ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා ගොඩාක් වටින දෙයක් මේ කරන්නේ ඔයාගෙ මේ විඩිඕ බලද්දි මමත් ඔය රටේ ඉන්නවා වගේ දැනෙන්නේ ❤
❤️❤️❤️
හරිම ආසහිතුනා.බලන්න අපේ රටේ කාන්තාවන් ටෙලිනාට්‍ය ටික බලල කාලෙ නාස්ති කරනවා...ළමයි ෆෝන් එකේමයි...පිරිමි බිබී ඇවිදින වා...මැදිවයසෙ අය බුදු හිමි නොදෙසූ දහම ක් ඇසුරට ගෙන පන්සල් වල පූජා වල ම කාලෙ යොදවනවා...වැඩිහිටි පුරවැසියො බේත් පෝලිම් වල...ඇත්ත ට ම දුකයි..ඔබට ස්තුතියි !💐❤️
මෙන්න සත්‍ය මෙික තමයි ලංකාවෙි නියම ස්වරෑපය .ළමයි විභාග ලියනවා, ලියනවා ,රැකියාවක් නැහැ .පස්සේ දඅරාචාරයට යොමුවෙනවා .දරැවො හදනවා .කන්න දෙන්න බැරි වෙනකොට ඛාන් රට යනවා .පවුලත් විනාසයි .ජිවාතත් අදුරැයි .කෝ මෙිවාට විසදුමි .මගෙ රටට ජේසුතුමාගේ පිහිටයි ආමෙින් .
වැඩ ගොඩක හිර වෙලා ඉද්දි අයියගෙ vedio එකක් බලපුවාම දැනෙන නිදහස...❤ඒකට මම මාරම ආසයි සතුටින් ඉන්න 🎋
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් ටික කාලෙකට කලින් හම්බුනෙ... දැන් නම් ඇබ්බැහි වීමක් අයියේ fighting ❤
ම්ම් යමක් සිදුවෙලා වගේ අපි අවදානෙන් ඉන්නෙ ඈ❤
අදත් සුන්දර පරිසරයක පහස වින්දා.නියමයි👍
එ රටවල අවුරුදු 14 කියන්නෙ එච්චර ලොකු වයසක් නෙවෙයි සමාජෙට යන වයස
ගොඩක් Experience එකතු කරන සහ සමාජෙට යන්න හැඩ ගැහෙන වයස... මම England...මෙහෙ school වල අපිව පොඩි කාලෙ යැව්ව jobs වලට experience ගන්න අවු15 දි.. සල්ලි හම්බවෙන්නෙ නෑ ඒත් work experience අරන් අපිට higher education වලදි බය නැතුව job වලට යන්න හදල දෙනව 🙂
@@yasithanjana3018 ලංකාවේ අධ්‍යාපනය තියෙන්නෙ විභාග වලට 😅
@@eshikaudayanawanigasekaraSirawatama lankawa thiyemne lamayek manasika paththen hira karau jara adyapanayak 😢
Really true @@sl.....2707
supiri expirience ekk maru parissamen inna brother🥰🥰
Godak sathutuyi dakkama .budu saranayi 🙏🇱🇰🇱🇰
නියමයි ඔබ කරන මේ වැඩේ ජය වේවා දිගටම කරගෙන යන්න අපි හරි ආසාවෙන් බලන්නේ❤❤
ලස්සන වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤
parissamin inna aiye.... Budusaranay Norway waladi set wemu dawasaka. Lv u😍
Hamba karanna balagenama yt nokara aththatama rate minissunta e experience ek denna try karana patta uthsawantha porak.Wish u all the best ayye ❤
❤️❤️❤️❤️🙏🙏🙏🙏
සුපිරියක් අය්යේ😊❤
Supiri adath ❤️
අයියගෙ Presentation Skill එකත් මරු හොඳේ . ලස්සනයි, පිළිවෙළයි, පැහැදිලියි 😇✌️🖤
බලන්න ආසම චැනල් එක අයියගේ චැනල් එක❤️
සුපිරියක් ❤
oyage video walata marama kamathi
Great Thanks...
Excellent bro
පොඩී කාලේ ඉදන් මම නොර්වේ රට්ට මාර ආසයි.හැබැයි සිංහලේන් මේ වගේ විඩියෝ දකින්න තිබ්බේ නෑ එක නිසා ඔයාගේ විඩියෝ එකක් නෑර බලනව.ගතින් යන්න බැරි වුනත් හිතින් හරි යන්න පුලුවන් නිසා.ඔයට මාර ස්තුතී මල්ලි.
You can do it .
Anivarenma dapu gamn videos balnva ayige ❤️
❤️❤️❤️😍
It’s a good experience same as your other videos. Really enjoyed. Love u both❤TcGod bless 🙏🏻
Jayawewa
aiya winter eke palaweni dawasema e kiyanne hima watena palaweni dawasema puluwan unoth vlog ekak daanda e kaale godak lassanai😍ada video ekath supiri aiye❤
winter is comming
Dream country 🌿💚
ඔබ කරන්නේ තම රටේ වැසියාට සෞම්‍ය වූත් අහිංසක වූත් සතුටක් ලබා දීමයි. නිහතමානී ඔබ මෙය නොකලානම්,.. අපේ රටේ මිනිස්සු මේ මිහිපිට දිව්‍යලෝක හීනෙන්වත් දකාන එකක් නෑ.බොහොම පිං සහෝදරයා.
ගොඩක් වටිනවා අයියේ ඔයා මේ කරන විඩියෝ අපේ රටේ මිනිස්සුන්ට බලා ගන්න ලොකේ මොන වගේ ද කියලා ඔයාගේ වටිනා කාලය කැප කරලා.❤❤
ජයවේවා සහෝදරයා ❤
Kavadaho matath Enna asay.harima lassanai,samakami ,pirisidu ratak.god bless you brother.
Superb video. Love it 🍃❤️
Issarahata thawa videos godak genna❤balan innawa
Good විදෙඕ, thanks
Wonderful experiences, thanks for sharing guys 👌👍
Thanks for watching!❤️❤️
@@Travelineurope yp, my pleasure 😊💜💜
💜✌
හැම විඩිඔ එකක්ම බලනවා දනුශ්ක අයියේ ඔය රටේ ලස්සන පෙන්වනවට ස්තුති ❤
❤️❤️❤️❤️❤️❤️❤️
Adath video eka lassny ayye❤❤
👍👍👌👌ජයවේවා ❤
හරි වටිනවනේ....❤❤❤
අපි ආස winner එකට. මොකද ලංකාවට හැමදාමත් summer .❤❤❤
Winter 🥶
Yes sorry .winter ..
Harima lassanaiii budu saranai ❤❤
හරිම ලස්සනයි ,මැහුම් ගෙතුම් වලින් හදන ඇදුම් 2:00 එකතු කරන්න හරි ආසයි ,ගොඩක් ස්තුතියි,මේ දේවල් පෙන්නනවට🎉🎉🎉🎉
Voice👌
❤එයාලා හරිම friendly 😊😊😊ශෝක් අනේ.
මේ වගේ canada වල තිබූනා හ්රි සතුටින් බලන්න ගියා .ඔබට ස්තුති .
supiriyak aiye ❤❤
sha supiri
හරිම ආස හිතුන දැක්කම. අපේ රටේ මිනිසුන්ගෙ මනස මේ තත්වයට ගේන්න තව කොච්චර කාලයක් යයිද 😢 පව් අපේ රටේ මිනිස්සු.
Ekanam aththa🥲
godak watinawa Thanks ❤
සුපිරි❤️😍🌎
❤❤❤❤❤Super
🎉❤
Malli ❤ 🎉🎉🎉 ❤
❤
Monaragala aiye 🍃
Winter eka patan gaddi eka lassanata ganna apita pennanna🥹❤
Sure..❤️❤️❤️
මරු අපිටත් තිබ්බා නම්..❤🙂
🖤🖤🖤
ජය වේවා
Brother, Please do few videos about Norse mythology ❤
Nice 😊😂
superrr❤
Me parath halloween vidio ekak one 🤩❤
මේ වගේ දෙයකට උනත් කොඩි නෑ කුණු හැම තැනම දාලා නෑ මාරම නිදහසක් දැනෙනවා මේ වීඩියෝ බලද්දී,
Ohe thiyana nishshabda thawa. NIdahasa. Maarama hitha yanawa. Mama software engineering side eke inne. Aniwaren dawasaka ratakata yanawanam mage list eke udinma thiyana ratak Norway❤❤
😇❤️🤲
මම හරිම ආසයි දනුශ්ක ඔයා වගේම ඔය රටට එන්න
හරි පැහැදිලි ඔයාගෙ කටහඩ
🙏🙏🙏❤️
ikmanata videos dannakooo oyage ewa enakam balan inne api
Viking land❤
හොදට කරලා තියෙනවා වීඩියෝ එක. නෝර්විජියානු සංස්කෘතිය ගැන යම් අදහසක් ලංකාවට දෙන එක හරිම වටිනවා. මම Asker ඉන්නේ ඉතින් Oslo යනකොට බොහොවිට RE10 එකේ යන්න ලැබනවා, සමහරවිට Lillehammer දැක්කම මල්ලිවත් මතක් වෙලා තියෙනවා. දවසක නිවාඩුව එන්නම් ඔය පැත්තට. 👍
ආසම රට් 😢
nice man to talk. I meet him to in monaragala Cargills food city centre
Thank you verymuch ...🤩🤩🥰❤️🥰🥰 you too
ආදරෙයි ❤❤❤❤
First 👍like
You rock!❤️
Super ❤
Diwara wlat rekiyawat norway enna puluwnd
Ela ela D aiya ...🤓🤍👍
🗻🍃🍂❤️
Maruu❤ 🌎
Bro, I guess you can remember we met at highway service area. But I forgot to take a photo since it started raining 😄
Ofcrs bro...i m sorry about it..❤️❤️🥰much love
❤ good
🖤🥰
Still middle of the summer in Los Angeles 😂.
😊😊winter eka patangattu gaman video ekak ona. 🇧🇻🇧🇻🇧🇻🇧🇻
Aniwaaa
❤️🇳🇴
A ratawala minissu winodeta krana dewal. Ape rate minissunta jiwth wennawath madi dn tyna time eka. Paw ape rate minissu
නොවේ parrots ඉන්න pets sop එහෙක විඩියෝ එකක් දාන්නකෝ ❤❤❤😊😊😊😊😊😊
elama
Norway wage ratak parisarayata asa aida kiyala hithaganna baa.
විඩියො එක මරු අයියෙ.අර පොඩි ලමයා එච්චර දෙයක් කර කියල දැක්කම අපෙ ලන්කවෙ පොඩී උන් මතක් උනා 💔.තව විඩියො ඔනි අයියෙ සිත කලෙ කිට්ටුම වෙද්දි ඔය පැත්තෙ පරිසරය,ගහකොල වල වෙනස්විම් විඩියො එකක ඔනෙ 🌹
Oki.❤️
Mama ohe hitiyanam oya gaum mage duvata gannava eva mara lassanai
maruuuuuuuuuuu
ඇත්තටම අයියෙ අපෙ රටට වැඩිය අවුරුදු 1000,1500, වගෙ ඈතින් නෙද ඔය රට තියෙන්නෙ.....මාර ඩිසන් රටක් නොර්වෙ ඔයගෙ විඩීඕ වලින් තාමා ගොඩක් දෙවල් ඉගනගත්තෙ...අපෙ රටට ඔය ආර්තිකට ලං වෙන්නවත් බැහැ තව පරම්පරා 20 කටවවත්....ඒ අතින් ඔයා මාර පින්ක කරලා තියෙ පෙර ආත්ම වල.....
🔥❤
Look like a nadeeka guruge
Nice video bro 🇱🇰🖤🇳🇴
Thanks❤️
මේ දවස්වල ලංකාවේ රගන අර අකුරු දෙකේ බුරු - බුරියානි කාරයට කියලා දෙන්න ඕනි content කියන්නේ මේවට කියලා
oya gewal wala inna aya winter ekata godak aya gamen yanawada
නැහැ...කවුරුත් යන්නෙ නැහැ.මෙහෙම තමයි ජීවත් වෙන්නේ.❤️❤️
ඔයා ගොඩාක් වටින දෙයක් මේ කරන්නේ ඔයාගෙ මේ විඩිඕ බලද්දි මමත් ඔය රටේ ඉන්නවා වගේ දැනෙන්නේ ❤
❤️❤️❤️
හරිම ආසහිතුනා.බලන්න අපේ රටේ කාන්තාවන් ටෙලිනාට්‍ය ටික බලල කාලෙ නාස්ති කරනවා...ළමයි ෆෝන් එකේමයි...පිරිමි බිබී ඇවිදින වා...මැදිවයසෙ අය බුදු හිමි නොදෙසූ දහම ක් ඇසුරට ගෙන පන්සල් වල පූජා වල ම කාලෙ යොදවනවා...වැඩිහිටි පුරවැසියො බේත් පෝලිම් වල...ඇත්ත ට ම දුකයි..ඔබට ස්තුතියි !💐❤️
මෙන්න සත්‍ය මෙික තමයි ලංකාවෙි නියම ස්වරෑපය .ළමයි විභාග ලියනවා, ලියනවා ,රැකියාවක් නැහැ .පස්සේ දඅරාචාරයට යොමුවෙනවා .දරැවො හදනවා .කන්න දෙන්න බැරි වෙනකොට ඛාන් රට යනවා .පවුලත් විනාසයි .ජිවාතත් අදුරැයි .කෝ මෙිවාට විසදුමි .මගෙ රටට ජේසුතුමාගේ පිහිටයි ආමෙින් .
වැඩ ගොඩක හිර වෙලා ඉද්දි අයියගෙ vedio එකක් බලපුවාම දැනෙන නිදහස...❤
ඒකට මම මාරම ආසයි සතුටින් ඉන්න 🎋
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් ටික කාලෙකට කලින් හම්බුනෙ... දැන් නම් ඇබ්බැහි වීමක් අයියේ fighting ❤
ම්ම් යමක් සිදුවෙලා වගේ අපි අවදානෙන් ඉන්නෙ ඈ❤
අදත් සුන්දර පරිසරයක පහස වින්දා.නියමයි👍
එ රටවල අවුරුදු 14 කියන්නෙ එච්චර ලොකු වයසක් නෙවෙයි සමාජෙට යන වයස
ගොඩක් Experience එකතු කරන සහ සමාජෙට යන්න හැඩ ගැහෙන වයස... මම England...මෙහෙ school වල අපිව පොඩි කාලෙ යැව්ව jobs වලට experience ගන්න අවු15 දි.. සල්ලි හම්බවෙන්නෙ නෑ ඒත් work experience අරන් අපිට higher education වලදි බය නැතුව job වලට යන්න හදල දෙනව 🙂
@@yasithanjana3018 ලංකාවේ අධ්‍යාපනය තියෙන්නෙ විභාග වලට 😅
@@eshikaudayanawanigasekaraSirawatama lankawa thiyemne lamayek manasika paththen hira karau jara adyapanayak 😢
Really true @@sl.....2707
supiri expirience ekk maru parissamen inna brother🥰🥰
Godak sathutuyi dakkama .budu saranayi 🙏🇱🇰🇱🇰
නියමයි ඔබ කරන මේ වැඩේ ජය වේවා දිගටම කරගෙන යන්න අපි හරි ආසාවෙන් බලන්නේ❤❤
ලස්සන වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤
parissamin inna aiye.... Budusaranay Norway waladi set wemu dawasaka. Lv u😍
Hamba karanna balagenama yt nokara aththatama rate minissunta e experience ek denna try karana patta uthsawantha porak.
Wish u all the best ayye ❤
❤️❤️❤️❤️🙏🙏🙏🙏
සුපිරියක් අය්යේ😊❤
Supiri adath ❤️
අයියගෙ Presentation Skill එකත් මරු හොඳේ . ලස්සනයි, පිළිවෙළයි, පැහැදිලියි 😇✌️🖤
බලන්න ආසම චැනල් එක අයියගේ චැනල් එක❤️
සුපිරියක් ❤
oyage video walata marama kamathi
Great Thanks...
Excellent bro
පොඩී කාලේ ඉදන් මම නොර්වේ රට්ට මාර ආසයි.හැබැයි සිංහලේන් මේ වගේ විඩියෝ දකින්න තිබ්බේ නෑ එක නිසා ඔයාගේ විඩියෝ එකක් නෑර බලනව.ගතින් යන්න බැරි වුනත් හිතින් හරි යන්න පුලුවන් නිසා.ඔයට මාර ස්තුතී මල්ලි.
You can do it .
Anivarenma dapu gamn videos balnva ayige ❤️
❤️❤️❤️😍
It’s a good experience same as your other videos. Really enjoyed.
Love u both❤
Tc
God bless 🙏🏻
Jayawewa
aiya winter eke palaweni dawasema e kiyanne hima watena palaweni dawasema puluwan unoth vlog ekak daanda e kaale godak lassanai😍ada video ekath supiri aiye❤
winter is comming
Dream country 🌿💚
ඔබ කරන්නේ තම රටේ වැසියාට සෞම්‍ය වූත් අහිංසක වූත් සතුටක් ලබා දීමයි. නිහතමානී ඔබ මෙය නොකලානම්,.. අපේ රටේ මිනිස්සු මේ මිහිපිට දිව්‍යලෝක හීනෙන්වත් දකාන එකක් නෑ.
බොහොම පිං සහෝදරයා.
ගොඩක් වටිනවා අයියේ ඔයා මේ කරන විඩියෝ අපේ රටේ මිනිස්සුන්ට බලා ගන්න ලොකේ මොන වගේ ද කියලා ඔයාගේ වටිනා කාලය කැප කරලා.❤❤
ජයවේවා සහෝදරයා ❤
Kavadaho matath Enna asay.harima lassanai,samakami ,pirisidu ratak.god bless you brother.
Superb video. Love it 🍃❤️
Issarahata thawa videos godak genna❤balan innawa
Good විදෙඕ, thanks
Wonderful experiences, thanks for sharing guys 👌👍
Thanks for watching!❤️❤️
@@Travelineurope yp, my pleasure 😊💜💜
💜✌
හැම විඩිඔ එකක්ම බලනවා දනුශ්ක අයියේ
ඔය රටේ ලස්සන පෙන්වනවට ස්තුති ❤
❤️❤️❤️❤️❤️❤️❤️
Adath video eka lassny ayye❤❤
👍👍👌👌
ජයවේවා ❤
හරි වටිනවනේ....❤❤❤
අපි ආස winner එකට. මොකද ලංකාවට හැමදාමත් summer .❤❤❤
Winter 🥶
Yes sorry .winter ..
Harima lassanaiii budu saranai ❤❤
හරිම ලස්සනයි ,මැහුම් ගෙතුම් වලින් හදන ඇදුම් 2:00 එකතු කරන්න හරි ආසයි ,ගොඩක් ස්තුතියි,මේ දේවල් පෙන්නනවට🎉🎉🎉🎉
Voice👌
❤
එයාලා හරිම friendly
😊😊😊
ශෝක් අනේ.
මේ වගේ canada වල තිබූනා හ්රි සතුටින් බලන්න ගියා .ඔබට ස්තුති .
supiriyak aiye ❤❤
sha supiri
හරිම ආස හිතුන දැක්කම. අපේ රටේ මිනිසුන්ගෙ මනස මේ තත්වයට ගේන්න තව කොච්චර කාලයක් යයිද 😢 පව් අපේ රටේ මිනිස්සු.
Ekanam aththa🥲
godak watinawa Thanks ❤
සුපිරි❤️😍🌎
❤❤❤❤❤Super
🎉❤
Malli ❤ 🎉🎉🎉 ❤
❤
Monaragala aiye 🍃
Winter eka patan gaddi eka lassanata ganna apita pennanna🥹❤
Sure..❤️❤️❤️
මරු අපිටත් තිබ්බා නම්..❤🙂
🖤🖤🖤
ජය වේවා
Brother, Please do few videos about Norse mythology ❤
Nice 😊😂
superrr❤
Me parath halloween vidio ekak one 🤩❤
මේ වගේ දෙයකට උනත් කොඩි නෑ කුණු හැම තැනම දාලා නෑ මාරම නිදහසක් දැනෙනවා මේ වීඩියෝ බලද්දී,
Ohe thiyana nishshabda thawa. NIdahasa. Maarama hitha yanawa. Mama software engineering side eke inne. Aniwaren dawasaka ratakata yanawanam mage list eke udinma thiyana ratak Norway❤❤
😇❤️🤲
මම හරිම ආසයි දනුශ්ක ඔයා වගේම ඔය රටට එන්න
හරි පැහැදිලි ඔයාගෙ කටහඩ
🙏🙏🙏❤️
ikmanata videos dannakooo oyage ewa enakam balan inne api
Viking land❤
හොදට කරලා තියෙනවා වීඩියෝ එක. නෝර්විජියානු සංස්කෘතිය ගැන යම් අදහසක් ලංකාවට දෙන එක හරිම වටිනවා. මම Asker ඉන්නේ ඉතින් Oslo යනකොට බොහොවිට RE10 එකේ යන්න ලැබනවා, සමහරවිට Lillehammer දැක්කම මල්ලිවත් මතක් වෙලා තියෙනවා. දවසක නිවාඩුව එන්නම් ඔය පැත්තට. 👍
ආසම රට් 😢
nice man to talk. I meet him to in monaragala Cargills food city centre
Thank you verymuch ...🤩🤩🥰❤️🥰🥰 you too
ආදරෙයි ❤❤❤❤
First 👍like
You rock!❤️
Super ❤
Diwara wlat rekiyawat norway enna puluwnd
Ela ela D aiya ...🤓🤍👍
🗻🍃🍂❤️
Maruu❤ 🌎
Bro, I guess you can remember we met at highway service area. But I forgot to take a photo since it started raining 😄
Ofcrs bro...i m sorry about it..❤️❤️🥰much love
❤ good
🖤🥰
Still middle of the summer in Los Angeles 😂.
😊😊winter eka patangattu gaman video ekak ona. 🇧🇻🇧🇻🇧🇻🇧🇻
Aniwaaa
❤️🇳🇴
A ratawala minissu winodeta krana dewal. Ape rate minissunta jiwth wennawath madi dn tyna time eka. Paw ape rate minissu
නොවේ parrots ඉන්න pets sop එහෙක විඩියෝ එකක් දාන්නකෝ ❤❤❤😊😊😊😊😊😊
elama
Norway wage ratak parisarayata asa aida kiyala hithaganna baa.
විඩියො එක මරු අයියෙ.අර පොඩි ලමයා එච්චර දෙයක් කර කියල දැක්කම අපෙ ලන්කවෙ පොඩී උන් මතක් උනා 💔.
තව විඩියො ඔනි අයියෙ සිත කලෙ කිට්ටුම වෙද්දි ඔය පැත්තෙ පරිසරය,ගහකොල වල වෙනස්විම් විඩියො එකක ඔනෙ 🌹