🇰🇼🇱🇰Kuwait හම්බ කරන්න ඕන නම් දැම්ම එන්න!ලෝකෙ වටිනම සල්ලි කුවේට් ඩිනාර්😳😳ලංකාවට ඩොලර් යවමු💵💰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ‪@KaSi133‬

ความคิดเห็น • 22

  • @nishanthagamage3049
    @nishanthagamage3049 ปีที่แล้ว +5

    Api ape rata goda damu j v p eka samaga

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +3

    කතාව ඇත්ත නමුත් රනිල් රාජපක්ෂලා ඉන්නකං අපි සත පහක් යවන්නෙත් නෑනෑ ඔහේ අයවත් දැනුවත් කරන්න සත පහක්වත් ලංකාවට අරින්න එපා තමන්ගෙ පවුලේ වියදම ඇරෙන්න 👍💪🌹

  • @AnuradhaGamage-xg5gh
    @AnuradhaGamage-xg5gh 2 หลายเดือนก่อน +1

    Ela ela godak de dana gaththa

  • @jayaweeradewage2325
    @jayaweeradewage2325 ปีที่แล้ว +3

    ගොඩක් සතුටු වෙනවා ඔබට තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා .

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +1

      Thanks සහෝ🤛🤝👏✊

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +3

    මල්ලි ඊගාව ප්‍රෝග්‍රැම් එකේ හොද ඒජන්සි හදුන්වා දෙන්න ...මගේ පුතාලා එන්න කැමතියි ...

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +1

      මම ඊලග එනෙන් විස්තර කියන්නම් අක්කා👍✊🤛🤝

  • @SarathAshoka-is4ln
    @SarathAshoka-is4ln หลายเดือนก่อน +1

    වීසා එකක් හොයා ගන්න බැරි වෙයිද

  • @samithasanjeewa8150
    @samithasanjeewa8150 หลายเดือนก่อน +1

    මට දැනගන්න පුළුවන්ද දවසකින් පාස්පෝට් එකේ photo එකක් යවල කුවේට් වල ඉන්න කෙනෙක්ට පහුවදාටම වැඩේ confirm වෙලා visa එකට සල්ලි බඳින්න කිව්වොත් එහෙම දවසකින් ඒ ටික කෙරෙන එක පිළිගන්න පුළුවන්ද මට? Pls දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    • @KaSi133
      @KaSi133  หลายเดือนก่อน +1

      එක දවසින් වීසා ගන්න පුළුවන් ඔක්කොම රෙඩිනම් ඒත් එක කරන්න පුළුවන් කුවේට් හෝ මන්දූබ් කෙනෙකුට විතරයි ලංකාවෙ උන්ව විස්වාශ කරන්න එපා

    • @samithasanjeewa8150
      @samithasanjeewa8150 หลายเดือนก่อน

      @@KaSi133 ලන්කාවෙ නෑදෑ කෙනෙක් තමයි කිව්වෙ

  • @PHMusicStudio
    @PHMusicStudio 4 หลายเดือนก่อน +2

    Kuwait yanna hoda ejansi monawada

    • @KaSi133
      @KaSi133  4 หลายเดือนก่อน

      ගල්කිස්සේ Emeralds

  • @nikisashi7856
    @nikisashi7856 2 หลายเดือนก่อน +1

    Aiye mt oyth ekka tikak ktha krnna puluwanda..mm enna inne kuwait walt lu lu hypermarket ekt.mt e gana wisthara tikk dangnn ona please udau krnnko ❤️

    • @KaSi133
      @KaSi133  2 หลายเดือนก่อน +1

      FB charith Chathuranga silva msg akak danna

    • @nikisashi7856
      @nikisashi7856 2 หลายเดือนก่อน

      @@KaSi133 hari mg ekk damma ❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว

    තක්කඩ් ආන්ඩුව තියනකල් dollars නෑ undiyal පමණයි

  • @user-wn6dj5jk6k
    @user-wn6dj5jk6k 3 หลายเดือนก่อน +1

    Aiye mata oyage nambar akak awanna puluwanda mathanna hari asawen inne kuwet walata

    • @KaSi133
      @KaSi133  3 หลายเดือนก่อน

      FB charith Chathuranga silva

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 ปีที่แล้ว

    Alshaya ekata lankawen ganne Al dawan n Ibrahim me deken tamai ganne

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      බොහොම ස්තූතියි දැනුවත් කරාට මගෙත් යාළුවො ආවේ ඒ දෙකෙන්🙏

  • @AmilaSanjeewa-ei3fl
    @AmilaSanjeewa-ei3fl 3 หลายเดือนก่อน +1

    Mata podi thorathuru tikak one