සතියකට නිවාඩුවක් සමග කුවේට්හි සුපිරි ජිවිතයක් ගත කරන චාන්දනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සතියකට නිවාඩුවක් සමග කුවේට්හි සුපිරි ජිවිතයක් ගත කරන චාන්දනී
    #kuwait #rataviru #manushananayakkara

ความคิดเห็น • 486

  • @runabegum7633
    @runabegum7633 5 หลายเดือนก่อน +34

    මම අැහුවමයි කු ෙවට් වල සුපුරි ජීවිත ගත කරනව. ෙදවියන් ෙගම පිහිටයි.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k หลายเดือนก่อน +2

    අපේ පව් පින් දෙක අනුව තමයි කරුමයක් ගෙවන්න තියෙනවා නම් රටෙන් පිටවී විදෙස්ගත වෙලා හරි ගෙවන්න සිද්ධ වෙනවා මෙතුමියට වාගේ හොඳ ගෙයක් වගේම නරක ගෙවලුත් තියනවා. ඒ තමන්ගේ පින පව දෙක අනුව සොයුරිය ඔබට හරියන්න ඕනේ සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයයි 🙏🙏🙏🌹🌹🌹

  • @mathishka3336
    @mathishka3336 5 หลายเดือนก่อน +13

    මේ අම්මට හරි යන්න ඕනි. මේ අම්මාගේ දරුවෝ දෙන්නටම 1,2 ඉගැන්නුවේ මම. එයාගේ දරුවන්ට වගේ පන්තියේ හැමෝටම සැලකුවේ. ඔයා පරිස්සමට ඉන්න අපි දරුවෝ ගැන බලගන්නම්.

  • @MihiriSulochana-rc4zq
    @MihiriSulochana-rc4zq 5 หลายเดือนก่อน +10

    මo ආවේ පලවෙනි වතාවට ආව ගමන් පෝන් එකක් අරන් දුන්නා. උපන්දිනේට කේක් ගෙනත් කැපුවා.හැම මාසෙම ඇඳුම්, ක්‍රීම් හැමදේම අරන් දෙනවා.දරුවො මට කතා කරන්නෙත් මමා කියලා .හැබැයි මo නිවාඩු යන්නෙ නම් නෑ.දවල් උනත් හිතුනොත් නිදාගන්න පුලුවන් .මගෙම ගෙදර වගේ.ඉල්ලන හැමදේම දෙනවා. අපේ මැඩම් ගිය ආත්මේ මගෙම සහෝදරියක් වෙන්න ඇති

  • @user-vo8ft7lp9b
    @user-vo8ft7lp9b 5 หลายเดือนก่อน +5

    අල්ලා දෙවි පිහිටයි. ඔබ‍ට සොයුරිය...... ඇත්තටම එහෙම කරනවා නම් තමයි ගොඩක්ම හොඳ හැම සොහොරියක් ගැනම සොයලා බලනවා නං මේ රටේ ට ආපු කාලය තුළදී.. ගොඩක් ගෙවල් වල ප්‍රශ්න නැතුවක් නෙමෙයි. සමහර හොඳ ගෙවල්වල අපේ අය විසින්ම එ විනාශ කරනවා..... රජයක් හැටියට. ඒජන්සියක් හැටියටත්. සොයලා බලනවානම් තම ඇත්තටම හොඳ ඉඳලා හිටලා හරි එකකට කෝල් එකක් අරගෙන මේ කෙනා හොඳයිද කොහොමද කියලා අහන්න වන්ම් නම් එයාට තියෙන ප්‍රශ්නයක් හරි ඒ වෙලාවට කියාගන්න පුළුවන්...... ඒ වටේ ඉතින් අපේ රජය ඇත්තටම හොඳ නීතියක් තියෙනවා නම් අපේ අයට එහෙම අසාධාරණ වෙන්නෙත් නැහැ. අපේ රට හැරුනාම අනිත් සියලුම රටවල් ඒ සොයා බලනවා. ඒ නිසයි රටවල් වෙන අයට ඒ වගේ කරදර වීම ගොඩක් දුරට මගහැරෙනවා...... මට කියන්න ඇත්තටම ඒ සොහොයුරිය යගේ ඉල්ලීම රජයක් විදියට කරන්න පුළුවන් නම් තමයි ගොඩක්ම.. හොදයි.. නලිකාටත් තෙරුවන් සරණයි. ♥️

  • @user-kc5wk2wt4c
    @user-kc5wk2wt4c หลายเดือนก่อน +1

    අනේ මං ඉන්නේ ඕමාන් වල❤❤ඇත්තටම මේ මාමා බාබා මට දෙවියන් හා සමානයි❤❤මට හිතුනොත් වැඩ කරනවා. නැත්නම් ලමයි එක්ක සෙල්ලම් කරගෙන පාඩුවේ ඉන්නවා. ගේ විතරයි හැමදාම අතුගාල දවල්ට උයනවා❤❤❤❤ආදරෙයි ඕමාන් ❤❤❤❤

  • @user-hg6us8uq4e
    @user-hg6us8uq4e 5 หลายเดือนก่อน +10

    මම ඉන්න ගෙදරත් මගේ ගෙදර වගේ කවුරුත් වැඩ පවරන්නැ හැමදේම හොයලා බලන්නෙ කරන්නේ මම එයාලා මට සලක්නෙ දරුවෙක්ට වගේ..මේ ම⁣ගේ පවුල..ආදරෙයි කුවේට්

    • @vishaldiwsha3859
      @vishaldiwsha3859 5 หลายเดือนก่อน

      Apita udaw karanna baida kama na gedara duppath sulibikat

    • @lk-lt3or
      @lk-lt3or 4 หลายเดือนก่อน

      ඇත්තටම මටත් මගේ ගෙදර වගේමයි.කිසිම අඩුවක් නෑ හැමදේම දෙනවා..මං දැන් අවුරුදු 18ක්.එකම ගෙදර

    • @sarathchandrakumara7254
      @sarathchandrakumara7254 3 หลายเดือนก่อน

      මටත් එන්න බැරිද ඔය තැනට

    • @nishanthirankoth9105
      @nishanthirankoth9105 หลายเดือนก่อน

      Nangi oya aapuw ajansiye mokakda aney matath anne kiyanna pin oyata hema thenama hore ajensi pirilaa

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 5 หลายเดือนก่อน +8

    Oyata alla දෙවියන්ගේ පිහිටයි බුදු saranai ඉතා හොඳින් වැඩ කටයුතු සාර්ථක කරන්න

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @Wasana-un8ww
    @Wasana-un8ww หลายเดือนก่อน +1

    මමත් සවුදි ඉන්නෙ .ඇත්තටම මටත් මගෙ මැඩමිලා හරිම හොදයි හැමදේම ගෙනත් දෙනවා..උයාගෙන කන්නත් පුලුවන් හැමදේම කරනවා ඒ මැඩමිලට අල්ලා දෙව් පිහිටයි ඒ වගේම ඔයාටත් දෙවි පිහිටයි ❤❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 5 หลายเดือนก่อน +2

    මමත් ඉන්නෙ කුවේට්ට වල ඇත්තටම මම දැන් අවුරුදු 12 ක් ඵකම ගෙදර ඉන්නෙ තවත් කෙනෙක් ඉන්නව අපි දෙන්නම හොදට ඉන්නව අපේ ගෙදර අයත් ගොඩක්ම හොදයි කිසිම කරදරයක් නැ බොහොම හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබට මෙ වැඩ සටහනට

    • @user-wk4pt4en8t
      @user-wk4pt4en8t 5 หลายเดือนก่อน +1

      Mmatath udauwak karanna puluwanda

  • @ansalamfernando8700
    @ansalamfernando8700 5 หลายเดือนก่อน +2

    Attatama බොහොම හොඳ katavak ඔබට jesupihitai ❤❤❤

  • @Anoud
    @Anoud 4 หลายเดือนก่อน +4

    මම 1991 සුලබිකත් (කුවේට්) ගෙදරක අවුරුදු 4 ක් වැඩකලා . ඒ ගෙදරත් හරිම හොදයි . උදේ 5 ට නැගිටලා මැඩම් එක්ක එකතුවෙලා ලමයි ඉස්කෝලෙ යවලා ආපහු නිදාගන්නවා. ආපසු නැගිටින්නෙ දවල් 10ට විතර, ඊටපස්සෙ මැඩම් උයනවා මම ගෙදර සුද්ද කරනවා. කෑම වලින් නම් අඩුවක් තිබුනෙම නෑ. නිවාඩු නම් දුන්නෙ නෑ. අවශ්‍ය හැම දේම එයාල දුන්නා .
    අවුරුදු 4 ට පස්සෙ මැඩම්ගෙ යාළුවෙකුගෙ සැළුන් එකකට මාව සම්බන්ධ කලා. අද මම මගේ දරුවො ඇතුළු සියළුම දෙනා එක්ක කුවේට් එකේ අවු 32ක් ජීවත් වෙනවා.
    අපි කීකරුව කියන දේ අහගෙන හිටියොත් 90% ම මෙහෙ මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන්.

    • @iduminisandeepa9405
      @iduminisandeepa9405 2 หลายเดือนก่อน

      mmt sulaibiya inne ewilla masayai meda baba lamai5 k innawa lamai tarunai mage gedarwage tamai wedat kiyala ne podi podi weda tiyenne kuwet manussayo godai❤❤❤❤ alla dewiyange pihitai❤

    • @nishanthirankoth9105
      @nishanthirankoth9105 หลายเดือนก่อน

      Aney nangiyo man aserena kenek matath udauwak karenne puluwanda anne

  • @dulanjanimalkanthi-v3e
    @dulanjanimalkanthi-v3e 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් සතුටුයි ඔයාටහරියන්න ඔන

  • @user-mv6hp8lr6v
    @user-mv6hp8lr6v หลายเดือนก่อน

    මගේ ගෙදර අයත් ඒවගේම තමා .නිවාඩුනම් නැහැ .ඒත් මගේ මහත්තයා එක්ක පවා කතා කරනවා.මට බඩු පෙට්ටි පවා දාන්න බඩු ගොඩක් දුන්නා .බුදු සරනයි මන් වැඩ කරන මේ ගෙදර අයට.අල්ලා දෙවි පිහිටයි .මට මගේ ගෙදර වගේ ඉන්න දෙනවට

  • @LuxmanWijesinghe-rz2oe
    @LuxmanWijesinghe-rz2oe 4 หลายเดือนก่อน +1

    ඔහොම ඇවිල්ලා හැම කෙනෙක් ම ආපු අරමුණ පිටුපස හබා යනවානම් කිසිම කෙනෙකුට වැඩ වරදින් නැ බුදු සරනයි සහොදරිය එ වගෙම තම රටට ජාතියට ආඩම්බරයක් සියලු බලාපොරොත්තු සාර්ථක වේවා

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 4 หลายเดือนก่อน +3

    මාත් ඉන්න තැනට ඇවිත් අවුරුදු 8. මට පැය 4වැඩ
    මම හරිම වාසනාවන්ත කෙනෙක් කියලා මට කියනවා. මැඩම්ගේ පවුලේ හැමෝම මාර හොදය් මටත් හරිම ආදරෙයි

  • @GagadiLawanya
    @GagadiLawanya 4 หลายเดือนก่อน

    Akke oyage siyaluma balaporoththu siyallakma srwappa karayanma estawewa athathama me nalikawatath mewan karthaviyak kirimak pilibada godak pin❤❤❤❤❤❤

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 5 หลายเดือนก่อน +4

    මමත් රට (සවුදි )ඉන්න කෙනෙක්.පළවෙනි වතාව
    ට අවේ.මේ සහොදරිය කියන දේ හරි .අපි ආව එජන්සි වලින් මාස 6කට වතාවක් වත් කතා කරලා බලනවනන්
    එක හොඳම දෙයක්.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @sahii258
      @sahii258 5 หลายเดือนก่อน +1

      ඔයා ගිය ඒජන්සිය මොකද්ද අක්කා

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      @@sahii258 කම්ප්ලීට් මැනේජ්මන්ට් කන්සල්ටන්සි - කුරුණෑගල
      0743800800

    • @nilminirathnayake1146
      @nilminirathnayake1146 5 หลายเดือนก่อน

      @@sahii258 මම ආව එජන්සියද අහන්නෙ

    • @NisalNisal-d3x
      @NisalNisal-d3x 22 วันที่ผ่านมา

      mamath Saudi inne.. hail wala.. 9mase Riyadh yanawa

  • @udenika5732
    @udenika5732 5 หลายเดือนก่อน +7

    මම ඉන්න ගෙදර අවුරුදු 9යි දෙමාපියන් සහෝදරයෝ වාගේ මේ ගෙදර අය .මේ අපේ වෙලාව .දෙවියො අපට මේ දේවල් දුන්නේ .🙏🙏🙏🙏🙏🙏

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      අපි එක්ක වැඩසටහනක් කරන්න කැමති නම් සම්බන්ධ වෙන්න 0722442222

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 5 หลายเดือนก่อน +3

    නිවාඩු නෑ...විවේකෙන් ඉන්න වෙලා තියෙනවා ...ගෙදර අය බොහොම හොදයි..තමන් ආ කාරනය හිතේ තියන් ඉවසීමෙන් වැඩ කරගෙන ඉන්න..අපි හොද නම් අපිට හොදයි.

  • @MohammedMohammed-oq7tz
    @MohammedMohammed-oq7tz 5 หลายเดือนก่อน +3

    මම ඉන්න ගෙදරත් හොඳටම හොඳයි මම ඉන්නෙ ඕමාන්වල ගෙදර අක්කලා නංගිලා මැඩම් මම බාබා ඔක්කොම හොඳයි ෆෝන් එක උනත් ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඒත් මම මට ඕන වෙලාවට විතරයි පාවිච්චි කරන්නේ ඒත් කොච්චර හොඳ උනත් සුපිරි ජීවිතයක් නම් ඉතින් ගත කරන්න බෑ අපි වැඩකාරයා වැඩකාරයම තමා එයාල කියන වැඩේ කරාගෙන හොඳින් ඉන්නවා

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      ඔව් මාත් ඕමාන් වල මාබේලා වල ගෙදර අය ගොඩක් හොදයි එයාල කියන්නේ ඔයා හොද නම් අපිත් හොදයි කියලා ඉතින් මමත් බොහොම අවදානෙන් ප්‍රවේසමෙන් උනන්දු වෙන් ඔක්කොම වැඩ කරනවා මගේ ගෙදරත් පොඩියි

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      රෑ කෑම ගැන හිතල තමයි එපා වෙන්නේ චෙපති හදල ම එපා වෙලා

  • @RashmiLakmali-st8mx
    @RashmiLakmali-st8mx 5 หลายเดือนก่อน +2

    මාත් සවුදි ඉන්නේ.ඇත්තටම ගෙදර ඉන්න ඔක්කොමලා හරිම හොදයි.ගොඩාක් කට්ටිය සවුදි එන්න බයයි .මිනිස්සු හොදන කියලා.එහෙම නැ අපි ගෙදර වැඩ කරගෙන මෙයාලා කියන්දේ අහගන හිටියො මෙයාලා ගොඩාක් හොදයි.වැරදි කරනවට බොරු කියනවට කොහොමත් කැමති නැ .අපි හොදින් හිටියොත් මෙයාලත් අපිත් එක්ක හොදින් ඉන්නවා.

    • @sagari8618
      @sagari8618 5 หลายเดือนก่อน

      අනිවා

  • @user-gn1sp5dr1b
    @user-gn1sp5dr1b 5 หลายเดือนก่อน +12

    එයා කියන එක සහතික ඇත්ත අපි ආපු ඒජන්සි අපිව බොලාක් කරලා ඒ වාගේ කාලකන්නි ඉන්නේ උෘන්ගේ ලක්ෂ ගානක් ගත්තා ට පස්සේ උෘන්ට අපිව අමතකයි

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @user-fb5lm9pg9j
      @user-fb5lm9pg9j 4 หลายเดือนก่อน

      Ane kiyala wedak ne

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 5 หลายเดือนก่อน +6

    මෙහෙම තියෙනවනං හරි හොඳයි ඒ උනාට වෙලාවට වැඩ පටන්ගෙන වෙලාවට වැඩ අරින house maid රැකියාවක් මම නම් ඇහුවමයි සතුටුයි සන්තෝෂයි එහෙම උනාට අපේ මහත්තයා මාධ්‍යවේදියා ඔහොම ප්‍රොමෝට් කරන්ඩ එපා වහල් සේවය අපේ රටේ ගෑණු පිටරට යන එක ගැන පිරිමියෙක් විදිහට ලැජ්ජ වෙන්න රටටම සාපයක් ගහලා තියෙන්නේ ඕක තමයි වහල් සේවය නැතුව වෘත්තීය දැනුම ඇතුව රැකියාවකට යන්ට උපදෙස් දෙන්ඩ එතකොට ගෑනුන්ට වෙන කරදර ටිකක් හරි අඩු වෙනවා

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @user-rc9uv9qh1l
      @user-rc9uv9qh1l 5 หลายเดือนก่อน

      මාද්‍යවේදියා වැරදී නැ අපේ රටේ රජයය් වැරදී

    • @asankasanjeewa395
      @asankasanjeewa395 4 หลายเดือนก่อน

      එහෙම තැන් තියෙනවා.මමත.මගෙ බිරිදත් ඉන්නේ රට.එයා ඉන්න තැනත් උදේ අටට නැගිටින්නේ.දවල් දෙකේ ඉදන් හතර වෙනකං ⁣විවෙිකය.අය දහයට වැඩ ඉවරයි.ඊට අමතරව වැඩ ඉවර උනාම.කාමරේට ගිහින් ඉන්න පුලුවන්.උයන.පිහනඒවා ඔක්කොම මැඩමි කරන්නේ.ක්‍රීමි එක.පවා ගෙනත් දෙනවා😊

  • @musiccreativelk6870
    @musiccreativelk6870 2 หลายเดือนก่อน +2

    මමත් සවුදි අවුරුදු 9 ක අත්දැකීම් තියෙනවා අපේ ඉවසිම තමා මේ රස්සවට අවශ්‍ය ප්‍රධානම දේ

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 5 หลายเดือนก่อน +2

    මමත් ඉන්නෙ ඩුබායි.මගෙ මැඩම්නුත් රත්තරං ..බාබත් එහෙමයි .හරිම හොදයි..මන් ටේලර් කෙනෙක්...මට සලකන්නෙ පවුලෙම කෙනෙකුටවගෙ .මගෙ දරුවන්ගෙ ප්‍රස්නෙකදි එයාලත් දුක් වෙනව උදව් කරනව.මරෝගෙන වැඩ ගන් නැ.මට ඕනි විදිහට මැනේජ් කර ගන්න පුලුවන්..කෑම බීම ඇදුම්සේරම දෙනව.මගෙ සල්ලිවලට නෙමෙයි කන්නෙ..ලෙඩදුකක් හැදුනොත් ප්‍රයිවට් හොස්පිටල් එහෙකට එක්ක ගිහින් ස්පෙශල් බෙහෙත් ටික අරන් දෙනව...මන් නිසාම ගමන් බිමන් එක්ක යනවබලන්න..මැඩම් වගෙ හොද මනුස්සයෙක් මන් ලන්කාවෙවත් දකල නැ..පවුලටම හොදට හරියන්න ඕනි

  • @TharuJayasinha-pp6qn
    @TharuJayasinha-pp6qn 5 หลายเดือนก่อน +5

    Mamath kuwait salmiya wala matath sikurada niwaduyi eliyata yanne nam ne.madam godak hodayi❤.my madam palasthin❤

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @WashappWashapp66
      @WashappWashapp66 4 หลายเดือนก่อน

      Boru kiyanna epa 😊

  • @SuSu-ti4vh
    @SuSu-ti4vh 5 หลายเดือนก่อน +6

    අපිත් අවු:03ක් හිටිය,ඒත් නිවාඩු නැහැ.උදේ :05 නැගිට්න්න ඕනි.නින්දට යනව්ට රාත්‍රි 12-01 වෙනවා.ඔයාට ගොඩාක් හොඳයි .අල්ලා දෙව් පිහිටයි.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @brenkadessa7018
      @brenkadessa7018 5 หลายเดือนก่อน

      ඔයා සුගතවංගේ අක්කා නේද

    • @ritakumari4231
      @ritakumari4231 5 หลายเดือนก่อน

      pudumaei.

    • @ritakumari4231
      @ritakumari4231 5 หลายเดือนก่อน

      athul.paththa.deveiyo.danei

  • @user-me8ek1ru1z
    @user-me8ek1ru1z 5 หลายเดือนก่อน

    මම වැඩ කරන්නේත් ඩුබායි සාජා වලindian ගෙදරක වැඩ කරන්නේ හරිම හොඳ කට්ටියක් ඒ කට්ටිය මට කෑම බීම හොඳට දෙනවා. මට සෙනසුරාදා හවසට නිවාඩු දෙනවානැවත ඉරිද හවස හතරට වැඩට එන්න ඕනේමගේ පුතා ඉන්නෙත් දුක ඩුබායිවල මම එයාලගේ ගෙදර ගිහිල්ලා ඉරිද හවස හතරට යළි වැඩට එනවා. මේ ගෙදර කට්ටියත් හරිම හොඳයි හොදයි මට සහෝදරී කොට වගේ සලකනවා

  • @AshahAshah-ci2ii
    @AshahAshah-ci2ii 4 หลายเดือนก่อน

    මමත් ඉන්නේ කුවේට් එකේ ඇවිල්ලා අව්රුද්දයි මාසයයි මට මේ ගෙදර මගේ ගෙදර වගේ ඇත්තටම මං නම් මේ ගෙදර අයට එයාලගෙ වැඩ කාරය ක් නෙවෙයි ගෙදර කෙනෙක් වගේ මට ගෙදර හැමෝම ආදරේ යි මමත් මගේ වැඩ ටික කරගෙන සතුට්න් ඉන්නවා මේ ගෙදර මැඩම් මං එක්ක වැඩ කරනවා උයන්න රෙදි සෝදන්න මේ හැම දේම කරනවා මමත් ඇත්තටම සතුටින් ඉන්න වා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    Athamai mmath සතුටින් weda ne❤❤❤❤ මමයි eka duwai ennee mama ළඟදී mruna awrdu හයක් mama gilla awa dinar 130 danawa tharuwan saranai හැමෝටම

  • @anomakanthi634
    @anomakanthi634 2 หลายเดือนก่อน

    මමත් කුවේට්ට වල ඉන්න මමත් ඵක්ක තව කෙනෙක් ඉන්නව මම දැන් අවුරුදු 12 වෙනවා මම දෙනෙක් දෙකකට යනව ගෙදර අය හරිම හොදයි අපි දෙන්න හොදට ඉන්න ව හොදට ඉන්න ත් ඵකටත් පිනක් තියෙන ඕනේ මම කියන්න හැමෝටම හොද ගෙවල් හම්බ වෙන්න ඕන බුදු සරණයි හැමෝටම ❤❤🙏

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 5 หลายเดือนก่อน +2

    මාත් අරාබි රටවල් රැකියාව කලා.මාසෙකට නිවාඩුවක් ලැබෙනවා.කිසිම කරදරයක් නැහැ තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න ලැබුනා.අවංකවම මං හිටපු ගෙදර වැඩට සේවිකාවන් 5 හිටියා.ඒ හැමදෙනාටම එක විදියටම සැලකුවා කිසිම වෙනසක් නැහැ.උපරිම කෑමබීම ලැබුනා.සතුට උපරිමව භුක්ති විද රැකියාව කලා.අල්ලා දෙවියන්ට ස්තුති

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c หลายเดือนก่อน

    මම ඉන්නේ කුවේට් රටේ ජිහරාවල මම ඇවිත් දැන් අවුරුදයි මස 7 වේනවා මේ ගෙදර හොඳයි හැබැ කිසිම් දේයාක් දෙන්නේ නැහැ සේරම මම ගන්න ඔන් වේලවකට කන්න නැහැ රෝට්යක්වන් නැහැ එවේලවට වතුර බ්ලා ඉන්නවා මොනවා කරන්නද තඅව මස 5 යිනේ එකත් ඉන්නවා දුක්ව්දින්න අවාන්ම් දුක් ව්දලම යන්වා බුදු සරනයි දේව්පිහිටයි 🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 5 หลายเดือนก่อน +4

    මට මේක අහන්න වෙලාවක් නෑ.මමත් කුවෙටි.ඔය කියන සැප අපටනම් නෑ.ගෙදර මිනිස්සු හොද උනොත් වැඩට ඉන්න අනිත් කදාමගෙන් හරි බැට කන්න වෙනව.අපේ රට ලංකාව අන්තිමයි.ගෑනු රට පටවන්න පුදුම උත්සහයක් ගන්නෙ.මේ රටේ ඔය කියන මහලොකු සැප නෑ.හැමෝම දුක් විදින්නෙ.නිකන් බොරු නොකියා ඉන්න.හොදින් එයා ඉන්නවනම් හොදයි.මම නමි අවුරුදු 2කවද ඉවර වෙයිද කියලයි බලන් ඉන්නෙ.මගේ රට ගෙදර,රටේ මිනිස්සු තරම් වටිනා නමක් මට නෑ.කරදර නිසා ආව මිසක්.ඇත්ත කතාව ඕකයි.😢

    • @user-vv4yl5id8k
      @user-vv4yl5id8k 5 หลายเดือนก่อน +1

      Ane e kanam kiyala wadak na apa lamai lagata yanna tiyana hadisiyak mamat enna aurudu daka ewara wnna koi walada kiyala lamai laga ennawa kiynna mona taran satutakda api mawaga duk vidinawa oya avit godak kalda

    • @anulankacool5756
      @anulankacool5756 5 หลายเดือนก่อน +1

      අපිත් ඉන්නේ කුවේට්වල අවරුදු 15ක්‌ වැඩ කරනවා හැ බැයි සතියෙන් සතියටනම් නිවාඩු දෙන්නේ නැ මාසයකට එක පාරක් නිවාඩු දෙන අය ඉන්නවා

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @user-rc9uv9qh1l
      @user-rc9uv9qh1l 5 หลายเดือนก่อน

      Math kemathi lankawata yanna thawa auruddak thiyanawa hemoma duk vidinawa thamai sepa vidinne ne. Thamn karana rassawa adaren karanam kaleya yanawa hoyaganna be ♥️ mama awe gedara weda karanna mage welawa ude9 re 9i. Eth ude 9giyama karanna thiyana wedatika iwara karama 12mage kamare aya yanne 7t aya 9t kamare ape aya purudu wela inne me gewal walin kiyana peya 13weda karanna athagaga innawa eka thamange athe thamai wede thiyenne

    • @user-zi6th9rr3t
      @user-zi6th9rr3t 5 หลายเดือนก่อน

      Me chanall eke manussayot nomaga ynawa mewage boru kiyla tawat kenak wachanekin hare rawatanawanam me wage aya lankawata awaksa nata yako eka dawasaka nimawedi uda inna diviyanta kiyanne pasnayak natiwa ada dawasa gewala dunnata istuthi kiyla.me 😅😅😅chanall eke namat kanawa

  • @hiranthihiranthi7941
    @hiranthihiranthi7941 5 หลายเดือนก่อน +23

    මටත් ඉන්න ගෙදරනම් හරිම හොදයි.මඩම් හරිම හොදයි.මන් අවිත් මස 5 යි.ගෙදරට ලමයිට යවන්න බඩුත් අරන් දුන්න මඩම්ගෙ සල්ලි වලින්ම.

    • @PriyanthaKumara-mh6tm
      @PriyanthaKumara-mh6tm 4 หลายเดือนก่อน

      Oyata.hodai na wasanawi.dan oyaga katawa mama ahanawa kohada oya sms akak danna .

    • @nuvanwijesekara599
      @nuvanwijesekara599 2 หลายเดือนก่อน

      Mata nam epa wela duka kiyanna kuruwath naha

    • @madumadu-p8s
      @madumadu-p8s 5 วันที่ผ่านมา

      oýa koheda

    • @madumadu-p8s
      @madumadu-p8s 5 วันที่ผ่านมา

      ane mata vistharayak dennko

  • @ranaseelibandara4110
    @ranaseelibandara4110 5 หลายเดือนก่อน +1

    Allah dewi pihitai malli 🤲🤲🌹❤️

  • @chandanifdo1136
    @chandanifdo1136 5 หลายเดือนก่อน +1

    කොචර හොදද අපිටනමි නිවාඩු නැහැ ආව දවසේ ඉදමිම වැඩ උදේ 7.ඉදමි පාදර2 වෙනකමිම වැඩ මැඩමි සර් හරිම හොදයි යාලුවෝ වගේ ඉන්නේ මම ඇවිත් අවුරැදු 1. මස 5 ඉවරයි දෙසැමිබර් මසේ මම යනවා ඔයාට අල්ලා දෙවිපිහිටයි

  • @ChandralathaChandralatha-ww1gr
    @ChandralathaChandralatha-ww1gr หลายเดือนก่อน

    Aththatama math godak hodai. Mage madam mat ona hemadema aran denawa.kema lankawe kema thamai kanne. Godak hodai. ❤❤❤❤

  • @sudusudu9421
    @sudusudu9421 5 หลายเดือนก่อน +2

    Man inne gedarath godak hodai..mai mamai babai vithai inne babala nehe e denna godsk hodai

  • @PrithikaSanjeewani
    @PrithikaSanjeewani หลายเดือนก่อน

    මාත් හිටියේ කුවේට් වල . අවුරුදු 2 මාස 3 හිටියා.ගොඩක් හොදයි ලැබුනු ගෙදර . දවසටම පැය 5,6 වගේ තමයි වැඩ කරන්න තිබ්බේ.

  • @user-wi9gg5vt5h
    @user-wi9gg5vt5h 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මම ඉන්නෙ ඩුබායි සාජා වල මට හම්බවෙච්ච ගෙදරත් ගොඩක් හොදයි නිවාඩු නැහැ වැඩි වැඩක් නැහැ මම ආවේ 2019:11:10 තාම ලංකාවට ගියේ නැහැ මේ වගේ ගෙවල් හම්බවෙන්නෙ නැහැ ඒ නිසා තව අවුරුදු 2 කට 2024:3:10 වීසා ගැහුවා ගොඩක් හොදින් මම වැඩ කරගෙන ඉන්නවා 🙏🙏🙏

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน +2

      අහන්නත් ආසයි.හොදින් ඉන්න .

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 5 หลายเดือนก่อน +3

    අපිත් කූවෙටි එකේ අවූරැදූ 7කීන්. ලන්කාවට අවෙ නැ ඇයි අපි ගැන කියන්නැත්තෙ අපි තමයි ලන්කාවට විදේශීය විනිමය එවන්නෙ අපි තමා

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน +1

      අපිව සම්බන්ධ කරගන්න 0722442222

  • @sumanaswedage4370
    @sumanaswedage4370 4 หลายเดือนก่อน

    Meyage wasanawa tamai hoda tanak hambaune mamath inne saudi me gedarath waradak na welawata padiya denawa kanna bonna aduwak na paressamin inna budu saranai

  • @gangaalganga532
    @gangaalganga532 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @Madu654
    @Madu654 5 หลายเดือนก่อน +1

    Math inna thana godak hodai.sikurada senasurada niwadu.hoda sir kenek madam kenek innawa.sathutin inne

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 4 หลายเดือนก่อน

    මම ඉන්නෙ ඩුබායි සතියට එක දිනක් නිවාඩු උදේ පටන් ගන්නේ 8ට 1නැවත තුනයි පහයි.මෙයාලගේ රට ප්‍රාන්ස් මගේ සර්විස් එක තිහයි ගොඩක් හොඳයි හැම කාරණාව මම ඉෂ්ට කරගෙන තියෙන්නේ.ගොඩක් සතුටුයි මට.ආපු කාරණාව හිතේ තියාගෙන.මිනිස්සු පස්සේ දුවන්නේ නැතුව.ජීවත්වුණොත් ගොඩ 😂

  • @user-ry9wx2dd9u
    @user-ry9wx2dd9u 5 หลายเดือนก่อน +1

    මමත් ඉන්නේ කුවේට් මම ඉන්න ගෙදර මාරම හොදයි එක දිගටම මේ පස්වෙනි අවුරැද්ද යන්නේ මට ඔනවිදියට නිදහසේ වැඩ ටික පිලිවලට කරගෙන යනවා එයාලට හරිම සතුටුයි මට කව්රැම ආදරේයි අවශ්‍ය සියලුමදේ දෙනවා අපි ලංකාවේ කන එළවළු කිසිම අඩුවක් නැතුව දෙනවා එයාලට වැඩි වැඩියෙන් හරියන්න ඔන මට පඩිය වෙලාවටත් කලින් දෙනවා කියන්න කිසිම වරදක් නැ මාරම හොදයි දලා යන්න දුකයි එත් මේ දෙසැම්බර් යන්න ඉන්නේ.ගිහින් එන්නම කියනවා .පිං කරන්න ඔන මෙම ගෙදරක් ලබන්න කියන්න කිසිම වරදක්නැ හොදට බලනවා.හරිම හොදයි මේ ගෙදර සියලුම දෙනා

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-rc9uv9qh1l
    @user-rc9uv9qh1l 5 หลายเดือนก่อน +1

    සමහර ගෙවල් එහෙම තමඊ හැම ගෙදරම එකවගේ නැ ගොඩක් හොද අය ඉන්නවා මාත් එහෙමයි මටත් ගොඩක් හොදයි උදේ 9යනවා දවල් 1එනවා අය හවස 7යනවා 9වෙනකුට ගිහින් නිදා ගන්න කියනවා දැන් නෝම්බි කියලා වෙනසක් නෑ ඒ වෙලාවම තමයි කියන තරම් මැරිගෙන වැඩ කරන්න ඕනිත් නැ හැමෝම ගැන එකම විදියට හිතන්න එපා සමහර අය නිදි මරාගෙන වැඩ එහෙම තමයි ජිවිතේ හැටි ♥️

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 5 หลายเดือนก่อน

    godak hoda aya innawa apith inna gewal hidai kanna bonna padi labenawa habai wadanam ithin amatai

  • @KumarieKg
    @KumarieKg 5 หลายเดือนก่อน +1

    මමත් හිටියේ අන්දොලොස්

  • @maleedesilva6061
    @maleedesilva6061 4 หลายเดือนก่อน

    අල්ලා දෙවි පිහිටයි🙏🙏

  • @pushpamadu9408
    @pushpamadu9408 5 หลายเดือนก่อน +2

    මම අවුරුදු 10 ekama ගෙදර කිසිම prasanayak හොඳින් ඉන්නවා ❤❤

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-cm7cm4bp8w
    @user-cm7cm4bp8w 5 หลายเดือนก่อน

    Wish you all the best Nangi Oyage sithuvili hodai budu saranai

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o 2 หลายเดือนก่อน

    මම එකමගෙදර අවුරැදු11යි ලමයි 6 ගෙදර හරිමහොදයි බාබාත් මැඩමුත් හරිමහොදයි ලන්කාවට ගිහිල්ලා නැවතආවා හොදින්ඉන්නවා මම92 රටඑන්නවුනේ තාම කුවෙිටි ඉන්නේ රටඑනන්න මට අවුරැදු5 දැන් වයස 60යි තමන්ගෙ ගෙදරවාගේ පිරිසිදුවෙින් වැඩකරගනඉන්නවා .

  • @renukaheart8787
    @renukaheart8787 5 หลายเดือนก่อน +2

    මමත්.ඇල්පිටියෙ.දැනට.ඉන්නෙකුවෙටිවල.එකම.ගෙදර.අවුරැදු.දහයක්.දෙපාරක්.ලංකාවඨ.ආවා.ගෙඩක්.හෙදයී.හැමෙම.මට.ආධරෙයී

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @SuduSunethra
      @SuduSunethra 5 หลายเดือนก่อน

      Alpititiye koheda

    • @user-pg7iv3lf4n
      @user-pg7iv3lf4n 5 หลายเดือนก่อน

      Thava ayata udau karanna hoda geval hoyala denna

  • @DammikaPriyanthi-r9l
    @DammikaPriyanthi-r9l หลายเดือนก่อน

    Mama inna. Saudi wala mama inna gadara godak hodai gadara inna mamai Babai. Mamaga Ammai. Vitharai. Wadata. 3. Innawa. Kiyanna visthara. Godak thiyanawa. Lankawa. Ajannaciyanam. Baluma Balu. Ajanciyakn mahara gama Apaksha ajannaciua danna kanak Anna apa

  • @sumanasumana306
    @sumanasumana306 4 หลายเดือนก่อน +1

    මං...අවිල්ලා ..දැනට...මෙි...ගෙදරට... .අවු. 8ක්.වෙිනවා.. හරිම . හොදයි..මාගේ.ගෙදර.. ඉන්නවා .. වගෙමයි..අල්ලා දෙවියන්ගේ පිහිටයි .. මං.... හැමොටම .කැම .. උයලා. දෙනවා...මං. ...තමයි ..ගෙදරට.. බඩු .. මුටිටු .. ගෙන්නේ ...ඔනම. දෙයක් ..හදාාගෙන .කනවා.මෙි...අයට. අල්ලා දෙවියන්ගේ පිහිටයි ...මං... කුවේට් එකේ . ඔමරියා වල .

  • @RasiNew-xc6xl
    @RasiNew-xc6xl 4 หลายเดือนก่อน +1

    😂අනේ මටත් ගොඩක් හොදයි.කිසිම කරදරයක් නෑ.මැඩමි බාබාලමයි හරිම හොදයි.10 ට කාබරෙන් ගියාම ක්ලීන් කරල වැඩ ඉවර උනාම 12.30 ආයෙ කාබරයට එනව.ආයෙ 3 විතර වැඩ කරනව ගිහින්..කන්න පුළුවන් ඔිනි හැටියට.එහෙම කන්නෑ.ඉතින්..අආයෙ රෑ 7.30 වෙද්දී කාබරේ..

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 5 หลายเดือนก่อน

    මම ඉන්නේ කුවේට් driving කරන්නේ කිසිම prashnayak නැතුව job එක කරගෙන ඉන්නවා . නංගී ඔයාට බුදු saranai ❤❤❤❤❤❤

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @NimaliKusum
    @NimaliKusum 4 หลายเดือนก่อน

    මමත් ලේබනන් හිටිය 5,ක් හරිම හොදස්❤❤❤❤❤

    • @MadaviSwarnamali
      @MadaviSwarnamali 2 หลายเดือนก่อน

      Mamath Lebanon hitiya awrudu 5 harima hodai mama harima sathuti n hitiye

  • @rasikashyamoli531
    @rasikashyamoli531 5 หลายเดือนก่อน +1

    අනෙ මන්ද මම ඇව්ත් දෙකක් යිවර කරල ආයි එ ගෙදර ටම අව ගෙදර හොදයි කන්න බොන්න අදින්න ඔක්කොම දෙනව එත් නැ නිවාඩු එක පැයක් දෙන්නෙ නෑ 😢😢😢 එත් කමක් නැ මම ගොඩක් සතුටුන් ඉන්නෙ මගේ ගෙදර වගෙ ළමයි දෙන්න ක් ඉන්නව ගෙදර වැඩත් කරගෙන ඉන්න ව බුදු සරණයි දෙව් පිහිටි

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-tm7bi9hy4c
    @user-tm7bi9hy4c 5 หลายเดือนก่อน +1

    Hodama hodai warrnanak dunna EDA apith wadakara danuth Kara nawa ehethth namochchara hodai welanaha

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-li9qy1uz9c
    @user-li9qy1uz9c 5 หลายเดือนก่อน +2

    අනේ නංගී පුළුවන් නම් මාත් ගන්නකො ඔයාට ගොඩාක් පිං..මං ගොඩාක් අසරණ කෙනෙක් .

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      0722442222

    • @thrishanimaheshi
      @thrishanimaheshi 5 หลายเดือนก่อน

      නම්බර් එක එවන්න අක්කෙ.මන් උදව් කරන්නම්.

    • @user-kt5qp3zk5c
      @user-kt5qp3zk5c 5 หลายเดือนก่อน

      Matath udau karanna

  • @kumarikumari5341
    @kumarikumari5341 13 วันที่ผ่านมา

    මම ත් ආවෙ කම්ප්ලීඩ් එකෙන්.දැන් ඇවිත් මාස 4ක් වෙනව.නමුත් මට ගන්න තියෙන සල්ලි තාම දුන්නෙ නැහැ .කතා කලාට පෝන් ආන්සර් කරන්න්නෙත් නැහැ ඒකේ ඉන්නෙ හොරු. කියපු විදියට මේ ගෙවලුත් නැහැ .

  • @KeKw-qi3fl
    @KeKw-qi3fl 5 หลายเดือนก่อน

    අහන්න සතුටුයි මම ගොඩක් වැඩ කරනවා හැබැයි කිසිම අඩුවක් නෑ

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 5 หลายเดือนก่อน

    මමත් බහරේන් ඉන්නෙ. නොම්බි මාසෙම මට වැඩ නෑ .හවසට සර් ගෙදර කෑම ට යනවා. ලංකාවෙ මිනිස්සුනට ගොඩක් උදවු කරන සර් කෙනෙක් ඉන්නෙ මෙ ගෙදර.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @user-rw3do3qs5q
    @user-rw3do3qs5q หลายเดือนก่อน

    Ape gewaluth godak hodai

  • @NiranjalaFrenando
    @NiranjalaFrenando 5 หลายเดือนก่อน +2

    ඇත්තටම අරාබි ගෙවල් හොදයි අපේ ලංකාවේ අයට ඉන්න දන්නෑ.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

    • @user-rc9uv9qh1l
      @user-rc9uv9qh1l 5 หลายเดือนก่อน

      Ekanam eththa

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 4 หลายเดือนก่อน

    මමත්. ඇවිත් අවුරුද්දයි. මාසයක්. ඵකදවසක්. නිවාඩු. නැ. පැය. දහ. අටක්. දහනායක. විස්සක්. වැඩකරලා. තියනවා

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 5 หลายเดือนก่อน +1

    මාත් කුවෙට් ..මනුස්ස කම තියන අයත් ඉන්නෝ නේ සතුටුයී.නේ..දෙවිපිහිටයි ....

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @ChandraMapa-qt1ni
    @ChandraMapa-qt1ni 4 หลายเดือนก่อน

    ඇත්තටම මම ඉන්න ගෙදරත් මගේම ගෙදර වගේ මගේම දෙමවුපියෝ සහෝදරයෝ වගේ

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 4 หลายเดือนก่อน

    Math inne Kuwait.man inna gedarth hodai.mai madamui witharai inne.ayata awrudu 23. aya Singer kenek.mata maseta niwaduwak thiyenawa.mata ona widihata uyagena kanna genath denawa den nombi unath ape gedara nombi ne.den awruddak iwarai.

  • @user-wu7qw9ls8p
    @user-wu7qw9ls8p 5 หลายเดือนก่อน

    ඇත්තටම හොද ගෙදරක් ගොඩක් අය නිවාඩු දෙන්නෙත් නැහැ

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @KumuduniPriyanka-hx8qw
    @KumuduniPriyanka-hx8qw หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @user-hm6fs6jh6p
    @user-hm6fs6jh6p หลายเดือนก่อน

    මටත් තියෙන්නේ ඕනවෙලාවක නිවාඩු අනේ මොන නිවාඩුද ළමයි ලංකාවේ අපි මෙහෙ කොමද සතුටින් ඉන්නේ

  • @user-iq9zc1hs9t
    @user-iq9zc1hs9t 5 หลายเดือนก่อน

    අනේ මටත් hodai. මත් ඉන්නේ සෞදි යේ... උදෙ 8 නැගිටලා. දවල් 11 වෙද්දී වැඩ. මම ඉවර කරලා කාමරේට awith ඉන්නවා. හරිම hodai. Mama. Baba. ගොඩක් hodaii

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @kweerakane4254
    @kweerakane4254 5 หลายเดือนก่อน

    මම ඉන්නේ බහරේන්.මම..ආවේ vistvisa.මගේ පලවෙනිjob එක.ඇවිත් දවස් දෙකෙන් මට මේ job එකste une.මම සති ගනන් නිකන්ඉන්නව.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @sobasoba1729
    @sobasoba1729 5 หลายเดือนก่อน +1

    මමත් ඇන්ඩලුස් එකේ ඉන්නෙ

  • @nilankamanori5969
    @nilankamanori5969 5 หลายเดือนก่อน

    Mamath ekama gedara aurudu 8 mama nam dawasata peya 2 weda karanne neha kuwit mama vitharai mata enne mamai akkai dennama enne a mamata me gedara godak hodai api enne nikamma thamai ape gedara wage api ennawa alla deviyange pihitai budu saranai

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 หลายเดือนก่อน +3

    මම අවු6 නිවඩුනැ හයට නැගිටලා රැ 12 නිදියනවා බොරැ සොබන

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @MaliMalika-nu5et
    @MaliMalika-nu5et 5 หลายเดือนก่อน

    Budu.saranai.mamat.inna.kuwat.tamai..parissaman.wada.karagana.lankawata.tamsi.yanna.inna

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @nimanthi984
    @nimanthi984 5 หลายเดือนก่อน

    Satutui ❤ mamat inna gedara godak hodai gedara inne 3 denak podi geyak deiyange pihiten hodin innawa rata ena hamotama hoda gewal hamba wenna ona b s

  • @TtTt-yz7wg
    @TtTt-yz7wg 5 หลายเดือนก่อน +1

    ammo aping awa waha man pawarr ejansiyan uontanm hamam gahanna oni me apita karapu aparadeta malli maram dukak widinne api saudi eawit ane apa lankawa meti kala hitiyat kamkne meham dukak saudiya inna satekutawat wanna eapa kiyala partan karanwa maram dukak kawadada medukan goda eanna saudinam eanna epa ean uon lankawa meriyalla kanna netat eanna eapa me medamlata hitak papuwak ne man walemada

  • @dayaniabarat2290
    @dayaniabarat2290 4 หลายเดือนก่อน

    matath harima hodai gadera ma gadera aurudu 9k enna madam vitharai wedata pilipina kallak ennawe ma uyana harima hodai apita ona vidihata uyagana kanwe

  • @xkuwait3944
    @xkuwait3944 4 หลายเดือนก่อน

    Ane malli matat inna tana harima hodai mage gedara wage mama wada karanna gedara minissu harema hodai mama me gedara danata aurudu 5 k megedara wada mata ona vedeyata hadagena kanawa ona taran kama teyanawa

  • @user-ie5zl5yb3o
    @user-ie5zl5yb3o 5 หลายเดือนก่อน

    Man inna gedara mage thaththayi ammatath wada me gedara inna amma thaththa gdk hodayi mn me gedara awurudu 6 wenaa m inne sauwdii yee.❤

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @NiranjalaFrenando
    @NiranjalaFrenando 5 หลายเดือนก่อน +1

    අනිත් එක තමයි පොඩි බබාලා. ඒගොල්ලන්ව හොඳට බලාගන්න ඔනේ අපේම දරුවෝ වගේ.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @SaumyaManohari
    @SaumyaManohari 5 หลายเดือนก่อน +1

    මම සව්දි ඉන්නේ මමත් එයා වගේ තමයි මමත් 👍එයා ආවා මාසෙමය් ආවේ මගේ ගෙදරත් එයාගේ වගේ මයි

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @nimmimadu5549
    @nimmimadu5549 4 หลายเดือนก่อน

    Man aurudu 6 iwarai eth eka nimaduwak ne ude 5 ta weda re 10 wenakal eka digata weda oyata hodai budu saranai

  • @sarikanilmini3019
    @sarikanilmini3019 5 หลายเดือนก่อน

    මාත් කුවේට් ඉන්නෙ අවුරුද්දක් හිට්යා එලියෙන් ලංකාවේ කෙනෙක් ගෙනාවා පොඩ් දරුවා බලන්න උන්ට ආකාමා නෑ මට ඉන්න දුන්නේ නෑ අනිතිමට මම ආවා එජන්සියට මම මේ ගෙදරට ඇවිල්ලා මාස දෙකයි

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @renukakumari5890
    @renukakumari5890 5 หลายเดือนก่อน +1

    මමත් අවුරුදු 23 ක් රට කරදරයක් නෑ හොඳයි ගෙදර මිනිස්සු ගොඩාක් හොඳයි නමුත් කන්න බොන්න නම් කිසිම දෙයක් කන්න බොන්න තියා වතුර උගුරක් වත් දෙන්නෙ නෑ මගේ සල්ලි වලට තමා වතුර බෝතලේ ගන්නෙත්

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @NiranjalaFrenando
    @NiranjalaFrenando 5 หลายเดือนก่อน +2

    අපි වැඩ කරන වෙලාවට ෆෝන් එක පාවිච්චි කරන්න හොඳ නෑ මුල් තැන දෙන්න ඕනේ ජොබ් එකට.

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @e.d.rmuthunayaka-bs9zw
    @e.d.rmuthunayaka-bs9zw หลายเดือนก่อน

    මම නම් ඇහුවමයි .එහෙම නම් ඉතින් මමත් හැමදාම ඉන්නෙ නිවාඩුවනෙ...

  • @karunarathnepiumi6751
    @karunarathnepiumi6751 4 หลายเดือนก่อน +1

    අමිමෝ අපිත් කුවේට් තමා නිවාඩු කියලා දවසක්වත් නැහැ පැය 24වැඩ ලංකාවේ හිගා කැවත් සැපයි මෙ අය අපිට සලකන විදියට සසරම කලකිරෙනවා දවසට එක වෙිලක් කන්නෙත් හොරෙන්

    • @LuxmanWijesinghe-rz2oe
      @LuxmanWijesinghe-rz2oe 4 หลายเดือนก่อน

      ඉවසිල්ලෙන් වැඩ කරලා අවුරුදු දෙක වැඩ කරලා මව් රටට යන්න දෙවියන්ගේ පිහිට ලැබෙවා

  • @chandrikamanel6706
    @chandrikamanel6706 5 หลายเดือนก่อน +1

    ඔබට සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏

  • @user-pw6cg1bi6w
    @user-pw6cg1bi6w 5 หลายเดือนก่อน

    Matath godak hodai math inne kuvet vala me gedra madam gedra Aya serama hodai mama ave caregiver valata madam ge Amma bala gannava kama bimath hodai mage vadanavata me vage geyak labune

  • @nirowithmusic7009
    @nirowithmusic7009 5 หลายเดือนก่อน

    මමත් අව්ත් අව්රුදු 7 මටත් ගොඩක් හොදයි හරිම ආදරෙන් හැමදෙනාම....

    • @rataviruwo7760
      @rataviruwo7760  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට..!🙏
      Rataviru Broadcasting
      0722 44 22 22
      අපහා සමග එකතුවෙන්න ඉහත වට්සැප් අංකයට පණිවිඩයක් ලබාදෙන්න.

  • @purnima19899
    @purnima19899 5 หลายเดือนก่อน

    මම ඉන්නේ Maldives .මේ රටේ වැඩ කරන House madi සිකුරාදා නිවාඩු .

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 5 หลายเดือนก่อน

    ඔයා ට බුදු සරණයි