Acoustica Unlimited | Jayantha Dissanayake - Dew Madure | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2019
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #AcousticaUnlimited
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 201

  • @pasindulakshan6030
    @pasindulakshan6030 3 หลายเดือนก่อน +30

    මම 2001 එකෙ ඉපදුනේ .මේ සිංදු අහනවා කියන්නෙ වෙනම රසයක් තියෙන කෙනෙක්.❤️😃

  • @user-bc6jn4tx3t
    @user-bc6jn4tx3t 3 ปีที่แล้ว +66

    හරිම අහිංසක රත්තරන් කලාකරුවො තිදෙනෙක් මේ සින්ග් කරන්නෙ. බොහොම ස්තූතියි අපිව සතුටින් තිබ්බට. ගොඩාක් ආදරෙයි කීර්ති අයියෙ, රාජු අයියෙ, ජයන්ත අයියෙ. ❤❤❤❤

  • @sachithrandima2499
    @sachithrandima2499 3 ปีที่แล้ว +85

    මෙවැනි ගීත මෙවැනි ගායකින් මෙවැනි වාදකයින් තව තවත් මේ පුන්‍ය භූමියේ පහළ වේවා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 ปีที่แล้ว +32

    90 දශකයේ අපි ඒ කාලේ අහපු ලස්සනම සිංදු..
    එදත් අදත් හෙටත් එකසේ රසවිදිය හැකි ගිත..❤

  • @jainithsanka5636
    @jainithsanka5636 2 ปีที่แล้ว +50

    මෙව්ව ඇහෙද්දි අපි චූටි බට්ටො..හැබැයි එදත් ලස්සනට ඇහෙනව අදත් ඇහෙනව ඒ රහටම..😌😍

  • @Vindyyvuk
    @Vindyyvuk 4 หลายเดือนก่อน +8

    90's ඒකාලේ වගේ සින්දු ආව කාලයක් තවත් එයි හිතන්න බෑ... අපි පුංචි බට්ටෝ ඒ කාලේ ... 🥰💜

  • @lassanadewal9942
    @lassanadewal9942 2 ปีที่แล้ว +26

    කොච්චර ලස්සනයිද හිමාෂ මනුප්‍රියගෙ තාත්තා ජයන්ත දිසානායක ඉස්සර ඉඳලා තාමත් අහනවා මේයාගෙ song

  • @sksgamingsl3805
    @sksgamingsl3805 3 ปีที่แล้ว +34

    කී බෝඩ් එක ගහල දන්නෑ වගේ ඉන්න හැටි💙😌

  • @dilankasampath8626
    @dilankasampath8626 3 ปีที่แล้ว +25

    ඒ මැන්ඩලීන් පාර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘 Dell studio එකෙන් පස්සෙ ආපු සුපිරිම Program එකක්.😘😘😘❤️❤️

  • @wasanthakumara6919
    @wasanthakumara6919 5 ปีที่แล้ว +35

    ඕඕඕ.....රාජු ජයකොඩි කාලෙකට පස්සේ කීබෝක්ඩ් ප්ලේ කරනවා දැක්කෙ, ඉතාමත් ලස්සනයි...

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 6 หลายเดือนก่อน +3

    The golden era of sri lankan music 90s ❤❤

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 ปีที่แล้ว +24

    පට්ට .....ආදරේයි හැමදාම ..දෙව්මැදුරේ පියගැටපෙළ ....ජයන්ත අයියා ...

  • @user-vw1wq7cp7h
    @user-vw1wq7cp7h 2 ปีที่แล้ว +17

    ඇත්ත ඔයාව මට අයිති නෑ... ඔබ දෙවිදුන්ගේ මනමාලියයි...😍

    • @madubreakup
      @madubreakup 4 หลายเดือนก่อน

      මේ සිංදුවේ තෙරුම් මොකක්ද කියන්නකෝ

    • @nilshanisanjana6846
      @nilshanisanjana6846 4 หลายเดือนก่อน +2

      ​@@madubreakupgirlfriend sister kenek wela. Sarala theruma ekai.

  • @user-ud8yo3pr4d
    @user-ud8yo3pr4d 3 ปีที่แล้ว +42

    Hiru star walin passe balanna enne kawda😁❤️❤️

    • @rlcakehouse158
      @rlcakehouse158 3 ปีที่แล้ว +3

      මම නම් මීට කලින් ජයන්ත සර් ගේ සින්දු අහලා තියෙනවා. මේකත් එහෙමයි .. ඒත HIRU STAR වලින් පස්සේ තමයි අහන්නේ 👍👍👍😇

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว +1

      Ow bn nikan gala baluwa supiri

    • @RNbeatz15
      @RNbeatz15 3 ปีที่แล้ว +2

      මමත්
      පොඩි කාලෙ ඇහුන ගීතයක්
      අර පුතා කියනවා දැකලා මතක් වුනේ ආයේ

    • @karaokeshen99
      @karaokeshen99 3 ปีที่แล้ว

      th-cam.com/video/y_FgXgZYils/w-d-xo.html

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว

      Man awa. Wishwa malli godak❤️❤️❤️ lassanata me song eka kiwa me widiyatama.mitath wada amuthuma rasayak denuna wishwa kiyaddi.

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +12

    මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +38

    පට්ට නම්බර් පරණ ඒවා නම්.

  • @Panagoda
    @Panagoda 2 ปีที่แล้ว +11

    ඔබ දෙවිදුන්ගේ මනමාලියයි ❤️

    • @user-il5du9lq3z
      @user-il5du9lq3z 4 หลายเดือนก่อน

      කොහොමද එක

    • @madubreakup
      @madubreakup 4 หลายเดือนก่อน

      මොකක්ද මේ සිංදුවේ තෙරුම

  • @roshilanilmini2665
    @roshilanilmini2665 2 ปีที่แล้ว +9

    ඉපදෙන කිසිම ආත්මේක ආදරනීය හිත් විනාශ කරන වංචාකාර මින්පසුන් මුණ නොගැසේවා.😞

  • @sunethrasenanayake7471
    @sunethrasenanayake7471 4 ปีที่แล้ว +10

    හරිම ලස්සන තේරුමක් තියෙන සිංදුවක්..

    • @Once-upon_a_time
      @Once-upon_a_time 2 ปีที่แล้ว

      කණගාටුවට කරුණ සැබෑම ගීත රචකයා ගැන කවුරුත් නොදැන සිටීම තමයි...

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

      @@Once-upon_a_time kawda e?

    • @chamindaeranda6124
      @chamindaeranda6124 4 หลายเดือนก่อน

      විස්තර කරන්නකො

  • @sitharasithara1113
    @sitharasithara1113 2 ปีที่แล้ว +2

    2021 .09.13 .pandara 1.20 ahanneth meuwa thamai 🥰😍🥰😍🥰😍😍🥰😍🥰😍🥰😍🥰😍🥰💔💔💔💔💔💔💔💔❤💔❤💔❤💔❤❤💔❤💔❤💔❤💔❤💯💯💯

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 3 ปีที่แล้ว +9

    අතීතයට ගියා 😌

  • @NisankaMandara
    @NisankaMandara 3 ปีที่แล้ว +4

    What an energetic rythem 🤩🤩 Its SHAKTHI 😍

  • @induwarajayasekara7380
    @induwarajayasekara7380 4 ปีที่แล้ว +8

    What a masterpiece❤

  • @dimuthranasinghe1991
    @dimuthranasinghe1991 4 ปีที่แล้ว +33

    anthony surendra....best ever in sri lanka.....👌👌👌👌👌👌👌👌👌👌

    • @Sugandicr
      @Sugandicr 4 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නෑ ඒ ගැන අති විශිෂ්ඨයි

    • @ashabey8085
      @ashabey8085 25 วันที่ผ่านมา

      මගෙ ෆේවරිට්ම මැන්ඩලීනවාදකයා.ආයේ ඉතින් මෙයාට ගහන්න වාදකයෙක් නෑ ගිටාර් ඕනි එකක් ඉතින්

  • @chandeeptha3413
    @chandeeptha3413 3 ปีที่แล้ว +5

    සුපිරි සින්දු..❤❤❤❤❤

  • @chanudhadesilva2168
    @chanudhadesilva2168 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️

  • @nehararushendri8991
    @nehararushendri8991 3 ปีที่แล้ว +1

    Jayantha disanayaka sir oyage sindhu walata man Hari Aderei

  • @naralowalanka6093
    @naralowalanka6093 3 ปีที่แล้ว

    Jayantha disanayaka Mama kamathhima gayakayek.nice song.i like it too.all the best

  • @DilinaFernando-rg8id
    @DilinaFernando-rg8id 25 วันที่ผ่านมา

    Mea sadadara gayakayanta thanak dunna ekata mage pranapaya🙏💜

  • @sandunmangala2828
    @sandunmangala2828 ปีที่แล้ว +10

    විකාර සිංදු වලට වඩා මේවා වල තියෙන තේරැම 👍🏻

    • @madubreakup
      @madubreakup 4 หลายเดือนก่อน

      මේ සිංදුවේ තෙරුම මොකක්ද

    • @madubreakup
      @madubreakup 4 หลายเดือนก่อน

      මට කියන්නකෝ

    • @sandunmangala2828
      @sandunmangala2828 4 หลายเดือนก่อน

      🤦‍♂️

  • @MrNDKM
    @MrNDKM ปีที่แล้ว +5

    මෙම ගීතයේ ගේය පද රචකයා පාලිත ජනරංජන ලෙස නිවැරැදි විය යුතුය

    • @Eranga-Lochana
      @Eranga-Lochana 3 หลายเดือนก่อน

      හේවරංහිදගෙ ගීතයක් නෙවෙයිද මේක?

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 3 ปีที่แล้ว

    Wow..super duper music ......excellent

  • @trishanrandunu9665
    @trishanrandunu9665 11 หลายเดือนก่อน

    Gayanaya perfect and Anthony aiya athulu band eka kohomath superb ❤❤

  • @sampathsagara6219
    @sampathsagara6219 2 ปีที่แล้ว +11

    මියගිය පෙම්වතිය ගැන කියවෙන ගීතයක් වගෙත් දැනෙනවා

    • @lazit447
      @lazit447 ปีที่แล้ว +1

      ඒ වගෙනෙ

    • @user-bp6sj1tr4n
      @user-bp6sj1tr4n ปีที่แล้ว

      එහෙම දෙයක් තමා නේද

    • @DM-Love1
      @DM-Love1 6 หลายเดือนก่อน

      නෑ නෑ.. තමන් ආදරය කරපු ගෑණුළමයා , වෙන කෙනෙක් විවාහ කරගන්න මංගල උත්සවය දකින පෙම්වතෙක්

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 5 หลายเดือนก่อน

      kanya soyuriyakata pem karapu tharunayek neda @@DM-Love1

    • @nilshanisanjana6846
      @nilshanisanjana6846 4 หลายเดือนก่อน +1

      ​@@DM-Love1na. Eya sister kenek wela.

  • @user-zl1gj6uq1g
    @user-zl1gj6uq1g หลายเดือนก่อน

    Anthony surendra...නිහඩ වැඩකාරයෝ..❤️❤️❤️

  • @decibelentertainment8162
    @decibelentertainment8162 2 ปีที่แล้ว

    ආසම සිංදුවක් ❤️

  • @AraaAraa-k9z
    @AraaAraa-k9z 22 วันที่ผ่านมา

    ඒ වොයිස් ඒකනම් බාවනාවක් ❤️❤️❤️❤️

  • @thushankalana4940
    @thushankalana4940 2 ปีที่แล้ว

    Delightful Song💖💖💖👍

  • @drogens8101
    @drogens8101 4 ปีที่แล้ว +2

    Supiri jayantha sir

  • @niroopamakarunarathne1724
    @niroopamakarunarathne1724 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @isuruprabath3607
    @isuruprabath3607 4 ปีที่แล้ว +4

    e mendalin pahara♥️

  • @GETFIT99
    @GETFIT99 4 หลายเดือนก่อน

    මගේ පොඩි කාලේ නිරන්තරයෙන්ම ඇහිච්ච් ගීතයක්

  • @PipuPahasarani
    @PipuPahasarani 3 หลายเดือนก่อน

    me programme eke quality eka wena kisim ekakata ganna ba 🥰😍wow

  • @massfeet9169
    @massfeet9169 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @chamikacooray827
    @chamikacooray827 2 ปีที่แล้ว

    පට්ටම ආස සින්දුවක්

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 3 ปีที่แล้ว +1

    woow ❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Nice song ❤

  • @sanduneranda4972
    @sanduneranda4972 4 ปีที่แล้ว +3

    ,
    Music arrangements ❤️
    Lassana song akak.. jayanta sir ge ❤️

  • @dinushperera2805
    @dinushperera2805 4 ปีที่แล้ว +3

    සුපිරි

  • @shanakajeewan4651
    @shanakajeewan4651 3 ปีที่แล้ว +1

    Wow💖😍

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤❤✌️

  • @SNUDPRADAKSHEN
    @SNUDPRADAKSHEN 3 หลายเดือนก่อน

    Pujasanan nagu dau yatikampawan rau dawee iwasanna be.❤

  • @smm-fs5li
    @smm-fs5li หลายเดือนก่อน

    Golden voice ❤

  • @blueey7087
    @blueey7087 11 วันที่ผ่านมา

    ❤ sundara mathakayan

  • @asankapradeep6910
    @asankapradeep6910 ปีที่แล้ว

    Ammo e sindu 🥰🥰 wachana e rahata

  • @ashanwijekoon
    @ashanwijekoon 11 หลายเดือนก่อน

    ❤ no words... 🔥

  • @sankalpasiriwardhana3103
    @sankalpasiriwardhana3103 หลายเดือนก่อน

    මේව තමයි සින්දු ❤❤

  • @dhanushkakiller5822
    @dhanushkakiller5822 2 ปีที่แล้ว

    Best ever 😌😌

  • @kalpamadushan3786
    @kalpamadushan3786 3 หลายเดือนก่อน

    ❤ තාමත් ඇහෙද්දි ආස හිතෙනවා

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 3 ปีที่แล้ว

    සම්පූර්ණ වැඩසහන ඔනේ

  • @prasadhemantha7757
    @prasadhemantha7757 3 ปีที่แล้ว

    Sir lassanai

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว

    Wow

  • @chamathsathkumara8432
    @chamathsathkumara8432 3 ปีที่แล้ว

    Superb

  • @wasanthakumarasinghe4259
    @wasanthakumarasinghe4259 2 ปีที่แล้ว

    Lassana sindu 💯👍💯👍💯👍💯👍💯👍👍👍👍👍👍👍💯💯👍💯👍💯👍💯👍💯👍💯👍💯💯👍💯💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @harshamadushan340
    @harshamadushan340 4 ปีที่แล้ว +1

    Supirii

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 หลายเดือนก่อน

    MAN...AL karana kale,,,,ahapu,,,,,lassana sindu....

  • @charusiriwardhana96
    @charusiriwardhana96 หลายเดือนก่อน

    Hrima lssnai..❤️

  • @deshapria
    @deshapria 2 หลายเดือนก่อน

    that voice 😮

  • @HimayaN-om1lu
    @HimayaN-om1lu 4 หลายเดือนก่อน +1

  • @Eranga-Lochana
    @Eranga-Lochana 3 หลายเดือนก่อน

    කෑගල්ලෙ අභිමානවත් ගායකයො දෙපළක් එකම තැන. ජයන්ත සර් රාජු අයියා.

  • @irajabeykoon1702
    @irajabeykoon1702 4 ปีที่แล้ว

    Patta

  • @SadeepaLakshan-se4io
    @SadeepaLakshan-se4io หลายเดือนก่อน

    ඒක නම් බාවනාවක් ❤❤❤

  • @user-mi6iw5vs6x
    @user-mi6iw5vs6x ปีที่แล้ว +1

    Ammo ammo❤️

  • @lakmalmadushanka253
    @lakmalmadushanka253 ปีที่แล้ว

    Eka maru marama marai

  • @janiyoutubechannel6744
    @janiyoutubechannel6744 2 หลายเดือนก่อน

    Supiri....

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว

    Best

  • @dumindasaumya2576
    @dumindasaumya2576 ปีที่แล้ว +1

    ඉදිරියේදී මට වෙන්න තියන අත්දැකීමක් 😢

  • @kavindubhagya5236
    @kavindubhagya5236 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @houseofbedssrilanka9144
    @houseofbedssrilanka9144 4 หลายเดือนก่อน +1

    2024 -03 -23 (21.51) සිංදු නෙමෙයි මේවා 2:53

  • @valuables
    @valuables หลายเดือนก่อน

    ❤❤❤

  • @gihanhettiarachchi5115
    @gihanhettiarachchi5115 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shehanalles6178
    @shehanalles6178 5 ปีที่แล้ว +8

    😍😍😍😍😍😍😍 ඔබ දෙවිඳුන්ගේ මනමාලිය

  • @sandunkumara8834
    @sandunkumara8834 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😍👌👌

  • @user-ie4cz6kl2i
    @user-ie4cz6kl2i 5 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍

  • @salesfast
    @salesfast 2 ปีที่แล้ว

    Supiri ❤️❤️❤️

  • @sitharasithara1113
    @sitharasithara1113 3 ปีที่แล้ว +1

    2021❤❤❤

  • @storiesfromsl
    @storiesfromsl 2 ปีที่แล้ว +7

    මේක sister කෙනෙක් ගැන කියන සිංදුවක් ද?

    • @mihirihansamali4067
      @mihirihansamali4067 ปีที่แล้ว +1

      Mat hitanne ehemay..eyage girl friend sister kenek wela

    • @nimeshsandepa8116
      @nimeshsandepa8116 ปีที่แล้ว

      හිතන්නෙවත් නැති දුක හිතෙන කතාවක්

  • @DilinaFernando-rg8id
    @DilinaFernando-rg8id 25 วันที่ผ่านมา

    Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜

  • @user-bd2vs3yt7k
    @user-bd2vs3yt7k 3 หลายเดือนก่อน

    මෙව්වා ඉතින් සිංදුම තමා ඉතිං ඈ

  • @motivibe610
    @motivibe610 หลายเดือนก่อน

    🥺💗

  • @SLGhostMaster
    @SLGhostMaster 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @channajayaneth591
    @channajayaneth591 3 ปีที่แล้ว

    🔥❤️

  • @DushanNadeeshaLiyanage
    @DushanNadeeshaLiyanage ปีที่แล้ว

    💖💖💖

  • @Mrliyo_music
    @Mrliyo_music 5 หลายเดือนก่อน

    2024 අහන්නේ ❤️

  • @rashmiasha137
    @rashmiasha137 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 3 หลายเดือนก่อน

    ❤❤❤❤😌😌😌

  • @NipunSandaruwan-jj3gb
    @NipunSandaruwan-jj3gb หลายเดือนก่อน

    E baking pissuwak ❤

  • @ruwanmalli7846
    @ruwanmalli7846 2 ปีที่แล้ว +3

    මේව ඇහෙද්දි අපි ඉපදිලත් නැති ව ඇති

  • @chamilmadhuranga5225
    @chamilmadhuranga5225 5 หลายเดือนก่อน

    ❤❤

  • @xmalith1
    @xmalith1 2 ปีที่แล้ว

    Anthony 😍