Katawath tharaha yannna vedak ne comments valata den kauruth 225 ma viswasa karanne ne velawata pita kenekma ei nayakathvaya gai! Npp kattiyath chandrika ge anduve ministers la. Minissu den katawath revatenne ne
Sri Lankans need help understanding rational explanations. Most people have irrational loyalty (to their political) tribes. Please continue with the process of educating the public.
Ane ban wasantha samarasinhalage mil gahak tharamwath ubala denna wtinawada kiyapanko thope addyapana sudusu kam balanna. Ohe kiyawanna epa ban eka balan innakota apita appiriyai.
ඔබල හරි ස්තුතියි.
කතාව සම්පූර්ණ ඇත්ත විනාශ 7:39 කෙරුවා මිසක ආණ්ඩුවක් ගොඩගන්න කිසිම අවබෝධයක් නෑ මේ පක්ෂයට
බෙදාගෙන නෙවෙයි ඇදගෙන නාන scene eka 😂😂
රසික...සජියා හොඳායි 😂
හොරා කෑ වරදට
යා යුතු හොරෙක් හිරගෙට ...
අදියි නම් රජෙකුට ...
කොහෙද වැසියනි ..රටක් හෙටකට....
මාරයි ...... බංකොළොත් රටක දේශපාලන හිගන්නො.... ඔහොම යං
ඔයාලා තමයි සියල්ලදත් 🤣🤣🤣🤣🤣
නෑ නෑ NPP තමයි සියල්ල දත්
පොන්ස් ඩබල
කවුද අනුර කුමාර යි වසන්ත සමරසිංහ යි නේද පොන්ස් ඩබල
jayaveva jvp
@@mihirapunchihewa2105😅😅😅
Excellent presentation!
මේකෙ තියෙන කමෙට්ස් කියවන්න
මේ කමෙන්ට් කියවන කොට මතක් වෙන්නේ 2019 නොවැම්බර් හරියේ ගොටාබය සර් ගැන මොකක්හරි කිව්වම බුකියේ එවුනුයි, යුටියුබ් එකේ උනුයි අම්මට හැමිනෙන්න ගෝටාගේ වැරදි කියන්න තෝ මොන ගෙරි පරයද ඩෝ, තම්බියා සහරාන් කොටියා මේ වගේ කතා කියාගෙන වැලලෙන්න ගිය උන්ව. අදත් සමරසිංහ එක්ක මොකක්හරි පක්ෂයක එකෙක් පුටුවේ ඉඳන්න හදන සෙට් එක හැසිරෙන්නේ එදා 69 ලක්ෂයක් හැසිරුණු විදියටම තමා.. මතක තියාගනින් ලංකාවේ මුලුජනගහනයෙන් බොහොම සීමිත පිරිසක් විතරයි ඔය එකෙක් වටා රටක් ගොඩනගන තැන නැත්තේ.. මොකද එක මිත්‍යාවක්. ලී කුවාන් යු සින්ගපුරුව හැදුවේ රටේ මිනිස්සුන්ගේ බලේ අරගෙන රටේ මිනිස්සුන්ගේ බඩ පුරවලා නෙමෙයි.. අන්න එක තේරුම් ගන්න ඕනා ඔය සෙට් එකම.
ඔව් 2019 ගෝටා ස පැරදුනානම් අනිත් පැත්තේ ජනාධිපති වෙන්න හිටියේ ලංකාවේ ලී ක්වාන් යූ නේ . 6 පාරක් අගමැති වෙලා ලංකාවේ තිබ්බ ලොකුම දේශපාලන පක්ෂේ බිමට සමතලා කරලා පාර්ලිමේන්තු සීට් එකක් ගන්න බැරි වෙච්ච එකා, පිං ජනාධිපතිකමක් අරගෙන 2048 දියුණු රටක් හදනකම් බලන් ඉන්න උන් 🤣🤣🤣
Ehema past Katha balanavan 89 hirunika kiyana kathath hithanna venava me 225 nethuva hamuda palanekuth hodai Korea vage 225 set ekama horu eka mathaka thiyaganna
හරිම දක්ෂයි පව්
පව් උබලා
තාමත් තන් පව් බව නොතේරෙන මී හරක් නේ මේ කොමෙන්ට් දාන්නෙ!
😂😂😂 යට ඇදුම් අපුල්ලන සන්ගමය ...දාන්න ආව කමෙන්ට්ස් ඔක්කොම වැටිලා තියෙනවා . ඔය දෙන්නා හෙමීට හොදට කියවන්න ඒවා
Boru Kaiwaru Karayo.
Katawath tharaha yannna vedak ne comments valata den kauruth 225 ma viswasa karanne ne velawata pita kenekma ei nayakathvaya gai! Npp kattiyath chandrika ge anduve ministers la. Minissu den katawath revatenne ne
කාලkanni පරyo
@@j.b.m7420 ජේව්පෙ චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් වරප්‍රසාද අරගෙන චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ JR ට රට පාලනය කරන්න දුන්නේත් නැහැ R ප්‍ර්‍රේමදාසට රට පාලනය කරන්න දුන්නේත් නැහැ දැන් මුලු රටම ජාතියම විනාශ කරලා ඉවරයි යුද්ධය ඉවර කරලා රටේ දේපොළ හොරා කාලා දැන් සැපයි සනීපයි රටට කෙලෙව්වා රාජපක්ෂ සාටක පරපුර ගෙනත් යුද්ධය විකුනගෙන කෑවා රටේ දේපොළ විකුනුවා ආර්ථිකය කඩා වැට්ටුවා දැන් ජේව්පෙ තමයි ලූ වැඩ්ඩෝ අනේ ඉතින් කොහෙන් හිනා වෙන්නද නේ අනිත් එක තමයි 2019 ජේ වී පේ 3% උනේ 69 ලක්ෂයට එකතු උන හින්දා ඔය කලා කාරයෝ කාරයෝ හමුදාවල උසස් නිලධාරීන් විශ්‍රාමික උසස් නිලධාරීන් රටේ ව්‍යාපාරික යෝ සහ පොහොට්ටුවේ දේශපාලුවෝ උන්ට කඩේ යන බඩගොඩස්තරය වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩ කරන රටේ ජනතාව මේ රටේ විනාශයට වග කියන්න ඕනෑ මොකද තුප්පහි දේශපාලුවෝ විශ මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ බෙදා හරින්නෝ මිනිමරුවන් දූෂකයන් ආර්ථික ඝාතකයන් බලයට ගෙනාවේ රටේ ජනතාව
@@j.b.m7420 2004 sandane gahuwe ai kiyala dannawada?
හොර කැස්සක් තියනව නේ
අනේ මල්ලි මට හිතෙනවා ඔයාලා දෙන්නා ජෙවිපි කාරයොන්ගෙ කතා
විතරද අහලා තියෙන්නේ අපේ අනික් අයගේ කතා අහලා නැද්ද
ඔය තරම් ගොන් කතා කියන්නේ නෑ
එක අතකට ජේවීපී කතා නම් අහන ඒකේ තේරුමකුත් නෑ
තමන් අදින කමිසේ අරගන්න වත් අතේ සතේ නැති ඒකත් අල්ලපු ගෙදර එකාගෙන් ඉල්ලගෙන අදින එවුන් ගෙන් රටේ ආර්තිකය ගැන මොනව දැනගන්න ද
ජෙප්පො දන්න
කවුරුත් ඒ තරම් මෝඩ නෑ
ලොන්ඩරිය😮
අපොයි කතාව නම් සම්පූර්ණ ඇත්ත විශේෂයෙන් ගෑනු අයට සුරපුරයක්
ඔය දෙන්නටත් වෙන්නේ ඕකයි.
Great 👌
උඹල කියපුව කිසි දෙයක් ඔප්පු වෙලා නෑ. බොරු ඔප්පු කරන්න බෑනේ. හැබැයි උඹ කාගේ කවුද කියල අපි මුලින් කියපුව දැන් ඔප්පුවෙලා ඉවරයි..
බුදුදහම වීකුර්ති කර, බුද්ධ ධර්ම චක්‍රයට මුවා වී මිනීමරු රාජපක්ෂ ලගේ අරක්ෂවේන් අහිංසක ශ්‍රීලාංකි මිනිස්සුන්ගෙන් හොදට කලා බිලා ලස්සනට බොල වගේ ඉන්න සමහර කපටි හාමුදුරුවෝ, රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් පිරිසක් යක්ෂ යන් මෙන් කරන බලු වැඩ සිංහල බවුධ්ධ ජාතියම වනසන බලු හැත්ත. 69 ලක්‍ෂයට දැන් සැපද...
වසන්තwa genallama oya tika ahuwnm hari ne
Appreciate your views
ආර්ථික ය ගැන හරියට ම😮😮😮 කලේ කවුද හිනා මල්ලිලා
නියම්‍යි හොද program ikak
Balance with mind.
අප්පිරියයි මචං හ්හ්හ්හ්හ්හ්
උඹලා කියන්නේ මේ කතාව නිසා npp එකට ඡන්දය දෙන්න එපා කියලාද? උඹලා සජිත්ගේ ගොට්ටෝ කියලා මිනිස්සු දන්නවා
පට්ට පොන්නයෝ දෙන්නෙක්
😂😂😂 රනිල් රාජපක්ෂ යට ඇදුම් අපුල්ලන සන්ගමය
සම්පූර්ණ ඇත්ත සංවාදයක්
රනිල්ට කඩේ යන ගොට්ටයෝ දෙන්නෙක් 😂😂😂😂
Totally Correct.
Ranil ga puka kana Kary ballo dennek..yakoo talk about last 75 years things
අනුර කුමාර ට කඩේ යන ගොට්ටෙක්
ජෙපි වහල්ලු... ඇහැට ඇනලා ඇත්ත පෙන්නුවත් පොට්ටයි... 🤣
Ehemanathuwa thope guuu kana kayiwaru ballanta kadeyannada
ගෝටාබය එද්දි චිත්‍ර ඇදපු සෙට් එකම විඩියෝ එක බලලා උයියා වෙලා මාලිමාවට ජයවේවා කියනවා දැක්කම..😂
මහ බැංකුවේ සල්ලි බෙදාගත්ත උන්
බයියෝ ගෝටාබය එක්ක චිත්‍ර අදිනකොට බූරු පුතානෝගේ ස්ටේජ් වල අලි මන්තර කියපු එකෙක් තමයි කණ්නාඩි දාගෙන ඉන්නේ🤓
වසන්තලා දිනෙන් දින කියන සත්‍ය මේ රටේ එකාලා පිලිගත්තේ නැති නිසා තමයි මේ තාක් කල් උඹල වගේ බූරුවෝ බිහි උනෙ😅
හැබැයි දැන් නම් මිනිස්සු අන්දන්න අමාරුයි උඹලට.
Sri Lankans need help understanding rational explanations. Most people have irrational loyalty (to their political) tribes. Please continue with the process of educating the public.
සජිත්ලත් එක්ක ලැගලා දැන් npp ekata mada gahanawaa
උබල දෙන්නත් කයිය නවත්තල විකල්පය කියපල්ල එහෙනම්...නැත්නම් මේක බාරගනිල්ල බොලා දෙන්නා...
Mun me meka vihiluvakata aran .thopi oya guna vayanna hadhanne mokun genadha .niyaya vasayen keevata prayogikava karaddhi mehema thamai .eth me minissu gamanak yanna hadhanava tikak ivasala indhapalla .oya mahaththuruth oya anun gena kaivaaru gahana kale hondha vedakata yedhuvanam hondhai mokadha api beluvata meva balanna minissunta velavak ne
මුන්ට වඩා ඇත්තටම ගණිකාවන් යහපත්,,
ලංකාවේ එතෙක් මෙතෙක් පහලවූ පට්ටම පොරවල් දෙක.😂
අනේ මහත්තයො රටට ජාතියට පලක් ඇති වැඩක් කරන්න 🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍
අවුරුදු 75 ක් රට කාපු එවුන් ගැන කියපල්ලා,කවදාවත් රට පාලනය කරපු නැති එවුන් ගැන කියන්න කලින්,ගොබ්බයො දෙන්නා
චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ පරපුර බලයට ගෙනාවේ ජේ වී පී දැන් රටට සැපයි නේ ඉතින් දැන් 69 හිතනවා ජේ ව් පෙ තමයි කෙරුමෝ කියලා 2019 මොකද බං 3% උනේ ඔච්චර කෙරුමෝ මොකද ගෝටභයට චන්දය දුන්නු නිසා
ජවිපෙ ත් රටේ පාලනයට හවුල් වුනා. ඒ වගේම රටේ දේපොළ විනාශ කරන්න ත් හවුල් වෙලා තියෙනවා .
@@mihirapunchihewa2105 1994 ඉදලා කර්‍රේ රටේ දේපොළ මහජන දේපොළ විකුනපු එකයි හොරා කාපු එකයි කාලා කාලා මුලු රටම ජාතියම විනාශ කරලා 2015 යහපාලනය පිට පවරලා සේරම සුදනෝ උනා බලාගෙන ගිහාම 77 ඉදලා රට කාපු කතාව හරි " ජේ වී පේ සුදනෝ වෙන්නේ නැහැ මොකද JR ට රට පාලනය කරන්න දුන්නේත් නැහැ R ප්‍ර්‍රේමදාසට රට පාලනය කරන්න දුන්නේත් නැහැ සේරම එකතු වෙලා චන්ද්‍රිකා ගෙනාවා ඊට පස්සේ චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ පරපුර බලයට ගෙනාවා හැත්තෑ බුරුත්ත සේරම එකතු වෙලා හූරාගෙන කෑවා මුලු රටම උන්ගේ බූදලේ වගේ රටේ ඉන්න උද්දච්ච මෝඩ පොට්ටයෝ බීරෝ වගේ ජනතාව උන්ගේ දෙපා මුල වැටිලා රටේ දේපොළ මහජන දේපොළ කාපියව් කියලා වැද වැද චන්දය දුන්නා දැන් අලුත්ම රැල්ල ජනාධිපති හීන මාලිමාවටලු පුලුවන් මොකද 2030 වෙන්කොට නාමල් බේබිට හාමු ජනාධිපති හීන උදා කරලා දෙන්න ලියල තියා ගන්න
ඔවුන්.දෙන්නගෙ.තාත්තා කව්ද.කියල.උන්ගෙ.අම්ම.දන්.නැහැලු
අවුරුදු 75 න් අවුරුදු 57 ක් ජේවීපී අයියලා ත් දේශපාලනයට සම්බන්ධ වුනානේ
මිනීමරු රාජ විරෝධී කුමණ්ත්‍රණ දෙකක් මෙහෙයුවා
1994 ඉදන් මාරුවෙන් මාරුවට දෙපැත්තට පුක දිදී මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න වැඩ කෙරුවා
කවුද කියන්නේ සම්බන්ධ නෑ කියල
Super❤
Great discussion,real truth. But most fools don’t understand who are JVP.
Informative
Npp එකට මඩ ගහන්න හදන දෙදෙනෙක්. මේ අයට මෙතෙක් පාලනයකල අය ගැන කතාකරන්න.
නියමයි.නැවත.මතක්කරදිම.මුංට .බලය.ගත්තාම.හැම.දේම.අමතකයි.ගෝඨා .2.වෙන්න.වගේ.මට.පේන්නේ
වසන්තට track කියමුකෝ ඔය දෙන්නට බැරිද මේක බාර ගන්න ඔච්චර දන්න එකේ මිනිස්සු විවේචනය කර කර ඉන්නේ නැතිව
හොරු නොවන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමග එකතුවී අපේ රට ගොඩ නගමු..රටේ මහජනතාව හොරුන්ව තෝරගෙන ඉවරයි...
Patta borune kiyala tbiyenne
හරියට ම හරි........😂😂😂😂
ඇත්ත කතාව.. ජෙප්පෝ ලෙප්ට්.. රිදෙනවා 😂😂😂
රනිල් ගේ අම්බැට්ටය්න් 😂😂😂😂
මෝඩ ජෙප්පෙක්
මල්ලිලා,උම්බැ කිව්වට කමක් නෑ ගොම දාන්න එපා.
ඕගොල්ලො ගහන්නෙ මඩ නෙවෙයි ගූ නානවා😂😂😂
Jaya wewa npp me wage gobbbayo thawath innwa
❤ඔය දෙන්නා හරියටම හරි ඕක තමයි ලයින් ඵක අපිට ලොකුම තර්ජනය තියෙන්නේ ඡෙප්පොන්ගෙන් උන්ට ගහන අතරම අපේ සජිත් මහත්තයගේ අලුත් චයිත්ය 10000 ක් හදලා රටේ ආර්ථිකය සක්ථිමත් කිරීමේ වැඩ සටහන උඩට ගන්න ඔයාට සඡබේ ටිකට් ඵක අනිවාර්යයෙන්ම ලැබෙනවා අපි ඵ් වෙනුවෙන් පෙනීසිටිනවා ..සල්ලි අච්චුගහන කතා අදින්න ඵපා ලොක්කගේ නංගිගේ කේස් ඵක ඇදෙයි
මාලිමාවට ජය ටැක් තමුන්නාන්සේලාට
බම්බුව තමයි
ඉස්සෙල්ල දෙපැත්ත ම කියනදේ අහල තේරුම් ගන්න උත්සාහය ගන්න. අඳුරේ අත්පත් ගාන්නෙ නැතිව .
ජයවේවා npp ජයවේවා ජයවේවා
ජපානය වගේ රටක් කරන ප්‍රොජෙක්ට් එකක් එක පැත්තට හදයිද ? නෑ නෑ මට වැරදුණා ......ජපන්නු ටිකක් ලොරි තියාගෙන ඉන්නවා පෙට්ටි ටික පටවලා අනිත් පැත්තට අරන් යන්න.😂😂😂😂😂
🤣🤣🤣🤣
Mewa disposable kochchi
සියල්ල දත් මල්ලිලා පුලුවන් නම් LRT එක ගැන විස්තරයක් කරන්න පුළුවන්ද. මම LRT designer කෙනෙක්.
💯 etta
❤❤❤❤❤❤❤😂😂😂❤❤❤🎉🎉🎉niyamai
රයිගම යයි ගොං පෙල යයි ගොං රවටන්න එපා 🐐🐩🐐🐐🐐🐐🐐🐐
මෝඩ මම මේ විඩියෝ එක බලන කොට මට හිතෙන්නෙ ලන්කාවෙ ඉන්න බුද්දිමත්ම දෙන්න මේගොල්ලො කියල මොකද මේ වෙලාවෙ පොහොට්ටුවෙනුයි සජිත්ගෙනුයි අනුග්‍රහයෙන් තමන්ගේ බඩ වඩාගන්න පුළුවන් හොදම දේ කරන්නෙ මේ දෙන්න
මුං දෙන්නා ගැන හොද මතකයක් තියාගමු අපි බලමු ආටක නාටක සාටක කපුටු පොනිල් නාටක තව කෙටි කාලයයි අපි උබලා පසුපසයි
ඇයි 88 89 වගේ උඹල ට බලය ලැබුණොත් උඹලට බැනපු එවුන්ව වෙඩි තියලා දානවද
😂😂true well said 😅😅
ELA TAWA MEWA DANnA BURUWANT ASPADENNA THANK
වෙලා තිබ්බොත් ජොනියා කියපුවා, රනිය කියපුවා, සජියා කියපුවාත් දාන්න.
ඒවට වෙලා නැහැ. 100% ජවිපෙට මඩ ගහන්න විතරයි රනිල් සල්ලි ගෙවන්නේ.
දෙන්න එක්ක මාරුවෙන් මාරුවට රනිලට අදෝමාර්ගය අල්ලපන් ඔයිට වැඩිය වැදගත්
Hi brother s , what is the solutions from your side showing very intelligent , love to know where R U two 2024/10/24
Recordings not clear.
Pls can you explain how are you handle if you hàve a mandate.
කීයක් හම්බෙනවද බං මේව කරනවට?
🎉
Menna Supiri ugattu mike issaraha witarai
LRT කියලා ගැහැනුන්ට කරන සැත්කමක් තියෙනවා. එක ගැනද දන්නෙ නැහැ මෙි වසන්තයා කියන්නෙ.😂😂😂
එකක් කඩතොලු වසාගන්නට ගොස් අපේ අනාචාරියා/දුරාචාරියා,
දෙකක් කඩතොලු සදා ගත්තයි රංවල අනාචාරී /දුරා චාරියා😂😂😂.
එක මිටකට
රට අනුරට
පොල් තුනකට
යමු සතොසට 😂😂😂
පලමු අදියර යටතේ එක් ලයින් එකක් විතරයි හදන්නේ.
Kage contract ekada me modayo denna karanne ?
අපි කාටත් ඇහුන්කන් දෙනව. ඔබ කියන ඔය නවපරපූර නවවැඩ පිලවෙල සහ නායකයා සහ. ආර්ථික දේශපාලන මොඩියුලය කුමක්ද. ? අපට හිනාවෙන්න එපා දන්නැති නිසා අහන්නෙ
Hariyata.hari
Before you make comment on please upload the feasibility study.
Oyadennata puluwannam wasanthawa othanatama gennala okakiyannako weadagathwidihata andureathaganne netuwa😢😢😢😢😢😢
thopi denna yojanaa karana wikalapayath kiyapan, ekata api dennam jande
Npp කයියෝ කියල මොලේ පොඩ්ඩක් හරි තියෙන එකා දන්නව. අපිට තියෙන ප්‍රශ්නය මෙහෙම ප්‍රසිද්ධියේ නාගන්න ඉස්සර වෙලා උපදෙස් ගන්න විද්වත් කමිටුවක්වත් npp හදා ගත්තොත් නරකද?
මේ වගේ අයගෙන් සැදුම්ලත් එකක් ද?
😢👍👍👍👍👍👍
දාන්න ආව කමෙන්ට්ස් ඔක්කොම වැටිලා තියෙනවා . ඔය දෙන්නා හෙමීට හොදට කියවන්න ඒවා
Eththatama oyala kiyana vidihata e gollatama mada apahu vedila nefa?
Ane ban wasantha samarasinhalage mil gahak tharamwath ubala denna wtinawada kiyapanko thope addyapana sudusu kam balanna. Ohe kiyawanna epa ban eka balan innakota apita appiriyai.
Arthikaya gena abamal reniwaka dakmak nallu anurata ehemanm bn imf ekath ekka redisscuss karala program eka aya wenas karanna epai wenas kare payee tax eka adu karanna katha kara arthkiyata loku impact ekak nowana wedihata wenas karanna puluwan dewal gena katha karala thiyanawa. Ehema dakmak nathi nm imf eka reject karanawane onhoing process eka . Ohoma mada gahana eka weradi eka minihek kitapu dekin overall process ekama weradai kiyal assume karanna puluwanda .
😂😂😂😂
Send Wasantha Samarasinghe back to school
රසික පීස් ඔයාට අපේ පොඩි හාරි ගව්‍රවයක් තියෙනවා .... රෙදි ගලෝගන්න එපා.....
සිංහල වත් නොදන්නා මෝඩ යෙක්
75 අවුරුදක් ට්‍රක් පැනල රටටම කෙල්වගෙන් ඉවර වෙලා දැන් එනවා වසන්තගේ අහවල් එක හොයන්න.. මිනිසූ කල් ඉදන්ම වසන්ත JVP කියන එක ඇහුව නම් අද රට හොද තැනක .. තොපි වගේ උන් අතුගෑවිලා ගිහින් .. .
උඹල කියපුව කිසි දෙයක් ඔප්පු වෙලා නෑ. බොරු ඔප්පු කරන්න බෑනේ. හැබැයි උඹ කාගේ කවුද කියල අපි මුලින් කියපුව දැන් ඔප්පුවෙලා ඉවරයි.. අනේ නිකන් පලයන් @rasika Jayakodi යන්න ... ඕව POD cast වල නෙවි සෙනග ඉන්න තැනක් ගිහින් පොඩ්ඩක් හය්යෙන් කියපන් ... එතකොට trak පනින හැටි බලාගන්න පුළුවන් ..
ඔප්පුවෙන්න හිතල බලන්න පුලුවන් කමක් තියෙන්න ඕනනෙ. කමක් නෑ - පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කො. මේ වසන්ත කියන මෝඩයා හිතන් ඉන්නෙ LRT එකට යන්න පුලුවන් එකපැත්තකට විතරයි කියලා. ඒ කියන්නෙ - රිවර්ස් එකක් නෑ තිබුනත් යන්න බෑ එක පීල්ලක් විරතක් තිබෙන නිසා. ඔච්චරයි. ඕකවත් දන්නෙ නැති බූරුවන්ට රට බාර දුන්නොත් කොහොමට හිටීද ?
Thawama umbala hujja kollo..
Parak therak danne nathuwa ratawal hadanna enawa.
Umbalath ithin namolayata Kade Yana ewun thamai kawadahari
Keep your passport ready
You know you will get
අව්ලක් නැහැ බන් , අපි මාලිමාවට
ගම් පිටින් හැරිලා ඉන්නේ හොදේ 🧭🧭🧭🧭ජයවේවා
Another all about personalities, not policies sad state of affairs....
මං මේ වැඩසටහන නැවත බලන්නේ 2024/12/14 වෙනිදා මේ කියපුවා මේවෙද්දී ඇත්තවේගෙන එනවා
දැන් උඹ ජනාධිපති කරන්නද කියන්නෙ
දන් ඉදලා වඩ වගෙ නෙද
ධනපති ආර්ථික මොඩලය බේරගන්න....අතීසාරයට අමුඩ ගහන රසික ජයකොඩි .....😁😁😁🤣🤣😂🤔😂🤔😂🤔😂🤔🤣🤣😁✌️✌️✌️✌️✌️
Hariyata hari
Sajiyage labbo denna
ඇත්තටම ඔය ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකේ තියන විදිහට ඔ්ක සිංගල් ට්‍රැක්ද ඩබල් ට්‍රැක්ද?