ඊශ්‍රායල් කෘෂිකර්ම අංශයේ රැකියා - තිත්ත ඇත්තෙන් Israel agriculture visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @prabhashnilanka587
    @prabhashnilanka587 ปีที่แล้ว +9

    හිතේ කැකෑරෙන වචන ටික කිව්වට උබට ගොඩක් පිං සහෝදරය 👍

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +6

    මල්ලිට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි

  • @sampath-kx9ng
    @sampath-kx9ng ปีที่แล้ว +11

    කොන්ද පණ තියෙන සුපිරි කොල්ලෙක් ලංකාව ගැන නියම හැඟීමෙන් කතා කරනවා ආඩම්බරයි මචං

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි❤️🙏

    • @pruthuvisenesh6087
      @pruthuvisenesh6087 ปีที่แล้ว

      Oyage contact please

    • @kevinkevinfernando6556
      @kevinkevinfernando6556 ปีที่แล้ว

      Thanks ayye oyage danuwath kirima gana oyata budu sarani devi pihitai ayye

  • @thusharagunarathna1096
    @thusharagunarathna1096 ปีที่แล้ว +5

    👍❤🌹🙏,බොහොම ස්තුතියි සහෝදරයා,,ගොඩාක් කලකිරෙනවා,ඔබ පවසන දේ සත්ය්‍යයි,,මුන්ට සාප වේවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +4

    මල්ලි බොහොම ස්තුති ...සත්‍ය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ..
    මමත් ඉන්නෙ israel වල....

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      ❤️🙏 අයියා

  • @ishancreation8397
    @ishancreation8397 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පිං සහෝදරයා තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි

  • @manilmail8546
    @manilmail8546 ปีที่แล้ว +18

    ඔබට ස්තූතියි.මේ රටට ඇවිත් ජීවත් වෙලා රැකියාව කරන අය තමා මේ රට ගැන දන්නෙ .මොන කරදර විදල හෝ මෙහෙට එන්න.ජීවිතය ගොඩයන්න .මෙ මිනිසුන්ගෙ මනුස්සකම් විදින්න එන්න.මේ අපේ ජීවිත වාසනා කරපු දෙවන මව් බිමට සතුට සාමය සදාතනික දියුණුව හිමිවේවා

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      Thank you very much ❤️🙏

    • @chamindagunawardana7797
      @chamindagunawardana7797 ปีที่แล้ว

      Israel inna hemoma aththa kiyanna ne yaluwa TH-cam channel 10 baluwoth un 10 kiyanna wana wana dawal aken aken moka aththa kiyanawa kiyala hithaganna be

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      🥺

  • @champasarojani1858
    @champasarojani1858 ปีที่แล้ว

    ඔයාට බුදු සර්නයි අයියා....ඇත්ත පැහැදිලි කරලා දුන්නට.ලංකාවේ කොල්ලෙක් ❤❤❤

  • @nandarathnayake2326
    @nandarathnayake2326 ปีที่แล้ว +7

    විදේශ සේවා කාර්යාල මහත්තයෙක් u tube කියනවා caregiver පුහුණු වෙලා මාස 3න් ලිය කියවිලි තිබෙන අයට යන්න පුලුවන් කියල ..මගේ දුව මෙික දැකල විදේශ එකේ තංගල්ලේ පුහුණු වුනා. පුුායෝගික පරීක්ෂණය නොකර පස්සේ කරනවා කියල ලමයි පිදේනි දීලා කරගත්තා .ඒවා දෙවියන් දන්්නවා.එතනදිම හිටිය ලමයි කිවිවලු ලක්ස 5 ක් දුන්නා ම පයිල් එක උඩින් තියල දෙනවලු. වෙබි එකට දාන්න 5යිලු.අනික් සේරම කරලා medical නොකර ගොඩක් අයාත් මගේ දුවත් නිකන් හිටියා.දුවට ඉංග්‍රීසි දැනුම උපරිම තිබූනා.ඒත් රජයේ course එක අනිවාර්ය නිසා රත්නපුර නැවතිලා ඒකත් කලා. .විබාග සහතික trancelacen වලට වියදම් කලා.ණය වෙලා .මුල ඉදල ලක්ස 2ක් විතර වියදම් කලා.රජයේ මහත්තුරු ඇත්ත කියනවා කියල හිතුව.මිනිසුන් තව තවත් වල පල්ලට දාන හැමෝටම ස්වබා දහම පිහිට වෙයි.හිතේ අමාරැව නිසා comment කලේ.

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 ปีที่แล้ว

      I have a srilankans girl.next month she will go back.her house was banadarawala.when she came you can go and meeting with.she will tell the trues.ok

  • @WasanaUdayangani-g9r
    @WasanaUdayangani-g9r ปีที่แล้ว

    godak watina kathawak malli.mamat enna balagena innawa.matat puluwan margayk kiyanna malli.api godak duppat

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +5

    අනේ ඹවු මල්ලි මගෙන් ලස්ස හතලිස් දහක් යිල්ලුවා අපේ දුව එනවා එයාඑන්නෙ රජයොන් එත් ලස්ස හතක් යිල්ලනවා මල්ලි ඹයාගෙ කතාව ඇත්ත ❤️🙏

  • @indikakumarakumara6374
    @indikakumarakumara6374 ปีที่แล้ว +1

    Godak pin oyage apeech ekata sahodaraya

  • @NAVIYA-FX-202
    @NAVIYA-FX-202 ปีที่แล้ว +3

    ස්තූතියි. හොද පැහැදිලි කිරීමක්.

  • @Shanukadilshan-i4j
    @Shanukadilshan-i4j ปีที่แล้ว +2

    සුපිරි කියන්ඩ ඔන ටිකනම් කෙලින්න්ම් කිව 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Galla-cz1go
    @Galla-cz1go ปีที่แล้ว +6

    ඇත්ත කතාව.😊

  • @nirandalahiru8399
    @nirandalahiru8399 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කිරීමට.මාත් ඇප්ලයි කරා..

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +13

    බොහොම 🙏 ස්තූතියි සහෝදරයා ස්‍රී ලාන්කීකයන් වෙනුවෙන් දෙන සහයෝගයට බොහොම ස්තූතියි

  • @lahirudinelka3594
    @lahirudinelka3594 ปีที่แล้ว +1

    💪❤ ගැම්මක් තරිදු අයියේ

  • @murin4754
    @murin4754 ปีที่แล้ว +4

    කතාව ඇත්ත

  • @roshanmax2031
    @roshanmax2031 9 หลายเดือนก่อน

    Thanks aiye.aththa kiyala danuwath karanwata.budusaranai

  • @rachinthakaushalya8860
    @rachinthakaushalya8860 ปีที่แล้ว +3

    ජයවේවා ❤

  • @useruse567
    @useruse567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සහෝදරයා
    නමෝ බුද්ධාය

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාගේ අදහසට❤️🙏 බුදු සරණයි

  • @IndikaKumara-hh4lp
    @IndikaKumara-hh4lp ปีที่แล้ว +4

    ලංකාව ගෙන ඔබ wagehitanawanm මෙරටට mehma wennaha oyagena ආඩම්බරයකි

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว

    Niyamai aiyee ubanam patta porak theruwan saranai ubata.❤❤❤❤

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏❤️

  • @nuwanthilina990
    @nuwanthilina990 ปีที่แล้ว +4

    මගේ මහත්තයා e.g. office එක හරහා apply කලා. දැන් සතියක් විතර වෙනවා. කිසිම ආරංචියක් නෑ. 😢😢😢😢😢

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 9 หลายเดือนก่อน

    ඇත්ත අපේ මිනිස්සු ගොඩාක් කපටි පුතේ පරිස්සමින් පුතේ අහිංසක දරුවන් රට යන්න ආසාවෙන් ඉන්නවා සල්ලි නැති හින්දා දරුවන් අසරණ වෙලා

  • @amalik.a6937
    @amalik.a6937 ปีที่แล้ว +3

    ඔයා හැමදෙයක්ම හොදට පැහැදිලි කිරීම කරනවා.හැමෝටම ප්‍රයෝජනවත් වෙන video එකක් ගොඩාක්ම ස්තූතියි මේ කරන සේවයට. මට පුංචි දෙයක් දැනගන්න ඕනේ. මම Marry කරල ඉන්නෙ වෙන රටක එක්කෙනෙක් දැන් ඉන්නෙ ලංකාවෙ. එයාට ඊශ්‍රායලයට එන්න පුලුවන්ද? Help කරන්න පුලුවන්ද?

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      Ekanm ahanna wei

    • @amalik.a6937
      @amalik.a6937 ปีที่แล้ว

      @@overseas7444 please බලලා කියන්න පුලුවන්ද

  • @RuchikaPradeep
    @RuchikaPradeep 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සහෝ

  • @slsadarubro
    @slsadarubro ปีที่แล้ว +8

    කවදාවත් යන්න වෙන්නෙ නෑ අපිට.😓 අපේ ලන්කාවෙ දේශපාලන හැත්ත මතක් වෙද්දිනුත් එපා වෙනව 😓 අයියලව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද රටට යන්න

  • @padmikadulanjana8491
    @padmikadulanjana8491 ปีที่แล้ว

    Maru wadak aiye.....🎉puluwannam govipalaka vedeo ekakuth ganna balanna...💐💐

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏

  • @manjulanigambo1809
    @manjulanigambo1809 ปีที่แล้ว +8

    ඔව් මල්ලි මේ සේරම විසා දුන්නේ අපේ රටට නොමිලේ. අපි ෆාම් වලට උදව් කරන්න ගියා. ඒ අයත් අපට කීවා ශ්‍රීලංකා රජයට සියළුම මුදල් මේ රටෙන් දීලා තියෙන්නේ කියලා. 🙏🙏ඔබ‍ට ජයවේවා.

    • @raweensenaka7242
      @raweensenaka7242 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ලංකාවේ ඊශ්‍රාලයේ වැඩ කරන අහිංසක මිනිස්සු නිසා තමයි ලංකාවට ඔය කෝටා එක හම්බ උනේ නැතුව රජය හරි වෙන ඇමතියෙක් හරි මැදිහත් වෙලා හම්බ උන දෙයක් නෙවෙයි ඒත් හැම දෙයක්ම දේශපාන කරන උන් මැදිහත් වෙලා විනාශ කලා

  • @samankumara8757
    @samankumara8757 11 หลายเดือนก่อน

    නියමයි අයියා

  • @migarakaushalya3995
    @migarakaushalya3995 ปีที่แล้ว +4

    සමහර අය slbfe එකේ register වෙලාත් නෑ නමුත් උන් මෙඩිකලුත් ගිහින්😂

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว +1

      😂 ඒක තමා එහෙම වෙන්නේ කොහමද

    • @migarakaushalya3995
      @migarakaushalya3995 ปีที่แล้ว

      @@overseas7444 වැඩක් නෑ කතා කරලා😡

  • @kdchandrani1402
    @kdchandrani1402 ปีที่แล้ว

    Anne mahaththayae ahinsaka minisunta uthaow karanna obathumata thevi rakawarana lbewa budusarani

  • @chathurangaprasad8233
    @chathurangaprasad8233 ปีที่แล้ว +14

    දේශපාලන කාලකන්නි උන්ගෙ හිතවත් අය දැනටමත් දාල ඉවරයි . දේශපාලන කාලකන්නි තමයි ඔක්කොම කරන්නේ .උන් උන්ගෙ හිතවත් අයගෙ විස්තර අරගෙන ඒව උන්ගෙ ලේකම්ල හරහ විදේශ සේවා එකට ගිහින්ම බාරදෙනව.අපි ඔන්ලයින් දැම්මට වැඩක් නැතිවෙයි වගේ.

    • @roshanithanuja6342
      @roshanithanuja6342 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

    • @nayanarangakodithuwakku7672
      @nayanarangakodithuwakku7672 ปีที่แล้ว +1

      වැඩක් නැ බන් ප්‍රදේශිය සභා මන්ත්‍රීලත්. දාලා😂.

  • @rasikasampath203
    @rasikasampath203 11 หลายเดือนก่อน

    Bokkenma kiyana kathawak tnks apith enna balan inne

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn ปีที่แล้ว +8

    මොන රටේ රැකියා තිබුනත් අපිව විකනන් කනවා ..

  • @disnalakmalie1579
    @disnalakmalie1579 11 หลายเดือนก่อน

    Thanks malli ඔයාට jasu පිහිටයි

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +12

    සාධාරණ ක්‍රමවේදයක් යටතේ ගන්නවනම් හොඳයි. තෝරා ගැනීමේ ක්‍රමවේද දේශපාලනයනම් අපිට බබා...😢😢😢😢😢😢😢😢😢😢

    • @dineshpadmakumara8469
      @dineshpadmakumara8469 ปีที่แล้ว +1

      Desapalakoyo meka Karanna denne ne Un salli gasakanna balanawa misak weda karanne ne

    • @rasipvideo4371
      @rasipvideo4371 ปีที่แล้ว

      😂😂😂😂 තාක්ෂණය නෙමෙයි ඕන රැකියා සම්බන්ධ ලංකාවේ ප්‍රශ්නය කියන්න

    • @buddika.priyananda
      @buddika.priyananda ปีที่แล้ว

      Ow දේශපාලන un karanne mekatatah atha dala salli gannava list ekata dannath mun ahinsaka manussayekta diyunu wenna nam udaw karanne kala kanni

    • @gaminimarasingha6814
      @gaminimarasingha6814 ปีที่แล้ว

      ​@@dineshpadmakumara8469❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාට තෙරුවන් සරණයි

  • @sameeradarshana2949
    @sameeradarshana2949 ปีที่แล้ว +2

    ඇමතිගෙ ලියුම ඕන කියන්නෙ එක තමයි සුදුසු කම😢😢

  • @pawana3357
    @pawana3357 ปีที่แล้ว +5

    ඔබට හැකිනම් දේශපාලන හැර වෙනත් ක්‍රමය කට එන්න පහදා දෙන්න !

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว +4

      මම උත්සාහ කරන්නම්❤

  • @sanathjayasinghe5206
    @sanathjayasinghe5206 ปีที่แล้ว +1

    Very good. කියන්න තියෙන දේ පැහැදිලිව කෙලින් කිව්ව .
    ගොඩක් වැදගත් මේ පනිවිඩය .
    Thank u මල්ලි

  • @DarshiDarshani-mm2sq
    @DarshiDarshani-mm2sq ปีที่แล้ว +44

    අනේ අයියෙ අපිටත් එන්න කොහොමහරි මාර්ගයක් පාහදලා දෙන්න. කීප දෙනෙක්ටම කතා කරා, ලක්ෂ 20, 25 ක් ඉල්ලනවා. අපි දුප්පත් මිනිස්සු😢😢😢

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt ปีที่แล้ว +1

      Slbfe ekn yanna, ma tike register krnawa,

    • @manjulakumarajayawardena2747
      @manjulakumarajayawardena2747 ปีที่แล้ว +1

      Ege eka 40 ta vadi ayta bane

    • @KumariGBC
      @KumariGBC ปีที่แล้ว

      Widesasewa eken yawanawa kiyanne attada

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt ปีที่แล้ว

      @@KumariGBC අද රෑ දෙලෙහෙන් රෙජිස්ටර් ඉවරයි, සේරම ඇමතිගේ අය සල්ලිවලට අරන් ලක්ෂ 25-40 අරන්.. නිකන් ආව ජාබ් අපරාදේ

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt ปีที่แล้ว

      @@ruwanhettiarachchi6980 slbfe එක හරහාද යවන්නේ ඒ ටිකත් , කොහොමද වෙන්නේ කියනවද

  • @aindu4690
    @aindu4690 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි ..❤❤❤❤❤❤❤

  • @kistialoka3428
    @kistialoka3428 ปีที่แล้ว +5

    උබ මචං ලංකාවේ නැති උනත් නමන්ගෙ අහිංසක ඡාතියට ආදරේ කරන ඡාතක විරයෙක් කියලා මම හිතන්නෙ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මචං

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us ปีที่แล้ว

    මමත්.වීඩියෝ.එක.බහලුවා.ඔබට.තිරුවන්.සරනයි
    .

  • @maduranga9073
    @maduranga9073 ปีที่แล้ว +3

    බලු සක්කිලි දේශපාලුවො ශික් අප්පිරියයි කාලකණ්නි 😢

  • @asankaduminda676
    @asankaduminda676 ปีที่แล้ว

    Oyage කතා ගොඩක් watinewa මල්ලි බුදු sarenai

  • @shashikasampath544
    @shashikasampath544 ปีที่แล้ว +6

    මේ රැකියා දෙන්නේ සිංහල මිනිස්සුන්ට නේ..ඉතින් ලංකාවේ මුස්ලිම් මිනිස්සු කලබල වෙන්න ඕනේ නැ...මුස්ලිම් චන්ද වෙනුවෙන් මේ රැකියා ටික නැති කරගන්නවා අන්තිමට ...සිංහල දේශපාලුවෝ හාමුදුරුවෝ සද්ද නැ..

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      That's true,😃😍

    • @ඊගල්
      @ඊගල් ปีที่แล้ว

      මේ රට ගැන නම් මාරම දුකයි.

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 ปีที่แล้ว +1

      දෙමළ අයට දෙන්නෙත් නැතිද?

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf ปีที่แล้ว

      lankawe ipadima karumayak deshapale rats Kawa. Dan apiwa kala theyene. kalakanni deshapaluwo panuwo gahala marenna ona..

  • @malkapranando615
    @malkapranando615 ปีที่แล้ว +1

    Godak sthuthhi apiwa denuwath karata godak pin❤

  • @dammivithanage526
    @dammivithanage526 ปีที่แล้ว +23

    මේ රටේ ඉන්නත් බැරි කරලා රටින් යන්නත් ලැබුණු අවස්ථාව දේශපාලනය මැදිහත්වෙලා විනාශ කරනවා. මේ පව්කාර හැත්ත 😪

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว +1

      දේශපාලනය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ😢

    • @NuwanchthurangaNuwanchturanga
      @NuwanchthurangaNuwanchturanga ปีที่แล้ว

      Ane malli oyata godk sthi koohomada videsha rakiya ayathaaykida

    • @yasirudias1923
      @yasirudias1923 ปีที่แล้ว

      Good explain. How to contact you.

  • @NilanthiSenarath-l9k
    @NilanthiSenarath-l9k ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි brother ..සම්පුර්ණ ඇත්ත

  • @chandiadikari8853
    @chandiadikari8853 ปีที่แล้ว

    Oya gena harima adambarai puthe kiyanna wachana ne oyala wage ratata adare ayai parlimenthuwe inna one israel ratata enna balan inna ayata oyage kathawa loku haiyak wei budu saranai puthe parissamin inna❤❤❤❤

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාගේ අදහසට❤️🙏
      ❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @rajithlakmal2392
    @rajithlakmal2392 ปีที่แล้ว +1

    නියමයි මචන් 🎉🎉ජයවෙිවා🎉🎉

  • @kumudunjweerasingha3435
    @kumudunjweerasingha3435 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මචන්....ඇත්ත ඇති සැටියෙන්❤️💪

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔයාට මේ කරන දැනුවත් කිරීමට බුදුසරණයි 🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Oba hari malli me malli kiyanne aththa israel enna baya wenna epa apith enne israel enna ape sahodara sahodariyani baya wenna epa sthuthi malli ape aya danuwath kalata 🙏🏼🙏🏼🙏🏼

  • @Anu-uw1ic
    @Anu-uw1ic ปีที่แล้ว

    Budu saranai aiya parissamata Inna 🙏♥️ thanks mevage deval valin minissunva denuvath karanavat

  • @GamageSriyalatha
    @GamageSriyalatha ปีที่แล้ว +1

    Oya godak hoai. P uluwan tharam ape rate daruwanta udawkaranna. Godak kalekin ratata adare kenekge hada ahune.me rateminisunta adare karana obawage hithana pirisak ape parlimant eketh hitiyanam mera koitharam wasanawanthada. Obata budusarani.

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      ❤බොහොම ස්තූතියි තෙරුවන් සරණයි❤

  • @HansikaMadushani-q9w
    @HansikaMadushani-q9w ปีที่แล้ว

    Niyamai aiya words tika. Mage husband yanna try karanawa. Thama nomile yana ewa dala ne.

  • @rsksampath4985
    @rsksampath4985 ปีที่แล้ว +1

    අයියේ උබ කියන කතාව හරි අපේ රටට කෙලවිලා තියෙන්නේ මේ ඇමතිල නිසා තමයි

  • @jeevanvasana7310
    @jeevanvasana7310 ปีที่แล้ว

    Kathawa attha mcn

  • @shamillaaberatna1267
    @shamillaaberatna1267 ปีที่แล้ว

    Goodak istuti malli budu saranai

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf ปีที่แล้ว

    Hoyala baluwa danatamath list hadala ivarai.

  • @NiramalaUdayantha
    @NiramalaUdayantha ปีที่แล้ว

    Godak pin aiye apitath anna udauwak danna aiyee

  • @nilanthajayalath
    @nilanthajayalath ปีที่แล้ว +1

    Rattaran malli mama ja mage lama tundenek enna enna geyak nati godak duk vidina kenek mata danuma tiyanawa one man wadak karanna puluwan malli obata teruwansaranai mata udau karanna

  • @arunaaberathne2644
    @arunaaberathne2644 11 หลายเดือนก่อน

    Aka hair . Anuradapura . Polonnaru.. kurunagala . Kollo Kelllo innawa

  • @g.e.n.e.r.a.lstudio2132
    @g.e.n.e.r.a.lstudio2132 ปีที่แล้ว +1

    සුපිරි BRO

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏

  • @shayama979
    @shayama979 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාගෙ මේ කතාව

    • @overseas7444
      @overseas7444  ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @amiladesapriya8646
    @amiladesapriya8646 ปีที่แล้ว

    Budusaranai aya.

  • @nalingunarathna6307
    @nalingunarathna6307 ปีที่แล้ว

    Godak sthuthie danuwath kalata,,jesupihitai

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 ปีที่แล้ว +1

    මම බලපු පට්ටම ඇත්ත කියපු vedio එකක්.මීට,, අවුරුදු 10 ක් ඊශ්‍රායල් හිටපු කෙනෙක්!!!!! හීබෘ භාෂාවත්,evrith. හොදට පුලුවන්..(ඕන කෙනෙක් අභියෝග කරන්න,උත්තර දෙන්නම්)shalom,,yom thow

    • @hotgirls..4511
      @hotgirls..4511 ปีที่แล้ว

      උගන්නන්න කෝ

  • @SupunNalaka-fs6bc
    @SupunNalaka-fs6bc ปีที่แล้ว

    Ela . Hitha hodai aiye oyage

  • @sujithnuwan9409
    @sujithnuwan9409 6 หลายเดือนก่อน

    Thanks boss ඔහොම athta kiya දෙන්න wena aya හරියට kiyanna

    • @overseas7444
      @overseas7444  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඒක ඇත්ත

  • @dileeparashana2370
    @dileeparashana2370 ปีที่แล้ว

    Oya kiyana kathawa hariyata hari sahodaraya...❤

  • @trans685
    @trans685 ปีที่แล้ว

    Obata godak thanks oyata budu saranai devi pihitai

  • @RasikaSampath-vc5gl
    @RasikaSampath-vc5gl ปีที่แล้ว

    Thanks bro denuvath karata .hithe baya nethi karata

  • @jayantharohana3309
    @jayantharohana3309 11 หลายเดือนก่อน

    Ane aiya mata yanna oni eth apit yanna vidiyak naha apit deshapalanne danna kenak naha puluwanam mata yanna hadala denko

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good job bro

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දැනුවත් කලාට 👍👍👍

  • @udayanganikumari2126
    @udayanganikumari2126 ปีที่แล้ว

    Ane aiye mamath enna balan inne.thawama katha kale na.puluwannam enna udaukaranna loku udauwak.bs

  • @ChamikaPiyumali
    @ChamikaPiyumali ปีที่แล้ว

    Mamath applai karala thiyanna rajayan lon aka danawa kiwwa danna hareiyada nadda kiyala

  • @Dliuhmm
    @Dliuhmm 11 หลายเดือนก่อน

    Malli house keep anina kohomada pahadili.karanina ko

  • @SusilaAriyalatha
    @SusilaAriyalatha ปีที่แล้ว

    ඔබට. ගොඩක් ඉස්තුතියි.

  • @seelawadduwage6998
    @seelawadduwage6998 11 หลายเดือนก่อน

    Apey aya wawagana kannai kanna gihin oya labunu rakshawal wena ratakata yanawa.kala kani minesun ?

  • @anuraratnayae1301
    @anuraratnayae1301 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා ඔබගෙ දැනුවත් කිරීම.. ශ්‍රීලංකාවෙ දේශපාලනික බලය යොදාගෙන ජනතාවගෙන් ගසාකන මාෆියාව නැතිකිරීම කිසිසේත්ම නතර කල නොහැක්කක්..වසර ගණනාවක් තිස්සේ හොරුන් විසින් පාලනය කරන රටක් බවට ශ්‍රීලංකාව පත්වී ඇති නිසා මේ කණහාටුදායක තත්වය උදාවී ඇත.

  • @sampathdesilve8525
    @sampathdesilve8525 ปีที่แล้ว +2

    ඉතාමත් පිළිවෙළක් ඇතුව පැහැදිලි කරනවා thanks

  • @buddikabandara8936
    @buddikabandara8936 ปีที่แล้ว +2

    නියමයි මල්ලි සුපිරි මේ වීඩියෝඑක . ඔයගෙ කට හඩ, පෙනුම, ආරම්භය, ඉදිරිපත් කිරිම, කරුණු පෙලගැස්ම, නිවැරදිභාවය, පැහැදිලි බව, අඩංගු කරුනු සහ අන්තර්ගතය නියමයි, සෑහෙන්න වටින ඉදිරිපත් කිරිමක්. ඔයාට නිව්ස් චැනල් එකකට සෙට් උනොත් මරු නිවේදකයෙක් විදිහට.... සතුටුයි ඔයාගේ හැකියාවට

  • @sureshfernanandosuresh3143
    @sureshfernanandosuresh3143 ปีที่แล้ว +1

    Jaya wewa Boss ❤🙏🙏🙏🙏🙏

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Malli mun okkoma horu ranjange katawa supiri

  • @thusharasanjeewa3684
    @thusharasanjeewa3684 11 หลายเดือนก่อน

    Thnx Malli wayasa 25- 40 atara Kiya la kiyanane

  • @nawasnawa8607
    @nawasnawa8607 ปีที่แล้ว

    Well done bro so nice to here you and very important news you gave the people don’t stop your voice don’t give up 👏👏👏

  • @HerathHerath-k7h
    @HerathHerath-k7h ปีที่แล้ว

    Aiye api kohomada oye ratata enne.enna oni widiya tikak pahadili karanawada

  • @jayantharohana3309
    @jayantharohana3309 11 หลายเดือนก่อน

    Mata kauru hari innawanam kiyanko kohomada yanna thiyanne kiyala oyalat goodak pin

  • @sathyapalasuresh5595
    @sathyapalasuresh5595 ปีที่แล้ว

    sar Mata Dana ganna ona hariyatama yanna puluwan ayage wayasa Saha inglis basawa onamada kiyala ane uththarayak kohoma Hari hoyala denna lankawe Katha wenne 25, 40 atharalu mage wayasa 41 loku udauwak

  • @sajithmadushanka6532
    @sajithmadushanka6532 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @hasithaprabasani2564
    @hasithaprabasani2564 ปีที่แล้ว

    Aiye jaya wewaaa.

  • @achaladesilva8980
    @achaladesilva8980 ปีที่แล้ว

    Aniwariyen. Hoda pahadil kirimak. Thank you.

  • @tharushatharusha2536
    @tharushatharusha2536 ปีที่แล้ว

    Wayasa simak au 40he simawa vitharailu ganne eka aththakda