FOOD CHALLENGE !! විනාඩි 10 න් චිකන් කොත්තු කිලෝ 02 ක් ? 😲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 417

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 ปีที่แล้ว +652

    මේක දිහා බලාගෙන සම්බෝලයි බතුයි ගිලින උන් කෝ..😂🖤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 ปีที่แล้ว +93

    චැලේන්ජ් දෙක ඉවර වෙනකන් බඩගින්නෙ 15 මිනිට් ඉදිය බණ්ඩාට උත්තමාචාරය 😋😋😂😂😂😂😂😂

    • @ireshaekanayaka2048
      @ireshaekanayaka2048 ปีที่แล้ว +5

      මේ ඔයාලගෙන් ඉක්මනින්ම වීඩියෝ එකක් ඕන අක්කෙ අයියේ 🤍

  • @Lasitermodz
    @Lasitermodz ปีที่แล้ว +23

    අර ටකට ටකට කොත්ථුව නෑනෙ....පරන කාලෙ ඒ කොත්තුවට ගහන්න එකක් නෑ...දුකයි💖😔

  • @chenud
    @chenud ปีที่แล้ว +36

    නියමයි යසි අයියා all the best 🥰 කනව බලන් ඉන්නආසයි wow 🫢 ලස්සනට කරනව හරිම shoke . Okkotama සුභ පතනව . බන්ඩා මාමටත් සුභ පතනව 😊

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      ස්තූතියි පුතේ.. ❤️

    • @roshanithushari5116
      @roshanithushari5116 ปีที่แล้ว

      @@traveltodaysl kalaniye koheda thiyenne

  • @pahansara2682
    @pahansara2682 ปีที่แล้ว +11

    සූර පප්ප එකේ වැඩ දොලහෙ සීන් එකවගේ😂❤️

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว +25

    බංඩගෙ සප් එකනම් සුපිරි ...

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      අපේ කොල්ලෝ දෙන්නෙක් නේ.. ❤️❤️

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว +15

    කන්නඩිදාපු මල්ලි එකක් කනකොට අනික් මල්ලි හතරසැරයක් කනවා. යකො අරුට කියපන් පොඩ්ඩක් ඉක්මනට කාපන් කියල ඌ හෙන ස්ලෝ

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +3

      සිරාවටම 😅😅

  • @Insidenews752
    @Insidenews752 ปีที่แล้ว +10

    කන්නාඩි දාන් නැති එකා හෙන සින් එකේ ඉන්නේ ඇගටම අරන් 😂 පදිරි යකෝ

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      එහෙම තමයි ඉන්න ඕනි.. 😅😅

  • @nadeeshkanishkafernando733
    @nadeeshkanishkafernando733 ปีที่แล้ว +18

    We love Yasindu ayya! Eya kanna kata ariddi harima lassanai ❤

  • @buddhikajayathunga774
    @buddhikajayathunga774 ปีที่แล้ว +4

    දෙන්නට වෙන වෙනම දාලා දෙන්නගෙ චැලේන්ජ් එකක් කරන්න

  • @badnotiya9244
    @badnotiya9244 ปีที่แล้ว +7

    බණ්ඩා මහරගම ජනාධිපති ඉස්කෝලේ ලග පල්ලෙහා වන්වේ පාරේ අලුතෙන් දැම්මා ආරච්චි කියලා එකක් ඒකට පොඩ්ඩක් ගිහින් බලන්න

  • @Vidu2000
    @Vidu2000 ปีที่แล้ว +6

    මෙයාලා කන එ්වා බඩ හරහා වෙනම සමාන්තර ලෝකෙකට යනවා වෙන්න බැරිද 😂😂

  • @dilshanvlogs1995
    @dilshanvlogs1995 ปีที่แล้ว +3

    කැටයම් වැඩී කනකොට.😂 චමා සුපිරි. ❤

    • @ChamikaSahan-k5w
      @ChamikaSahan-k5w 11 หลายเดือนก่อน +2

      උගෙ රහද😂

  • @mahesh_madushan
    @mahesh_madushan ปีที่แล้ว +4

    අනෙ මාවත් එක්ක පලයව්ව්ව්ව්ව් 🤭කනවා කෑමක් ම්ම්ම්ම්ම්ම්ම්

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +7

    ඒක සුපිරි

  • @dulikaliyanage998
    @dulikaliyanage998 ปีที่แล้ว +16

    නැප්පිට නම් හොඳට කාලා පුරුදුයි 😏😂

    • @durangafernando3637
      @durangafernando3637 ปีที่แล้ว +1

      හොඳටම කාලා තියෙනව නැප්පි

  • @erandiharshani3562
    @erandiharshani3562 ปีที่แล้ว +3

    Hey banda eka maru.. Samiii mage besty oya nam marai ah❤👏

  • @SL-771
    @SL-771 ปีที่แล้ว +10

    බනිස් නම් කනව 😅😅😅🤭🤭🤣🤣🤣😆😆

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      ඒවා කාලා හොදට පුරුදුයි 😅😅

  • @malkiperera4594
    @malkiperera4594 ปีที่แล้ว +31

    It's very nice to see best buddies in @Nibm again. Banda and Nappi ❤

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී ปีที่แล้ว +21

    ශා ඒක පට්ට 😊

  • @leshanwathsala3820
    @leshanwathsala3820 ปีที่แล้ว +6

    Kolloth ekk Guliyak Kala Bahinn ona Kottu labs ekt Hik gavila ynn 😶😂

  • @kavindukalhara889
    @kavindukalhara889 ปีที่แล้ว +59

    පොඩ්ඩක් rest එකක් ගන්න,බොකක් දාලා ඊලග එක පටන් ගමු 😂

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +9

      එච්චර අවුල් ගියේ නෑ හැබැයි 😅😅

    • @pgajithkumara
      @pgajithkumara ปีที่แล้ว +1

      Yes.maru

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +1

    අම්මෝ මටනම් ඕකෙ හතරෙන් එකක් වත් කන්න බෑ ..😬😬

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 ปีที่แล้ว +4

    අපිත් කරන්නෙ ෆුඩ් රිවීවුස් කැමති අය එන්නකො බල්න්න ❤

  • @hirodyaadikaram4891
    @hirodyaadikaram4891 ปีที่แล้ว +5

    Proud bro yasindu 👏

  • @pathumnadeera
    @pathumnadeera ปีที่แล้ว +9

    බන්ඩා vs චමා challenge ekak onee😁

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w ปีที่แล้ว +2

    Kohomath kottuwa kapu gaman parata atath kand amaruine 😁

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +1

    කොහෙද ඔය hotel එක තියෙන්නේ

  • @nadeesithara6496
    @nadeesithara6496 ปีที่แล้ว +1

    බන්ඩා අයියෙ යස්සාව තවපරක් දමුද 😂😂😂

  • @chanukachathuranga2238
    @chanukachathuranga2238 ปีที่แล้ว +3

    Maru challenge eka😊❤

  • @salithvimukthi2276
    @salithvimukthi2276 10 หลายเดือนก่อน +1

    😅😅 ado atalne

  • @lasanthaedirisinghe3209
    @lasanthaedirisinghe3209 ปีที่แล้ว +30

    සමිත් බට්ටා කියන්නේ කාලාම ජයගත්ත එකෙක් තමයි ඉතින්😂😂

  • @nathanakhila1045
    @nathanakhila1045 ปีที่แล้ว +1

    Mata kanna පුළුවන් 😂

  • @ravindumadushan2103
    @ravindumadushan2103 ปีที่แล้ว +3

    ඒ ගොන්නු දෙන්නට කන්න බෑ.. තාලෙට හප හපා..

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 ปีที่แล้ว +3

    ඔච්චර කන්න පුලුවන් වෙන්නත් පින තියෙන්න ඔනෙ.

  • @byb12
    @byb12 ปีที่แล้ว +1

    Matt stonie නම් විනාඩි දෙකෙන් කයි බන්.

  • @MRRANDY-eg7yv
    @MRRANDY-eg7yv ปีที่แล้ว +1

    Chamai banai dala try krnm maru😬😬

  • @aselanawarathne1810
    @aselanawarathne1810 ปีที่แล้ว +7

    ඔයි ඔයි බංඩෝ යාලුවො කියලා කන්නදීලා මරන්නද හදන්නේ.

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      බණ්ඩා ඉතින් එහෙම තියෙනවා. බඩ පැලෙන්න කන්න දීලා යවන්නේ 😅😅

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilake ปีที่แล้ว +3

    Banda . Mcdonald full menu review ekak onee ❤😊

  • @visithuru..
    @visithuru.. ปีที่แล้ว +1

    Badama palathota

  • @hirushakavinda815
    @hirushakavinda815 ปีที่แล้ว

    Awankawama kiyanawanam..banda machoo oyage..yaluwoo ottuwa paradaiii😢😢😢kannadii yaluwage kate ithuruiii....neda.❤banda bro....❤❤

  • @coolmark284
    @coolmark284 ปีที่แล้ว +2

    Onama food chaleng ekak mn baragnnawa

  • @COOKing_Mate_SL
    @COOKing_Mate_SL ปีที่แล้ว +1

    Ape nappiyata kanna ba ban... okata inna tibbe man 😂😂😂

  • @janiyalightman
    @janiyalightman ปีที่แล้ว +1

    ඔතන මම අපේ අක්කයි හිටියන් ගාන 😂

  • @sumababa1616
    @sumababa1616 ปีที่แล้ว +1

    මටත් හොඳට කන්න පුලුවන්

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +2

    ඒක මරු ♥️

  • @RavinduRathnayaka-l1m
    @RavinduRathnayaka-l1m 10 หลายเดือนก่อน

    Koriean tast එකට යන්න කොච්චිකඩේ එයාපෝට් රෝඩ්

  • @shalinrangana9644
    @shalinrangana9644 ปีที่แล้ว +75

    1st view bro 🎉

  • @ashen-b6w
    @ashen-b6w ปีที่แล้ว +2

    බනිස්නාන් කනවා කියලානාන් හොදට දන්නවා 😂

  • @kavindhutharanga8335
    @kavindhutharanga8335 ปีที่แล้ว +5

    බන්ඩා අයියේ චමා එක්ක විඩියෝ එකක් ගේන්නකො.. ඒක වෙනස්ම ජොලි වැඩැක් වෙයි😊

  • @Nadunchanka-gu8bo
    @Nadunchanka-gu8bo ปีที่แล้ว +1

    ගැම්මක් තමයි 💟

  • @hakumari4492
    @hakumari4492 6 หลายเดือนก่อน

    ඒක.බලන් ඉද්දි කටට කෙල ආවෙ මට විතරද 🥲💔බලා සැනසෙමු 💔

  • @navo4045
    @navo4045 ปีที่แล้ว +2

    Maru 💐💙💙

  • @dineshhashintha6142
    @dineshhashintha6142 ปีที่แล้ว

    Mun දෙන්න ude Lat එකට yanna ඇත්තේ බණ්ඩාට bana bana...

  • @channadunu
    @channadunu ปีที่แล้ว +2

    Hey banda bro....they are not proffeesional eaters to eat so much

  • @sapnakavindi8839
    @sapnakavindi8839 หลายเดือนก่อน

    කොත්තුව අද කාලා පරාටා එක හෙට කන්න බැරිද😂😢

  • @FathimaZulaiha-b7e
    @FathimaZulaiha-b7e 9 หลายเดือนก่อน

    Math join venna asai❤......kohamadha set venne...😢

  • @Senuproduction21
    @Senuproduction21 ปีที่แล้ว +1

    Patta ayea

  • @sandunchamara4619
    @sandunchamara4619 ปีที่แล้ว

    Kannna nathi minihekta kanna tikak aran dunnananan oita wadiya hodai Nada😁😁

  • @Zero_Haptics
    @Zero_Haptics 7 หลายเดือนก่อน

    mu kate da gannath kalin rasailu 🤣

  • @AmilaMadushanka-b3q
    @AmilaMadushanka-b3q ปีที่แล้ว +1

    Kalu eka masa ganak wanagatha wela idala avilla wage 😂😂

  • @sanjayaraj5550
    @sanjayaraj5550 ปีที่แล้ว +1

    Ammoo Samith batta😂😂😂

  • @sfrokipubgtv6921
    @sfrokipubgtv6921 ปีที่แล้ว +1

    Kokkuda ayye me😂😂😂

  • @AsiduAsidu-sb3vv
    @AsiduAsidu-sb3vv 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว

    වැඩේ සුපිරි බණ්ඩා

  • @bovi9076
    @bovi9076 ปีที่แล้ว +2

    Dinnath gevanda oneda?😅

  • @tippercomments
    @tippercomments ปีที่แล้ว +48

    පහු වෙනිදට දෙයියො සිහි වෙන්න ගත්තාම 😅😅😂

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +8

      දවසක් විතර යනකන් ටිකක් අමාරුයි වෙයි.. 😅😅

    • @Imtheboss6905
      @Imtheboss6905 5 หลายเดือนก่อน +1

      ​@@traveltodaysl බණ්ඩො දැන් කොත්තු ලැබ්ස් එක නාවල නැද්ද ඒක වත්තලට relocate කරලා ද

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ඒක සුපිරි

  • @enjoy-friends
    @enjoy-friends ปีที่แล้ว +7

    අනිවා එල කිරි හැබැයි අටපට්‍ටම කියලා නෝන්ඩි විදියට කියන්න එපා මොකෝ මේ වගේ දේවල් කරන්න කලින් අටපට්‍ටම සමාජෙට දුන්න දේවල් කාටත් දෙන්න බෑඅ

    • @navishkashamindi6833
      @navishkashamindi6833 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ..මේ මොනාද...අටපට්ටම අහලකින්වත් තියන්න.😂

  • @short_2010
    @short_2010 ปีที่แล้ว +14

    😊චමා හිටියනම් විනාඩි 5 බන්❤

  • @ThathsaraMadhuwantha
    @ThathsaraMadhuwantha 10 หลายเดือนก่อน +13

    පහුවදා ට පිටි ගුලි යද්දි ආතල් එක 😅

  • @semindabandara8036
    @semindabandara8036 ปีที่แล้ว +11

    තනියම කෑවැකි😏කන්න බැරි වුනොත් දෙහෙල ගාන ගෙවනව😒

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 ปีที่แล้ว +14

    අරුන් දෙන්න මත් වෙලා ඉන්නේ😂😂😂
    වීඩියෝ එක සුපිරියක් බන්ඩ අයියා

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      සුපිරි කෑමක් කාලා ඉන්නේ 😅😅

  • @amiladenzil
    @amiladenzil ปีที่แล้ว +11

    අම්මටසිරි හේරා 😁❤ ඊළඟ පාර බෝලෙව එක්කන් යමු 😂😂
    කොල්ලෝ දෙන්නා එක්ක තරහක්වත් තිබ්බද බණ්ඩා?😜😜

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +175

    පොඩි මෑන් තමා හොදටම කෑවෙ🤝❤🙈

  • @TharinduKaushalya-pl9ot
    @TharinduKaushalya-pl9ot ปีที่แล้ว +12

    අපේ පැත්තෙ outlet එකක් දැන්ම දවසට තමා බන්කොලොත් වෙන්නෙ😂

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +9

    මාව ඒම ගෙනිච්චා නම් කඩෙන් එලියට දානවා ආපෝ මේ මොකෙද්ද මේ මුට කන්න දෙන්න අපිට බෑ කියලා 😁🤣

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      ගිහිල්ලා බලන්න ඉතින් 😅😅

  • @srimalidissanayake8548
    @srimalidissanayake8548 ปีที่แล้ว +17

    හැමදාම කන්නෙ බංඩානේ.අද වෙනසක්.👍

  • @SH-cy6lh
    @SH-cy6lh ปีที่แล้ว +4

    උන් දෙන්න උදේට ටොයිලට් යද්දී පුකේ තියාගන්න අයිස් කැටයක් හොයපන්කෝ දැන්😂😂

  • @slgeekshan8936
    @slgeekshan8936 ปีที่แล้ว +7

    සුරපප්පා එකේ වැඩ 12 මතක් උනා 😂

  • @ChamaraUdagedara-sy4jn
    @ChamaraUdagedara-sy4jn ปีที่แล้ว +6

    ඒක නම් වෙනස්ම experiment එකක් ඒව වගේ එකක් ඕන බන්ඩෝ ආයේ🙂

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +63

    ගනන් නම් ඇත්තමයි සාධාරණයයි ❤

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +7

    ඔයයි මාවයි එක්කන් ගියානම් විනාඩි 5න් ඉවරයි බන්ඩෝ ඕක.මොනවා උනත් ආයේ බඩගිනි උනා ඉතින් ආයේ කෝල් එකක් දුන්නා පහලට 🤭🤭😘😘❤❤❤❤

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +2

      බඩගින්න හැදෙනවා ඉතින් මේවා බලද්දී 😍😍

  • @slsunny8359
    @slsunny8359 ปีที่แล้ว +19

    Maru Maru කෑගල්ලෙ sleek hotel එකටත් එන්න කො එකෙ පට්ට කෑම ටිකක් තියෙනවා

  • @eshananimsara
    @eshananimsara ปีที่แล้ว +5

    MN awnm okkoma kano

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +7

    කන්නාඩි දාපු මල්ලි ට වඩා වේගෙන් මම කනවා 😂

  • @suchirapinnaduwa6253
    @suchirapinnaduwa6253 ปีที่แล้ว +10

    දාගන්න කටට 😂😂

  • @sihinadshantharathna2009
    @sihinadshantharathna2009 ปีที่แล้ว +14

    තැටියෙ ගහන්නැතුව හදන කොත්තු මෙලෝ රහක් නෑනෙ 😏

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +6

    රසවත් චැලේන්ජ්

  • @shafiazeez7047
    @shafiazeez7047 ปีที่แล้ว +5

    නැප්පි ගුඩ් බැට්ටින්

  • @Lakmal_LK
    @Lakmal_LK ปีที่แล้ว +4

    කොට එකා බොනිකර තරුව 😂

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. ปีที่แล้ว +30

    චැලේන්ජ් දෙක ඉවර වෙනකන් බඩගින්නෙ 15 මිනිට් ඉදිය බණ්ඩාට උත්තමාචාරය 🐒❤️

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම 😑

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      @@traveltodaysl pata 7n dawas 7 bada yanda athi mun dennata

  • @asithasith603
    @asithasith603 ปีที่แล้ว +5

    Ookt hriynnema chamaw ❤️

  • @udaralakshan2617
    @udaralakshan2617 ปีที่แล้ว +8

    කන්නාඩි දාගෙන ඉන්න කොල්ලා බය වෙලා වගේ..😂

  • @s.music0187
    @s.music0187 ปีที่แล้ว +42

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් 😎❤️‍🔥
    අදනම් මරු බන්ඩා ✌️❤️

  • @hirodyaadikaram4891
    @hirodyaadikaram4891 ปีที่แล้ว +5

    Yasindu 👏👏👏👏👏

  • @nuwanchamika9301
    @nuwanchamika9301 ปีที่แล้ว +5

    මුන් ගුලි කාලා එකයි රහස

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      පිස්සුද බං 😅😅

  • @kdramafan69
    @kdramafan69 ปีที่แล้ว +1

    Me aiyye ethakota koththuva kavayin passeda parate challenge ekata yanne eka parama parate challenge ekata yanna barida

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +9

    ඕනා යකෙක්ට ඉතිම් කිලෝ දෙකක් දාලා අනිත් පැත්තට තව එකක් දුන්නම කන්න බැ තමා. දවස් දෙකකට දියම් නිකන් වගේ කතාකි

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว +1

      හැබැයි ඒකත් කන සීන් එකේ හිටියේ ඩබල.. 😅😅

  • @nikitillekeratne9724
    @nikitillekeratne9724 ปีที่แล้ว +5

    Good job nappy aiya 🥳🥳