Acoustica Unlimited | Gration Jayamaha - Sudu Meeduma Peedena Thotille | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 2 ปีที่แล้ว +19

    සුදු මීදුම් පීදෙන තොටිල්ලේ
    සඳ පායන කෝමල ඇසිල්ලේ
    ඈතට ඈතට යමු අපි පාවීලා
    අප සිත සැනසෙනවා
    අපි ආකර සම්පත් සොයන්නේ
    රස ආකර ආකර ලබන්නේ
    හංස ලතාවට ඈ ගත නලවනව
    අප සිත සැනසෙනවා..
    ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා
    ඔය නෙතු අග රතුවෙනවා...//
    ගත උණුසුම මට දැනුනා
    සිත ආදරයෙන් වෙලුනා
    මතු ජීවිත මං සැදුනා
    ආදර චාමර සැලුනා
    සුදු මීදුම් පීදෙන තොටිල්ලේ...

  • @pencildot-yc4ee
    @pencildot-yc4ee ปีที่แล้ว +20

    පොඩි කාලෙ අහපු මාරම ලස්සන සින්දුවක් ...❤️❤️❤️❤️.මේ සිංදුවට මං තාමත් ඇබ්බැහි වෙලා

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 ปีที่แล้ว +15

    එදා වගේ තාමත් ආදරෙයි මේ සිංදුවලට

  • @madurashanaka9400
    @madurashanaka9400 5 หลายเดือนก่อน +3

    පෙන්ටෝච් බැට්‍රි කෑලි දාලා ටේප් රෙකෝඩර් වලින් අහපු සුපිරි සිOදු තමයි මේවා..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +19

    අමරනීය සිංදු..බොහොම ස්තුතියි..📯🎶🎶🎶🎶🎶

  • @devakavizmantha
    @devakavizmantha 4 ปีที่แล้ว +14

    ළඳුනේ ඔබගේ හිසකේ නළ රැල් එතුනා
    සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා
    ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා
    මතු ජීවිත මං සැදුනා ආදර චාමර සැලුනා

  • @SuperLuksh
    @SuperLuksh 4 หลายเดือนก่อน +1

    පොඩි කාලේ මම නුවරඑළියේ ට්‍ර්ප් එකක් යන වෙලාවක මේ සිංදුව අහගෙන ගියා අදටත් මම ට්‍රිප් එකක් යනකොට අහගෙන යන ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක.

  • @srinathranasinghe5357
    @srinathranasinghe5357 4 ปีที่แล้ว +19

    Greshan jayamaha 💟 limited collection .. still love.. best songs

    • @ibba89
      @ibba89 4 หลายเดือนก่อน

      Definitely brother
      Still greatest for those who are born in 80's and 90's...

  • @sachinthamarlon820
    @sachinthamarlon820 2 ปีที่แล้ว +14

    සමකල නොහැකි ගායකයන් ❤️

  • @ranmal92
    @ranmal92 2 หลายเดือนก่อน +1

    අතිතයට ගියා මොහොතකට ...ඒ එදා කට හටමයි අයියේ

  • @sameerakasun7827
    @sameerakasun7827 3 ปีที่แล้ว +29

    අතීතය මතක් වුනා..
    රෑකාන්ත කියන්නෙ කවුද කියන එකට හොද නිදසුනක්......❤❤🎸🎸👍👍

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 2 ปีที่แล้ว

      Sindu kanwa

    • @historywithsm1814
      @historywithsm1814 ปีที่แล้ว

      කෝ රූකාන්ත

    • @timothchamara
      @timothchamara ปีที่แล้ว

      මරුම කතාව මචං ❤

    • @timothchamara
      @timothchamara ปีที่แล้ว

      ​@@historywithsm1814 මේකෙ ඔරිජිනල් එක ඇහුවොත් ඒකෙ ඉන්නෙම රූකාන්ත

    • @timothchamara
      @timothchamara ปีที่แล้ว

      ​@@krishanthawijesiri1555නුපුහුනුව

  • @සුලක්ශන
    @සුලක්ශන 2 ปีที่แล้ว +6

    හන්ස ලතාවට ඈ ගත නලවනවා .... 🖤🖤🖤🖤🖤🖤🖤

  • @omeshmendis7104
    @omeshmendis7104 3 ปีที่แล้ว +5

    Beautiful memories ....90s

  • @dmanuelg1275
    @dmanuelg1275 2 ปีที่แล้ว +5

    රූකාන්ත මහතා හදපු සින්දු. ලංකාවේ හොදම pop musician කෙනෙක්

  • @deminthasenal4432
    @deminthasenal4432 4 ปีที่แล้ว +7

    සදා අමරණීයයි සර් ❤️❤️❤️

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඇහුවේ පොඩි රේඩියෝ කෑල්ලෙන්😀

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    ආදරයෙන් මුළු ලොව පිරේවා. 💗

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +11

    කුසුමි ලතා - රේණු ලතා 💐

  • @asankalakmal9466
    @asankalakmal9466 4 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක් මේ සින්දු වලට

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 3 ปีที่แล้ว +3

    Dodak lassanai. Me song aka ahaddi dodak adare hithenawa. ❤👍

  • @samithriathauda1085
    @samithriathauda1085 2 หลายเดือนก่อน +1

    Voice Nam voice ... ❤

    • @JEENAKKA
      @JEENAKKA 13 วันที่ผ่านมา

      voice out bung...

  • @krishnfodez1703
    @krishnfodez1703 ปีที่แล้ว +2

    අප සිත සැනසෙනවා😇💞

  • @tharinduasiri633
    @tharinduasiri633 4 ปีที่แล้ว +4

    අහන් ඉන්න ආසම සිංදු ❤️❤️❤️

  • @pzan49
    @pzan49 4 ปีที่แล้ว +5

    Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️

  • @manjulajagath8047
    @manjulajagath8047 6 หลายเดือนก่อน

    සුපිරි වැඩක් මේ අයගෙන් පසු ආයෙ ලැබෙන්නෙ නෑ සුපිරි ගීත .🎉

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 4 ปีที่แล้ว +3

    Apa සිත sanasenawa😘😘

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 5 หลายเดือนก่อน +1

    gitar part ekanam pissuwak❤

  • @dhilakshana.janith
    @dhilakshana.janith หลายเดือนก่อน

    පොඩිකාලෙ අහපුවා...❤

  • @nukestrom5719
    @nukestrom5719 10 หลายเดือนก่อน +4

    මේ සින්දුව මුලින් අහනකොට මට 10වත් නැහැ මම හිතන්නේ. මට දැන් 40යි.

  • @rusiruharshana7409
    @rusiruharshana7409 2 ปีที่แล้ว +1

    rooka you are the man ❤

  • @kasunudayantha3788
    @kasunudayantha3788 4 ปีที่แล้ว +7

    Rookantha ❤️😍

    • @kanishkalakmal56
      @kanishkalakmal56 4 ปีที่แล้ว +3

      Only lyrics and music රූකාන්ත .1991/95 wage kalawala superhit song ekak greshan jayamaha singer

    • @timothchamara
      @timothchamara ปีที่แล้ว

      රූ❤❤❤❤❤

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb 4 ปีที่แล้ว +10

    සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා..

  • @ssampath3132
    @ssampath3132 ปีที่แล้ว +1

    ඒ ගීත නම් ඉතින්.....🎵💖🎶

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක් 👆👆👆❤️❤️❤️😍😍

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 3 ปีที่แล้ว +2

    Asai marama lassanai.kiyanna wachana ne.mihiri bawanawak wage

  • @wasanthakumarasinghe4259
    @wasanthakumarasinghe4259 2 ปีที่แล้ว

    Lassana sindu 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍

  • @NERGYStudios
    @NERGYStudios 3 ปีที่แล้ว +2

    Perfect backing

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 5 หลายเดือนก่อน +1

    Mate Matekai Jaele Conith Ekke Oya Enneva Colombo Kocchikadete Mamath Mage Yaluvoth Ekke Jaele Conilage 3n,4parak Avva mamme may Avvate passe Tami Oyage Sindu Hanne.Good

  • @danulasahitha9653
    @danulasahitha9653 2 ปีที่แล้ว +4

    පුරානේ ඔබට පිදු ආලේ .......

  • @visakadampali8023
    @visakadampali8023 4 ปีที่แล้ว +3

    amaraniya sinadu theruwana saranay

  • @amilaalahakoon2744
    @amilaalahakoon2744 3 ปีที่แล้ว +2

    Wow

  • @ranukasenanayake9367
    @ranukasenanayake9367 5 ปีที่แล้ว +3

    Nice music

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว

    Wachana naha kiyanna adatath lassanai me songs ♥️♥️♥️

  • @DilinaFernando-rg8id
    @DilinaFernando-rg8id 3 หลายเดือนก่อน

    Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜

  • @udayabulathsinhala5644
    @udayabulathsinhala5644 8 หลายเดือนก่อน

    Patta wadak. suba

  • @spark-vision
    @spark-vision 4 ปีที่แล้ว +3

    epic

  • @nelkathushari703
    @nelkathushari703 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sandunkulasekara1879
    @sandunkulasekara1879 2 ปีที่แล้ว +2

    ❤️

  • @pasidas
    @pasidas 4 ปีที่แล้ว +6

    ❤️🤗

  • @aruniwickramarathne4712
    @aruniwickramarathne4712 3 ปีที่แล้ว +1

    Appa

  • @PipuPahasarani
    @PipuPahasarani 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍

  • @ravinmalwalage307
    @ravinmalwalage307 ปีที่แล้ว +4

    මෙක රූකාන්ත ගුණතිලක කීවා නම් කොහොමට තියෙයි ද..

  • @wishn1
    @wishn1 3 ปีที่แล้ว +2

    Menna gayakayoo

  • @shehanchamara7708
    @shehanchamara7708 3 ปีที่แล้ว +2

    💎💎🖤🖤

  • @korean_pro
    @korean_pro 4 ปีที่แล้ว +3

    සුදු මීදුම පීදෙන තොටිල්ලේ without voice කියලම බලන්න th-cam.com/video/B4CpTT9D-4k/w-d-xo.html

  • @sunaliperera8852
    @sunaliperera8852 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🌹

  • @rajithalakshan2058
    @rajithalakshan2058 4 ปีที่แล้ว +2

    😘😘😘

  • @kosala214
    @kosala214 4 ปีที่แล้ว +2

    💐💐💐💐

  • @anuhasadilum2268
    @anuhasadilum2268 ปีที่แล้ว

    ❤ adarei eda wagema podi kale ahuna sindu 😢

  • @dilankasanjaya1243
    @dilankasanjaya1243 2 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @WarawalaPlantNursery
    @WarawalaPlantNursery 3 ปีที่แล้ว +2

    💞😍

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว

    Greshan Ananda. පුදුම ලස්සන සහගත සංගීතයක්.. ඇත්තටම ආදරෙයි 🎉❤🔥⚡😎👍

  • @තරුෂ-ඪ5ෆ
    @තරුෂ-ඪ5ෆ ปีที่แล้ว

    💜️

  • @aruna12322
    @aruna12322 4 ปีที่แล้ว +7

    tamath A hada ehema may,,,,,,,,,,

  • @mood8422
    @mood8422 2 ปีที่แล้ว +6

    අපි දැන් නාකියි කියල මතක් කරනව සින්දු ❤️

  • @gayanmaduranga9358
    @gayanmaduranga9358 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @sampathrathnayake6371
    @sampathrathnayake6371 2 ปีที่แล้ว +1

    ජයශාන්ත අප්පුහාමි....😊👍🤏

    • @Bojith87
      @Bojith87 ปีที่แล้ว

      මොකද්ද බන් මේකෙ තේරුම😅

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว

    ලංකාවේ ලොකුම පතල 🤍

  • @HearthkingslyHerath
    @HearthkingslyHerath 6 หลายเดือนก่อน

    Drummer kauda band eke? Nama

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 4 ปีที่แล้ว +5

    Issara raha thamath thinawa me sindu wala.kisima aduwak nathuwa...

    • @korean_pro
      @korean_pro 4 ปีที่แล้ว +1

      සුදු මීදුම පීදෙන Without voice කියලම බලන්න th-cam.com/video/B4CpTT9D-4k/w-d-xo.html

  • @ravindrajayathilake2255
    @ravindrajayathilake2255 2 ปีที่แล้ว +1

    me yugaya ayeth enne naha

  • @sumithprasanna56
    @sumithprasanna56 ปีที่แล้ว

    Grashan jayamaha sudu meeduma casett patayan

  • @mangomusic4970
    @mangomusic4970 ปีที่แล้ว

    Original chordwork eka ghuwanam thama song eka hariyatama sound wenne. Rookanthage music wala natural feel eka enne ethakota... mokada Rookanthage songs wala amuthuwen karanna deyak ithuru karala na normally....

  • @Dimu201
    @Dimu201 4 ปีที่แล้ว +2

    Podi kale ahuna sindu thamath Asai ea music,hadata ......

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +1

    Dan aluth unuth kiyanne meyalage geetha.aluth geetha kiyala thanak hada ganna ba.ewa hondai rattu hissanna.🤣

  • @manjudamayanthi36
    @manjudamayanthi36 4 ปีที่แล้ว +2

    😆😆

  • @ghostrider-qx5vi
    @ghostrider-qx5vi 2 ปีที่แล้ว

    Pa t ta

  • @pzan49
    @pzan49 4 ปีที่แล้ว +14

    Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️

  • @thilinasandaruwan3203
    @thilinasandaruwan3203 4 ปีที่แล้ว +4

    ❤❤❤

  • @Asm1996CM
    @Asm1996CM 4 ปีที่แล้ว +3

    ❤️

  • @dtnayomi
    @dtnayomi 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shehansenarathne5221
    @shehansenarathne5221 3 ปีที่แล้ว +3

    ❤❤

  • @elankavideos8360
    @elankavideos8360 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @naviya98
    @naviya98 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @2IshanMadu-qg8cz
    @2IshanMadu-qg8cz 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @valuables
    @valuables 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @rashmithmuthukuda
    @rashmithmuthukuda ปีที่แล้ว

    ❤❤❤

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    ❤❤❤

  • @HarshaMadusanka1990
    @HarshaMadusanka1990 2 หลายเดือนก่อน

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 3 หลายเดือนก่อน

    👍❤️

  • @chathuramaduwantha1811
    @chathuramaduwantha1811 ปีที่แล้ว

  • @ChristaleneRod
    @ChristaleneRod 2 ปีที่แล้ว

  • @chamirasithmal218
    @chamirasithmal218 5 ปีที่แล้ว +2

    ❤️❤❤️