සියලු විද්‍යාවන් පරදවන බුදුදහ‌ම ගැන කළ ප්‍රායෝගික අත්හදා බැලීම මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The video explains the most complex Buddhist theories in simple and practical manner using an experimental arrangement

ความคิดเห็น • 158

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 5 หลายเดือนก่อน +7

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් හරිම වැදගත් තවත් මෙවැනි වැදගත් වැඩසටහන් කරගෙන යාමට හැකි වෙිවා සුභ පතමි

  • @nshan2592
    @nshan2592 11 หลายเดือนก่อน +27

    බුදුදහම විද්‍යාව සම්බන්ධ කරගෙන කතාකිරීම
    ඉතාමත්ම හොඳයි..... හොඳ පැහැදිලි කිරීමක් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ඔබතුමාට ප්‍රඥාව ලැබේවා...🌼.

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +4

      ස්තුතියි ඔබට

    • @js3fy57
      @js3fy57 12 วันที่ผ่านมา

      @@mahindapathirana හරි මේ තර්කය විද්‍යාත්මක පදනමකින් හිතන්න... ලෝකයේ මිනිස්සු යහපත් හා අයහපත් ලෙස වර්ග කරන්න පුළුවන්. ඒ සදහා විද්‍යාත්මක හේතු බලපානවා. විද්‍යාත්මකව මිනිසාගේ බුද්ධිය හා හැසිරීම වැනි ලක්ෂණ රදා පවතින්නෙ ජාන මතයි.නමුත් බුදුදහම මගින් ලෝකයේ යහපත්,බුද්ධිමත් මිනිසුන්ව සමාජය තුළින් ජෛව විද්‍යාත්මකව ඉවත් කරනවා... එය මේ ලෝකයට අහිතකර ලෙස බලපානවා... 🔥විශේෂයෙන් ම ලංකාවට...💥

  • @rajeewa1618
    @rajeewa1618 6 หลายเดือนก่อน +7

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්.. දීර්ඝායුෂ ලැබේවා

  • @ashokakumudini8266
    @ashokakumudini8266 11 หลายเดือนก่อน +21

    ඔබතුමාට ඉතාමත්ම ස්තූතියි .මම හැමදාමත් බලාපොරොත්තු වුනා විද්‍යත්මකව බුදු දහමෙ හරය සරලව විමසා බලන කෙනෙක් ගැන. මම විද්‍යාව උගත් කෙනෙක් නොවෙයි. ආගමික නොවන සරල විද්‍යතමක පැතිකඩක් මෙහි තිබිය යුතු බව විශ්වාසකලා. දිගටම කරගෙන යන්න.මෙක තමයි අද ඉන්න පරපුරට අවශ්‍ය.එමගින් තමයි මේ දහමේ සංසිද්ධි ලෙහාගන්න පුළුවන් .හේතුව බුදුදහම අහලා විශ්වාස කරමින් අදහන දහමක් නොවන නිසා.ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +1

      ස්තුතියි අදහස්වලට

  • @dssobandula2001
    @dssobandula2001 11 หลายเดือนก่อน +40

    බෞද්ධ දර්ශනය බුද්ධිමත් මිනිස්සුන් සදහාය. මෙම වැඩසටහන අගය කරමි.

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +3

      ඔබට ස්තුතියි

    • @samarasirikariyawasam2090
      @samarasirikariyawasam2090 4 หลายเดือนก่อน

      Simple explanation of an advance phenomenon.I appreciate this very much.

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน +1

    ඔබට බොහෝම ස්තුති අවබෝධය ලබා දීම පිලිබද..

  • @user-ux4se1sn1u
    @user-ux4se1sn1u 7 หลายเดือนก่อน +3

    බොහෝම බොහෝමයක් සතූතියි

  • @mallicreations1146
    @mallicreations1146 11 หลายเดือนก่อน +12

    ඔබතුමාට ඉතාමත්ම ස්තූතියි බුදුදහම විද්‍යාව සම්බන්ධ කරගෙන කතාකිරීම

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

  • @geethakanahera4429
    @geethakanahera4429 9 หลายเดือนก่อน +4

    ඔබ ගැන අලුතින්ම හදුනාගැනීම ගැන මම ආඩම්බර වෙනවා, බුදුන් වහන්සේ ගෙ සරණයි

    • @mahindapathirana
      @mahindapathirana  9 หลายเดือนก่อน

      ඔබතුමාටත් තෙරුවන් සරණයි.

  • @sumedapala4128
    @sumedapala4128 4 หลายเดือนก่อน +1

    වටිනවා, සරලයි පැහැදිලියි විස්තර කිරීම

  • @usermannim1234
    @usermannim1234 10 หลายเดือนก่อน +2

    ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක්. දිගටම කරගෙන යන්න.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน +8

    ලොවටම එකම ව්‍යවස්ථාව බෞද්ධ ව්‍යවස්ථාව පමණි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @ArunaNamal
    @ArunaNamal 11 หลายเดือนก่อน +2

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน +4

    පට්ච්ච සමුප්පාදය ගැන ගැඹුරු විග්‍රහයක් සරල උදාහරණයක් මගින් පෙන්වාදීම අගයමි. තවත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙමි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා . තෙරුවන් සරණයි .

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි.

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 หลายเดือนก่อน

    පටිච්චසමුප්පාදය ගැන අපුරු විග්‍රහයක් . ඔබතුමන්ට තෙරුවන් සරණයි !

  • @WasanthaKumara-qm4mm
    @WasanthaKumara-qm4mm หลายเดือนก่อน

    වටිනා අදහසක්

  • @user-cz4nw3ev7o
    @user-cz4nw3ev7o 4 หลายเดือนก่อน

    namut budu itihaasaye siyalu mithyaawan oba adahanu leabe....

  • @askban9318
    @askban9318 5 วันที่ผ่านมา

    Very excellent explanation. Thank.

  • @duolingofan1753
    @duolingofan1753 11 หลายเดือนก่อน +6

    This is incredible. It's amazing how you connected these two giant principles into one.

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 3 หลายเดือนก่อน

    Excellent

  • @chitraranhotigamage400
    @chitraranhotigamage400 10 หลายเดือนก่อน +1

    බුද්ධ දර්ශනයේ හරය මෙවැන් විද්‍යාත්මක කෝණයෙන් විග්‍රහ කිරීම වටිනවා.
    මෙම ගවේෂණය ඉදිරියටත් කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි.

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 19 วันที่ผ่านมา

    Excellent thanks. 😮

  • @jsyanthapem3836
    @jsyanthapem3836 หลายเดือนก่อน

    බුදු සරණයි සර්

  • @thissadissanayaka865
    @thissadissanayaka865 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ උත්සාහය අගය කරමි ,එහෙත් "පටිච්ච සමුප්පාදය" එකකි ,"පටිච්ච සමුප්පාද ධර්ම" අනෙකකි ,කෙනෙකුට යමක් තේරුම් කර දීම සඳහා පලමුව යම් වේදිකාවක් තනා ,උපමා උපමේය ආශ්‍රයෙන් කලයුතු බව තේරුම් ගත් ලොව පහල වූ එකම උත්තරීතර බුද්ධිමතා බුදුන් වහන්සේ පමනි ,එහෙත් එම තනා දුන් වේදිකා ,ඉනි මං,පහුරු,උපමා ,ගුරු කොට ගෙන ,එයම සත්‍ය බව වටහා ගෙන ඒවා වටා කතා ගොතමින් අප්‍රමාන දෘෂ්ටි ,රාමු තනමින් දහමේ යටින් ඇති අරුත වටහා නොගෙන සිටීම නිසා අවුලෙන් අවුලට පත්වී සිටිති ,මිනිසාගේ මනස යම් දෙයක් තේරුම් ගන්නේ තවත් යමක් සමග සංසන්දනය කිරීමෙන් පමනක් බවත් ,එය සිදුවන ආකාරය කිසිවකුට විස්තර කරදීමට නොහැකි ය,එය" පටිච්ච සමුප්පාදය "වේ ,මේ බව පෙන්වා දීමට ගෙනෙන උපකරනය පටිච්ච සමුප්පාද ධර්ම වේ , එනම් තමන් රස බැලූ සීනි වල රස තව කෙනෙකුට විස්තර කර දිය නොහැකි නිසා තවත් එවැනි රස ඇති ද්‍රව්‍ය සමග සංසන්දනය කර කියනවා වැනි ය ,බාහිර බෙෘතිකය ඇතැයි සිතා කියන සියල්ල නි⁣ෂේධ වන අතර "මම"අතහැර ,අමතක කර,නොසලකා හැර කියන කතා සියල්ල සම්මුතියට ගැලපී හොඳින් පෝෂනය වෙමින් ගලා යන අතර රස විඳීමට හැකි අසන්නන් කුල්මත් වෙමින් තව තවත් ඉල්ලන ස්වභාවයක් ඇතිවෙයි,බුදු පියාණන් කියා දුන්නේ එය නොවේ ,පටිශෝත ගාමී ක්‍රියා පිලිවෙතකි.

    • @nitrogsm4126
      @nitrogsm4126 11 หลายเดือนก่อน

      ඔබ හරි 👍

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 10 หลายเดือนก่อน

      නිවන් දැකීමට කුසල මූල ලෝකෝත්තර පටිච්චසම් උපාදාය අවබෝද කරගත යුතුයී.මුලු ලෝකයම පටිච්ච සම් උපාදයම තමයී.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 หลายเดือนก่อน

    .. උමන්දාවේ දේසනා වගේ අපිට තේරුනා.. ඔබතුමාට නොතේරෙන එක අවිල

  • @justindesilva8186
    @justindesilva8186 11 หลายเดือนก่อน +4

    බුදු දහම විද්වෙන් තේරැම් කල හැකි බව තේරැම් කිරීම ගැන තුති.

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 10 หลายเดือนก่อน

      බුදුන් අග්ගජ්ජ සූත්‍රයේ ලෝකය පුතුවිය නිර්මානය දෙසා ඇත.
      ලෝකය නිර්මාත්තු මිනිසා බව බුදුන් දෙසා ඇත.

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 4 หลายเดือนก่อน

    🙏🙏🙏 Appreciate you Mr. Pathirana , explaining some essences of the Buddhist Philosophy too.

  • @lakmalisilva6678
    @lakmalisilva6678 11 หลายเดือนก่อน +1

    මෙච්චර වටිනා ධර්මයක්, වර්තමාන සංඝරත්නය විසින්ම විනාශ කිරීම හරිම අපරාධයක් . සියලුම විහාරවල සිටින හාමුදුරුවරු භාවනාවට යොමුකිරීමේ වැඩපිලිවෙලක් මහානායක හිමිවරුන්ගේ අවධානය යොමුවිය යුතුය

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 10 หลายเดือนก่อน

      බුද්ද සාසනයේ බාවනා තිබෙන්නේ සෝවාන් පල ලාබියාටයී.ල.ව්කික බාවනා තිබෙනවා .එයත් සුගතිගාමි වෙන්න පුලුවන්,බුද්ද සාසනයේ නොවේ.

    • @nisalaarana7033
      @nisalaarana7033 4 หลายเดือนก่อน

      ප්‍රතිපදාව පුරන්නේ නම් මේ මහත්මයා කියන තැන අවබෝධ කල හැකියි.ඉතාම පිරිසිදුව මේ මහත්මයා එය විස්තර කරන ආකාරය ඉගැන්වීමක් පමනක් නොව අවබෝධයෙන්ම කරන ලද්දක් බැව් පෙනේ.
      හැබැයි ඕනෑම දේකට ස්වාමීන් වහන්සේලාට බනින මානසිකත්වයක් ඇති කෙනෙකුට මෙය අවබෝධ කල නොහැක.
      සම්මා වාචාව නැති නිසාය.
      බලන්න මේ මහත්මයා ගේ වචන වල ප්‍රිය මනාප බව.
      මේ වචන වල සහ පැහැදිලි කිරීම තුලම, ශීල සමාධි ප්‍රඥා ගුන දකින්නට උත්සාහ කරන්න.
      බුදු දහම බුද්ධිමත් අයට පමණයි.මහින්ද පතිරණ මහත්මයාණෙනි,ප්‍රාතිහාර්ය පා පිරිනිවන් පාන්න.තෙරුවන් සරණයි !

  • @susilgunaratne4267
    @susilgunaratne4267 11 หลายเดือนก่อน +1

    Your practical attempt clearly shows the inter dependence of two entities at the STATIC equlibrium.
    But not how a system in DYNAMIC equlibrium when inner elements of the individual parts being changed. Of course it's not easy to show with rigid materials. For instance imagine weight of one pencil bundle being increased with time, then equlibrium won't be sustain unless equal growth at the other bundle, the structure of the system needs to be changed gradually.
    There's an important lesson here, when we direct our thoughts on some action our inner mental system keep up with us to support the success of that our particular action.
    So the 'Paticha Samupadaya' ☆ functioning.
    All of the ancient Eastern Philosophies have promoted this phenomenon.
    For instance Chinese 'Yang & Ying' concept.
    It seems that Importantness of understanding of ☆PS faded now in mainstream Buddhist culture, instead craving for the supporting material without knowing HOW we should learn those materials to attain ' Nirvana' or ' Shunnathawaya'.

  • @sumittaappuhamy6213
    @sumittaappuhamy6213 11 หลายเดือนก่อน +3

    Very good explanation

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg 11 หลายเดือนก่อน +1

    Super

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 10 หลายเดือนก่อน

    Very interesting Thanks

  • @adeeshaiman
    @adeeshaiman 11 หลายเดือนก่อน +1

    nice bro

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vishvaw7528
    @vishvaw7528 11 หลายเดือนก่อน

    වැරදීමක්

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 2 หลายเดือนก่อน

      Waradheema kiyala dhennako? Agayakarami penwaa dhunnoth. Mama dhanuma soyaa yana kenek.

  • @thennapita
    @thennapita 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chitragunawardana3815
    @chitragunawardana3815 2 หลายเดือนก่อน

    May you be Well and Happy!

  • @champahegoda2894
    @champahegoda2894 4 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @nandanaparanavithana4942
    @nandanaparanavithana4942 10 หลายเดือนก่อน

    Excellent. I respect you ❤

  • @kumarasiribadanasinghe8326
    @kumarasiribadanasinghe8326 4 หลายเดือนก่อน

    මෙවැනි කතිකාවක් ශ්‍රවණය කිරීම මනස ප්‍රබෝධමත් වීමට හේතුවේ

  • @sirinandaperera2388
    @sirinandaperera2388 11 หลายเดือนก่อน

    බුද්ධයනු ආගමක්දේශණා කල පූජකයකු නොවේ. බුද්ධ යනු ලොකයට පලමුවරට විශ්වයේ පවතින විද්‍යාවලොවට පලමුවරට ඉදිරිපත්කල ලොකයේ පහලවූ පලමු විද්‍යාඥයායි. එමනිසයි ලෝකවිදූ කියා අපේ හෙලෙයෝ ඇමතුවේ. අපේ ලෝකය පවතින්නේ රූපය නිසයි රූපයක් නැති කල්හි ලෝකය නිරෝධවේ ඔබ තුමාට ප්‍රඥා ඇස පහල වේවා.

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 11 หลายเดือนก่อน +3

    භෞතිකත්වය විනිවිද දැකීම යථාර්ථය බවට පත්වීමට උපාකාරයකි.
    වේනස් වන ශක්ති ස්වභාවයන්ගේ නිර්මිතයක් වන භෞතිකත්වය පිළිබඳ අවබෝධය තම ආධ්‍යාත්මික නිවීම වේ.

  • @RathnaCyril
    @RathnaCyril 11 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @dinukkarunanayake3921
    @dinukkarunanayake3921 10 หลายเดือนก่อน

    මෙම වැඩසටහන තවදුරටත් ඉතාම කුඩා අංශුව පරමාණුව සම්බන්ධ කරගෙන විග්‍රහ කලා නම් තවත් සාර්ථක වෙනවා ඉතාම කුඩා අන්ශුව වන පරමාණු ව පවා බෙදා වෙන්කල ආකාරයට විග්‍රහ කළා නම් තවත් වඩා ප්‍රායෝගිකයි මොකද විද්‍යාත්මක කෝන යෙන් ඇසින් බලන අයට මෙය වඩා තවත් ගැඹුරුට වටහාගැනීමේ ශක්තියක් වේවි❤❤

  • @nitrogsm4126
    @nitrogsm4126 11 หลายเดือนก่อน +2

    👍🙏🙏🙏
    Trilaksanaya අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස විග්‍රහ කරන වා නම් එය තමයි නිවැරදි

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      මේ තුන ගැන වෙනම වීඩියෝවක් කරනවා. එතකොට කතා කරමු

    • @bsp910
      @bsp910 11 หลายเดือนก่อน

      වා හරකගෙ ගෝලයෙකුත් ඇවිත්නෙ.
      😁😁

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 10 หลายเดือนก่อน

      ​@@bsp910 දර්මය ගුරුවටයා කරගන්න බුදුන් දෙසුවේ.පුද්ගල සරන නොවේ.ආර්‍ය අපවාද මහා බායානකයී.

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 10 หลายเดือนก่อน

    Thanks.🙏🙏🙏

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 2 หลายเดือนก่อน

    අද ඇමරිකාවෙ නාසා (NASA) ආයතනය පවා බුදුන් දේශනාකළ විශ්වයේ ආරම්භය, පැවතීම, අවසානය ගැන කියූ දේවල් පිලිගෙන තියනවා.

  • @huvindinudaya6457
    @huvindinudaya6457 4 หลายเดือนก่อน

    කොතරම් අගනා පැහැදිලි කිරීමක් ද....තෙරුවන් සරණයි ඔබතුමා ට....

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 11 หลายเดือนก่อน +2

    විවිධත්වය තුළින් ඒකීයත්වය පිලිගන්නා ත්‍රිලක්ශනය ගැඹුරින් පැහැදිලි කරන ඔබතුමාට තෙරුවන් සරණයි ඒත් බටහිර ච්න්තනයේ දේශපාලකයන් පිටුපසින් යන්නේ කිමද නොතේරේ

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 10 หลายเดือนก่อน

      තිලක්ශනය යනු.අනිච්ජ,දුක්ක,අනත්ත වේ.මෙතුමා එය නිවරදිව ප්‍රකාශ කර නැහැ.

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 7 หลายเดือนก่อน +1

    Respect ❤🫡

  • @tennakoonkatupulle2420
    @tennakoonkatupulle2420 4 หลายเดือนก่อน +1

    ඉතාම සතුටුයි ඔබ තුමාගේ පැහැදිලි කරදීමට
    ඒත් මට පරස්නයක් තියෙනවා.
    පැවැත්ම යනු වෙනස් වීම නම් වෙනස් වීම නැවතුනහොත් නොව නැවත්වුවොත් එතන සුන්‍යයිද (පහනහි දැල්ල නිවු සේ බව) එසේ නම් එය ස්තිරද නිවන යනු එයද

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      වෙනස්වීම නවතින්න නම් සංස්ඛාර අවසන් කරන්න වෙනවා. අසංඛත තත්ත්වයක් එන්න ඕන. නිවන එයයි.

  • @mediwakasarana4037
    @mediwakasarana4037 3 หลายเดือนก่อน

    අයිසැක් නිවුටන් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ මෙන්න මේ දර්ම කරුණ මූලික කරගෙන

  • @justindesilva8186
    @justindesilva8186 11 หลายเดือนก่อน +1

    The most important statement here is that paticcasamuppada is becoming without substance . That is a being in samsara.

  • @alibababa366
    @alibababa366 4 หลายเดือนก่อน

    තව දෙයක් කියන්න ඕනි බුදුන්වහන්සේගේ දර්මය තියෙනවා කියන්නත් බැ නෑ කියලා කියන්නත් බැ. තියෙනවා කියන තැනම නැතිවෙනවා නැතිවෙනවත් සමග නැවත හට ගන්නවා. ඔබේ කිඋව අන්ත දෙකත් පිළිතුරක් ලැබේවි ගැබුරින් හිතන්න අත්හරින්න එපා තවත් ගැබුරු මනසින් දකින්න. එතකොට ගොඩක් දේවල් හෙමින් අත්හරින්න හිතේවි. මා සාමාන්‍ය පෙලවත් සමත් නෑ නමුත් මා ජීවිතේ ගියත් අතනොහරින බුදු දහමේ ගැබුරු දර්මය සමග සිත් පරම්පරාවක් මනසේ තැම්පත් උනා. කර්මය මා අවබෝද කරගත් විදිය ඔබ‍ට කිවොත් ඔබ දවස් 10ක්‌ හිතුවොත් ඔබ‍ට යමක් තේරෙන බව මට විශ්වාස යි . නමුත් ඔබ‍ පිළිගන්නේ නෑ. මොකද ඔබ අන්ත දෙකක් හිතේ තියාගෙන ඉන්නේ දෙකම අත් හැරලා මැදට අවොත් මැදත් දෙපැත්තේ පවතින + ත් අත්හැරලා _ත් අත් හැරලා මැදට අවොත් ඔබ විස්වාස කරනවා බුදුදහම මොකද්ද කියලා

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      බුදුදහම මැද අන්තය ගන්නෙත් නැහැ. මෙතන අන්ත දෙක ගැන කියන්නෙ සාමාන්‍ය ලෝකය ක්‍රියාත්මක වෙන විදිය

  • @Malife12
    @Malife12 10 หลายเดือนก่อน

  • @HeenbandaSantha
    @HeenbandaSantha หลายเดือนก่อน

    Oba tuma බෞද්ධයන්ට ලැබුණු budunge දායාදය yk

  • @khp7425
    @khp7425 10 หลายเดือนก่อน

    මෙය ඇතිකල්හි මෙය වෙයි
    මෙහි ඉපදීමෙන් මෙය උපදී
    මෙය නැතිකල්හි මෙය නොවෙයි
    මෙහි නිරෝධයෙන් මෙය නිරුද්ධවෙයි.
    ඉමස්මිං සති ඉදං හෝති
    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං නහෝති
    ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති. නමෝ තස්ස භගවතෝ අරහතෝ සමිමාසමිබුද්ධස්ස.

  • @Ruwani-m7g
    @Ruwani-m7g 11 หลายเดือนก่อน +3

    බුද්ධදර්ශනය යනු ස්වබාව දහමයි

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 9 หลายเดือนก่อน

    Every action as a reaction that is correct but Buddha explain how to exit the sansara

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 9 หลายเดือนก่อน

    ආපෝකවාදය තුළ දෙකක ගැටුමක් කතා කරනවා. උදා . හෙගල් - වින්නානික. මාක්ස් - බවුතික .පැහැදිලි කරන්න .

  • @damilairangani3307
    @damilairangani3307 11 หลายเดือนก่อน +6

    මේවැනි වැඩ සටහන් නැවත දාන්න

  • @erandaudana4280
    @erandaudana4280 3 หลายเดือนก่อน

    sir,
    Hodata pahadili karannawa. Bohoma pin 🙏
    Kachchana goththa suththa gana liyapu potha mona Hamuduwangeda? Kiyawanna asai...

    • @mahindapathirana
      @mahindapathirana  3 หลายเดือนก่อน

      සූත්‍රය ඔන්ලයින් කියවන්න පුළුවන්. මට මතක නැහැ මෙතන පොතක් කිව්වද කියල.

  • @NK_ONLINE
    @NK_ONLINE 11 หลายเดือนก่อน +3

    සර් ඔහොම එකිනෙක මත රදා පවතින මෙකැනිසම් එකක් පවතින්න හේතුව මොකක්ද?

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +1

      නිරන්තර නිර්මාණය වීමට එය අත්‍යාවශ්‍යයි. නැතිනම් පවතින්න බැහැ

  • @Arunaloku
    @Arunaloku 10 หลายเดือนก่อน +1

    නිවන යනු මේ වෙනස් වීමේ ගුණය නැවැත්වීමද? බුදුන් වහන්සේ එය නැවැත්වූයේ කෙසේද? එය නැවැත්වීමෙන් එතුමන් සැබවින්ම අපේක්ශා කලේ කුමක්ද?

    • @mahindapathirana
      @mahindapathirana  10 หลายเดือนก่อน

      මම හිතන්නෙ නිවන කියන්නෙ මේ වෙනස්වීම මෙහෙයවන ගාමක ශක්තිය අවසන් කිරීම. එවිට සංසාර චක්‍රයෙන් අප ඉවතට විසි වෙනවා

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 11 หลายเดือนก่อน

    අර හොයාගත්ත alian ලා අග්ගන්‍ය සුත්‍රයත් එක්ක සම්බන්ද කරලා දැම්මනම්. තව පිරිසක් ගන්න පුලුවන් සර්❤

    • @nawatime_titha
      @nawatime_titha 11 หลายเดือนก่อน +1

      හිමින් දේශපාලනමය පනිවිඩයකුත් දෙන්න පුලුවන්....😂😂😂

  • @chamaraambawatte852
    @chamaraambawatte852 11 หลายเดือนก่อน

    The only answer for all is to find Supreme "Nirwana".

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 4 หลายเดือนก่อน

    මම දන්නේ නැති නිසා අහන්නේ සමහර agam වල කියනවා ha anga බේරාගන්න va දෙවියන් වහන්සේ ho allah lu me ඔක්කොම mavve කියලා . ඉතින් මවන්නේ නැතුව unge පාඩුවේ හිටියා nam me කිසිම prasnayak නෑනේ . බුදු දහමෙහි කියන්නේ සංසාර chakrayak ගැන . පටන් ගැන්ම ho අවසාන ya ගැන හොයන්න epalu chakra ya නවත්වන්න try කරන්න lu . A කියන්නේ බුදුන් වහන්සේ දන්නෙත් ne පටන් gatthe මොකද කියලා . පටන් gatthu තැන කිව්වොත් punuruppathiya බොරු වෙනවා . Mage පුද්ගලික අදහස nam svabadahama me මොනවද කරන්නේ කියලා කිසිම කෙනෙක් ta කවදාවත් කියන්න be . නමුත් මම කියන්නේ ne agam narakai කියලා මොකද agam නැත්නම් මිනිස්සු තිරිසනුන් ටත් antha වෙනවා . A නිසා තමයි a kale හිටපු brain එක තියෙන පුද්ගලයන් agam බිහි kale . Ada ඔබ සියලුම දෙනා දන්නවා හොඳ නරක ඉතින් පුළුවන් තරම් හොඳ deval අනුගමනය කරන්න . නරක deval පුළුවන් තරම් adu කරන්න . 100% කරන්න බැරි වේවි full try කරන්න .

  • @palithalahandapura2963
    @palithalahandapura2963 11 หลายเดือนก่อน +1

    සර් අපි දැන් ඕකෙන් මොකද්ද ඉගෙනගන්න ඕනනැත්තං අවබෝධ කරලා මිදී නිදහස් වෙන්න නිවෙන්න ඕන්නං දෙකක් තියෙනවා කියලා අවබෝධ කරන් හතියෙනවා දෙකම ඉවර කරන එකද නිවෙනවා කියන්නේ.

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +1

      මේකෙන් ඉගෙන ගන්න තියෙන එකම දේ ලෝකය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි කියන එක. ඒ විතරක් ප්‍රමාණවත්. එම අවබෝධය අපගේ ලෝකය පිළිබඳ ප්‍රතිචාරවලට බලපානව.

    • @bsp910
      @bsp910 11 หลายเดือนก่อน

      බොහොම හොඳ ප්‍රශ්නයක්.
      ඔහොම තේරුම් ගන්න එකත් වටිනව.
      හැබැයි සූන්‍යතාවය අවබෝධය තුලින් සංයෝජන ප්‍රහානය වෙන්නෙ නැහැ.බුදු වරු සූන්‍යත විහරනයෙන් වැඩ ඉන්නව.
      ඒක පුහුදුන්ව කරන්න බැහැ. නිර්වානාවබෝධය පිණිස අවබෝධය කල යුත්තේ චතුරාර්‍ය් සත්‍යයයි. මග සූන්‍යතාවය දැකීම නොවෙයි. ත්‍රිලක්ෂණය දැකීමයි මග. ත්‍රිලක්ෂණය කියන්නෙ වා හරකුන් කියන අනිච්ච දුක්ඛ අනත්ථ නෙවෙයි
      අනිත්‍ය දුක්ඛ අනාත්මයි ත්‍රිලක්ෂණය කියන්නෙ.

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi 2 หลายเดือนก่อน +1

    බුද්ධ දර්ශනයේ ඔබ ඔය කතා කරන ඉමට( සංඝට්ටන න්‍යායට) එහායින් තවත් ඉමක් තියෙන්න බැරිද ?
    එය අපේ පංචේන්ද්රයන් මුල් කොටගත් මනසට ( ප්රකුර්ති සිහියට ) අහුනොවන තැනක හෙවත් වෙනත් මානයක තිබිය නොහැකිද ? දෙවියන් හෝ වෙනත් අපට විග්‍රහ කළ නොහැකි යම් අදිසි බලයක් හෝ බල සමූහයක් මේ මානය තුළ නොපවතිනවා යැයි කිසිවෙකුට කිව හැකිද ? කිසිම විද්‍යාවකින්, හෝ දර්ශනයකින් මේවා මෙතෙක් නැතැයි ඔප්පු කර අැතිද ..... ?

    • @mahindapathirana
      @mahindapathirana  2 หลายเดือนก่อน

      එහෙම තිබුණත් ඒකත් පරම වෙන්න බැහැ, පටිච්චසමුත්පන්න වියයුතුයි නේද

  • @LesliThelis
    @LesliThelis 2 หลายเดือนก่อน

    BUDDA DARSHANAYA VIDYATHMAKAWA KALA WIGGRHAYA ASAA DENA THIBNATA WADA GEMBURUI . SANKIRNAI .
    PEHEDILIKIRIMA SARALANISA E LANGA PATISANDIYA YAHAPATH KARAGANNE KESEDA ????
    MEWENIMAWU WADA SATAHANAKIN NOIWASILIMATHWA BALA HINDIMI .

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 11 หลายเดือนก่อน +1

    සර්,එක් පැන්සලක් හෝ පතුල මට්ටමට කපල හිටවන්න පුලුවන්, එතැන අධාරකය වන්නෙ මේසයයි,,, ඇයි දර මිටි දෙක අර විදිහට තියල පැහැදිලි කලේ කියල හිතෙන්න පුලුවන්,,නිසා මාව තවදුරටත් පැහදිලි කරන මෙන් ඉල්ල සිටිමි,,

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +2

      මෙහෙමයි උපමාවක හෝ රූපකයක අදාළ රාමුවෙන් එපිට වලංගු නැහැ. මුහුණ සඳ වගෙ කියනකොට වගේ.

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 11 หลายเดือนก่อน

      @@mahindapathirana සර්,ස්තූතියි, ,🙏

    • @nitrogsm4126
      @nitrogsm4126 11 หลายเดือนก่อน +1

      මම දැනුවත් විඳිය ට බට මිටි දෙකක් උපමා කර දේශනා කර තිබෙන්නේ නාම රූප පිළිබඳ වයි

    • @prasannaindika1458
      @prasannaindika1458 10 หลายเดือนก่อน

      ​@@nitrogsm4126මාත් හිතන්නෙ එහෙමයි

  • @lasanthaperera120
    @lasanthaperera120 11 หลายเดือนก่อน

    Buddha darshanaye sandahanwena sankara ,vingchana, nirwana..yanu padarthayema swabawayakda.

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      නිර්වාණ හැර අනිත්වා පදාර්ථයේම ස්වභාව තමා. නිර්වාණ කියන්නෙ පදාර්ථය අහෝසි වීම

    • @lasanthaperera120
      @lasanthaperera120 11 หลายเดือนก่อน

      @@mahindapathirana sankara ,vingchana thawaya nirwana wanne kumak nisada sir.

  • @sunilperera2643
    @sunilperera2643 3 หลายเดือนก่อน

    Pbbperera

  • @nandanawagaarachchi2971
    @nandanawagaarachchi2971 11 หลายเดือนก่อน

    How does this example explain the origin of lobha, dwesha and moha which leads to dukkha. How does this example eradicate dukkha which is the end result of paticchasamupada cycle. In other words by understanding this principle how does one understand dukkha and go beyond worldly suffering. There is another explanation to this valuable example by Maha Sariputta thera. This example explains the dependant origination of dukkha. It does not explain Annicca. As Mahayana philosophers like Nargarjuna’s emptiness literally explains nothing-ness meaning no- thing can not be explained by this example as the presenter explains.

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      Thank you for the question. In fact, lobha, dvesha etc, or anything for that matter, dependantly originate. That means, they come under the purview of similie above. With regard to eradicating dukkha, first step in the correct direction is that we need to understand it dependant origination. Understanding dukka in that manner itself relieves us of some suffering, for such understanding addressess the cause of dukka. But, final relief lies in the ultimate understanding, in fact, understanding from within, not as knowledge, rather as Buddha said, පච්චත්තං වේදීතබ්බෝ.

  • @SamanthaPannila-lm5nt
    @SamanthaPannila-lm5nt 2 หลายเดือนก่อน

    වනේ අන්ද ගජෝ

  • @dilannayanajith3435
    @dilannayanajith3435 11 หลายเดือนก่อน +1

    ස්තිර පදාර්ථයක් නැතුව හැමදේම වෙනස් නම් ශුන්‍ය නම් අපි ඉපදුනේ ඇයි අපිට හිතක් ආවේ ඇයි අපි මේ හැම දේම කරන දේවල් කලිං පටිච්ච සමුපාදයට දාන්න පුළුවන් ඒම කලොත් අපි ජීවත් වෙන එකට පවා තේරුමක් නෑ අපි මොකක්ද කරන්න ඕන
    ඉන්න ටිකේ ආතල් අරන් මැරිලා යන්න පුළුවන් ඕක අවබෝද කරන් ඔහේ ඉන්න පුළුවන් ඒ දෙකේම වෙනසක් නෑ ඊට ඊට වඩා තේරුමක තියනවද ඒ මොකක්ද

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +2

      ස්ථිර පදාර්ථයක් නැති නිසාමයි අපි පවතින්නෙ. අපට ජීවත් වෙන්න අපේක්ෂාවක් ඇති වන්නෙ පවා ඒ නිසා. ඒක පොසිටිව් දෙයක්.

    • @dilannayanajith3435
      @dilannayanajith3435 11 หลายเดือนก่อน

      @@mahindapathirana ඔය ඔක්කොම ලිහලා බැලුවම අප පැවතීමේ පවා අවශ්‍යතාවයයක් නෑ තේරුමක් නෑ වගේ එකක් තේරෙනවා.
      ගොවියෝ වවනවා දොස්තරලා බෙහෙත් දෙනවා ගුරුවරු උගන්න්නවා හැමෝම මොනවා හරි කරනවා .ස්ටීව් ජොබ් ට්‍රිලියන ගානක කම්පැනියක් හදලා මැරිලා ගියා අයිස්ටයි හිටිලර් පවා ඉස්ස්‍ර ඇමරිකා වියට්නාම් මිනිස්සු මිලියන ගානක් මරන් යුද්ද කලා දැම් වියට්නාම් ඇමරිකන් ආරක්ෂක සහතික ඉල්ලනවා ඒම බැලුවම ඒ වගේ විශාල දේවල් කලත් දැගලුවත් පොඩි දේවල් කලත් ඇති වෙච්ච මනුස්සයට ඒවා අදාල මැරෙනකං.ඒ මනුස්සය ඇප්ලිකේදන් දාලා ඉපදුන් නෑ ඉපදුන හැමෝම මොනා හරි කල්ලා ම්රිලා යනවා හරියට කිසිම තේරුමක් නැතුවා ගම් වල මිනිස්සු අඩුම ටව්මට වත් නෑවිත් මැරිලා යනවා
      ලෝකේ අපි මිනිස්සු ගැන හැදිලා ඔක්කොම එකම සිස්ටම් එකකට රන් වෙනවා අතිමට 70-80 න් ඔක්කොම සෙල්ල්ම ඉවරයි .ගොඩක් අය පුදුම මානසික කායික දුකක් විදලා පොඩි සතුකිත් අපිට හම්බව්ලේ නැති වෙලා යනවා .
      අපි මොකක්ද කරන්න ඕන.ඇයි මෙච්චර සංකීර්ණ සිස්ටම්ෙක්කට අපි ආවේ අපි අපි මොකක්ද මේ කරනේ අපි මොකක්ද මේකේ තේරුම තේරුමක් තියනවද ඔබතුමා හිතන දේ කියන්න පුළුවන් ද

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน +4

      @@dilannayanajith3435 ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත. ඒත් අපට හැම දෙයකම මැද සොයාගත්තොත් හොඳ සතුටු ජීවිතයක්, අර්ථවත් ජීවිතයක් ⁣ගෙවන්න පුළුවන්. බුදුදහම මගින් කියන්නෙ ලෝක සත්‍ය දැක පලායෑම නෙවෙයි, ඊට සාර්ථක ව මුහුණ දීම.

    • @dilannayanajith3435
      @dilannayanajith3435 11 หลายเดือนก่อน +4

      @@mahindapathirana සතුටු ජීවිතයත් අර්තවත් ජීවිතයත් ලෝක සත්‍යට මූන දීමත් සාපේක්ෂයි ඒ සාපේක්ෂය නිසයි අර මම කිව් වගේ ඒ ඒ ස්තර වල මිනිස්සු ජීවිතේ ලිහාගත්තු තේරුම් ගත්ත හැටි ඒවා තේරුමක් නෑ කියලා ඔබටයි මටයි සරලව බැකුවත් තේරෙනවා.
      ඒ කියන්නේ ඔබ දැන් සදහන් කල අර්තවත් සතුටු ජීවතය පරම ඇත්ත විදියට ගන්න බෑ සතය නම් එකයි තියෙන්න ඕන එකිනඑකා අපි දිහා බැලුවම ඒක තේරෙනවා
      ඒම බැලුවම පරම සත්‍ය ඇත්ත ජීවතය ගැන කාටවත් අදහසක් නෑ එකම සතුට ලෝක් සතය අවබෝද කරගෙන මානසික නිදහසකින ඉන්න පුළුවන් ඔම්කොමතේරුමක් නෑ හිස් කියලා ඒත් ඒම නිකං ඉන්න නම් ඇයි මෙච්චර සංකීර්ණ සිස්ටම්ෙමකට බිලියන ගානක් මිනිස්සු එවාලා උන්ට පුදුම දුක් දෙන්නේ .ඒක ඔබ තුමාට් ඒක හොයාගත්තිත මටත් කියන්න දැන් දුන්න උත්ත්‍රෙන සෑහීමකට පත් වෙන්න බෑ.ස්තුතිය

    • @e.m.j.cekanayaka5412
      @e.m.j.cekanayaka5412 11 หลายเดือนก่อน

      @@dilannayanajith3435 බුදුවරු නොදෙසූ කරුණු
      දිනක් තථාගතයන් වහන්සේ ඇට්ටේරියා කොළ මිටක් අතට ගෙන භික්ෂූන් වහන්සේලා ගෙන් අහනවා "මහණෙනි මාගේ මේ අතේ තිබෙන කොළ ටික ද වැඩි,මේ වනාන්තරයේ තිබෙන කොළද වැඩි වඩා වැඩි" කියලා.භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා,"ස්වාමීනි,අතේ තිබෙන කොළ ඉතා ස්වල්පයයි,මේ වනාන්තරයේ අප්‍රමාණ කොළ තිබෙනවා" කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මහණෙනි, අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් දහම සහ ලොවට දෙසූ දහම අතර පරතරය.ඒ අවබෝධ කරගත් දහම මේ වනාන්තරයේ තිබෙන කොළ වලට සමාන කළොත් මේ අතට ගත් කොළ මිට වැනි ස්වල්පයක් තමයි ලෝකයාට දේශනා කරන්නේ කියලා කුමක් නිසා ද ඉතිරි කොටස දේශනා නොකරන්නෙ ? බුදු කෙනෙකු විසින් අවබෝධ කරගත් සියල්ල දේශනා කරන්නට නම් එය වටහා ගන්න පුළුවන් කෙනෙකු ඉන්න ඕනේ.තවත් සර්වඥතා ඥානය තියෙන කෙනෙක්ම ඒ කාරණය ඇහුවොත් විනා සාමාන්‍ය කෙනෙකුට ඒ කාරණා සියල්ල විෂය වෙන්නේ නෑ එය වෙහෙස පිණිස උමතු බව පිණිස දෘෂ්ටිගතිකබව පිණිස හෝ වාද විවාද තර්ක විතර්ක පිණිස පමණයි හේතු වෙන්නේ.

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 10 หลายเดือนก่อน +1

    අයතන හය තමයි ලෝකය

  • @prasadmanjuon367
    @prasadmanjuon367 11 หลายเดือนก่อน

    ඕක දැනුමක් පමණයි මහත්මයා.දැනුම තියෙන්නේ තමන්ට කියලා නැවතත් හැඟීමක් ඇති වෙනවා.මේ නිසා තමන් කියන හැඟීම තවදුරටත් තහවුරු වෙනවා.ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තවදුරටත් පවතිනවා.ඒ නිසා සසර පවතිනවා.විය යුත්තේ දාරුචීරියට බුදු රජාණන් වහන්සේ දේශනා කළ කතාව නැවත නැවත ඇසීමයි.ඒවිට නුවන මුහුකුරා ගොස් ඇති නම් මම ස්වභාවය අහෝසි වෙනවා.හරියට නෙළුම් පොහොට්ටුවට සූර්ය කිරණ වැටීමෙන් නිසි ප්‍රමාණයට එම කිරණ වැටී අවසන් වූ පසු විකසිත වෙනවා වගේ තමයි එම කතාව ඇසීමෙන් මම ස්වභාවය අහෝසි වෙන්නේ

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      හැම දේම දැනුම නේද

    • @nawatime_titha
      @nawatime_titha 11 หลายเดือนก่อน

      @@mahindapathiranaමෙය ඔබට...ඔබ සියල්ල දැනුම යයි කීවේ කෙසේද.. ? ඔබ මෙතෙක් පැහැදිලි කලේ කුමක් දැයි අමතකව ගියාද?? ඔබ උදාහරනයට ගත් දර මිටි දෙක අයින් කරාද?ඔබගේ බන අසා මා නම් අවබෝදයට පත්වී ඇති සේය..ගුරුවරයා ඔබ ලගය..ඒ පෙනෙන ඇසෙන හිතෙන දේය...ගල් කැටයක් වුවද ඔබට යමක් කියා නොදේයයි සිතේද මිතුර?? මිනිසුන්ගේ comments වලින් උද්දාමයට පත් වේදැයි ඔබදෙස බලන්න..රැවටුන මිනිසුන් අප පස ඒ..ඔවුන්ද රැවටීයනු ඇත..නොඇලෙන්න..ඔබ දැවී අලුවී යනු ඇත..මද්‍ය කියා දෙයක් නොමැත .ඒ ඔබ් අපගේ රැවටීමේ ලක්ෂය වියහැක..එය දැක ගැනීමට යාමේදී ඔබ ඉන්නේ දෙකොනම දකිමින්‍ .බරපතල ප්‍රශ්නමතකකර දමා සැහැල්ලුවෙන් දිවි ගෙවීම හොදටම සෑහේ යයි සිතේ. ඔබට මාගේ ප්‍රනාමය... 🙏🙏🤨

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      @@nawatime_titha හැම දේම දැනුම තමා. ඒක මම කියන එකත් එක්ක සංගතයි. අවසාන විග්‍රහයේ දී අපට එය දැනුමක්.

    • @nawatime_titha
      @nawatime_titha 11 หลายเดือนก่อน

      @@mahindapathirana මම තාමත් එතනමය..අවසාන විග්‍රහයක් ලෙස ඔබ තීරනයකට එලැබ ඇත.එයද ඔබගේ නොවන්නේ කෙසේද ? ජයග්‍රහණය කලවිට ඉතිරි වන්නේ වචන සහ කියමන්ය..අපමේ වැර වීරිය දරන්නේ ඒ සදහාය...බුදුන්වහන්සේත් අපව හැරදා ගොසින්ය.ඔබට වෙනත් කවරෙක් හෝ කවරක් නම් වටිනා සේ හමුවේද?ඔබගේ අවසාන විග්‍රහයේදී එය දැනුමක් නම් ඒ ඔබට ශේෂ වු වටිනාදෙයම නොවන්නේද??????

    • @mahindapathirana
      @mahindapathirana  11 หลายเดือนก่อน

      @@nawatime_titha දැනුම වටිනාම දේ නොවුනට වටිනා දෙයක්. අනිත් කියන ඒව නම් මට තේරෙන්නෙ නැ. ඔබගේ අදහස් සංගත වුනා නම්, පැහැදිලි වුනානම් පිළිතුරක් දෙන්න තිබුනා

  • @susilmanamperi7336
    @susilmanamperi7336 11 หลายเดือนก่อน +1

    පිස්සුවේ උච්චතම අවස්ථාව 😮😮

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +2

      මොකක්ද පිස්සුව බුදු දහම දැක්කත් ඇති ටිපර් වෙනවා

  • @kaluarachchigepushpakumara3699
    @kaluarachchigepushpakumara3699 4 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @xxxxc860
    @xxxxc860 11 หลายเดือนก่อน +1

    ඇත්තටම බෞද්ධ දර්ශනය සහ නවීන විද්‍යාව අතර කිසිම ගැටුමක් නෑ.. මොකද විද්යාව සහ බෞද්ධ දර්ශනය යන දෙකම කථාකරන්නේ යථාර්ථය ගැන නිසා! හැබැයි බුද්ධාගම කියන්නේ හිංදු ආගමික ඇදහිලි මිශ්‍ර ඇදහීමක්! කොටින්ම ඔබතුමාට බෞද්ධ දර්ශනය ගැන අද කථාකරන්න සහ ඒවා ලෝකෙට දෙන්න අවශ්‍ය මෙවලම් සහ තාක්ෂණය නිර්මාණය කරල තියෙන්නේත් ත්‍රිපිටකයේ තිබුන උපදෙස් අනුව නෙමෙයි විද්යඤයන් කරන ලද පරීක්ෂණ නිරීක්ෂණය සහ නිගමනය අනුවයි!

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน

      Adahili thibenne one aagame venna puluwan cristhiyani Catolika Hindu aagam walai.budun wahansege darmaya adahillak naha.budda vachanauak paasa Bala ganwalai budun wahanse deshana kale.budunge vochchanayata viddyawa Sama karanna uthsaha ganna EPA oba.eya karanna obata kohomath nohaki Bawa mathakaye thaba ganna.🌞🌍

    • @xxxxc860
      @xxxxc860 11 หลายเดือนก่อน

      @@s.n.wanigasinghe3254 සත්‍ය කියන්නේ එකක් මිස කිහිපයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ විද්යාත්මක මුලධර්ම යථාර්ථවාදී දර්ශනයක් වන බුද්ධ දේශණාවට අනුකූලයි කියලා. අනික අද අප දෙන්නාට මේ විදියට අදහස් හුවමාරු කරන්න වාසනාව ලැබිල තියෙන්නේත් නවීන විද්‍යාවච සහ තාක්ෂණයට පින්සිදු වන්න නේද?. බොද්ධ දර්ශනයත් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයත් අගය කරන අතරම සමස්ථ මිනිස් වර්ගයාගේ යහපත සඳහා විද්යාඤයන් විසින් අප්රමාන වෙහෙසක් දරා මේ නවීන තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීමවෙනූවෙන් ඔවුනට කෘතවේදී වීමචත් අමතක නොකරමු.( කෙසේ වෙතත් වර්තමානයේ මෙතරම් ගැඹුරු යථාර්ථවාදී ධර්මයක් අනුගමනය කරන්නේ ලෝක ජනගහනයෙන් 7%ක් පමණ ව්ම කනස්සල්ලට හේතුවක් නේද? හේතුව...?) දර්ශනයක

    • @xxxxc860
      @xxxxc860 11 หลายเดือนก่อน

      @pa.m-- ගඟෙන් වතුර බොමින් මුහුදට ආවඩන වර්ගයේ අකෘතඥ මිනිසුන් බෞද්ධයන් ලෙස පෙනී සිට්ම නම් ඒ උතුම් දර්ශනයටත් අවමානයක්!

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน

      @@xxxxc860 a..bawddayek newei obata therun yanne nadda amunala gahala thibenne ohuge shilpayen.ohu mithya niragamika hoo cristhiyaniyek.😁

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 11 หลายเดือนก่อน

      ඔනෑම මිනිසෙක් තම ආගමික භක්තියෙන්, යමෙක් යම් දෙයක් ,මතයක් දෙස බැලීමේදි එහි යථාර්ථය,හරය නිවැරදි තැනින් උකහාගත නොහැක.
      එදා ගෞතමයන් වහන්සේ ඉදිරිපත් කලෙත් තම ඉන්ද්‍රිය ගෝචර වන භෞතිකත්වයේ යථාර්ථය දැක,දැන ඊට අනුව විමසමින් තම ආධ්‍යාත්මික චිත්ත ශක්තිය ප්‍රඥාවෙන් පරිපූර්ණය කර ගැනීමය.
      ඊට නුතන විද්‍යත්මක දැනුම බොහෝ උපකාරයකි මම,මගේ යැයි ගත් දෘෂ්ටිය තුලින් මිදීමට. මන්ද භෞතික ශරීරයේ යථා ස්වභවයන් දැනගත හැකි වීම නිසාවෙන්, මම යනු ශක්තීන්ගෙන් එකතුවක් බව අවබෝධ කර ගත හැක. ඊට අනුව විමසීම තුලින් තම ආත්ම තෘෂ්ණාව ප්‍රහීණ කර ගැනීමට හැක.