Ran Samanalayo | Upul Nuwan | Dethun Wathawak Mashup by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 347

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +106

    මිනිස්සු විදිහට අපිට හොඳ කරන්න බැරි ලෙඩ රෝග තියෙන්න පුළුවන්....මම හිතෙනවා ඔයාලගේ මේ ලස්සන කටහඬවල් ටිකට ඒ වගේ ලෙඩක් වුණත් හොඳ කරන්න පුළුවන් කියලා ❤️🥰 මේ වගේ ලස්සන කටහඬවල් ටිකක් අපිට අහන්න ලැබිලා තියෙන්නෙත් අපේ පෙර පිනට ❤️❤️🙏🙏

    • @YAKKUmusic
      @YAKKUmusic  3 ปีที่แล้ว +6

      ❤️❤️❤️

    • @Tv-nn6yz
      @Tv-nn6yz ปีที่แล้ว +3

      Ammo ehenam hoapitel wahanna kiyanna

    • @ranjithwasantha1686
      @ranjithwasantha1686 ปีที่แล้ว +1

      UiiiuuiyhuuviiiicqccchoCxzcVvxHxxxvvxiciihciiichzixhxxxiiihvviixxiiiiixxiiioooivviihixhxxoiiixiixiiiiihooiIiixzccxxichiiHiiiiVvvivihhixxihccxicciihiihchciiciziijihhiiiiziihiixZzcxxxiiiicccivccCiixxxxxxxIiIiixxiooiccchccihvccxiiiiiixzzzicvhicvhvHihichvvvvhhichiiiiciiiiIciiciihhciiixvhhxxxxxCxixxxcic

    • @inokaino8506
      @inokaino8506 ปีที่แล้ว +1

      😊Ow.. Oba hari.

    • @nirashaasiri9698
      @nirashaasiri9698 ปีที่แล้ว +1

      💐💐💐💐💐💐💐

  • @jetcrazy7773
    @jetcrazy7773 9 หลายเดือนก่อน +3

    Finally i found these guys again. After Api machan i though they have give up. Thank you so much for all these amazing songs.all the best!!

  • @smme9593
    @smme9593 4 ปีที่แล้ว +94

    අපි මචං ල නැති උනාට කමක් නැ.. ❤️යක්කු❤️ ඉන්නවනේ.. පුලුවන් හැමෝටම කීව.. අපි මචං ල දැං ❤️යක්කු❤️ වෙලා කියල.. එල..
    -මීට හොඳම රසිකාවි..

  • @ShaluFrenando
    @ShaluFrenando 18 ชั่วโมงที่ผ่านมา

    මම ගොඩක් අයගේ මේ වගේ අපේ පරණ අයගේ කවර් සින්දු අහනවා වගෙම අමතක නොකර කමෙන්ට්ස් ටික බලනවා ,,
    අනිත් හැමොගෙම එවට වඩා ඔයාලට වැටිලා තියෙන කමෙන්ට්ස් වල වෙනසක් තියෙනවා ,, මෙහෙම ආදරයක් ලබන්න ඔයලාගේ මේ කටහඬවල් ඔයාලට ආභරණයක් ,, ඇත්තටම ,,,
    හිතේ තියෙන ප්‍රශ්න හැමදෙම අමතක කරලා හිතේ ඉන්න ආදරණීයම කෙනා එක්ක මනොපාරක් ගහන්න පුලුවන් ඔයාලගේ සින්දුත් එක්ක,,,
    සුභ පැතුම් මචන්ලා,,

  • @The_Kaviguide
    @The_Kaviguide ปีที่แล้ว +3

    මම මේ ගායනා අහන්න ගත්තෙ ඉතාම මෑතකදී .පුදුම විදියට හදවත නිවා සනසන හඩවල් ටිකක්.හරිම සතුටු යි.මම මුලින්ම ඇහුවෙ ඔයාලගෙ ආරාධනා ගීත ය.ඊට පස්සේ අනික් ගීත .එකම ගීත ය කොයි තරම් වාර ගණනක් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ.....තවත් ගායනා කරන්න .බුදු සරණයි !

  • @himalidehigalage8761
    @himalidehigalage8761 4 ปีที่แล้ว +36

    ඔබ සැම දැකීමත් සතුටක් !හරිම ලස්සනයි. ඔබ සැම දෙනගේ අලුත් ගායනයක් අහන්න නොලැබෙිදැයි බයෙන් හිටියා අපි හැමෝම. ඔබ සැමට ජයෙන් ජය !

  • @kavindudeshan5707
    @kavindudeshan5707 4 ปีที่แล้ว +75

    ආයෙත් පරණ සෙට් එකම එකට...ගොඩක් දුකින් හිටියේ අපි මචංලා කැඩුනා කිව්වහම...දැන් නම් මාර සතුටුයි...🔥😍❤️❤️❤️

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 3 ปีที่แล้ว +3

      ඕප්ස්.. එයාලා විසිරුනාද.. මට මගෑරුනා ටික කාලෙකට අපි මචන් ලගෙ නිර්මාණ..කමක්නෑ ආයෙත් එකටනේ..💐🙏❤️❤️ එකටම යන්න හොඳ ගමනක්..සුභ අනාගතයක්..බුදු සරණයි !!!ආදරෙයි ගොඩක්..❤️❤️🌹🌹

    • @niroshawinifred1194
      @niroshawinifred1194 3 หลายเดือนก่อน

      Eth ara aiya nee 😢

  • @sharmi6955
    @sharmi6955 4 ปีที่แล้ว +9

    Kiyanna godaak de thibunath...
    Kiyaa ganna baha.
    Godaak adarey
    හැමදාම ඔනි ඔයාල විතරයි .
    ජීර්නෙ වෙලා තියෙන්නෙ ඔයාලගෙ කටහඬ .
    ඒ තැන කාටවත් ගන්න බැහැ.
    හැමෝම පරිස්සමින් ඉන්න
    බුදු සරණයි

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +2

    Harsha nathi aduwa danuna... Upulnuwan vidaha. Mare maru.. Patta voices....superb...yakku..❤️

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 ปีที่แล้ว +25

    නියමයි මල්ලියේ, අහගෙන ඉන්න ආසයි, ඕගොල්ලන්ගෙ එකමුතු කම හැමදාටම ආරක්ශා කරගන්න , ඒක තමයි අපේ ප්‍රාර්තනාව

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว +17

    හොය හොය ඉදල හම්බුනා ආදරෙයි මේ සෙට් එකට #යක්කු❤️

  • @Thilanka900771088
    @Thilanka900771088 4 ปีที่แล้ว +13

    ගමේනේ...ආඩම්බරයි ... නෝමන් අයියා🤩🏵️🏵️🏵️

  • @smme9593
    @smme9593 4 ปีที่แล้ว +19

    ගඟ අද්දර සින්දුවටත් cover 1k කරන්න..👍

  • @මහේෂ්තිවංක
    @මහේෂ්තිවංක 4 ปีที่แล้ว +20

    අඩේහ් ඒක පට්ට❤️❤️❤️
    එනකල් බලන් හිටියට පාඩු නෑ..⚡️✨🌟

  • @thanurirajapakshe3455
    @thanurirajapakshe3455 3 ปีที่แล้ว +2

    yakkunge sindu hama ekakma ahanawa. lankaven bihi vunu diyunuma band ekak. supiri. YAKKUNTA JAYA !!

  • @dilumlive
    @dilumlive 4 ปีที่แล้ว +36

    ජය වේවා...අඩුපාඩු හර්ෂ විතරයි...❤️❤️❤️

    • @inokaino8506
      @inokaino8506 ปีที่แล้ว +1

      Ow. Aneh..

    • @ManjulaKumari-d1m
      @ManjulaKumari-d1m 10 วันที่ผ่านมา

      😢😢😢😂😂😂😂😢 4:04 😢😢😢😢😢😢😢🎉🎉🎉😢😢😢

    • @dilumlive
      @dilumlive 10 วันที่ผ่านมา

      @ ❤️

  • @manu78346
    @manu78346 4 ปีที่แล้ว +12

    කොපි කල හැක. නමුත් සම කල නොහැක. සිත දැහැන් ගතවන රසයක්.#yakku ජයවේවා!... 🥰😊❣

  • @LoveSubha
    @LoveSubha 4 ปีที่แล้ว +4

    මගේ පුතා අවුරැදු දෙකේ ඉදන් ඔයාලගේ සිංදු ගොඩක් ආසාවෙන් බලනවා.එයාගේ පොඩි ගිටාර් එක ප්ලේ කරන ගමන් අහන්නෙත්.
    ඔයාලා ඇක්ට් කරන් විදියත් අපිට කරලා පෙන්නනවා.
    ගොඩක් ස්තූතියි පරණ සිංදු මේ විදියට අපි අතරට අරගෙන එන එකට. ජයෙන් ජය!!!

    • @YAKKUmusic
      @YAKKUmusic  4 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ❤️❤️

    • @vihangi2813
      @vihangi2813 4 ปีที่แล้ว

      @@YAKKUmusic ko thawa covers karannako pls

  • @jayasooriya
    @jayasooriya 4 ปีที่แล้ว +8

    Good Luck "Norman" Ayya. අලුත් ගමන ගැන ගොඩක් සතුටුයි. අලුත් පරපුරට ආයෙමත් මේ සින්දු අහන්න සලස්වනවාට ගොඩක් ස්තූතියි.

  • @samanpadmakumara48
    @samanpadmakumara48 หลายเดือนก่อน +1

    මේ සුදු පුතේ ඔබේ සිනහව හරිම අගෙයි ලස්සනයි .

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 3 ปีที่แล้ว +10

    හර්ශ නැතුව සරයෙ පොඩි අව්ලක් තියනව හැබැයි පරණ සෙට් එකටම unic voice තියන හින්ද රසය ඒ හා සමනවම දැනෙනව🤗🤗🤗

  • @dilukshiniroshima6817
    @dilukshiniroshima6817 3 ปีที่แล้ว +2

    Harima lassanai මල්ලිලා. Thiwanka මල්ලිත් hitiyanam තවත් hodai.

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ පරණ සින්දු ටික ඔක්කොම බලලා අාවේ අපි මචන් චැනල් එකට ගිහිල්ලා ❤ තාමත් අාස ඔයාට විතරයි 😌👌👌👌👌

  • @charithjayawardena6770
    @charithjayawardena6770 4 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ යක්කු❤ එකම දේ තව ටික කාලයක් යයි උඹලගේ අලුත් නම සමාජගත කරන්න.උඹලව විකුණන් කාපු එකාට අදටත් ඉන්නේ උඹලා හදපු බේස් එක මිසක් ඌ මේන්ටේන් කරපු Develop කරපු ඕඩියන්ස් එකක් නෙමෙයි.ඒ නිසා ඒකේ හිටපු උන්,උඹලව හොයන් එන උන් උඹලව හොයාගෙන එන්න පොඩී කාලයක් යයි.එතකන් පොඩ්ඩක් ඉවසමු.දිගටම ළඟ ළඟම සිංදු ගොඩක් ඕනේ මචං👍🇱🇰❤

    • @asanka560
      @asanka560 3 ปีที่แล้ว

      ඔව් ඇත්තෙන්ම...හැමෝම හොයනවා අපේ සෙට් එකට මොකද උනේ කියලා....🙄
      ඉක්මනින්ම ඒ හැමෝම දැනගනී....
      එයාලා දැං යක්කු වෙලා කියලා...
      ඇත්තෙන්ම මේ තමයි Legends ලා
      එදා ඉදන්ම ආදරෙයි සෙට් එකටම....❤️❤️❤️
      ඉදිරොයටම යන්න ජයෙන් ජයම වේවා....

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +1

    රන් සමනලයෝ පුංචි කැකුලියෝ...
    දේදුන්නේ නැගිලා ...😌👌🎀

  • @charithaathukorala8641
    @charithaathukorala8641 4 ปีที่แล้ว +5

    Api Machan eke oya set eka ahanawa godak Aya. YAKKU thawa promote wenna ona. Ela ela 👍

  • @umangalk
    @umangalk 4 ปีที่แล้ว +3

    සුබ අනාගතයක්ම වේවා..!
    සෑහෙන කාලයක් ගියා ටීම් එක හොයාගන්න ✌👍

  • @Limzie_TS
    @Limzie_TS 4 ปีที่แล้ว +8

    For a moment, I had a panick attack when I didn't see u guys on Api Machan. So glad to find you guys here.

  • @maleeshanadeeshanasoysa6004
    @maleeshanadeeshanasoysa6004 4 ปีที่แล้ว +7

    එනකල් බලන් හිටියේ මාරම ලස්සනයි වෙනම ලෝකෙකට අරන් ගියා වගේ ❤️❤️

  • @kushantimadurangi7376
    @kushantimadurangi7376 ปีที่แล้ว

    My favorite උපුල් නුවන් විදහා 💞 keep it up, my best wishes 💞💞💞

  • @maduchandrasekara8225
    @maduchandrasekara8225 3 ปีที่แล้ว +6

    අපි හැමදාමත් ආදරේ කරේ ආස කරේ ඔය ලස්සන හඬට විතරයි අපි මචං කියන්නෙ නමක් විතරයි නම වෙනස් උනත් අපි යක්කුන්ටත් ආදරෙයි ❤❤

  • @nimeshinishshanka9477
    @nimeshinishshanka9477 3 ปีที่แล้ว +3

    මං හිතුවෙ නැ .කියල..දැන්..අපි මචං කලින් කවර්ස් ටිකම අහ අහ උන්න...අදනෙ fb scroll.කරද්දි අහු උනේ yakku 😍💪 all the best 😘

  • @ruam5574
    @ruam5574 4 ปีที่แล้ว +6

    ආයෙත් ආයෙත් අහන්න හිතෙන භාවනාවක් ❤

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 4 ปีที่แล้ว +5

    අතීතය සමඟ වර්තමානය ගැලපීමක්......ඒ හඬ නැති අඩුව දැනෙනවා....

  • @djdj-wo3oo
    @djdj-wo3oo 3 ปีที่แล้ว +1

    Oyala enakn godaak aswen hitye paran ewama ahuwa godak sarayk aluth widiyta apahu wade patan gatta eka nm niyami digatama ekata inna anith katahdath ekathu una nm thawth niyami suba pathanw issrhtama ynna oyalata ❤❤❤❤🤩🤩✌🏻✌🏻

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 4 ปีที่แล้ว +7

    භාවනාවකට සම වැදුනා වගේ ඇහුවේ... ජයවේවා ටීම් එකටම ♥

  • @Lasantha_NP
    @Lasantha_NP 3 ปีที่แล้ว +3

    අපි මචං ල නැති උනාට කමක් නැ.. ❤️යක්කු❤️ ඉන්නවනේ..

  • @ajithsuranimal8053
    @ajithsuranimal8053 2 ปีที่แล้ว +1

    මන් අසායි ..මොහිදීන් බෙග් මාස්ටර් ගෙ. කෝසැපතා සිංදුව . ඔබ සැම කියන්න ලස්සන වෙයි අනිවාර්යයෙන් ..
    ඔබලාට තේරුවම් සරනයි දිර්ගායුවෙවා ..

  • @රසිකාඅරලියා
    @රසිකාඅරලියා 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...😍
    සුභ අනාගතයක්...!
    තෙරුවන් සරණයි...!

  • @tawyynn
    @tawyynn 3 ปีที่แล้ว +3

    මෙහ් ඔක්කොම සින්දු Spotify දාන්න ! අපි බලන් ඉන්නවා!! ♥️

  • @hw462
    @hw462 ปีที่แล้ว +1

    Difference in your songs is the fact that you let the listener hear your pure voices and the music doesnt overtake it . Very beautiful ❤️

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne2678 4 ปีที่แล้ว +4

    Never heard voices that blend so well together!!! Thank you for this beautiful ballad!!!

  • @kasunlakshan
    @kasunlakshan 4 ปีที่แล้ว +5

    මේ වගේ සිංදුවක් එනකන් බලන් හිටියෙ..
    ගොඩාක් ලස්සනයි!!! 😍❤️

  • @dilanichristeen4926
    @dilanichristeen4926 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . හිත නිවන හඩවල් ටිකක් ඔයාලට තියෙන්නෙ. ❤

  • @shenchanel5397
    @shenchanel5397 3 ปีที่แล้ว +1

    අයියලා..ඔයාලගේ සිංදු නම් මාර ලස්සනයි..හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත්..හිත ගොඩක්ම නිවෙනව ඔයලාගෙ සිංදු අහද්දි..good luck ..හැමෝටම ❤️❤️

  • @ashika8161
    @ashika8161 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් පැයක විතර nonstop එකක් දෙන්නකෝ ...🥰 ඔයාලගේ voice හරිම ලස්සනයි💐🥰🥰🥰🥰🥰🥰
    මම කොච්චර songs අහල තිබුනත් ඔයාලගේ voice තරම් felt වෙලා නැහැ.god bless all of you bro...!!!!

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +3

    අනේ මාරම ලස්සනයි ... 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලගේ covers අහලා මට පිස්සු වගේ 😍😍❤️ මාරම ලස්සනයි👌👌 ❤️❤️ ආදරෙයි ආදරෙයි ❤️

  • @neharanimnaa1108
    @neharanimnaa1108 3 ปีที่แล้ว

    Oyalagen man kemathimama upul nuwan song ekata..Jayen jayama wewa set ekata..❤🙏

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน

    I was so disappointed when i did not found you for long time 💔💔 now am so happy to hear from you don't give up brothers our love for you never change 💕💕 well done Yakku.. keep doing it nonstop we love you more and more 💕💕💕🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦18/10/2024

  • @sarojroshan4073
    @sarojroshan4073 3 ปีที่แล้ว +1

    Wow.! දුකෙන් හිටියේ සෙට් එක නැතුව. දැන් දැක්කේ. ඔබට ජය.!

  • @dasarathjayasuriya1584
    @dasarathjayasuriya1584 4 ปีที่แล้ว +4

    Best wishes, it’s very pleasing and therapeutic to hear your lovely melodies whilst in Covid lockdown in Melbourne. Keep up the good work.

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 3 ปีที่แล้ว +1

    Woooooow marama lassanai. Ko ara anith malli.eyage voice eka Supiri. 💖💖💖💖💖💖💖💘💘💘💟💕💞💓💗🤎❣💟💕💞❤❤

  • @udulabandara535
    @udulabandara535 3 ปีที่แล้ว

    පරණ location වලම ආයෙත් ඒවම ගහනවා... මාරම ලස්සනයි... ආදරෙයි හැමදාම..🔥😍❤️❤️❤️

  • @lpoornimadineth9531
    @lpoornimadineth9531 3 ปีที่แล้ว +1

    සුපිරිම සිංදු ටිකක් පට්ටම වැඩක් ජයවේවා

  • @anuradhirathnasekara7466
    @anuradhirathnasekara7466 3 ปีที่แล้ว +1

    I listened to ur songs in a bus for the 1st time... if i mis tht bus may be i'll nvr get the chance to listen to the miraculous voices of all of u....❤️ u ll❤️❤️❤️❤️

    • @Crimsonblushag
      @Crimsonblushag 2 ปีที่แล้ว

      It's good to know there is a bus that plays this awesome music ❤️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 4 ปีที่แล้ว +3

    ආයෙත් ඒ රස ඒ විදියටම තියෙනවා !! 😍😍😍

  • @Crimsonblushag
    @Crimsonblushag 4 ปีที่แล้ว +4

    OMG
    Thank you guys!!
    I have been missing these songs so badly!!😍😍😍❤❤❤
    Could not go listen to the other record out of good conscience 🤭🙄

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 3 ปีที่แล้ว +1

    Very happy to see you back again......

  • @le.mal80
    @le.mal80 3 ปีที่แล้ว +1

    Lassanai eda wagemai.ane ai download dennathe. Congratulations and all the best 👍

  • @himansithdilnuka211
    @himansithdilnuka211 4 ปีที่แล้ว +3

    Waiting is the hardest thing ever..... but you always make it worth to wait.... very nice guys..... 🤩

  • @ranulisenara6640
    @ranulisenara6640 4 ปีที่แล้ว +1

    Its Awesome...හදවතට දැනෙනවා..ගොඩාක්...වෙනමම ලෝකෙකට ගියා..😪❤❤❤❤

  • @chamaragamage9524
    @chamaragamage9524 3 ปีที่แล้ว +1

    අඩේ මාර සතුටක් බන් එල .❤❤❤ බුදුසරණයි ...

  • @tharukamuthumali997
    @tharukamuthumali997 3 ปีที่แล้ว

    Niyamai sathutui ogollo ekatam innwadakkam eth harshath hitiyanm godak hondai!

  • @jaththvi
    @jaththvi ปีที่แล้ว +1

    Grt job 🌷 Gd luck yng talntd boyz 💕🌷

  • @LalaniDeSilva-zj7co
    @LalaniDeSilva-zj7co 5 วันที่ผ่านมา

    Manuja puthuni obage katahada hari lassanai.thaniwama oba sindùwak kiyanna.obata suba pathami.

  • @SETHIKARIVIN
    @SETHIKARIVIN ปีที่แล้ว

    සුපිරියි. හරිම ලස්සනට ගායනා කරනවා.❤

  • @diluaberathna3495
    @diluaberathna3495 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ඇයි ඔයාලගේ වීඩියෝ ඩවුන්ලෝඩ් දෙන්නේ නැත්තේ

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi160 4 ปีที่แล้ว +4

    Twa enna oni hdndk tynawa. ekthu karagnna try ekk denna harsha malliwa..

  • @amodinisupipi6854
    @amodinisupipi6854 4 ปีที่แล้ว +1

    Woowwwww... Ane harima lassanai. All the best all of you

  • @abimankeshika5781
    @abimankeshika5781 3 ปีที่แล้ว +1

    ... ලැබීම් විවිධාකාරයි
    ඒ ලැබීම් වලින් //
    සැනසෙන මිනිස්සු //
    පුදුමාකාරයි // ... ❤️💪🌍

  • @dianawalisundara7442
    @dianawalisundara7442 3 ปีที่แล้ว

    Mama aththatama oyalage sindu walata hari asai. Oyala group aka kaduna kiyala hithuway. Anay aluth sindu tikak denna. Oyalata jayen jaya. Budu saranai

  • @sisikusa
    @sisikusa 4 ปีที่แล้ว +1

    ලස්සනයි නිසල් මල්ලී. කාලයක් බලාගෙන හිටපු එක...

  • @lionheadset7971
    @lionheadset7971 3 ปีที่แล้ว +2

    mekanam pattama cover ekak bn siramaaaa yakku adrei hamdama

  • @asithsankalpa6327
    @asithsankalpa6327 4 ปีที่แล้ว +3

    එල එල. නෝමන් අයියේ,,,,,,,,,,, කවද්ද කැලෑබොක්කෙ කරපු වීඩියෝ එක දාන්නේ,,,,,,,,,,,,,❤️❤️😁

  • @p.n.tharangani2142
    @p.n.tharangani2142 4 ปีที่แล้ว +1

    Lassanaiiii godak .gitar eka play karana aiyage kata hada lassanaiiii.oyalata suba anagathayak.💐❤️

  • @ashikadilni2192
    @ashikadilni2192 4 ปีที่แล้ว +1

    Upul Nuwannn Vidaha oba sinaaa sunaaa,mama sinaaa sunaaa 🌹superb mash- up👍🏻keep going !Good luck my dears and please stay safe 👍🏻

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +1

    හද පාරන මාරුතයේ
    ඔබ අා හැටි අාදරියේ..😌👌

  • @lilankaeromi2206
    @lilankaeromi2206 3 ปีที่แล้ว +1

    මාර සතුටුයි ,ලස්සනයි ඔයාලගේ වැඩ

  • @chamariaurora6665
    @chamariaurora6665 3 ปีที่แล้ว +1

    කලබලයක් නැති හිත නිවන ගායනයක්.. සදා ජය ❤

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 3 ปีที่แล้ว +1

    Harima lassanay machanla 💖💖👍👍 jaya wewa

  • @janathprasanna4040
    @janathprasanna4040 3 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් ඓකෙන්ම යක්කු.
    මචංන්ලා මෙන්න සින්දු බලාගනිල්ලා...

  • @tharunisansala2103
    @tharunisansala2103 11 หลายเดือนก่อน

    ඔයාලා තනිකරම fruit salad akak වගේ. එක එක්කෙනාගේ voice වෙනම රසක් තියෙන්නේ. Spex dana aiya, your voice is amazing. My fave ❤❤

  • @vihangi2813
    @vihangi2813 4 ปีที่แล้ว +3

    Hope more covers from you.....pls trasfer ur old api machan songs in to this channel.You're so amazing...waitting❤👌👍

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +1

    So nice heart touching voices. All the best. YAKKU.❤

  • @loodslanila5675
    @loodslanila5675 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ god blees you broo keep it up 👍🏻👍🏻👍🏻👍🏻

  • @jayamannacharminda9326
    @jayamannacharminda9326 3 ปีที่แล้ว +1

    U guys when start nail, suddenly disappeared. Welcome back with yakku. All the best wishes to nail back the TH-cam n SL.

  • @piumalisamarasinghe2592
    @piumalisamarasinghe2592 3 ปีที่แล้ว +2

    Hats off to your choices guys.each vocal is amazing and nicely sinc together #masterpiece
    feeling blessed with #YAKKU💜😙

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi160 4 ปีที่แล้ว +1

    Aneeeeee... balaaaana hityaaaaaaa... haiyooooo pisssuuuuuuu... ❤️❤️❤️❤️❤️ Love you all....wish you all... Yakkuuuuuu...👹👹👹

  • @sandyadissanayake5331
    @sandyadissanayake5331 2 ปีที่แล้ว +1

    Sarayatiyen song eka godak lassanai. Ahanna ahanna asai.epa wenne na bawanawak wage thanks hamotama

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 ปีที่แล้ว +1

    යක්කු කියන්නේ ආගමක් නම් මම ඒ ආගම අදහන බැතිමතෙක් 🤭😌 ආදරෙයි යක්කුනේ 💙🌍

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว

    කියන්න වචන නැහැ ...❤❤❤❤❤ මාරම ලස්සනයි අනෙ ..!! 🌹🌎🙈 සුභ පතනවා අයියලා හැමෝටම .💖❤❤🙈🙈🙈

  • @nadeekaperera5408
    @nadeekaperera5408 3 ปีที่แล้ว +1

    Wow......so nice n soothing. All the best .....!!!

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +1

    මෑතක ඉදන් ඔයාලගෙ සින්දු වලට ඇබ්බැහිවෙලා

  • @Unknown............
    @Unknown............ 3 ปีที่แล้ว +1

    Mokak unath ubala tika ftt... Ubly voice ek api machn t samana krnn ba
    #superb ykku

  • @donanilanka1474
    @donanilanka1474 2 ปีที่แล้ว

    අපි මචං කෝ කියලා හැම තැනම හොයන කොට යක්කු වෙලා ඇවිත් ❤️❤️❤️ නෝමන් ඔයාව දැක්කම තමයි ඇතිවුන සතුට ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @dilsaararanasinghe9414
    @dilsaararanasinghe9414 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනය. ජයෙන් ජය.

  • @awindukdampahala8454
    @awindukdampahala8454 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා .ජය වේවා

  • @suvinr
    @suvinr 4 ปีที่แล้ว +1

    එලම මචන් . ඔහොමම Apple Music අප්ලෝඩ් කරමු. කලින් තිබ්බ ටික අයින් කරලනෙ.

  • @kawishma632
    @kawishma632 4 ปีที่แล้ว +1

    Wonderful singing 😍🤩 congratulations

  • @udeshlakshitha3683
    @udeshlakshitha3683 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ❤️💪