Rahasak | රහසක් | Harshad Ibrahim ft. Harry Harsh | Official Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Presenting romantic music video "#Rahasak" sung by singer - #HarshadIbrahim Ft. Harry Harsh.
    The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
    Dial Now...
    For Download " #Rahasak " song as your RingIn Tone..
    ☎Dialog - 8710481321
    ☎Mobitel - 74741795
    ☎Hutch - 369415915
    ☎Airtel - 8880094324
    🎧 Stream now on all major platforms ▶ bnfr.link/rahasak
    ▶ Hungama - bit.ly/Rahasak...
    ▶Song Name : Rahasak
    ▶Artist : #HarshadIbrahim Ft. Harry Harsh
    ▶Lyrics : Prasanna Kumara Dammalage
    ▶Rap Lyrics : Thiwanka Mihiran
    ▶Music : Hashan Thilina
    ▶Video Director : Thiwanka Mihiran
    ▶Production: #EvokeMusic
    දිලිසී දිලීසී - හඳ සේ සිනාසී
    ඇසිපිය මගේ නවත්තනා සුරූපී
    දෙව්දූ විලාසී - ඔය බැල්මට වශී
    හදවත පුරාම මේ නුරා මල් පිපී
    රතු පැහැ තැවරූ දෙතොලේ
    ඔපයට හුරු මුව කමලේ
    වරුණට වදන් නොමැති අරුමේ
    නෙතු බැමි නටවන තාලේ
    දුටුදුටු විට මා සසැලේ
    යටපත් කරන්න බැරි හැඟුමේ
    රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර
    එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර
    ලස්සන - හින්දද දැක්කම
    මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
    තිස්සෙම - මැවි මැවි දිස්වෙන
    නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර
    Rap ---------
    දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
    අලංකාර ඔය රුව දැක
    දැකත් ඉන්නෙ තව කොහොමද
    ගණංකාර කම් පෑවට...
    කෙල්ල මට උඹ කැපෙන නල්ල
    වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
    මොකටද තව බොරු ඉවසිල්ල
    බඳිමුද අද හෙට ගෙළවට තැල්ල...
    ------------------------------------
    ගස්සන - ඉඟසුඟ පද්දන
    ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
    වස්සන - සිතුවිලි වැස්සෙම
    තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...

ความคิดเห็น • 17K

  • @evokelk
    @evokelk  6 หลายเดือนก่อน +366

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @ManoriPathmika-d3u
    @ManoriPathmika-d3u 6 หลายเดือนก่อน +1590

    කෝ බල්ම්න 2024 අහන set එක 🤭❤

  • @gamingsl7975
    @gamingsl7975 2 ปีที่แล้ว +3169

    එදා ජාතී බේද නොබලා කරපු වෝට් එකට අද ඇත්තටම සතුටුයි මගෙ කැමතිම සිංතුව 🖤🖤

  • @AnomaChandrasekara-e3v
    @AnomaChandrasekara-e3v หลายเดือนก่อน +113

    2024 අගෝස්තු වල අහන අය ඉන්නවාද....😊😊

  • @Mishkboy
    @Mishkboy 8 หลายเดือนก่อน +183

    මේ 100 වෙනි පාරටද කොහෙද අහන්නේ❤❤❤

    • @Kesharikeshari-d1p
      @Kesharikeshari-d1p หลายเดือนก่อน +1

      Hmm

    • @Mishkboy
      @Mishkboy หลายเดือนก่อน

      @@Kesharikeshari-d1pHmm❤️

  • @chandanaperera9846
    @chandanaperera9846 3 ปีที่แล้ว +470

    මෙක trending වෙන්න ඔනා සුපිරි සින්දුවක් 💪💪💪👌👌😍😍

  • @RN-sq2gu
    @RN-sq2gu 3 ปีที่แล้ว +352

    එකපාරට කඩන් වැටුන ලස්සන සින්දුවක්. බොරු හෑලි නෑ. ලස්සනයි

  • @KSM-iy2xb
    @KSM-iy2xb ปีที่แล้ว +250

    සිංදුව කියන කොල්ලගෙ ලස්ස්න......🥺😍😍😍

  • @sumithrathnayaka1922
    @sumithrathnayaka1922 7 หลายเดือนก่อน +330

    2024 ත් අහන අය කෝ ❤

  • @omeshadamayanthi6645
    @omeshadamayanthi6645 3 ปีที่แล้ว +439

    ජාති ආගම් බේදයක් නෑ ආසම ගායකයෙක්.මං වගේම අපේ අම්මත් 😘😍

    • @hsthst152
      @hsthst152 3 ปีที่แล้ว +4

      Aniwaren eka nam sahathika aththa💯💯

    • @ahinsaahinsa4884
      @ahinsaahinsa4884 3 ปีที่แล้ว +2

      Aththa 😍

    • @thilinitharakatharunya4071
      @thilinitharakatharunya4071 3 ปีที่แล้ว +2

      @@ShihanMihirangaFanClub ammoo😂

    • @shazzstatus687
      @shazzstatus687 3 ปีที่แล้ว +3

      @Akmal Mohomad pudhuma ekek bn uba eeya

    • @repairhub6091
      @repairhub6091 3 ปีที่แล้ว +2

      මම දෙපා අහිමි අබාදිත රණවිරුවෙක් .. යුටියුබි චැනල් එකක් පටන් ගත්තා sb කරලා සහයෝගයක් දෙන්න ඔයාලට පිං 🙏

  • @sathnadeeedirisinghe6148
    @sathnadeeedirisinghe6148 3 ปีที่แล้ว +13951

    මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවො කෝ ❤️

  • @pahansandamin1550
    @pahansandamin1550 8 หลายเดือนก่อน +79

    අයියා ටිකක් පාරුක් වගේ...
    අක්කා නම් නියම zombie.. 🤩🤩🤩

    • @SamadhiSathsarani-f1b
      @SamadhiSathsarani-f1b 6 หลายเดือนก่อน

      😍😎😘🤔😚😙😗😇🤗💋💗💖💔💓💕💗💞💟💘❤👀

  • @lionellionel4516
    @lionellionel4516 3 ปีที่แล้ว +415

    හර්ශඩ් අය්යා ඉදලා දුන්නා සුපිරි සිංදුවක් මෙක් trending 1 එනවා අනිවා

  • @ManejSanjaya
    @ManejSanjaya 3 ปีที่แล้ว +833

    Wooow wooow wooow congratulations malliyoo & Harry harsh Superb… හශාන් තිළිණ.. Prasanna kumara dammalage aiya ... Superb .. Thiwanka aiya patta.. Evorke jayawewa ❤️

  • @kalana_vithanage7091
    @kalana_vithanage7091 3 ปีที่แล้ว +2255

    ජාතියක් , ආගමක් මොකටද අපිට ... අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට ඉන්න පුලුවන් .... ලස්සනයි සහොදරයා සිංදුව 😍

    • @sandaruwan7032
      @sandaruwan7032 3 ปีที่แล้ว +20

      @: ᴄʜᴀʟɪɴᴅᴜ ᴛʜᴇᴇᴋꜱʜᴀɴᴀ : ub පුක නොදී ඉදපන් .

    • @kavindudilshan6210
      @kavindudilshan6210 3 ปีที่แล้ว +23

      ඇත්ත කතාව එකනම්

    • @sandaruwan7032
      @sandaruwan7032 3 ปีที่แล้ว +10

      @: ᴄʜᴀʟɪɴᴅᴜ ᴛʜᴇᴇᴋꜱʜᴀɴᴀ : අනේ හුකාන් හුට්ටෝ

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 3 ปีที่แล้ว +8

      gammak huththo

    • @kalhareeyashodabasnayaka1366
      @kalhareeyashodabasnayaka1366 3 ปีที่แล้ว +17

      Ane eka nm aththa... Samahru meka ahnneth na kochchara lassana unath e wage un thami rata knne😑

  • @Bimaltharanga-f2n
    @Bimaltharanga-f2n 9 หลายเดือนก่อน +305

    කෝ මේ සිංදු වට කැමති අය like එකක් දන්න❤❤❤❤

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 ปีที่แล้ว +42

    මගේ එක කකුලක් කැඩිලා ඉන්නේ... ඒත් මම අහන්නේ ම මගේ මනස හදාගන්න මේ සින්දුව...
    මගේ ආසම සින්දුව 😍❤️

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 3 ปีที่แล้ว +150

    රහසක් තියේ සුන්දර...
    හිත යට මගේ පෙම්බර...
    එය කියාගන්න කවදද මට දෙන්නේ අවසර..... ❤️❤️❤️

    • @chinkwoo
      @chinkwoo 2 ปีที่แล้ว +3

      Wow Sri Lankan shah Rukh khan

  • @yenur.b8041
    @yenur.b8041 3 ปีที่แล้ว +106

    මචං ඒක සනීපෙට අහන්න👂 පුලුවන්💟💞 එක දිගට තුන්හතර වතාවක් එක දිගට අහපු සෙට් එක 😘😘😘කෝ

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว +2

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว +1

      🙏🏻 ................................

    • @Itzz_senali___
      @Itzz_senali___ 3 ปีที่แล้ว +1

      🤗❤️

    • @sewwandinanayakkara5808
      @sewwandinanayakkara5808 3 ปีที่แล้ว

      Innawoooo😘😘

    • @sewwandidemel9087
      @sewwandidemel9087 3 ปีที่แล้ว +1

      Nida ganna kalin hamadama ahanawa 😊🤭

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +123

    අමුතුම ලස්සනක් තියෙනවා ඒ සින්දුවේ.කොච්චර ඇහුවත් තව එක වතාවක් අහන්න ඕනි වගේ හැගීමක් තියෙනවා .කියන ,වීඩියෝ එකේ ඉන්න හැමෝම වගේ මේ සින්දුව වෙනුවෙන් මහන්සි උන හැමෝටම ජයෙන් ජයම වේවා ...❤❤❤🙏

  • @s4ktharugaming501
    @s4ktharugaming501 2 ปีที่แล้ว +388

    රහසක් තියේ සුන්දර ❤️ මේක දැනට 100 පාරකට වඩා අහපු අය මේ කොනට ❤️❤️❤️🥺

    • @ashokakumara773
      @ashokakumara773 2 ปีที่แล้ว

      ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

    • @dilanidilani358
      @dilanidilani358 2 ปีที่แล้ว +4

      රගපාන වටුවා කවූද

    • @nethunethmi1233
      @nethunethmi1233 ปีที่แล้ว +2

      Kaviya

    • @nethunethmi1233
      @nethunethmi1233 ปีที่แล้ว +2

      Kaviya

    • @instantlessons6402
      @instantlessons6402 ปีที่แล้ว +1

      💛

  • @Dineth_Chamikara
    @Dineth_Chamikara 3 ปีที่แล้ว +89

    ජාති බේද නෑ බොක්ක සින්දු වලට සුපිරි සින්දුවක් 🤩

  • @buwanekadilshan401
    @buwanekadilshan401 3 ปีที่แล้ว +71

    "වරුනට වදන් නොමැති අරුමේ".......ලස්ස්නම💞 වොයිස් එකක් එක්ක අහපු ලස්සනම සින්දුවක්...

  • @manilivemanilive7481
    @manilivemanilive7481 ปีที่แล้ว +62

    நான் தமிழன் ஆனால் இந்த பாட்டை ஒவ்வொரு நாளும் பார்ப்பேன் 🥰🥰🥰

    • @dilan6378
      @dilan6378 ปีที่แล้ว +2

      Meke demala version ekakuth thiyanawa

    • @ChamilaSanjeewani-h1w
      @ChamilaSanjeewani-h1w 7 หลายเดือนก่อน

      මේක පුළුවන් නම් කියවන්න. දෙමළ එකක් තියෙනවා මේ සින්දුවෙ

    • @randomguy6011
      @randomguy6011 4 หลายเดือนก่อน +1

      ​@@ChamilaSanjeewani-h1wதெரியும் அண்ணா. ஆனால் சிங்கள version நன்றாக உள்ளது

  • @pulasthishermal
    @pulasthishermal 3 ปีที่แล้ว +139

    ජාති භේද නෑ මේක අනිවාරෙන් ට්‍රෙන්ඩින්...👍🤘👍

    • @sasithransika6438
      @sasithransika6438 3 ปีที่แล้ว +4

      සංස්කෘතිකයි එකගයි

    • @Awishka-p3e
      @Awishka-p3e 3 ปีที่แล้ว +2

      අනිවා ✌️✌️

    • @tharakathara6752
      @tharakathara6752 3 ปีที่แล้ว +2

      අනිවා❤🖤

  • @Kaushi22
    @Kaushi22 2 ปีที่แล้ว +882

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අනේ 🥺❤️ කාලෙකින් අහපු සුපිරි ම සින්දුවක් 😍🎧🎶
    My Favorite ✌️🔥❤️

    • @Quizowl_
      @Quizowl_ 2 ปีที่แล้ว +9

      ❤😀

    • @mileapoworld2598
      @mileapoworld2598 2 ปีที่แล้ว +8

      🤓🤓🤓♥️👍

    • @madusewwandi5604
      @madusewwandi5604 2 ปีที่แล้ว +15

      පැයක් විතර එක දිගට අහනවා.ඒත් එපා වෙන්නෑ ඒ ෆීල් එක මරු අනේ❤️❤️❤️❤️

    • @Kaushi22
      @Kaushi22 2 ปีที่แล้ว +11

      @@madusewwandi5604 ඔව් ඒකනම් ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😍🎧🚶🍂❤️

    • @nadeekasamanmali5425
      @nadeekasamanmali5425 2 ปีที่แล้ว +6

      Mamat 👌👌🤘🤘

  • @tv-et9vn
    @tv-et9vn 3 ปีที่แล้ว +144

    හිරැ ස්ටාර් එකේ හිටපු හුරතලයා...ලස්සනම ලස්සන song එකක්...vote කරපු කොල්ලෙක් මෙහෙම සිංදුවක් කරාම අපිටත් මාර ගැම්මක් දැනෙන්නේ.....😍😍💐💐💐

  • @cl610
    @cl610 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි , නව රැල්ලේ කාලෙකින් අහන්න පුලුවන් සින්දුවක්... හරිම මිහිරියි...රූප රචනයත් ලස්සනයි ❤❤❤❤

  • @malinduhansaka1632
    @malinduhansaka1632 3 ปีที่แล้ว +250

    සින්දුව release වෙනකම් බලාගෙන හිටියේ..සුපිරී අයියේ..ලස්සනයියියියියියි...💜️💜️💜️

  • @poornimarathnayaka5377
    @poornimarathnayaka5377 3 ปีที่แล้ว +212

    හරිම ලස්සනයි සින්දුව..එනකන් බලන් හිටියේ ඇත්තමයි....සුපිරි ♥️😍

    • @indika5853
      @indika5853 3 ปีที่แล้ว +3

      ❤️❤️🥀❤️❤️🌹

  • @samarasghapushpakumara9097
    @samarasghapushpakumara9097 ปีที่แล้ว +51

    හරිම ලස්සන කටහඩක් අයියෙ. ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි. සිංදුවත් ලස්සනයි❤

  • @travalwithura568
    @travalwithura568 3 ปีที่แล้ว +757

    හර්ශාඩ් හොදට ලස්සනට කියනවා .
    ශෙහාන් මිහිරන්ග තමා ඉහලටම ගත්තෙ
    මෙ සින්දුව එක සැරේකට වැඩිය අහපු අය කො
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Erangaprasad-t7w
    @Erangaprasad-t7w 3 ปีที่แล้ว +406

    හර්ශාඩ් අයියෙ කියන්න වචන නෑ වොඉස් එක සුපිරියට ගැලපෙනවා සින්දුවට ❤❤❤

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +144

    ලස්සන වොයිස් එක පොඩ්ඩෝ❤️ ඔයාගෙ සිංදුව ගැනත් දැන් පිටරට වල කතාවෙනවා 😍 තෙරුවන් සරණයි පුතා.

  • @everything-හැමදේමt99
    @everything-හැමදේමt99 3 ปีที่แล้ว +1602

    සියලු ලෝකවාසී ජනතාවත් , සතා විව්පාවත් මේ ඇදවැටී ඇති වසංගත තත්වයෙන් ඉතා ඉක්මනින් මිදේවා... තෙරුවන් සරණයි 🙏♥️

  • @HashanThilina
    @HashanThilina 3 ปีที่แล้ว +188

    රහසක් 🤫 😍😍😍
    ස්තූතියි අහන, බලන හොඳ, නරක කියන ඔබ හැමෝටම.. ආදරෙයි.. ගීතය සාර්ථක කරගන්නට සහයෝගය දුන් හැමෝටම ස්තූතියි. 🙏❤️
    #EvokeMusic #Harshad_Ibrahim #HashanThilinaMusic

    • @sunethsanjeew3079
      @sunethsanjeew3079 3 ปีที่แล้ว +2

      😍😘AYYE MEKA පට්ටම LASSANAI
      MARU ELA .

    • @mymusic2485
      @mymusic2485 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Rciw6gELfIo/w-d-xo.html ඇතුගල වෙහෙර වඳින melodica

    • @sahannimantha4953
      @sahannimantha4953 3 ปีที่แล้ว +1

      Music ❤️😍😘🙏

    • @harshadibrahim
      @harshadibrahim 3 ปีที่แล้ว +8

      Brother❤️🔥

    • @popia7714
      @popia7714 3 ปีที่แล้ว +3

      @@harshadibrahim Aiyaa.oyath comment kiyawa kiyawa inne needa.😋sinduwa patta❤️❤️

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +475

    ✤ ශිහාන් මිහිරංග ✤ තමයි කොල්ලා උඩට ගත්තේ ..... 💚💛

  • @wasanthagamini6896
    @wasanthagamini6896 8 หลายเดือนก่อน +34

    මේ සිංදුව දහ පාරකට වැඩිය
    අහපු අ‍ය අතරේ මම උඩින්ම
    ඉන්නෝ ❤❤❤❤

  • @lakshanfernando9048
    @lakshanfernando9048 3 ปีที่แล้ว +104

    අනාගතෙ සුභයි කොල්ලෝ..උබේ හිනාව පට්ට..ලන්කාවෙ ලොකු තරුවක් වෙයි මල්ලී උබ❤️🙏

    • @dilankalhara9684
      @dilankalhara9684 3 ปีที่แล้ว

      ඌ තරුවක් වෙලානෙ යකෝ ඉන්නෙ 😹😹😹.තොගෙ ඇස් පේන්නෙ නැද්ද බූරුවා 😹😹😹

    • @lakshanfernando9048
      @lakshanfernando9048 3 ปีที่แล้ว

      @@dilankalhara9684 එල එල..ඔයාට එයා තරුවක් උනාට මමනන් මේ සින්දුවෙන් තමා දැක්කේ😂🙏

  • @sayumii__s
    @sayumii__s 3 ปีที่แล้ว +206

    අයියෙ මේ සිංදුව කොච්චර ඇහුවත් මදි බොරුවට අඩන් වැටෙන්නෙ නෑ මාරම ලස්සනයි තව ලස්සන සිංදු ඕනේ 🥰🥰🥰

    • @samankumara9551
      @samankumara9551 3 ปีที่แล้ว +2

      මට.නමි.සිංදුව.හොදට.ම
      පාඩම් මම.ඒ.සිංදුව ට
      ආසයි.

    • @prabashiima
      @prabashiima 3 ปีที่แล้ว +3

      ow

    • @kavimovidu5202
      @kavimovidu5202 2 ปีที่แล้ว

      @@samankumara9551 dddrcu

    • @kavimovidu5202
      @kavimovidu5202 2 ปีที่แล้ว

      @@samankumara9551 b

    • @cricket5926
      @cricket5926 2 ปีที่แล้ว +1

      Marama sindu akai saymi

  • @sportsandentertainment4557
    @sportsandentertainment4557 3 ปีที่แล้ว +260

    කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්... අපේ වෝට් වලට සාධාරණයක් කරනව ඔයා උපරිමෙන්ම

  • @wicterthilaka9572
    @wicterthilaka9572 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි කටහඩ හරිම ලස්සනයි දෙපාරක් ඇහුවත් ඇතිවෙන්නෙ නෑ

  • @niranjalasharojani8570
    @niranjalasharojani8570 2 ปีที่แล้ว +282

    😍😍😍😍😍හර්ෂාඩ් ඊබ්‍රහීම් අයියේ ඔයාගේ කට හඬ අහන්න ලැබීම සතුටක්.😍😍😍😍😍

    • @ruwankarunathilaka6301
      @ruwankarunathilaka6301 2 ปีที่แล้ว +2

      ලස්සනයි 😍😍😍😍😍😍😘😘😘😘😘😘

  • @rknr7678
    @rknr7678 3 ปีที่แล้ว +70

    Harshad අයියේ hiru star එකෙත් ගොඩක් ලස්සන කට හඩක් තිබුන කෙනෙක්.සිංදුව ලස්සනයි 😍😍😍😍😘😘😘😘

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +121

    ෂාරුක් කාන් පෙනුමක් තියෙනවා .....ලස්සනයි සිංදුව ....❤️❤️❤️

  • @AkashKonara-fl3dt
    @AkashKonara-fl3dt 2 หลายเดือนก่อน +4

    නිදියද්දිද් මේසින්දුව දාන් නිදියන්නේ ❤❤❤

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +882

    සිංහල කොල්ලෙක්ටත් වඩා ලස්සනට අපේ භාෂාව හසුරවනවා අයියේ ඔයා ❤️❤️🙂🙂🤘🎙️❤️

    • @Sachin-ui7vt
      @Sachin-ui7vt 2 ปีที่แล้ว +19

      anee atthada eccharama denna one ne ne brther. Apiva haallu karanne nethuva hidapn

    • @ktsvlog809
      @ktsvlog809 2 ปีที่แล้ว +17

      ඉතින් අපිට පුකද???🍑🍑🍑අචිනිගෙ🍑🍑🍑 කමුද???

    • @vimukthi478
      @vimukthi478 ปีที่แล้ว +9

      @Owner - DSF සචින් කියන්නෙ නපුංශකයෙක් බන් ඒකයි..😂

    • @madushaniawanthika6500
      @madushaniawanthika6500 ปีที่แล้ว +6

      @@Sachin-ui7vt and from 😍😍😍😍😍😍😍😍😍😍😍💓🇬🇮😘🇧🇲😍😍😍😍😍😍😍😍😍😍🤩

    • @charletrathnayake7559
      @charletrathnayake7559 ปีที่แล้ว +4

      Hm

  • @sawmyasandanuwan8459
    @sawmyasandanuwan8459 3 ปีที่แล้ว +78

    100 පාරක් ඇහුවා ඒත් එපා වෙන්නේ රහසක් තියෙයි සුන්දර ❤️😁

  • @bandulajayalath9313
    @bandulajayalath9313 3 ปีที่แล้ว +383

    අහන්න අහන්න අාස හිතෙනව අයියෙ ඔයාගෙ song එක.💖ලස්සන voice එකක් අයියෙ ඔයාට තියෙන්නේ.💖සුභ පැතුම් ඔයාගෙ අනාගතයට 💖

    • @kasunweerasingha2404
      @kasunweerasingha2404 3 ปีที่แล้ว +1

      Lassana flute cover ekak th-cam.com/video/X7ZyVowh9N8/w-d-xo.html

    • @Harrysl-n5x
      @Harrysl-n5x 3 ปีที่แล้ว +2

      යාළුවනේ අපිවත් subscribe කරන්න

    • @sudessuwahas9362
      @sudessuwahas9362 3 ปีที่แล้ว +2

      Tiroeoehs

    • @sudessuwahas9362
      @sudessuwahas9362 3 ปีที่แล้ว +1

      Hrhrjgejseee
      Ehjhxjdjh
      Dyud
      Face time to hhhsksk

    • @sudessuwahas9362
      @sudessuwahas9362 3 ปีที่แล้ว +1

      Jsjsj

  • @lalithbn
    @lalithbn ปีที่แล้ว +19

    Healing voice... Amazing 😭.. love your voice bro ....

  • @දකුණේසිංහයා-ෆ6ඡ
    @දකුණේසිංහයා-ෆ6ඡ 3 ปีที่แล้ว +95

    මාරම ලස්සනයි❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💖💖💖

  • @Cooking__Hub
    @Cooking__Hub 2 ปีที่แล้ว +534

    සිංදුව ඇවිත් මාස අටක් වෙනවා ....තාමත් ආසවෙන් හැමදාම අහනවා....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🥰❤️ ඉක්මනින් ම ඔයාගෙ තවත් සිංදුවක් ඕනෙ අයියේ...🥰❤️

    • @busy1886
      @busy1886 2 ปีที่แล้ว +5

      Ow

    • @dilan6378
      @dilan6378 2 ปีที่แล้ว +7

      හිතට වදින සිංදුවක්👍🎧

    • @Cooking__Hub
      @Cooking__Hub 2 ปีที่แล้ว +4

      @@dilan6378 😍

    • @amilaamila5726
      @amilaamila5726 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @Cooking__Hub
      @Cooking__Hub 2 ปีที่แล้ว +2

      @@amilaamila5726 😍

  • @bkabharasgamuwa362
    @bkabharasgamuwa362 3 ปีที่แล้ว +41

    මම මේ වෙනකම් අහපු හොඳම සින්දුව
    නියමයි ඔයාට සුභ අනාගතයක් 👍👍👍😊😊😊

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne ปีที่แล้ว +23

    වරුනට වදන් නොමැති අරුමේ... Wow එච්චරටම ලස්සනයි ❤️❤️❤️❤️😘. Music video එකත් මාරම ලස්සනයි ❤️😘

  • @pasindulakshan2433
    @pasindulakshan2433 3 ปีที่แล้ว +38

    කියන්න වචන නැ 👆🌺 එකෙන්ම සුපිරි.... ඒ වොයිස් එක ෆට්ට✌ 😘👼🤘 ඉස්සරහට තව song ඕනෙ ඔය වගෙ ලස්සන 😜

  • @sasirudilshan1020
    @sasirudilshan1020 3 ปีที่แล้ว +117

    ලේසියෙන් අලුත් සිංදුවකට හිත යන්නෑ ලස්සන මෙලඩියකුයි උබේ නිවුනු කටහඩයි ලස්සන තේරුමක් තියෙන වචන ටිකටයි සිරාවටම හිත ගියා මාරම ලස්සනයි බන් වචන නැ 🌚🔥🌸

    • @rnhiru2568
      @rnhiru2568 3 ปีที่แล้ว +3

      Akanm atta hari pehedili katahada .den tiyena vikara sindu vage newi ලස්සනයි balanna balanna asai

    • @ashenkavinda6032
      @ashenkavinda6032 3 ปีที่แล้ว +2

      Sasiru aiyh

    • @drumvibes5590
      @drumvibes5590 3 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @sahanrukshitha123
      @sahanrukshitha123 3 ปีที่แล้ว +1

      @@drumvibes5590 qq

    • @gangajayawickrama4870
      @gangajayawickrama4870 3 ปีที่แล้ว +1

      Hmm

  • @ViduvaSSA
    @ViduvaSSA 3 ปีที่แล้ว +51

    අහපු ලස්සන සින්දුවක් good luck 👍👍👍🤘

  • @prasannaprasannaathula5350
    @prasannaprasannaathula5350 ปีที่แล้ว +20

    ආඩම්බරයි කොල්ලො බදුල්ලෙ ❤❤❤❤

    • @myp832
      @myp832 10 หลายเดือนก่อน +1

      බදුල්ලෙ අපි

  • @kivinduchameera526
    @kivinduchameera526 2 ปีที่แล้ว +1723

    රගපාන කෙනා ටිකක් ශාරුක්කාන් වගේ නේ.. 🧐 රගපෑමත් පට්ට.. සිංදුවත් නියමයි.. ජයවේවා 😍🙏

  • @හිච්චිමල්ලි-ඨ2ඛ
    @හිච්චිමල්ලි-ඨ2ඛ 3 ปีที่แล้ว +371

    වොයිස් එකනම් පිස්සුවක් සුපර් ජය වෙවා හර්ෂාඩ් 😁😁😁😁

    • @badkavee...
      @badkavee... 3 ปีที่แล้ว +4

      ඔව් බං සිරාවටම 😁😁

    • @sachi4572
      @sachi4572 3 ปีที่แล้ว +3

      E voice eka

    • @rashmibbh2
      @rashmibbh2 3 ปีที่แล้ว +2

      Patta voice eka oya nam pissuwak 🥰🥰

  • @dihanwackwella4675
    @dihanwackwella4675 3 ปีที่แล้ว +53

    Smokio ගෙ රැප් එකක් සෙට් උනානම් මේකට සුපිරියක්ම තමා ❤️🙈 සින්දුව පට්ට ❤️

  • @gayanasathsarani2785
    @gayanasathsarani2785 3 ปีที่แล้ว +432

    ඇබ්බැහි වූ එකම සින්දුව මාරම ලස්සනයි. ❤️❤️

  • @nethu7891
    @nethu7891 3 ปีที่แล้ว +142

    Hiru Star එකෙන් වැඩිපුරම ආදරය කරපු කෙනා තමයි හර්ෂාඩ් අයියා...😍
    සිංදුව නම් මාරම ලස්සනයි ....
    ආදරෙයි හැමදාමත් 💗💗🎤

  • @සිරිබිරිස්-ඬ1ය
    @සිරිබිරිස්-ඬ1ය 3 ปีที่แล้ว +1531

    ජාති ආගම් වැඩක්ම නෑ ආදරෙයි හර්ශාඩ් අයියෙ හැමදාම❤❤ මගේ එකා🙂

  • @NaduniHeshala
    @NaduniHeshala หลายเดือนก่อน +2

    ඇහුවට එපා වෙන්නැති එකක්😐❤️
    2024 anyone😁

  • @mjeditsryk
    @mjeditsryk 3 ปีที่แล้ว +109

    ජරා දේවල් නැති පට්ට සින්දුවක්.❤

  • @mahesheranda7426
    @mahesheranda7426 3 ปีที่แล้ว +114

    සින්දුවක් ලස්සනයි. ඒ ගෑනු ලමයා ලස්සනයි අනේ.❤️අක්කි ඔයා ලස්සනයි ❤️

    • @paracramabasuru2054
      @paracramabasuru2054 3 ปีที่แล้ว +4

      Ai e kolla😉

    • @madhuva7028
      @madhuva7028 3 ปีที่แล้ว +6

      @@paracramabasuru2054 ශාරුක්කාන්ගේ බාප්පගේ පුතා😂🤣😉

    • @mahesheranda7426
      @mahesheranda7426 3 ปีที่แล้ว +1

      @@madhuva7028 😂😂😂

    • @instantlessons6402
      @instantlessons6402 ปีที่แล้ว

      💛

  • @lakshankanishka9198
    @lakshankanishka9198 2 ปีที่แล้ว +115

    එක පාර 100ට වඩා බලනවා එකදිගටම..ඒ තරම් සුපිරියක් 😍😍😍

    • @kaviduakalanka7625
      @kaviduakalanka7625 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nehansa2006
    @Nehansa2006 หลายเดือนก่อน +1

    Kee parak baluwad kiyla mathaka na ea tharam baluwa 🥺😘❤️👌

  • @venukavishwara4877
    @venukavishwara4877 3 ปีที่แล้ว +104

    අපි හැමෝම ලෝක වාසියෝ.. සින්දුවනම් පට්ට මෙලඩියත් පට්ට.❤️

  • @yaara2013
    @yaara2013 3 ปีที่แล้ว +155

    ඇහුවට එපා වෙන්නෙත් නෑ...අඬ අඬ කියන මල් සින්දු වලට වඩා නම් ඇත්තටම ලස්සනයි...🔥❤

    • @mohammedanas3776
      @mohammedanas3776 3 ปีที่แล้ว

      Hamdulla

    • @yohan7672
      @yohan7672 3 ปีที่แล้ว

      මේව මල් සින්දු නෙමේද

  • @tharushachamod7039
    @tharushachamod7039 3 ปีที่แล้ว +130

    සින්දුව මාරම ලස්සනයි ' හර්ශාඩ් මල්ලියා.' ❤️ සින්දුවේ trelar එක දාපු දා ඉදන් සින්දුව කවද්ද rilese වෙන්නෙ ඉවසිල්ලක් නැතුව හිටියේ . 🤗 ft broo .❤️❤️

  • @wageeshapumudini356
    @wageeshapumudini356 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි👍👍👍👍👍👍👍👍👍👍👍

  • @adithyanemsara2750
    @adithyanemsara2750 3 ปีที่แล้ว +197

    ජාති ආගම් කුල මල භේද අදාල නෑ. මේ සින්දුව නම් පට්ට ලස්සනයි. ❤️🤚

  • @sl.tharunbro2302
    @sl.tharunbro2302 3 ปีที่แล้ว +138

    රහසක් තියේ සුන්දර හිත යට මගේ පෙම්බර එය කියාගන්න කවදද මට දෙන්නේ අවසර / නියමයි හර්ශාඩ් අයියේ ආගම ජාතිය වැඩක් නෑ පට්ට සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @naas7156
    @naas7156 3 ปีที่แล้ว +313

    මැනිකෙ මගෙ හිතෙ, ලෙලෙනා , රහසක් ,නෑසුනා,❤️ ෆට්ටස්

  • @KaviyaMadusanka
    @KaviyaMadusanka 24 วันที่ผ่านมา +1

    උබ නම් මාරයි බන්..මාර කටහඩ ❤❤

  • @srilankanbtsarmygirl7684
    @srilankanbtsarmygirl7684 3 ปีที่แล้ว +83

    නියමයි සින්දුව release කරන කම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අනේ 😘😘😘😘😊😊😊🤟🏻🤟🏻🤟🏻🤟🏻

  • @wasanthachandrakumarasenev5515
    @wasanthachandrakumarasenev5515 3 ปีที่แล้ว +64

    ගැම්මක් තමයි ... තාම අහනවා එපා වුනේ නෑ 👉❤️

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 3 หลายเดือนก่อน +2

    ඉස්සර වගෙම 2024 දිත් මේ සිංදුව අහනවා ඒත් කොච්චර ඇහුවත් එපානම් වෙන්නැ 💟💟💟💟

  • @supunmihiranga2749
    @supunmihiranga2749 3 ปีที่แล้ว +424

    අපේ පොඩි ශිහාන් ට ජය වේවා..

  • @gdse6131
    @gdse6131 3 ปีที่แล้ว +104

    සුපිරි.සූභ අනාගතයක් අපෙ හර්ශාඩ් අයියට

  • @musicstudio5737
    @musicstudio5737 5 หลายเดือนก่อน +2

    මේ සින්දුව 10 පාරකට වඩා බලපු අය කෝ❤

  • @bhagyakavindi3205
    @bhagyakavindi3205 2 ปีที่แล้ว +94

    කාලෙකට පස්සේ ආයෙමත් මේ සිංදුව හොයාගෙනම ඇවිත් ඇහුවා..මාරම ලස්සනයි ❤🤪

  • @kawishandilsara7796
    @kawishandilsara7796 3 ปีที่แล้ว +83

    හැමදාම අදරෙයි අයියෙ .පට්ට කටහඩක් තියෙන්නෙ ඔයාට ❤️‍🔥

  • @minudithewansa9116
    @minudithewansa9116 3 ปีที่แล้ว +36

    හැමදාම පිස්සුවෙන් වගේ අහන සිංදුවක්.....❤️🥰

  • @vigneswarankishopa1487
    @vigneswarankishopa1487 11 วันที่ผ่านมา +1

    I love your voice ❤❤❤❤ beautiful song...Jaffna tamil girl😍

  • @imashadilan5205
    @imashadilan5205 3 ปีที่แล้ว +94

    කලාවට ආගමක් ජාතියක් නෑ .බෞද්ධ යන් වන අපේ වෙසක් දවසට වැඩියෙන්ම ඇසෙන ගීත මොහිදීන් බෙග් මහතාගේ ඉතින් ඉස්සරහටම යන්න හදවතින් සුභ පතනවා ♥️♥️💪

  • @sriyakanthi6600
    @sriyakanthi6600 3 ปีที่แล้ว +155

    පට්ටයි හර්ෂාඩ් අයියෙ හැමදාමත් වගේ ආදරෙයි.❤️❤️🙂

  • @sigithishalika8033
    @sigithishalika8033 3 ปีที่แล้ว +181

    Harshad aiya ....ඒ වොයිස් එක පට්ට අයියේ ජයෙන් ජය......අපේ රටේ ජාතීන් අතර තියන එකමුතුව .....මේකෙන් පේනවා හොදට.....ජයෙන් ජය අයියේ ඔයාට.....

    • @blackeagle6547
      @blackeagle6547 3 ปีที่แล้ว +2

      😂😂

    • @sanaboy9767
      @sanaboy9767 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න කෝ😇

  • @buddikamadushani5797
    @buddikamadushani5797 9 หลายเดือนก่อน +3

    මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @dhanumylovedeshan4696
    @dhanumylovedeshan4696 3 ปีที่แล้ว +117

    සින්දුව released වෙනකන් බලන් හිටියේ අයියේ 🥰 හරිම ලස්සනයි 🥰🥰☺️☺️😘😘හරි හුරතල් 🥰

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +33

    ඒක නම් මාරයි.හර්ශුගෙ වොයිස් එක පට්ට.විශුවල් එක වෙනම රසයක්..පට්ට 😍🤙

  • @gamingwithshan9020
    @gamingwithshan9020 2 ปีที่แล้ว +81

    මේ සින්දුව පට්ට ලස්සනයි..😍ඇත්තටම මේ සින්දුව ඇහුවා සියපාරකට වැඩිය🤭අනේ ඇත්තටම මේ සින්දුව එපා නම් වෙන්නේ නෑ😘මෙච්චර කාලෙකට ඇබ්බැහි වෙච්ච එකම සින්දුව💜️💜️

    • @මාළු
      @මාළු 2 ปีที่แล้ว +2

      නියමයි

    • @amithadgallage2561
      @amithadgallage2561 2 ปีที่แล้ว

      සින්දුව ලස්සනයි මම මෙක අහන්ව 😍මම හැමදම අහන්ව🥰

  • @wasanthalalani5321
    @wasanthalalani5321 19 วันที่ผ่านมา +1

    මේකනන් සුපිරි ම සුපිරි සංදුවක්

  • @thenuribagya5947
    @thenuribagya5947 ปีที่แล้ว +119

    මේ සිංදුවට කැමති අය කෝ ??????

  • @sithumgmail5323
    @sithumgmail5323 3 ปีที่แล้ว +925

    ආගම් ජාති බලන්න ඕනේ නෑ අපි හැමෝගෙම දුවන්නෙ රතු ලේ හර්ශාඩ් ♥️♥️♥️♥️

  • @Madushika-h7d
    @Madushika-h7d 3 ปีที่แล้ว +118

    අයියේ ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි.e wagema song ekath.😍😍😍😍

  • @priyanthisilwa4324
    @priyanthisilwa4324 หลายเดือนก่อน +2

    මම මේ සින්දුවට ආසයි❤❤❤❤❤

  • @slshenuu3199
    @slshenuu3199 3 ปีที่แล้ว +121

    බලාගෙන හිටියෙ කොල්ලො දුන්නෙ ඔය කොර වෙන්නම ආදරෙයි හර්ෂාඩ්😘😘😘