Learn Korean in Sinhala - Lesson 13 / WORD BANK ep. 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @nileshyt4769
    @nileshyt4769 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක උනත් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි වියදම් වෙන වැඩක් ඕනාවට එපාවට කරපු දෙයක් නෙවේ කියලා මේ වීඩියෝ එකේ කොලිටි එකෙන්ම තේරෙනවා සංකීර්ණ වචන එහෙමත් ගොඩක් පැහැදිලියි ඉතින් බලන හැමෝම මේ වීඩියෝ එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඒක මේ සර්ට කරන උපහාරයක්

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh ปีที่แล้ว +3

    ඕන කරන chana thinava tnx sri godk ඉස්තුතියි❤

  • @kakumara8865
    @kakumara8865 ปีที่แล้ว +2

    Godak pin sir

  • @yasmirathnayaka8635
    @yasmirathnayaka8635 5 ปีที่แล้ว +78

    කොරියන් යන්න මහන්සි වෙන ගොඩාක් අයට මේ youtube channel එකෙන් ලැබෙන සහයෝගය ඇත්තටම අගය කරන්න ඕනි. තමන් දන්න දේ කිසිදු පැකිලීමක් නැතිව නොමිලේ ලබා දෙන්නට හැකියාව තියෙන්නෙත් උතුම් හදවතක් තියෙන කෙනෙකුට විතරයි . සර් මේ කරන දේ ලොකුම ලොකු පිනක්.

  • @KirthiyKirthiy-dd3sl
    @KirthiyKirthiy-dd3sl ปีที่แล้ว +3

    මේ වෙනකොට මං මේ විඩිඕ.... බලලා... තියේනවා 10 පරකට වැඩියෙන් ... හරිම ආසවෙන් බලන්නේ සර්..💌❤️💗

  • @dilipmadushanka1997
    @dilipmadushanka1997 ปีที่แล้ว +5

    ඇත්තටම සර්ට ගොඩාක් පිං...❤ මේක දාගෙන පාඩම් කරන්නෙත්....

  • @sandaru59
    @sandaru59 2 ปีที่แล้ว +6

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ videos බලලා,,බොහොමත්ම ස්තූතියි සර්,💖💖💖 ,තේහන් සරසවි, ,සදා ජය වේවා,!!!,මෙය වෙනුවෙන්

  • @DoubleiSL
    @DoubleiSL 2 ปีที่แล้ว +2

    මේ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ගොඩාක් පිං

  • @niyokrishteen2739
    @niyokrishteen2739 2 ปีที่แล้ว +2

    Godak pin siddawenawa sir.mama methanata enakal padam okkoma note karala padam karagena yanagaman inne. Me padam mata loku udawwak .clz yanne nethuwa padam wedakaranne me sige chenal eke sir kiyaladena padamwala pihiten.aththatama sirta gidak sthuthi sir.🤩

  • @salithahasarel5711
    @salithahasarel5711 ปีที่แล้ว +3

    බුදු සරණයි ❤️

  • @jayaweerawitharana780
    @jayaweerawitharana780 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්ට

  • @tharakasandaruwan4007
    @tharakasandaruwan4007 2 ปีที่แล้ว +17

    කාලෙකට කලින් දාල තිබ්බත් මෙ පාර ලියන්න අපිටත් සර් නිසා ඉගෙන ගන්න ලෙසියි ❤

  • @thilanrandika8838
    @thilanrandika8838 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි සර් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @lakshandushmantha5713
    @lakshandushmantha5713 4 ปีที่แล้ว +2

    Sirta ashirwadaykma wewa ❤️🙏🏻🙏🏻🙏🏻

  • @ජරමර-ඣ5ඣ
    @ජරමර-ඣ5ඣ 4 ปีที่แล้ว +3

    Niyami

  • @24k1gaming
    @24k1gaming 6 ปีที่แล้ว +3

    sir samahara wachana dethun sare kiyanne... api laga idan... nopahadili nisa ahanawa wage...🙏🙏🙏 tnx sir...

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 ปีที่แล้ว +15

    ගොඩක් හොදයි සර් ඔබ තුමා මේ කරන සේවය බොහොම ස්තූතියි සර්

  • @surangisiromala7214
    @surangisiromala7214 4 ปีที่แล้ว +2

    Oba karana sevayata thanks
    🙏❤️❤️

  • @dnadeeshe2075
    @dnadeeshe2075 2 ปีที่แล้ว +2

    Good vedeo ❤️❤️

  • @tremendous89
    @tremendous89 5 ปีที่แล้ว +2

    bohoma stutiyi~~ පොත් කියවනවා 독사하다--->독서하다

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයිි

  • @warnakulasooreyarumethpriy8786
    @warnakulasooreyarumethpriy8786 2 ปีที่แล้ว +3

    සර් කොහොමද ,
    මං සර්ගේ ගෝලයෙක් කුරුණෑගල ක්ලාස් එකේ........ ගොඩාක් ස්තූතිය 💐🙏 බුදු සරණයි දෙවි පිහිටයි ❤

    • @Dilhara_Nw
      @Dilhara_Nw 2 ปีที่แล้ว

      me sir clz karanne koheda

  • @pasinduviraj3067
    @pasinduviraj3067 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර් සර්ගෙ පාඩම් ගොඩක් හොදට තෙරෙනවා....

  • @kumarakumara1087
    @kumarakumara1087 3 ปีที่แล้ว +1

    I love koriyan

  • @literatureworld4313
    @literatureworld4313 3 ปีที่แล้ว +3

    sir mn languages student kenek danata mn french saha hindi langauge deka godak dura igana gena thiyenawa, mage lokuma asava thama korean igana ganna eka, mn iye sir ge lesson one eka baluwa , evagema kara , heta mn lesson two eka balanawa , sir you are the best, mata palaweni video ekenma danata korean names tiakak liyanna puluwn , sir thank you for doing this chanel , i just finished my o/l on march and was getting bored , but thanks to sir i can learn one more languages ,

  • @mohanthilakarathne1858
    @mohanthilakarathne1858 5 ปีที่แล้ว +9

    I am from srilanka..i am graduated student.i am interested to do MSc in South Korean.please kindly let me know how to join...

  • @nishanpgs
    @nishanpgs 2 ปีที่แล้ว +1

    Thank you very much Sir...

  • @madhurangamadhuranga4631
    @madhurangamadhuranga4631 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤

  • @lashikakrishani6580
    @lashikakrishani6580 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pradeeplakshan7768
    @pradeeplakshan7768 6 ปีที่แล้ว +6

    감사합니다.선생님,영상 잘 봤어요.그리고 들었어요.정말 감사합니다.

    • @sampathdilruwan7791
      @sampathdilruwan7791 2 ปีที่แล้ว

      Puluwannam oya me akuru tyip karapu app eka kiyanna puluwandha

  • @pawanmaduranga6048
    @pawanmaduranga6048 4 ปีที่แล้ว +1

    hodai

  • @oshanekanayake4495
    @oshanekanayake4495 6 ปีที่แล้ว +1

    Watinawa🔥💥👍👔👔👑👑☸☸

  • @funnyworld2000.
    @funnyworld2000. ปีที่แล้ว +1

    me video walta me icon ganne mokenda sir

  • @hunyura6776
    @hunyura6776 4 ปีที่แล้ว +7

    Thank you sir 🙏
    මන් දැන් ඉන්නේ korea වල sir ගේ පාඩම් හොදයි sir. මන් එහෙ දැන් ඉස්කෝලේ යන්නේ
    ගොඩක් thank you sir 🙏

    • @네빈디민라다정국
      @네빈디민라다정국 3 ปีที่แล้ว +1

      Ah

    • @jiminslostjams4752
      @jiminslostjams4752 3 ปีที่แล้ว +1

      අනේ ඔයා කොරියාවලද...... අනේ මටත් එන්න ඕනේ.......ඔයා නම් වාසනාවන්තයි........

    • @krishanthafernando4536
      @krishanthafernando4536 2 ปีที่แล้ว

      Hello

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mgipkumarikumari8084
    @mgipkumarikumari8084 6 ปีที่แล้ว +3

    Thanks sir good lessons

  • @hunyura6776
    @hunyura6776 4 ปีที่แล้ว +1

    Kamsa hamnida 🙏

  • @pathumharshana5629
    @pathumharshana5629 ปีที่แล้ว +1

    sir ge class enawa math Sir kiyala dena dewal hodata therewnawa ❤

  • @nuwandanushka6799
    @nuwandanushka6799 4 ปีที่แล้ว +1

    Sar kriya padhai naama padahi danna puluwannam apita godak watinawa

  • @user-suranga11wg22x
    @user-suranga11wg22x 6 ปีที่แล้ว +3

    아추 좋아요....👍👍화이팅.!

  • @kesharajay8707
    @kesharajay8707 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ❤️ 감사합니다 선생님 🙏
    처는 한국어ㅣ 사랑해요♥️ 🇰🇷 처는 한국어를 공부허ㅣ요 ♥️

  • @SamanKumara-up9zp
    @SamanKumara-up9zp 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @maduka2205
    @maduka2205 3 ปีที่แล้ว +1

  • @isurumanodya6155
    @isurumanodya6155 2 ปีที่แล้ว +1

    믾니 감사합니다.선생님.

  • @nimalpuspa2377
    @nimalpuspa2377 6 ปีที่แล้ว +1

    Very good sir

  • @chamithdilshan8715
    @chamithdilshan8715 2 ปีที่แล้ว +4

    මෙතන, sirge video series එකේ අපි class ගිහින් ඉගෙන ගන්න ඔක්කොම පාඩම්, ඔක්කොම දේවල් තියනවද, Exam එකට එන,??? සිලබස් එකම ??❤

  • @24k1gaming
    @24k1gaming 6 ปีที่แล้ว +1

    👍👍👍

  • @sapunipabasara2973
    @sapunipabasara2973 4 ปีที่แล้ว +1

    Thank u sir

  • @amilasandaruwan2892
    @amilasandaruwan2892 6 ปีที่แล้ว +1

    Thanks

  • @chalidurthnayaka
    @chalidurthnayaka 6 ปีที่แล้ว +3

    thanks
    (Y)

  • @letslearnkoreansl1
    @letslearnkoreansl1 ปีที่แล้ว +1

    මේ රූප ගන්නේ මොකෙන්ද සර්

  • @Movie_Corner4
    @Movie_Corner4 2 ปีที่แล้ว +1

    감사합니다

  • @imashahansani3119
    @imashahansani3119 3 ปีที่แล้ว +1

    sirta puluwendde korea numbers gana padamak danne.

  • @dumindasandakelum4539
    @dumindasandakelum4539 6 ปีที่แล้ว +3

    sir aluth padamak danna puluwannam loku udauwak ..

  • @lalithrandunu9282
    @lalithrandunu9282 4 ปีที่แล้ว +1

    Sir mm wena kohewath clz yanne nathuwa sirge programmes balala igenaganna kenek.sir karana me wedeta thanks sir.mm exam liyanna register wenne kohomada.. me aurudde exam kawada wage thiyewida sir

  • @udayangalakmal3426
    @udayangalakmal3426 2 ปีที่แล้ว +1

    Peper clz krnne nedda sir

  • @pradeeplakshan7768
    @pradeeplakshan7768 6 ปีที่แล้ว +2

    Sama kriyawakatama ㅂ니다/습니다 damiya yuthui.e wagema 아요/어요/해요 dala warthamana criyawak hadagannna puluwan.
    갑니다,피곤합니다.
    가요,피곤해요.

  • @noutysanavlogs6307
    @noutysanavlogs6307 3 ปีที่แล้ว +2

    Ane sir .sirwa sambandha karagnna puluwan namber ekak dannko

  • @lankeshwar2867
    @lankeshwar2867 5 ปีที่แล้ว +1

    Ser meva dawnlode venavidehata denavada

  • @sharmiladilhani8732
    @sharmiladilhani8732 2 ปีที่แล้ว +2

    පන්තිකටවත් යන්න සල්ලි නෑ.උපරිම ට්‍රයි කරනවා තෙහාන් එකටවත් පින් සිද්දවෙන්න යන්න පුලුවන්ද කියලා

  • @24k1gaming
    @24k1gaming 6 ปีที่แล้ว +1

    man dura wadiy nath nam sirge class ekata aniwa enawa...

  • @pramodmadushanka3765
    @pramodmadushanka3765 6 ปีที่แล้ว +1

    Gampaha panthi karanne nadda

  • @Teshan-ii5es
    @Teshan-ii5es 3 ปีที่แล้ว +2

    සර් මේ වීඩියාේ එකේ සමහර තැන් වල හඬ අැහෙන්නේ නෑනේ

  • @sahannirmal6935
    @sahannirmal6935 3 ปีที่แล้ว +2

    මේවා විභාගෙට උවමනා වෙනවද.?? Sir...😑🤔

  • @malindathalagala565
    @malindathalagala565 6 ปีที่แล้ว +2

    සර් දෙයක් දැනගන්න තියනවා.කොරියන් job එකක් නැතුව එහෙ student වීසා ගන්න එයාලා කොරියන් භාෂාව පිලිබද skill එකක් ඉල්ලනවා.ඒක පෙන්නන්න topic exam එක කරලා පුලුවන්ද.o/l ලියන්න කාලෙ මදි කොරියන් වලින්.කරන්න පුලුවන් දෙයක් තියනවන් කියන්න සර්.ස්තූතී.🙏

  • @wimalism
    @wimalism 6 ปีที่แล้ว +1

    6 lesson ekak thiyanawada?

  • @sahandilshan6108
    @sahandilshan6108 4 ปีที่แล้ว +2

    Sir awrudu 17n exam liyanna puluwanda 2023 🤔🤔🤔

  • @parkshinhye4709
    @parkshinhye4709 4 ปีที่แล้ว +1

    Sir Thank you kiyanne kohomada Korean walin🤔

  • @hasikadevapriya5994
    @hasikadevapriya5994 ปีที่แล้ว +1

    සර්ගේ online cllase nadda

  • @ජරමර-ඣ5ඣ
    @ජරමර-ඣ5ඣ 4 ปีที่แล้ว +1

    Yy

  • @anuhasanuhas5540
    @anuhasanuhas5540 2 ปีที่แล้ว +2

    උච්චාරණය කරනන් විදිහ සින්හලෙන් දාන්නකෝ. Pleasss

    • @diwmisehansa8257
      @diwmisehansa8257 ปีที่แล้ว

      එහෙම නැති එක හොදයි බන් එතකොට හොදට පුරුදු වෙනවා අකුරු

    • @K-DramaLanguageLab
      @K-DramaLanguageLab ปีที่แล้ว

      Ou mehema hidai

  • @gihanlasantha1450
    @gihanlasantha1450 5 ปีที่แล้ว +2

    දෙවැනි පොත නැද්ද sir

  • @RASHMIKAHASARANGA-od8sp
    @RASHMIKAHASARANGA-od8sp ปีที่แล้ว

    සර් මේ වචන පාඩම් කරන්න ලේසි විදිය කියන්න පුලුවන්ද

  • @m4channel249
    @m4channel249 5 ปีที่แล้ว +4

    සර් මෙවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට දාන්න පුලුවන්න්ම් ගොඩක් හොදයි

    • @pradeepfernando6303
      @pradeepfernando6303 3 ปีที่แล้ว +3

      Epa.ethakota gedi ptin horakan karanawa.mahansiwela hadala ita passe wena un gannawa

  • @데니-n2u
    @데니-n2u 6 ปีที่แล้ว +4

    와.... 한국어 어려워 보여요 ㅋㅋㅋㅋ

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 ปีที่แล้ว

      그래요....그래서 열심히 너력 하고 있는거에요...ㅍㅍㅍ

  • @jenniferrenold2809
    @jenniferrenold2809 4 ปีที่แล้ว +1

    Pronounce eka sinhalen danna ko

  • @indranimaapa1506
    @indranimaapa1506 6 ปีที่แล้ว +1

    Meekedownload kara gann dennanee

  • @mgipkumarikumarikumari3891
    @mgipkumarikumarikumari3891 6 ปีที่แล้ว +1

    mama dakapu hodama gurpiyanan

  • @jagathkumara9218
    @jagathkumara9218 6 ปีที่แล้ว +1

    Good

  • @mgipkumarikumari8084
    @mgipkumarikumari8084 6 ปีที่แล้ว

    Now lessons come

  • @dayansanath8358
    @dayansanath8358 5 ปีที่แล้ว +1

    Me mona wikarayakde..

    • @thusithdeshappriya5644
      @thusithdeshappriya5644 5 ปีที่แล้ว +11

      මේක ඔයාට විකාරයක් වෙන්න පුලුවන්...එ්ත් ජීවිතේ ගොඩයන්න උත්සහා කරන අපි වගේ මිනිස්සුන්ට මේක දේවාශිර්වාදයක්...අග මුල හොයන්නේ නැතුව හිතට අාවට මේවට රිවීව් දාන්න එපා...කවුරැ වුනත් කරන හොද දේ අගේ කරන්න නිහතමානී වෙන්න.අනික මේ සර් නොමිලේම කොරියන් භාෂාව ඉගෙන ගන්න අය වෙනුවෙන් කරන මේ දේ සෑහෙන්න වටිනවා.මම මේ චැනල් එකෙන් ඉගෙන ගන්නවා...දන්නේ නැත්නම් චැනල් එක අධ්‍යනය කරන්න..කාට හරි ලෝකේ දිනන්න දෙන උදව්ව තරම් පිනක් තව නෑ...සර්ට එ් පිනම අැති.අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් එ්ක ඔයාගේ අයිතිය හැබැයි එ්ක අන්තවාදී කුහක එකක් නොවෙන්න ඕන...කොහොම වුනත් අපේ සර්ට තෙරැවන් සරණයි..මේක ඔබ තුමාට විකාරයක් වුනාට ඉගෙනගන්න අපි වගේ අයට මහ මෙරක්...

    • @thathyaruwangi6724
      @thathyaruwangi6724 3 ปีที่แล้ว +3

      @@thusithdeshappriya5644අනිවාර්‍යෙන්ම මේක අපිට නම් ආශිර්වාදයක්. මම කොහෙවත් කොරියන් ඉගනගෙන නෑ මීට කලින්. මම කැම්පස් එකේ ඔක්කොම වැඩ එක්ක මේ සර්ගෙ පාඩම් වලින් මේ වෙනතෙක් ඉගනගත්තෙ. සර්ට තමයි ඒකෙන් පින. 🙏❤️

    • @hasarangachathur123hasaran8
      @hasarangachathur123hasaran8 2 ปีที่แล้ว

      Wikarada dayan thamuseta mewa igenagannawa

  • @thisuradimantha5015
    @thisuradimantha5015 ปีที่แล้ว +1

    감사합니다