සුදු වෙන්න ක්‍රීම් ගාපු අයට හැදෙන ලෙඩේ..."ඉතාම කෙටි කාලයකින් මේකට ගොදුරු වෙනවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 558

  • @shithmimanasha9165
    @shithmimanasha9165 6 วันที่ผ่านมา +1332

    මං වගේ මුකුත් ගාන්නේ නැති කට්ටිය ඉන්නවද 😊😊😊

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 6 วันที่ผ่านมา +27

      Awrudu 21wenwa adatath mune gala thiyenne baby creem witharai

    • @dilinimadhushika8811
      @dilinimadhushika8811 6 วันที่ผ่านมา +5

      kisima deyak ganna mama komarika ara

    • @desilva8536
      @desilva8536 6 วันที่ผ่านมา +6

      Gedara komarika palayak hitawaganna. Cream ganna one na

    • @NikiniSewwandi
      @NikiniSewwandi 6 วันที่ผ่านมา +8

      Owa gala baye innawata wadiye hodaine api wage noga inna Eka 😊

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 6 วันที่ผ่านมา +1

      Inno

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy 6 วันที่ผ่านมา +253

    හැමෝම සුදු උනාම කලු පාටත් brand එකක් වෙයි කියලා හිතම් ඉන්න මන්😌

    • @star-pn7tb
      @star-pn7tb 6 วันที่ผ่านมา +3

      ekath athth sudu wena un sudu unama kalu ayatath thana enna puluwan . ekane europe wala thiyena de😉😅

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 6 วันที่ผ่านมา +3

      නියමයි අදහස

    • @luxiluxi687
      @luxiluxi687 5 วันที่ผ่านมา

      ඒකෙන්ම .මාත් කලුයි .කලු කියන්නේ brand ඒකක් ..ලස්සන පාටක් ❤

    • @sagarasampath5047
      @sagarasampath5047 5 วันที่ผ่านมา +1

      Aththatama thalelu skin ekath brand ekak❤

    • @DulariNawanjana
      @DulariNawanjana 4 วันที่ผ่านมา +2

      දැන්ටමත් brand එකක් වෙලා තියෙන්නෙ.

  • @DinushaSampath-ee7zz
    @DinushaSampath-ee7zz 6 วันที่ผ่านมา +191

    මම නම් සුදු වෙන්න කැමති නැ.අපි ලංකාවේ අය අපිට අාවෙනික පාටක් තියනවා.මම හරිම කැමතියි තලෙලු පාටටට❤

    • @nuwanranasingha6984
      @nuwanranasingha6984 6 วันที่ผ่านมา +2

      💯

    • @AlokaSathsarani
      @AlokaSathsarani 4 วันที่ผ่านมา

      Aniwa.

    • @Kushigirl2004
      @Kushigirl2004 4 วันที่ผ่านมา

      අනිවාරෙන් . අපේ සම නීරෝගී උනාම හරි ලස්සන දිලිසෙන කලර් එකක් එනව. එහෙම නැතුව සුදු වෙන්න මාත් ආස නෑ 😁♥️

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n 3 วันที่ผ่านมา

      මමත් ,

  • @user-xl9tl1ce5j
    @user-xl9tl1ce5j 6 วันที่ผ่านมา +102

    අපිට ඔය ප්‍රශ්න නෑනේ... උපන් පාට තමයි ලස්සන 😌🌼♥️♥️

    • @jonsnow3513
      @jonsnow3513 5 วันที่ผ่านมา

      kathai

    • @Yoru-by6tm
      @Yoru-by6tm 3 วันที่ผ่านมา +1

      💯

  • @AnomaVijeekoon-ud6ef
    @AnomaVijeekoon-ud6ef 5 วันที่ผ่านมา +36

    ඇත්තටම කලු අයට තැනක් නෑ .ඒක තමා ඇත්ත .සම්පූර්ණයෙන් ඇත්ත මේක.

  • @shamik123
    @shamik123 6 วันที่ผ่านมา +100

    Fresh and white
    Goree
    Carotine
    Snow white ගෙ creams
    Love teena ගෙදර හදන creams
    Piyumiගෙ ලක්ෂ ගණන් වටින ක්‍රීම්
    මේ ආදී නමක් ගමක් නැති salon auntyla හදන creams මේ ගණයට අයත් වේ
    මට කෑගහන්න එන්න එපා දැන් දන්නෙ නැති අයට දැම්මෙ

    • @DewCh
      @DewCh 6 วันที่ผ่านมา +2

      💯

    • @upekshasandaruwani9335
      @upekshasandaruwani9335 6 วันที่ผ่านมา +2

      Thwath aya innwa neda cream product krana

    • @shamik123
      @shamik123 6 วันที่ผ่านมา

      @@upekshasandaruwani9335 one taran innwa me FB eke tikk prasidda Aya witri

    • @star-pn7tb
      @star-pn7tb 6 วันที่ผ่านมา +3

      ara Aishwarya beauty kiyana eka

    • @upekshasandaruwani9335
      @upekshasandaruwani9335 6 วันที่ผ่านมา

      @@star-pn7tb thwath aya innwa famous ayaa eylge product hodaida kohmd dn na ithn

  • @udithamadhushani1659
    @udithamadhushani1659 6 วันที่ผ่านมา +126

    ඇයි ඉතින් ඒවගේ ක්‍රීම් වර්ග වල නම් ප්‍රසිද්ධ කරන්න බැරි මිනිස්සුන්ට දැනගන්න.

    • @NethminiDevindya
      @NethminiDevindya 6 วันที่ผ่านมา +15

      මන් හිතන්නේ මේ news එකේ කිව්වේ fresh and white ගැන කියලා

    • @ShadeeshaLakshani
      @ShadeeshaLakshani 4 วันที่ผ่านมา +6

      මේකෙ කියන්නේ Fresh & White එක ගැන

    • @shantalks007
      @shantalks007 4 วันที่ผ่านมา +3

      සුදුවෙ ක්‍රිම් හැම එකම එක වගේ තමා. එහෙම නැතුව හමක් සුදු කරන්න අමාරැයි. හරි විදියට කරනව නම් වියදම් වැඩියි. රිසර්ච් පේපර්ස් කියවලා බලන්න.ඒ නිසා අනේ එක බ්‍රැන්ඩ් එකක් ගැන විතරනෙ කිව්වෙ කියල මෝඩ වෙලා මේ ඉලව් ක්‍රිම් උලාගන්න යන්න එපා අඩුවට තියන ඒවා

    • @ShadeeshaLakshani
      @ShadeeshaLakshani 4 วันที่ผ่านมา +3

      ​@@shantalks007ඔව්.ඒක ඇත්ත. මං කීවෙ මේ news එකෙ විශේෂ කරලා කියන cream එක මොකක්ද කියලා අනිත් අයට දැනගන්න.කොහොමත් සුදු වෙන්න කියලා තියෙන ගොඩක් ක්‍රීම් වර්ග හොද නෑ තමයි.

  • @madushan4769
    @madushan4769 6 วันที่ผ่านมา +51

    මම වගේ ගෙදර වට පිටාවෙ තියෙන සොබාව්ක දෙවල් ගාලා ලස්සනවුන කීදෙනෙක්නම් ඉන්නවද.😊..පෙතිපල සදාකාලිකයි❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 6 วันที่ผ่านมา +76

    සුදු වෙන්න කව්රුත් කැමතියි . සමාජෙ ආකර්ෂණය ගොඩක් වෙලාවට පැහැපත් අයට ලැබෙනව කියන එක අපි කව්රුත් දන්නව. සුදු වෙන්න පැහැපත් වෙන්න සාර්ථක ස්වභාවික සත්කාර ඕන තරම් තියෙනව .
    කඩල පිටි.., වෙනිවැල් කුඩු ,කොකුම් පොතු කුඩු , ගෙදර කොටාගත් කහකුඩු , කෝමාරිකා මදය සමග දියාරු තලපයක් හදාගෙන ගෑවමත් නිරෝගී ලස්සන පැහැපත් කමක් ලැබෙනව.විනාඩි 20 ක් 25 ක් තියන් ඉදල සෝදන්න පුලුවන්.සින්හල බෙහෙත් බඩු කඩවලෛන් මේව ගන්නත් පුලුවන්.ලොකු මිලකුත් නෑ.

    • @hansimunasinghe
      @hansimunasinghe 6 วันที่ผ่านมา +7

      කඩල පිටි කියන්නෙ ස්වාභාවික බ්ලීචින් වගේ,, දවස ගානේ ගෑවොත් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑව වගේ තමයි මූන ඩැමේජ් වෙනව, සතියට දවසක් වගේනම් කමක්නෑ

    • @thushanthikoralage489
      @thushanthikoralage489 6 วันที่ผ่านมา +4

      @@hansimunasinghe ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට

  • @noscript8123
    @noscript8123 6 วันที่ผ่านมา +18

    Thanks for the journalist who asking the question directly...

  • @MashiNiroshini
    @MashiNiroshini 6 วันที่ผ่านมา +30

    cream ගාන්නෙ එකට කැමති අය..ප්‍රශ්න ඔවා නෙවෙයි දවසට වේල් දේකක් විතර කන හාල් ටික පරිප්පු ,එලවලු ,පලතුරු ,සහ ත්වත් එදිනෙදා කනබොන සියලු දෙම වසවිස...ඔන්න ඔවා හොයන්න .අනගත දරුවො ලෙඩ්ඩු වෙන එක නවත්ත ගන්න..

    • @Chathu19925
      @Chathu19925 4 วันที่ผ่านมา

      Modakama pradarshanaya karanna epa..cream ho Wewa monama ho dekin rataka rogin wedi wenawanm rate beheth walata Yana viyadama wedi wenawa hamadeyakma sambandai rataka arthiketa doctor la rate saukya gana katha nokara ..arthike gana katha karannada ...oya hari badumila gana katha karanna one .viyadamgana katha karanna one ..eka eka ayata pawaruna wagakim tiyanawa ..rataka wakrakarawa yamisi dekin rogin wedi wenawanm arthike tibbatath wada tawath wetenawa..

    • @nushanlakshitha7773
      @nushanlakshitha7773 4 วันที่ผ่านมา

      Hi

    • @kaveegirl1
      @kaveegirl1 3 วันที่ผ่านมา +1

      Eita vdy loku damage ekk mucary valin venw neda

  • @maheshikabandaranayake7198
    @maheshikabandaranayake7198 6 วันที่ผ่านมา +21

    ගෙවල්වල කේක් හදනව වගේ ක්‍රීම් හදන උන්ට රාජ්‍ය සම්මාන දෙන්නෙ ඇයි?

  • @arunideepthi8576
    @arunideepthi8576 7 วันที่ผ่านมา +147

    තේරුනේ කාටද මේ නිවුස් එක පියුම් වෙනුවෙන් ම කරල තියෙන්නෙ එයා නිදහස් 😂😂😂😂

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 6 วันที่ผ่านมา +6

      ඇත්තටම අපේ ගමෙත් ඉන්නවා ඔය ක්‍රීම් ගාපු අය එයාලාගේ මූණ සුදුයි මුළු ඇගම කළුයි දවස් දෙකක් ගන්න බැරි වුනොත් මූණෙ ගෙඩි දනවා

    • @somawgk4778
      @somawgk4778 6 วันที่ผ่านมา

      ​@@user-te8hu8rn8yහිකිස් 😂😂😂😂🙏🙏🙏

    • @somawgk4778
      @somawgk4778 6 วันที่ผ่านมา +1

      ​@@user-te8hu8rn8yඅැයි අල්ලපු ගෙදර ගෑනි 😂😂😂

    • @star-pn7tb
      @star-pn7tb 6 วันที่ผ่านมา +3

      piyumi upasikawa🤣

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 5 วันที่ผ่านมา +1

      Ou ou piyumige product wikunanna hadanne😂😂

  • @mazdafamili5386
    @mazdafamili5386 6 วันที่ผ่านมา +25

    පව් අපෙ රටෙ අහින්සක් කෙල්ලො...උන් හරි මොඩයි

    • @chocofairgirl
      @chocofairgirl 5 วันที่ผ่านมา +3

      Kollo hoynnth sudu kellone ithn un sudu wnn dglnw 😢😅

  • @koekloeren3797
    @koekloeren3797 7 วันที่ผ่านมา +46

    හොඳම දේ තමයි නොගෙන හිටපල්ල 😅😅

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm 4 วันที่ผ่านมา +10

    ලංකාවෙ ලස්සන කියන්නෙ ගොඩාක් අය සුදු කියන එකට කෙනෙක් ගැන කිව්වත් කියන්නෙ "එයා නං මාර සුදුයි හරි ලස්සනයි" එක්කො එයා නම් කලුයි කැතයි" කියලා ඉතිම් ගෑනු ළමයි සුදු වෙන්න කියල ජහජරාව ගානවා....එක්කො ඒ මෝඩ ළමයි තේරුම් ගන්නෝනි තමන් සුදු වෙන්න නෙමේ ඕනි පැහැපත් වෙන්න කියලා ඒ කිව්වෙ තමන්ගෙ තියන පාටම තියාගෙන acnes,dark spots නැති කර ගන්න කියලා...එක්කො අනික් මිනිස්සු තේරුම් ගන්නෝනි පොත්ත සුදු කියන එක ප්‍රමෝට් නොකර ඉන්න....
    මමත් ඔය කියන කලු හමක් තියන කෙනෙක් හැටියට කිව්වෙ...මටත් ඕනි තරම් යාලුවො නෑදෑයො කියල තියනව අර ක්‍රීම් එක හොඳයි ඒකට සුදු වෙනවා කියලා...ඒත් මට මගේ පාට හොඳයි කියලා පාඩුවෙ ඉන්නවා.ලොකු කමකට නෙමේ මට බයයි මගෙ පාට වෙනස් උනොත් මං තවත් කැත වෙයි කියලා...ඒ නිසා acne,dark spots ප්‍රශ්නෙට මං docter කෙනෙක්ට කතා කරලා එයා recommend කරපු බෙහෙත් තමා ගන්නෙ....ඒකෙන් සුදු නං වෙන්නෙ නෑ...එත් අනික් ප්‍රශ්න විසදෙනවා😊😊

    • @JJV77873
      @JJV77873 3 วันที่ผ่านมา

      Brilliant 👏👏👏

  • @minuridileka7174
    @minuridileka7174 6 วันที่ผ่านมา +23

    ලස්සන යනු පෙර පිනකට ලැබෙන දෙයක් බව තේරුම් ගන්නා තාක් මෙවන් විපත් සිදුවේවී.පැහැදුනු පිරිසිදු සිතින් එක මලක් හෝ බුදුන්ට පුදන්නේ නම්,එක පහනක් හෝ දල්වන්නේ නම් උපදින හැම බවයකම සුන්දරත්වය දායාද කරගෙන උපදිනු ඇත.බුදු වදන එයයි.කෙසේද යත් නිල් මහනෙල් මල් බුදු කෙනෙකුට පිදූ පිනෙන් උත්පලවණ්නා කුමරිය ලද රූ සිරි මෙනි.

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 7 วันที่ผ่านมา +180

    ඊර්සියා.. ක්‍රෝද.. තරහ. අතහැරලා.. ලෝකෙටම. මෛත්‍රී... කරන්න... ලස්සන. වෙනවා.. ඉබේටම. 🙏🙏🙏🙏qqqqq😊

    • @MyTe-pe8if
      @MyTe-pe8if 6 วันที่ผ่านมา +4

      Yes❤

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤️​@@MyTe-pe8if

    • @halert3937
      @halert3937 6 วันที่ผ่านมา +3

      Moda katha...😂😂😂😂

    • @Nowa_page
      @Nowa_page 6 วันที่ผ่านมา +1

      ​​​@@halert3937කිත්තන්ට ඕවා තේරෙන්නෙ නෑ…? 😂.

    • @BuddhismLk
      @BuddhismLk 6 วันที่ผ่านมา +6

      ​@@halert3937ඒ ඉතින් උබ හිග්න කිහක මිනිහෙක් නිසානෙ දවස තිස්සෙම වටෙ උන්ට ඉරිසිය කර කර හූල්ල හූල්ල ඉන්න කැත ගෑනි 😂

  • @imashafernando2507
    @imashafernando2507 7 วันที่ผ่านมา +31

    Cream ekak gaapu kaalayak mathaka nathi mama..... 😢😢😢😢

  • @IrajAdithya
    @IrajAdithya 7 วันที่ผ่านมา +64

    කවදාවත් ප්‍රඩක්ට් මොනවද කියල කියන්නේ නෑනේ 😅ඉතින් මොකක්ද හොද දේ කියල හොයා ගන්න බෑ සුදු වෙන්න් නෙවේ Moisturize එකක් ගන්න ගියත් ඉතිම් හොයන්න බෑ මොකක්ද හොද කියල

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 6 วันที่ผ่านมา +1

      ඔයා.දැනුවත් වෙන්න, හැම නිශ්පාදනකම හොර ඒවා තියනවා , .

    • @star-pn7tb
      @star-pn7tb 6 วันที่ผ่านมา +2

      piumi skin
      😂

  • @aysha1609
    @aysha1609 6 วันที่ผ่านมา +3

    Side effects nethi whitening cream thiyanawatha?

  • @Lankanlife
    @Lankanlife 7 วันที่ผ่านมา +143

    පියුමි තමයි මේවට වග කියන්න ඕන 😪

    • @user-jk1hd3zq6e
      @user-jk1hd3zq6e 7 วันที่ผ่านมา +3

      😂😂😂😂😂😂

    • @KaVidU21
      @KaVidU21 7 วันที่ผ่านมา +4

      රෙද්ද

    • @DilaniApsara-mi7wi
      @DilaniApsara-mi7wi 6 วันที่ผ่านมา +1

      😂😅

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 6 วันที่ผ่านมา

      Piyumi nasa wage dan❤️👍

    • @star-pn7tb
      @star-pn7tb 6 วันที่ผ่านมา +3

      ow eya thamai molayak nathuwa eyata salli hoyanna minissunwa wattanna kalu hama kathai sidu thama me lokje thiyana ekama lassana pata kiyakiya ewa promote karanne😡

  • @nathashadewmini5440
    @nathashadewmini5440 7 วันที่ผ่านมา +35

    ඔය කියන ලක්ෂණ මං සමහර අයගෙ දැකලා තියෙනවා . ඒ ගැහැණු අයගෙ මූණත් බෙල්ලත් සුදුයි හැබැයි කකුල් , අත් කලුයි..

    • @MR_edits-10v7
      @MR_edits-10v7 7 วันที่ผ่านมา

      😂😂😂

    • @pansilupansilu1303
      @pansilupansilu1303 6 วันที่ผ่านมา +2

      මමත්

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 6 วันที่ผ่านมา +2

      අපේ පැත්තේ නම් ඕන තරම් කට්ටිය ඉන්නවා ඔය වාගේ

  • @කවීෂ
    @කවීෂ 7 วันที่ผ่านมา +106

    අපිට නම් ඔය ප්‍රශ්න නැ.😂

    • @ChathuRang-mk1lx
      @ChathuRang-mk1lx 7 วันที่ผ่านมา +3

      එකෙන්ම

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 7 วันที่ผ่านมา +3

      කළු කැත කෙල්ලෙක් නේද ඔයාට set වෙලා ඉන්නෙ. සුදු ලස්සන කෙල්ලො set වෙච්ච කොල්ලො දැක්කම ඉරිසියයි නේද 😅😅

    • @lk-od8lh
      @lk-od8lh 7 วันที่ผ่านมา

      ganu gaththama ei prassa unta apine beheth aran denna oni

    • @ShaniDissanayake
      @ShaniDissanayake 7 วันที่ผ่านมา +17

      ​@@praveenlankeshwara6546සුදු අය ඔක්කොම ලස්සනයි ද ඉතින් 😂😂

    • @කවීෂ
      @කවීෂ 7 วันที่ผ่านมา +9

      @@ShaniDissanayake අනේද කියන්නෙ .හිත ලස්සන නැතිනම් පාටකින් ඇති වැඩක් නැ නේද.

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 6 วันที่ผ่านมา +6

    ක්‍රීම් වල විතරක් නෙවෙයි අපි කන බොන දේවල් වල ඉදන්ම වස විස තියෙන්නේ.. අනේ මන්ද ඉතින් 😢😢

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 7 วันที่ผ่านมา +17

    අපි පොඩිකාලෙ වගේ නෙවෙයි දැන් හැම කෙල්ලක්ම පට්ට සුදුයි ඉස්සර සුදු කෙල්ලක් දකින්නෙ කලාතුරකින් හේතුව තමයි හැමෝම පියුමි හන්සමාලි වෙන්න හදනව හැබැයි උන් දන්නෙ නෑ ඒ ගෑණි කරන්නෙ අමුම අමු වන්චාවක් කියල

  • @cocoon2024
    @cocoon2024 7 วันที่ผ่านมา +18

    ඔය ගොඩක් දේවලට වඩා හිස කෙස් සුදුවෙනවා ඉක්මනටම. ඉන්ජෙස්සන් එකෙන් සති කිහිපයක් ඇතුළත කෙස් සුදුවෙනවා

  • @dhana6727
    @dhana6727 5 วันที่ผ่านมา +2

    Mehema kiwwata minissu danne na ne monwda hoda nathtge kiyla e products wala nam ekka kiyanna bari ai? Cream withrak nemei kaamawala unath api dan nathuwa owa gannawane

  • @Dilru_Gamage
    @Dilru_Gamage 7 วันที่ผ่านมา +30

    අපිට වඩා කලර්ටෝන් එක අඩුවෙන් ඉදපු අයගේ ස්කින් කලර් එක දැන් මාර බ්‍රයිට් ..වයිට් ක්‍රීම් නිසා තමයි. ඊරිසායාව නෙවෙයි. ඒත් ස්ටැන්ඩට් එකක් තියේ නම් හොදයි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 6 วันที่ผ่านมา +6

      bride කියන්නෙ මනමාලිට. bright කියන්නෙ පැහැපත්,එළිය කියන ඔයා කියන අදහසට........😊

    • @Dilru_Gamage
      @Dilru_Gamage 6 วันที่ผ่านมา

      @@samanrathnayake9783 මගේ ටයිපින් මිස්ටේක් එකක්. මාත් ඒක ඔයා පෙන්නුවම දැක්කේ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 วันที่ผ่านมา +22

    නීතී හදනකොට ඔක්කොම වෙලා මිනිස්සුන්ට කළු කවුරුත් සුදු වෙන්න කැමත්යි මොකද ලස්සන වෙන්න වගේම ලෝකේ කොහේ ගියත් කළු හමට හිරිහැර විදින්නම වෙනනිසා....

    • @RavindaAthauda
      @RavindaAthauda 7 วันที่ผ่านมา +1

      හැබැයි එහෙම සුදු උනා කියලත් ලෝකෙන් තියෙන තැන වෙනස් වෙන්නෑ

    • @loljigen2704
      @loljigen2704 7 วันที่ผ่านมา +9

      කලු එවුන් ඔින තරම් ලෝකෙ වැජඹෙනවා ඔිවා මානසික ලෙඩ

  • @mutuwadurachamilnuwanchama9390
    @mutuwadurachamilnuwanchama9390 7 วันที่ผ่านมา +81

    ඉතින් ඕවා නවත්තපල්ලා තොපි කියන්නේ අපිට පනත් ගේන්න කියලාද

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 6 วันที่ผ่านมา +4

      නැ , පනතක් සම්මත වෙන්න ක්‍රියා වලියක් තියනවා ,.6 ඉහළ පංති වල කියල දෙනවා,

    • @sarathkumara619
      @sarathkumara619 6 วันที่ผ่านมา +1

      😂

  • @Life-kpop-
    @Life-kpop- 6 วันที่ผ่านมา +6

    Baby cream gana mama wage ayath innawada.

  • @suduariya5502
    @suduariya5502 2 วันที่ผ่านมา +1

    උපතින් හම්බ උනා පාට තියන් ඉන්න මන් වගේ කට්ටිය ඉන්නවදෝ......😊😊

  • @nethunethu6839
    @nethunethu6839 5 วันที่ผ่านมา +2

    Mm olay moisture rising cream kalpa ganakin ekath gatte. Boddy lotion vitaray gave. Evath awld dnn na😢

  • @pubudu7665
    @pubudu7665 6 วันที่ผ่านมา +5

    මේ නැන්දිලා tik tok නෑනේ 😂😂😂 ඒකේ නම් ඕන තරම් ක්‍රීම් කර්මාන්ත කරන අක්කිලා ඉන්නවා😂😂😂

  • @buddhikaaruna623
    @buddhikaaruna623 7 วันที่ผ่านมา +80

    ඉතින් බං ඇන්ටියනේ හොද නැති ක්රීම් වර්ග ටිකේ නම් ටික දාපල්ලකො. අපි දන්නවද. ක්රීම් කිව්වම එකයැ තියෙන්නෙ. නිකන් ප්රතිශත ටික කිව්වට සෙනගට ඒව වැඩක් නෑනෙ.

    • @NayomiShalika-qk8yl
      @NayomiShalika-qk8yl 7 วันที่ผ่านมา

      ඇත්ත

    • @kaushirajapaksha7530
      @kaushirajapaksha7530 6 วันที่ผ่านมา +8

      එයා කිව්වෙ ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් ගැනද 🤔

    • @diretdisco
      @diretdisco 6 วันที่ผ่านมา +1

      Phloxwhite ගාන්න ඒක මරු

    • @asangi5831
      @asangi5831 6 วันที่ผ่านมา

      ​@@kaushirajapaksha7530ow neda

    • @namalprasanna2255
      @namalprasanna2255 6 วันที่ผ่านมา

      ​@@kaushirajapaksha7530 ඔව්.ඔව් ඒක තමයි

  • @user-ev9fq6su6u
    @user-ev9fq6su6u 6 วันที่ผ่านมา +24

    තියෙන නිසානෙ කට්ටිය ඕව මිලදීගෙන ගාන්නෙ ඉතින් ඕවා නැති කරපියව් එතකොට කවුරුත් ගාන් නෑනේ ක්‍රීම්

    • @user-xm8ek1wt2b
      @user-xm8ek1wt2b 3 วันที่ผ่านมา

      Ubata pissuda aththata🤬🤬

  • @timestamplease
    @timestamplease 6 วันที่ผ่านมา +5

    මිනිස්සුන්ගේ වහල්කම නැති කරන්න ඕනි. තමාගේ ජාතිය ගැන මිනිස්සුන්ට ආදරයක් ගෞරවයක් නෑ දැන්. අපේ උන්ට ඕනි සුද්දෝ වගේ වෙන්න. පව් ඉතින්

  • @shara003
    @shara003 6 วันที่ผ่านมา +28

    ගාන cream එකක් අල්ලන් දගලන්නෙ කන බොන දේවල්වල කොච්‍චර කෙමිකල් තියනවද සුලුතරයක් ගාන ක්‍රීම්‍ එකක් අල්ලන් නටන්නෙ නැතුව ඒවටත් නීතිය ක්‍රියාත්මක කරන්න

    • @hansipeiris1209
      @hansipeiris1209 5 วันที่ผ่านมา

      Eka NM atta, kanna Bonne wasa wisa podi ekektawat denna deyak na, ewa hoyanna kawrut na, puluwan NM ewa hoyala mona Hari karanna, mokada cream ganne tika denek witarai kama walin kisima waradak nati podi daruwo pawa Leda Adam wala,

  • @ilikemovies_good
    @ilikemovies_good 7 วันที่ผ่านมา +4

    No regulations in SL and they later end up in the hospitals.

  • @SachiniMadhubhashini-u4m
    @SachiniMadhubhashini-u4m 3 วันที่ผ่านมา +1

    පොෂ් කියලා හිතාන ගාල ලෙඩ හදා ගන්න වෙලේ කහ,සුදු හදුන් ,කොහොඹ වගේ දේවල් ගාලා පැහැපත් වෙන්න....❤

  • @라베카
    @라베카 6 วันที่ผ่านมา +5

    කොච්චර ලොකු උනත් තාමත් panda baby 🐼🎍ගාන මම 😅

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 4 วันที่ผ่านมา +1

    Baby cream ❤

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 7 วันที่ผ่านมา +16

    🇱🇰 ජාතික අව්සද නියාමන අධිකාරිය 😂 කෙහෙලියගෙ බඩුද ?😢 ඉතිං යකුනේ පල් හෑලි දොඩව දොඩව ඉන්නෙ ඒව අත්ඩංගුවට ගනිල්ලකො.

  • @phbe1004
    @phbe1004 3 วันที่ผ่านมา +1

    Pure Vitamin B3 or vitamin C සමට ගාන්න. Don’t exceed 5%

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 7 วันที่ผ่านมา +1

    Ado piyumi 😂 ❤

  • @kunukatuwa4288
    @kunukatuwa4288 7 วันที่ผ่านมา +184

    ලංකාවේ ක්‍රීම් වල විතරක් නෙවේ හැමදෙයම ප්‍රමිතියක් තියනවද....හොයපල්ලාකො ඒවත් පොඩි දරුවට දෙන පලතුරෙ ඉදලා කෙමිකල්... මුන් මේ සුලුතරයක් ගාන ක්‍රීම් එකක් බදාගෙන..😂

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 7 วันที่ผ่านมา +2

      Yes

    • @kateangel977
      @kateangel977 6 วันที่ผ่านมา +2

      Sirama

    • @dinushikachandima7438
      @dinushikachandima7438 6 วันที่ผ่านมา +1

      Ane ow .tawa kana dawal kochchra tiyanawasa nada

    • @charuk1197
      @charuk1197 6 วันที่ผ่านมา +1

      ඇත්තම කතාව.. මුන් තව කාටහරි මඩ ගහන්න තමා ඔක්කොම හොයාගන්නෙ

  • @saminditheekshana2075
    @saminditheekshana2075 6 วันที่ผ่านมา +5

    පියුමි හින්දා ඇදාලා ආපු case😅.

  • @MaheshDulanjana-j9u
    @MaheshDulanjana-j9u 6 วันที่ผ่านมา

    Ayishwarya ayurvedic cream ekath ehema ekakda

  • @ravinijayasinghe
    @ravinijayasinghe 7 วันที่ผ่านมา +1

    Sudu wenna kiyala cream gala na thiyena pata hodai nikan boruwata salli viyadan karagena mokatada ane sudu wenne. Mama adatath ganne baby cream

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 วันที่ผ่านมา +4

    Cream විතරද කන දේවල් ඔක්කොම වසනෙ .

  • @sakineero9053
    @sakineero9053 7 วันที่ผ่านมา +34

    යකෝ දැන් කලු කෙල්ලෙක් හොයාගන්න නැහැ කිහන්කො.. .කලුනික හොයනව වගේ තමා .. කලු කෙල්ලෙක් හොයනව කියන්නෙ.....😂😂😂😂😂😂😂

    • @suramiruwanpatirana7898
      @suramiruwanpatirana7898 7 วันที่ผ่านมา +3

      😂😂අබුද්දස්ස කාලෙ විපරීත බුද්දේ

    • @sriyanamaine9540
      @sriyanamaine9540 6 วันที่ผ่านมา

      මටනම් ඔය ප්‍රශ්න නැ අපි nuwaraeliye 😊

    • @WasanaHemamali-ei3hy
      @WasanaHemamali-ei3hy 6 วันที่ผ่านมา

      @@sakineero9053 ඉන්නවා ඉන්නවා තාමත් මේ 🙋

    • @ie_ie-s1b
      @ie_ie-s1b 4 วันที่ผ่านมา +4

      කලු කෙල්ලො හොයා ගන්න බෑ නෙමේ..උඹලගේ ඇහැ යන්නේ සුදු කෙල්ලන්ට ..එතකොට ඉතින් කලු කෙල්ලන්ව පේන්නේ නෑ තමා 😂

    • @sakineero9053
      @sakineero9053 4 วันที่ผ่านมา

      @@ie_ie-s1b 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @upekshasandaruwani9335
    @upekshasandaruwani9335 6 วันที่ผ่านมา +1

    Piyumi withrak nmei thawa ona thram cream product karana prasidda aya innw neda

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 6 วันที่ผ่านมา +2

    ලස්සන අයට ඔය එක ප්‍රශ්නයක්වත් නෑ...අපිට තමා ඔක්කම ප්‍රශ්න...උපන් කැත ඉතින් මොනා කරන්නද...😊ලස්සන නැති උනාට කැතෙන් අඩුවක් නෑනේ😂

  • @sumithsumanasekara1997
    @sumithsumanasekara1997 6 วันที่ผ่านมา +3

    පාරිභෝගික ආයතනයක් කියලා එකක් තියෙනවා නේ

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 7 วันที่ผ่านมา +9

    හුඟාක් අය සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහනවා.. ඒ ගැන මොකද අදහස? අතුරැ ආබාධ මොනවද?

    • @banyanbanglow
      @banyanbanglow 6 วันที่ผ่านมา

      Ammmooo very bad

    • @Sweet_sparrow436
      @Sweet_sparrow436 6 วันที่ผ่านมา

      Ape gewal gaawa dhennekkta cancer

    • @thilinipiumali1864
      @thilinipiumali1864 6 วันที่ผ่านมา +2

      lamai nati wei e injection sarata kalala phitanne naha 💔 kidney winsa wenw ..

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 4 วันที่ผ่านมา +2

      Akmawa wakugadu sauththu wenwa. Ewa rijuwam blpm krnne le walt

  • @Bash72
    @Bash72 6 วันที่ผ่านมา +1

    Hithenne nedda me cream thahan karanna gahana game ekk kylaa natthn minissu kannema jara kema ai e kema gena kisima deyak kynne nthuw me cream gena kiywnne

  • @elturoleplay815
    @elturoleplay815 4 วันที่ผ่านมา +1

    Ai me products wala list ekak daann bri?

  • @chathuchathu4192
    @chathuchathu4192 5 วันที่ผ่านมา

    Mamanam saban pamanai ganne❤❤❤❤❤❤

  • @Sithijaonline
    @Sithijaonline 7 วันที่ผ่านมา +9

    35000හෙ cream එක😂

  • @sajithranjan6238
    @sajithranjan6238 7 วันที่ผ่านมา +37

    පියුමි කරලා තියෙන බරපතලම වැරැද්ද මේක ඕකිව හිරේ දානවනම් මේක ඇති 😂🤣

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 6 วันที่ผ่านมา +3

      ඕකි හිරේ දාන්නෑ බන්
      අපි වගේ විකුනුවනන් මෙලහකට ඇතුලෙ

    • @somawgk4778
      @somawgk4778 6 วันที่ผ่านมา

      ​@@dharshanapradeep5616😂😂😂

  • @Kavima9565
    @Kavima9565 6 วันที่ผ่านมา +6

    Me doctor qwe fresh and white genada 🤔🤔🤔

  • @d-7498h
    @d-7498h 6 วันที่ผ่านมา +1

    Fair and lovely ගැන මොකද කියන්නෙ?

  • @anakshiaseka5145
    @anakshiaseka5145 6 วันที่ผ่านมา

    Piyumi vikunana cream genath hoyala balanna

  • @nelikafox6708
    @nelikafox6708 4 วันที่ผ่านมา +1

    Please publish all banned creams for ppl to know so all these creams are in the market

  • @indaranikumari211
    @indaranikumari211 5 วันที่ผ่านมา +2

    මම නම් ඔය කිසි දෙයක්.ගන්නෙ නැහැ ..වැස්ලින්..හා..ඔලිඔයිල්..තමයි ඉතින්

  • @aroundthesrilanka3081
    @aroundthesrilanka3081 5 วันที่ผ่านมา

    api wage mokuth use nokara paduwe inna aya innawada?

  • @NishanthaGuruge-i3u
    @NishanthaGuruge-i3u 6 วันที่ผ่านมา

    Aiyoooo

  • @Ahinsam
    @Ahinsam 6 วันที่ผ่านมา +2

    මං වගේ මුකුත් ගාන්නෙ නැති අයත් ඉන්නවද

  • @user-wn4ci2ho7i
    @user-wn4ci2ho7i 5 วันที่ผ่านมา

    Ane ow apith gahanne නැහැ..👍👍🏿👍🏿

  • @user-wg2mn2tq9c
    @user-wg2mn2tq9c 7 วันที่ผ่านมา +17

    Meyala kawadawath list ekak danne nehane me me brands use karanna epa kiyala.nikan media issarahata avith kiyawanawa vitharai.ethanin ehata mukuth na.apith dannawa ohoma side effects thiyena bawa.dan aurudu bara gaanak thisse ookama kiyawa kiyawa innawane.appiriyai mun🤬🤬🤬🤬🤬

    • @chamodm752
      @chamodm752 7 วันที่ผ่านมา

      ❤❤❤

  • @darshathushani9028
    @darshathushani9028 6 วันที่ผ่านมา +3

    Baby saban tikak ganawa ara kisima deyak ulanne ne

  • @Leok8y
    @Leok8y 6 วันที่ผ่านมา +2

    පිං පව් අනුව තමා ලස්සන එන්නේ මනුස්සයෙක්ට.පිරිසිදු හිතක්...පිරිසිදුකම ..ඕනම අවලස්සන කෙනෙක් ස්වභාවදර්මය විසින් ලස්සන කරනවා.

  • @DilruHerathmudiyanselage
    @DilruHerathmudiyanselage 6 วันที่ผ่านมา +1

    Fresh & white gapu un ko

  • @user-hb3gt6kh1v
    @user-hb3gt6kh1v 7 วันที่ผ่านมา

    Naku niliyanta,🙏🙏

  • @TheekshanaAnuradhe
    @TheekshanaAnuradhe 6 วันที่ผ่านมา +3

    Ganna hoda cream waraga wala nam prasidda karanna ethakota lesine

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 7 วันที่ผ่านมา +87

    හරි හරි ඒ කියන්නෙ අර හොර ගෑනිට විරුද්ධව නීතියක් නෑ කියන එකද🤣

    • @wasanawijesuriya2709
      @wasanawijesuriya2709 6 วันที่ผ่านมา +1

      ඒක නං ඇත්ත .එහෙම වුනේ නැත්නම් තමයි පුදුම

  • @shamala4052
    @shamala4052 6 วันที่ผ่านมา +1

    Sudu wena cream vikunala eka eka goda yai mewata mudal yatakarana aya innakal tawakalika sudakata asa wela jivithe vinasa karaganna epa molyak tiyei nam 😮

  • @Devika-mr7gn
    @Devika-mr7gn 6 วันที่ผ่านมา +1

    Thamange gani laga iddima sudu ganu kenek dakkama depara balana pirimi laga .gahanu asaranai.

  • @sadupiyathissa616
    @sadupiyathissa616 5 วันที่ผ่านมา +1

    දැන් ඔන්ලයින් ක්‍රීම් විකුනන අය ගොඩක් ඉන්නෙ සමහර ක්‍රීම් නිකන් අයිස් ක්‍රීම් වගේ නිකම්ම ලේබල එකක් නෑ කප් වල දාලා විකුනන්නෙ

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 6 วันที่ผ่านมา +2

    Aurudu 27k wena kisima crem ekak ganne nathi ahinsaka man😢

  • @dark_angel_z
    @dark_angel_z 5 วันที่ผ่านมา +1

    අලුතෙන් ආපු භාවිතා කරන්න හොද නැති ඒවා කිව්වනම් හරිනෙ 😒 ගාන්න හොද ඒවා හොද නැති ඒවා කියන්නෙත් නැ 😒මෙතන වැලලෙනවා

  • @nandananda3503
    @nandananda3503 4 วันที่ผ่านมา

    Pelewelt. Enn akay lassn

  • @asanka9879
    @asanka9879 6 วันที่ผ่านมา +2

    පියුමිගේ ක්‍රීම් එක විතරයිලු හොද...

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 วันที่ผ่านมา

    අපි දැකුම්කලු 😂

  • @user-jj8cs7uw4z
    @user-jj8cs7uw4z 3 วันที่ผ่านมา

    😮😮😮

  • @madunilanka9588
    @madunilanka9588 6 วันที่ผ่านมา +3

    First and weight gala ruparajinila ape gameth innawa

  • @kushanimiuranga1749
    @kushanimiuranga1749 5 วันที่ผ่านมา

    Oya kiynne fresh and white

  • @dushmanthiwijesekara4711
    @dushmanthiwijesekara4711 6 วันที่ผ่านมา +3

    තහනම් කරන්න බැරි මොකද

  • @oshini1234
    @oshini1234 21 ชั่วโมงที่ผ่านมา

    මෙලෝ දෙයක් ගාන්නෙ නැති මම 👍

  • @SamSilva-sn5ic
    @SamSilva-sn5ic 6 วันที่ผ่านมา +3

    පියුමි, කරපු හරිය තමයි. මෝඩ ගෑනි සුදු උනා, අනිත් එවුන් වත් සුදු කරා... දැන් ඉතින් ලෙඩ රෝග තමයි. ගොනා ගොනාට අයිති වැඩේ නොකර දොස්තර නෝන වෙන්න ගියා.....😂😂😂
    කිරි වැස්සි ...😂😂😂

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 7 วันที่ผ่านมา +3

    මොන රසායනික දේ උනත් ස්වභාවික මිනිස් සිරුරකට හොඳ නෑ. ඒක තේරුම් ගන්න වෙනවා. ආසියාතික අපේ හම කොහොමත් අඳුරුයි.
    තම්බපු ඉස්සෙක් වගේ උනාට වඩා නැචුරල් පිරිසිදු සමක් කොච්චර දැකුම් කලුද....
    මූලිකම දේ පිරිසිදු කම. ගෑණු ලමෙක් උනාම පිරිසිදුව පිලිවෙලට හිටියම කොහොමත් ප්‍රසන්නයි.
    ස්වභාවික සමට ආදරේ කරන්න...
    කෘතිම දේ වලින් වෙන්නෙ විනාශ යක් විතරයි.

  • @user-tk5nl3rn6d
    @user-tk5nl3rn6d 6 วันที่ผ่านมา +2

    හැමදාම නිවුස් කිය කිය ඉන්නෙ ඇයි ඒ වගේ දේවල්නවත්තනෙ නැත්තෙ තියෙන හිංදනෙ පාවිච්චි කරන්නෙ

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 6 วันที่ผ่านมา

    Moda gaanu suduwenna cream ulala thiyena rupeth tika kaalekin nathi wenawa

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 6 วันที่ผ่านมา +1

    Piyumige cream akath පර්යේෂණ karala nisi daduwam laba diya yuthui gatta ayata wandi gewannath wenawa 😊

  • @windyasenadheera4980
    @windyasenadheera4980 5 วันที่ผ่านมา

    රටේ අනාගත දරුවන් ගැන හිතල මේ පනත ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. තරුණ වයස නොමග යනවා වැඩියි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 วันที่ผ่านมา

    Hama diyaru wela kunu wela panuwoth ekka kali halenna one ganige passata karapu hati ethakota mathak weyi koyi minihada ata sakillaka passata karanna duwanne nodakin kalakanni balliyanta baya pirimi

  • @RohiniPriyangika-sr3ew
    @RohiniPriyangika-sr3ew 6 วันที่ผ่านมา +1

    Anae math kisi deyak gannae

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 7 วันที่ผ่านมา +5

    Fesh and white eka gana kiwe oya.

  • @poornimamadushyamali276
    @poornimamadushyamali276 6 วันที่ผ่านมา +1

    ඇයි නම් වශයෙන් එම නිශ්පාදන ගැන හෙළි නොකරන්නේ..