හැමෝම යන්න ආස පවුලේ වෑන් එක MITSUBISHI DELICA L300 | EPISODE 79

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 61

  • @UdbdvsgzgzbHxvdbdhfj
    @UdbdvsgzgzbHxvdbdhfj 5 หลายเดือนก่อน +19

    මේවා සුපිරි වාහන හැමෝම එකක් අරන් බයනැතුව අරන් පදින්න මට තෙල්ශෙඩ් දෙකක් පුස්සිටියක් තියනවා කොච්චර හොද වාහනයක් ගන්න පුලුවන් උනත් මං පාවිච්චි කරන්නේ මේ ජාතියේ වෙහිකල් එකක් තමා ඔය එකඑක්කනා කියන එක්කනා කියන ඒවා අහන්නැතුව එකක් අරන් ඒසී හදලා පාවිච්චි කරන්න ❤❤❤❤❤❤

    • @asithaasitha2533
      @asithaasitha2533 หลายเดือนก่อน

      අයියෙ ඔයාගෙ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 5 หลายเดือนก่อน +11

    ආසම වාහනයක්🔥

  • @wpdesilva
    @wpdesilva 5 หลายเดือนก่อน +5

    Nice program. Well presented..

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 5 หลายเดือนก่อน +9

    පුට් සයිකලයක් වත් නැති උන් කොමෙන්ට් කරලා වහනේ හොද නැ කියලා 😅

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤ Mama asama Van Ekak L300 ❤❤❤

  • @wimalamaraweera9092
    @wimalamaraweera9092 5 หลายเดือนก่อน +2

    සුපිරි වහනේ,මගේ පියා මිලදී ගතේ 1.65 ට 1983, brand new.බොහො කාලයක් පාවිච්චි කලා,No,28 ශ්‍රි 9296.දැන් කොහෙද දන්නෙ නෑ.

  • @nuwanmadushanka7972
    @nuwanmadushanka7972 5 หลายเดือนก่อน +2

    good job brother ....................

  • @kavindudilshan9347
    @kavindudilshan9347 5 หลายเดือนก่อน +5

    පට්ට ගහන්න සුපිරි වාහන ලෙඩ දෙන් නෑ

  • @wpdesilva
    @wpdesilva 5 หลายเดือนก่อน +3

    Excellent ❤

  • @32partsrider29
    @32partsrider29 5 หลายเดือนก่อน +4

    චිකි චිකි 👌 Delica

  • @sasankaedi223
    @sasankaedi223 5 หลายเดือนก่อน +2

    Dicky door එකේ shell එකක් තියෙන van එකක් දැක්ක, මාරයි😅😅

  • @osuraekanayake5346
    @osuraekanayake5346 5 หลายเดือนก่อน

    Superb ...restore karala me ththwen wahnayak maintain karanwa kiyanne marama owners lata marama sathutak athi.....

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna หลายเดือนก่อน

    🎉🎉

  • @jayantharanawaka1443
    @jayantharanawaka1443 5 หลายเดือนก่อน

    Admin thumani matath hoda wan ekak hoyala denna math asama wahanayak❤

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 5 หลายเดือนก่อน +3

    50 years old this vehicle now keep need museum. Very sad our Country political how bring place.
    😢😢😢😢😢

  • @AnandaGodawatta
    @AnandaGodawatta 5 หลายเดือนก่อน +1

    Super meetup❤

  • @GihanLakshitha-n8i
    @GihanLakshitha-n8i 3 หลายเดือนก่อน

    Supiri wahanayk delica apeth thynaw 50 akak

  • @nimalanng7956
    @nimalanng7956 5 หลายเดือนก่อน +1

    ❤️❤️👍👍👍💯

  • @Esalamusiccovers-dk8si
    @Esalamusiccovers-dk8si 4 หลายเดือนก่อน

    මන් ගාව ඉස්සර තිබ්බා 😊😊

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 5 หลายเดือนก่อน +4

    ලෝකේ තියෙන්නෙ ඔටෝ ඩ්‍රයිව් වාහන 😂😂😂 අපේ උන්ට තාම ඩෙලිකා 😂😂😂

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 5 หลายเดือนก่อน +2

    English, japan, German wahana pawichchi karapu jathiyak thamai 76 wasarak rata kapu sunakayo nisa idiyan treewil, dimobatta, sorry chassi bus body walata wetune.

  • @Hazza59
    @Hazza59 5 หลายเดือนก่อน +1

    L300❤

  • @PrintHouse-ms3op
    @PrintHouse-ms3op 5 หลายเดือนก่อน +9

    ලංකාවේ ගොඩක් (පාරෙදි) ලොකු වාහන වල යන උදවිය යන්නේ ඔෆිස් වලින් දීපු ඒවයේ / රෙන්ට් එකට ගත්තු ඒවයේ කියලා දන්නෝ දනිති. හැබැයි තමුන්ට කියලා බයිසිකලයක් වත් නෑ... මේකේ කොමෙන්ට් කරපු සමහරක් කස්ටියත් එහෙම වෙන්නත් ඇති.... පල්ලෙහා කොමෙන්ට් වල කියවෙනවා වගේ එහෙනම්, පිටරට වල සුද්දොත් 1930 ගනන් වල එව්වත් තාම තියාගෙන ඉන්නේ උන්ටත් සල්ලී නැති සුද්දෝ හරි / ලංකාවේ ඉපදුන සුද්දෝ හරි වෙන්නැති....

    • @UdbdvsgzgzbHxvdbdhfj
      @UdbdvsgzgzbHxvdbdhfj 5 หลายเดือนก่อน +2

      ඒකතමා බං ඕවාහොද වාහන

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 5 หลายเดือนก่อน +1

      තමන්ට කියලා ඩියෝ එකක්වත් නැති උන් තමයි පඬි ටොක් දෙන්නෙ.

  • @kasunruwantha1040
    @kasunruwantha1040 5 หลายเดือนก่อน +1

    Owage kale iwarai

  • @GayanthaKumaara
    @GayanthaKumaara 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @sisiramalan5382
    @sisiramalan5382 5 หลายเดือนก่อน

    ❤😍❤😍❤

  • @roshanrauff5336
    @roshanrauff5336 5 หลายเดือนก่อน +1

    👍👍👍❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 5 หลายเดือนก่อน

    Mitsubishi

  • @Yosthkumar
    @Yosthkumar 5 หลายเดือนก่อน +22

    අනේ අනේ මේ වාහන දැන් නිශ්පාදිත රටේවත් නැතුව ඇති. අපේ රටේ මිනිස්සුන්ට kdh එකක් වත් ගන්න ලැබේවා 🌒🌒

  • @binojchathuranga6543
    @binojchathuranga6543 4 หลายเดือนก่อน

    still Super vehicles. 🎉❤❤❤❤❤❤වාහනයක් ගැන දන්නේවත් නැති ,අහලවත් නැති ,කිසිම දැනුමක් නැති හරක් ඉන්නවනම් ගොම් පාට්,ගොන් කමෙන්ට්ස් දාන්න එපා

  • @washishtaedirisinghe2177
    @washishtaedirisinghe2177 5 หลายเดือนก่อน +3

    38-4999

  • @24hk834
    @24hk834 5 หลายเดือนก่อน +2

    ඊයේ ගෙනාවා මම full option

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 หลายเดือนก่อน

    මේවා විකුණන අය ඉන්නවානම් ඒ අයගේ දුරකත අංක මිලගනන් ෆොටෝස් ලබාගන්නේ කෙසේද මහතානනි

  • @kavisahirushan3
    @kavisahirushan3 5 หลายเดือนก่อน +1

    Mage thaththa gawath thibuna.

  • @fathimamohideen5104
    @fathimamohideen5104 5 หลายเดือนก่อน +1

    What are the contact details?

  • @dineshrathnayaka5270
    @dineshrathnayaka5270 5 หลายเดือนก่อน +2

    කවුද බං ඩෙලික වලින් ආසාවෙන් ඉන්න එකා

  • @KokulanMass
    @KokulanMass 5 หลายเดือนก่อน

    Sale are

  • @jdckg00
    @jdckg00 5 หลายเดือนก่อน +2

    1980 ganan wala ewa neda lajjai lankawe ipadunata

    • @DilshanWelikalaLanka
      @DilshanWelikalaLanka 5 หลายเดือนก่อน +3

      Ethin palayan wena ratakata ghin padapan Lamborghini

    • @ghost_omx135
      @ghost_omx135 5 หลายเดือนก่อน +4

      😂😂 wahana gana danne nathi. Gon harak

    • @DilshanWelikalaLanka
      @DilshanWelikalaLanka 5 หลายเดือนก่อน +3

      Classic and vintage vehicles gana danne nathi kama thamai ethin, classic wahayanayak original condition eke thiyaganna anik wahanayakata wada viyadamak yanawa ban

  • @SLDoggyagaming6584
    @SLDoggyagaming6584 5 หลายเดือนก่อน +4

    මොනවද බන් මෙ ගෙන්නෙ උබට වෑන් ගෙන්ඩ ඔනෙනම් ටොයොටය් නිසානුය් ගෙනෙම් අනිත් ඵවැ වෑන් කැතය් සහ පිකප් ඵකත්නැ

  • @VimukthiRavindu-u4e
    @VimukthiRavindu-u4e 5 หลายเดือนก่อน

  • @sujeewajayarathne3051
    @sujeewajayarathne3051 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Sampa1-e
    @Sampa1-e 5 หลายเดือนก่อน +1

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 5 หลายเดือนก่อน

  • @sankabandara4949
    @sankabandara4949 3 หลายเดือนก่อน

  • @tharindusandaruwan8737
    @tharindusandaruwan8737 4 หลายเดือนก่อน