Dagakara Oya Dasa covered by Api Machan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 785

  • @praveenw77
    @praveenw77 7 ปีที่แล้ว +102

    විකාර සින්දු අහල එපා වෙලා තියන වෙලාවක,අලුත් කොල්ලෝ කියන මේවගේ සින්දුවක් අහන්නත් සතුටුයි

  • @erandawickramarathna2837
    @erandawickramarathna2837 6 ปีที่แล้ว +248

    ෂා..සීතල වහින හැන්දාවක රොටියක් හොද සැර ලුනු මිරිසක් එක්ක කාල..රස්නෙ ප්ලෙන්ටි එකක් ගැහුව වගෙ අමුතුම කික් එකක් එනව උබලගෙ සින්දු අහද්දි

    • @ApiMachan
      @ApiMachan  6 ปีที่แล้ว +3

      +Eranda Wickramarathna thanks machan

    • @thelahirusiri
      @thelahirusiri 6 ปีที่แล้ว +1

      Nice Comment :)

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 6 ปีที่แล้ว +1

      Rotiyata lunu madhi

    • @Asank6969
      @Asank6969 6 ปีที่แล้ว +1

      Eranda Wickramarathna
      Nice 👍

    • @sds1768
      @sds1768 6 ปีที่แล้ว

      I agree

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 2 ปีที่แล้ว +49

    මේ කටහඬවල් ටික තමා මගෙ ජීවිතේ 🥺❤️ අම්මෝ මේ කටහඬවල් ටික ඇහෙනකොට තියෙන feeling එක කියල වැඩක් නෑ....වෙනම ලෝකෙකට යනවා 🎙️💕

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @basurajayaswarna3025
    @basurajayaswarna3025 7 ปีที่แล้ว +177

    වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ අනික් ගායක කණ්ඩායමුත් ඔබව අනුකරණය කරාවි. ඒකාලය එනකල් මග බලන් ඉන්නේ ලංකාවේ තිබුන අර්ථවත් සහ කනට මිහිරි සංගීතය ලංකාවෙන් නැතිවී යන දිහා කණගාටුවෙන් බලාසිටි කෙනෙක් විදිහටයි. ඔබලා හැරවුම් ලක්ෂයක් වේවායි ප්‍රර්ථනා කරනවා. කවදාවත් රල්ලටනම් අහුවෙන්න එපා.. පරණ ගායකයින් ගේ ගීත වුනත් කමක් නැහැ. මේ වගේ ලස්සනට ගායන කරලා අනාගතයට ලබාදෙන්න. ඊක මහා පින් කමක්. ඔබගේ හැම ගීතයකටම හරිම ආදරෙයි. ඔබ සියලු දෙනගීම කට හඬවලට ආදරෙයි. දිගු ගමනක් යන්නසියාලු දෙවියන් ඔබව රකින්න කියල ඉල්ලනවා. බුදුසරණයි ඔබේ මුලු කණ්ඩායමටම.

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 7 ปีที่แล้ว +67

    සනත් නන්දසිරි මහතාගේ පූර්ව නිර්මිත තනුවකට මේ ගීතය සුනිල් ගුණවර්ධන මහතා අතින් රචනා වෙන්නේ 1979 සැප්තැම්බර් 30 දිනයි. ඒ ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දින‍යේ දී යි. මේ ගීතය රචනා කරන්න ගුණවර්ධන මහතාට අවස්ථාව ලබා දී තිබෙන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි.
    පූර්ව නිර්මිත තනුවට වචන යොදන්න එතුමාට කිසිම අදහසක් ආවේ නැහැ. නන්දසිරි මහතාම ගුණවර්ධනයන්ට යෝජනා කරනවා, "මල්ලියේ ඇස් දෙකෙන් ලියුමක් ලිව්වා කියන හැඟීම ඇතිවෙන්න ලියමු" කියලා. නමුත් මේ ගීතයේ ප්‍රබලම වදන් පෙල නම් ඇත්තටම සනත් නන්දසිරි මහාචාර්යතුමාගේ ම අදහසක්. සුනිල් ගුණවර්ධනයන් පවසන පරිදි, එතුමා නිවසේ නාන කාමරයේ ඉඳගෙනම කෑගහලා කිව්වලු, "මල්ලියේ! ඔතනට දසුනින්ම හසුනක් මවා කියලා යොදමු." කියලා!!!

  • @lakmalrath
    @lakmalrath 7 ปีที่แล้ว +80

    නව්ය කරනය කියන්නෙ මෙකට....නෑතුව හුචු හුචු ....ගාලා..හූ කියන එකට නෙවෙයි..ohoma yan api...neda machan...

  • @chamarafernando5207
    @chamarafernando5207 6 ปีที่แล้ว +119

    මේ වගේ දෙයක් කරන්න දගලන, ඒත් කරගන්න බැරි එවුන් තමයි dislike කරන්නේ😏😏

    • @foxy-zv5pf
      @foxy-zv5pf 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත.කොච්ව්ර හොද දෙයක් දැම්මත් ඩිස්ලයික් කරන ගෝතෙයො සෙට් එකක් ලන්කාවෙ ඉන්නවනෙ.ශික්.දේව සාප ඕකුන්

    • @nadeekarathanamalee2349
      @nadeekarathanamalee2349 2 ปีที่แล้ว +1

      👌eeka aththa

    • @moon.1111.
      @moon.1111. ปีที่แล้ว +1

      ඔව් 😒❤️

  • @asinthanuwan6790
    @asinthanuwan6790 4 ปีที่แล้ว +14

    මඳ අඳුරෙ කූල් බියර් එකක් එක්ක,පරිප්පු කඩල ඇට ටිකක් හපන ගමන් 😍

  • @thamashadulangani8284
    @thamashadulangani8284 ปีที่แล้ว +1

    මෙ song එක පලවෙනියටම සීන්ග් කරන කෙනාගෙ නම මොකක්ද 🥺❤ අනෙ එයගෙ එ කටහඩ හරිම ලස්සනයි❤❤ , එත් apimachan ඔයලා ගහාන මැතකාලීන් සීංදුව වල එයව හොයා ගන්න නැ , එත් හරිම ලස්සනයි එයගෙ කටහඩ , දන්න කෙනෙක් ඉන්නවානම් අනෙ මට නම කියන්නකො ❤❤🥺🥺

  • @nadeeshapiris2621
    @nadeeshapiris2621 7 ปีที่แล้ว +16

    දගකාර ඒ දෑස දුටුවා එදා.......
    දුර ඈත පාසැල් වියේ..........
    ("හරිම ලස්සනයි ....💖💖")
    Good Luck.....👍👍

  • @brainmagazine9020
    @brainmagazine9020 6 ปีที่แล้ว +60

    *අම්බෝ බං උබලගෙ හැම සිංදුවක්ම එකකට එකක් දෙවනි නෑ...keep it up...Excellent work අපි මචං ආදරෙයි උබලට* ❤

  • @kalumaanka8877
    @kalumaanka8877 2 ปีที่แล้ว +3

    ඔන්න ලයික් කලා සබ් කලා.කමෙන්ටි කලා .සුපිරි හොදෙ

  • @lakmal888
    @lakmal888 2 ปีที่แล้ว +5

    බඩාගෙ කඩහඩ ලස්සනය් ..😍😍👍👍....ජයවෙවා කට්ටියට ම...

  • @nelomineranjana8784
    @nelomineranjana8784 7 ปีที่แล้ว +16

    පැරණි ගීත මේ විදියට අහන්න ලැබෙනවනම් හරි සතුටුයි. ගොඩක් ලස්සනයි. සුබ පැතුම්!

  • @Thas_mila
    @Thas_mila 2 ปีที่แล้ว +2

    කොච්චර කල් ගියත් එපා වෙන්නෙ නෑ api machan❤️ අහන්න අහන්න ආස හිතෙනව😍

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Harima lasanai..🙋🙋🇱🇰🇱🇰ithina yaluwana..dasa abimana githayama..rana wiru githayama..kiyamuuu.👌👌❤️❤️🙋🙋🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶

  • @sethmahawaduge9786
    @sethmahawaduge9786 7 ปีที่แล้ว +3

    දැන් ඉන්න පරම්පරාවට මෙහෙම හරි පරණ ගීත නව්‍යකරණයෙන් ඉදිරිපත් කිරීම ගැන මගේ හද පිරි ස්තුතිය මචංලාට,,ඉදිරියටම යන්න,,සුබපැතුම් 💐👍👍👍

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน +1

    Akane lagin inbe natiwama bariwa...❤❤❤❤❤

  • @mtharickmrazeed294
    @mtharickmrazeed294 2 ปีที่แล้ว +1

    Ma dangakara wayasa pasukara mahalu viyehi 67 pasuwemi. Visramika bani 1 uhaka. Eheth obage charikawata mama asai. Oba samata theruwan saranai. Thariq...

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @tharidusrimaljayasooriya1705
    @tharidusrimaljayasooriya1705 4 ปีที่แล้ว +16

    ගීතයේ මුල් ගායනයට කිසිදු හානියක් නොකර ලස්සනට කියනවා...

  • @chandrikakumarasinghe326
    @chandrikakumarasinghe326 6 ปีที่แล้ว +2

    Wow mama harema asai me geethayata. Best wishes . Lovely Chandrika Athurugiriya. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ceylonpride8692
    @ceylonpride8692 6 ปีที่แล้ว +18

    අනේ බං රතන සූත්‍රයත් ඩිස්ලයික් වෙන කාලයක් මේක මොලයක් නැති උං ඕනෙ තරං කියයි ඒත්.. api machan ඔයලා හැමදාම එක

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +1

    Oylge covers okkm blala thynwa...aluth ewath blnwa...adareiiii.....😍😍😍😍♥️♥️♥️😍😍😍😍

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

  • @rohanasunnath5986
    @rohanasunnath5986 5 หลายเดือนก่อน +1

    සුන්දර super වැඩක් 🌷🌷🌷🌷

  • @niranjalisenanayake9300
    @niranjalisenanayake9300 7 ปีที่แล้ว +5

    Nice cover. ආසම සින්දුවක් ලස්සනටම ගායනා කරනවා....

  • @gayafernando5658
    @gayafernando5658 4 ปีที่แล้ว +5

    කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැ...එ තරමටම ලස්සනයි ඒ හඬවල තියන ආකර්ශණය...අතිතයට ගෙනියනව හිත 😍

  • @thiwankadilshan-u3o
    @thiwankadilshan-u3o 2 หลายเดือนก่อน

    hitha niva bavanavak vage sindu tika...❤❤❤❤❤ adarei api machan....🎉🎉❤❤❤😊😊

  • @sugathrajapaksha287
    @sugathrajapaksha287 4 ปีที่แล้ว +1

    Aneeeee lassanaiiii appaaaaa

  • @amilapathumamilapathum9092
    @amilapathumamilapathum9092 4 ปีที่แล้ว

    Harima lassanai oyalage sindu ahaddi hithata mara sanasillak danenne oyalata thawath me wage sindu kiyanna shakthiya labewa!!!!!

  • @induupeksha3781
    @induupeksha3781 7 ปีที่แล้ว +11

    ඇත්තටම අගය කරන්න ඕනෙ දෙයක් ....රසවින්දනයට අලුත් අරුතක් ..සුභ පැතුම් ..machan .

  • @propozerlk7671
    @propozerlk7671 7 ปีที่แล้ว +8

    උදයේ හවා අපි හමුවී එදා...
    දෙඩුවා බැදීලා සෙනෙහේ...
    Such great voices. Thanks guys

  • @chinthamallikarachchi2320
    @chinthamallikarachchi2320 7 ปีที่แล้ว +15

    Simply amazing! The good thing is you guys don't have the cheap visual story. We can enjoy the music! Thank you for the great music you have re-created. Best Wishes!

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි එපා වෙන්නෙනැ.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

  • @n.meshak3031
    @n.meshak3031 6 ปีที่แล้ว +19

    ඇස් දෙකට සහ දෙසවන් වලට දැනෙන සහනය හදවතේ පතුලේ නිදන් වෙනවා..සුභ පැතුම් සමග ස්තුතිය ඔබ සියලුදෙනාටම..

  • @nissankapush
    @nissankapush 6 ปีที่แล้ว +26

    අපි මචන් ආදරෙයි ගොඩාක්.නියමයි .

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +1

    Ayya dream star eketh vadda 💝💝💝tahama.tie eka daala inna ayya

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @tharstonsachin
    @tharstonsachin 2 วันที่ผ่านมา

    Prasna a nisa misa amataka na.godaak.adarei.

  • @lihiniudara7691
    @lihiniudara7691 4 ปีที่แล้ว

    Supiriiiii oyalage sindu. Good luck

  • @githmikawi200
    @githmikawi200 3 ปีที่แล้ว +1

    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ ..
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා ..😍😍
    ♥️AG♥️

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      Thanks

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

  • @ashendu.7252
    @ashendu.7252 6 ปีที่แล้ว +8

    ගැළපෙන වැඩ ගැළපෙන කාලෙට 🎶🎶🎶🎶🎤🎤🎤🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 2 ปีที่แล้ว

    දගකාර ඔය දෑස දුටුවා එදා...
    දුර ඈත පාසල් වියේ...

  • @dasungayashan5141
    @dasungayashan5141 3 ปีที่แล้ว +4

    මේ ගමන නවත්තන්න එපා දිගටම අලුත් විදියට කරන්න පරන අයත් එක්කම 😍❤️

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @SETHIKARIVIN
    @SETHIKARIVIN 5 หลายเดือนก่อน +1

    පට්ටයි සින්දු ව😊😊😊😊😊😊😊❤❤❤❤

  • @samalukaranasinghe4475
    @samalukaranasinghe4475 5 ปีที่แล้ว +2

    Mmmmmmm ලස්සනයි ලස්සනයි kohomada ochchara lassanata kiyanne machan thawe thawe lassana සිංදු kiyanna mama balagena innawe oyalata bidu saranaiii

  • @sarathbaddewaththa944
    @sarathbaddewaththa944 5 ปีที่แล้ว

    Shaa niyamai harima aswadayak me githa asena wita danena sathuta thanks oyalata

  • @sajithpriyankara53
    @sajithpriyankara53 7 ปีที่แล้ว +16

    දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි.......

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 ปีที่แล้ว +3

    Kiyana hama sinduwama lassanaiiii oyala lassanata kiyanawa 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +67

    What happened to you'll? Who are the new ones? I like your voices, personalities and the chemistry. I was looking forward to being at one of your live concerts. I sure hope you'll haven't dissolved your group.❤😥😥

  • @ranjithsampathge6896
    @ranjithsampathge6896 6 ปีที่แล้ว +12

    Highly talented I like their style good luck Machanla!!!!!

  • @sandunlokuge6634
    @sandunlokuge6634 5 หลายเดือนก่อน +1

    Cover songs nam api machan thamay SUPERB music and voice

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 8 ปีที่แล้ว +14

    උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan ...
    Wish you all the very best for a loooong Journey in Music....

  • @nimalperera3969
    @nimalperera3969 4 ปีที่แล้ว +3

    Api machan exactly you guy's did great justice to this great masterpiece song(: specially to the original song ) .i think sanath nandasiri Sir also will be very proud of you guy's I wish you t guy's very best of success. .

  • @thilinifernando2656
    @thilinifernando2656 4 ปีที่แล้ว

    Iye idala ahanna gaththe pissu hadila wage eka digata ahanwa e tharam lassanai..issarahatama yanna ogollonta jaye☺😎✌👌👍❤

  • @තක්ෂිලාමධුමාලි
    @තක්ෂිලාමධුමාලි 6 ปีที่แล้ว +4

    ලංකාවට ඕනම කරන බෑන්ඩ් එකක්😍😍ආදරෙයි ඔයාලට💟💟💟😘😘😘

  • @indikathelis7288
    @indikathelis7288 5 หลายเดือนก่อน +1

    Me sinduwen kiyawenne mage adara kathawamai

  • @GrlPrpl
    @GrlPrpl 7 ปีที่แล้ว +13

    This is my favorite song from you guys, such beautiful melodious voices and beautiful music too...

  • @hggsjs673
    @hggsjs673 7 ปีที่แล้ว

    Ela wadak .....sinduwa parani eth lasssani. Ahnnath asaiiiiii. Bs. Oyalata

  • @priyangikamadumali191
    @priyangikamadumali191 3 ปีที่แล้ว +2

    Dangakara oya desa dutuwa eda.. Lassanai sinduwa.❤️❤️

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ස්තුතියි

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

  • @dinumihiranya9002
    @dinumihiranya9002 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ හැම සින්දුවක්ම ලස්සනයි ගොඩක්..❤️❤️❤️❤️❤️❤️congratulations....❤️❤️❤️❤️❤️

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 5 หลายเดือนก่อน +1

    We didn’t hear new song recently so pls make a song v love to hear u all voices. Tnx

  • @jessicashyni5259
    @jessicashyni5259 6 ปีที่แล้ว +5

    වෙන මොනා කියන්නද..එළකිරි👍👍
    ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️

  • @kumarimaldeniya7203
    @kumarimaldeniya7203 2 หลายเดือนก่อน

    හිත අතීතයට යනවා 🌹

  • @mithuniahinsika657
    @mithuniahinsika657 5 หลายเดือนก่อน +1

    Ek lassanai

  • @sadarumalsha6395
    @sadarumalsha6395 3 ปีที่แล้ว +31

    Me tie aka dala Inna Machan my favourite 😍

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +4

      🤟🤟🤟🤟

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว +1

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

    • @smusic677
      @smusic677 2 หลายเดือนก่อน

      Sith ahematama...

  • @sepalikarajasinghe2687
    @sepalikarajasinghe2687 4 ปีที่แล้ว +1

    Aneeee harima lassanai 🤗🤗🤗🤗🤗🤗..voices kiyala wadak nha..❤️❤️❤️

  • @theharathehara3835
    @theharathehara3835 5 ปีที่แล้ว +6

    I think i viewed it thousands of time👏👏👏😍😍😘

  • @nilmininirosha1200
    @nilmininirosha1200 ปีที่แล้ว

    Adariiii oyalata 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lakruwannihal5791
    @lakruwannihal5791 6 ปีที่แล้ว

    Api machn api oyala ekkaa super bro kiyanna wachana naa perpect... 👌👌👌👊

  • @nuwandeshapriyafernando8940
    @nuwandeshapriyafernando8940 7 ปีที่แล้ว +31

    අාසම සින්දුවක් අාදරෙයි තොපිට නවත්තන්ඩ එපා තව..ඕනා... මරනව මචන්...😛 තොපිව නැවැත්තුවොත්...😘😘😘😘

  • @shenu_dm
    @shenu_dm 4 ปีที่แล้ว

    Lassanai gdak😍😍😍😍💓💓💓💓💓💓voices & musics tika marama lassnai

  • @nisansalanisansala254
    @nisansalanisansala254 ปีที่แล้ว +1

    Good job aiyala set eka

  • @sethumiwanniarachchi5098
    @sethumiwanniarachchi5098 3 ปีที่แล้ว +1

    Lassanata kiyanawa kattiyama budusaranai ❤❤

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว +1

      🙏🙏

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක th-cam.com/video/rHHm1eHsK8M/w-d-xo.html

  • @shehanimalika4372
    @shehanimalika4372 6 ปีที่แล้ว +10

    I am willing to see your live show...
    Hope I could ....
    Anyway the music, voices and visual all are heart touching.....

  • @suranjithrodrigo4248
    @suranjithrodrigo4248 2 ปีที่แล้ว +2

    Me kollo riddanne nathiwa piirimadina set ekkak mama vindinawa hadawathinma yanna godak dura oyalata nawathina thanakwat rest ekak ganna thanakwat labenne na mama godak vinda machan

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @arunapathirana8360
    @arunapathirana8360 5 ปีที่แล้ว +4

    ලස්සනයි...අතීතයට දුවගෙන යන්න හිතෙනවා❤

  • @padmalkolongahapitiya1745
    @padmalkolongahapitiya1745 6 ปีที่แล้ว +12

    You guys rock. Please keep up with your beautiful work. Listening to your calming music is like meditating. You heal tired and depressed minds.

  • @kaveeshaadharmakeerthi1501
    @kaveeshaadharmakeerthi1501 7 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුනේ.. ගොඩක් ලස්සනයි. සුබ පතනවා හැමෝටම.

    • @buddhikaroshan9095
      @buddhikaroshan9095 6 ปีที่แล้ว

      kaveeshaa dharmakeerthi හි හී 💐👋

  • @gayanmadusankaGG
    @gayanmadusankaGG 7 ปีที่แล้ว +1

    mama sanath sir ge ekata godak kamathi mage mathaya nam me cover eka mata nam hari ne eka mage mathaya vitharaye rasavindanaya kiyanne sapeksha deyak ne

  • @dinojid265
    @dinojid265 3 ปีที่แล้ว +5

    Godak lassanai. One of my favorite 🌸

  • @ashanijayakody2235
    @ashanijayakody2235 5 ปีที่แล้ว +16

    It's just like a meditation...so calming... wonderful 😍

    • @chamaramadushan9245
      @chamaramadushan9245 4 ปีที่แล้ว

      Adarei Api Machan❤️😘❤️😘❤️❤️❤️

  • @preethifernando5814
    @preethifernando5814 28 วันที่ผ่านมา

    Without alcohol I can enjoy your voice thnks

  • @lakshikakaushalaya4471
    @lakshikakaushalaya4471 2 ปีที่แล้ว +1

    Shaaa niyamaiiiii.... maara rahaaiiii....sinduwa.... man danata 30s parakata wada ahuwwa...

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @indunilapsara7516
    @indunilapsara7516 5 ปีที่แล้ว

    දගකාර ඔය දෑස.....ඇත්තටම ලස්සනයි....good luck bro....

  • @pradeepaudeshika9672
    @pradeepaudeshika9672 5 ปีที่แล้ว

    Wawuu ගොඩක් ලස්සනයි ...good luck api machan team..

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว

    ශා හරිම ලස්සනයි අනේ ....thanks හොඳේ අහන්න අහන්න හරිම ආසයි ....❤❤❤❤❤❤

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 ปีที่แล้ว +6

    මේ සින්දුව මෙහෙන්මම ලියලා,12 වසරේ ඉන්න මට,10 වසරේ නංගිට දෙන්න හිතුන වාර අනන්තයි 💔😭

    • @ApiMachan
      @ApiMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @moon.1111.
      @moon.1111. ปีที่แล้ว

      ❤️😔

  • @srimalwijesinghe2592
    @srimalwijesinghe2592 6 ปีที่แล้ว +2

    thawa thawath mewan dewal kirimata haki wewa..jaya!!!

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 ปีที่แล้ว +6

    love the voice of the boy who plays the drum .(?) rest is great great too

  • @sylviahaik6303
    @sylviahaik6303 4 ปีที่แล้ว +3

    I am amazed several have, I presume, listened to this rendition have ticked "Dislike". They must have been tone deaf or for some other reason because this a beautiful rendition of an old classic. Keep it up Api Machan.

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 ปีที่แล้ว

    අහන් ඉන්නකොට...
    උඹල ,අපි ,හැමෝටම
    එක්කෙනෙක්ව.. මතක් වෙනව නේද,💚💙🧡💚💙🧡

  • @artandlifedileepa
    @artandlifedileepa 7 ปีที่แล้ว

    Elamai..lassanai api machan..subapathanawa..thawa karanna lassana sindu...

  • @wkforwardingclearing5823
    @wkforwardingclearing5823 ปีที่แล้ว +1

    තාමත් අහනෝ ❤🎉

  • @harshaniegamage3176
    @harshaniegamage3176 4 ปีที่แล้ว +1

    Niyamai kadimai pankadui

  • @kgkumarikumari7311
    @kgkumarikumari7311 8 ปีที่แล้ว

    nadanima apagema sith ya una dasuninma hasunak mava!!!!!!!!!!!! verry beautiful thanks so much

  • @prsachinibperera924
    @prsachinibperera924 7 ปีที่แล้ว

    godak lassanai ..kalekin ahuwa lassana sinduwak ... wish karanawa oyala 4 nata tawat me wagema lassana nirmana karannata ....

  • @nimashaimasha7060
    @nimashaimasha7060 7 ปีที่แล้ว

    supiri oyalage wada nm.best of luck

  • @maduprasadi4857
    @maduprasadi4857 6 ปีที่แล้ว +2

    all the best ayyala oyala lanka mathawata adambarayakma wewa

  • @charundiamaya
    @charundiamaya 7 ปีที่แล้ว +7

    Do some more covers guys ❤️😍 good luck and keep it up ❤️😍

  • @හරිතසුපුන්කුමාර
    @හරිතසුපුන්කුමාර 5 ปีที่แล้ว +1

    කියන්න වදන් නෑ යාළු එකෙන්ම සුපිරි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน

    Good luck beautiful voice my cogratulations u & your family bs