Rasa Rahasak (රස රහසක්) | Episode 25 | 03rd January 2025 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 173

  • @MAHABADUGEVIJITHA
    @MAHABADUGEVIJITHA วันที่ผ่านมา +45

    මටත් ආදරය කල ලස්සන කෙල්ලක් හිටියා රුවනි කියලා එයා එයා පිලිකාවකින් නැති උනා එයත් මේ වගේ මා ලග හිටියානම්..... රුවනි මම තවමත් ආදරෙයි ඔයාට
    මොක් සුව පතනවා ඔයාට

  • @dasarathkumara147
    @dasarathkumara147 2 วันที่ผ่านมา +97

    බටර් අයිසින් මුදියන්සේලාගේ කේක් කුමාරි 😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 2 วันที่ผ่านมา +100

    කො අපේ මිෂාරාගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 วันที่ผ่านมา +24

    මෙහෙමයි මේ මායා ඉන්න කන් කවදාවත් සංකට අලුත් ජීවිතයක් ගැන හිතන්න බෑ මොකද මායා මැරිලා ඉතින් එයාට කවදාවත් සංකව අයිති කර ගන්න බෑනේ සංකට මායා ඇත්තටම ආදරේනම් සංකගේ සතුට ගැන හිතන්න ඕනේ එයාට අලුත් ජීවිතයක් ගැන හිතන්න දෙන්න ඕනේ හැමදේටම විරුද්ධ වෙන්නැතුව

    • @sanjayagayan7812
      @sanjayagayan7812 วันที่ผ่านมา +1

      Oya Hari Eth maya nathnan sanka uyalath iwarai.🥹 man me kathawa Balanne ne eya ain karoth nam.

    • @hansanirandima8287
      @hansanirandima8287 15 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි මායා ඇත්තටම ආදරෙයි නම් සංකගෙන් දැන් ඈත් වෙන්න ඕනි.එයාට ගැලපෙන එනෙක් ලගට යන්න ඉඩ ඇරලා

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 2 วันที่ผ่านมา +191

    මැරැනට පස්සෙත් දාලා යන්නැ කියන්නෙ ආදරෙ කරන එකට නෙවෙ එතන තියෙන්නේ ලොබ කමක් හරි දෙ නමි දුරින් ඉදන් ජිවත් වෙල ඉන්න කෙනාගෙ සතුට දකින එක❤

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 2 วันที่ผ่านมา +3

      සජිතට PTSD

    • @talkwithme01
      @talkwithme01 2 วันที่ผ่านมา +8

      ආන් ඒකයි මානසික වදයක් නෙ අනිත් කෙනාට

    • @ThiwankaMadushan-dm7yp
      @ThiwankaMadushan-dm7yp 2 วันที่ผ่านมา +2

      Ane me boru kiynn ep

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 วันที่ผ่านมา +2

      Eka adare Tamai. E dennata Denna awankawa adarei ekai. Anika maya Nathiwunata passe Sanka Okkoma Epa wela Hitiya hinda Tama Maya apahu Holmanak Wela awe. Anika Podi kale adaraya kale. Nathnam sankata Tibuna ne eya Nathiwichcha Welawe Hithahadaganna. Podi ekek wage Dukin Hitiye. Ane ithin Mata Baninna epa Man aththa Kiwwe. Eya Kasada Badinna Hitapu kellane. Matanam mayath paw sankath Paw.🥹❤️

    • @sanjeewadisanayake
      @sanjeewadisanayake 2 วันที่ผ่านมา +2

  • @AsankaNandaKumara-k2l
    @AsankaNandaKumara-k2l 2 วันที่ผ่านมา +22

    මුදලාලි මරු ආ..........❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 วันที่ผ่านมา +40

    සිත නිවුවේ ඔබමයි❤❤❤❤

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 2 วันที่ผ่านมา +23

    මං පොඩිකාලෙත් මටත් මේ වගෙම පුදුමාකාර කෙනෙක් මගෙ ජීවිතයෙත් හිටියා. පස්සෙ මං 8 වසරෙදි අපි පදිංචිය වෙනස් කරලා අපි එෙහං අාවයින් පස්සෙ මෙ ගෙවුන අවුරදු ගානටම එයා ගැන මට මොනවත්ම දැනගන්න ලැබුනෙ නෑ............ එයා දැන් මොනව කරනව ඇද්ද එයාට මාව මතකද මං මොනවත්ම දන්නෙ නෑ. එ්ක මායාවක් වෙලා අතුරුදහන් වෙලා ගියා. මං හිතනව එයාට මාව මතක ඇති කියලා ස්වභාවධර්මය, කර්මය හැම වෙලාවකම කරුනාවන්ත නැති බව මට දැන් තෙරෙනවා. අපි හිතාගෙන ඉන්න මාලිගා එහෙමම ගොඩ නගන්න බෑ. මායටයි සංකටයි උනෙත් එ් දේමයි. මම මේ කතාව මගේ ජිවිතයෙ කොටසක් උනෙත් ඒ මතකය හින්දමයි. එයා අන්තිමට මට හිනාවෙලා බායි කියලා මට තෑග්ගක් විදියට දුන්නු රිදි පාට පෑන තවමත් මං ගාව පරිස්සමට තියෙනවා..... එදා මගෙ ජිවිතයෙ නරකම දවස් අතරින් එකක්

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 วันที่ผ่านมา +1

      @@kaviduchathurangashakyaoya kiwwa kathawa aththa. 😥💔 Eth anthimata wena de gana Tama Duka aththatma Mayata apith adawala yanna yanawane.😥😥😥 Eth Mata Podi sakayak Tiyenawa kathawe theme song eke anthimata sanka maya Hug karana seen ekak dakka sanka adan hitiye nam Seethala jacket ekak oya Balanna 3.37 part eka theme song eke eka mokakda?🤔

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 2 วันที่ผ่านมา +52

    සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤

  • @dahambawana
    @dahambawana วันที่ผ่านมา +3

    ඔයාලා තාම ප්‍රේම රස්තියාදුව බැලුවේ නැද්ද. ඒක මාර ලස්සනයිනේ.. මාර ලව්ස්ටෝරි එකක්

  • @Fancycarclub
    @Fancycarclub 2 วันที่ผ่านมา +7

    කතාව වෙනම පැත්තකට ගෙනියනවා . නියමයි .❤️✌️

  • @asithathushan9487
    @asithathushan9487 2 วันที่ผ่านมา +21

    චෙෆ් සමීර කියන නලුව ඉන්නෙම ඔය වගේ චරිත වලට.ඒ උනාට ඔය වැඩේ සාර්ථක වෙන්නෙ නෑ මිෂාරගෙ අම්ම දැනගත්තම චෙෆ් සමීරගෙ වැඩේ අසාර්ථකයි

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 วันที่ผ่านมา +1

      උප්පැන්න සහතිකේ කසාද සහතිකෙත් වෙනස් කරන්න වෙයි...

  • @tironabesekara3716
    @tironabesekara3716 2 วันที่ผ่านมา +20

    මැරුනනම් පාඩුවේ ඉන්න ඕන කොල්ලගෙ ආතල් කඩන්නේ නැතුව😂😂

    • @shanikamadubashini3518
      @shanikamadubashini3518 2 วันที่ผ่านมา +2

      කොල්ලනේ ආයෙත් ගෙන්න ගත්තේ

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya วันที่ผ่านมา +3

      මායා නැත්නම් කොල්ලගෙ අාතල් ලෝකය අපායක්! වෙනවා

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 วันที่ผ่านมา +15

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @shanikamadubashini3518
    @shanikamadubashini3518 2 วันที่ผ่านมา +26

    බටර් අයිසිං මුදියන්සලාගේ කේක් කුමාරි❤❤❤හෙවත් මිෂාරා❤❤

  • @Tlakshitha587
    @Tlakshitha587 2 วันที่ผ่านมา +42

    අරූ පාර්ලිමේන්තුකාරයන්ගෙ නම්බුව නැති කරලම දැම්මානෙහ්...😂😂

  • @prasathekanayaka3798
    @prasathekanayaka3798 2 วันที่ผ่านมา +42

    මායා ගියොත් සංක උයලත් ඉවරයි.😅😅

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya 2 วันที่ผ่านมา +6

      අනිවා.....

    • @nishanthinishanthi4391
      @nishanthinishanthi4391 วันที่ผ่านมา +2

      @@kaviduchathurangashakya akanam aththa

    • @onetimeYTshorts
      @onetimeYTshorts 7 ชั่วโมงที่ผ่านมา +1

      කතාවත් ඉවරයි

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya 6 ชั่วโมงที่ผ่านมา +1

      ඉවරයි නෙමෙ මායා ගියොත් මුළු කතාවම බිද වැටෙනවා. පිස්සුවෙන් වගෙ කතාවක් හදන්න වෙනවා සමහරවිට රස රහසේ අවසානය එදා වෙනවා විශ්වාසයි.........

  • @AjithSamantha-jf2ek
    @AjithSamantha-jf2ek 2 วันที่ผ่านมา +22

    මරු අමුතු කතාවක් හොදයි ❤...

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx วันที่ผ่านมา +6

    මැරිච්ච මිනිස්සු විට රහස් බවනම් පව් පිටින් ඉන්න අයට කොහමවෙයිද

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w วันที่ผ่านมา +6

    මයා මෙ කොල්ලට ජිවිතයක් දෙන්නෙ නැතිද පව්නෙ සංක ගැන දුකයි

  • @BanukaLakshan-s4i
    @BanukaLakshan-s4i 4 ชั่วโมงที่ผ่านมา +1

    මිෂාරා සංක එකතු වෙනවට කැමති ❤
    ඒත් මායා පව් නේද 😢

  • @AmilasampathSampath-t3c
    @AmilasampathSampath-t3c วันที่ผ่านมา +4

    පව්. මීෂාරා බය උනා ❤😮

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w 2 วันที่ผ่านมา +11

    මායට සීතල දැනෙන්නෙ නැද්ද......😊

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 2 วันที่ผ่านมา +22

    මැරුනට පස්සෙ මල පෙරේතයෙක් වෙලා ඇවිත් ජීවත් වෙලා ඉන්න එකාට ඔහොම දස වද දෙන එක ආදරේ නෙවෙයි😂😅🤣

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 วันที่ผ่านมา

      Eka adare Tamai. E dennata Denna awankawa adarei ekai. Anika maya Nathiwunata passe Sanka Okkoma Epa wela Hitiya hinda Tama Maya apahu Holmanak Wela awe. Anika Podi kale adaraya kale. Nathnam sankata Tibuna ne eya Nathiwichcha Welawe Hithahadaganna. Podi ekek wage Dukin Hitiye. Ane ithin Mata Baninna epa Man aththa Kiwwe. Eya Kasada Badinna Hitapu kellane. Matanam mayath paw sankath Paw.🥹❤️

    • @buddhikanuwan9489
      @buddhikanuwan9489 2 วันที่ผ่านมา +1

      @@sanjayagayan7812 🙏🙏😪

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 2 วันที่ผ่านมา +17

    කෝ මායාට ආදරේ කට්ටිය ❤️❤️❤️

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 วันที่ผ่านมา

      මට නම් මායව එපාවෙලා... පුදුම වදයක් දෙන්නේ සංකට... 😔

  • @Manusha-i
    @Manusha-i 2 วันที่ผ่านมา +19

    මායාට කැමති අය 🖤
    මිෂාරා කැමති අය 🤍
    දෙන්නටම කැමති අය ❤️

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 วันที่ผ่านมา +16

    වටාපිටාවේ වෙන දේවල් නොපෙනෙන හොල්මනක් දැක්කමයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 วันที่ผ่านมา +10

    අම්මෝ අර කිචන් එට ආපු මනුෂ්‍යයි රට කල වතුර බීපු එකේක් 😊😊

  • @RanarathnaBandara
    @RanarathnaBandara 2 วันที่ผ่านมา +9

    මැරුනාට පස්සෙ ආදරය නෙමෙ මෙතන තියෙන්නෙ පෙරතකම එකනිසා පෙරතයොත් එක්ක මොන ගනුදෙනුද

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 วันที่ผ่านมา +1

      Ane me Mayata Mukuth Kiyanna epa Anika Prethayek name Oya mula idala Episode Balala nathnam kiyawanna epa. Man Nam Baluwa. Anika ada kale Marichcha wunwa wishwasa karata awulak ne. Panapitin inna Un Tamai wishwasa karanna hoda naththe. Holmanak wishwasa karata awulak ne. Panapitin wun tamai okkoma jarawada karanne.

  • @sabapathy.7
    @sabapathy.7 2 วันที่ผ่านมา +11

    මං නම් කැමති හොල්මනට

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 2 วันที่ผ่านมา +7

    සමීරයගෙ මොලේ 😂 DNA test කරද්දි අහුවෙනව කියල දන්නැද්ද කොහෙද

  • @Mr.Devinda-jy1yu
    @Mr.Devinda-jy1yu 2 วันที่ผ่านมา +40

    මිෂාරා පව් කියලා හිතේන මම

    • @sureshkodippili799
      @sureshkodippili799 2 วันที่ผ่านมา +1

      අම්මා එහෙම කරන එක පව් නේද

  • @DiliDilshani
    @DiliDilshani วันที่ผ่านมา +6

    ඇහැට පෙනෙන දේ මිනිස්සු ලස්සනට දකින්න දන්නෙ නැහැ. කතාව වුනත් රසවිදින්න දන්නෙ නැහැ. ආදරේ දකින විදිය වුනත් එක එක්කෙනාට අනුව වෙනස් වෙනස්. මිනිස්සු අනිත් අයගේ මත වලට ගරු කරන්න දන්නෙත් නැහැ. අනිත් මිනිස්සුන්ගෙ අදහස් හෑල්ලු කරනවා විතරයි. ඒවා ඉතින් උපතින් හැදිලා එන්න ඕනි යහපත් ගති. මේ රටේ මිනිස්සුන්ගෙන් ඒ වගේ හොද ගති කවදාවත් දකින්න බැහැ.❤

  • @AaAa-yf9yx
    @AaAa-yf9yx 2 วันที่ผ่านมา +22

    සංක පව් .මායාට තියෙන්නේ දැන් සංකගේන් අයින් වේලා යන්න.සංකට ආදරෙයි නම්.

    • @Gagani-xx3wi
      @Gagani-xx3wi 2 วันที่ผ่านมา

      😂😅

    • @nerumHashan
      @nerumHashan 2 วันที่ผ่านมา

      😂😂

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 2 วันที่ผ่านมา +1

      අවසානයේ යනවා maya😢😢😢😢

  • @INDUNILKUMARA-pp2hn
    @INDUNILKUMARA-pp2hn 2 วันที่ผ่านมา +8

    ❤❤❤❤

  • @marinaroberts1617
    @marinaroberts1617 2 วันที่ผ่านมา +3

    Hilarious 😂

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 2 วันที่ผ่านมา +10

    මායානම් මහ වදයක් දැන්

  • @IshaniRanaweera-b4y
    @IshaniRanaweera-b4y 2 วันที่ผ่านมา +6

    අයියෝ...චෙෆ් සමීරගේ කතාව මායා අහගෙන හිටිය නම් ...

  • @ChandaniFenando
    @ChandaniFenando 2 วันที่ผ่านมา +3

    yako jeewa gihin thiyena uda😅 Maru

  • @vijasundara3054
    @vijasundara3054 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤lasni..dajtha
    ..amm..kayuida..ma..nathchi😂😂😂😂😂😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 วันที่ผ่านมา

    Now two girls chasing hem so kitchen rule allowed to have a visitors😂that young lady go to kitchen asking recipe😂

  • @vishwaharasara
    @vishwaharasara 2 วันที่ผ่านมา +10

    පව් සන්ක මිශාරට කැමති වගේ මාය නිසා කරගන්න දෙයක් නැ වගේ

  • @ChamariPeiris-q2z
    @ChamariPeiris-q2z 2 วันที่ผ่านมา +9

    මල හොල්මන් මායාව මායාවක් කරලා දාන්න ඔනා😂😂

  • @Manee248
    @Manee248 2 วันที่ผ่านมา +9

    Benat unclege duwa sankage lede hoda karai wage 🤗🤗🤗

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 วันที่ผ่านมา +16

    අපෝ මේ මායා පුදුම වදයක් දෙන්නේ සන්කට

  • @niunhallagevijitha4573
    @niunhallagevijitha4573 2 วันที่ผ่านมา +5

    මෙතන මොකද්දෝ අමුත්තක් වෙනව වගේ.චෙෆ් සංක මිශාරගෙ තාත්ත කියන දෙන්නගෙ අතරට රට ඉදල අලුත් ප්‍රශ්නයක් ආවා වගේ මට හිතෙන්නෙ

  • @lakmaludalagama4855
    @lakmaludalagama4855 2 วันที่ผ่านมา +5

    ❤💚❤

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 วันที่ผ่านมา +3

    මිශාරත් මොකද දැන දැනම සංඛ ලගට එන්නේ

  • @SashiniHimaya-i5h
    @SashiniHimaya-i5h 2 วันที่ผ่านมา +8

  • @AnushaVimukthi
    @AnushaVimukthi 15 ชั่วโมงที่ผ่านมา +1

    Mage deiyath ohoma innawanm matg ekka😢

  • @Sara-dv2or
    @Sara-dv2or วันที่ผ่านมา +1

    Rasarahasak kiyanne anna ekai

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i วันที่ผ่านมา +1

    මේක බලපල්ලකෝ ඔස්තාර්ල නොවි මලවකාර කියවකියව ඉන්නෙ

  • @Dontknowwhovxd
    @Dontknowwhovxd 2 วันที่ผ่านมา +2

    Ai e policiyt call krnna contact book eka gaththe😅

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 วันที่ผ่านมา +2

    Oyaata lankava hariyanne neha miss oyaa navatha Canada yanna

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 2 วันที่ผ่านมา +22

    මයා ඔයා දැන් අයින් වෙන්න මේ දෙන්නා ගෙ ආදර කතාවට ඉඩදෙන්න පව් සංක මීෂාරයි

    • @shanikamadubashini3518
      @shanikamadubashini3518 2 วันที่ผ่านมา +3

      නෑ ඕනි නෑ

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya วันที่ผ่านมา +2

      එච්චර හදීස්සි වෙන්න ඔෝන නෑ. මායා සංකගෙනෙ. මං හිතන්නෙ පොඩි කාලෙ ඉදලා තිබුන එ් ලස්සන බැදීම විනාශ කරන්න අා බටර් කේක් දෝණි අැන්දැ අයින් වුනානම් හරි ........ එතකොට හරි

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 วันที่ผ่านมา +1

    හොල්මනක්‌ එක්ක ජිවත් වෙන්න පුළුවන් ද...

  • @achinianupama535
    @achinianupama535 วันที่ผ่านมา +1

    හොල්මනක් උනත් ඔහොම ඉරිසියා කරන්න හොඳ නෑ 😂

  • @ChamilaKumari-zd4yk
    @ChamilaKumari-zd4yk 2 วันที่ผ่านมา +1

    Maaya සංඛ geana විතරයි දන්නේ . Vena දෙයක් දන්නේ නැහැ වගේ ...

  • @chaminilakmali2652
    @chaminilakmali2652 19 ชั่วโมงที่ผ่านมา +1

    මායා නැත්න්ම් මේ කථාව මෙච්චර ලස්සන නෑ

  • @sanjusa4542
    @sanjusa4542 2 วันที่ผ่านมา +4

    Halmanawa penawa Ara kellata

  • @seetaseeta4417
    @seetaseeta4417 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @poornimasandamali7750
    @poornimasandamali7750 2 วันที่ผ่านมา +10

    Misharagei sankagei seen wadiyen dannako..

  • @chana..7849
    @chana..7849 วันที่ผ่านมา

    සමීර තමයි හොඳම වැඩේ කරන්න යන්නෙ... ඕකෙන් වෙන්නෙ නිශාරගෙ අම්මට ඕක ආරන්චි වුනාම මොකක්ම හරි හේතුවක් නිසා පස්ස ගහල ඉන්න නිශාරගෙ අම්ම ඉස්සෙරහට එන්න ගන්න එකයි...

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 วันที่ผ่านมา

    👍👍👍👍👍❤️❤️❤️

  • @anndevika1605
    @anndevika1605 2 วันที่ผ่านมา +4

    TikTok holmanak dagena vadak nathi.charithak eka..

  • @SamudrikaDilanjali-k5j
    @SamudrikaDilanjali-k5j 2 วันที่ผ่านมา +2

    Me store keeper wishala karadarayak unane

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 2 วันที่ผ่านมา +3

    Maya nisa mattu unoth athii sameera wa

  • @sangeethamaduwanthi9741
    @sangeethamaduwanthi9741 วันที่ผ่านมา +1

    මලවිකාරේ

  • @dilrupshirupshi3195
    @dilrupshirupshi3195 2 วันที่ผ่านมา +4

    Ai e Amma hanganne

  • @sujeewaherath4122
    @sujeewaherath4122 วันที่ผ่านมา

    මරු විහිළු කතාව.... ඕක යන්න තිබ්බේ හිරු ටීවී

  • @Lgchandrikapushpakumari
    @Lgchandrikapushpakumari วันที่ผ่านมา +1

    මායා මාර වද යක් දෙන්නෙ පව් සන්ක

  • @NirmaniChanchi-rk4cv
    @NirmaniChanchi-rk4cv วันที่ผ่านมา

    🎉❤😮😮😮😮😮😮😮😮😮😮😮

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 วันที่ผ่านมา +5

    Store keeper 🤣🤣🤣🤣😂😂😂😂😅😅😆😆😁😁😁😂😂🤣🤣🤣😂😂😅😅😅😅🤣🤣😂😂😂🤣🤣😂😂😂😂😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hildasenanayake7225
    @hildasenanayake7225 วันที่ผ่านมา +1

    මායා ටිකක් වැඩි යි වගේ නේද සීමාව ඉක්මවා යනවා වගෙයි

  • @AmishaSan-f6f
    @AmishaSan-f6f วันที่ผ่านมา +1

    මාය කරන්නෙ වැරදි වැඩක්. එයා හරි නම් කරන්න ඕනි සන්කට හොද කෙනෙක් එක්ක සතුටින් ඉන්න ඉඩ දෙන්න ඕනි එක නේ.

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 วันที่ผ่านมา +1

    මට නම් මේ මායව එපා වෙලා ඉන්නෙ දැන් නම්..

  • @Gawesha999
    @Gawesha999 2 วันที่ผ่านมา +9

    අනේ ඕකිට පින් දීල යවපන් 😒

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 วันที่ผ่านมา +2

      Etakota kathawen wadak nane.🥹😁

    • @ThiliniNisansala-c8z
      @ThiliniNisansala-c8z 2 วันที่ผ่านมา +3

      aniwaa

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya วันที่ผ่านมา +1

      මං කිවේ මායා නැතෙ කතාව මග හිටේ කියලා

  • @sachinidissanayaka140
    @sachinidissanayaka140 12 ชั่วโมงที่ผ่านมา

    මගුලේ හොල්මන නම් එපා වෙනවා..එක්කෝ..ඒ..දෙන්නට එකතු වෙන්න දෙන්න ඕනී..නැත්නම් මායා මිශාරරත් ඒන්න හදන්න

  • @lalanidammika2422
    @lalanidammika2422 วันที่ผ่านมา +1

    Maya Maha wadayak sankata

  • @lakikonara9440
    @lakikonara9440 วันที่ผ่านมา +2

    මායා අයින් කරලා ලස්සන ආදර කතාවක් දෙන්න

    • @sanjayagayan7812
      @sanjayagayan7812 วันที่ผ่านมา

      Eya ain wunoth sanka Kama hadalath iwarai. Kathawath ethaninma iwarai.😅😅 Eya ain karoth Man me kathawath Balanne ne.

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 11 ชั่วโมงที่ผ่านมา +1

    මේ හොල්මන මහ වදයක් අප්පා

  • @laka119
    @laka119 2 วันที่ผ่านมา +2

    Meke aya katwak enjoy karanna be ..meka maya passen enne ne mayama kiyanwa eya sanka kiwwa dawsata ait enne ne kiyala..anika meka drama ekak..maya giyot meka nikanma drama ekak kutuhalayak ne.

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 วันที่ผ่านมา +1

    Meka venna anthimata sanka mishel akathu venava .mokada maya anthimata danagannava sankata mishel aththatama adare karanava aya karapu adare denna puluvan kenak kiyala athakota maya yanava dennata hodin inna dila .saralai

    • @sanjayagayan7812
      @sanjayagayan7812 วันที่ผ่านมา

      Habai Theme song ekenam anthimata sankai Mayai ekathu wenawa dakka. 3.37 e Peliya Balanna.

  • @chathuratharaka6475
    @chathuratharaka6475 วันที่ผ่านมา +2

    කතාව දැන්නම් විකාරයි වගේ හොල්මන් ඔව ඇක්ටින් වැඩි වගෙර්

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 2 วันที่ผ่านมา +7

    Mishara hari pauu😢

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya วันที่ผ่านมา +1

      මායා ඉහටත් වඩා පවු................

  • @UKLDN1989
    @UKLDN1989 2 วันที่ผ่านมา +2

    මල වදයක් මේ හොල්මන ...ලස්සනට කතාව ගලා ගෙන යන්න බාධාවක් කියලා මට හිතෙන්නේ

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 วันที่ผ่านมา

    One question is wrong non of he’s business asking hotel name other one he can call to anyone anybody mr. You don’t have to look as gentleman

  • @thilinirathnaweera9781
    @thilinirathnaweera9781 วันที่ผ่านมา +1

    මායා ඇණයක් වීගෙන එන්නේ

  • @ChumanthiYamuna
    @ChumanthiYamuna วันที่ผ่านมา

    මෙ අදරෙ වදයක් නෙද

  • @JaysonKayy
    @JaysonKayy วันที่ผ่านมา

    අර රට ඉදලා ආපු girl ගෙ නම මොකක්ද ?

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA วันที่ผ่านมา

    Hambawei ..boru ganui..lamekui..hoyala denda...Eka aranchiweddi..kekkumarige ammata...puluwan duwawa pennannq...

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 9 ชั่วโมงที่ผ่านมา

    Marelath wadayak wela.. pau gewanaw

  • @vijasundara3054
    @vijasundara3054 วันที่ผ่านมา

    Ayuio..misayal...lasni..sajtha❤❤❤❤❤❤ayta....mongal..wadi
    ..ma..kolm..eidakin...wadui 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RanilRodrigo-hb2zo
    @RanilRodrigo-hb2zo 2 วันที่ผ่านมา

    Mokada baune

  • @prasangiama6739
    @prasangiama6739 2 วันที่ผ่านมา +5

    අරූගෙ කොටස් skip

  • @BM.R.Bandara
    @BM.R.Bandara 2 วันที่ผ่านมา

    Man wage unanm holman bada wela❤

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA วันที่ผ่านมา

    Apo maaya epa wenawa..ne

  • @Shshikadilshan
    @Shshikadilshan วันที่ผ่านมา

    Holmana dannan epa veegena enne

  • @charikadilusha8879
    @charikadilusha8879 วันที่ผ่านมา +1

    හොල්මන වාතයක්

  • @janithlakshan3939
    @janithlakshan3939 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤