Lahiru Mudalige Hari TV ලහිරු මුදලිගේ හරි ටීවි කළගුණ සැලකීම සදහා උපහාර විරිදුවක් viridu nalin විරිදු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @Haritv
    @Haritv 3 ปีที่แล้ว +337

    ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @mercydias9188
    @mercydias9188 3 ปีที่แล้ว +1

    Oyai eyai ayyai malli wage.eka wagei dennage muhunuwara.suba pathum!!!!

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට .
    ඔබත් විශේෂ අයෙකු නොවේද.

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว

    හැමදාමත්. ආදරෙයි. පුතේ. ඉදිරියටම. යන්න. මගෙන්. සුබ පැතුම්. මම. ඩුබායි සිට

  • @sajithranasinghe9740
    @sajithranasinghe9740 3 ปีที่แล้ว +1

    Hari tv gihin godak kal parakku una habai meka danna neda kohoma unathe mathaka thibunane kelaguna amathaka nokaranna niyamai නලින්

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 ปีที่แล้ว +1

    Lahiru aiye oyath marama dakshayek priyakaru kenek idiriyatama yanan suba pathanawa aiyee

  • @slluckyboy8415
    @slluckyboy8415 3 ปีที่แล้ว +1

    ලස්සන යි🙏🙏🙏

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +62

    ආසම චරිතයක් ළහිරු මුදලිගෙ... ස්වර්ණවාහිනයෙ හදරැදි පැය නම් ළහිරු තමයි ❤️❤️😘😘😘

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 ปีที่แล้ว +1

    Nalin aiye aaadarei oya hada nam ammoooo.aaaaaadarei aaaaaadarei aiyee.suba pethum aiye.jaya wewaa

  • @suseestory9656
    @suseestory9656 3 ปีที่แล้ว +74

    හිත හොඳ තරුණයෙක් ගැන හිත හොඳ තරුණයෙක්ගේ හඬින්...♥️♥️

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 ปีที่แล้ว +2

    Niyamai harima lassanai theruwan saranai oba depalatama ....

  • @anjanasubodhni731
    @anjanasubodhni731 3 ปีที่แล้ว +1

    Lahiru Ayyage guna kavi pelakin apa hadawath yhulata gena obawath apata tharuwak nalin ayye..lahiru hitha hoda Dakshayek...

  • @hemahemass6865
    @hemahemass6865 3 ปีที่แล้ว +1

    Lassanai viridu tika lahiru malli kiyanne nihatha manii charithayak lassana anagathayak lahiru mallita nalin malli obatajayen jayama wewa

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +60

    ලස්සනයි විරිදු කියන විදිහ 👍👍 තිත්ත උනත් ඇත්ත ලස්සනටම කියනව 👍👍👍

    • @MrDimz91
      @MrDimz91 3 ปีที่แล้ว +2

      Adeee Ulu kalla 😉❤️

  • @anomakumari8237
    @anomakumari8237 3 ปีที่แล้ว +1

    Nalin ayye oyage veredu patta lassny . Eth edeten valade oyage muna vade pura eka kapila penava .etakota svabavikabava nathe venava . Budu saranay😍

  • @ctmob9369
    @ctmob9369 3 ปีที่แล้ว +1

    micey ather gena ekak one ayya

  • @sujeewakumari57
    @sujeewakumari57 3 ปีที่แล้ว +18

    ලස්සනයි අයියේ .ලහිරු අයියට වගේම ඔයාටත් අදරෙන් සුභ පතනවා ......❤️❤️❤️❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว

    සුපිරියි විරිදු ඔක්කොම 🤟

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +1

    Lahiru very excelant maddayawediyek godak aderei api.

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว +1

    Lassanai malliyo apith adarei latitude mallige frogem.valata bs malliyo parissamen inna

  • @rasikarathnayakka582
    @rasikarathnayakka582 3 ปีที่แล้ว +1

    Jaya wawa lahiru aiya tharuwan saranai aiyala danatanam tharuwan saranai

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    ලහිරු අපේ රටට හොද මනස උසස් හොද මනුස්සයෙක් බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි ලහිරු පුතාටත් නලින් නම් විරුදුව ආසයි🙏🙏🙏❤️

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +7

    ලා හිරු ලහිරු වචනයේ පරිසමාප්තියෙන්ම ලා හිරුවක් ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා🙏 බුදුසරණයි

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +13

    ක්‍රිකට් වලට තව විරුදුවක් ඕන අයියේ ඔයාගේ විරුදු නියමයි 🔥🔥❤️❤️ වනියගේ ගැන කියපු විරුදුව සුපිරී මන් 10 පාරකට වඩා ඇහුවා ඒ වගේ ක්‍රිකට් වලට තව විරිදු ඕන අපේ උනන්දුවා ගැනත් විරුදුවක් ඕන 🇱🇰❤🏏🔥❤️

  • @shalimandolin2356
    @shalimandolin2356 3 ปีที่แล้ว +1

    Thamnail eka dakkama mala panna ....lahiru kiyanne supiri charithayak❤

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 3 ปีที่แล้ว +1

    asama charithayak ලහිරු මුදලිගේ 🙏🙏🙏🙏

  • @gzgxhxbb9002
    @gzgxhxbb9002 3 ปีที่แล้ว +1

    Hitha hoda. Lassana. Hadawath. Dekka. Akathuwak. Lahiru. +. Nalin. 💐💐💐❤️❤️❤️🔥🔥

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +23

    ඇත්තටම ඔව් මල්ලි ලහිරු කියන්නෙ හිත හොද කොල්ලෙක් .. ඔයාත් එක්ක ති‍යපු ඉන්ටෙව් එකත් මම බැලුව .. අපේ රටේ ලහිරුල නලීන්ල වගේ තරුන දරුවො ගැන අපිට සතුටුයි.. ඔයාල දෙන්නගෙම ජේවිතේ ජය ගන්න ශක්තිය දහීර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි ..

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +11

    ඵල.... පට්ට...සුපිරි.......ඵලකිරි.....❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gayanravindra9731
    @gayanravindra9731 3 ปีที่แล้ว +3

    එක පට්ට ❤️❤️❤️
    ඔය ගැම්මටම අපේ කොණර කොලුවා ගැනත් වචනයක් දාමු නේද

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +10

    ලහිරුගෙ Comment එක හොයාගෙන ආවේ 😍 ලහිරු ආසම චරිතයක් ❤️ නලීන් අයියා හොදටම කරනවා ලස්සනයි ❤️

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 3 ปีที่แล้ว +22

    මමත් කැමතියි කෙනෙක් ළහිරු හොඳ මිනිසුන් අතර ගොඩාක් හොඳ කෙනෙක් ඔබ දෙදෙනාටම ආදරෙයි හැමදාමත් 💞💞💞💞💞💞🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ashokapriyanthi431
    @ashokapriyanthi431 3 ปีที่แล้ว +1

    අැත්තම.කියනව.ඔයාට.බුදු.සරනයි.මල්ලි.අැත්ත.කියනවට

  • @andreaoman2123
    @andreaoman2123 3 ปีที่แล้ว +1

    ඔයාගෙ hinawath ගොඩාක් ලස්සනයි බුදු සරණයි තවත් ඉදිරියට යන්න ලැබේවා ....❤️❤️❤️❤️❤️

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +2

    අයියෙ patta ජයවේවා

  • @pramathilaka3472
    @pramathilaka3472 3 ปีที่แล้ว +1

    ow apeth asa karana niweada kinnk
    jayama wewa.

  • @dineshikasarangani2175
    @dineshikasarangani2175 2 ปีที่แล้ว

    Ettatama lahiru niyama kollek oya wage oyala denna niyamai Janadipathi saha Agamethi wenna Ettatama

  • @u.a.p.sandaruwan.1707
    @u.a.p.sandaruwan.1707 3 ปีที่แล้ว +37

    නලින් අයියේ දලදා වහන්සේ ගැන විරිදිවක් කරන්නකො.ආසයි

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว

    Harima lassanai
    Api obala dennatama godak kamathi
    Oba depalatama budu Saranai jesu pihitai 🙏🙏🙏

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 2 ปีที่แล้ว

    lahiru hoda niwedakayek oyata budu saranai malliyo

  • @rithilranmith417
    @rithilranmith417 3 ปีที่แล้ว +2

    ලහිරු අයියා ස්වර්ණවාහිනියේ හිටපු පට්ටම නිවේදකයෙක් ඒ වගේම නළුවෙක් ලහිරු & මුදිත පට්ටම වැඩ්ඩෝ දෙන්නෙක්

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว

    ලස්සනයි budusaranai ඔයාට

  • @allmixtv7121
    @allmixtv7121 2 ปีที่แล้ว

    Yaluu Obatath ohutath jayawewa

  • @සොනාලිප්රියදර්ශනී

    මමත් ගොඩක් ❤ කරන චරිතයක් හදවතින්ම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @saas179
    @saas179 3 ปีที่แล้ว

    niyamai malli maru viriduwa lassanai mn saudi sita

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +4

    ලහිරු කියන්නේ හැමෝගෙම හිත දිනාගත් නිවේදකයෙක්. නලින් ඔබත් විරුදුවෙන් අපේ හිත් දිනාගත් කෙනෙක් ...👍

  • @MALRASITV
    @MALRASITV 3 ปีที่แล้ว +1

    නිහතමානි චරිත යක් ලහිරු තෙරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම

  • @RaMa-vw9do
    @RaMa-vw9do 3 ปีที่แล้ว +1

    Laheru.malli.hari.avanka.keyneyk.ohuta.jauakma.wewa

  • @champikageethani3103
    @champikageethani3103 3 ปีที่แล้ว +1

    Hitha hoda kenekwa agaya karanna puluwan thawath hitha hoda kenekta vitharamai.nalin Malli oyanam anargai.

  • @nuwanmihiranga2092
    @nuwanmihiranga2092 3 ปีที่แล้ว +5

    ලස්සනයි විරිදුව නලින් අයියා.. මේ වගේ තව කලා කරුවන්ට විරිදු කියන්න... ජය වේවා...

  • @udarajayamal54
    @udarajayamal54 3 ปีที่แล้ว +16

    ඔයාගෙ විරිදු මං එකක් නෑර අනිවාරෙන් අහනවා අයියේ..හොද නරක ඕන එකක් කෙලින්ම හිතට වදින්න ඔයා කියනවා ❤️..හදවතින්ම ආදරෙයි ❤️

  • @nelusapodebande523
    @nelusapodebande523 3 ปีที่แล้ว

    Jesu pihitai malli ❤️ 🙏🙏❤️

  • @neronero2154
    @neronero2154 3 ปีที่แล้ว +1

    ලස්සනයි හොඳේ බුදු සරණයි ඔයාලට

  • @poornimanethmi3468
    @poornimanethmi3468 3 ปีที่แล้ว +3

    ආසම ආදරණීයම චර්තයක් තවත් මං ආදරේ කරන ආස කරන චරිතයක්.ගැන ගයනව බුදුසරණයි !!!. අද කෙනෙක් තව කෙක් ගැන කියන්නෙම වැරද්දක් විතරයි මඩ පාරක් ගහනව ඇරෙන්න කවුද මේ වගේ ලස්සන දෙයක් කරන්නේ හැමෝම මේ විදිහට ලස්සන හදවත් ඇති මිනිස්සු වුනොත් ලස්සන වෙයි මුලු සමාජයම ❤️❤️❤️❤️

  • @dinushamadhushani2032
    @dinushamadhushani2032 3 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා ගොඩක්. ඔයාට බුදු සරනයි .😘

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว

    ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේවා !¡¡!!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +4

    සමහර අය ඉන්නවා තව කෙනෙකුගෙ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා,,ඒත් ඔයා නම් මාරම හිත හොද කෙනෙක් අනිත් කෙනාව අගය කරනවා හරිම නිහතමානී විදියට ,👌👌👌, තෙරුවන් සරණයි දෙදෙනාටම ❤️🌹❤️🌹

  • @dammidammi391
    @dammidammi391 3 ปีที่แล้ว +1

    Oyath ewage malliyo god bells ❤

  • @harshiharshi6367
    @harshiharshi6367 2 ปีที่แล้ว

    Lassanai jayen jaya

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    Good job nalin👍👍👍 තෙරුවන් සරණයි !

  • @rajithasandaruwanwickramas1892
    @rajithasandaruwanwickramas1892 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනය්

  • @rosiherath2718
    @rosiherath2718 3 ปีที่แล้ว +1

    Hrima ලස්සනයි ...budusaranai devi pihitai 🌹🌹

  • @سبحانالله-ر5ض4د
    @سبحانالله-ر5ض4د 3 ปีที่แล้ว +1

    Budusarani lassanai viiduwa

  • @akasheshmika4594
    @akasheshmika4594 3 ปีที่แล้ว +3

    හම්මටසිරි අද සුපිරි ආ 👍 නියමයි

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    මොනවා unat කවුරු amataka karat නලින් මල්ලි හොඳ නරක karana කවුරුත් amataka කරන්නී නැහැ බුදු සරණයි මල්ලි

  • @thusharajeewantha3784
    @thusharajeewantha3784 3 ปีที่แล้ว +1

    Super සහෝදරයා 🙏🙏🙏🙏❤❤

  • @maheshigalagama
    @maheshigalagama 3 ปีที่แล้ว +3

    ලහිරු අයියා ❤️ එදා ඉදන් ආසම චරිතයක්

  • @amithchathuranga2184
    @amithchathuranga2184 3 ปีที่แล้ว +1

    ඔයා කියන හැම විරිදුවක්ම ලස්සනයි නලින් . බුදුසරනයි

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 3 ปีที่แล้ว +1

    දෙන්නම එක වගේ.Bs

  • @dammidammi391
    @dammidammi391 3 ปีที่แล้ว +1

    Lahiri malliyo good luck

  • @lasithadilan940
    @lasithadilan940 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි විරිඳුව 🤗🤗🤟🤟
    ළහිරු අයියටයි නලින් අයියටයි දෙන්නටම ජයෙන් ජය......🤗♥️🤟

  • @kaveeshanadeeshani9244
    @kaveeshanadeeshani9244 3 ปีที่แล้ว

    Godak lassanai viruduwa❤️❤️❤️❤️❤️❤️❤️

  • @ammuthubanda489
    @ammuthubanda489 2 ปีที่แล้ว

    උත්තලපුර වැවේ ගිල්වා මැරු දරුවා ගැනත් විරිදුවක් කරන්නකෝ

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +2

    ඔයාල දෙන්නටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය දයිර්ය ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +3

    ඔබදෙදෙනාටම ත්‍රිවිධරත්ණයේ සරණයි ...

  • @malisha12333
    @malisha12333 3 ปีที่แล้ว +25

    Thumnail එක දැක්කම ලහිරු මුදලිගෙට එකපාර තරු විසිවෙන්නැති 😅🥰❤

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +1

    නියමයි නලින් මල්ලි ❤️❤️ බුදු සරණයි දෙන්නටම 🙏🙏🤗🤗🤗

  • @krishmikavass5003
    @krishmikavass5003 3 ปีที่แล้ว

    Ane nalin ayye. Priyantha kumara mama gana viriduwak karannako. Plz plz

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 3 ปีที่แล้ว +1

    ආදර්ශමත් තරුණයෙක් මම ඔබ අගය කරනවා

  • @saleekasaleeka7066
    @saleekasaleeka7066 3 ปีที่แล้ว +1

    නියමයි.මල්ලි

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 3 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරනයි

  • @wasundarabandara7307
    @wasundarabandara7307 3 ปีที่แล้ว +1

    💕💕 තෙරුවන් සරනයි ඔයාට අයියා 💕💕

  • @thusharasenarathna1378
    @thusharasenarathna1378 3 ปีที่แล้ว +4

    නියමයි....ඇත්ත කතා කරන බය නැති සිංහ කොල්ලෙක්....

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 3 ปีที่แล้ว +1

    patta bs

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 3 ปีที่แล้ว +1

    හිත හොද කොල්ලො දෙන්නෙක් සුබ පතමි ඉදිරියටම යන්න

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +1

    🌞👌👌ස්තුතියි යාලු

  • @MrApple_3
    @MrApple_3 3 ปีที่แล้ว +8

    ෆට්ට.💗💟❤😁💌

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 ปีที่แล้ว

    Super ❤️🙏

  • @shereenbuhar846
    @shereenbuhar846 3 ปีที่แล้ว +1

    Yes dear true and the words are really very beautiful God bless you and your family stay blessed dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Awanka hithahoda sahodarayek diunuwe lassanama anagathayak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 3 ปีที่แล้ว +1

    Lasanai virudu super

  • @surangaarunashantha739
    @surangaarunashantha739 3 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ 😀😀😀😀

  • @taqahmobile1167
    @taqahmobile1167 2 ปีที่แล้ว

    lassanai lassanai lassanai lassanai

  • @nisansalamadushanisaparama941
    @nisansalamadushanisaparama941 3 ปีที่แล้ว +1

    ජයෙන් ජය වේවා අයියේ

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +1

    හොඳ විරිදුවක්

  • @parami1001
    @parami1001 3 ปีที่แล้ว +1

    Aiye lassanai

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +2

    මරු👌

  • @darmaliwarna2066
    @darmaliwarna2066 3 ปีที่แล้ว +1

    niyamai aiye 😍😍

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    නියමයි විරිදු .ලස්සනයි 👍👍👍❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹❤❤❤🌿🌿🌿🌿