VEHICLE HUB | MITSUBISHI DELICA T120 (කිචි කිචි ඩෙලිකා) | EP 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • VEHICLE HUB | MITSUBISHI DELICA T120 (කිචි කිචි ඩෙලිකා) | EP 04
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 105

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 ปีที่แล้ว +18

    වාහනේට ආස හින්ද හෙන අමාරුවෙන් අහන් හිටියෙ 💔

    • @mainasaima4897
      @mainasaima4897 10 หลายเดือนก่อน +1

      Mu melodeyak danne ne wahana Gena. Oita hodai karatthayak review karanam.

  • @prasannaperera7805
    @prasannaperera7805 10 หลายเดือนก่อน +7

    ලංකාවට ආපු වෑන් වලින් සාමාන්‍ය කෙනෙක්ට කිසිම බරක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳම වාහනයක් තමයි ඩෙලිකා T 120 , වෑන් එක , මමත් ඉතාම පරණ T 120 එකක් අරගෙන හොඳට හදල , ලංකාව පුරාම ගිය ව්‍යපාරිකයෙක් . දෙවනුව මම මූණ කපල කුඩා ලොරියක් බවට වෙනස් කලා , මම කිමී. ලක්ෂයක් පමණ දිව්වේ LP ගෑස් වලින් , එන්ජිමේ කිසිම ගැටළුවක් නෑ . මෙහෙම දකින්න ලැබීම ගැන හරිම සතුටුයි , මගේ ව්‍යපාරයට හොඳ ආරම්භයක් දීපු වාහණයක් ❤️❤️❤️❤️

  • @naveendahanayake647
    @naveendahanayake647 ปีที่แล้ว +60

    ඇඟේ automobile බිංදුවක් වත් නැති broiler කුකුල් පැටව් මේ වගේ program වලට දාන්න එපා චිකී චිකී නෙවෙයි බූරුවා

    • @jayj1831
      @jayj1831 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dumindaabeywickrama8728
      @dumindaabeywickrama8728 ปีที่แล้ว

      🤣

    • @thusharaidunil
      @thusharaidunil ปีที่แล้ว +2

      ඇත්ත කතාව බං

    • @nuwanindunil1492
      @nuwanindunil1492 10 หลายเดือนก่อน +1

      Mokekda me

    • @PalithaKulatunge
      @PalithaKulatunge 5 หลายเดือนก่อน

      @@nuwanindunil1492 matath oya tika galapala liyanna baruwa hitiye🤣😂

  • @vinurajanithhnbgi-qb5rc
    @vinurajanithhnbgi-qb5rc ปีที่แล้ว +24

    කව්ද මල්ලි මේ 😂 phone එක බලන් වහනෙ විස්තරේ කියන්නෙ 🤦 රථ ගායක් ගෑවිලා වත් නෑ..

  • @donlasantha4071
    @donlasantha4071 ปีที่แล้ว +15

    මල්ලිය ජියර් බොක්ස් නෙමෙයි ගියර් බොක්ස හොදේ.

  • @erangaravimal571
    @erangaravimal571 ปีที่แล้ว +20

    චිකි චිකි නෙමෙයි...කිචි කිචි...

  • @amilaprasad87
    @amilaprasad87 ปีที่แล้ว +54

    චිකී චිකී නෙවෙයි යකෝ..කීචි කීචි...අනික උබලා delica ලියලා තියෙන විදිය බලපන් කො...

    • @virangaumesh
      @virangaumesh ปีที่แล้ว +1

      Munta doodu bn

    • @daranisiriwansa4231
      @daranisiriwansa4231 ปีที่แล้ว +1

      වැඩක් කරනකොට හරියට කරන්න පුරුදු වෙන්න

    • @dumindaabeywickrama8728
      @dumindaabeywickrama8728 ปีที่แล้ว

      Good comment given by you. Thanks.
      And I would like to remind that the other model has been called as JR muuna.

    • @prasadnagahage5467
      @prasadnagahage5467 ปีที่แล้ว +2

      ඇත්තටම ඈ. අඩුපාඩු ගොඩයි. සාමාන්‍ය මිනිස්සු කතා කරනවා මෙයාලට වැඩිය හොදට. බර වචන දාන්න ගිහින් නා ගන්නවා. සමහර දේවල් වැරදි වචන. දන්න ඉංග්‍රීසියෙන් කිවුවනං හරිනෙ නොදන්න සිංහල දාන්නෙ නැතුව. ඉදිරිපත් කිරීම බොහොම මදි. වැරදි හදාගෙන තවත් හොදට කරන්න.

    • @thamidudenuwan196
      @thamidudenuwan196 ปีที่แล้ว +2

      Ubla video eka balapam වැරදි බලන්නෙ නැතුව

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +9

    චිකි චිකි නෙමේ ඒක වෙන සද්දයක් ඒක වැඩිහිටියන්ට පමනයි හරි එක තමයි කිචි කිචි ඩෙලිකා

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 ปีที่แล้ว +6

    අයියෝ යකෝ චිකි චිකි ඩෙලිකා 😂😂😂😂

  • @Gerogeneeson
    @Gerogeneeson ปีที่แล้ว +6

    I drove a 2018 Delica ACTIVE GEAR DIESEL TURBO solid car

  • @hemaldaha
    @hemaldaha ปีที่แล้ว +9

    අයියෝ වාහනවලට තියෙන ආසාව කන්න හදන්නේ. මට දුන්නනම් මීට වඩා ඇඟට වදින්න කරනවා.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +7

    හොඳ ප්‍රොග්‍රෙම් එකක් චිකි චිකි නෙමෙයි යකො කිචි කිචි ඩෙලිකා මේවා බලලා මේවා ගොඩ දාන්න හිතන් ඉන්න අයට කියන්නෙ අතේ තියෙන මුලු සෙසතම දාන්න වෙනවා සල්ලි ගොඩාක් තියෙනවනම් නාමල් බෙබිට වගේ අවුලක් නැ

  • @dulinakanishka7831
    @dulinakanishka7831 ปีที่แล้ว +4

    නියම වැඩක්....👍👌❣️👊

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +2

    අදටත් පාරේ දුවනවා... ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohansilva9581
    @rohansilva9581 ปีที่แล้ว +2

    ඔය මොඩල් එකේ ඉස්සරහ roundලයිට් එකක් ආවා ඒක T 120පරණ මොඩල් එක J R මූණ කියන්නේ

  • @roshanabeysekara4217
    @roshanabeysekara4217 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා යකෝ, ඕවගෙ කේබල් break ආවෙ නෑ.Hydraulic (Break oil වලින්) Break booster ekak නැතිව උඩ padel, යට padal කියල model දෙකක් ආව. Booster නැති නිසා vaccum line එකක් ඕනේ නෑ. ඒ නිසා Engine එක off කරල පල්ලම් වල Neutral යන්න පුලුවන්, Break නැති වෙන්නෙ නෑ.

  • @egujayasinga9226
    @egujayasinga9226 ปีที่แล้ว +2

    One of my favourite old vehicle.

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว +7

    ඔය්ට වඩා එකෙක් හිටියෙ නැද්ද විස්තරයක් කරන්න මොනවා කියනවද මන්ද.ගොත ගගහා

  • @chandana1136
    @chandana1136 10 หลายเดือนก่อน +1

    අයියෝ අප්පිරියයි ඔයා යන්න බොයිලර් කුකුල්ලු ගැන කියන්න

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආස හිතෙන විදිහට සුපිරි

  • @gaminimahawithana377
    @gaminimahawithana377 ปีที่แล้ว +5

    හසරක් නොදන්න බූරුවෝ දෙන්නෙක්..ඔයිට වඩා කිචි කිචි ඩෙලිකා ගැන කියන්න කොච්චර දේවල් තියෙනවද?

  • @srimalsujith1675
    @srimalsujith1675 ปีที่แล้ว +6

    මම දන්න තරමින් ලංකාවේ T120 delica උනාට වෙන රටවල් වල T120 colt කියලා කියනවා

    • @encepbukhari7169
      @encepbukhari7169 ปีที่แล้ว

      Di Indonesia colt T120 namanya populasi nya masih banyak, salam buat pecinta the legend mitsubishi ❤

  • @sisirqkumqra9495
    @sisirqkumqra9495 10 หลายเดือนก่อน

    ඕක කිචි කිචි ඩෙලිකා අපෙත් ගෙදර එකක් තිබුනා යට පැඩල් එකක් රුපියල් 20000කට ගත්තේ.මමත් පුරුදු උනේ එකෙන් ❤

  • @jayj1831
    @jayj1831 ปีที่แล้ว +2

    හයියෝ සාමි.... චිකි චිකි නෙමෙයි දෙයියනේ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    මම drivin පුරුදු වුනේ මේ වැන් එකෙන්..

  • @teenu3901
    @teenu3901 ปีที่แล้ว +2

    1979 jR janadhipathi thuma kale mila brand new mila Rs 25000/=

  • @BedeAnjelo
    @BedeAnjelo ปีที่แล้ว

    Math asama වාහනයක් thmai

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 9 หลายเดือนก่อน

    වාහනේට ආස නිසා අමාරුවෙන් අහගෙන හිටියා. අපේ ගෙදරත් එකක් තිබුන, 38 ශ්‍රී උඩ පඩෙල්. පට්ට වන්ඩිය හොදේ, engine එක off කරල ඕනෙම පල්ලමක සෙවල පාරේ යතහැකි, ඒ වගේම ඕනෙම කන්දක බබා වගේ යනවා. හැබැයි මීට අවරුදු 20 කට කලින් රුපියල් 75000/=කට වික්කේ.

  • @niroshanshashiprabath5549
    @niroshanshashiprabath5549 ปีที่แล้ว +2

    මේ මොකෙක්ද යකෝ දාලා තියෙන්නේ රීවීව් කරන්න

  • @chenukanethmina6475
    @chenukanethmina6475 10 หลายเดือนก่อน

    මල්ලියේ autohub කියලා youtube chanel එකක් තියනවා. රත්නපුර ඇලෝසියස් ගියමල්ලි කෙනෙක් කරන්නේ. ඒක බලලා. ඉගෙනගන review කරන්න. එතකොට ඔයටත් උදාර කොල්ලෙක් වෙන්න පුලුවන් . ජය.!

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 ปีที่แล้ว +1

    අයියෝ සාමි.ලස්සන වැඩ සටහනක් කරන්න තිබිච්ච එක මේ පොලොස් කොට්ටෝරුවා කෑවා.

    • @prasadnagahage5467
      @prasadnagahage5467 ปีที่แล้ว

      ඒකනං ඇත්ත. තව විස්තර හොයල ලස්සන ට කරන්න තිබුණා.

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +1

    චිකි චිකි😂

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +1

    චිකි චිකි ඩෙලිකා 😂😂😂. කාගෙද බං මූ???

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +1

    Supiri malli mage langath thiyanawa 1 k 38 84 re gaththe 65 dahakata thawath hondata duwanawa

  • @thusharaidunil
    @thusharaidunil ปีที่แล้ว +1

    දැනුමක් තියෙන කෙනෙක් program එක කලානම් හොදයි

  • @nadaraja8334
    @nadaraja8334 ปีที่แล้ว

    ❤ Mitsubishi Delica T 120's.

  • @indikamithila9699
    @indikamithila9699 ปีที่แล้ว +1

    Chiki chiki newe bro kichi kichi

  • @nickykolla183
    @nickykolla183 ปีที่แล้ว

    මීට අවුරුදු 31කට ඉස්සර නුවර යක්ගහපිටියෙ ඉදන් මඩවල ටවුන් එකට හයර් එක රු. 5/-. එතකොට ඕන තරම් මේවා නුවර තිබුණා.

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri6173 ปีที่แล้ว +2

    අපේ තාත්තාගේ පළවෙනි වෑන් එක සහ අන්තිම වෑන් එක දරැවෙක් බලාගන්නවා වගේ පරිස්සම් කරේ එයාගේ ජිවිතේ වගේ ඩෙලිකා වැන් කියන්නේ ජිවිතේ මතක ගොන්නක් 34 ශ්‍රී 5444 දැන් මෙයා කොහේ ඉන්නවාද දන්නේ නැහැ

    • @udayasiriperera4762
      @udayasiriperera4762 ปีที่แล้ว

      සුවර් ඒකට කොහේ හරි අති ලේසියෙන් කැඩෙන්නේ නැ.. ❤❤❤❤❤❤

    • @surajprasannarathnasiri6173
      @surajprasannarathnasiri6173 ปีที่แล้ว

      @@udayasiriperera4762 😃😃😃

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 ปีที่แล้ว +2

    චිකි චිකි චිකි චිකි චිකි see more...

  • @saseeraumesh-hc4ld
    @saseeraumesh-hc4ld 10 หลายเดือนก่อน

    චිකි චිකි😂😂😅

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +3

    මල්ලි ඔබේ ඇගේ වාහන subject එක නෑ. උබත් සවුත්තු වෙනවා වැඩසටහනත් සවුත්තු වෙනවා.
    කිච් කිචිය චිකි චිකි වෙලා 🤣 උබට කොල්ලො නමක් පටබදිනවා දැං🙈
    Phone එක බලං tech spec කියන්න එපා බ්‍රෝ prepare.
    වාහනේ මූනට interface කියල අහපු පලමු දවස අවුරුදු 20 ක් පිටරට ජීවත් වෙලත්
    වින්ඩ්ශීල්ඩ් වයිපර් වොශ් එක full option වාහන අංගයක් කියපු එකට මට වදන් නෑ බ්‍රෝ කියන්න . 1960 ආපු වාහනවලත් ඒක තියෙනවා
    ගියර් වලට ජියර් කියන එක ආතල්.
    ඒ වගේම respect යමක් අලුතින් ඉගෙන ගත්තා ඉතිහාසය පිලිබද එහි. ඒ වගේම 38වාහනේ පට්ටෙට maintain කරල හෝ එසේත් නැතිනම් restore කරල. Credit to the owner .
    Machan මේක සුපිරි වැඩසටහක්. හැබැයි අලවුනා.
    Thumbnail එක පවා වැරැදි බ්‍රෝ.
    ඔබට දක්ශතා ඇති. නමුත් ඒ automobile පැත්තෙ නෙමෙයි.
    අවංකව හොද නරක දෙකම කීවා.
    අනික රැලියෙ තිබ්බෙ වාහන 6 ද? මදි මදි බ්‍රෝ ලා
    උබල ආවට ස්තූති . පටන්ගැන්ම හොදයි.
    අන්තිමට thumbnail එක දාපු කෙනා ඩෙලිකා Delika ලෙස ලිවීම.

    • @romaniawithslpathum8733
      @romaniawithslpathum8733 ปีที่แล้ว

      Ane Manda hoda wedak eth Hari wachana kiwanam hari

    • @samjoseph723
      @samjoseph723 ปีที่แล้ว +2

      @@romaniawithslpathum8733 හරි ආසාවෙන් බලන්න ආවෙ. එපා උනා. අපි ඉස්කෝලෙ යනකාලෙත් 90 දශකෙත් මේවා පෙනෙන්න අඩුයි. ඒත් උඩරට පලාත් වල එලවලු බිස්නස් කරන අය ගාව තියෙනවා බහුලව. ලස්සනට කරන්න තිබ්බා . හැබැයි නෑවා

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 ปีที่แล้ว +1

    Jiki jiki gala thamai mage mahaththaya karadde eana sadde

  • @chandana1136
    @chandana1136 10 หลายเดือนก่อน

    කිචි කිචි කියපන් චිකි චිකි නෙවෙයි

  • @prasannaperera7805
    @prasannaperera7805 10 หลายเดือนก่อน

    (අනේ චිකි චිකි කියන්න එපා , අනික ජියර් නෙමේ ගියර් , )ඔය කිචි කිචි සද්දය එන්නෙ බෝල් ජොයිට් , රැක් එන්ඩ් වලින් , ඒව හරියට ග්‍රීස් කරල නඩත්තු කලා නම් එහෙම සද්ද නෑ , මම කිමී ලක්ෂයක් දිවිවා කිසිම දවසක කිචි කිච සද්ද තිබුනෙ නෑ ,

  • @adikariadikari9874
    @adikariadikari9874 ปีที่แล้ว +1

    චිකි චකි නෙවෙ කිච කිච ඩෙලිකා මගෙ ලග 90තිබුනා

  • @amila_vbmalagamuwa7524
    @amila_vbmalagamuwa7524 11 หลายเดือนก่อน

    38 ශ්‍රී 6740 කාගෙ ළඟ ද තියෙන්නේ

  • @umangaudaya
    @umangaudaya ปีที่แล้ว +1

    චිකි චිකි නෙමේ ජිකි ජිකි. අනේ මන්දා කිචි කිචි යකෝ එහෙම කීවේ අපේ අය ඔයවාහනේ රබර් බුෂ් තියෙන්නේ ඉක්මනින්ම කර වෙලා සද්දේ එනවා. ඒ කාලේ හැටියට මුල්ම පෙලේ වාහනයක් . ජීවිතේ මුලින්ම කරකාවපු වාහනය. 34 ශ්‍රී 3554

  • @ChinthakaEdhirisingha-rp3gh
    @ChinthakaEdhirisingha-rp3gh 9 หลายเดือนก่อน

    ඔන්න ඕකයි ඔය වගෙ වැඩසටහන් වලට යොමු කරන්න එපා ඕකා වාහන ගැන මොනවත් දනේනැහැ

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 ปีที่แล้ว +1

    Me wahana koheda ganna thiyenne

  • @Gamini03
    @Gamini03 9 หลายเดือนก่อน

    මේ ගෝතයා වාහනෙ නම දන්නෙත් නෑ හරියට 😮

  • @imashakeerthirathna4194
    @imashakeerthirathna4194 ปีที่แล้ว

    😊❤

  • @Fernandowaruna
    @Fernandowaruna ปีที่แล้ว +1

    Thawa tikak train wela program eka karanna malli naththm program ekath sauththu wenwa

  • @mohammedniyas8298
    @mohammedniyas8298 ปีที่แล้ว

    Nissan vanette van c22 video ekak daanna bro...

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว +1

    Wiper washer awa kiyanne full option loo

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว

    Delika tawa ekak ona

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว

    Mamat gennada?😊

  • @automobile9298
    @automobile9298 ปีที่แล้ว +1

    😂apoi

  • @sheriffdeen175
    @sheriffdeen175 7 หลายเดือนก่อน

    1979 mama gaththt 57 daas 500 ta thama thiyanwa

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว

    Ade group ekak neddo lankawe mata amatara kotas ganna Ona alut wediya karaganna

  • @deshankawishka2881
    @deshankawishka2881 ปีที่แล้ว

    Meke thel kiyak wage weda karanawada ?

  • @ChinthakaEdhirisingha-rp3gh
    @ChinthakaEdhirisingha-rp3gh 9 หลายเดือนก่อน

    ,ciki ciki newei ban kichi kichi delice

  • @rasika4rsb
    @rasika4rsb 10 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම නම් පට්ට අජූතයි... අයියෝ... රථ ගාය තියන එකෙක් දාන්න බැරි උනාද මේකට.. චිකි චිකි... අනේ නොදකිං... මාර අමාරුවෙන් විඩියෝව බැලුවේ වාහනේට තියන ආදරේ නිසා..
    මේ වාහනේට මම පට්ටම පට්ට ගෞරවයක් කරන්නේ.. මොකද කිව්වොත් මම මේ ලොකෙට ඉපදෙන්න මේ රථයක් උදව් වු නිසා.. මාව ඉපදෙන්න ලංවෙලා අපේ අම්මට අමාරු උන වෙලාවේ මේ කිචි කිචි ඩෙලිකාවක තමා අපේ අම්මව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නේ..
    කියන්න සතුටුයි පිංවතුනේ... මට වයස 40 වෙලත් ඒ ඩෙලිකාව තාම සුපිරිම ධාවන තත්ත්වයක් සහිතව පළමු හිමිකරු ලගම තියනවා.. අදටත් අපේ අත්තම්මා බලන්න මම අම්මාගේ ගමට ගියාම අත්තම්මා බලලා ඊට පස්සේ මේ කිචි කිචි ඩෙලිකාව බලන්නයි යන්නේ... ඒ තරම් ආදරයක් හා ගෞරවයක් මම මේ වාහනේට දක්වනවා..
    මට රථ ගාය ඇගට පත්තියම් වෙද්දිම අපේ අම්මගේ දෙවනි මල්ලි (මම කියන්නේ සුදු මාමා කියලා) මට ඒ ⁣⁣ඓතිහාසික වාහනය පෙනනලා කිව්වේ. උබේ අම්මට තියන ආදරය හා සමානව මේ වාහනේට ආදරේ කොරපන් කියලා.. ඒ ඉතිහාසය කියලා දුන්න මගේ සුදු මාමණ්ඩිත් මේ වෙලා⁣වේ ආදරෙන් මතක් කරන්නම ඕනේ..
    ඩෙලිකා ටී 120 නොහොත් කිචි කිචි ඩෙලිකාව මගේ දෙවැනි මවුන් හා සමයි.. ආදරෙයි මැරෙනකං...

  • @NayanaNadeeka-w7v
    @NayanaNadeeka-w7v 9 หลายเดือนก่อน

    Chiki chiki newei baan kichi kchi🤨

  • @chamindasirisena2618
    @chamindasirisena2618 ปีที่แล้ว +1

    Puttalame buruwa dammanam merita wadia hodai. Gita dabalak

  • @小倉正軌-p6u
    @小倉正軌-p6u 6 หลายเดือนก่อน

    初期型DELICAですね

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว +1

    Mewage programme ekata knowledge thiyana ekekwa daamoo

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว

    Chicki chicki newei kitchi kitchi

  • @sakithwijesinghe4285
    @sakithwijesinghe4285 ปีที่แล้ว

    Anyone got 34-6859 ?

  • @dinethnawaruwan8693
    @dinethnawaruwan8693 9 หลายเดือนก่อน

    kawda me pinnaya

  • @isururathnaweera4526
    @isururathnaweera4526 ปีที่แล้ว

    Thammanna nugegoda ekata gihin balapanko

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    machung e van eka comfort da feel eka kohomada

    • @roshanabeysekara4217
      @roshanabeysekara4217 ปีที่แล้ว +1

      Front coil spring suspension, බරත් තියෙන නිසා comfortable එක හොදය්

  • @Didyouknow72259
    @Didyouknow72259 ปีที่แล้ว

    chiki chiki da kichi kichi da ???

  • @nethuaradya9580
    @nethuaradya9580 ปีที่แล้ว

    ල්ප්

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว

    Moo kawda haraka

  • @dulshankanishka7048
    @dulshankanishka7048 ปีที่แล้ว

    Munnum wassek wge whna gna meo reddak danna

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว

    Mey modaya ge nama mokadda

  • @robyprestoza4009
    @robyprestoza4009 ปีที่แล้ว

    Bring me in PH

  • @udanarathnayaka2022
    @udanarathnayaka2022 ปีที่แล้ว +1

    It would be better if someone who knows about cars could present this🥲