ඊශ්‍රායල් රැකියා ප්‍රමාදද ? Israel job update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 385

  • @Nethmisankalpana-lv2hv
    @Nethmisankalpana-lv2hv 10 วันที่ผ่านมา +22

    බුදුන්ගේ දේශයේ ඉදන් ජේසු තුමාගේ දේශයට ඇවිත් රැකියාව කරගෙන නැවත මේ පුන්‍ය බූමියට එන්න වාසනාව මටත් ලැබේවා!!! ඒ වාගෙම ආසාවෙන් යන්න බලන් ඉන්න අයටත් ඉක්මනින් යන්න ලැබේවා!!!

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම සාර්ථක වේවා!අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @LiyanageSudath
    @LiyanageSudath 10 วันที่ผ่านมา +4

    හොද පැහදිලි කිරීම් ඔයා දෙන්නේ. මාත් ලගදිම එනවා. ප්‍රස්නයක් උනොත් ඔබතුමාගේ උදව් ඕනේ❤

  • @dilankafernando5482
    @dilankafernando5482 9 วันที่ผ่านมา +2

    අයියේ ඔයාගේ ඉදිරිපත්කිරීම හරිම සරලයි, පැහැදිලි.. නොදන්න දේවල් ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. ඊශ්‍රායල් එන්න වාසනාව තිබුනොතින් අනිවරෙන්ම එනවා ඔයාව බලන්න.❤

  • @UchithaDinesh-xd3tk
    @UchithaDinesh-xd3tk 9 วันที่ผ่านมา +2

    මම හැමදාම ආසාවෙන් බලන විඩියෝ එකක්...ගොඩාක් දේවල් ගැන දැන ගත්තේ මේ වීඩියෝ වලින් ..බොහොම පින් ඔයාට ..මම ත් ඊශ්‍රායල් එන්න කට්ට කන කෙනෙක්

  • @ushanindikajayalath140
    @ushanindikajayalath140 11 วันที่ผ่านมา +7

    අද පලවෙනි කමෙන්ට් එක මගෙන් 👌👌👌ලගදීම මටත් එන්න ලැබේවා 🙏🙏🙏අවුරද්දක් පෙරුම් පුරන්නේ ටෙස්ට් පාස් වෙලා ලොතරැයි 🤣🤣🤣🤣

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 9 วันที่ผ่านมา +1

    මම ගොඩක් කල් ඉදන් ඔයාගේ video බලන්නේ. මං හිතුවෙත් කෝටා එක ඉවරයි කියලා. මේ video එක බැලුවම තමයි හිතට සතුටක් දැනුනේ. Thank you😊

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 10 วันที่ผ่านมา +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සහෝදරයා ..❤🎉

  • @EraWiswa
    @EraWiswa 10 วันที่ผ่านมา +4

    Oya thamai aiye enna inna kenekta .patta sapot ekak denne oyata godak pin .

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @SrimalRajitha-x4o
    @SrimalRajitha-x4o 8 วันที่ผ่านมา

    Aiya supiri wistharayak hitha hoda manussayek wisthara tikata pin aiyye...❤

  • @harshanalakmal1233
    @harshanalakmal1233 10 วันที่ผ่านมา +3

    සුපිරි පැහැදිලි කිරීමක්.ආදරෙයි

  • @SurangaPiris-q1p
    @SurangaPiris-q1p 10 วันที่ผ่านมา +2

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 10 วันที่ผ่านมา +3

    දැකපු ගොඩක් හොද මහත්මයෙක්...නිවරදිව පැහැදිලි කරනවා ....ස්තුතියි තෙරුවන්සරණයි

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @indikanuwan4683
    @indikanuwan4683 6 วันที่ผ่านมา

    බොහොම ස්තූතිය සහෝදරයා අපිව දැනුවත් කරනවට.❤❤

  • @SamithLiyanage-rh1jg
    @SamithLiyanage-rh1jg วันที่ผ่านมา

    Ayya supper mrakat job gana kiyanna padiya wada plibadawa danuwath karanna tnx❤

  • @ruwanKarunarathna-x6m
    @ruwanKarunarathna-x6m 10 วันที่ผ่านมา +1

    මමත් එන්න බලාගෙන ඉන්න කෙනෙක්. ගොඩක් ස්තුති සහෝදරයා ඔයාගෙ පැහැදිලි කිරීමට❤️

  • @Dilanka966
    @Dilanka966 7 วันที่ผ่านมา

    ඔයාගෙ කාතාව කිරිම හරිම පැහැදිලි බොහොම ස්තුති බුදුසරණයි

  • @dhara622
    @dhara622 8 วันที่ผ่านมา

    ඔයා ගොඩක් පැහැදිලිව ඉදිරිපත් කරනවා. අපිත් ඊශ්‍රායල් යටිතල පහසුකම් යටතේ ඇප්ලයි කරල පළමු ඉන්ටර්විව් එකට ගිය අය. ඔයගේ ප්‍රධානත්වයෙන් ගෲප් එකක් හදන්න, ඒක ගොඩක් අයට හොඳ පිටුවහලක් වේවි. ඒක ඊශ්‍රායල් එන්න ඉන්න අයට ලොකු හයියක් වේවි.. 🙏🙏🙏

  • @vinoliyaj8g
    @vinoliyaj8g 2 วันที่ผ่านมา

    Thank you aiyyye

  • @randika2
    @randika2 11 วันที่ผ่านมา +2

    ගොඩක් දේවල් දැනගත්තා බ්‍රෝ.බොහෝම ස්තූතියි.ජයවේවා....

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම ලස්සනයි ඔයත් ලස්සනයි, ඔයාගේ වැඩසටහන් හරිම වැදගත්, තෙරුවන් සරණයි ❤️❤️❤️❤️cyprus❤️❤️❤️

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

    • @tharangaroshan065
      @tharangaroshan065 10 วันที่ผ่านมา

      මාත් එන්න හදන්නේ ඔහොම ස්තුතියි 🙏🙏 බොහොමයක් පිං🙏🙏🙏

    • @judeekanayaka-oz6wk
      @judeekanayaka-oz6wk 9 วันที่ผ่านมา

      ☝👍

  • @chamaralakmal3787
    @chamaralakmal3787 8 วันที่ผ่านมา

    සුපිරි ❤කොහොම හරි එනවා අපේ එකෙක් ඉන්න නිසා බයක් නෑ 🫵🏻😊සහෝදරයා ❤❤

  • @NadeeraWeerasekara
    @NadeeraWeerasekara วันที่ผ่านมา

    Theruwan saranai oyata

  • @nimaljayakodi5550
    @nimaljayakodi5550 10 วันที่ผ่านมา +1

    බුදු සරණයි ඔයාගේ සියලුම වැඩ සාර්ථක වේවා

  • @sandalisanda1819
    @sandalisanda1819 10 วันที่ผ่านมา +1

    හැමදාම ත් ඔයාගෙ විඩියො බලනව❤ ගොඩාක් වැදගත් විස්තර ගොඩාක් කිව්ව .

  • @MadhuraSannasooriya-i9t
    @MadhuraSannasooriya-i9t 9 วันที่ผ่านมา

    ‍ගොඩක් ස්තූතියි තොරතුරු වලට...... මමත් එන්න මග බලාගෙන ඉන්නවා...

  • @KokilaRuwankumari
    @KokilaRuwankumari 11 วันที่ผ่านมา +2

    Hemadamath godak watina vedio dannawa.aththatama API ape ayyata udau Karanna oni.eth hemoma Ayya wage ne.

  • @sujithnuwan9409
    @sujithnuwan9409 9 วันที่ผ่านมา

    Thanks aiya apith dala තියනවා ....පරිස්සමෙන් bs

  • @Shasass
    @Shasass 9 วันที่ผ่านมา +1

    Math pain apu akek macan උඹ පට්ටම dayal akakk කියපු කතා හරි ආදරෙයි මැරිලා පැයක්

  • @BuddikaBuddika-es4pz
    @BuddikaBuddika-es4pz 9 วันที่ผ่านมา

    ඇත්තටම හරිම පැහැදිළියි තෙරුවන් සරණයි.❤❤

  • @SusanthaWijesinghe-bo6mg
    @SusanthaWijesinghe-bo6mg 10 วันที่ผ่านมา +1

    Niyamai malli

  • @VindeeMadu
    @VindeeMadu 9 วันที่ผ่านมา

    Aiye mama ada thama oyage video beluwe. Godak hodai. Welder painting jobs nedda. Me gena video ekak karanna.oyata budusaranai.

  • @dasundanushka4690
    @dasundanushka4690 10 วันที่ผ่านมา

    හොඳටම පැහැදිලි කරනවා අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadsenavirathna3523
    @prasadsenavirathna3523 10 วันที่ผ่านมา

    Thanks brother ......good luck ...

  • @wajirawishwanath6190
    @wajirawishwanath6190 5 วันที่ผ่านมา

    ඔයා මාර පොරක් ලොකූ...❤❤
    මමත් එන්න ඉන්නේ...

  • @sanjeewaranasinghe8709
    @sanjeewaranasinghe8709 10 วันที่ผ่านมา

    Malle me karanne loku sawawak oyage video hama akakma ape balanaw awa balauvama hitata mara satutui maga mahattayatat ekmanata anna labai kiyala hitanawa oyata give godak pin

  • @lalanikumari39
    @lalanikumari39 11 วันที่ผ่านมา

    හැමදාම වගේ අදත් හොඳ vidio එකක් මල්ලී thank you

  • @anushakumari9232
    @anushakumari9232 8 วันที่ผ่านมา

    Budu saranai sir oyata godak pin

  • @LasanthaKumara-u4i
    @LasanthaKumara-u4i 9 วันที่ผ่านมา

    ජයවේවා අයියේ බුදුසරණයි ❤️🙏

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 10 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන ස්තූතියි සහෝදරයා අපිට ඉක්මනට එන්න ලැබේවා තෙරුවන් සරනයි

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา +1

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @ggihansa9303
    @ggihansa9303 10 วันที่ผ่านมา +1

    Ayye oya hari vidiyata aththa kiyana eka wageema oya wage kenek oaya rate enna ekath ape lankawata athi maha aadambarayak petiyo. Oyata budu sarany.

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

    • @MASTE400
      @MASTE400 7 วันที่ผ่านมา

      Me oya videsa sewa ynn ek thama hodm de girlt ynn chance thiynw

  • @harshaganage2363
    @harshaganage2363 11 วันที่ผ่านมา

    අදත් සුපිරිම පැහැදිලි කිරීමක් 👌👌❤️❤️

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 10 วันที่ผ่านมา

    Jesu pihitai oyata 🙏...
    Math awilla muladi duk vinda Dan hoda thanaka sathutin innawa e jesuge karunawa nisa...❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @EraWiswa
    @EraWiswa 10 วันที่ผ่านมา

    Mn asama chanal.eka.lankawedi බලනවා .bs jayawewa aiye oyata.

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @aggunasiri891
    @aggunasiri891 10 วันที่ผ่านมา +1

    Oyata budusaranai.wedi wediyen hariynna ona

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @Amilanuwan868
    @Amilanuwan868 11 วันที่ผ่านมา

    Oyage vidio mama serama balanava.mamat enna trai karanava godak kal idan.kohoma hari enava.budusaranai oyata.

  • @ThanujaWijethunga-b2y
    @ThanujaWijethunga-b2y 10 วันที่ผ่านมา

    Tnx mahaththayo.budusaranai ❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @HappyBeachVacation-ze8ke
    @HappyBeachVacation-ze8ke 10 วันที่ผ่านมา

    ඇත්ත ඇති සැටියෙන් කියලා දුන්නු ඔබට ස්තුතියි බුදු සරනයි

  • @janakanuwan-ek3fv
    @janakanuwan-ek3fv 10 วันที่ผ่านมา

    Budu saranai.. Aiye oyata❤️❤️

  • @niroshikarajapaksha2497
    @niroshikarajapaksha2497 10 วันที่ผ่านมา

    Oya wage mnussayek inna eka mara watinawa brother

  • @Tharanga-r9l
    @Tharanga-r9l 10 วันที่ผ่านมา

    Thank you very much malli❤

  • @Tv-mb8td
    @Tv-mb8td 8 วันที่ผ่านมา

    බුදු සරනයි ❤❤❤❤

  • @Ravindra-i3w
    @Ravindra-i3w 10 วันที่ผ่านมา

    Thank you malli.

  • @NadishaDilhanie
    @NadishaDilhanie 7 วันที่ผ่านมา

    Ayiye hamadamath oyage video balanawa caregiver lottery parakkuda private ajacy walata sadarana mudalakata denna barida care giver

  • @nadeekabandara6178
    @nadeekabandara6178 10 วันที่ผ่านมา

    Great explanation brother

  • @Supunrangana10
    @Supunrangana10 10 วันที่ผ่านมา

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි 🙏

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา +1

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @LahiruParatheep
    @LahiruParatheep 10 วันที่ผ่านมา

    දැනුවත් කරාට ගොඩක් පින් අයියේ

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @VidushanRupasingha
    @VidushanRupasingha 10 วันที่ผ่านมา

    Thank you aiya ජේසු පිහිටායි❤

  • @Prasadindrasena
    @Prasadindrasena 10 วันที่ผ่านมา +1

    Mn oyage vidio auruddaka idan blanwa aiye atthatama godaak hodai oya atthama kiynawa.mn auruddakma try kra enna eth beri una. giya mase 22nida slbfe web eke aluth kota ekak thibuna nispadana ansaye 2000ka. Mn ekata apply kra eka sathiyai thibune web eke. Aiya e gena monahari dannawda

  • @AnushaPriyadarshani-g3w
    @AnushaPriyadarshani-g3w 10 วันที่ผ่านมา

    Thank for very much giving to this vidios

  • @AnuruddaBandara-mw3bd
    @AnuruddaBandara-mw3bd 10 วันที่ผ่านมา

    Good luck bro ❤❤❤❤❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @pulinaprabath-g3h
    @pulinaprabath-g3h 10 วันที่ผ่านมา

    ඔයානම් සුපිරි අයියෙ❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @ShalmaDilki-bl7yi
    @ShalmaDilki-bl7yi 7 วันที่ผ่านมา

    ඡය වෙිවා

  • @Ak70-yj7nh
    @Ak70-yj7nh 10 วันที่ผ่านมา

    අපේ එකා ❤️❤️ ආදරෙයි

  • @DanoDanushika
    @DanoDanushika 10 วันที่ผ่านมา +1

    ඇත්ත අපේ සමහර අය ඉන්නවා කතා කරන්නේ නෑ හරි ලොකු කම 😊😊එහෙම කරන්න එපා බුදුසරණයි

  • @ranjanierathnayake1717
    @ranjanierathnayake1717 10 วันที่ผ่านมา

    ගොඩාක් පින්👍👍

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @DumindaSamansiri
    @DumindaSamansiri 10 วันที่ผ่านมา

    Hotel housekeeping ගැන එකක් කරන්න...❤❤❤❤

  • @harshinimaduwanthi5382
    @harshinimaduwanthi5382 10 วันที่ผ่านมา

    Thank you සර් අපේ සර්ට හිතන පතන හැමදෙම හරියන්න ඔනා

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @srilankancriket4589
    @srilankancriket4589 10 วันที่ผ่านมา

    අයියේ ඔයාටත් උතුරන්න හරියන්න ඕනි තෙරුවන් සරණයි අයියේ පරිස්සමින් ඉන්න ❤❤❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @renukapriyadarshani2407
    @renukapriyadarshani2407 7 วันที่ผ่านมา

    Video aka baluwama godak danuwath wna mage putha thamai hotel walata ellala thiyanne lotharai kramaya kiyanne mokakda

  • @Tv-mb8td
    @Tv-mb8td 8 วันที่ผ่านมา

    නියම මනුස්සයෙක් ❤❤ල්ල්ල්❤

  • @JayalathRathnayaka-x6p
    @JayalathRathnayaka-x6p 11 วันที่ผ่านมา +1

    ඔයාට ගොඩක් pin

  • @tharindujeyasinghe1161
    @tharindujeyasinghe1161 10 วันที่ผ่านมา

    Good vedio ....

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 7 วันที่ผ่านมา

    බුදුසරණයි අයියේ ඔයාට .අපිටත් එන්න ලැබෙිවා

  • @SamanthikaSadamali-e3p
    @SamanthikaSadamali-e3p 10 วันที่ผ่านมา

    Aiyeee oyata godaaaak pin meheme danuwath karanawata

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @chamimdaherath133
    @chamimdaherath133 11 วันที่ผ่านมา

    ❤❤❤❤budu saranai....

  • @NRAttanayake
    @NRAttanayake 8 วันที่ผ่านมา

    Caregiver අලුත් ම තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

  • @nimalichathurika-mj5bj
    @nimalichathurika-mj5bj 10 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @chamindakumara9156
    @chamindakumara9156 10 วันที่ผ่านมา

    Thanks broo ❤❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @DilipChaturanga-u5t
    @DilipChaturanga-u5t 11 วันที่ผ่านมา

    Sahodaraya mama lagadiama enna inne.oya super 😊😊😊

  • @damindaudayanga9295
    @damindaudayanga9295 10 วันที่ผ่านมา

    Jayawewa ayye wedi wedi hariyana oni ayye

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @SamanKumara-n7u
    @SamanKumara-n7u 7 วันที่ผ่านมา

    Hoda thanak hoyala danna ser monawadeta unath kamaknaha ser

  • @SrimalMalintha-tx3lv
    @SrimalMalintha-tx3lv 10 วันที่ผ่านมา +1

    House keeping Job, Sambandawa Vistara Tikak Danuwath Karanna.? Brother..👍

  • @thusithahemantha-f6r
    @thusithahemantha-f6r 11 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤❤

  • @VijithRandhi
    @VijithRandhi 10 วันที่ผ่านมา

    Aiyeee mara nidasak denune.. meka beluwama. Man hotel walata anna enne..thanks aiyeeee

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

    • @suranjithpriyankara7182
      @suranjithpriyankara7182 9 วันที่ผ่านมา

      Deweni intew awada

  • @kelumdeshappriya2481
    @kelumdeshappriya2481 10 วันที่ผ่านมา

    Thanks me danuwathkirimata,🎉

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @arunakirthi4373
    @arunakirthi4373 11 วันที่ผ่านมา +2

    Nishpadana gana video ekka karanna.

  • @DushanSachithra-m9j
    @DushanSachithra-m9j 4 วันที่ผ่านมา

    Yatuthala pahasukam job valata apply Kara ath interview Ave NE samahara ayata avith

  • @amiladesapriya8646
    @amiladesapriya8646 10 วันที่ผ่านมา

    2025 එන්න හිතාගෙන ඉන්නේ මමත් අයියේ.දැනුවත් කරාට ගොඩක් පින්.

  • @lakshanthavithana5576
    @lakshanthavithana5576 10 วันที่ผ่านมา

    Hoda pahadili kireemak.loku haiyak hithata.mamath register wela enna asawen balagena enna enna.mage loku heenayak theyenawa ratakata yanna.ethin oyata b.s good luck

  • @aberathnasamarasingha6922
    @aberathnasamarasingha6922 3 วันที่ผ่านมา

    මගේ මහත්තයට සහ යන්න ඉන්න හැමෝට ම යන්න ලැබේවා !!!!!

  • @SadeepNiroshan-y8y
    @SadeepNiroshan-y8y 6 วันที่ผ่านมา

    Aiye matath enna ona mata udu karanna

  • @kasunhewage-o3o
    @kasunhewage-o3o 10 วันที่ผ่านมา +1

    Housekeeping lagadima ganida hotel walata

  • @SamanKumara-n7u
    @SamanKumara-n7u 7 วันที่ผ่านมา

    Apitath udawwak denna oyata pin 36

  • @KumuduPriyadarshani-b3h
    @KumuduPriyadarshani-b3h 8 วันที่ผ่านมา

    Malli mage mahaththaya kantracksan walata yanna okkoma vibaga pass wela inne.ethanin ehata kisima deyak ne. sms ekakwath awe ne.ithin eyage me sihinaya sihinayakma weida malli

  • @thiwankashan6571
    @thiwankashan6571 10 วันที่ผ่านมา

    Thank you bro

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @MaleeshaJayani
    @MaleeshaJayani 4 วันที่ผ่านมา

    Ayye genu lamint enn puluwanda.

  • @ajithkumarasiri6640
    @ajithkumarasiri6640 6 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාට මමත් එන්න මග බලාගෙන ඉන්නේ

  • @ranyagamage1651
    @ranyagamage1651 11 วันที่ผ่านมา

    Yes I agree ❤❤ I love my second mother lannd ❤

    • @overseas7444
      @overseas7444  10 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි 💐🙏❤️

  • @ShalikaViduranga
    @ShalikaViduranga 9 วันที่ผ่านมา

    Yati tala pahasukam akata Lottery Tiyenawa da ???

  • @ruwankumara5060
    @ruwankumara5060 6 วันที่ผ่านมา

    අයියේ අපි හෝටල් හවුස්කිපින් දාලා ඉන්ටවිවු සේරටම ගියා. එවා පාස් කියලා මැසේජ් ආවා. එතනින් එහාට මොකුත්ම වුනේ නැ තවම දැන් මාස තුනක් විතර වේනවා. Slbfe එකට කතා කරාම එක එක දේවල් කියනවා. ඔයා මේගැන මොනවාහරි කියන්න පුලුවන්ද. ලොකු දේයක් අයීයේ