Very beautiful house mino you deserve it😍2025 will be a blast 🥰 Thawa podi deyak kiynna thiyenawa gedara poddak ara his look ekak thiyenawa mn hithnne apartment eka loku nisa wenna athi..puluwan nam dennekta idaganna puluwan size eke sofa ekak or couch ekak wage ekak genawa nam thawath lassanai ara paalu look eka nathuwa yai🤗mage nikan idea ekak hode...poddak ara aesthatic widihe beidge colour ekak
Minoli Disanayaka- WhatsApp channel whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F
Red rose 🌹 bouquet 💐- 076 3085915
Suzy beads- evil eye 🧿 collection- +94 70 490 1809
Genz glowmart - instagram.com/genzglowmart?igsh=MXc0enRjZDF1eXUwbA==
077 4687470
Taures accessories 💗💐🧿. WhatsApp +94 76 830 2678
Pastelpink craft corner- instagram.com/pastelpink_craft_corner?igsh=MXNmcnBsejY5MnRrMQ==
+94 76 328 2561
Dream flowers page ( pink color bag & makeup pouch) - WhatsApp +94 70 219 5780
Red color purse - +94 77 982 7502
ඔයාගෙ මේ පොඩ් වයසට ඔයාගේ දියුණු වීම මාරයි ❤good luck නංගී.තවත් දියුණු වේවා ❤
🥰💗
Congratulations minoooo❤🎉තවත් ගෑනුලමයෙක් තමන්ගෙ dreams එකින් එක achieve කරගන්නව දකිනකොට ඇත්තටම මාර සතුටක් දැනෙන්නෙ❤
🥺💗🥰thankyou so much
හරිම සතුටුයි❤ එකපාරටම මේ වීඩියෝ එක click කරල බලන කෙනෙක්ට වඩා ඔයාගෙ vids මුල ඉදන්ම බලන අයට මේ සතුට ඇති අනිවාරෙන්❤
Thankyou 🥰💗✨
අක්කිට හොදක් වෙද්දී අක්කී සතුටින් ඉද්දී අපිට ඉට වඩා ගොඩක් සතුටුයි අක්කි 🥺❤️🫂
🥰💗
අර අයියා බඩු දිහා බලද්දි මට තනියම හිනා 😂😂😂😂
😂🫣
Same😩😂
මටත්😂
Matath😂😂
😂❤ cute ane
මිනෝ .ඔයාට දෙයක් ලැබෙනකොට ඒක මට ලැබුන වගේ මට සතුටුයි අවංකවම☺️❤️🫶
මේකෙ කමෙන්ට්ස් දැක්කම ඔයාට ගොඩක් අය විශ් කරල. මේව දකිද්දී ඔයාට කොච්චර සතුටු ඇද්දහැමෝටම පින නෑ මිනෝ මේ වගේ හැමෝගෙම ආදරේ ලබන්න. ඔයා හරිම ලකී. මේ ඔක්කොම ඔයාගෙ කැපවීම මහන්සිය. Congratulations dear❤❤
ඔයාගෙ අලුත් ගෙදර හරිම ලස්සනයි හරිද...හරිම calm💟🥺❤
හැමෝගෙම යහපත් ලස්සන හීන හැබෑ වේවා🤗❤❤
Thankyou so much 🥰💗✨
මිනෝ අක්කි වගේ පිලිවෙලකට ඉන්න girl එක්කෙනෙකුට තමා ඔය apartment එක ගැලපෙන්නෙ 💛🌠🌻🧿
🥹✨🌿
ඔයා හොද නිසා තමා ඔයාට මෙච්චර හරියන්නේ...අක්කියෝ..❤🥺 ඒ නිසා පරිස්සමෙන් මෙ ගමන යන්න අක්කියි අයියයි දෙන්නම...ඉතිම් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා හැමදේටම..කවුරු නැතත් මෙ නන්ගියෙක් ඉන්නවා..♥️🥺 ඇත්තටම ඔයාව දකින්න මන් ගෝඩාක් ආසවෙන්.ඉන්නේ..ඔයා කටහඩට මාව නිවෙනවා අක්කියෝ...පරිස්සමෙන් ඉන්න්...සුදු අක්කියො..❤❤❤ love you..❤❤
😊💖 thank you so much for all the love! 💖
අක්කා හිත හොද කෙනෙක් හින්දා තමයි දවසින් දවස දියුණු වෙන්නෙ
කවදාහරි ජිවිතයෙ උපරිම තැනට යන්න ලැබෙන්න ඕන 😊❤
අවි අයියත් හොදයි හොදෙ
තව තවත් දියුණු වෙවා
💯 K gahamu ikmanata
Micky panchi th lucky ❤
🥺💗🥰thankyou so much
ඔක්කොමත් හරි අර කොල්ලා තමා මරු❤
අර අයියා ශෝයි අනේ 😂❤️ අලුත් තැන ඉදන් වීඩියෝ ගේනකන් ආසාවෙන් බලන් ඉන්නවා මිනෝ. ඔයාගෙ වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි. සතියට එක වීඩියෝ එකක්වත් ඕනි හරිද බබෝ 🥹❤️
🤭💗
Woow❤✨🙈nice vlog mino akki 🍃😘
💗🥰
ඔයා හරි lucky නංගි ❤ හැමදාම ඔය සතුට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
💗🥰
අනේ මිනෝ අක්කි මන් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔන ❤❤❤❤❤❤🫶🏻😘❤️බුදු සරනයි..❤❤
Thankyou so much 🥰💗✨
ඔයා හරිම හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක් මිනෝලි.....තව තව සුභ වෙන්නෝන...බුදු සරණයි ❤
🥰💗
මං ඔයාගෙ vlogs ලගදි බලන්න ගත්තෙ. හරිම ලස්සනයි... දිනෙන් දින සාර්ථක වෙන්න කියලා wish කරනවා. ❤❤
ඔයාගෙ අලුත් ජීවිතේට සුබ පතනවා,ආශිර්වාද කරනවා පුංචි සුරංගනාවි.. සතුටින් පරිස්සමින් ඉන්න ❤
💗🥰
අර boy බඩු ටික දිහා බලන් ඉන්න හැටි දැකලා මටත් හිනා ගියා🥲♥️
😂🤭
Guyzz she achived her dreams 💗🎀😫
I think she is lucky 🎀
🥺💗✨
ada idla wendata wda aesthetic Vlogs apita blnna hambena ek gana goodaak sathutuyi mino akke🥺✨🌷💖 congratulations akke❤🥰🌹
🥰💗
Congratulations akki..❤️
අක්කිගෙ හැම හීනයක්ම හැබෑ වෙන්නම ඔනෙ...
හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ❤️
ජෙසු පිහිටයි අක්කි..❤️
🥺💗🥰thankyou so much
ඇත්තටම අනිත් අය කියල තියනව වගේම හරි අමුතු සතුටක් දැනෙනව ඔයා දිහා බලද්දි අක්කෙ..🥰 ගෙදරත් හරිම ලස්සනයයි...❤🥰
හැමෝටම තමන් ආස කරන විදියට ලස්සනට ජීවිතේ විදින්න පුලුවන් වෙන්න ඕනි...හරියට ඔයාට වගේ... ❤🥺 අක්කටත් බුදු සරණයි...දවසින් දවස සුභ වෙන්න ඕනි 🥰❤
Thankyou 💗🥰✨
අක්කේ මේක හරියන වැඩක් නෙවෙයි ඇ ඇබ්බැහි වෙලා වගේ වීඩියො වලට ..හතරෙ ඉදන් බලාගෙන ඉන්නෙ මම දානකම් වීඩියො එක බැරිම තැන මට notification එන්නෙ නැද්ද දන්නෙ නැ කියලා චැනල් එකටම හතර පාරක් විතර ඇවිල්ලා බැලුවා 😂😂 කොහොම හරි දැම්මානෙ 😁😁😎 ආසවෙන් බලන එක yt chanel එක අපෙ මිනො අක්කගෙ තමා 😎😁👍
🥺💗🥰thankyou so much
90K වෙන්නත් ලගයිනේ videos ගොඩක් දැම්මොත් ඉක්මනට 100k වෙයි.👇
In my mind : අක්කට මොනාහරි කියලා videos ගොඩක් දම්ම ගන්න ඕනේ😂💅
😂🥰💗 kapati kella
දානකන් බලන් හිටිය වීඩියො එකක්....❤️✨ අලුත් Apartment එක මාර ලස්සයි මිනෝලී...🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා!....🦋✨
💗🥰✨thankyou so much
මිකී එක්ක අලුත් apartment එකේ vlogs බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ... ❤️🥀
🥰💗✨
අනේ හරිම ලස්සනයි අක්කි🥺💗. හැමදාම ඔයා ඔහොම සතුටින් ජීවත් වෙන්න ඕනි🥺💗. මගේ හිතට දුක වේදනාවක් දැනුනම ඔයාගෙ වීඩියෝ එකක් බලල ඒ දුක තනිකම නැති කරගන්නනෙ🥺. ඉතින් ගොඩාක් තනි උනු වෙලාවට ඔයා තමයි පාලු මකන්නෙ😊. ඉතින් මාත් එක්ක එහෙම තනි උනු වෙලාවට ඉන්න් ඔයාට කාටත් වඩා හරියන්න ඕනි. 😊🫀 ඇත්තමයි මුලු හදවතින්ම සතුටු වෙනවා අක්කි🥺🫀
Thankyou so much 🥰💗✨
Congratulations Akki.🎉 apartment eka godak lassanai ❤️❤️
Very beautiful house mino you deserve it😍2025 will be a blast 🥰
Thawa podi deyak kiynna thiyenawa gedara poddak ara his look ekak thiyenawa mn hithnne apartment eka loku nisa wenna athi..puluwan nam dennekta idaganna puluwan size eke sofa ekak or couch ekak wage ekak genawa nam thawath lassanai ara paalu look eka nathuwa yai🤗mage nikan idea ekak hode...poddak ara aesthatic widihe beidge colour ekak
ඔයා මේ දාන වීඩියෝ වලින් ගෑනු ලමයි කී දෙනෙක් motivate වෙනව ඇතිද...ගොඩාක් වැදගත් ඔයාගෙ චැනල් එක මට නම් ❤
💗🥰
හරි සතුටුයි මෙහෙම දකිනකොට 🥺 දවසින් දවස තව තවත් දියුණු වෙන්න ඕන 🤍
🥰💗
E aiy maruu😂😂 lassani akke vlog eka❤️🥰congratulations akke❤️
🤭💗
Congratulations ❤ hithee kynn dewl godak tibbt kiyann wachan ne...attatam sathutui🥺❤
මමත් ඔයාගෙ වයසෙමයි…ඔයාව දකිද්දි මට හිතෙන්න ඉරිසියාවක් නෙමෙ මටත් කොහොම හරි ඔයා වගෙ වෙන්න ඕනි කියලා…congratulations ඔයාට…❤ඉදිරි වැඩ ටිකත් සුබ විදියටම කර ගන්න මිනො…😊
🥰💗✨thankyou so much
Congratulations akkiyoo❤❤❤ අක්කි කෙට්ටු වෙලා❤
Thank you 🥰✨
🎉Congratulations akki ❤❤❤❤
💗🥰
Good luck petto❤❤❤...
Wow😍 congratulations dr.මම දැකපු ලස්සනම sri lankan vlog එක❤
Thankyou so much 🥰💗✨
මිනෝ මාත් ඔයාගෙ වයසෙ..මේ වයසට ඔයා මේ ගිහින් තියන දුර ගැන ඇත්තටම සතුටුයි මිනෝ❤ හේතුවක් දන්නෙ නෑ හැබැයි මෙහෙම ඔයා ජීවත් වෙද්දි ලොකු සතුටක් දැනෙනවා❤ ආදරෙයි මිනෝ❤😘 ඉක්මණින් මිකීවත් ගේන්න 😁
Thankyou so much 🥰💗✨
අනේ අක්කි ඔයා මේ දේවල්වලට සල්ලි ඉතුරු කරන විදිය පොඩ්ඩක් කියන්නකෝ ගොඩක් සතුටුයි අක්කි❤❤❤
Oky🥰
Ow
E gana kynnnko
@@minolidisanayakaඅනේ ඔව් අක්කි වීඩියෝ එකක් ගේන්නකො
13:51 - 14:35 mage fav bgm eka ❤
Chanel එකේ වීඩියො එක දැක්කම මම ගෙයක් ගත්තා වගෙ මට සතුටු හිතුනේ ❤හරිම සතුටුයි අක්කේ 😘❤️මේ වීඩියො එක දානකන්මයි බලන් ඉදියේ congratulations 🎉❤❤❤
🥹🥰💗
කාගේ විඩියෝ බැලුවත් අක්කි ගේ විඩි යෝ එකක් දානකන් බලන් ඉන්නවා❤❤
🥺💗🥰thankyou so much
First ❤
🥰💗
@@minolidisanayaka 💐✨
Awankawama mara sathutui mino oyage hamadema gana ❤
Mino oya apartment eka gaththe kohomada..price ehema kohomada..wisthara kiyannako..mageth idea ekak thiyenawa apartment ekakata yanna☺️
Due to legal and privacy reasons, we do not have the right to provide details here. You can check on booking.com and ikman.lk to get an idea.🥰
@@minolidisanayaka thanks mino❤️
Congratulations mino akki.ඔයා තමයි මගෙ වැඩකට නැති ජීවීතේ ලස්සන කරන්න විශ්වය මට හොයලා දීපු සුරංගනාවි.මීට අවුරුද්දකට,දෙකකට කලින් කොහෙදෝ ඉදලා මේ සුරංගනාවි අපේ ජීවිත වලට ඇවිත් අපේ හිත් සුරංගනා ලෝකයක් කලා.Thank you so much mino akki.anyway මේ වයසට ඔයා මේ ඇවිත් තියනදුර මම හිතන්නෑ කවුරුත් ඇවිත් ඇති කියලා.love you so much.❤❤❤❤❤💗💗💐💐💐💐💐💐✨️✨️✨️✨️
🥰💗✨
Congratulation akki ...ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ ..........අනේ එක සැරයක් මට ඔයාව face to face දකින්න ආසය් ...අක්කි....🥺
අනෙ මන්දා කවදාවත් දැකලත් නෑ ..පුදුම ආදරයක් අක්කි ඔයාට ..ඒ කට හඩ ,ඒ ලස්සන, ඒ දක්ශත ,ආදරෙය් අක්කි ...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
This is for you=💐
මිකීවත් ඕනේ හොදෙව් වීඩිඕ වලට ..අපෙ අලුත් පැන්චා 🥺🥺😚😚😚😚😚
🥺💗🥰thankyou so much
Mata godak sathutui minoooooo....🎉🎉🎉🎉🎉oyata wish karana hamadema labenna kiyala mn prarthana karanawaa ✨️🥰❤️😚
💗🥰
Congratulation Mino Nangi💝
💗🥰
Lssanai ......lssnma lssanai oyge apartment eka ......😘❤️🔥congradulations mino
....🤗😘❣️
💗🥰
Woow ❤❤ congratulation mino akkiyoo❤❤
💗🥰
Lassanai ane❤oyt thawa thwath hariynna oni😊❤
Thankyou 💗🥰✨
Most beautiful sunshine❤
Aththtama marama lassanai nangi..hemadama sathutin parissamen lassanata inna lebeva ane..❤❤
🥰💗
ඔයා නම් හැමෝටම හොද ආදර්ශයක්.ඇස්වහක් වදින්න එපා.මේ වගේ තව තවත් ඉදිරියට යන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි🥰🥰🥰🥰🥰
💗🥰✨
Woow new aparment එක ලස්සනයි mino අක්කි✨️💗🎀
💗🥰
Wooow niyamai minoo.hari lassanai.wish karanwa oyage aluth jiwitheta💐💐💐
🥰💗
Deiyneee .. godk satutui minoo .oy tmi mage motivat ek .
Itin oyge hamdeykm success wenn kiyl prtana krnwa ,congratulations ❤
Thankyou so much 🥰💗✨
Wow Mino ♥️🥺 Huge Congratz🎉
Congratulations mino!!❤ u're so lucky girl❤️✨️
🥰💗
So happy about you nangi.❤ Always take wise decisions. Stay blessed.✨️
Thankyou 💗🥰✨
පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ❤😊
lassanai Mino ❤🧚😇
🥰💗
ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤
💗🥰
දැන් නම් අක්කියෝ හැමදාම ව්ලොග් ගේනවනම් ඉතිම් අය වෙන සතුටක් නෑ අපිට ❤❤😁🥰
💗🥰
Congratulations minooo girl🥺♥️🎉.....
💗🥰
Congratulations mino 🧚🫂🌈️💐
Be happy every day🦋💕😊
💗🥰
Congratulations girl!👏🎉
🥰💗
Congratulations nangi❤️❤️ video eka mara lassanai❤️
🥰💗
congratulations girl🥳😍😍i am so happy for you❤❤❤
🥰💗
Vlog eka harima lassanai mino akki 💗
🥰💗
ලස්සන sweet වගෙම... positive vibe එකක් තියෙන girl කෙනෙක් චූටි වයසකින් මේ වගේ achievement කරද්දී....❤❤ girl කෙනෙක් විදිහට ඔයා ගැන හරිම සතුටුයි මිනො...❤❤ congratulations darling ❤❤
🥰✨💗thankyou so much
Congratulations mino ❤😊
Congratulations mino හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා Good bless you❤❤ 🎉
💗🥰
අනේ ශෝයි අක්කි එනකන් බලන් හිටපු විඩියෝ එකක් ඇත්තටම එතන මාරම ලස්සනයි ❤️🤭
💗✨
අනේ අක්කි ශෝක් අනේ ගොඩා........ක්.අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤❤❤
💗🥰
Congratulations akkii ❤️
ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . 😘
🥰💗
Congratulations little angle❤
🥰💗
Oh my god...Wooow...Nice place Mino ❤😍....I love it....Please upload new vlog soon 🌝💝😘
Aneeeeew good luck sudu nona ❤ video eka balannath kalin danne comment eka😊
💗🥰
හැමදාම කරන කියන හැමදේම සුභ වෙන්න ඕන මිනෝ නංගෝ..❤️😚 ආදරෙයි ඔයාට..හරිම ලස්සන තැනක්...බුදු සරනයී❤️🫶 දෙන්නටම
Thankyou so much 🥰💗✨
Ane lassanayi mino akki vlog eka❤
💗🥰
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤
🥰💗
Congratulations mino ❤ lassana vlogs genna aluth place eke idan 😊❤
Kandy kohed oyage apartment eka thiyenne 😢
අඩෙ අර අයියා 😂 අද ව්ලොග් එකත් මරු මිනෝ ❤
🥰💗
My favorite vloger ❤️❤️❤️
Bless you minoo❤️❤️❤️❤️
💗🥰
මේ ටික ටික ලැබෙන සතුට ඊටත් වඩා සතුටු දේවල් තවත් ඔයාගෙ ගමනෙදි ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️ ❤️❤️ ලස්සන පුංචි appartement එකට ලස්සනම ලස්සන පුංචි ළමයෙක් ඇවිල්ලා🥰❤️❤️
Thankyou so much 🥰💗✨
Oya nisa matat amuthuma positive vibe ekak labila tiyanne. thank you mino ❤Anyway oyata congratulations alut wenasata❤
Thankyou so much 🥰💗✨
මාරම ලස්සනයි අක්කී💗...🫀ආදරෙයී🌷
🥰💗
Good luck ❤ Mino
Thankyou 💗🥰✨
Wow 🎉
Harima lasanyi mino akki❤
🥰💗
Wow akkiyoo❤🥰🥰 good luck 🥰🥰
💗🥰
Lassanayi mino 💕💗
💗🥰
Very beautiful nangi ...hamadama sathutin inna ❤❤❤❤
🥰💗
Ane ada vlog ekath godak lassanai.❤❤❤❤
Congratulations 🙏🙏❤💕
Thankyou 🥰💗✨
Hamadama sathutin parissmen inna mn inna asama widiha oya inne god bless ❤❤
❤❤
Atthama harima sathutui akke😊❤
🥰💗
අක්කිට තව තවත් ඉස්සරහට සතුටින් පරිස්සමට ඉන්න ලැබෙන්න ඕනි.... ආදරෙයි මිනෝ අක්කියෝ❤😘
💗🥰