අයින්ෂ්ටයින් තම ගුරු බෞද්ධ මක්ට ලිපි දෙකකින් කී රහස !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 129

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 4 หลายเดือนก่อน +19

    සිංහල භාෂාව හකුළුවා ප්‍රචාරය කරමින් සිංහල ජනතාවගේ දැනුම මොට කොට බුදු දහමින් සිංහලයා ක්‍රමානුකූලව ඈත් කිරිමේ මාධ්‍ය සම්ප්‍රදායට අභියෝගයක් වෙමින් විශේෂිත භාෂා විලාසයෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙවැනි කාලයක ඔබතුමා කරණු ලබන සේවය ප්‍රශංසනීයයි. තෙරුවන් සරණයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 4 หลายเดือนก่อน +7

    ඒ නිම්හිම් නොමැති ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා දහම විදර්ශනාව ලොව සුවපත් කරයි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @janakaahangama9322
    @janakaahangama9322 4 หลายเดือนก่อน +29

    මෙය ලංකාවට වඩා විදේශීය රටවලට ප්‍රචාරය කරන්න පුලුවන්නම්, දේව සංකල්පය පරයා බුදුදහම මතුවීම කාටවත් වලක්වන්නට බෑ.. ගොඩාක් ස්තුතියි ඔබතුමාට .. තෙරුවන්සරනයි

    • @ranjansinha1744
      @ranjansinha1744 4 หลายเดือนก่อน

      ජනක මහතා.. ඔබ තුමාට මෙතුමා විද්ශිකයො පිළිගන්න විඳිය කිව්ව තැන ( video එකේ ) මිස් වෙන්න ඇති. මට හිතෙන්නේ විදේශිකයන් ට නෙවෙයි බුදු දහම කියල ලංකාවේ තියෙන බුද්ධාගම වෙනුවට ( නියම ධර්මය වසා දමා ඒ වෙනුවට 98 % ක්ම ඇති වෙනත් ආගම් වල ඇති දේවල් සහ ඉස්සර ඉඳන්ම එක එක නිකායවල් වලට හා හාමුදුරුවන්ලාට ලාභ ප්‍රයෝජන ගන්න අවශ්‍ය විඳියට වෙනස් කරල තියෙන අපේ නියම ) බෞද්ධ දර්ශනය දැනගෙන , අවබෝධ කර ගැනීමට මෙවැනි හරයාත්මක දැනුම ලංකාවට තමයි වඩාත්ම වැදගත් වන්නේ කියලා මට හිතෙන්නේ..

    • @mcbond6162
      @mcbond6162 4 หลายเดือนก่อน +2

      Pl.Repeat this post with English subtitles. ..

  • @dssobandula2001
    @dssobandula2001 4 หลายเดือนก่อน +27

    බෞද්ධ ධර්මය පිළිබඳව ඔබ ඉදිරිපත් කරන මෙවැනි වැඩ සටහන් ඉතා අගය කරමි.

  • @MandawalaHimi
    @MandawalaHimi 4 หลายเดือนก่อน +18

    Excellent Putha! Continue to educate our people! You are highly qualified for this task!
    Mandawala Hamuduruvo

  • @dhammikasrinathratnayaka5897
    @dhammikasrinathratnayaka5897 4 หลายเดือนก่อน +6

    ඔබගේ උත්සාහය ඉතාමත් ප්‍රසංසනීයයි තව තවත් මෙවැනි ‌දෑ සඳහා ශක්තිය ලැබේවා

  • @ranjansinha1744
    @ranjansinha1744 4 หลายเดือนก่อน +11

    😂.. 🫵.. 👍👌💪💫💗 සුපිරි.. ජයවේවා.. !
    බුද්ධාගම නොවේ.. " බුදු දහම , බෞද්ධ දර්ශනය " උපුටා දක්වන , අවශ්‍ය අයට දැනුවත් කම වගේම අවබෝධයක් ලබාගත හැකි මෙවැනි දැනුවත් කිරීම් කිරීමට අවශ්‍ය ශක්තිය , ධෛර්යය , දැනුම ලබාගැනීමට අවශ්‍ය පරිසරය 🫵 සකස් වේවායි පතමි.. !

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 4 หลายเดือนก่อน +15

    විවටෝව විරෝචති. ධර්මය විවෘත වූ විට බබලයි. - බුදුහාමුදුරුවෝ

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 4 หลายเดือนก่อน +14

    සාපේක්ෂතාවදය බුදුහාරුවෝ දේශනා කළ එකක්. ඇතමෙක්ට බුදුදහම වහකදුරු වුයේ ඇයිදැයි ඔවුන්ගෙන්ම ප්‍රශ්න කලයුතු නොවේද?

  • @saranandathero6860
    @saranandathero6860 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පිංසිදුවන්නට ඕනි ඔබ තුමාට

  • @skyphone8133
    @skyphone8133 4 หลายเดือนก่อน +7

    ඔබගේ උත්සසය ඉතා අගය කල යුත්තේය

  • @chamindadilhan3899
    @chamindadilhan3899 4 หลายเดือนก่อน +17

    අපි යැදුම්, යාතිකා වලින් බුදුදහම හොයනවා. ඔවුන් බුදුදහමෙ ගැඹුරු සංකල්ප වටහාගෙන

    • @kalupahanapiyaratana9008
      @kalupahanapiyaratana9008 4 หลายเดือนก่อน

      ඔවුන් වජ්‍ර තන්ත්‍රයාන සම්ප්‍රදාය හරහා අපට වඩා යැදුම් වන්දනා කරනව.

    • @TxRx-sw4of
      @TxRx-sw4of 4 หลายเดือนก่อน +1

      බුද්ධිමතුන්ට වටිනා දෙයක් ලැබුණාම එහෙම තමා 👍👍

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට මාගේ ගෞරවය මේ පැහැදිලි කිරීම්වලට..

  • @chandikaepitakaduwa3189
    @chandikaepitakaduwa3189 4 หลายเดือนก่อน +11

    බුදු දහම විද්‍යාවෙන් බෞතීස්ම කිරීමට ඇතැමුන් උත්සාහ කිරීමට එරෙහිව සිදු කරන ලද ඔබතුමන් ගෙ මේ සටහන ඉතා උසස් කොට සලකමි. 🙏

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට

    • @mcbond6162
      @mcbond6162 4 หลายเดือนก่อน +1

      Bududahame samahara kotas widyawen thahauru wenawa...
      Siyalla thahauru kiremata widyawa diunu madi....

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 4 หลายเดือนก่อน +8

    Excellent explanation sir, Could you please translate that book in to sinhala and it would be more beneficial for srilankan Buddhists. Hope this kind of programmes in the future .
    Theruwan saranai

  • @indikaranasingha4496
    @indikaranasingha4496 หลายเดือนก่อน

    ඔබගේ දැනුම ඉතා අපූරැවට නිරවුල් ව ඉදිරිපත් කිරීමට මගේත් ස්තුතිය පිරිනමනවා.

  • @findmehere8137
    @findmehere8137 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි. මේ දේවල් මිනිස්සු හතර බෙදාහරනවට

  • @anuruddhav5154
    @anuruddhav5154 4 หลายเดือนก่อน +6

    ඔබගේ දැනුම ට ගරු කරමි. 😊

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට

  • @lalfernando8494
    @lalfernando8494 4 หลายเดือนก่อน +6

    Thanks lots for the presentation as you awakened my mind .

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +1

      Glad that you enjoyed it. 💙

  • @user-co4ll5eg4g
    @user-co4ll5eg4g 4 หลายเดือนก่อน +4

    You are one of the forefront educators maintaining a channel to equip our people with very important and deep subject matters in a way that will address to the heart and brain of viewers.This may be somewhat strange phenomena in a time when our most of the intellectuals tend to give more focus on accumulating wealth for themselves even betraying their leadership to their society.I am proud of you sir.

  • @user-co4ll5eg4g
    @user-co4ll5eg4g 4 หลายเดือนก่อน

    ඔබතුමා ගැන අපට ආඩම්බරයි.කාහටත් ප්‍රයෝජනවත් එසේම වඩා සංකීර්ණ දෑ සරලවත් තේරුම් යන ආකාරයට සිංහලෙන් ඉද්‍රිරිපත්වීම සාමාන්‍ය පුරවැසියාට කොතරම් සේවයක් වන්නේද යන්න තක්සේරු කල නොහැක්කමයි.
    ඒවාගේම ඔබතුමා රටට දැයට මෙන්ම බුදුදහමට කරන මෙම සේවය මුදල් විතරක්ම ජීවිතය කර ගත් අපගේ දැයට ණයගැති ඇතැම් මහා උගතුන්ටද සිතා බැලීමක් කරවන පාඩමකි.
    මෙම සේවාව තවත් ඉදිරියට කර ගෙන යමින් මිත්යාවන් ඛණ්ඩණය කරමින් ඒවා ඔසවා තබමින් ඝෝශාකරන්නන් හිස් ලූලූ අත යවන මහෞෂදයෙකු වී ඉදිරියට යාමට ඔබතුමාට ශක්තිය බලය ලැබේවා.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දැනුම අගය කරමි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n 4 หลายเดือนก่อน +4

    Obage danuma apa wage ratakata godaak watinawa deshapalanayen thorawa samajayata sewayak kirimata uthsaha karanna!! ❤❤❤

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 4 หลายเดือนก่อน +4

    ❤තෙරැවන් සරණයි Dr Pathirana❤

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @sumithariyarathna3676
    @sumithariyarathna3676 4 หลายเดือนก่อน +2

    Absolutely wow. Thank you very much

  • @justtry3905
    @justtry3905 4 หลายเดือนก่อน +16

    ඕවා නිසා තමයි සිංහළ බවුද්ධ සස්කෘතිය අවසන් කරන්න ඕනවට ඕමල්පේ සෝබිත සහ කතෝලික බලවේග , ගෝල්ෆේස් අරගලය මෙහෙයෙව්වේ , අරගළය ඉවර වෙච්ච ගමන් "අපි සිංහළ බවුද්ධ සංස්කෘතිය අවසන් කලා " කියලා ඕමල්පේ සෝබිත නරිවාදම් කියෙව්වේ . මේ රටේ සිංහළ බවුද්ධ නායකයෙක් ට මීට පස්සේ ඉඩක් නැහැ .

    • @Dasuneconomics
      @Dasuneconomics 4 หลายเดือนก่อน +2

      බුදුහාමුදුරුවෝ කිව්වේ සියල්ල නැසෙන සුලූයි කියලා... ඉතින් ක්ල්බල වෙන්න එප.. යම්කිසි දැනුමක් අවබෝධයක් ගන්නේ සිංහල යද දෙමලද ඇමරිකන් කාරයද කියන එක අදාල කරගන්න එපා.ඒක සහ්මුලින්ම බෞද්ධ ධර්ශනයට පටහැනියි.දර්ශනය තියෙන්නේ සියලු සත්වයන්ට මිසක් සිංහල බෞද්ධයන්ට නෙවේ.අපිත් ඉන්දියන් දහමක් මේ අරන් තියෙන්නේ.

    • @justtry3905
      @justtry3905 4 หลายเดือนก่อน

      @@Dasuneconomics - ඔයා තමයි කලබල වෙලා තියෙන්නේ . මම කතා කලේ දර්ශණයක් ගැන නෙමේ , මම කතා කලේ සංස්කෘතියක් ගැන .වරදක් කලහම ගෑනුන් ට ගල්ගහලා මරණ සංස්කෘතීන් තියෙන රටවල් තියෙන්නේ . ඒ එයාලගේ ආගම අනුව හැදුන එකක් . ඒ වගේම බුදු දහම ආශ්‍රයෙන් හැදුන සස්කෘතින් තියෙන රටවල් 2,3 ක් තාමත් තියෙනවා . අන්න ඒ ගැන මම කිව්වේ . මමත් ඒ එක රටක කෙනෙක් නිසා .

    • @justtry3905
      @justtry3905 4 หลายเดือนก่อน

      @@Dasuneconomics දසුන් විමලරත්න - ඔයා තමයි කලබල වෙලා තියෙන්නේ . මම කතා කලේ දර්ශණයක් ගැන නෙමේ , මම කතා කලේ සංස්කෘතියක් ගැන .වරදක් කලහම ගෑනුන් ට ගල්ගහලා මරණ සංස්කෘතීන් තියෙන රටවල් තියෙන්නේ . ඒ එයාලගේ ආගම අනුව හැදුන එකක් . ඒ වගේම බුදු දහම ආශ්‍රයෙන් හැදුන සස්කෘතින් තියෙන රටවල් 2,3 ක් තාමත් තියෙනවා . අන්න ඒ ගැන මම කිව්වේ . මමත් ඒ එක රටක කෙනෙක් නිසා .

    • @m.nmedagedara1845
      @m.nmedagedara1845 4 หลายเดือนก่อน +2

      පට්ට මචන්

    • @lakarts2336
      @lakarts2336 4 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ඊ ලග ජනපතිවරනයෙන් රාජපක්ෂ කෙනෙක්ව බලයට ගේන්න ඕන. නැත්නම් බුදුදහම විනාසයි.

  • @koralatv
    @koralatv 4 หลายเดือนก่อน +9

    සර් බුදුන් වහන්සේගේ ධර්මය අවබෝද කරගන්නවා විනා දැනුමෙන් පලක් නැහැ කියල සමහරු කියනව. දැනුම සංකල්පයක් බව සැබෑය.නමුත් සර් අපි වගේ බුද්ධියෙන් හීන අයට දැනුම නැතිව බුදු දහමේ පෙන්වාදෙන සත්‍ය තේරුම් ගැනීමට අපහසුයි. මින් ඉදිරියටත් බුදු දහම ගැන මේවැනි පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමු. එ් වගේම මහායාන සංකල්පය හා ථෙරවාදය අතර අැති වෙනස ගැනත් වීඩියො එකක් ගේනවනම් ගොඩක් පිං.🙏🙏🙏🙏🙏

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +4

      බුදුදහම දැනුමක් ලෙස භාවිතා කිරීමට එරෙහි අය තමා අපට බටහිර දැනුම ගන්න බල කරල තියෙන්නෙ. මේ නිසා තමා අපට අපේම දැනුමක් නැති වෙලා තියෙන්නෙ.

    • @koralatv
      @koralatv 4 หลายเดือนก่อน

      @@mahindapathirana එ්ක අැත්ත සර් එ්ත් මම මෙහිදී කිව්වෙ සංකල්ප මත පදනම් වු දැනුමෙන් පලක් නැහැ එ්වා බිමින් තියල.බුදුන් වහන්සේ පෙන්වා දුන් සත්‍ය තේරුම් ගන්න කියල සමහර දේශකයන් කියනව.එ් අය බටහිර ගැති අය නෙවෙයි කියලත් හිතෙනව.බුදුන් වහන්සේ දේශණා කල සත්‍ය ගැන මම හිතන්නට වෙලා දැන් අවුරුදු 10 කටත් වැඩියි.එ්ත් තවම හරි හැටි තේරුමක් නැහැ.මම වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලයෙන් බිඳක් වැය කිරීම ගැන ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @bandupalarajapaksha5207
    @bandupalarajapaksha5207 4 หลายเดือนก่อน +2

    You're great. Thank s young scientist Budusaranai

  • @jsyanthapem3836
    @jsyanthapem3836 4 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

  • @wow2337
    @wow2337 4 หลายเดือนก่อน +3

    කොහෙද ඔබ තුමා මෙච්චර කල් හිටියෙ ? එලියට ඇවිය් කතාකරන්න සුදුසුම කාලය මේ එ,ලඹිල තියෙන්නෙ. බුදුන්වහන්සේ ගේ හරි බණ පදය දේශනා කරන තැනක් ගොඩක් අය හොයනවා.මොකද හරි කොතැනද දන්නෙ නැතුව.මොකද අපිට තව ගොඩක් කල් නෑ මතව practice කරන්න සහ trial and error බල බල ඉන්න.බුදු සරණ යි !

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 4 หลายเดือนก่อน

      My congratulations 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nikhilminecraft5876
    @nikhilminecraft5876 4 หลายเดือนก่อน +2

    Excellent explanation. Thank you.

  • @panditharathnagunawardana6235
    @panditharathnagunawardana6235 4 หลายเดือนก่อน +4

    very corect idia.

  • @ro22882
    @ro22882 4 หลายเดือนก่อน +2

    Pls explain Marxism & Buddhist philosophy ❤with ur deutsche knowledge

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +3

      will do, as time permits. Thanks

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 22 วันที่ผ่านมา

    විශිෂ්ටි ඉදිරිපත් කිරීමක්...❤❤❤

  • @suminda5
    @suminda5 4 หลายเดือนก่อน +3

    I love it ... keep it up .. good work 😍

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน +1

    It's very important if you can start a new channel that would describe Buddhism

  • @ajitelectrics9220
    @ajitelectrics9220 4 หลายเดือนก่อน +1

    Well done.!!
    I think you speek doich fluently. Excellent.
    God bless you.!!

  • @eagfonseka
    @eagfonseka 2 หลายเดือนก่อน

    You sent me back to my Zurich days in the 1980s through your epistemological probe into Einstein's Law of Relativity and Hans Much's influence behind it, which all pivot on the Buddha's teaching of Dependent Arising. In the 1980s I got disillusioned with most things that used to happen in Sri Lanka in the name of Buddhism in my exposure to the dialogue I was engaged in with my Swiss-German friends. Yet I kept quiet as I found no person to share my views with. I was fascinated by your presentation as a compatriot on the same wavelength as me. I wish you more and more energy to go ahead with your effort to recover the people from the institutionalized form of Buddhism, which threatens the spiritual progress of the individual and turns him/her into a slave of a monastic aristocracy. Good luck! (Please pronounce "Hans Much" in German to ensure accuracy.)

    • @mahindapathirana
      @mahindapathirana  2 หลายเดือนก่อน +1

      Thank you so much for your constant engagement, appreciation and counsel as well Sir. It is one of the huge source of strength.

    • @eagfonseka
      @eagfonseka 2 หลายเดือนก่อน

      @@mahindapathirana Dear Dr Mahinda, we have been friends and colleagues for over two decades and I believe that gestures of moral support will boost the productivity of humans. You opened a discussion of a challenging topic that is timely as we are entangled in a mess about our identity as Sinhala Buddhists. I hope many will draw inspiration from you. Good luck!

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 4 หลายเดือนก่อน +1

    Very clear a knowledge!!!

  • @m.gariyaratne450
    @m.gariyaratne450 หลายเดือนก่อน

    ලෝකය බිහිවීම පිලිබදව එක් එක් ආගම් වල දැක්වෙන ආකාරය මම අන්තර්ජාලයේ බැලූවා. වෙනත් ආගම් වල මතයන් එහි දැක ගැනීමට ඇති නමුත් වර්තමානයේ ඒ සම්බන්ධයෙන් ඇති විද්යාත්මක මතයට බෙහිව්න් සමාන බුදුදහමේ සදහන් අග්ගඝෙ සූත්ත්‍රය ආදිය අන්තර්ජාලයේ සොයා ගැනීමට නැහැ .

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +2

    Good 👍

  • @Janbuddeepa965
    @Janbuddeepa965 4 หลายเดือนก่อน +1

    bududahama bouthika wadayeta galapana darsanayek noye thamathulin sitha thula ata ganna abyenthara niyaye darsanaye deka keles praina karala sasara gamana nawath wana margayeki

  • @ajantharodrigo1391
    @ajantharodrigo1391 4 หลายเดือนก่อน +2

    Best ever

  • @nihalratnayake542
    @nihalratnayake542 4 หลายเดือนก่อน +1

    Some thing got stuck to my brain after listning to this .there is no persion called ME .
    THAT IS VALID FOR EVER .

  • @user-cp1ro4lx6g
    @user-cp1ro4lx6g 4 หลายเดือนก่อน

    බුදුදහමෙ එක් කොනක් විතරක් අපෙ රටේ අද්‍ය්පනය මගින් ජතියට දයද කිරිම තමය් වැර්ද්ද,

  • @nalaka885
    @nalaka885 4 หลายเดือนก่อน

    මෙතරම් උසස් දැනුමක් අවභෝදයක් තියන මිනිස්සුත් පවිටු දේශපාලකයන් පසුපස ගියානම් සාමාන්‍ය මිනුසුන් ගැන කවර කතාද?

  • @janakaahangama9322
    @janakaahangama9322 4 หลายเดือนก่อน +3

    👌👌👌

  • @aravindawijayaratnegampath6795
    @aravindawijayaratnegampath6795 4 หลายเดือนก่อน

    your video clip helps to understand how close Buddhism is to science and Buddhism has been helpful for relativistic theory. Buddhism is one of the best philosophy in the world. unfortunately what Buddhists in sri lanka doing today? has there been a scholarly discussion between them about Buddhism - specifically among Buddhist monks?of course not. they have become slaves of politicians.
    unfortunate extent

  • @bandula1972
    @bandula1972 4 หลายเดือนก่อน +1

    Respect..

  • @user-ry8sf4em9t
    @user-ry8sf4em9t 4 หลายเดือนก่อน

    ජර්මන් භාශාව ඉගෙන ගත්තේ කොහොමද ?

  • @jsyanthapem3836
    @jsyanthapem3836 4 หลายเดือนก่อน +1

    great great

  • @champahegoda2894
    @champahegoda2894 4 หลายเดือนก่อน

    🌹🌹🌹 Excellent 🌹🌹🌹

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน

    බුදු දහම ගැන සූත්‍ර පිටක ඇසුරු කරගෙන තවත් චැනල් එකක් පටන්ගන්න පුළුවන් ද
    අගය කරනව පුළුවන් නම්

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน

    කොන්ඩෙ කපලා හිසකුචිචියක් දැමිමොත් ලෙඩෙි ⁣හොද වෙයි.මහානායකලට ගොන් පස් අල්ලනව වගේ

  • @kasunviranga2095
    @kasunviranga2095 4 หลายเดือนก่อน

    මොකක්ද අර්බුදය?

  • @indikanawarathna7503
    @indikanawarathna7503 4 หลายเดือนก่อน +2

    🎉❤❤

  • @drjagathweerasinghe6042
    @drjagathweerasinghe6042 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි෴

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 4 หลายเดือนก่อน +2

  • @gaminikodithuwakku3823
    @gaminikodithuwakku3823 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @chandraperera6247
    @chandraperera6247 4 หลายเดือนก่อน

    💐💐💐

  • @user-us6se2qw4r
    @user-us6se2qw4r 4 หลายเดือนก่อน

    💥💥💥👍

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chandramalpradeep3926
    @chandramalpradeep3926 4 หลายเดือนก่อน

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sarathudayakanta7573
    @sarathudayakanta7573 4 หลายเดือนก่อน

    Paticchasamuppadaya!!

  • @applekadenuwana
    @applekadenuwana 4 หลายเดือนก่อน

    ❤🙏

  • @himaleeweragala6575
    @himaleeweragala6575 2 หลายเดือนก่อน

    🙏🙏🙏💖💖💖🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 4 หลายเดือนก่อน

    මට තියෙන ප්‍රශ්නය , ක්වන්ටම් බවුතික විද්‍යාව නිසා සාපේක්ෂ්තාවාදය වෙනස්වී තියෙනවා නේද ?

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +4

      නැහැ. ක්වොන්ටම් විද්‍යාව බලන්නෙ කුඩා දේවල් දිහා. මේක විශාල ස්ඛන්ධ සහිත දේවල්.

    • @athapaththuariyadasa6644
      @athapaththuariyadasa6644 4 หลายเดือนก่อน

      @@mahindapathirana ස්තුතිය

  • @binulamethdinu9760
    @binulamethdinu9760 4 หลายเดือนก่อน

    ❤🎉

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 4 หลายเดือนก่อน +1

    ඔවුන් හොරු . කෙලින්ම බුදු හාමුදුරුවො කිව්වනන් හරිනෙ

  • @surangavithanage4232
    @surangavithanage4232 4 หลายเดือนก่อน

    ඔබගේ ඔය අවබෝධය බුදුන් උපන් භූමිය පිලිබදව ඇති අදහසට ගලපා බලන්න. පුළුවන් නම් අරිය මග්ග තෙරුන් වහන්සේගේ තොරතුරු සොයා දැනගන්න.

  • @sriranthafernando1561
    @sriranthafernando1561 4 หลายเดือนก่อน

    දන්න මගුල

  • @Dasuneconomics
    @Dasuneconomics 4 หลายเดือนก่อน +3

    වෙහෙසට ගරු කරනවා.හොරුන්ට හොරකම් කරන්න උදව් නොකර හිටියනම් කොච්චර නම් ගෞරවයයෙන් ඉන්න පුලුවන් මිනිහෙක්ද පචවෙලා ඉන්නේ.. ඒ මොනා උනත් ඔබට ඕනෑම මතයක් දැරීමට අයිතියක් තියනවා.

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +2

      මා ඇසුරු කරන අය ගැන මගෙ හෘදය සාක්ෂිය පමණයි ගැන දන්නෙ. විවිධ අය පිට සිට විවිධ කතා කියනු ඇත.

    • @geethakanahera4429
      @geethakanahera4429 4 หลายเดือนก่อน

      අයියෝ මමත් එතුමාට ගොඩාක් ගෞරව කරනවා, ඔහුගේ දැනුම අනන්තයි කෙස් වෙතත් බුදුන් ගෙ උප්පත්තිය පිලිබඳ මම කෘතු හලයෙන් ඉන්නවා,මට ත් ?????

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +2

    ජිනීවා පැත්තේ ගියේ නැද්ද දැන් ඔබේ මතය කෙලවීගෙන එන්නේ

    • @geethakanahera4429
      @geethakanahera4429 4 หลายเดือนก่อน +1

      එ ක තමයි මමත් එතුමා ගැන
      ටිකක් අවම ඉන්නේ, නමුත් මම ඔහුට තවමත් ගෞරවයෙන් ඉන්නවා
      ජිනීවා වලින් මොකද්ද වෙන්නේ බලනවා
      එතන ඔහුට වැරදුනු තැන ද නැත්නම් අපිට වැරදුනා ද???

    • @janakit9704
      @janakit9704 4 หลายเดือนก่อน

      Different kinds of opportunistic fraudsters working hard to distort history wearing saffron robe no use to anyone as let history remain as history 👍

    • @samanthekiridena
      @samanthekiridena 4 หลายเดือนก่อน +1

      Lankawe budun ipadune kiyana eka කවදාවත් oppukaranne be
      Obathumai lankawe budun ipaduna kiyana uni
      කොච්චර wenasda.
      Jayarathne katha ahapuwahama අපිටත් pissu හැදෙනwa.

  • @mujithamadu
    @mujithamadu 4 หลายเดือนก่อน +1

    දැන් ආණ්ඩුවට කඩේ යන්නේ නැද්ද බන්

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 4 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera 7 วันที่ผ่านมา

    සුපිරි සහෝදර ය❤❤❤❤

  • @siri.network
    @siri.network 4 หลายเดือนก่อน

    පිං කෙත හෙළ රන් දෙරණේ, අපේ බුදුන් අපි වැන්දා!!!
    සබරගමුව කුරුරටේ මහා විශ්ව ශක්ති බලය
    1. සිරිපා සමනල කන්ද (මහාමේරු පර්වතය)
    2. හෝටන් තැන්න (අනවතප්ප විල)
    3. බලංගොඩ ආදි මානවයා
    4. කුරුවිට බටදොඹ ලෙන
    5. බොල්තුඹේ දෙතනගල කන්දේදී සිදුවූවා යැයි කියන රාම-රාවණ යුද්ධයේදී මහ රාවණගේ දේහය සහ කොඩිය තැන්පත්කර ඇති බලංගොඩ බොල්තුඹේ (බලහතුඹ) පත්තිනි සහ සමන් දේවාලය
    6. ජීවමාන පත්තිනි මෑණිය තපස් රැක ඇති (පඬිරටේ) කුරුවිට පුස්සැල්ල අල්දොර අඳුන්ගිර පර්වතය
    (බුදුන් වහන්සේගේ මව යනු පත්තිනි මෑණියගේ ආත්මයක් යැයි සැලකේ)
    7. බුදුන් වහන්සේගේ මව (මාතෘ දිව්‍ය රාජයා) තව්තිසා දිව්‍ය තලයට (“අච්ඡරියබ්භූත සූත්‍රය : සත‍්තාහජාතෙ ආනන්‍ද, බොධිසත‍්තෙ බොධිසත‍්තමාතා කාලං කරොති, තුසිතං කායං උපපජ‍්ජතී” සකෘදාගාමී වැනි මාර්ග ඵලයට පැමිණ) වැඩමකර ඇතැයි පැවසෙන සංකස්ස පුරය (සංඛපාල විහාරය)
    1. මේකෙ තේරුම සිදුහත් කුමරුගේ මව දින 7කින් මියගොස් තුසිත දෙව්ලොව උපන් බව ද?
    (එසේ නම් පසු කලකදී බුදුන් දිව්‍ය ලෝකයට වැඩමකර මාතෘ දිව්‍ය රාජයාට බණ දේශනාකර “පඩිපෙළකින් බැස” ආපසු වැඩියේ කෙසේද?)
    2. එම මෑණියට ලිංග පරිවර්තනයක් සිදුවුනු බව ද?
    3. හෝ එම මෑණිය එක්තරා උසස් මනෝ භාවයකට පැමිණුනු බව ද?
    සිදුහත් කුමරුගේ මව දින 7කින් මියගොස් නැත, සහ ලිංග පරිවර්තනයක් සිදුවී ඇත්තේ ද නැත
    සිදුහත් කුමරුගේ මව (මාතෘ දිව්‍ය රාජයා) තව්තිසා දිව්‍ය තලයට (“තුසිතං කායං උප්පජ්ජතී” සකෘදාගාමී වැනි මාර්ග ඵලයකට පැමිණ) ඇති බව සිතියහැකිය
    (ලිංග පරිවර්තනයක් සිදුවුනා යැයි මීවනපලාන හිමි විසින් පැවසීම විකෘති අර්ථකතනයකි)
    8. බුදුන් වහන්සේ නවාතැන් ගෙන ඇති කුරුවිට බටතොට ලෙන (දිවා ගුහාව)
    9. බුදුන් වහන්සේගේ මාමා වන සමන රජුගේ රත්නපුර සුමන සමන් මහා දේවාලය
    10. බුදුන් වහන්සේ පිරිණිවන් පාන ලද මල්ලව රටේ (පඬිරටේ) රජදරුවන්ගේ උපවත්තන සල් උයන (බුදුගල)
    11. ආක්‍රමණ වලදී සිරි දන්ත ධාතූන් වහන්සේව සඟවා තබා රැකගත් දෙල්ගමුව රජමහා විහාරය
    ලෝකයේ ආදීතම මිනිසා හෙළයෙකි
    ලොව පුරා ජනාවාසකරණය සිදුවී ඇත්තේ මේ සිව්හෙළ ජන්බුද්වීපයෙනි
    ආදි මුත්තා = ආදි මානවයා = ආදි මිනිසා = (ආ ද ම) = ආදම්
    මහාමේරු පර්වතය = සිරි පාදය = Adam's Peak = ආභ්‍රස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු මුල්ම ගැහැණිය-මිනිසා පා තබපු තැන
    - සිරි ලංකාවේ සිරි∞රිසි (φ∞π) @ පාරභෞතික 4D⁺ Quantum ගණිතඥ

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน

    Good 👍

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +1