එයා එක්ක date එකක් ගිහින් වෙච්ච දේ😭 | ජීවිතේ පලවෙනි පාරට sushi 🍣 කෑවා😩 । Days in our life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hi guys!🙈🎀🎉
    Hope you enjoy
    Don’t forget to subscribe | Like and comment 🫶🏻❤️

ความคิดเห็น • 504

  • @kavianddesh
    @kavianddesh  6 วันที่ผ่านมา +24

    ළමයි subscribe කරලා comment එකක් දාගෙන යන්න🥰✨
    WhatsApp - whatsapp.com/channel/0029VarfBgQ4IBh4yhLncp2q

    • @shehankawshalya4371
      @shehankawshalya4371 5 วันที่ผ่านมา

      ඇයි අක්කා ඔයා ජානු එකෙ නැත්තෙ

    • @H.dPriyantha
      @H.dPriyantha 4 วันที่ผ่านมา

      😢 not like

  • @RashiniPerera-r5o
    @RashiniPerera-r5o 6 วันที่ผ่านมา +63

    හරිම නිහතමානී චරිතයක්..ඔයාගේ පාර්ට්නට ඔයා ගොඩාරියක් ආදරෙයි...එයා ජිම් යන නිසා ඩයර්ට් කරනවා කියලා එයා එහෙම නොකා ඉද්දි ඔයාටත් කන්න බෑනේ කියලා පීසා එක ගොඩ කාලෙකින් ආසාවෙන් කනවා දැක්කම පව් කියලා හිතුනා..හරිම හොද ගෑනුලමෙක්..❤️ ඔයා ආදරය කරන හැමෝටම ආදරෙන් සලකනවා...නංගිව උනත් ආදරෙන් බලාගන්නවා.එයා වැඩට යන නිසා ඔයත් උදේම ඇහැරිලා උයලා දෙනවත් එක්ක...🥺 දුවෙක් විදිහට අක්කා කෙනෙක් විදිහට ආදරවන්තියක් විදිහට නිලියක් විදිහට මේ හැම අතින්ම පර්ෆෙක්ට් ඔයා...🔥 ඉස්සරහටත් ඔයාලා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙලා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ....❤️🤗

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 5 วันที่ผ่านมา +28

    Salmon & maki එකේ tempura crispy roll එක ඔයා try කරන්න. සමහරවිට ඔයා මුලින් ම කන්න ඇත්තේ raw fish තියෙන maki එකක් නම් first time කන කෙනෙක්ට එක රස එච්චර සෙට් වෙන්නෙ නැ නමුත් මං කිව්ව අර tempura crispy roll එක කලා බලන්නකෝ කන්න කන්න ආස හිතෙයි අලුතින් කලා බලන ඔනාම කෙනෙක්ට ❤️❤️

    • @Nethuu180
      @Nethuu180 5 วันที่ผ่านมา +1

      Bhagi akki 🫣🫣🥰🥰🥰

    • @ruuusri7535
      @ruuusri7535 4 วันที่ผ่านมา

      My fav

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Thank you🥰❤️✨

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 3 วันที่ผ่านมา +3

    Vlog eka harime lassanai ❤ Oyage dress harima lassanai ❤❤

  • @whya54
    @whya54 6 วันที่ผ่านมา +17

    Sushie කන්න කැමති ඒත් කාලා නැති මම වගේ අය ඉන්නවද ??😁❤️

  • @YashmiPrabodha
    @YashmiPrabodha 2 วันที่ผ่านมา +2

    ජානුට වැඩිය කොල්ලා❤ ගොඩාක් ලස්සනයි වගේ ඒක කොල්ලගෙ❤ අතපයෙන්ම පේනො 😂😂😂😂

  • @MadushiUdeshika
    @MadushiUdeshika 6 วันที่ผ่านมา +6

    හරිම නිහතමානි චරිතයක් බොරු ආටෝප නෑ ලොකුකමක් නැ පෝෂ් නෑ එකෙන්ම සරල කෙනෙක්.
    නිලියන්ගෙන් මං කැමතිම මගේ favorite ඇට්ට්‍රස් කෙනෙක් හැමදාමත් වගේ ඉදිරියටම යන්න සුභ පතනවා මැණිකහ් ❤️🥰

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @anudidinushanki8635
    @anudidinushanki8635 5 วันที่ผ่านมา +4

    Aththtama oya kiyapu kathawanm hari hemoma wage Japanese korean try karanwa math dekala tiynwa....
    Mamath thma sushi kala na mat eka parak try karala blnna kmathi ...
    Oyge bag eka mara lassnai kawi❤
    Antimta dress karapu top ekat ekk mecup ekata marama lassnai anee oya ❤
    Boru show nati supiri kellk oya nm man mara flow karana character ekak oya❤
    Mara asawen oyge videos balanwa.me wage day vlogs blanna harima kamthi ❤
    Onna kuwa wage aye lagadima shine ekn oder ekak dala video ekak genna hodeeee ❤😍
    Mama oyta me comment eka dannet harima kmththen❤
    Good luck cuteee❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @slcricketlove
    @slcricketlove 23 ชั่วโมงที่ผ่านมา

    31:54 සතුටින් ඉන්න ලැබෙන්න පතනවා නංගි හැමදාම ඔයාට හැමෝම එක්ක ❤❤❤❤

  • @AnjaliSakunika
    @AnjaliSakunika วันที่ผ่านมา

    Mamath kewa kandy waladi 🥲appo aye nam try nokaranama deyak una aka 😇 mata nam malama appiriyai 🤢bila dakkahama thawath uda yanawa nehh 💀

  • @extremegaminglk
    @extremegaminglk 4 วันที่ผ่านมา +1

    Japane thiyana sushi wala unique raha onigiri wala thiyana uniqueness eka lankawe restaurant walin ganna baa, mn asama onigiri eka japane ツナマヨネーズ(tuna mayo ) onigiri

    • @madhu7184
      @madhu7184 4 วันที่ผ่านมา

      මාත්

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      🥰❤️

  • @SeethaRanjani-n8t
    @SeethaRanjani-n8t 5 วันที่ผ่านมา +2

    Akki oya skin ekata use karana products kiyannako puluwannam .. makeup ekata use karana ewvai 🥹

  • @HiruniSasangi
    @HiruniSasangi 4 วันที่ผ่านมา +2

    Oya day cream eka name eka kiynko

  • @Nimanthi004
    @Nimanthi004 2 วันที่ผ่านมา

    Mth kawa mtth e wagemai kisi rasak thibbe na. Kala iwar wela appiriyawk wge withrai awe. Ugurth ksanwa wge danuna😂set unem na

  • @IndraniAttanayaka-i8h
    @IndraniAttanayaka-i8h 2 วันที่ผ่านมา

    අක්කී දාගෙන ඉන්න necklace එක කොහෙන්ද ගත්තේ

  • @ShenuviShenu
    @ShenuviShenu 3 วันที่ผ่านมา

    මගෙත් first experience එක රස නෑ , ඒත් මම ආයේ ආයේ try කරද්දි තේරුනා ඒ මගේ පලවෙනි experience එකේ මම තෝරපු එක මට set නෑ කියලා

  • @PrabodhaSandipani-d3i
    @PrabodhaSandipani-d3i 6 วันที่ผ่านมา +14

    සුශී රස නැ තමා අනේ 😢
    අද වොල්ග් එකත් ලස්සනයි 🥺❤️

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Thank you🥰✨

  • @asimiUdayangani-m1i
    @asimiUdayangani-m1i 6 วันที่ผ่านมา +6

    Dennama lassanai vlog aka krnva. 💗 oya denna real inna vidihatama video gana nisa thamai mn oyalata gdaak kamathi.shok ane oya denna 🤭💗😍

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @NadeeshaWijesekara
    @NadeeshaWijesekara 6 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි අක්කි vlog එක...❤❤❤ දැන් නම් ඔයාගේ vlogs බලන්නෙ හරිම ආසාවෙන්.... notification එද්දි පට්ට happy🥰❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Thank you🥰✨

  • @nurirathnayaka
    @nurirathnayaka 6 วันที่ผ่านมา +68

    මාත් අහල තියෙන විදියට නම් සුශී කන්න ගොඩක් අය ආසයි, මාත් එහෙමයි, ඒත් තාම කාල නම් නෑ, සමහරවිට ගොඩක් අය සුශී කියන එක රැල්ලට වගේ කන්නෙ කියල මටත් හිතෙනව ❤️😁

    • @tharushanethmika8518
      @tharushanethmika8518 6 วันที่ผ่านมา +2

      Oyw knn asai🌝😚

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา +6

      Ekane🥰

    • @Sheha971
      @Sheha971 6 วันที่ผ่านมา +4

      Mama nam kala tiyenawa matath eewa rasa nh. 🥲🫠

    • @shaninawodya9566
      @shaninawodya9566 6 วันที่ผ่านมา +2

      Ow rasa naha. Math kanna asai favorite magee❤ Habai ithim gunai❤

    • @W.KBarnad
      @W.KBarnad 5 วันที่ผ่านมา

      Aththatama rasai sushi.abul rasak ekka amuthuma rasak thiyenawa

  • @siyathnamihisandali3786
    @siyathnamihisandali3786 วันที่ผ่านมา

    my super girl❤❤mth akka wage gedra loku akkaa ..mn asai oya nngilta treat krana widiyata❤

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 5 วันที่ผ่านมา

    Hilton, cinnamon grand, cinnamon lakeside, Kingsbury, taj, marino beach me hema teninma kapu sushi matanam mara rasai. Hebai havelock mall eke tiyena ekanam set na.

  • @NewLanka-h9r
    @NewLanka-h9r 2 วันที่ผ่านมา

    Salmon & maki kiyanne hodatama karagena yana qualityatama kama dena place ekak..kana minissuntat appiriya karanawa.kanna barinm noya inna one..sushi newei nikan kama kannat epa wenawa meka baluwama

  • @BinakshiVinurika
    @BinakshiVinurika 6 วันที่ผ่านมา +4

    Ada vloge ekath lassanai oyath lassanai 😍😍 dress ekath lsssanai pink mtath oni 🤭

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @Nimeshasandeepani-i5w
    @Nimeshasandeepani-i5w วันที่ผ่านมา

    ඔයා ශොක් අක්කි..සරල ගැණු ළමයෙක් 😌❤️ ආදරෙයි🥰🌱

  • @Lidiyaruth
    @Lidiyaruth 4 วันที่ผ่านมา +1

    මේවා ඔරිජිනල්ම විදියට හදන සුශීද දන්නෙ නැ.හැබැයි නියම සුෂී පුදුම රසක්. ඒක ඇබ්බැහි වෙන දෙයක්. මට නම් හැමදාම උනත් කෑවහැකි❤

  • @surekakumuduni-ro8fi
    @surekakumuduni-ro8fi 5 วันที่ผ่านมา +2

    harima lassnae ❤❤.vlog ekk danakn gdak awasen balagen innw 😍

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰

  • @UAKasthuri
    @UAKasthuri 6 วันที่ผ่านมา +12

    සුශී නම් හරියන්නෙ නෑ මටත්..ඒත් ඩම්ප්ලින්ග්ස් නම් නියමයි..නන්ගි ඔය ස්ටික් දෙකක් අරන් ගෙදර දි spaghetti වගෙ ඒවා කන්න..එතකොට ඕක හුරු වෙයි..❤😊 නන්ගි ඔයාගෙ tank එකේ 🦞 නේද ඉන්නෙ..අපේ ගෙදරත් goldfish එක්ක මම ඔහොම දාලා දවසක් trip එකක් ගිහින් ගෙදර එද්දි මාලුවෙක්ව කාල තිබුනා එයා..අඩු වලින් අල්ලනවා.ඊට පස්සෙ ඉතිරි 3 දෙනාගෙත් වරල් එහෙම කැඩිල වගෙ තිබ්බා..එයාලත් මැරුනා පස්සෙ..පොඩ්ඩක් නෝට් එකේ ඉන්න..🦞 ගැන..

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 4 วันที่ผ่านมา

      අතින් කන එක ලේසී😂😂😂

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      🥰❤️

  • @ThamilThamil-sd4hf
    @ThamilThamil-sd4hf 2 วันที่ผ่านมา

    Akki me restaurant koyada

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 6 วันที่ผ่านมา +3

    Shok ane 🥰🥰🥰🥰 ane digatama day vlogs oniiii 😘😘😘😘❤️❤️❤️❤️❤️

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @shanikadesilva5580
    @shanikadesilva5580 5 วันที่ผ่านมา +3

    Kaud ane shush raha na kiynne ..my fav❤❤ tempura ebi ehm rasai🥺

  • @eshinibuddika5430
    @eshinibuddika5430 2 วันที่ผ่านมา

    Busy වෙලා හිටියේ අනේ අද තමයි බලන්න පුළුවන් වුනෙ vlog එක 🥺❤️

    • @kavianddesh
      @kavianddesh  2 วันที่ผ่านมา +1

      @@eshinibuddika5430 Thank you baluwata🥰❤️

    • @eshinibuddika5430
      @eshinibuddika5430 2 วันที่ผ่านมา

      @@kavianddesh pizza kapu restaurant eke name eka mokakda kiwwe 😊

  • @Chamilapradini
    @Chamilapradini 6 วันที่ผ่านมา +7

    Kavi akka ma vlog eka මාරම ලස්සනයි kavi akka තව vlogs දිගටම අරන් akka 😊😊😊❤❤❤

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา

      Gennam thank you 🥰❤️

  • @tharidu-h5y
    @tharidu-h5y วันที่ผ่านมา

    Ada thama oyage video ekak man baluwe akki godak lassanai wagema adambara nathi boru marsi nathi akki kenek oya adarei bayy❤❤❤❤

  • @dhulakshikarajapaksha6946
    @dhulakshikarajapaksha6946 วันที่ผ่านมา

    Dress eka lassanai 🥰 kohenda ganna thiyenne eka

  • @madushikasewwandi7395
    @madushikasewwandi7395 5 วันที่ผ่านมา +2

    Mamath sushi 🍣 try karanna ahsaeen hitiya kenek.. Eth try karata passe e taste eka Mata set uneth ne oyata wagema.. 😊

  • @dinesharandeny8136
    @dinesharandeny8136 5 วันที่ผ่านมา +1

    Dumplings deep fry කරලා හරි shallow fry කරලා හරිම කන්න එතකොට sauce ඕනි නැ නිකං කන්න පුළුවන් හැබැයි ඇතුළේ filling එක රස වෙන්න ඕනෑ ..ඔයා ගෙදර හදලා බලන්න හරිම ලේසියි ...❤...පුරුදු නැති නම් Raw food කන්නම එපා ...

  • @Hiruniishara-c6b
    @Hiruniishara-c6b 6 วันที่ผ่านมา +6

    Day vlogs ekak genna akki❤❤❤❤

  • @erangatharangani7997
    @erangatharangani7997 2 วันที่ผ่านมา

    lankawenam danne japane sushi rasai wasabi ekka poddak dala kewama rasaiiii❤

  • @sarangadilshani9695
    @sarangadilshani9695 6 วันที่ผ่านมา +5

    මමත් එක පාරක් try කරලා තියෙනව..හැබැයි ආය කන්න තරම් wow එකක් මටත් නැ..😊

  • @Dinujayawardhana2003
    @Dinujayawardhana2003 วันที่ผ่านมา

    අනේ ඔයානම් හරිම ශෝක් අක්කේ♥️මාර ලස්සනයි ඔයා 😍♥️

  • @madhu7184
    @madhu7184 4 วันที่ผ่านมา

    salmon maki ,onigiri try karanna. Ewa maara rahai. Restaurant eka anuwa rasa wenas wenawa. Samahara ewage raha na tamai. Aluth malu unama tamai rasa. Lankawe salmon kiyla hoda ewa use karanne nathuwa athi mokada salmon malu inne seethala ratawala nisa. Wena rataka salmon ekak try karanna

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Ekane😪

    • @madhu7184
      @madhu7184 2 วันที่ผ่านมา

      ​​​​@@kavianddesh tuna kala blanna. Tuna kiyanne lankawe kelawalla. Un ona taram inna nisa fresh athi. rasa wei. Man inna rate nam tuna walata wada salmon tamai rasa

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 วันที่ผ่านมา +1

    කොරියන් කන්න ගිහින් සුශි කෑවා ,හරිම රසායනික රසක් තියෙන්නෙත් .ඇතුලෙ හොදයි ,පිට පොත්ත තමයි අවුල් .
    ඊට කලින් අවස්තා ලැබුනත් කාලා බලන්න හිතුනේ නෑ.ඩම්ප්ලින්ග්ස් නම් ශේප් .තව තැන් වලින් ට්‍රයි කරන්න ඕන.
    පානි පූරිත් කන්න හීන දැකලා ළගදි කෑවෙ ,ඒක මරු.ඔයා ඒවා කාලා වීඩියෝ එකක් කරන්න.

  • @rukwic
    @rukwic 6 วันที่ผ่านมา

    Shein blouse ekata adapu pant eka gatte kohenda kiynnko anee plzzz❤🥰

  • @sachinidinelka2847
    @sachinidinelka2847 5 วันที่ผ่านมา +1

    Wasabi and soya sauce aka sushi aka mix wela anakota rasai, man mulinma Korea Waldi try kare,man gedaradith hadanawa dan ,my favorite ❤ chai teath super 🥰🥰anyway it’s depends on person,,kavige vlogs balanawa harima lassanai digatama day vlog Danna asai balana ,harima nihathamani kisima loku kamak nathi kenek oya 🥰🥰🥰

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      🥰❤️✨

  • @DilaniireshaMullegama
    @DilaniireshaMullegama วันที่ผ่านมา

    Lassanai akki❤❤❤

  • @sasha_shehani
    @sasha_shehani 4 วันที่ผ่านมา +3

    Sushi මුලින්ම try කරන ගොඩාක් අයගෙ රියැක්ශන් එක ඕක මං දැකල තියන video වල😅❤ මාත් මුලදි වාව් වගේ හිටියට පස්සෙ තේරුනා ඇති වාව් එකක් නෑ කියල ඒවගෙ😒😒

  • @SasikalaSasi-rn5jb
    @SasikalaSasi-rn5jb 6 วันที่ผ่านมา +5

    Day volg genna akke ❤❤❤ love you ❤

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา

      Thank you 🥰❤️

  • @Tharu-o3d
    @Tharu-o3d 4 วันที่ผ่านมา +1

    Ochchr අප්පිරියාවෙන් කෑවම වමනෙ යන්නෙ නැද්ද අක්කා . 😢 mt nm පොඩ්ඩක්වත් අප්පිරියාවෙන් මොනාහරි කෑමක් කෑවන ලෙඩවෙනව 😢ඔයාලටත් එහෙමද ? ඉතිම් මන් අලුත් කෑම මුකුත් කන්නෙ නෑ 😢

  • @Dayy977
    @Dayy977 2 วันที่ผ่านมา

    Math first time try kala kingsbury eken.aththatama vomit wenna awa amaruwen gilla lajjawata

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 16 ชั่วโมงที่ผ่านมา

    Channel ekat follow karan awa onna atha ussana kiwwane🙋❤Sushi set na thami hithana tharam🙂

  • @IshuB.S
    @IshuB.S 5 วันที่ผ่านมา

    Akki oya konde extension kralada inne. Ane reply plzz..🥺♥️

  • @bondibeach8141
    @bondibeach8141 9 ชั่วโมงที่ผ่านมา

    ඡිවිෙත්ටම එක පාරයි කැෙවි.. ෙකලින්ම වමනය දැමිමා.. නිකන් දුන්නත් කන්ෙන් නැ මම නමි😂

  • @harsha9542
    @harsha9542 6 วันที่ผ่านมา

    Ane sushi rasai matanam … lankawe nemei innenam.. mehe japan restaurant walanm rasai , they have different sauces & dippings ..try in an original Japon restaurant when you travel abroad.. salmon godak thuni slice ekak thamai daanne, ethakota smell enne na , raw fish kiyala danennth na

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 6 วันที่ผ่านมา +5

    ගොඩක් මිනිස්සු යන්නේ රැල්ලට. ඇත්තටම ගොඩාක් මිනිස්සු sushi වලට කැමති නැහැ . ඒත් ඒක කියන්න කැමති නැහැ. ඒක තමයි ඇත්ත. සමහරක් විතරක් කැමති. මම නම් පොඩ්ඩක්වත් කැමති නැත

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 5 วันที่ผ่านมา

    Aiyo akki ara perfum thiyana tana eha patte thibbeth spa ceylon eke lip blam ekak ane😂❤😒

  • @DiliniMunasingha
    @DiliniMunasingha 4 วันที่ผ่านมา

    ❤❤❤❤ dennama හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna nangiyo . J.p oyata 🥰🙏🙏🙏

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰

  • @ThiliniShalika
    @ThiliniShalika 5 วันที่ผ่านมา +2

    Oyge vlogs bln ekt dn puruddak wela ...digatama vlogs genna. Oyge partner wat pennannko dn kal gatta atine.....❤❤❤❤. Couple vlogs genna... Dennawama pena vidyt😊😊

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰

  • @jiah3582
    @jiah3582 5 วันที่ผ่านมา +2

    ඇත්ත, මාත් ආස නෑ sushi dumplings කන්න, k drama බලද්දිම මට ඒ කෑම වලට ආස හිතුනෙ නෑ. ඒත් මාත් ලඟදි දවසක ඒක try කරල බැලුවා, same experience as you 😖ආයෙනම් කන්නෙ නෑ

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      🥰❤️😪

  • @VimukthiandVidwan-c6b
    @VimukthiandVidwan-c6b 9 ชั่วโมงที่ผ่านมา

    Mn asama kenek oy ❤

  • @Prami922
    @Prami922 6 วันที่ผ่านมา +5

    😍♥️ vlog ekak genakal balan hitiye. Adarei patiyo

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา +1

      Thank you🥰❤️

  • @kithminihandaragamage4822
    @kithminihandaragamage4822 6 วันที่ผ่านมา +1

    Mth 🍣 kanna asama nhh🥲 atthatama gdr hadana rice and curry ita wada rasaiiii🥹. Oyage vlogs shoiii🥰

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @uthpalakanchanamala5115
    @uthpalakanchanamala5115 4 วันที่ผ่านมา

    Sushi දෙපාරක් try කලා. ලංකාවෙන් නෙමෙයි qatar වල korean restaurant දෙකකින්. දෙපාරම හරි ගියෙ නෑ. 🤢
    Dumplings නම් 😋😋

  • @IAWEDITS
    @IAWEDITS 6 วันที่ผ่านมา +6

    Hi kavi...ada oy vlog ekak dai kyl htuwaa😍♥🔥thnx oyge experience ek share krta🍀

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา +2

      Thank you baluwat🥰❤️

  • @VidusiniPalliyaguruge
    @VidusiniPalliyaguruge 5 วันที่ผ่านมา +1

    Beautiful vlog akki ❤❤❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @ruuusri7535
    @ruuusri7535 4 วันที่ผ่านมา

    Wasabi soya souce ekka mix karanna anika eka parama.kanna tika tika my fav❤

  • @poetrybyo4755
    @poetrybyo4755 4 วันที่ผ่านมา

    මගෙ නම් ෆේවරිට්. සතියකට සෑරයක් කෑවෙ නැතොත් හිතට හරි නෑ. Salmon and maki සුශි කන්න තියෙන බෙස්ට්ම ප්ලේස් එකක් .

  • @yashmikaushalya4064
    @yashmikaushalya4064 3 วันที่ผ่านมา

    akki oya aga adu karagthth widiha gana vlog ekk gennko ♥️😍

  • @AnuththaraPerera-b5q
    @AnuththaraPerera-b5q 6 วันที่ผ่านมา +1

    Adath vlog eka lassana ❤ hamadema lassanata kiyanwa wistharath ekka mn dakka hamotama eyata puluwan widiyata reply karanwa 💕 aththatama bonikkiyak wage lassana lamayek ❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @beyondthelens768
    @beyondthelens768 5 วันที่ผ่านมา

    Kohd akke restaurant eka,plz reply

  • @navo-j4u
    @navo-j4u 6 วันที่ผ่านมา +4

    Beautiful vlog 😊❤

    • @kavianddesh
      @kavianddesh  6 วันที่ผ่านมา

      Thank you🥰

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 4 วันที่ผ่านมา

    Oya inna gdra home tour ekak genko..lassanai videos...❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Genath thiynne balanna🥰❤️

  • @anuanuu1816
    @anuanuu1816 6 วันที่ผ่านมา

    සුෂී මං කාලා නැ..හැබැයි ආශාවකුත් නෑ.. ඒක කද්දි ඔයාගෙ මූන දැක්කම සුෂී ඔය කියන තරම් රසක් නෑ කියලා තේරුන හුගක්මිනිස්සු රැල්ලට කන්නෙ..නැතුව රසට නෙවෙයි ඕවාකෑවෙ නෑ කියලා මොකද වෙන්නෙ..සහතික ඇත්ත, නොදන්න රැල්ලට යන එවට වඩා අපි දන්න කෑම කොච්චර රසද..

  • @adnanmusafer2929
    @adnanmusafer2929 6 วันที่ผ่านมา +2

    Great Video as always..... Love the originality & Authenticity....

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @anjaleeshashikala1171
    @anjaleeshashikala1171 5 วันที่ผ่านมา

    මාත් ඔහොම ආසාවෙන් ඉදලා ගිහින් ලොකූ ගානක් දීලා කෑවා.මටත් එදා වමනේ එන්නම හැදුවා.කෑමත් ඉතුරු උනා සෑහෙන්න.ඩම්ප්ලිම්ස් නම් රසයි හැබැයි.මන් වන්ගොල්ෆෙස් එකෙනුත් ඩම්ප්ලිම්ස් ට්‍රයි කරා.ඒවත් රසයි.

  • @Hesh0809
    @Hesh0809 5 วันที่ผ่านมา +2

    Japane ගිහින් තව එක පාරක් try කරලා බලන්න ඇත්තටම ආස හිතෙයි❤

  • @ArushiBhagya
    @ArushiBhagya 3 วันที่ผ่านมา

    Math shushi kanna asawen hitiye. Habai oya kiyapu dewal ekka mata eka epa una dear😊😊😉😉😉😉😉

  • @MalkiOshadirathnayakaMalki
    @MalkiOshadirathnayakaMalki วันที่ผ่านมา

    Akki oya marama lassanai japan akkiyak vage❤

  • @induradhini9992
    @induradhini9992 5 วันที่ผ่านมา +3

    ඇයි අනේ salmon වලට ගොඩාක් අය සල්මන් කිය්ලා😂😂😂 කියන්නේ🤣🤣 , keep silent L its Call සැමන්

  • @KaushalyaSupuni
    @KaushalyaSupuni 3 วันที่ผ่านมา

    ආදරෙයි අක්කියෝ...❤️‍🩹🫂❤️‍🩹

  • @thashi764
    @thashi764 4 วันที่ผ่านมา

    මමත් මුලින් සුෂි කෑවෙ hilton එකේ buffet එකෙන් ආසවට ගත්තා අපෝ කටට දාගත්ත ගමන් ආයෙ ශේප් එකෙ ටිෂූ එහෙකට ගත්තා 😂 ඔයා නම් 3ක් හරි කෑවා ඒක මට ගිලින්නවත් හිතුනෙ නෑ ඒ තරම් අවුල් 😢

  • @ShashiUdayanganiShashi
    @ShashiUdayanganiShashi 6 วันที่ผ่านมา +5

    Day vlogs hamadama danna ❤❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @amilaniroshana6705
    @amilaniroshana6705 4 วันที่ผ่านมา

    එක ගමනක් කෑවා හැබැයි ආයේ කන්නේ නෑ......
    දවසක් යනකන්ම කන කන ඔක්කොම එලියටම තමා.... කොච්චර ශෝක් රසක්ද කියනවනම් උයපු මාළු කෑවෙත් නෑ මාසයක් විතර

  • @pasindu_supun_
    @pasindu_supun_ 3 วันที่ผ่านมา

    මාත් තාම කාලනම් නෑ ඒත් හිතෙනව first time ,last time වෙයි කියලා

  • @Priyanthasenevirathna2634
    @Priyanthasenevirathna2634 6 วันที่ผ่านมา +2

    Makeup nathuwth hrima lassanai vlog ekath lassanai ❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @naveenjaya3231
    @naveenjaya3231 3 วันที่ผ่านมา

    Sure ekata kunu malu dala hadanna athi..Aluth dress ekata nangi godak lassanai

  • @Journeywme.a
    @Journeywme.a 6 วันที่ผ่านมา

    Akki edit krn app ekh plz kiyannako MN godak sarayak ahala tiyenw😮

  • @akeesakarunarathne4801
    @akeesakarunarathne4801 4 วันที่ผ่านมา

    මන් නම් sushi ආසාවෙන් try කරා ඒත් මන් මොනවා හරි කනවා නම් කන්නේ උනුවෙන් පොඩ්ඩක් සීතල උනත් කන්නෑ.. Sushi සීතල නිසා මට වැඩිය set උනේ නෑ හැබැයි එච්චර අකමැත්තක් නෑ කන්න... අනික අක්කේ sushi වල salmon කොහොමත් raw දාන්නේ. Cooked දාන්නෑ ගොඩාල් අයට set වෙන්නෑ chinese,japanese එහෙම ඒක හින්දා ඔයා අවුලක් ගන්නෙපා. ලංකාවේ අයගේ රසවල් වෙනස් නේ🫶

  • @anuththaradewmini5005
    @anuththaradewmini5005 วันที่ผ่านมา

    Matath nam melo rasak na ane😅. Kipa parakma kava. Eth rasa na ane😅

  • @dilumikaushalya6641
    @dilumikaushalya6641 2 วันที่ผ่านมา

    Japan idlath sushi kanne nathi sushiro paththwath bln nathi mn🥲

  • @Lora_0
    @Lora_0 วันที่ผ่านมา

    Sushi set wennathi math oyage paththe 😁

  • @maheshwokshman702
    @maheshwokshman702 6 วันที่ผ่านมา

    Akki harima lassanai ❤ digatama vlogs genna adareii ....🥰

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @DewminiNawodya-p6y
    @DewminiNawodya-p6y 6 วันที่ผ่านมา +4

    ඔයා දිගටම වීඩියෝ දාන්න...... ❤❤❤ මන් ගොඩාක් ආසයි ඔයාගෙ ව්ලොග් බලන්න......🥰🥰🥰🥰🥰 තව තව ව්ලොග් දාන්න අක්කි ❤❤❤❤ ආදරෙයි.......😘❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @kanishkadilan7847
    @kanishkadilan7847 3 วันที่ผ่านมา +1

    ❤😊🎉

  • @madushikasewwandi7395
    @madushikasewwandi7395 5 วันที่ผ่านมา

    Oyalata puluwannam camping vlog ekakuth karannako kavi 😊

  • @DILHANIRANAWEERA
    @DILHANIRANAWEERA 6 วันที่ผ่านมา +4

    Sushi restaurant wala try nokara colombo hotel buffet wala try kranna. Example : Courtyard by Marriott Hotel eke lunch/dinner buffet offers daddi 3500/= pp wage wenne. Sushi kanna beri unath buffet eke anikwa kanna puluwanne. Restuarent wla sushi ganna eka expensive

    • @poetrybyo4755
      @poetrybyo4755 4 วันที่ผ่านมา

      ඒ ඉලව්වෙ සුශි කෑවොත් කොහොමත් එපා වෙනවා. නිකන් දුන්නත් යන්න හොද නෑ මැරියොට් නම්. බෆෙට් වලින් අමාරි , cinnomon life sushi හොදයි

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      🥰❤️

  • @samadhi_vihara
    @samadhi_vihara 5 วันที่ผ่านมา

    Japanese වල spices අඩුයි ඔයා ramen වලට කැමති ඒක spicy නිසා ලංකාවෙ අය ගොඩක්ම පුරුදු spices වලටනෙ 🔥 vlog එක නම් ලස්සනයි ❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Thank you🥰

  • @GSa-b4o
    @GSa-b4o 6 วันที่ผ่านมา +5

    Man godaak asa kenek ❤❤ Nice vlog

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰✨

  • @Vihindi-i2t
    @Vihindi-i2t 5 วันที่ผ่านมา +1

    Oya nm niymii akki❤❤ ආසම චරිතයක්

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา

      Thank you🥰

  • @Yanga427
    @Yanga427 5 วันที่ผ่านมา +2

    බොරු පොෂ් නෑ ඔයානම් නියමයි ❤

    • @kavianddesh
      @kavianddesh  4 วันที่ผ่านมา +1

      Thank you🥰✨