මැදපෙරදිග අරාබි මේ වචන ටික දැනගත්තත් ගොඩතමයි📚✈️।අරාබි භාෂාව ।Arabic with sha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මැදපෙරදිග අරාබි මේ වචන ටික දැනගත්තත් ගොඩතමයි📚✈️।අරාබි භාෂාව ।Arabic with sha
    සාදරයෙන් පිලිගන්නවා අපේ (Arabic with Sha)යු ටියුබ් චැනලයට💐
    මම බලාපොරොත්තු වෙන්නේ මේ චැනලය මගින් පිටරට ඉන්න අපේම රටවිරුවෝ හට සම්බන්ද විම මගින්,
    •අරාබි භාෂාව කතාකරන්න ඉගැන්විම.
    • අරාබි භාෂාවන් ඉගෙන ගැනිම මුල සිට අගට
    • අරාබි භාෂාවන් (සිංහලෙන්) විස්තරාත්මකව කියලා දීම.
    • හින්දි භාෂා පුහුනුව ලබා දෙනවා
    • හින්දි මුල සිට අගට ඉගැන්වීම.
    විශේෂිත දේ තමයි,
    මේ පන්තියේ කතාකරන සියලුම අරාබි වචන ඕනෑම GULF රටක අරාබි ජාතිකයෙකු දනි.
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    මම හිතනවා යාළුවනි මේ චැනලය වැඩිදියුනු කර ගැනිමට මට ඔයාලා ශක්තියක් වෙයි කියලා🫵🏻
    අපිත් එක්ව ඉස්සරහට ගමනක් යමු අදම subscribe කරලා 🔔
    එක press කරන්න.
    #sinhala #arabic #learnarabic
    keywords:arabi wachana sinhalen,arabi sinhalen,sinhalen arabi,sinhalen arabic,arabi kema sinhala,sinhala in arabic,learn arabic through sinhala,arabic with sinhala,learn arabic in sinhala,speak arabic in sinhala,learn arabic with sinhala,arabic language sinhala,arabic sinhala translation,learn arabic language for beginners in sinhala,arabic language learning in sinhala,learn arabic,arabic language learning,arabic language,learn arabic language,arabic sinhalen

ความคิดเห็น • 135

  • @asankawaduge
    @asankawaduge 3 หลายเดือนก่อน +19

    මම තාම දන්නෙ සලාම් දෙන්න විතරයි😢 මන් කියන ඒවා උන්ට තේරෙන්නෙ නෑ උන් කියන ඒවා මට තේරෙන්නෙ නෑ 😢 අහගන්නත් කව්රුත් නෑ මේ වීඩියෝ බලලා තමයි ටිකක් හරි ඉගන ගන්නෙ❤

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅

    • @asankawaduge
      @asankawaduge 3 หลายเดือนก่อน

      @@RenukaPriyadarshani-cn4lp මොකද හිනාවෙන්නෙ කියලදෙන්න බෑ

    • @eaglesi.tv.8983
      @eaglesi.tv.8983 2 หลายเดือนก่อน +1

      ඔයා ලංකාවේ කුනුහරුපද කියන්නේ එතකොට.😀

    • @niroshadilhani3598
      @niroshadilhani3598 2 หลายเดือนก่อน +1

      මම වගේ උඩට යන්න කිවාම පල්ලෙහාට යනවා පල්ලෙහාට යන්න කිවම එලියට යනවා චිස් ගේන්න කිවාම පිජ්ජක අරිනවා චිස් කියන්නේ සොපින් කවරවලටලු

    • @user-hj2fn9ii6m
      @user-hj2fn9ii6m 2 หลายเดือนก่อน +1

      😂😂 සිරාවටම මාත් ඔහොම තමා

  • @lypriyanthi8375
    @lypriyanthi8375 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා ඔයාට තෙරුන් සරණයි❤🎉

    • @kanty1140
      @kanty1140 2 หลายเดือนก่อน

      මම ඔය සෙරම දන්නවා

  • @TheksanaTheksana
    @TheksanaTheksana 2 หลายเดือนก่อน +1

    Ada thami Mata mulinm oyage videos hamba une mn okkama balannmko godak watinawa ape madam katha karanna widihatama oyage katahadin ahenawa Mata ikmanata ALLA ganna puluwan wewu thanks 🙏

  • @Dineshapriyangani-t1o
    @Dineshapriyangani-t1o 21 วันที่ผ่านมา +1

    Attatama godak watinawa

  • @user-nf4if5xm9x
    @user-nf4if5xm9x 3 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් ❤❤❤

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 หลายเดือนก่อน +1

    godak pin ba thumata mawani wadagath vidoyo danwata thawathediripath karnna b s d parissamin enna 🙏🙏🙏🙏

  • @user-ob7ou5ww8o
    @user-ob7ou5ww8o 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා

  • @user-rh2zu2xd1g
    @user-rh2zu2xd1g 2 หลายเดือนก่อน +1

    හරිම වටිනවා

  • @ChadaniMuthu
    @ChadaniMuthu หลายเดือนก่อน +1

    Thawa wachan danna❤

  • @SriyaPrando
    @SriyaPrando หลายเดือนก่อน +1

    ❤️❤️👍👍

  • @damithkumara2909
    @damithkumara2909 2 หลายเดือนก่อน +1

    කටාර් වලදිත් මේ වචනවෙනස් වෙන්නෙ නෑ නේද..💚

  • @renukadamayanthi5795
    @renukadamayanthi5795 3 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @ArachchigeMaduwanthi
    @ArachchigeMaduwanthi หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NishanthiSiriwardana-ud8rc
    @NishanthiSiriwardana-ud8rc 24 วันที่ผ่านมา +1

    Man avith masa 8 yanna arabi baruwa man hari asaranai.mathaka thiyan ganna vidihak kieyannako lasiyan

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  24 วันที่ผ่านมา

      oyata nitharama aghena wachana tika liyala tyagena eke therum hoyaganda a wachana nithra nithara use karanda

  • @lakshinahashani4956
    @lakshinahashani4956 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වැදගත්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 หลายเดือนก่อน +1

    අපට නම් අරාබි භාෂාව කියන්නත් පුළුවන් ලියන්න පුළුවන්

  • @Samaraveera-gv1nc
    @Samaraveera-gv1nc 3 หลายเดือนก่อน +1

    THANKS❤

  • @shirimaudayangani2957
    @shirimaudayangani2957 หลายเดือนก่อน +1

    OYA HARI KATHA KARANA HARI MAMATH AUTUDU 15 rata idan awe hari oya katha karana vidiha

  • @kumarirathnayaka6254
    @kumarirathnayaka6254 3 หลายเดือนก่อน +1

    thank soo much godak pin oyata❤

  • @user-jt4lz8bj6d
    @user-jt4lz8bj6d 2 หลายเดือนก่อน

    ගොඩක් වට්නවා 🙏

  • @neethaasomalatha503
    @neethaasomalatha503 2 หลายเดือนก่อน +1

    හැම අරාබි රටකම අරාබි බාසාව ටික ටික වෙනස් නේද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  2 หลายเดือนก่อน

      ටිකක් විතර වෙනස් හැබැයි අරාබි ජාතිකයන් ඔයාලා කතා කරන අරාබි හරියට තේරුම් ගනිවි

  • @MadhushaPriyangani-yk9of
    @MadhushaPriyangani-yk9of 3 หลายเดือนก่อน +1

    Godak wadagath

  • @foodmax3312
    @foodmax3312 2 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @manakaae6838
    @manakaae6838 3 หลายเดือนก่อน +2

    කපටියි කියලා අරාබි යෙන් කියන්නේ කොහොමද

  • @MallikamalkanthiMallika
    @MallikamalkanthiMallika 3 หลายเดือนก่อน +1

    Ow

  • @renuka5029
    @renuka5029 2 หลายเดือนก่อน

    Super super❤❤❤❤❤

  • @gayanigayani-qe4yu
    @gayanigayani-qe4yu 3 หลายเดือนก่อน

    Eththatama hodayi

  • @user-hd3xx7xp9b
    @user-hd3xx7xp9b 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @indhranimenike8672
    @indhranimenike8672 3 หลายเดือนก่อน +1

    Bachcha.keyannae lamayata .walath keyannae puthata .o .k .

  • @Kawya-pk9sn3iv1u
    @Kawya-pk9sn3iv1u หลายเดือนก่อน +1

    ලාසම් කියන්නෙ මොකක් ද

  • @user-sk7hs1vs2v
    @user-sk7hs1vs2v 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @user-ms6ks1lz1c
    @user-ms6ks1lz1c 3 หลายเดือนก่อน

    අැත්තටම.මමඅවුරැදු.10කටත්.වැඩි.කාලයක්.සේවය.කරා.එත්.දැන.උන්නෙ.ඔිය.ටිකම.පමනයි.

  • @KumariKumari-wj3wd
    @KumariKumari-wj3wd 3 หลายเดือนก่อน +3

    මුසිබා කියන්නේ මොකක්ද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน +1

      ප්‍රෂ්න ගොඩාක් කියලා කියන තනි වචනයක් -මුසීබා

  • @shirimaudayangani2957
    @shirimaudayangani2957 หลายเดือนก่อน

    ANIWARENMA ARABI NODENA GIYOTH AANNA THAMAI WENNE

  • @NilashiSrl1980
    @NilashiSrl1980 2 หลายเดือนก่อน

    Good

  • @NihalRaveendra
    @NihalRaveendra 29 วันที่ผ่านมา +1

    Wedak ne atarala danna aa wage

  • @mangaganwari2682
    @mangaganwari2682 3 หลายเดือนก่อน +1

    කොහොමද මම පැමිනිලි කරනවා එම්බසි එකට කියන්නේ

    • @SriyanthiSriyanthi-ku5oq
      @SriyanthiSriyanthi-ku5oq 3 หลายเดือนก่อน

      ඇනා රැ බැල්ලගමි සපාරා

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน +1

      ගොඩක් වටිනවා ඔයා වගේ අය මේ චැනලයට බෙහෙවින්ම ස්තූතියි👍

    • @user-od3hz5ei2m
      @user-od3hz5ei2m 3 หลายเดือนก่อน

      ආන රෝ සෆාර

    • @mangaganwari2682
      @mangaganwari2682 3 หลายเดือนก่อน

      තැන්කිවු 👍❤️

  • @DjdjdHdhdhdhd
    @DjdjdHdhdhdhd 2 หลายเดือนก่อน

    0:41 අනේ මම ඇවිල්ලා අවුරූද්දක් ඉවරයි මට අරාබි කතා කරන්න බැ කියන එවා තෙරෙනවා වැඩත් කරනවා මට වෙලාවකට පිස්සු හැදෙන වා මෙයාලා කියන එවාට තව මස 11යි මොනවා හරි ගෙමක් ගහනවා මොලේ පාවිච්චි කරලා මොනවා කරන්නද 😮😮😮😊😂😮😅

    • @user-vv4yl5id8k
      @user-vv4yl5id8k 25 วันที่ผ่านมา

      @@DjdjdHdhdhdhd man enat saudi matat echaram ba arabi kata karanna wadanam karanawa mata tawa masa 11k tiyanawa e tikat ohoma edala yanawa

  • @chitrakumari5990
    @chitrakumari5990 2 หลายเดือนก่อน +1

    🍉👍👍👍👍👍👍

  • @AyshaAa-uy8xh
    @AyshaAa-uy8xh 3 หลายเดือนก่อน

    👍👍

  • @SaraSara-xx9hu
    @SaraSara-xx9hu 3 หลายเดือนก่อน +2

    බත්තා කියන්නේ තාරාවා

  • @NishanthiSiriwardana-ud8rc
    @NishanthiSiriwardana-ud8rc 24 วันที่ผ่านมา +1

    Ana mata arabi mathaka thiyannama nahana

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  24 วันที่ผ่านมา

      oyata waradunath oya arabiyn katha karanda deyak igena ganda tikak wardennath one👍

  • @mohamednadheer8215
    @mohamednadheer8215 2 หลายเดือนก่อน

    Sri Lanka Arabic mantra savala uganvane Arabic Onema Arabic Ratata Hari Yanava

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  2 หลายเดือนก่อน

      eka hari saho madrasa wal uganwana arabic pitarata wala katha karanda godak use karanda be

  • @Somalathasomalatha-mv1ul
    @Somalathasomalatha-mv1ul 2 หลายเดือนก่อน

  • @alialtaher8154
    @alialtaher8154 3 หลายเดือนก่อน

    Battha..kiyanne...Saudi...walanamtarawata

  • @indhranimenike8672
    @indhranimenike8672 3 หลายเดือนก่อน +1

    Sukkaran.

  • @user-yg1om4rf2w
    @user-yg1om4rf2w 2 หลายเดือนก่อน +1

    👍👍👍👍🇦🇪

  • @user-lj5vn6uu1c
    @user-lj5vn6uu1c 3 หลายเดือนก่อน +1

    අනේ අපි දන්න අරාබිත් එක්ක මේවා ගොඩාක් වෙනස්.

  • @user-po1zg7xv5x
    @user-po1zg7xv5x 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @sewwandiks880
    @sewwandiks880 2 หลายเดือนก่อน +1

    මූ අකිල් ආන...මම කෑවෙ නැහැ

  • @ShanthaLal-xu6ny
    @ShanthaLal-xu6ny 3 หลายเดือนก่อน

    Gd❤❤❤❤❤

  • @user-qf5pf6yx7u
    @user-qf5pf6yx7u 3 หลายเดือนก่อน

    Thamaniya as hiring 29

  • @user-zp3fc2su6d
    @user-zp3fc2su6d 3 หลายเดือนก่อน

    👌👌👌🤝

  • @ShehaniAmaya-us3hc
    @ShehaniAmaya-us3hc 3 หลายเดือนก่อน

    අවුරුද්දක්‌ කියලා කියන්නේ කොහොමද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน

      සනා -අවුරුද්ද
      ඉත්නෙන් සනා-අවුරුදු දෙකක්

    • @thejateja5420
      @thejateja5420 3 หลายเดือนก่อน +1

      අවුරුද්ද කියන්නේ සනා.මාස .සහර් . දින . යෝම් .

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 3 หลายเดือนก่อน

    Mama katakarana hati hari me arabi saudi arabi

  • @indikakumari8446
    @indikakumari8446 3 หลายเดือนก่อน

    Eka eka rata wala wenas

  • @user-vv4yl5id8k
    @user-vv4yl5id8k 3 หลายเดือนก่อน +2

    Aya satthara kiyanna mokadda

    • @malapriyanganii.herath.6254
      @malapriyanganii.herath.6254 3 หลายเดือนก่อน

      Hodaii ,,hemadeema dannawa ,,A wage adahasak

    • @khandikhandi1372
      @khandikhandi1372 3 หลายเดือนก่อน

      Hmmm... Ou.. Oya. Siyaluma. Dewal. Danna. Weda. Ekai. Saththata. Kiyanne😂

    • @chandimahapange2161
      @chandimahapange2161 3 หลายเดือนก่อน +1

      සත්තර කියන්නේ හොදයි කියලා ඔයා හොදයි

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 3 หลายเดือนก่อน +1

    යා හැබීබි හෙලු චි ආනා ඇලහින් මයෙක්දර් රෝ සුක්රන් වාජිත් හෙලූ

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez 2 หลายเดือนก่อน +1

    HAG ENATHA WAED ZEN. MAS KUR....... RATA YANA DUWALA PUTHA LATA.... MA N DANNA ARABI BASHAWA KIYADENNA GODAK ASAI......MASALAMA

  • @dilrukshishiwantika6562
    @dilrukshishiwantika6562 3 หลายเดือนก่อน

    Gandiki bachchi terum මොකද්ද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน

      මේ හින්දි යෙන් නම් ගැහැනු දරැවෙක් කුනු එහෙම ඇගේ ගාගෙන කැතට කිලිටිව ඉන්න එකට කියන විදිහ

  • @subhashkaushalya18
    @subhashkaushalya18 3 หลายเดือนก่อน

    රටින් රටට ඔවා වෙනස් වෙනවා බොහෝවිට.

  • @niroshakumari1402
    @niroshakumari1402 2 หลายเดือนก่อน

    Man dannawa padiya kiyak gewanawada koyak gewanawada

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  2 หลายเดือนก่อน

      oya kiyana eka pahadili madi❓

    • @niroshakumari1402
      @niroshakumari1402 2 หลายเดือนก่อน

      Man aradi katha karanna dannawa mata lebanan yanna puluwanda

  • @user-wv2fu9js9e
    @user-wv2fu9js9e 2 หลายเดือนก่อน

    Mahatata

  • @Samaraveera-gv1nc
    @Samaraveera-gv1nc 3 หลายเดือนก่อน

    Oaba..kiyana.wacana.hsriayata.hara.

  • @thariduudesh
    @thariduudesh 3 หลายเดือนก่อน

    නොම්මර් එකක් දාන්න
    හැම එකෙම තියෙන්නෙ එකම වචනෙ
    දන්නෙ නැති දෙයක් අහන්න

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน

      සහෝ කමෙන්ට් කරන්න 👍

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 3 หลายเดือนก่อน +3

    තාරාවා

  • @user-yg1om4rf2w
    @user-yg1om4rf2w 2 หลายเดือนก่อน

    29

  • @JGSagara
    @JGSagara หลายเดือนก่อน

    Oya mona rata arabi da

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  หลายเดือนก่อน

      Ona rataka katha karanda puluwan podi wenasweem witharai tyenne

  • @user-db8si2np7s
    @user-db8si2np7s 3 หลายเดือนก่อน +1

    Amaru. Wachana. Awannea

  • @Kawya-pk9sn3iv1u
    @Kawya-pk9sn3iv1u หลายเดือนก่อน

    කල්ලි වල්ලි කියන්නෙ අමතක කරන්න කියන එකද අමතක වුනා කියන එකද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  หลายเดือนก่อน

      අතහැරලා දාන්න කියන එකයි තේරුම

    • @Kawya-pk9sn3iv1u
      @Kawya-pk9sn3iv1u หลายเดือนก่อน

      @@Arabic-Sinhala-English ගොඩක් ස්තූතියි👍👍.. එතකොට අමතක වුනා කියල කොහොමද අරාබියෙන් කියන්නේ

  • @user-vv4yl5id8k
    @user-vv4yl5id8k 3 หลายเดือนก่อน +4

    බත්තා කියන්නෙ mokadda

    • @malapriyanganii.herath.6254
      @malapriyanganii.herath.6254 3 หลายเดือนก่อน

      Mahatha

    • @user-lo8bt5gl8q
      @user-lo8bt5gl8q 3 หลายเดือนก่อน

      Mahath

    • @khandikhandi1372
      @khandikhandi1372 3 หลายเดือนก่อน +1

      Baththa. Kiyanne. Thara wata. Thamai.. Dubba. Kiyanne. Mahatha Ta..... Nikan. Viheluwata. Mahatha. Kenek Uta. Saman aye. Baththa. Kiyanawa.. Hari wachana.. Tharaha.... 😅

    • @user-si1vr1hb1r
      @user-si1vr1hb1r 3 หลายเดือนก่อน

      Ala

    • @user-od3hz5ei2m
      @user-od3hz5ei2m 3 หลายเดือนก่อน

      බතලයා නොහොත් තාරාවා

  • @sanjanakumari1194
    @sanjanakumari1194 3 หลายเดือนก่อน +1

    Isthtiy

  • @kpchaminda2626
    @kpchaminda2626 3 หลายเดือนก่อน

    බාත්තා කියානෙ මහතය් කියෝලද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน

      තාරාවා -බත්තා
      මහතයි -දුබ්බා

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 2 หลายเดือนก่อน

    මෙ කුවෙට් බසාවද සවුදි බසාවද

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  2 หลายเดือนก่อน

      ඕනෑම අරාබි ජාතිකයෙක් එක්ක කතා කරන විදිහ තමයි කියලා දෙන්නේ👍

  • @chamindps5793
    @chamindps5793 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍