Duras Wannata Sithena Hema wita | දුරස් වන්නට සිතෙන | Indrajith Dolamulla | Gee Lankare |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • © 2021 by Charana TV
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram - / tv_charana
    Subscribe Charana TV on TH-cam : / charanatv
    #Live_Cover #Charana_Beats

ความคิดเห็น • 308

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 8 หลายเดือนก่อน +90

    දැන් අලුත් පරම්පරාවෙ සින්දු එක්ක මෙව්වා ලගින්වත් තියන්න බෑ, Singing නං Singing + backing නං backing 😌👌❤❤ (2000 න් පස්සෙ එකෙක්මයි කියන්නෙ)

  • @nishanaravinda2514
    @nishanaravinda2514 9 หลายเดือนก่อน +75

    මේවා සිංදු නෙවෙයි තනිකරම භාවනාවක්..❤❤❤❤බැකින් එකත් දෙනවා රිදෙන්නම...👌👌👌

  • @jayanthachandrakumara9610
    @jayanthachandrakumara9610 หลายเดือนก่อน +3

    සින්දුව යිවරවෙනකොට දුක හිතේනවා ආයෙත් අහන්න හිතේනවා

  • @jayantasis4852
    @jayantasis4852 2 หลายเดือนก่อน +11

    සියලුම සංගීතයත් ගායනයත් පදමාලාව ත් අර්ථයත් සුපිරිම සුපිරි මනෝජ් සර් දීර්ඝායුෂ ලැබේව ඔබතුමාට ත් සියලුම දෙනාට ❤❤❤

  • @Gamunu.2023
    @Gamunu.2023 2 หลายเดือนก่อน +9

    කොච්චර පැරණි ගීතයක්ද. තාමත් සුන්දරයි ❤❤❤

  • @sunilpanadura
    @sunilpanadura 2 หลายเดือนก่อน +3

    ඩොල්කියයි, ඩ්‍රම් සෙට් එකයි අයියයි මල්ලියි වගේ. කට්ටියම සෙට් වෙලා ඇට්ටි හැලෙන බැකිං එකක් දෙනවා...❤❤❤

  • @ICTSHasitha
    @ICTSHasitha 10 หลายเดือนก่อน +36

    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතූ විට
    සිතේ රජ වෙනවා
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතූ විට
    සිතේ රජ වෙනවා
    Music
    සතුට සපිරුණු නැවුම් ලොවකට
    සෙනේහෙ දම් පිරුවා
    අපට අප නැති ලොවක් පිලිබද
    සිතන්නත් බැරුවා
    සතුට සපිරුණු නැවුම් ලොවකට
    සෙනේහෙ දම් පිරුවා
    අපට අප නැති ලොවක් පිලිබද
    සිතන්නත් බැරුවා
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතූ විට
    සිතේ රජ වෙනවා
    Music
    සිතට සුවයක් ගෙනෙන සැනසුම
    සදන දිව අදුනක්
    නෙතට ඒළියක් ගෙනෙන නොනිමෙන
    දොලොස් මහ පහනක්
    සිතට සුවයක් ගෙනෙන සැනසුම
    සදන දිව අදුනක්
    නෙතට ඒළියක් ගෙනෙන නොනිමෙන
    දොලොස් මහ පහනක්
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතූ විට
    සිතේ රජ වෙනවා
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ළං වෙනවා
    මතක නැති කර - ගන්න සිතූ විට
    සිතේ රජ වෙනවා..
    සිතේ රජ වෙනවා..
    සිතේ රජ වෙනවා...

  • @DilshanShaminda
    @DilshanShaminda ปีที่แล้ว +27

    මේ දවස්වල youtube ආවොත් අහලම තමා යන්නෙ ❤️

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +36

    ඩොල්කිය එක්ක තබ්ලා පාට් එක පිස්සුවක්. ඒවගේමයි ලීඩ් පාර්ට් එකත්😍

    • @HIBSHY
      @HIBSHY 7 หลายเดือนก่อน +1

      සිරාම❤

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 2 ปีที่แล้ว +51

    ඩොල්කි පාර මරු. ලස්සනයි ❤️💫

  • @production4989
    @production4989 ปีที่แล้ว +36

    දුරස් වන්නට සිතන හැම වෙලාවෙම බැරුව තවත් ලංවෙන්නෙ.....තමන් ලැබුන ආදරය හදවතට වඩාත් ලංව දැනුන ව්ට හිතේ ඇදුන විට කෙසේද
    දුරස් වන්නේ....
    අපි සතුටින් ඉන්න කෙතරම් පෙරුම්
    පිරුවත් ඒවා සියල්ල ඉටුවෙන් නෑනෙ ..
    හිතට කා වැදුනු ඒ බැදීම් අමතක
    කරන්න සිතන්නත් හරි අමාරුයි.
    ඉන්දුජිත් අයියාගෙ මියුරු හඩින්
    එය ගැයෙන විට තවත් හිතට සමීප
    වැඩියි....මෙහි පද රචනයත් සංගීතයත්
    අපිව සිත් වශී කරනවා...

  • @ashokaranjane8691
    @ashokaranjane8691 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ගීයක් මියුසික් සුපර්..

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 5 หลายเดือนก่อน

      අමතක කරනවා ඉතින්මමඉන්නමිතනියම

  • @hashanchanu8156
    @hashanchanu8156 ปีที่แล้ว +12

    ඩොල්කි තබ්ලා මරු හෙඩ්සෙට් දාන් අහන්න ❤️

    • @DammiDammi-z6j
      @DammiDammi-z6j 4 หลายเดือนก่อน

      නියමයී

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ යන කාලෙ ලියුම් වල කොච්චර නම් ලියල ඇතිද මේව. සදා අමරණීය ගීත මේව . බැකින් එක සූපිරි මනෝජ් අයියගෙ

  • @dineshnight9187
    @dineshnight9187 ปีที่แล้ว +44

    සුපිරි සිංදුව...හැම කාලයටම ගැලපෙන.....

  • @lakmalphotography6337
    @lakmalphotography6337 8 หลายเดือนก่อน +4

    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ මැවි මැවි රිද්දනවා...💙
    ඇස් දෙක වස්සන කදුලැලි දුටුවම ඔබ මට හිනැහෙනවා....💙

  • @HasithaWijesuriya
    @HasithaWijesuriya 7 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙ නැ බාවනාවක් 😊

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 หลายเดือนก่อน +2

    දෙපාරක් කැමැත්ත පලකරන්න බෑ නේද ආදරෙයි

  • @channanilanka1471
    @channanilanka1471 ปีที่แล้ว +47

    ගායනය සහ වාදනය කියන්න වචන නෑ.. (මනෝජ් සර්) ❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +36

    ආදරණීය කලාකරුවානෙනි ඔබගේ හඩ අමරණීයයි...!

  • @ranganpilanaarachchi7833
    @ranganpilanaarachchi7833 ปีที่แล้ว +6

    ඩොල්කියයි තබ්ලාවයි මාර සැපක් දෙන්නේ...😍
    බොහොම පිං... 🙏

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 13 วันที่ผ่านมา

    සුන්දර ගී පෙලක්.තරුණ සේවාවෙන් බිහිඋන තවත් පියුමක්

  • @bggprasanna-universityofke5655
    @bggprasanna-universityofke5655 2 ปีที่แล้ว +257

    ඩොල්කියෙන් ඩ්‍රම් සෙට් එකට මාරුවෙන රිදම් (timing) එක නම් නියමයි .අනෙක මනෝජ් මහත්තයට ඩොල්කිය වයන්න අමුතුවෙන් කියන්න ඕන නැ

  • @chathurangadhipal1750
    @chathurangadhipal1750 ปีที่แล้ว +13

    ඩොල්කිය පිස්සුවක් ❤️❤️❤️👌

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 ปีที่แล้ว +11

    මියුසික් ලස්සනයි ගොඩක් 💗💝💝

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +8

    දුරස් වන්නට සිතන සැමවිට තවත් ළංවෙනවා..........❤️❤️
    මතක නැතිකර ගන්න සිතුවිට
    සිතේ රජවෙනවා..........❤️❤

  • @hashanchanu8156
    @hashanchanu8156 ปีที่แล้ว +5

    ඒකට මම ඇබ්බැහි උනා දෙයියනේ 🥺❤️🤚

  • @dilkikaushalya532
    @dilkikaushalya532 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ.හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ🌷🌷🌷🌷

  • @MadusankaLahiru-j6k
    @MadusankaLahiru-j6k 2 หลายเดือนก่อน

    ඕයි ඕයි ......සුවද විදලා කදුලු පිහලා තමුසේ අපිව පිස්සුවට්ටන්න්ද හදන්නේ ......ආදරෙයි.....ආදරෙයි .....පට්ට සින්දුව....ඔයාට සුබ ගමනක්...ජය වේවා....❤❤❤🎉❤️‍🔥

  • @malinda460
    @malinda460 หลายเดือนก่อน

    මතක නැති කරගන්න සිතු විට සිතේ රජ වෙනවා...........තාමත් එහෙම්ම තමයි..............😢😢😢😢ඒ කාලේ කොච්චර් සුන්දරද....අපට අප නැති ලොවක් පිලිබද සිතන්නත් බැරුවා......😢😢😢2024/09/07 from canada

  • @chamariperera7957
    @chamariperera7957 หลายเดือนก่อน

    මගෙ ආසම 🎶 එකක් තමා මේක ගොඩක් ලස්සනයි ❤❤❤❤👍👍👍👍🌻🌻🌻🌻🌻

  • @chathuhettiarchchi3372
    @chathuhettiarchchi3372 ปีที่แล้ว +4

    හිතක් නිවන්න පුලුවන් තව භාවනාවක් සංගීතය ...❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 10 หลายเดือนก่อน +1

    කැසටි ගන්න රෙකොඩි බාර් එක ගාව හිටිය හැටි මතක් වෙනවා - 90 👍

  • @KaizTv23
    @KaizTv23 ปีที่แล้ว +5

    මේ Playing එක්ක පට්ට සිංදුවක් ❤️

  • @chanakapriyadarshana6887
    @chanakapriyadarshana6887 ปีที่แล้ว +2

    සතුට සපිරුනු නැවුම් ලොවකට
    සෙනෙහේදම් පිරුවා....
    අපට අප නැති ලොවක් පිලිබද
    සිතන්නත් බැරුවා....
    (ඒත් අද මම තනි වෙලා එයා එයාට ලෝකයක් හදාගෙන සතුටින්.... එයා නැති ලොවක් ගැන තාමත් මට හිතාගන්න බෑ 🥺🥺🥺 ) තාමත් දුරස් වෙන්න ඕන කියලා හිතද්දී තවත් ලං වෙනවා... ( ඒ පද ❤️💔)

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 หลายเดือนก่อน

      පිස්සුද මචන්.....බැදහං ...නැත්ත අනාථයි!

  • @shaniltharaka
    @shaniltharaka 24 วันที่ผ่านมา

    බීල තනියෙම ඉන්න වෙලාවට මරු ❤❤❤

  • @jayanthasenarath4465
    @jayanthasenarath4465 6 หลายเดือนก่อน +3

    Menna sindu wenama lokayakata yanawa❤

  • @PrasadBuddika-e2z
    @PrasadBuddika-e2z ปีที่แล้ว +4

    අමරණිය ගී......

  • @jagathroshan3024
    @jagathroshan3024 ปีที่แล้ว +3

    ඒ රිදම් 💕💕

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt 6 หลายเดือนก่อน +3

    පලන්න ඩොල්කිය පලන්න...❤❤සුපිරි තබ්ලා ගැහිල්ල ❤❤

  • @sumindathilakasiri1021
    @sumindathilakasiri1021 2 ปีที่แล้ว +9

    ඒක මරු...👌❤️

  • @danasandun8100
    @danasandun8100 ปีที่แล้ว +4

    ❤ ගොඩක් ආදරේ ගායකයෙක්,,

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi ปีที่แล้ว +2

    ඔබතුමා ගේ සියලුම ගීත හරිම ලස්සනයි ❤️❤️❤️

  • @ChamilaPrasad-ux6zm
    @ChamilaPrasad-ux6zm 2 หลายเดือนก่อน +1

    lassanay😮

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe2209 2 หลายเดือนก่อน

    චාමරගේ නම් අහන්න දෙයක් නෑ සුපිර්යක් තමා ❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +6

    සුපිරියි 🤘

  • @priyanthapriyantha9799
    @priyanthapriyantha9799 ปีที่แล้ว +5

    හොඳ සින්දුවකට හොඳ මියුසික්..👍👍👍

  • @kalanasanjaya6927
    @kalanasanjaya6927 ปีที่แล้ว +4

    Best backing for ever..Manoj pieris👍👍👍👍

  • @Madushankacahthura
    @Madushankacahthura 26 วันที่ผ่านมา

    ඒ රස හැමදාම එක විදියටම ❤🎉

  • @hashanagimhani4967
    @hashanagimhani4967 ปีที่แล้ว +2

    ලස්සන ආසම සින්දුවක් ❤️

  • @lenamara1875
    @lenamara1875 ปีที่แล้ว +6

    I first listened to this song in mid 80's when i was a teenager, and still love it, even i lost my first love, when i hear this song it brings back memories i loved😥

  • @JagathSanjeewa-qm4sc
    @JagathSanjeewa-qm4sc 4 หลายเดือนก่อน

    ඒ කාලේ ඉදන් දැනටත් අහන්න පුලුවන් සිංදු 👍👍👍👍👍❤️

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 4 หลายเดือนก่อน

    අහපු.වාර.ගණන.ගනන්.කරන්න.බෑ.සංගීතය.සුපිරී❤❤❤❤❤

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 3 หลายเดือนก่อน

    Yes 💙 very nice song 🥰
    And very sad 😔😔😔💙🌹🔥👍

  • @ShanikaMadushani-ji2dm
    @ShanikaMadushani-ji2dm 2 หลายเดือนก่อน

    වැඩට ගිහින් ආවට පස්සෙ අනිවාර්යයෙන් අහනව.... ❤❤

  • @pulasthirajapakshe6943
    @pulasthirajapakshe6943 ปีที่แล้ว +2

    Patta sindu ...i ❤song 😍❤❤❤❤❤amali

  • @gkcreationlk
    @gkcreationlk ปีที่แล้ว +1

    ආසම music rearrange එක

  • @Ranjith-zy7bf
    @Ranjith-zy7bf 2 หลายเดือนก่อน

    Me sinduwa ada man 8 sarayak ahuwa. Andrajith aeyath mage hoda mithrayek. Good luck.

  • @JanakaJayamal
    @JanakaJayamal 6 หลายเดือนก่อน +1

    තවත් පිස්සු වක් දොලමුල්ල ❤❤❤❤

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 หลายเดือนก่อน

    තාමත් අහනවා මේ දැනුත් අහනවා 2024..8..14

  • @samansilva7328
    @samansilva7328 ปีที่แล้ว +2

    Ware are you. Your signing it's so I don't have words.

  • @66rajitha
    @66rajitha ปีที่แล้ว +67

    ඔරිජිනල් එකේ මියුසික් වලට වඩා සුපිරිනෙ.... දක්ශ ගායකයෙකුට විශිෂ්ඨ මියුසික්.....

  • @ChandanaKelum-fc2gj
    @ChandanaKelum-fc2gj 2 หลายเดือนก่อน

    හෙද සමුළුවට සුභ පැතුමි ,,,මාලිමාවට ජය වෙිවා නියත ජනපති අනුර

  • @deshanrathnasinghe6609
    @deshanrathnasinghe6609 6 หลายเดือนก่อน

    නොකා නොබී සමහර වෙලාවට ජීවත් වෙන්න පුලුවන් මේවා එක්ක❤

    • @SonaliPramudika
      @SonaliPramudika 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰

  • @sandundilhara9751
    @sandundilhara9751 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා 🥺❤️🌺

  • @achiniachini4285
    @achiniachini4285 ปีที่แล้ว +4

    A kale idala Ada wenathuruma Asawen Ahanawa....Nihathamani Kalakaruwanani obata Budusaranai.....❤🙏

  • @ashenmadusha8110
    @ashenmadusha8110 ปีที่แล้ว +2

    ඇස් වහන් අහන්න ඔනා සිංදු❤

  • @subhanieamaradeva4963
    @subhanieamaradeva4963 2 หลายเดือนก่อน

    Superb Aiya. God bless you.
    So touching voice

  • @KalaniKumari-m6t
    @KalaniKumari-m6t 9 หลายเดือนก่อน

    ❤❤ අාසම song එකක් වගේම අාසම ගායකයෙක්

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +2

    Me problem eka nam supiri ..api podi kale ahapu sindu nawa sangeethayata musu unama ..superb

  • @indikaranasinghe5392
    @indikaranasinghe5392 ปีที่แล้ว +2

    ඒක පහරක් 🔥🖤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 หลายเดือนก่อน

    බැක්ග්‍රවුන්ඩ් පට්ට!

  • @Amaralatha-x7j
    @Amaralatha-x7j 9 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ නියම ගායකයෙක් නියම වාදනයක් ❤❤❤

  • @sanukaviraj534
    @sanukaviraj534 5 หลายเดือนก่อน

    Thabla king මනොජ් සර් ❤😍😘

  • @janakasampath2939
    @janakasampath2939 4 หลายเดือนก่อน

    ඒ ගිතය වාදන බවනාවක් ❤️❤️❤️

  • @diluwa
    @diluwa 9 หลายเดือนก่อน +1

    සීරාවටම 🥺🥺🥺🥺සීතේ රජ වෙනවා

  • @HiranHettiarachchi
    @HiranHettiarachchi 2 หลายเดือนก่อน

    මෙහෙම ජිවත් වේනවාට වඩා බොහොම ඉක්මනටම දිගු නින්දක් බලාපොරොත්තුවෙන්

  • @alwisindunil7210
    @alwisindunil7210 ปีที่แล้ว

    ගුවන් තොටුපොළ nemi oka කඳුළු thothotupola❤️❤️❤️❤️❤️

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara หลายเดือนก่อน

    ආදරයට ආදරෙ කරපු සිංදු ❤❤❤❤

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily ปีที่แล้ว +3

    ආදරනීයයි..®©

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 หลายเดือนก่อน

    ඩ්‍රම්ස් හික්මීම සුපිරි !

  • @P.ANimalP.ANimal
    @P.ANimalP.ANimal ปีที่แล้ว

    Obathumata api godaaaak adareii❤❤❤❤

  • @amithmayakaduwa1732
    @amithmayakaduwa1732 ปีที่แล้ว +1

    අදි මාත්‍රා ❤️❤️❤️

  • @officialnethsaraketipearachchi
    @officialnethsaraketipearachchi หลายเดือนก่อน

    තබ්ලා Part එක 🤩🤩

  • @slsajith4167
    @slsajith4167 ปีที่แล้ว +1

    Ape kale sindu mewa ❤️🔥🔥🔥🔥

  • @dinishidewmini2060
    @dinishidewmini2060 4 หลายเดือนก่อน

    ඒ එකතුව මරු

  • @wada1901
    @wada1901 2 ปีที่แล้ว +4

    මං ආසම සින්දුව ආසම රහට😇😇😇🔥🔥

  • @buddhike227
    @buddhike227 10 หลายเดือนก่อน

    මේවා කලාගාර 🙏🙏❤️❤️🎤🎤🎸🎸

  • @SNUDPRADAKSHEN
    @SNUDPRADAKSHEN 5 หลายเดือนก่อน +1

    Duras wannata sithana hama wita tawath lanwanwa.mataka nati kra ganna situ wita hithe raja wanwa❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ලස්සන යි උතුමාණෙනි.

  • @ChandanaWijesooriya-rf2qu
    @ChandanaWijesooriya-rf2qu 9 หลายเดือนก่อน

    Amaraneeya song
    Superb.

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Sinduwa lassanai ❤❤❤

  • @businessenglishscribe
    @businessenglishscribe ปีที่แล้ว +3

    👋 Hey everyone, I just discovered this amazing song that I can't stop listening to! 🤩 It's got such a catchy beat 🎵 and the lyrics are really powerful 💪. I love how the artist uses their voice to convey so much emotion 😭. Trust me, once you listen to this song, you won't be able to get it out of your head 🧠. Give it a try 🎧 and let me know what you think! 🤔💭

  • @cheniththeunula2110
    @cheniththeunula2110 ปีที่แล้ว +2

    කිසිම වෙනසක් නැ ❤️❤️❤️❤️

  • @achiniachini4285
    @achiniachini4285 ปีที่แล้ว +2

    Budusaranai obata...❤❤❤🙏

  • @gaminshahen6317
    @gaminshahen6317 หลายเดือนก่อน

    ❤ gammak .....

  • @sensewelltours
    @sensewelltours 10 หลายเดือนก่อน

    Wow very nice wonderful 🎸🎤👏🙏👍🌹

  • @DammikaThushari-vp3gt
    @DammikaThushari-vp3gt ปีที่แล้ว

    Dole.ayya.oyage.sinduth.patta.lassanay❤

  • @chameenprabath679
    @chameenprabath679 6 หลายเดือนก่อน

    සුපිරි 👍❤️

  • @sampathanuradha5791
    @sampathanuradha5791 ปีที่แล้ว

    හම්මෙ එකනම් භාවනාවක්...😳