ගෘහ සේවිකාවන්ට දැනුවත් කිරීමක් | special information for house maid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ගෘහ සේවිකාවන්ට දැනුවත් කිරීමක් | special information for house maid
    අමතක නොකර අපිව subscribe 🔔 කරන්න
    Thank you ..!
    Facebook :- Ceylon life
    Email :- kalingaprabath7@gmail.com
    """"""""""""""'''''''''''''''''''''''""""""""""'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    #Ceylon_life #sri_lanka #Airport_News
    #kuwait sinhala , #qatar sinhala , #saudi sinhala ,#oman sinhala , #UAE sinhala #news (news , entertainment education worldwide )
    #middle east news sinhala

ความคิดเห็น • 266

  • @malamala1076
    @malamala1076 3 ปีที่แล้ว +19

    ඉතාමත් වැදගත් වැඩ සටනක් ඔබ තුමාට ගොඩාක් ස්තුතිය

    • @indraacc108
      @indraacc108 3 ปีที่แล้ว +1

      හැමෝම නෙවෙි සමහර අයට නොයෙක් තර්ජන තියනව ඒක දන්නැද්ද සමහරැ බාබගෙ පුතාගේ කරදර වෙනව ඒව ඇයි හැමදේම නොකියන්නෙ වාසියටම කතා කරන්න එපා මමත් රට ඉනනේ හරි දේවල් කියන්න

  • @channeld9892
    @channeld9892 3 ปีที่แล้ว +25

    ඒක නොවෙයි කාරනේ එජන්සි කාරයෝ විශාල මුදලක් ගන්නවා මෙි මිනිස්සු න්ගෙන්.එයින් සොච්චම් මුදලක් අපිට දෙනවා.උදා ...ලක්ෂ 10 ගන්නවා කුවේට් .එකේ ගෙදරකින්. අපට දෙනවා ලක්ෂ එකහාමාරක් ..මෙි මිනිස්සු මාර වියදමක් කරනවා වැඩ කාරියක් ගන්න .කාලකන්නි එජන්සි කාරයෝ බොරැ කියලා ගෑනු අපිව පටවලා සල්ලි ගන්නවා .අපේ රටෙි එවින් එහෙම කරනවා මෙි මිනිස්සු මොනව කරන්න ද

    • @ishanikumari3038
      @ishanikumari3038 3 ปีที่แล้ว +4

      මේ කතාව හරියටම හරි සහතික ඇත්ත ලක්ෂ ගනන් අරගෙන මටදුන්නෙත් අසුදාහයි ඉතුරු නමලක්ෂවිසිදාහම ඒජන්සි අය තමා ගන්නෙ

    • @induindu2550
      @induindu2550 6 หลายเดือนก่อน +1

      Ajansi....karayo...
      Godak salli....ganna...nisha.....thama..enna...beri...aurudu...2...kalin

    • @user-fb5lm9pg9j
      @user-fb5lm9pg9j 4 หลายเดือนก่อน

      Eka eattha

    • @NilukaSudaseni
      @NilukaSudaseni 2 หลายเดือนก่อน +1

      Mawat arantiyenne Lakshmi 15 k dila saudiye Mata 20.000y dunne

    • @user-tr8zq5qt1v
      @user-tr8zq5qt1v หลายเดือนก่อน +1

      අනේ ඒකනම් ඇත්ත අපිට පොඩි ගානක් දීලා ඒජන්සි වල අය සැප විදිනවා අපි විකුනලා

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +12

    දැනුවත් කරාට බොහෝම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්

    • @malithsameera9608
      @malithsameera9608 ปีที่แล้ว

      😢⁷k⁷okkkkokolĺllòķookkoloook 😢

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 3 หลายเดือนก่อน +3

    පැහැදිලියි..නමුත් සුදුසුම කෙනෙක් රට ගිහිල්ලා..ඒ ගෙවල් ඇතුලේ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා..ඒ වගේ වෙලාවට නීතිය ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලි කළා නම් ගොඩක් හොඳයි

  • @thamarakumari9256
    @thamarakumari9256 2 ปีที่แล้ว +3

    සර් ඔය කියපු කතාව සහතික ඇත්ත. දැනුවත් කලාට පින්.

  • @nilankakumuduni285
    @nilankakumuduni285 7 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ දැනුවත් කිරීම ගොඩක් හොදයි...ඇත්තටම මං නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...ඔබ ය්හුමාට මට දෙයක් කියන්න තියෙනවා...පුලුවන් නම් ඒ ගැනත් දැනුවත් කරන්න...මං ආවෙත් අලුතෙන් .මං එක්ක තවත් අලුත් කට්ටිය ආවා කුවේට් ..අලුත් අය ආපුවහම ඒ ගෙදර ඉන්න පරන ගෘහ සේවිකාවගෙන් ගොඩක් කරදර තියෙනවා...මේක ඇත්ත කතාවක්....පරන අය ඇයි අලුත් අයට හිරිහැර කරන්නේ...සමහර ගෙවල් වල බාබාආමා හොදයි...ඒත් පරන වැඩ කරන කෙනත් එක්කත් ඉන්න බෑ...මේ ගැන කවිරුත් කියන එකක් නෑ.. අපේම රටේ අපේම අය එහේම කරනවා..එතකොට අර අලුත් අය අසරන වෙනවා..සමහරු ගහනවත් එක්ක....ඔබ තුමා මේ ගැනත් ටිකක් කතා කරන්න..ස්තූතිය ...

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +5

    ඒ කතාව සහතික ඇත්ත ඔබතුමාට ස්තූතියි බුදු සරණයි

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +5

    දැන් සර් අපේ අවුරුදු දෙක ඉවරයි.ඒත් ලංකාවට ගෙන්නන්නේ නැනේ.මෙි ගෙවල්වලින් කියන්නේ ගිහින් එන්න කියලා.දැන් ඒකත් එපා කරනවා.මෙි රජය .මොකද ලංකාවට ගෙන්නන්නේ නැති නිසා.ඔබතුමාම කියනවා.ඩොලර් 3000ක්.5000ක් එජන්සියට එවනවා කියලා.ඒ සල්ලි අපට එපා.අපි ටිකටි හදාගෙන එන්න.ලංකාවට එන්න විදියක් කතා කරන්න.අපි දන්නවනේ.රට ආපු ගමන් යන්න බැ කියලා.මොකද රට බලන්න එනවා නෙවෙයිනේ.ආයේ රටවල් එපා කරන්නේ නැතුව අපිට නිවාඩු එන්න දෙන්න.ලෙබනන් ගැනත් බලන්න.තෙරුවන් සරණයි

    • @dilansajith8259
      @dilansajith8259 8 หลายเดือนก่อน

      Gihin ennam kiyala enna ai yanna epa

  • @kokomary671
    @kokomary671 2 ปีที่แล้ว +3

    ඒ සම්පූර්ණ ඇත්ත කතාවක් ඔබතුමාට ස්තූතියි මේ වගේ වැඩසටහනක් දැනුවත් කලාට

  • @sanjeewajayawardena5133
    @sanjeewajayawardena5133 3 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත් වැඩසටහනක්..

    • @karunavadhimaly4226
      @karunavadhimaly4226 3 ปีที่แล้ว

      At. Oya. Kiyanavidiyata. Api.. Kalaya. Awasanwela. Anna. Ne

    • @sanjeewajayawardena5133
      @sanjeewajayawardena5133 3 ปีที่แล้ว

      @@karunavadhimaly4226 ඔයා කොයි රටේද

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +6

    එන ගෙදර හොද නැතිනම් වෙන ගෙයක් හොයා ගන්න පුලුවන් නමුත් කාන්තාවන් සිමාව ඉක්මවා යන අයට තමයි එක තැන ඉන්න බැරි

  • @WTajrk
    @WTajrk 2 ปีที่แล้ว +2

    මගෙ බිරිද මේ වනකොට kuwait වල සේවයෙ නිරත වෙලා ඉන්නෙ..නමුත් ඇයට ප්‍රේෂර් එක සමාන්‍ය තත්වයට වඩා ටිකක් වැඩිව තිබ්බා..මේඩිකල් එකෙදි සමාන්‍ය තත්වය නිසා පස් වුනා.දැන් මෙ වෙනාකාට බිරිදට ප්‍රේෂර් එක වැඩි වි තිබෙනවා 170 ක් වගෙ සමහර වෙලාවෙදි ඉටත් වැඩිවෙනවළු..බෙහෙත් අරගෙන දිලා තියෙනවා..නමුත් දැන් එයාට සේවය කරන්න අමාරුයි කියනවා...එයාට එම අමාරු තත්වයන් යටතෙ සේවය කරන්න අමාරු බව මට නිතරම කියනවා..එයා ගියෙ ticket එකකට යාළුවෙක් සමග නිවසක සේවයට...දැන් එයාට ලාංකාවට එන්න අවශ්‍යතාවය තියෙන්නෙ..එයා ගොඩාක් බියෙන් ඉන්නෙ එයාගෙ ළමයි නිසා...මෙම කාරනා නිසා..මාගෙ බිරිදව නැවත ලාංකාවට ගෙන්ව ගන්න පුළුවන්ද ..කොහොමද.

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +22

    ඒක ඇත්ත අපි ගෙවල් වලට හිර වෙලා ඉන්නේ අපි තනියම කොහෙවත් යන්නේ නෑ යනවා නම් ගෙදර කට්ටිය එක්ක තමයි යන්නේ මම සවුදි යේ අවුරුදු 7ක්‌ හරිම හොදයි මේ ගෙදර

    • @damayanthidmd9450
      @damayanthidmd9450 3 ปีที่แล้ว +2

      අනේ හරිමලස්නට කියනව මම ඉන්නේ කුවේට මම ඉන්න ගේදර බාබා ගේන්න හරිම කරදරයි කිසිම කේනේගේන් මට පිහිට ලැබුනේ නැහැ

    • @sumudusumudu7635
      @sumudusumudu7635 3 ปีที่แล้ว +2

      Oya saudiye koheda inne

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +2

      මාත් සෞදි ඉන්නේ මට නම් මේ ගෙදර හරි කරදරයි අක්කේ ඔයා සෞදි කොහේ ද ඉන්නේ 😂😂

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +2

      අනේ මටත් මගේ දරුවෝ නිසා ලංකාවට එන්න ඕනි එන්න විදිහක් නැහැ ද 😂😂😂😂✈️

    • @nedalen3131
      @nedalen3131 2 ปีที่แล้ว +1

      Mamat.සවුදි damnm.oya koheda

  • @anomaanoma2992
    @anomaanoma2992 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගෝඩක් යිස්තුතියි නියම වැඩ සටහන්ක 🙏🙏🙏 👍👍👍

  • @roshanipereraa3956
    @roshanipereraa3956 2 ปีที่แล้ว +5

    ඒක හොද වැඩ සට‍හනක් 👍👍

  • @kchamani8045
    @kchamani8045 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි ඒ අදහස මාර වැදගත් වැඩසටහනක් අපේ අය එන්න ඇවිල්ලා ඒ ගෙදරයි මේ ගෙදර ආයිත් වූවන්ට බලාගෙන එක්කෝ ඒජන්සි ගානේ අඬයි එහෙම අපිත් ඉන්නේ ට රට තමා අපිටත් හරි හොඳ වැඩසටහනක් අපි ගෙදර ඉන්නවා තාම ඔබතුමාට ස්තූතියි වගේ දෙයක් දැනුවත් කරාට

    • @sriyaniopatha9739
      @sriyaniopatha9739 2 ปีที่แล้ว

      Mama.saudi.5 hiteya Oman 2 Mata nam hodai Ape yanne.job Eaka.Ape Dana.ganna one.hareyata idala ape maubemata Enna

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @anomapriyangni8020
    @anomapriyangni8020 3 ปีที่แล้ว +2

    Kathawa aththa godak wadagath theruwan saranai oba thumata

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 หลายเดือนก่อน

    ගොඩාක් පැහැවිලියි ස්තුති ඔබතුමාට..

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +1

    සමිපුර්ණ ඇත්ත කථාව සර් ඔබ තුමාට ගොඩක් ස්තුතියි .

  • @Lata-eo5ko
    @Lata-eo5ko 3 ปีที่แล้ว +12

    උබලා ඔක්කොම දැනගෙනත් ඇයි මේ මිනිසුනට මෙහෙම කරන්නේ සේවා කාලය අවසන් වෙලත් සිරවී සිටින අය ගැන කිසිම තෙතමනයක් නැති නිලධාරීන්

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      මුන් අමන කාලකන්නි

  • @serlselan2861
    @serlselan2861 3 ปีที่แล้ว +5

    සත්තකින්ම කතාව අපි ගෙවල්වලට හිර වෙලා ඉන්න

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +3

    වසර පහක් ඉවරයි ඒත් ලංකාවට යන්න දෙන්නේ නෑ ඒ සදහා මොනවා ද තිබෙන ගිවිසුම් අපට අපේ රටට යන්න ඕන ඒකාකාර ජීවිතය එපා වෙලා

  • @SeuwandiSeuwandi-do7zg
    @SeuwandiSeuwandi-do7zg 7 หลายเดือนก่อน +1

    අනේ අපෙ අම්මා සවුදි දමිමාන් නගරයෙ ඉන්නෙ 😢 අවුරුදු දෙකකට ගියේ දැන් අවුරුදු දෙක පහු වෙලා දවස් 20 ක් වෙනවා . ඒත් තාම ටිකටි හදලා දීලා නෑ . අනේ ගෙන්න ගන්න විදිහක් කියන්නකෝ ගොඩක් පිං 🙏😞

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว +1

    වැදගත් දැනුවත් කිරිමක් මමදැන් කුවෙිටිඅවුරැදු 30එත් ලන්කාවෙිඅයබාගයක්ම ගෙවල්වලලින් පැනලාඑලියෙ ඉන්නේ වැඩිපඩියට කානුන් දැමිමාත් ලන්කාවට යනවා අයඑනවා. අය පනිනවා එකායි ලන්කාවෙිඅය කුවෙිටි එකේ අනාතවෙිලා ඉන්නේ සර්

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +1

    ස්තුතියි ඩබතුමාට දැනුවත් කරාට

  • @jayantasis4852
    @jayantasis4852 8 หลายเดือนก่อน +3

    එනකොට ඒගෙදරහොද නැත්නමි පඩි දෙන්නැත්නමි මොකද කරන්න මගෙ අක්කගේ දුව ඉන්න කුවේට් වල ඒ ගෙදරින් දැන් එයාට මාස අටක පඩි දීල නෑ අපිට වන අසාධාරණය ට මොකද කරන්න කිල කියවුණේ නෑනේ ඒජන්සිය ට කීවම අරන් දෙන්නම් කියනව විතරමයි අනේ මේ කෙල්ලට සාධාරණය ඉෂ්ට කර ගන්න විදිහක් කියන්න කවුරුහරි පින්සිද්ද වෙයි

  • @kumary2kc82camkumari4
    @kumary2kc82camkumari4 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️මේ වගේ පුශ්නවලට පිලිතුරක් දුන්නා ට බොහොම ස්තුති

  • @jokerjoker679
    @jokerjoker679 3 ปีที่แล้ว +2

    ස්තූතියි .තෙරුවන් සරණයි මම සවුදි

  • @RosikaChandrasiri-bm5kl
    @RosikaChandrasiri-bm5kl 28 วันที่ผ่านมา

    ඒජන්සි යෙන් ගන්න මුදල වෑඩියි මෙයාලා ගෙන් අපි තමයි අසරණ

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +2

    Very Good vodeo thank you sir...

  • @jantija2249
    @jantija2249 2 ปีที่แล้ว +6

    අපිට..කරදරයි..ඒජන්සී..කුන්ටිය.ගන්නව..වැඩටදන්නව..කීසීම.වගකීමක්.නැහැ..ඒකයි.වැඩෙ

    • @kavikavi8723
      @kavikavi8723 2 ปีที่แล้ว

      ඔය බන දෙසන්න ඒජන්සි කාරයොන්ට මොකද නිකන් හිඳගෙන ලක්ශ 10ට වඩා අරන්

    • @kavikavi8723
      @kavikavi8723 2 ปีที่แล้ว

      වැඩ කරන්න යන මිනිසුන්ට දෙන්නේ පොඩි සොච්චමක් පව්

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    එකනම් ඇත්ත කොහෙවත් යන්න දෙන්න නෑ අව්රුදු 6ක්‌ එකම ගෙදර වැඩ කරා එත් කොරෝනා නිසා කපිල් මාව එම්බසි යට ගිහින් දැම්ම. ටිකට් ඒක වත් නොදී එම්බසි යෙන් මාව තියාගත්තේ නෑ කොරෝනා නිසා දන්න අක්කා කෙනෙක් මාව ගෙදර කට දැම්ම ඒ දැන් ඉන්න ගෙදර ගොඩක් හොදයි එත් එකාම නැතුව ඉන්නේ මට ඕන අයෙත් මේ ගෙදර අය කැමති එකාම ගහන්න කොහොමද ඒක කරන්න දන් එකාම නැති අය පින්ගල් ගහලා යවන්න එත් වැරදි නොකර එලියට වත් පනින්න නැතුව කපිල් විසින් ම එම්බසි දාලා මට කියක් හ‍රි හොයා ගන්න ඕන ඉන්න කාමරයක් හ‍රි හදාගන්න කම් තව අව්රුදු දෙකක් ඉන්න මේ ගෙදර එකාම ගහන්න බැරි වේව් ද මේ ගෙදර බබා madam කැමති යි එකාම. ගහන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න මට

  • @bhagyasewwandi123
    @bhagyasewwandi123 2 ปีที่แล้ว +1

    මගෙ අම්මට වයස 54 යි ....එයා යන්නෙ කුරුණෑගල නිල්වලා ඒජන්සියෙන් ...මෙහෙන් එයාට කුවේට් වලට වීසා හදලා දෙනවා කිව්වා...එයාට යනකොට කොයි වගේ මුදලක් ලැබෙයිද? දන්න කෙනෙක් කියන්න..නැත්නම් ඒජන්සිය රවට්ටන්න ඉඩ තියෙනවා ...🙏

    • @pradeepikapradeepika381
      @pradeepikapradeepika381 2 ปีที่แล้ว

      මමත්. අවාමට55.යි.ලත්ෂ.2.ක්.දුන්නා.අල්අකීමී

  • @kmikkakulandarakakulandafa5048
    @kmikkakulandarakakulandafa5048 2 ปีที่แล้ว +3

    අැත්තටම.සර්.එකතමයි.මේ.රටේ.නිතිය.✋💖☝👌🙏👍

  • @Lata-eo5ko
    @Lata-eo5ko 3 ปีที่แล้ว +3

    ලංකාවේ බලධාරින් ට වඩා මේ ඉන්න හාම්පුතා ලා ලගකාරැණික හදවත් තියෙනවා මගේ අම්මාට අසනීප වෙලා මාස පහට තුන් වතාවක් ටිකටි එක දුන්නා තු විතරක් කාලකන්නි බලධාරීන්

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 3 ปีที่แล้ว +1

      ඔය ඇත්තමද.?🤔🤔 මාස 5ට තුන් වතාවක් ටිකට් දුන්න.හිතා ගන්නත් බෑ.....?

    • @ranidrani4886
      @ranidrani4886 ปีที่แล้ว

      එක නමි විශ්වාස කල නොහැකිය මාස 5තුන්වතාවක් කොචිචර හොද කෙනෙක් හාමිපුතාවුනාත් එහෙම දෙන ගෙවල් මම ඇහුවාමයි

  • @pathummadusanka1675
    @pathummadusanka1675 4 หลายเดือนก่อน +1

    අපිට හදිසි අවස්ථාවක ලංකාවට යන්න පුලුවන්ද?? (මළ ගෙයක් උනාම )

  • @user-jw6tn6ub1h
    @user-jw6tn6ub1h 3 ปีที่แล้ว +2

    මමත් ඉන්නේ saudi eath ගෙවල් වල aya තමන්ගේ aya wage ledata දුකට වතුර ටික pawa ළඟට දෙනවා අවුරුදු දෙකයි මාස 5den අවුරුදු 10saudi වැඩ කරලා තියෙනවා

  • @DayaniDayani-vl3so
    @DayaniDayani-vl3so 2 หลายเดือนก่อน

    එතකොට සර් ඒජන්සියක් නැතිව ටිකට්ස් වලට එන අයට එන කෙනට එහෙම ලොකු ගනක් ගෙවන්න ඔනද?

  • @DebkiAlhangari
    @DebkiAlhangari หลายเดือนก่อน

    Thanks kawada danna oya wada satahana kiyathmaka wanna

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +4

    අනේ මටත් දරුවෝ නිසා එන්න ඕනි ලංකාවට එන්න විදිහක් නැහැ ද 😂😂😂😂✈️

  • @babybaby6998
    @babybaby6998 2 ปีที่แล้ว +1

    අවුරුදු දෙකක් ඉවර වෙලා එන්න දෙන්නේ නැහැ එකම ගේදර ඉන්නේ පැනලා නැ ඇයි යන්න දෙන්නේ නැත්තේ සදරනයක් කරන්න හරි විදියට රැකියාව කරන අයට

  • @user-qo8pp2yc1q
    @user-qo8pp2yc1q 24 วันที่ผ่านมา

    කුවෙට් රටෙ පැනලා හිටපු කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් මොකද කරන්න එයාලව නිදහස් කරනවද

  • @SanojaRuwanthi
    @SanojaRuwanthi 16 วันที่ผ่านมา

    Api weda karanna beha kiyala lankawata enawanam kiyak gewanna onada api enna gedarin ayapot ekata ganath arinawada nethnam ejansiyata danawada

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน

    ඩුබායි තියනවා ස්ටර් ලැන්ඩ් කියලා විසා සම්බන්ද තියන සියලු ගැටලු ව්සදලා දේනවා කියල සල්ලි අරන් මිනිස්සු රවට්ටන තැනක් ගොඩක් මිනිස්සු අහුවේලා ඉන්නේ..ලංකාවේ ගැනු 5 හයක් එක්ක එක බල්ලේක් ඉන්නවා කුමර කියලා උන් තමා ලංකාවේ මිනිස්සු රව්ට්ටල සල්ලි ගන්නේ ව්ස්තර සේරම තියන්වා අනේ දන්න මිනිස්සුන්ට කියන්න ලොකු පිනක් අපේ රටේ මිනිස්සු තම ඩුබායි එකේ අපේ මිනිස්සු රවට්ටන්නේ

  • @nimalkuwait9029
    @nimalkuwait9029 2 ปีที่แล้ว +1

    වසරකට මාසයක වැටුප ලබාදෙනව කියනව නමුත් අපට දෙන්නෙ නැහැ මේ ගැනත් අප වෙනුවෙන් කතා කරන්න එය ලබා ගැනිමට

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w 4 หลายเดือนก่อน

    Hamotatama danaganna hoda wadasatahanak thank.s

  • @komarisirilanka9034
    @komarisirilanka9034 2 ปีที่แล้ว +1

    අැයි මෙ බොරැ කායන්නෙ මම ඉන්නෙ ඔමාන් වල එති මමඅපු ගෙදර මඝ 6 තියාගෙ ඉට පඝු ඔපිඝ් එකට ගෙනත් දැම්මා එතනි මගේ අතේ තිබුන මුල්ටිකත් උදුරාගෙ නැවත තවත් ගෙදරට මාව දුන්නා අවුරැදු 2 දෙකකට එහෙම උනා මොකද වන්නෙ

  • @RADHAKRISHNAN-jm4hw
    @RADHAKRISHNAN-jm4hw ปีที่แล้ว +1

    I have house maid visa from Saudi Arabia what is the procedure in srilanka pl tell about step buy step
    Srilanka to saudi arabia going

  • @ShehashnaChatumina
    @ShehashnaChatumina 2 หลายเดือนก่อน

    හම් පුතා වෙන වෙන ගෙවල් වල වැඩට දන වනම් මොකද කරන්නේ, මොකද්ද නිතිය,පඩිය 120,

  • @neethashalini925
    @neethashalini925 3 ปีที่แล้ว +1

    Math enne සවුදි sar man deyak kiyanna kamathi පිටරට rakiyawak karanawanam ewasima thiyenna oni math akaga wenawa podi lamai rnna a ammala awanna apa hoda wadasatahank .

  • @AmilaAmila-zd7lc
    @AmilaAmila-zd7lc 2 หลายเดือนก่อน

    Math avith masa 9 saudi riyad inne man rata avata passe malli nati una dan ammata sanipa na mage lamai denna eyalaga anarakshita mata enna ona udau karanna godak pin

  • @chandralatha9687
    @chandralatha9687 2 ปีที่แล้ว +3

    දැනුවත් කරාටබොහොම වටිනවා

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 29 วันที่ผ่านมา

    Mata wayasa 52 i kiyala ejensiyen kiyakwatt dunna dan mata masa 8i man leda wela leea natitilu mata eanna barida reipott hodana dan man mokada karanne

  • @user-ni1ds8yb5b
    @user-ni1ds8yb5b หลายเดือนก่อน

    ස්තුතිය

  • @malikapretty8566
    @malikapretty8566 3 ปีที่แล้ว +4

    ඔබට ස්තුතියි

  • @RavidhuSahan
    @RavidhuSahan 2 หลายเดือนก่อน

    Matathe me sambananda prasenayake thebenawa aka gana katha karanna me wadasatahane enna mahathayage danaganne kohomada

  • @shomarathnasiri4197
    @shomarathnasiri4197 ปีที่แล้ว

    Goodak.. hoda..wadak..mawa...budu..sharanai

  • @varunadaham6915
    @varunadaham6915 3 ปีที่แล้ว

    සර් මම අවෙි විසා එකාක් එවලා බහාරේන් ගෙදරකට මැඩමි සර් හොදයි ලංකාවෙි ඉන්න කොට මට ගොඩාක්කරදර අවා මොකද කිවොත් ගෙදර අයට හතරදෙනෙක්ටම කොරොනා එයාලාව අරගෙන ගියා ඉට පසු මම කල්පනා කලා අයි එන්න මටත් අසනිප වෙිලා මම බෙිත් ගත්තා තවම බොනවා මට පුසර් සිනි කොලෙස්ටරොල් මෙි තුනටම බේත් බොනවා මට ලංකාවෙිදි ⁣එ අතරටම අවා හටිඇටක් ලේ කැටයාක් පපුවෙි ඉටපසු ⁣ නතර වෙිලා බුරියට ඉන්ජක්සන් විදලා බෙිත් තමම බොනවා මට මෙි ගෙදර එන්නවිසා ගහලා එවුවෙි අවු ,1කට මට පුලුවන්ද එ අවුරැද්ද ඉවර වෙිලා යන්න වැඩ කරාන්න බැ පුසර් එහෙම එනවා මම බෙිත් බොනවා මට එක දැනෙනවා මම පිලිතුරාක් දෙන්න ස්තුතියි

  • @wsfernando9878
    @wsfernando9878 4 หลายเดือนก่อน

    දැනුයි මෙ වැඩසටහන දැක්කේ ඔබලා දැනුවත් කරන්නේ නැත්තේ අවුරුදු 2 ඉවර කරලා ගිහින් ආයේ එන අයට ඇයි බෝනස් එක ගැන කතා නොකරන්නේ කුවෙට් එකේ නම් දෙනවලු සමහරක් අයට ලැබෙනවා අනිත් අයටත් ඒ බෝනස් එක ලැබෙන්න සලස්වන්න මැදපෙරදිග ඉන්න සියළු ම ගෘහසේවිකාවන් හට මේ ගැන ඒ ඒ රටවල්වලට දැනුම් දෙන්නේ නැත්තේ ඇයි පිලිපිනි අයට ඒ බෝනස් එක දෙනවා ඇයි ශ්‍රී ලාන්කික අපිට ඒ බෝනස් එක අරන් දෙන්න සලස්වන්නේ නැත්තේ

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz หลายเดือนก่อน

    Aurudu 2ta athsankaranne namuth lankawe n mhehen hma phasukamakma dennaaniwaryenmaapi purudu aya

  • @kanchanakanchana3647
    @kanchanakanchana3647 3 ปีที่แล้ว +2

    මමත් සවූදි ගොඩක් ස්තූතියි

    • @user-xi9dz9lc5t
      @user-xi9dz9lc5t 5 หลายเดือนก่อน

      සවූදි කොහෙද

    • @user-xi9dz9lc5t
      @user-xi9dz9lc5t 5 หลายเดือนก่อน

      මම රියාද්

    • @lakmalilakmali7632
      @lakmalilakmali7632 3 หลายเดือนก่อน

      Mamath Enna inne Riyad walata.etg bayai .no eka dannako

  • @SathikaChathurangi
    @SathikaChathurangi 3 หลายเดือนก่อน

    මගේ අවුරුද්දු දෙක ඉවර වෙන්න තව මාසයයි ඒත් මට එන්න දෙන්න බැහැ කියනව එතකොට ඇයි එහෙම සේවා කාලය ඉවරයි මගේ මම මොනවද කරන්න ඕනෙ

  • @silva7042
    @silva7042 3 ปีที่แล้ว +1

    Ane kuwaiti ටිකට් mila adu karanna me aya dinar 100 denne ටිකට් ekata register kirima nawattanna apiwa ekkan yanne na එන්නත් vidan ena ayata ටිකට් mila adu neda

  • @aishak3382
    @aishak3382 2 ปีที่แล้ว

    Aththatma obathuma hari.mamath me gedara au.6k me minissu Hari hodai

  • @user-mx4ll7iv4g
    @user-mx4ll7iv4g 3 ปีที่แล้ว +2

    අනේ මම මෙි සවුදියේ දන් වසර දහයක් ඒකම ගෙදර ඒකම කැපිල් ලග මට ඒන්න දෙන්නේ නැ කියන්න පුලුවන් හැම තැනටම කිවා

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +2

    අවරුදු 2 හිර කාරයෝ ,, අපි හොදයි ඉතින් මොනවා කරන්න ද ,, eth

    • @user-vv4yl5id8k
      @user-vv4yl5id8k 10 หลายเดือนก่อน

      Ekanam atta api hirakarayo

  • @ranykk3912
    @ranykk3912 3 ปีที่แล้ว +4

    අනේ මහත්තයාමම කුවේට් අවුරුදු දෙකයි මාස හයක් ඉවරයි එන්න දෙන්නේ නෑ එමිබසියෙ පෝන් උස්සන් නෙ නැ ඔය කියන සුරංගනා කතා නැහැ ඔය ගොල්ලන්ගෙ සහෝදරයෙක් හිටියනම් තෙරෙයි අපි විදීන දුක් දන්නේ උඩ ඉන්න දවියන් විතරයි අපෙ කාන්තාවන් රට එවන එක නතර කරන්න

    • @rasikaudayanganee4741
      @rasikaudayanganee4741 ปีที่แล้ว

      Ekanm aththa kanthawan medaperadiga ena eka nawaththanna 😥

  • @shasikaharshani5148
    @shasikaharshani5148 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩ සටහන ගොඩාක් ස්තුතියි

  • @wdswds8595
    @wdswds8595 3 ปีที่แล้ว +4

    ගොඩක්. හොද. වැඩ. සටහනක්. අපෙ. රටෙ. නීතියක්. දාන්ඩ. ඔන. තමන්ගෙ. වියදමින්. රටයන්න. කියල. එතකොට. අපට. බැරි. අවස්ථාවක. ලංකාවට.. එන්න

  • @kanthiranasinha
    @kanthiranasinha หลายเดือนก่อน

    එහෙනම් ඉතින් ඒ වගේ පොඩිළමයි ඉන්න අයව ඇයිදන්නේ නැ ඒජන්සි කප්පම් කාරයොයි රජයයි යවන්නේ ගැනුන්ව

  • @ss-ck3yv
    @ss-ck3yv ปีที่แล้ว

    Sir masa 3 k idla wena ගෙදර kata transfer wenn geyak hoyal denwa neda rata ajnciyen

  • @slmusicbro9350
    @slmusicbro9350 3 ปีที่แล้ว

    Good news

  • @tmckumari9324
    @tmckumari9324 3 ปีที่แล้ว +1

    අනේඔයකියනකතාව.ඇත්ත මම.ආපුගෙදරහොදයිමාසහයෙන්ලංකාවට.ආවාඅමිමාඅසනීපවූනනිසාමාසකින්ආපසුඩුබයිආවාඔබතුමාගේකතාව.ඇත්තහොදගෙවල්ලැබූනොත්ඵ්අයගේකැමැත්තමතලංකාවටයාමටපුලුවනිදැනූවත්කිරිමස්තිතුයි

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    ඔය ඔක්කොම හරි ගියත් අරාබි නිවසින් ලකෂ දහයක් දුන්නොත් රටයන කාන්තාවට දෙන්නෙ ලක්ෂ දෙකක් විතර.ඒ අපරාදෙට කව්ද වගකියන්නෙ. හදිසියක් වෙලා වැඩකාරිට ලංකාවට යන්න උනොත් රටගියපු කෙනා අර ලක්ෂ දහයම ගෙවන්න ඕන.ඒක අපරාදයක් නෙද

  • @Samanthih2020
    @Samanthih2020 3 ปีที่แล้ว +1

    රන්දෙණිගල sir kiyana kathawa attha eth hora ඒජන්සිකරුවන් nisa thama me සියල්ලම සිදු වන්නේ

  • @Samanthih2020
    @Samanthih2020 3 ปีที่แล้ว +2

    🙏 ❤

  • @sanjeewasanjeewa5246
    @sanjeewasanjeewa5246 2 ปีที่แล้ว +1

    ❤❤

  • @monikashiromali6172
    @monikashiromali6172 3 ปีที่แล้ว +2

    Ane ow mawaya tiyana prasna mamath kochchara yanna haduwada ath wadak una na man enna gedara 24 payama camara essaraha tamai wada mama kochchara kagahuwada wadak una na pon walin tamai balanna a unata

    • @sujanidineshika9766
      @sujanidineshika9766 2 หลายเดือนก่อน

      ඉන්න ගෙදර අය එක්ක වෙනින් රටකට නිවාඩුවකට ගිහින් එන්න යනවනම් නීතියක් තියෙනවද

  • @sathsaranisathsrani124
    @sathsaranisathsrani124 5 หลายเดือนก่อน

    Math loku parsnyak thiyanva akta uttharayak danna puluvanda

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +1

    වැදගත් වැඩ සටහනක් නොදන්න අයට

  • @NirmalaMadushani-er1yp
    @NirmalaMadushani-er1yp 2 หลายเดือนก่อน

    Ane mannan rupiyalakwath gaththe ne

  • @renouae295
    @renouae295 2 ปีที่แล้ว +2

    ඒහේම කටිටිය ඉන්නේ ටික දේනයි සේරම රට අපු ගමන් දවසයි දේකයි ඒලියට පනිනවා😄😄😄

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 2 ปีที่แล้ว

      බොරු කියන්න එපා එහෙම එලියට පනින්න නෑ ගොඩක් අය එම්බසි යට ගිහින් දමනවා ඉතින් එම්බසි යේ ඉන්න බැරි නිසා එලියට ඇවිත් එත් සමහරු ගෙවල් හොයා ගෙන 220වැඩ කරන්න මට උනෙත් ඒක ම තමයි කපිල් ගිහින් දැම්මේ හැමෝම එහෙම නෑ

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    thanks obta 🙏🙏

  • @samanthikathika2662
    @samanthikathika2662 2 ปีที่แล้ว

    Mama awuruda 12 wada karla thiyanwa.ath maga thththa nathiwala yanna labuna naha. Aththa kathwa.

  • @PriyanthaRA
    @PriyanthaRA 2 หลายเดือนก่อน

    කුවේට් ඩිනර් එද්දාස් දෙසියක්‌ එජන්සි කාරයෝ ගන්න වා .. එ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ දොළහක්

  • @ranjanikusumalatha8135
    @ranjanikusumalatha8135 8 หลายเดือนก่อน

    Laksha 10 k 12 k ganna mun echchara yanawada horu oya agency karayo kalakanny

  • @damayanthikumari3512
    @damayanthikumari3512 6 หลายเดือนก่อน

    ❤❤❤❤good

  • @slcanadianvlogs
    @slcanadianvlogs ปีที่แล้ว

    Canadawe yana ayata magen help ekak. Thanks.

  • @user-bq5nb1zu2d
    @user-bq5nb1zu2d 3 หลายเดือนก่อน

    Mamat awdiye❤❤❤mage gedara madam sar lamai seerama hodai ❤❤❤❤❤❤❤❤

  • @user-su8yu4sh9e
    @user-su8yu4sh9e 7 หลายเดือนก่อน

    Mahaththaya man sawudi awith masa 1.5 mage mahaththaya gahen watuna gedara godak adu Padu daruwata4i mahaththayage Ammata asanepai eth thiyeddi man awa eth Ada daruwa bala ganemata kenek natha eheth Mata ejansiyata kewama tikat gana hoyaganna kewa masa3 Ena widiha kiyannam kewa ehema enna puluwanda e kohomada

  • @saradesilva7155
    @saradesilva7155 3 ปีที่แล้ว +3

    ඇතටම ගොඩක් වට්නව ඔබට ගොඩක් පිං

  • @chandralatha9687
    @chandralatha9687 3 ปีที่แล้ว +3

    දැනුවත්කරාටබොහොමහොදයි

  • @jayakodijayakodi4724
    @jayakodijayakodi4724 2 ปีที่แล้ว

    Ana maga amma enna Saudi rate ayata ehe enna belu. Masa 6n Anna onilu. Ehe edan lankwata genna ganna kiyak ynwada. Maga amma leda wela ayawa genna ganna oni plz reply sir 🙏🙏

  • @chandimachandima245
    @chandimachandima245 2 ปีที่แล้ว

    me kiyana kathawa aththa matath ada athi wela thiyenne me kiyana prasnayamai Meka kiyanne katada kiyala therenne

  • @parakramashantha4433
    @parakramashantha4433 5 หลายเดือนก่อน

    😢Good

  • @gangakalyani4401
    @gangakalyani4401 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මම සවුදි

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    100/100 ::hoda aya na ((mata labuna gadara hodai aurudu 7ma yanna lankawata awa na))2021 .4.4 dubai k A pathmawathe ((gama pannala))

  • @user-qu4bc1bs4m
    @user-qu4bc1bs4m 4 หลายเดือนก่อน

    Mama Kapilgwa masa10yk wadakala itapasa Aya ayag yaluwakuta Vika mamabahakiyadi balanmduna

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว +1

    👍🙏🙏🙏❤️❤️