රොමෙනියාවෙ සල්ලි හොයන විදිහ 🤑🤑1000$ වඩා වැඩියෙන් -part time රැකියා💲💲you must watch this

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @FLYERIDEA
    @FLYERIDEA ปีที่แล้ว +12

    වටින්නේ විඩියෝ එකක් ..🙏.කුහක නැතුව තමන් දන්නනදේ හරියටම කියලා දෙන රොමේනියාවේ ඉන්න තවත් සුපිරි චරිතයක් ❤❤❤

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Thanksss

    • @mahimaWijethunga-gl3wx
      @mahimaWijethunga-gl3wx ปีที่แล้ว

      @@SHEINKINGSRL International driving permit eken puluwanda bolt taxi duwanna pls reply

  • @sasidunethamina3808
    @sasidunethamina3808 10 หลายเดือนก่อน +3

    සුපිරි මල්ලි 👍👍👍💯 හිත හොද කොල්ලෝ අප අතරේ ඉන්න එක ලොකු හඊ යක් මාත් මගේ යාලුවත් bike rider දාලා එක්මනට ම එනවා 👍අපි දෙන්නටම බර වාහන leisan තියෙනවා මල්ලි උදව්වක් කරන්න පුළුවන් ද 🙏 බුදුසරණයි ඔයාට 🙏🙏🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි පුතා සුවපත් වේවා තෙරුවන් සරණයි ජයම වේවා

  • @dimuthusandaruwan8264
    @dimuthusandaruwan8264 6 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝ එකක් කරලා මිනිස්සු දැනුවත් කරනවට බොහොම ස්තූතියි මල්ලි❤👍💪

  • @AK-ln7wp
    @AK-ln7wp 18 วันที่ผ่านมา

    ජය වේවා මචං...😉👍

  • @KavindaRanathunga
    @KavindaRanathunga 6 หลายเดือนก่อน +2

    Oyage nihathamani kamata garu karanawA. Budu saranai malli mage mahathayath rumeniya inne. Kawadawath mama msg karala naha.oyage hada hithata loku gaurawayak danuna.malli

  • @royceranasinghe3438
    @royceranasinghe3438 ปีที่แล้ว +3

    මහත්මයා, මට වයස අවුරුදු 47යි. Romenia වල unskilled job එකක් හොයාගන්න පුලුවන් වෙයිද? මට අවුරුදු 25 පමන පලපුරුද්ද සහිතව dual purpose driving licence(සැහැල්ලු වාහන) තියෙනවා. ඒ වගේම අවුරුදු 10ක් sales Rep. කෙනෙකු වශයෙන් පවුද්ගලික ආයතනයක සේවය කර තිබෙනවා.
    ඔබ ඉතා හොද නිහතමානී පුද්ගලයෙකු බව මාගේ හැගීමයි. ඔබට ජය.

  • @sampathbandara6256
    @sampathbandara6256 ปีที่แล้ว +3

    Congratulaion aiye... theruwan saranai.. paressamen weda tika karanna.. godak balaporoththuwen innawa..eth thama hari gye neane... paressamen aiye.... jaya wewa....❤❤❤❤❤❤❤

  • @nilukadilrukshi1996
    @nilukadilrukshi1996 ปีที่แล้ว +4

    ඔයාට සුභ අනාගතයක් මල්ලි

  • @SarangaMudalige-f8n
    @SarangaMudalige-f8n ปีที่แล้ว +4

    මම දැනට food delivery කරනවා. මට රොමේනියා වල Light vehicle experience tyenawa. වාහන rent එකට අරන් ගිහින් තියෙනවා. ඔයාගෙ මේ වීඩියෝ එක මට සෑහෙන පිටුවහලක් වුනා. මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දෙන්න. මේ කරන වැඩේ මේ thinking එක නිසා ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. ❤

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว +2

      Aniwaaa . Eka hamotama kiyala denna onaa . Samahara un salli gannawa karala denna .mama help ekak karanne . Aniwa goda yaman

    • @janakadj
      @janakadj 10 หลายเดือนก่อน

      ​@@SHEINKINGSRL..aiya mata Saudi driving licence tiyenawa.saudi didi mamath parttime job vidiyata taxi,school part time kala.mama langadima romania enda inne.apita romania driving licence 1 ganda berida?

  • @saratv7417
    @saratv7417 ปีที่แล้ว +2

    Thanks එන්න hithan ඉන්නේ mama...ජයවේවා ඔයාට

  • @dinidukumara7018
    @dinidukumara7018 11 หลายเดือนก่อน +1

    Niyamai. Hoda hitak.🎉❤

  • @shiblyanees2217
    @shiblyanees2217 ปีที่แล้ว +1

    මල්ලී එල Video eka... God bless you.. මම සුබ පතනවා, මෙවැනි වීඩියෝ දැමීම සම්බන්ධයෙන්.....

  • @DanushkaSrilanka-pk5hq
    @DanushkaSrilanka-pk5hq ปีที่แล้ว +3

    Oya superi kolek oyata kawadawath waradinnath ne waradinnath apa 😍

  • @DanushkaWarnakulasuriya-bv2tt
    @DanushkaWarnakulasuriya-bv2tt 8 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක් මචන්

  • @asankamanchanayaka3069
    @asankamanchanayaka3069 9 หลายเดือนก่อน +2

    බොහොම පින්

  • @ayeshawijegunawardana4693
    @ayeshawijegunawardana4693 ปีที่แล้ว +2

    Hitha hoda kollek.hariyanna ona wadi wadiyen❤️❤️

  • @supunharshana1072
    @supunharshana1072 ปีที่แล้ว +2

    Ela brother.

  • @Tharinduabeysekara-b1e
    @Tharinduabeysekara-b1e 11 หลายเดือนก่อน +2

    Wakpemit avella tibenne aiye, කොහොමද ? katakaranna puluwan weveda

  • @RomanianMatiya
    @RomanianMatiya ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්...

  • @ashanwimalachandra883
    @ashanwimalachandra883 7 หลายเดือนก่อน +1

    Aiya mama romaniyawe inne.podi wistharayak dana ganna oni.driving license eka sambandawa.oyawa kohomada contact kara ganna puluwan

  • @donathurugiriya948
    @donathurugiriya948 5 หลายเดือนก่อน +2

    Malli mata bolt eka set karaganna hellp karanawada

  • @ComfortTherapist
    @ComfortTherapist ปีที่แล้ว +2

    Thank you saho

  • @RavindraHathurusingha
    @RavindraHathurusingha ปีที่แล้ว +2

    මට රුමේනියවෙ දි ඉන්ටර්නැෂනල් කරගන්න පුළුවන් කොහොමද විස්තර ටික ක් එවන්න පුළුවන් ද

  • @nuwanasiri428
    @nuwanasiri428 7 หลายเดือนก่อน +2

    සුපිරි මචන් ... Qatar license එකෙන් අවොත්..license මරුකරනවද

  • @craftofarts8688
    @craftofarts8688 ปีที่แล้ว +2

    International driving licen එක කොහොමද අපි renew කරගන්නෙ.මගේ next month එකෙන් expire වෙනවා..

  • @sadiyavlogs0315
    @sadiyavlogs0315 ปีที่แล้ว +2

    Mn hoyapu video ekak oyawa conteck karaganne kohomda wisatara denaganna one matath

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Mata sms ekak danna ona karanaya witarak kiyala . Mama calls ekak gannam . Netnam oyage whatsapp number eka mata danna .mama gannam

  • @Cahtharanganirosan
    @Cahtharanganirosan 9 หลายเดือนก่อน +2

    niyamai yalu

  • @upulchamara-xy7rm
    @upulchamara-xy7rm 7 หลายเดือนก่อน +2

    නියමයි බොස් ජයවේවා ලංකාවෙන් ගාලුමුවදොර පැත්තෙන් යනකොට තියන තැනින් ඉන්ටර්නැෂනල් කරාම ඒක හරියනවාද මෙහෙට අව්ලක් වෙන්නෙ නැහැ නේද

  • @devikaperera9387
    @devikaperera9387 ปีที่แล้ว +1

    මල්ලි ඔයාට බුදුසරණයි සියලු දෙවියෝ රකිත්වා

  • @priyanthinalika6726
    @priyanthinalika6726 ปีที่แล้ว +1

    Aiye studnt knk widihata awoth puluwanda

  • @mohammedrusdi3453
    @mohammedrusdi3453 7 หลายเดือนก่อน +2

    Student ena kattiytath meka krnna puluwn da

  • @mrlokuputha3160
    @mrlokuputha3160 ปีที่แล้ว +1

    මචෝ උබනම් සුපිරි .......... ආදරේ

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🙏🙏

  • @IAriyathilaka
    @IAriyathilaka 25 วันที่ผ่านมา +1

    මල්ලි mama bukarestti inne..oyta puluwanda mata udau keranna mama oyawa sambanda kera ganne kohomada mama රියදුරු rekiyawata awe aeth ae job ne mama apu thena oyawa sambanda kera gamna nambar aekak denna puluwanda

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  25 วันที่ผ่านมา

      Dan taxy duwanna beni ekani case eka

  • @mahimaWijethunga-gl3wx
    @mahimaWijethunga-gl3wx ปีที่แล้ว +1

    International driving permit eken puluwanda bolt taxi duwanna pls reply

  • @sasindufernando374
    @sasindufernando374 ปีที่แล้ว

    Aiye matath license eka international karagena taxi duwanna one please help karanna puluwnda

  • @Rukshan49
    @Rukshan49 ปีที่แล้ว +2

    තමන්ගේම කාර් එකේ bolt passenger and food delivery දුවනවානම් ඉන්ශුවරන්ස් එක නොර්මල් කැටගරි එකේ පුලුවන් ද නැත්නම් හයරින් කැටගරි එකට මාරු කරන්න ඔනේ ද

  • @dhlgalle9624
    @dhlgalle9624 หลายเดือนก่อน +1

    Parana drive card without expy date අවුලක් නෑ ද

  • @dulanj3884
    @dulanj3884 ปีที่แล้ว +1

    machan meka patta ah… lagadi man enna inne..license international karala tiyenne..lankawe uber ride karalath tiyenawa part time… ❤ thanks ah… 🥰👊🏻

  •  15 วันที่ผ่านมา

    Good luck

  • @sadunlakmal9223
    @sadunlakmal9223 ปีที่แล้ว +1

    Congratulations

  • @lenardmass2699
    @lenardmass2699 11 หลายเดือนก่อน +1

    Aiya construction wada kiyana tharam amaru da

  • @chanakalakmina7221
    @chanakalakmina7221 ปีที่แล้ว +2

    Romania awith licence eka international karaganna puluwanda. ?

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL ปีที่แล้ว +1

    Private poddak katha karanna puluwan da mokada mama Reiki Healing karana kenek man Student Visa enawa September

  • @neelneel2593
    @neelneel2593 ปีที่แล้ว +2

    ස්තුති මචන් මිනිස්සුන්ට උදව් කරනවට

  • @asheneranga5105
    @asheneranga5105 10 หลายเดือนก่อน +2

    Aiy oy enn siti ekh koheda

  • @user-tq8gj8hy5p
    @user-tq8gj8hy5p ปีที่แล้ว +2

    Good❤️

  • @Powerkinggjfjcjc
    @Powerkinggjfjcjc 4 หลายเดือนก่อน +1

    Bro plz Reply my question Am indian My future goal Romania As a taxi driver i have intl dL and my home country license right Romania country give a workpermit As a taxi driver?

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  4 หลายเดือนก่อน

      Yes you can bro .

  • @manilkarohana1081
    @manilkarohana1081 5 หลายเดือนก่อน +1

    Mata account 1k hada ganna kenak set karanna puluwanda please

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp 6 หลายเดือนก่อน +2

    කන්ටැක් කර ගන්නේ කොහොමද

  • @pradeepbuthpitiya4171
    @pradeepbuthpitiya4171 ปีที่แล้ว +1

    Good job baja

  • @SamanDuminda
    @SamanDuminda ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්
    මමත් දැනට මෙහෙ තමයි ඉන්නේ
    sector 3 මමත් ඩ්‍රයිවින් කරන්නේ.මටත් මේක දුවන විදිහ කියලා දෙන්න.කොහොමද වහනයක් ගන්නේ වහනයක් ගන්නේ කොහොමද ඒජන්ට් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කියලා

  • @kumudupriyankara9992
    @kumudupriyankara9992 ปีที่แล้ว +1

    හිත හොඳ කොල්ලෙක්. හරියන්න ඕනේ ඔයාට

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp 6 หลายเดือนก่อน +2

    මල්ලි මගේ ලංකාවේ ලයිසන් එකේ බරවාහන ඉවරයි කොහොමද මම රැමේනියාවේ ඉන්නේ හදාගන්න ව්දියක් කියන්න පුළුවන් ද

  • @ajithrohana3112
    @ajithrohana3112 ปีที่แล้ว +1

    මම ලගදිම එනවා මම කොහොමද ඔයාව සෙට් කරගන්නෙ

  • @lifewithkavi...
    @lifewithkavi... ปีที่แล้ว +1

    Aiye couple ekak widihta enna Inne girl lata part time nedda

  • @sanujadilanka1482
    @sanujadilanka1482 ปีที่แล้ว +1

    Hai brother,can i know how much will be the fuel cost(average) for the days that you used the vechicle.

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      I used the gas . If i maked full it will come 130 lei . If i maked full i can ride 400 km like that .

  • @eleeshashashendi
    @eleeshashashendi ปีที่แล้ว +1

    Macan oyge video eka adai beluwe kata karann puluwan nambryak ha welawak denawada

  • @ChaminRajitha
    @ChaminRajitha ปีที่แล้ว

    Thanks brother 🤝❤️

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL ปีที่แล้ว +2

    Student Visa enna inne September intake ekata matath puluwan da ❤

    • @dhananjalibandara4968
      @dhananjalibandara4968 ปีที่แล้ว +1

      math September intake ekn enna inne mcn. oya mokak da apply krapu university eka

    • @Lahiru.Vlogs_SL
      @Lahiru.Vlogs_SL ปีที่แล้ว

      @@dhananjalibandara4968 whats app poddak enawada

  • @MiyuruSTravelLife
    @MiyuruSTravelLife ปีที่แล้ว +5

    අයියේ මාත් දැන් රුමේනියා ඉන්නේ කොහොමද මං දැන් international කරගන්නේ..🥺

  •  15 วันที่ผ่านมา

    Kohomada obawa sambanda kara ganne

  • @uzmanoo1
    @uzmanoo1 ปีที่แล้ว +1

    Ayye visit visa eken evilla meka patan ganna puluwanda?

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Ehema beee .issrahata botl partner kenek wenna agreement gahanna yanne man .. ethakota kankwe 100 unath mama gaw ajob denma puluwan

    • @uzmanoo1
      @uzmanoo1 ปีที่แล้ว

      @@SHEINKINGSRL ok good, e agreement eka gahala video update karanna

  • @SugandikaFernando-i9z
    @SugandikaFernando-i9z ปีที่แล้ว +1

    Apith balan inne aiya gannakan

  • @roshandisanayaka6785
    @roshandisanayaka6785 ปีที่แล้ว

    අයියේ මම ඉන්නෙ කුවෙට් වල ගෙදරක ඩැයිවින් වලට ආවේ.මට මෙහෙ ඉදලා රුමේනියා එන්න පුලුවන් ද විස්තර කියන්නකො

  • @sandunmadhusanka969
    @sandunmadhusanka969 ปีที่แล้ว +2

    Oyata call gannawa aiye oya answer karanneth na msg walata reply th na.

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Parakku wela hari karanawa mokda godak ewata free una welawata karanawa . Online awa welawata kauru hari kaloth ewalema karanawa .

  • @SugandikaFernando-i9z
    @SugandikaFernando-i9z ปีที่แล้ว

    aiye ikmanata unskill job set ekak one

  • @DananjayaBandara-t8i
    @DananjayaBandara-t8i ปีที่แล้ว

    Komada oya sambanda karaganne bro

  • @danuskasamira5009
    @danuskasamira5009 ปีที่แล้ว +1

    Txi වලට ඵන්නපුලවන්ද

  • @udayagayashan7895
    @udayagayashan7895 ปีที่แล้ว

    Oyawa sambanda kara ganna puluwan durakathana ankaya denawada

  • @SunandaSilva-b2s
    @SunandaSilva-b2s หลายเดือนก่อน

    Mata driving license aka hadaganna ona udaw karanna

  • @gayatharanga8361
    @gayatharanga8361 ปีที่แล้ว

    මට truck driver job එකක් හොයලා දෙන්න pls

  • @pubudumahesh1685
    @pubudumahesh1685 ปีที่แล้ว

    License eka kohomada Internationl karaganne

  • @craftofarts8688
    @craftofarts8688 ปีที่แล้ว

    අයියෙ Contact කරගන්නෙ කොහොමද ඔයාව.

  • @KasunNeranjana-n6w
    @KasunNeranjana-n6w ปีที่แล้ว +1

    Kohomada contract karanne

  • @suriyamaxkakashi9031
    @suriyamaxkakashi9031 ปีที่แล้ว

    Bolt ayatanayema job tiynwada aiye taxi driving

  • @Travelineurop
    @Travelineurop ปีที่แล้ว +1

    අයියේ ඔයා සම්බන්ධ කරගන්න පුලුවන් Number දාන්න පුලුවන් ද.

  • @pasindufernando5605
    @pasindufernando5605 ปีที่แล้ว

    Aiye hotel ,restaurant job nadda?

  • @madushadilranga2053
    @madushadilranga2053 ปีที่แล้ว

    Part time කරන්න තහනම් කියනවා නේද ඒ ගැන නීතිමය තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @darshanaranathunga3290
    @darshanaranathunga3290 5 หลายเดือนก่อน +1

    අයියෙ delivery rider part time කරන්න පුලුවන්ද රුමේනියාවේ.

  • @maldives6531
    @maldives6531 ปีที่แล้ว

    ID ganna kalin car ekak duwanna puluwanda

  • @ManojBalasooriya-d7d
    @ManojBalasooriya-d7d ปีที่แล้ว +1

    Hariyanna ona ekak ❤❤

  • @dammikumari2396
    @dammikumari2396 ปีที่แล้ว

    Ganu lamaita nadda partaeim

  • @prasadbuddhika7623
    @prasadbuddhika7623 2 วันที่ผ่านมา

    Mata podi wisthara tikak danaganna one contact no eka denna puluwanda

  • @bhagyasamadhi4939
    @bhagyasamadhi4939 ปีที่แล้ว +1

    Oya rate work permit thiyena ayata part time karanna puluwanda?

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      eka tanai meken kiwew

    • @KavindaRanathunga
      @KavindaRanathunga 6 หลายเดือนก่อน

      ​sathutui malli.ratata watina puthek oya

  • @KanishkaDeshan-z5j
    @KanishkaDeshan-z5j 11 หลายเดือนก่อน

    Aiye man enneh romenia.. oyawa contact karaanneh kohomad..

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  11 หลายเดือนก่อน

      Mwhatsapp ekata ganna

  • @kasun673
    @kasun673 3 หลายเดือนก่อน +1

    Nambar akak dennako ayiye

  • @sadiyavlogs0315
    @sadiyavlogs0315 ปีที่แล้ว +1

    Brother mata kohomahari oyawa contack karaganna one

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Mata whatsapp ekata sms karada

    • @sadiyavlogs0315
      @sadiyavlogs0315 ปีที่แล้ว

      @@SHEINKINGSRL ne mn sms demme ne no eka nene oyage

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 ปีที่แล้ว +1

    ඔහේ ව්ලවන්න ඔය රටේ ලයිසන් එක තියෙන්නෙ ඔනේ නේද..?

    • @SHEINKINGSRL
      @SHEINKINGSRL  ปีที่แล้ว

      Nee lankwe eka international karagattama puluwan

  • @buddhimadumali386
    @buddhimadumali386 ปีที่แล้ว

    Aluth unskill job nadda.

  • @annephilipiah1455
    @annephilipiah1455 ปีที่แล้ว +1

    Girls la thiyana parttime jobs monawada

  • @askmusic8996
    @askmusic8996 ปีที่แล้ว

    unskill jobs awot kiyanna brother

  • @shehan9602
    @shehan9602 7 หลายเดือนก่อน +1

    ඔහේ ඇවිල්ලා අපිට ලයිෂන් දාන්න පුලුවන් නේද.

  • @ruwanibuddhika1895
    @ruwanibuddhika1895 ปีที่แล้ว +1

    Machan oyaga mobil nombara dannako

  • @mithunsanjan8523
    @mithunsanjan8523 ปีที่แล้ว +1

    Macho nb dapanko

  • @sllalhub-8397
    @sllalhub-8397 7 หลายเดือนก่อน +1

    4n nabare dana

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว

    නියමයි සහෝදරයා

  • @surangakumara2350
    @surangakumara2350 ปีที่แล้ว +1

    💯🙏❤️❤️

  • @nelum3763
    @nelum3763 ปีที่แล้ว

    Ela

  • @subhashinimadhushanka3209
    @subhashinimadhushanka3209 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️