kuwait house boy job|driving job in kuwait|හවුස්` බෝයි,ඩ්‍රයිවින් ගියාම වෙන දේ,2022,11,09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2022
  • kuwait house boy job|driving job in kuwait|හවුස්` බෝයි,ඩ්‍රයිවින් ගියාම වෙන දේ,2022,11,09
    #pns999 #kuwaithouseboyjob #drivingjobinkuwait

ความคิดเห็น • 102

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +11

    බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඩුවම රට ජීවිතේ කියන්නෙ නිකන්ද යාලු.පට්ට කට්ටක් අපි කන්නේ ඩිනාර් හොයන්න.දුක තමා.අල්ලා දෙවි පිහිටයි ඔබට.බුදු සරනයි.

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      ස්තූතිය ඔබටත් අල්ල දෙවියන්ගෙ පිහිටයි

    • @dineshmel2547
      @dineshmel2547 ปีที่แล้ว

      Etakota Kalassss

    • @piyanpiyan759
      @piyanpiyan759 ปีที่แล้ว

      Malli dukai jeevithaya meywa minissunta Hoda ath dekeem

  • @wasanthikumari2172
    @wasanthikumari2172 ปีที่แล้ว +4

    අද තම ඔයගෙ විඩියෝ එක අහම්බෙන් දැක්කෙ හැබැයි දකින කොට නම් මාසක් වෙනවා විඩියෝ එක දලා කමක් නැ එත් ගොඩක් ලස්සනයි දුකයි ඉතින් පිරිමි කෙනෙකුට ඔහොම සුද්ද කරන්න වෙන නිසා මොනවා කරන්නද කාට කියන්නද පවුලෙ අය ජිවත් කරන්නනෙ අවෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Budu saranai oyatat

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +1

    වීඩියෝ එක වටිනවා ..🌸
    තව වීඩියෝ දාන්න කුවේට් එකේ දවස ගෙවෙන විදිය ..විස්තර..

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ඉතාම වටිනව. විඩියෝව පුතා තෙරැම් කරල තව අයට පෙන්නුවට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Oya kiyana katawa atta tamy malli.rata ennama one rata jivite gana.hoya hoday mewa vistara Kara penuwata.oyata budusarany! 🙏

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත මචං

    • @pns999
      @pns999  ปีที่แล้ว

      සමහරුන්ට මේව දිරවන්නෙත් නෑ සහෝ, මොකද අපි කියන්නෙ ඇත්තනේ,අපිට මේව කවුරුත් කිව්වෙ නෑ ඒකයි අපි කියන්නෙ,හිත හදාගෙන එන්න හින්දා

  • @malikmalikaalmalik4597
    @malikmalikaalmalik4597 ปีที่แล้ว

    Mamat wada karana oya wagama loku gayka tami malli budu sarani 🙏🙏👍👍🌷🌷🌷

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Wadak na kiyala

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 8 หลายเดือนก่อน

    මොනවා වුනත් හිනාවෙලා සතුටින් ඉන්න.දෙවි පිහිටයි!

    • @pns999
      @pns999  8 หลายเดือนก่อน

      Thanks

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว

    ❤❤❤❤❤බුදු සරණයි

  • @nadirakuwait7315
    @nadirakuwait7315 ปีที่แล้ว

    👍👍

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว

    👍

  • @chabodhaabilasha8951
    @chabodhaabilasha8951 ปีที่แล้ว +2

    ලංකාවේ දවසට 3000 හොයන්න කොහොම කට්ටක් කනවද ඔය රටට ගියේ ලංකාවට වඩා හම්බ කරන්න නෙ එක නිසා ඔය විනාඩි කිහිපය කන්නෙ නැතුව වැඩ කරා නම් ඔවා වැඩ නෙමෙයි ඊටත් වඩා ඔය ගෙදර පෙන්නන එක නෙ කරන්නේ කිසිම ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා නම් පෙන්න නෑ

    • @pns999
      @pns999  ปีที่แล้ว

      අපිනම් ලංකාවෙ කිසිම කට්ටක් නැතුව 3000 නෙමෙයි ඉට වඩා හෙව්ව,පාර්ලිමේන්තුවේ ඉන්නෙ ඔයාල වගෙ උන් හින්ද තමා ලංකාවට මෙහෙම උනේ,වැඩක් නොකර කියවන උන් ,,

    • @pns999
      @pns999  ปีที่แล้ว

      එහෙම බැලුවොත් ඔයාට බලන්න විඩියෝ නෑ,ඉදගන්න එපා ඔයා,,බලාගෙන

  • @srimaligunapala5048
    @srimaligunapala5048 ปีที่แล้ว +6

    ඇත්තටම r ලක්ෂ 1.50000 ලක්ෂ 2 k salari දෙන්නේ නිකන් ඉන්න නෙවෙයි malliyo ලංකාවේ හොයන්න පුළුවන් da bahanee ආව කාරණා ඔළුවට අරගෙන වැඩ කරනවා nam oovath වැඩද

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      Lankawenam hewwa,ita wada, eth dan ba,mun kawa rata ,150000,200000,කොහේද dhenne house boy ta awrudu 6k wat inna ona ehema ganna

  • @liyanageajantha9746
    @liyanageajantha9746 ปีที่แล้ว

    👍👍👍👍

  • @supunsupun610
    @supunsupun610 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 ปีที่แล้ว

    👍👍👍👍❤

  • @anu5090
    @anu5090 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍

  • @ranikiesel5745
    @ranikiesel5745 ปีที่แล้ว

    Dukayi .ithin .Duk windoth Sepa lebewi .Teruwansaranayi Malli

  • @user-zu4tb5he3m
    @user-zu4tb5he3m หลายเดือนก่อน

    aiye haws boy vesa ekak ganna theyenawada danna thanaka

  • @myvision.5533
    @myvision.5533 ปีที่แล้ว

    Aiye ape akka Kuwait inne eya achchi kenek balagaththa ea achchi nati una dan wena job ekak soyanne kohomada? Job soyaganna mokak hari app ekak tiyenawada?

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Ehema app na,,,ahannako,,,eya kale eliyeda wada kale,,,nattam gedaramada

  • @deepawithanagedona5741
    @deepawithanagedona5741 ปีที่แล้ว

    Ane malli mamath hodatama oya kettle kewa

    • @pns999
      @pns999  ปีที่แล้ว

      එහෙමද

  • @Naveen-wc6qi
    @Naveen-wc6qi ปีที่แล้ว

    Rata anawa kiyanne mara dukak minissu hithan inne sepa vidinawa kiyala neda malli budusaranai oyata

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      Wadakna kiyala,apita tikakhari hodai ape ganu vidina duka balanna mehe innama ona,,,bs

  • @mailnew5217
    @mailnew5217 ปีที่แล้ว +1

    Ma lamayu oya owa pannawa wag nawai oyat pasnya wai parissamat oya gadar aithi akkana dakkoth ahm pasn athi wai balagan parissmat ham dayakk m karann

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Ow tamaa,,man eka danna passe,,godak ස්තුතියි kiwwata,man aye muna pennanne na video wala ,,🙏 tank

  • @maheshil2505
    @maheshil2505 ปีที่แล้ว

    Good💕💕😭😭🇱🇰🇸🇦

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 ปีที่แล้ว

    Wada karana ekata kohet ekai

  • @sumithrajapaksha9619
    @sumithrajapaksha9619 ปีที่แล้ว

    Visa nadda .mama kalin house boykaray.uduv karanna please.ledekkth bala gatta.dan kuwit anda kipa denakutama kiyalath vadak un naa.please help🙏

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Man inne athule,visa ekak labumot අනිවාර්යයෙන් udaw karanawa,number eka dala tiyanna ,

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว

    Aka akkenage lebima anuwa hoda,naraka deka lebenne.mama Kuwait bayan ake hitiya,den nam Doha Qatar.a nisa mewage weda kohomada kiyala hodata dannawa.mewa nodena balana ayata nam owa monada kiyai.

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Wadak na liyala.thanks

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว +1

    Not only Kuwait. Everywhere same. Kammeliyo, Sobana Karayo Rata Anna Apa.

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Yes, what you say is true, because some people think that when the driver says that the driver needs to do something, this is not work, but it means that there are more things to do. Thank you for watching the video and for your comments, 🙏🙏🙏

    • @muscatoman8164
      @muscatoman8164 ปีที่แล้ว

      @@pns999 Most Welcome.💙

  • @dilshankwt9421
    @dilshankwt9421 ปีที่แล้ว

    Malli mama duwaniyaka Wada kale kuwait wala dan lankawe inne puluwannam visa akak hoyala danna wife giya wana kanak akka akai mata lankawata anna une dan thaniyama inne

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Mokaka hari set unot kiyannam,man wadiya eliyata yanne na ekai,අනිවාර්යයෙන්

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว

    malli oya kuliyata dena geyak nisa ohama piliwelak nathe yana eka venasa karala yanawa athi unge nemai nisa.nathuwa geyak athula oya dakala nathuwa athi gewal athuke duvella parak thiyennaba ape kanthawo eliuna welawe idala as karala me gewal ithama lassanata thitan inne

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      Na akke man dakala tiyanawa,kohomath mu deyak kadunot lesiyakata hadanne na,dannawane munta panuwo tiyanawa ape un nattam,

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Thank kament kalata akke

    • @d.weragodaweragoda238
      @d.weragodaweragoda238 ปีที่แล้ว

      OK malli

  • @srimusicstudio4565
    @srimusicstudio4565 ปีที่แล้ว

    Security job wala sallary kohomda machan

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Kuwait da,samahara vita man hitanne 300k vitara ganna puluwan

  • @jayanathkumara9092
    @jayanathkumara9092 ปีที่แล้ว +2

    Mama kuwet enne driving vitharai athal ake ennawa oya kiyana dewal nam mukuth ne

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Wenna puluwan ,eth hama dema 100%na ,hodatanuth tiyanawa> mama inna yananam tikak tiyanawa suddo

    • @jayanathkumara9092
      @jayanathkumara9092 ปีที่แล้ว

      @@pns999 ❤️❤️❤️

    • @asher43210
      @asher43210 7 หลายเดือนก่อน

      ​@@pns999Aiya pyfe 4n number ek dennko

  • @ajithsilva3233
    @ajithsilva3233 ปีที่แล้ว

    Eka tamai ban damawpiyo kata kadanakam kiwwa bolata egana ganiyae kiyala, Dan taranawanada, damawpiyo kiwwae boroda kiyala,

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Wadak ma kiyala ,wade kiyanne ape ළමයි ahanneth nane oka,

  • @thilindathiliya8091
    @thilindathiliya8091 ปีที่แล้ว

    Agreement capy eken enna පුලුවන් neda,

    • @pns999
      @pns999  ปีที่แล้ว

      බැහෑ,,,,ඔර්ජිනල් එක ඕනා කියනව,,,සමහරවිට අහල බලන්න විදේසසේවා එකෙන්,,,දන්න විදියටනම් බෑ

  • @prasadidunil4884
    @prasadidunil4884 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💚💚💚💚💓💓💓💓💓💓💜💜💜💜💞💝💘💗💞💟💞💞💞💞💞💞💞💞💞💞✌👌✊👌👌👌👌👌👌👌👌

  • @nishshankakumarasinghe5905
    @nishshankakumarasinghe5905 ปีที่แล้ว

    Ane ban weda karanna puluwannam okath wedada ban ithin ban rata enne nikan inna nemeiy UN laksha ganan padiy denne okata thamaiy masekata eka parak oka sudda Kara kiyala merenne nene ban owata wada duk vidina kollo thawa oya rata wala innawa ban

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Mewanam wada nemey,samaharu hitagena inne driving walata awama,house boy awama wadiya wada na kiyalane,man me video kohewat kiyala na,mewa amarubwada ,driverla mewa karanna onee na kiyala ,mewath karanna wenawa kiyala thama kiyanne,anika sohoo,,youtube dhana okkoma atta unot eken wadak na,🙏🙏🙏🙏🙏 thank

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    අනේ.අලි..ඉන්න.රට.ලෙකු.විල්ල
    වගේ.ගෙවල්...බාත්රුම්..පහක්..
    විතර.විශල..මාලිගාවල්..වගේ..
    මම.වැඩ.කරන..පිටරට...ගෙවල්

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Thanks

  • @asher43210
    @asher43210 7 หลายเดือนก่อน

    Pdi Hriytm denwd aiya??? 8:19

    • @pns999
      @pns999  7 หลายเดือนก่อน

      දෙනවා ,සමහර තැන්වල ටිකක පරක්කුයි

  • @kelumhapangama8134
    @kelumhapangama8134 ปีที่แล้ว

    Pathuma rata giyada mamath yanna try karanawa macho

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Ow,,kawda machan me

  • @nalikanisanthi6263
    @nalikanisanthi6263 ปีที่แล้ว

    🙏🙏🙏💞💞💞😭😭😭

  • @mrrathmal4041
    @mrrathmal4041 ปีที่แล้ว

    දැන් ඔය ගේ පෙන්නල අදහස් කරන්නෙ මොනවද?ඔබ කුවේට් වලට ආවෙ ආතල් ගන්ඩ හිතාගෙනද?බයිල නැතුව වැඩට ආවනම් මහන්සියෙන් වැඩකරල කීයක් හරි හොයාගෙන පරිස්සමෙන් ගෙදර යන්ඩ බලපං කොලුවො,යම් වුර්තියක් දන්නෙ නැත්නම් ඉගෙන නොගත්‍තනම් ඕව තමා වැඩ අලුත් දේවල් නෙවි .

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      ස්තූතිය ,,,,,ඔබටමොන වෘතිය ගැනඩ දන ගන්න ඕනා,,,මේටක ලංකාවෙ කරපු ඉගෙන ගත්ත දේවල් අදාලම නෑ,,,මේක කලින්ම කියන දේ තේරුම් ගත්තන හරි,,,,මෙක මගෙ ජීවිත කතාව කියල නෑ,,ස්තූතිය ඔබට,,මෙය නැරබුවාට,,

    • @isankaseenadhi3860
      @isankaseenadhi3860 ปีที่แล้ว

      egena gathtanan owa hodanna onnane

  • @kiriashoka3568
    @kiriashoka3568 ปีที่แล้ว

    Pathuma mata ube number 1 dapanko

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Kawda me ,fb mahe parana nommbare wada

  • @akeshrangana8261
    @akeshrangana8261 ปีที่แล้ว

    ලංකාවේ මොකුත්ම නොකරපු පීන්නයෙක් රට ගියාම ඔය වගේ තමා

    • @pns999
      @pns999  ปีที่แล้ว

      ලන්කවෙ මොන ජොබ් එක ගැනද දැනගන්න ඕන සහෝ,,,කයිවාරුවට කියෝන උන් අතරේ ඔයා පබයෙක් විතරයි ,,,අපි ලංකාවෙ කරපු රස්සාවල් එක්ක ඔයාට හැරෙන්නවත් බෑ,,ඕකේ,,

    • @akeshrangana8261
      @akeshrangana8261 ปีที่แล้ว +1

      @@pns999 ලංකාවේ ඔච්චර හොඳ ජොබ් කලානම් පාගෝ ලබ්බටද ටොයිලට් හෝදන්න රට ගියේ.

    • @pns999
      @pns999  ปีที่แล้ว

      උබනම් ගොං හරකෙක්,,පොන්න ප,,ක්,කව්ද කියපන් රට ගිහින් ටොයිලට් හොදන්නෙ නැති එකෙක් ඉන්නෙ,,තොපි වගේ උන් තමා අපේ රට කෑවේ,,,යකෝ ලංකාවෙ දොස්තරලත් දැන් රටවල් වලට යනව ජීවත් වෙන්න බැරුව ,ඉස්සරවෙල නැගිටල් වටපිටාවේ ටිකක් ඇවුදල බලපන්,,වාචාල කමට කියවන්නෙ නැතුව ,,

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว

    අයියෝ ,pau,😭😭🖐️

  • @shayamalinda5016
    @shayamalinda5016 หลายเดือนก่อน

    ඕක මහ පරණ ගෙයක් නෙ

  • @damithnilantha9709
    @damithnilantha9709 ปีที่แล้ว

    Drvin awanam drvin karan edapan gawal askaranna paktaiy

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Ewa karanna kiwwot karanna wena wa broo

  • @srilanka8160
    @srilanka8160 ปีที่แล้ว

    පඩියක් දෙන්නෙ එකට තමයි. පිස්සු කෙලින් නැතුව ඉදහං කොල්ලො

  • @HUB0
    @HUB0 ปีที่แล้ว +3

    ඕවත් වැඩද බන්

    • @pns999
      @pns999  ปีที่แล้ว +2

      Eekane,,,kiyane ,,,devipihitai

    • @pns999
      @pns999  ปีที่แล้ว +1

      Meka dawal pennuwata ,,karanna une ra 11,30,iwara weddi pandara 4i,,,

    • @Galaxiworld7323
      @Galaxiworld7323 ปีที่แล้ว

      නිකන් කුප්ප කතා කියන්න එපා

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 ปีที่แล้ว

    👁️👁️

  • @isankaseenadhi3860
    @isankaseenadhi3860 ปีที่แล้ว

    ubala lankawth oka thama kare

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Mokadda,lankawe kare

  • @damithnilantha9709
    @damithnilantha9709 ปีที่แล้ว

    Topi waga puka dana un hinda tama anit untat tanak natta

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Ane nimka kahinatuwa idapan ban ,,uba danna redda, ,,uba puluwannam un kiyana deyak nokara idapanko balanna,,,,,

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว

    😂🇦🇪👍

  • @Budusarana530
    @Budusarana530 10 หลายเดือนก่อน

    Ane huththo enna hithagena inna ewnnta Ena eka epa karawanna epa pinnaya😡

    • @pns999
      @pns999  10 หลายเดือนก่อน

      තොට සින්හල තේරෙනවද ,පකෝ,මන් එන්න එපා කරල නෑ,මන් කියල තියෙන්නෙ,ඇත්ත,තොපිවගේ ඇත්ත හන්ගන පකාල හින්ද තමා අද අපේ උන් ,අමාරුවෙ වැටෙන්නෙ.උබ පොන්නය්ව්ක්ට ජාතකවෙල කියල හොදට පේනව,පකය දැනගනින්,ඉසාසරවෙල කමෙන්ට් එකක් දාන,විදිය,පොන්න පකා,වීඩියෝ බ්ලන්න බැරින පාඩුවෙ හිටපන් කැරි අවජාතකය,

  • @ChamiduTheekshana-jp9vv
    @ChamiduTheekshana-jp9vv 11 หลายเดือนก่อน

    Namber ekak denawada poddak

    • @pns999
      @pns999  11 หลายเดือนก่อน

      0770328019

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ปีที่แล้ว

    Munta.vada.madi.vallla.oya

    • @pns999
      @pns999  ปีที่แล้ว

      Mmmm ow..tanks