බෙල්ජියමේ අමුතු කෑම වර්ග සහ අමුතු අමුතු දේවල් Belgium Brussels Sinhala Vlog | Europe Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @pearlskitchen847
    @pearlskitchen847 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාලා කරන්නෙ සේවයක් කියලයි මට හිතෙන්නෙ!
    ලංකාවේ කොච්චර සෙනග ඉන්නවද රටක් බලන්න යන්න කාල වෙලාව සහ මුදල් නැති කට්ටිය, ඉතින් එහෙම අයට විස්තරාත්මකව රටක් හඳුන්වා දෙනවා කියන්නෙත් සේවයක්!!! මට යන්න බැරිවුනු සෑම රටක්ම මම ඒ කාලේ බලාගත්තෙ Dokumentarfilm වලින් තමයි!ඒක මට පිස්සුවක්, නොකා නොබී පැය ගණන් ඒවා බැලුවා! හැබැයි ප්‍රයෝජනවත් වුනා! Love you ❤❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      අපි ඉතින් අපේ අත්දැකීම ගන්න ගමන් ඒක විස්තර කරලා දෙන්න උත්සාහ කරනවා. ගොඩක් ස්තූතියි නැන්දේ 🥰🥰

  • @AjithLakshman-s7d
    @AjithLakshman-s7d 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි පෙන්නුවා බුදුසරණයි ජේසුපිහිටයි

  • @vasanthasam2017
    @vasanthasam2017 2 หลายเดือนก่อน +2

    තවත් ආසා හිතෙන ලස්සන වීඩියෝ එකක්. බොහොම ස්තූතියි නොදැකපු රටක් පෙන්නුවාට

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි හැමදාම අපිව බලනවට 😍🥰

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 หลายเดือนก่อน +1

    Thank you so much share this video 🎉

  • @erangiwasana2140
    @erangiwasana2140 2 หลายเดือนก่อน +3

    Wawoo... nice content ❤🥰😍 aiya & akka...

  • @imanadithya
    @imanadithya 2 หลายเดือนก่อน +1

    aiye adath niyamai

  • @TRTube-e1d
    @TRTube-e1d 2 หลายเดือนก่อน +1

    Oyalage videos hari lassanay idiriyatath hodin karagena yanna.....❤ suba pethum❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි ❤❤

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 2 หลายเดือนก่อน +1

    Hi thankyou ...අපිට ලෝකයේ දේවල් පෙන්නා දෙනවා ta
    Api germany පදිංචි ta ආවා 🙏🙏 පරිස්සමෙන් ගිහින් එන්න oyalata budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +2

      ෂා නියමයි. කොහෙටද ආවේ? අපේ Facebook page එකට message එකක් දාන්න. දවසක හම්බවෙමු.

    • @threemawithanakalpani3750
      @threemawithanakalpani3750 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds api ඉන්නේ oldenburg වල දැනට ..ස්ථිර පදිංචි husband ge job එක එක්ක තීරණය වෙනවා ❤🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      @threemawithanakalpani3750 අපිට සෑහෙන්න දුරයි.

    • @threemawithanakalpani3750
      @threemawithanakalpani3750 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds hmm ඒක tamai eath දවසක api මඟදී හරි මුණ gahemu 🙏😘

  • @dinethkumara
    @dinethkumara 2 หลายเดือนก่อน +1

    Supiriyak Randunu ayiye

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ishasewmini8635
    @ishasewmini8635 2 หลายเดือนก่อน +2

    Wow❤❤❤

  • @QuikeJRE123
    @QuikeJRE123 2 หลายเดือนก่อน +1

    spain wala vlog ekak ona plz

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      යන්න ඕනි ඒ පැත්තෙත් 🤗

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 2 หลายเดือนก่อน +1

    Tank so much brother

  • @Ttghye
    @Ttghye 2 หลายเดือนก่อน +1

    හොදම university eka TUM da

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ

  • @sheronsilva9623
    @sheronsilva9623 2 หลายเดือนก่อน +1

    lassana trip ekata apiwath aran awata thank you!
    Samanyen Brussels city eka balanna dawas keeyak witara oneda? and
    Trains book karanna pawichi karanne Omio / Rio wage website da nattan DB website ekenmada?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Brussels වලට දවස් 3ක් වගේ ඇති වෙයි. ඔව් අපි book කරේ DB එකෙන්

  • @Su999-i8h
    @Su999-i8h 2 หลายเดือนก่อน +1

    Oyala metro eke bahina station eka ehema Hoya ganne kohomada? Train eke europe travel karana hati kiyannako..thanks 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Google Map එකෙන් තමයි බලන්නේ. මේකේ අපි විස්තර කරලා තියෙනවා.
      th-cam.com/video/kfdu-N799BM/w-d-xo.htmlsi=5DItdGRGHOZ_w8qm

  • @Ttghye
    @Ttghye 2 หลายเดือนก่อน +1

    Student visa gana video ekak oone

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මේ තියෙන්නේ 👉 th-cam.com/video/xibGkl1xDds/w-d-xo.htmlsi=toHibcYJ-vAXsOt4

  • @hirunisilva495
    @hirunisilva495 2 หลายเดือนก่อน +1

    Wannh see this beauty ❤

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 2 หลายเดือนก่อน +1

    Aiye Germany wala cigarette price gana video ekak ona❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මෙහේ සිගරට් නම් ගණං. ඒ නිසාද මන්දා සමහරු දුම්කොළයි කොළයි වෙනම අරන් ඔතලා බොනවා.

    • @sameerasadaruwan124
      @sameerasadaruwan124 2 หลายเดือนก่อน

      ​@@travellinglovebirdsvideo ekak aniwarayen ona❤❤

  • @chaththa9903
    @chaththa9903 2 หลายเดือนก่อน +2

    අයියේ germany වලත් racism තියෙනවද? Switzerland වල පවා ප්‍රධාන නගර වලින් ඈතට ගියාම racism. සෑහ්න්න තියෙනවලු? ඔහෙත් එහෙමද?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ඕනිම රටක එහෙම තියෙන්න පුළුවන්. ඒක රට මත තීරණය වෙන දේකට වඩා මිනිස්සු මත තීරණය වෙන දෙයක්.

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @KaveeshaFernando-d1r
    @KaveeshaFernando-d1r 2 หลายเดือนก่อน +2

    ❤🥺Thwa awurudu thunakin kohomhri aniwren enwaa ...🇩🇪❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +2

      ඔයාගේ ඒ හීනේ ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

    • @KaveeshaFernando-d1r
      @KaveeshaFernando-d1r 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ❤️❤️Thank you

    • @Senuwara455
      @Senuwara455 2 หลายเดือนก่อน +2

      Guten tag 🙏 aniwaren math❤️ language karana gmn me inne ....🇩🇪❤️💪🔥

  • @Ttghye
    @Ttghye 2 หลายเดือนก่อน +1

    Student kekekta family eke ayawa ganna kochchara kalayak yanavada

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Job එකක් ගත්තට පස්සේ තමයි පුළුවන් වෙන්නේ

  • @sachideepashika
    @sachideepashika 2 หลายเดือนก่อน +1

    😍

  • @mariegunatilaka7859
    @mariegunatilaka7859 2 หลายเดือนก่อน +1

    No No more than expected I live in Belgium

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @imanadithya
    @imanadithya 2 หลายเดือนก่อน +1

    aiye oya Peredeniya Campus eke karapu degree eka mokakda

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Bsc. Engineering (Computer Engineering)

    • @imanadithya
      @imanadithya 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thanks
      mn thama OL eth danagena inna oni
      ekai ahuwe

  • @AhmadFazran-c3p
    @AhmadFazran-c3p 2 หลายเดือนก่อน +1

  • @Levin_123
    @Levin_123 2 หลายเดือนก่อน +1

    Spain walatath yannako

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      යන්න ඕනි ළඟදිම 🤗

  • @surangaprasad2753
    @surangaprasad2753 2 หลายเดือนก่อน +1

    Woow ❤ aiye spouse eddi visa walata A1 vitarai neh one.atakota ohe job akak karaddi A 1 vitarak atida aiye

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ජොබ් එකකට නම් A1 විතරක් මදි වෙයි. B1/B2 level වත් ඕනි වෙයි English Job එකක් නෙවෙයි නම්.

    • @surangaprasad2753
      @surangaprasad2753 2 หลายเดือนก่อน

      Thanks ​@@travellinglovebirds

  • @AruniPriyanthi-l3n
    @AruniPriyanthi-l3n 2 หลายเดือนก่อน +1

    Ara ticktock karanne oyada akke

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      TikTok එකෙත් තියෙන්නේ මේ නමින්මයි

  • @Senuwara455
    @Senuwara455 2 หลายเดือนก่อน +1

    Guten tag 🙏 අයියේ Germany වල සාමාන්‍යයෙන් Job vacancies හිඟද

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      නැහැ. ගොඩාක් Jobs තියෙනවා. එකම ගැටලුව 95% කට වඩා ජොබ් වලට German language එක ඕනි

  • @AhmadFazran-c3p
    @AhmadFazran-c3p 2 หลายเดือนก่อน +1

    Ayya pera E10 batch eke neda

  • @lakshithakarunarathne8184
    @lakshithakarunarathne8184 2 หลายเดือนก่อน +1

    Spain hari protugal hari thamai ilagata ona ❤

  • @malshanhasaranga.
    @malshanhasaranga. 2 หลายเดือนก่อน +1

  • @Senuwara455
    @Senuwara455 2 หลายเดือนก่อน +4

    අයියේ වාහනයක් බස්සන්නේ කවදද ... vehicle වල මිල ලංකාවට වඩා ගොඩක් අඩුයි නේද Germany වල😊

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +4

      වාහනයක් ගන්න එක නම් එච්චර දෙයක් නෙවෙයි. හැබැයි වාහනේක ගාණට වඩා ගාණක් යනවා ලයිසන් එක ගන්න. 🥲
      මේ දවස් වල වැඩේ යනවා. බලමු ඉස්සරහට 😎

    • @sheronsilva9623
      @sheronsilva9623 2 หลายเดือนก่อน +2

      @@travellinglovebirds lankawe license eka international karagena gihin use krnna barida?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +4

      @sheronsilva9623 මාස 6ක් පුළුවන්. එච්චරයි

    • @Senuwara455
      @Senuwara455 2 หลายเดือนก่อน +3

      @@travellinglovebirds super 💪❤️🔥

  • @dineshdissanayaka-l5o
    @dineshdissanayaka-l5o 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @indunilkalpana1997
    @indunilkalpana1997 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @AhmadFazran-c3p
    @AhmadFazran-c3p 2 หลายเดือนก่อน +1

  • @captainnemo3958
    @captainnemo3958 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 2 หลายเดือนก่อน +1

  • @TravelEuropeWithDK-yp1pp
    @TravelEuropeWithDK-yp1pp 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 2 หลายเดือนก่อน +1