Senuri | සෙනුරි | Episode 08 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 69

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 5 หลายเดือนก่อน +15

    හරිම ලස්සන කතාව අනේ සතියක් බලාන ඉන්ට වෙනවා එක කොටසක් බලන්න.අනේ පුලුවන් නම් සතියෙ දවස් 5කතාව දෙන්නකෝ

  • @amarashi2337
    @amarashi2337 5 หลายเดือนก่อน +9

    හරිමලස්සන කතාව ප්ලීස් දැනුත් කථාව දෙනකුන් සැනින් සැරේ කතාව දැන් දායි කියල බලන් ඉන්න වෙලේ තමයි කතාව දැම්මෙ හරිමලස්සන කතාව අනේ දවසට ඵක කොටසක්වත් දෙන්න ප්ලීස් මග බලන් ඉන්න ව සතියක් කොහොම බලන් ඉන්න ද නමවෙනි කොටසත් දෙනවානම් ගොඩක් ස්තූති

  • @kavinduthushantha1774
    @kavinduthushantha1774 5 หลายเดือนก่อน +7

    ඒක දිගටම කතාව දෙ න් න ලස්සනයි කතාව

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 5 หลายเดือนก่อน +6

    මෙහෙම හරි කතාව දාන එකත් ලොකු දෙයක්...ස්තූතියි

  • @dilupapatherana119
    @dilupapatherana119 5 หลายเดือนก่อน +9

    ලස්සනයි කතාව ❤️

  • @lasikalasika5277
    @lasikalasika5277 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි කතාව

  • @user-uc3to9vz8b
    @user-uc3to9vz8b 5 หลายเดือนก่อน +5

    Rojar.aiya.ragapana.hama.kathwakma.lassanai.hagimbarai.❤❤❤❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 หลายเดือนก่อน +3

    අසම්මත පෙම මෙච්චර පෙරේත උනාට.මේකේ return එනකොට ඔලු නැතුව, ඇගේ කෑලි නැතුව ගගක, මුහුදක තමා අන්තිමට😂

  • @agncmalimadushani
    @agncmalimadushani 5 หลายเดือนก่อน +15

    අනුන්ගේ ගෑණු ලඟයි, පිරිමි ලඟයි හුරතල් වෙන උන් නම් ඊයා....🤮🤢

    • @prashugamage
      @prashugamage 5 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත. කතාවෙන් නම් මිනිහා මැරිච්ච ගෑනී. දැන් එත්කොට 😂

    • @user-lk9of3mm7u
      @user-lk9of3mm7u 4 หลายเดือนก่อน

      Eaka nm etta

  • @user-kv6nn5ql2y
    @user-kv6nn5ql2y 5 หลายเดือนก่อน

    senuri.., හරිම ලස්සන නාට්‍යයක්. 8 වෙනි කතාංගයෙන් පස්සේ වෙන ලින්ක් එකක් තියෙනවද කියලා කවුරුහරි කියන්න පුලුවන්ද?

  • @mahindakumara2305
    @mahindakumara2305 4 หลายเดือนก่อน +2

    මේ කතාවලට නියමයි කියන අයත් ඉන්නවානේ

  • @mahindakumara2305
    @mahindakumara2305 4 หลายเดือนก่อน +3

    කෝකිලයා මහා ජරා මිනිහෙක් කසාද බදින්න දිනත් දිලා තියෙද්දි පවු අර කෙල්ල

  • @maheshiwalawege5697
    @maheshiwalawege5697 5 หลายเดือนก่อน +3

    දවසට එක කොටස බැගින් දිනපතාම කතාව දෙන්න පුලුවන්ද?

  • @sachinikoshila5633
    @sachinikoshila5633 5 หลายเดือนก่อน +2

    Lassanayi kathawa

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 หลายเดือนก่อน +8

    එකදිගට දෙන්නකෝ. ලස්සනයි කතාව .

  • @user-jt1ed7yf5t
    @user-jt1ed7yf5t 5 หลายเดือนก่อน +1

    harima lassanai anith kotasa enakan maga balan inne

  • @niroshanifernando9047
    @niroshanifernando9047 5 หลายเดือนก่อน +5

    දැන් තියෙන කතා වගෙද මෙවුවා

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 5 หลายเดือนก่อน

    harima lassanai ❤❤❤❤❤❤❤sthutiy rupawahini❤❤❤❤❤

  • @Dineth334
    @Dineth334 5 หลายเดือนก่อน +4

    මේ හේශානි කියන ගෑනි අප්පච්ච් අප්පච්ච් ගගා හුරතල් වෙන හැටි ඉයියා 🤮

  • @user-ru3li9yc2v
    @user-ru3li9yc2v 5 หลายเดือนก่อน +1

    Lassanai

  • @lyndagedara4351
    @lyndagedara4351 5 หลายเดือนก่อน +2

    මස්සනාගෙ කතාව සහතික ඇත්ත

  • @u.g....9819
    @u.g....9819 4 หลายเดือนก่อน

    අප්පාච්චිට ❤❤❤

  • @isuruchamara8010
    @isuruchamara8010 5 หลายเดือนก่อน +1

    Nice

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 5 หลายเดือนก่อน

    කෝ අනේ කතාව දිගටම දෙන්න

  • @AshaLiyanage-ku1uf
    @AshaLiyanage-ku1uf 5 หลายเดือนก่อน +4

    Ane දවස gane dannako kathwa

  • @amarashi2337
    @amarashi2337 5 หลายเดือนก่อน

    දවසට කතාවෙ ඵක කොටසක් වත් දෙන්නෙ නෑනෙ සතියක් බලන්ඉන්නවාට වැඩිය හොදයි අපි දැන් අයි ටාසන් ඵකත් යන හදවිල අරන් බලනව ඒ කතාව දිගටම යනව ඔච්චර පින්සෙන්ඩු වෙන්න ඕනි නෑ තවත් කතා තියනව බලන්න ස්තූති

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 5 หลายเดือนก่อน

      මේක රූපවාහිනියෙන් මේ දවස් වල ටෙලිකාස්ට් වෙන කතාවක්. ඒකේ ගියාට පස්සේ තමා සති අන්තයේ යූ ටියුබ් දාන්නේ .

  • @rashmishashikala9182
    @rashmishashikala9182 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 5 หลายเดือนก่อน +19

    Heshani දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙලත් මේ හැසිරෙන වීදිය nam හරිම kethai. අනික marry කරන්න ඉන්න කොල්ලෙක් බව dena denath එයාට appachchi කියනවා . තමන්ගේ මිනිහා ගැන wagak වත් නැ . කෝකිල වුනත් මීට වැඩිය හිතන්න ඕන .

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน +3

      කියල වැඩක් නෑ අප්පච්ච් අප්පච්ච් ගගා 🤣

    • @sumudupriyantha6152
      @sumudupriyantha6152 5 หลายเดือนก่อน +3

      diyar meka kathawak 😂😂

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 5 หลายเดือนก่อน +4

      Ammooo..haresha මිනිහෙක් wage..😅

    • @tharushikalakshani612
      @tharushikalakshani612 5 หลายเดือนก่อน

      😂 කතාවට සම වැදිලා

    • @RUSarmy100
      @RUSarmy100 3 หลายเดือนก่อน +1

      ඇයි හුරතලේ ශොක්

  • @user-jh4bn1zy2g
    @user-jh4bn1zy2g 5 หลายเดือนก่อน +1

  • @wasalasunethra-vc2vn
    @wasalasunethra-vc2vn 5 หลายเดือนก่อน +4

    Me miniha ballek me katha samajayata hoda nehe

  • @roshelldissanayake515
    @roshelldissanayake515 5 หลายเดือนก่อน

    Ai Ada senuri naththe 😢

  • @nirmalawasanthi8306
    @nirmalawasanthi8306 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤LASSANAI

  • @user-vs4ht3fu8z
    @user-vs4ht3fu8z 5 หลายเดือนก่อน +2

    අනෙදිගටමදන්නකො

  • @wasalasunethra-vc2vn
    @wasalasunethra-vc2vn 5 หลายเดือนก่อน +3

    Nodomakin hesani

  • @gryy8452
    @gryy8452 5 หลายเดือนก่อน +1

    .Ma.katawa.hemadama.dannako❤❤

  • @peshalapela8136
    @peshalapela8136 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Rose-xo8mx
    @Rose-xo8mx 5 หลายเดือนก่อน +5

    Meka atatvikai achchi inne minipirige gedra.duwata gank ne

    • @prashugamage
      @prashugamage 5 หลายเดือนก่อน

      ඔව් අනේ මංදා මේවා 😂

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත

  • @user-bs6cd3gz1g
    @user-bs6cd3gz1g 5 หลายเดือนก่อน

    ⁣ඉතිරි කොටස් ටික දාන්න පිලිස්

  • @kaviduanuhas5349
    @kaviduanuhas5349 5 หลายเดือนก่อน +1

    Sathi anthe vitharada meka dannae

  • @champikahasi
    @champikahasi 5 หลายเดือนก่อน

    👍🏻🇬🇧

  • @sewwandigunasekara7621
    @sewwandigunasekara7621 5 หลายเดือนก่อน +2

    Heshani gdk waradi ehma hasirenna hoda na

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 5 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🇸🇦

  • @mahindakumara2305
    @mahindakumara2305 4 หลายเดือนก่อน

    පවු මේ කෙල්ල කී දෙනෙක්ගෙන් බැනුම් අහන්නද කොකිලයාට ගානක්වත් නැ

  • @dileeshaperera6129
    @dileeshaperera6129 5 หลายเดือนก่อน

    8 kotasen passe nadda ithuru kotas tika.digatama dennako ithuru tikath

  • @Dineth334
    @Dineth334 5 หลายเดือนก่อน

    ආච්චි අම්ම ඉන්නෙ මිනිබිරිගෙ ගෙදර මොන විකාරද මේ

  • @kt-sf4pm
    @kt-sf4pm 5 หลายเดือนก่อน +1

    Wedakata nathi gon kathawak .man balan ne

  • @ramiyakumari7743
    @ramiyakumari7743 5 หลายเดือนก่อน

    ලස්සන කතාව

  • @kavinduthushantha1774
    @kavinduthushantha1774 5 หลายเดือนก่อน

    Namáy k9

  • @user-mt5cf2cr8n
    @user-mt5cf2cr8n 5 หลายเดือนก่อน

    Dawasa gana danna ko

  • @wasalasunethra-vc2vn
    @wasalasunethra-vc2vn 5 หลายเดือนก่อน

    Rojerge ranganaya hoda nehe

  • @pemawathi5591
    @pemawathi5591 5 หลายเดือนก่อน

    Eye senuri 9 nadda

  • @user-jp9gl8of4y
    @user-jp9gl8of4y 5 หลายเดือนก่อน +1

    සෙනුරි දැන් ලොකු ඇති නෙද

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน +1

      2002 දි වගේ කතාව ගිහින් තියෙන්නෙ

    • @Shanukrishani.
      @Shanukrishani. 5 หลายเดือนก่อน +1

      එයා දැන් ඩොක්ට කෙනෙක් 😊

    • @user-jp9gl8of4y
      @user-jp9gl8of4y 5 หลายเดือนก่อน

      @@Shanukrishani. vistryk nda bln

  • @chasanthimunasinghe2392
    @chasanthimunasinghe2392 3 วันที่ผ่านมา

    Heshani ලස්සනට අදිනවා. හිත යන එක අහන්න දෙයක්ද. ඊටත් සෙනුරිව හරි හුරතල්. කාටද ආස නැත්තේ. ඩිලානි කියන්නේ ලස්සන නිලියක්. දැන් නිලියෝ වගේද ඒ කාලේ අය

  • @thanujaa4015
    @thanujaa4015 5 หลายเดือนก่อน

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 5 หลายเดือนก่อน

    ❤❤❤