රංගන ලියූ පළමු ගීතය වසර තුනකට පසුව නොසිතූ මොහොතක ශානිකා සහ අශාන් ගැයූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2022
  • #හිතඉල්ලනතරු #Hitha_Illana_Tharu
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 210

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 2 ปีที่แล้ว +187

    ලස්සන සින්දුවක් සින්දුව මුලින් රංගන අයියාට නොකියාම සින්දුව කිවුවානම් කොහොමද ❤️❤️❤️💐💐💐💐

    • @every77
      @every77 2 ปีที่แล้ว +5

      Owne

    • @anomasriyanisandamali53
      @anomasriyanisandamali53 2 ปีที่แล้ว +6

      Ou ekanam aththa.

    • @elenawickrama2281
      @elenawickrama2281 2 ปีที่แล้ว +12

      එකනෙ me modayo කලින් කියලා දැම්මේ ..ඇත්තටම meyala me තරමේ modada..පුදුම කරන්නේ ohomada ..කලින් කියලා ..එතරම් gonnu.🤣🤣🤣

    • @sepalidayawansha1962
      @sepalidayawansha1962 2 ปีที่แล้ว +5

      @@elenawickrama2281 රංගන අයියාට නොකියා සින්දුව කිවුවානම් ගොඩාක් වටිනවා නේද

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว +1

      Eka thamai surprise eka naawaaa

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว +56

    මට තියන ප්‍රස්නෙ රංගනට මේ වගෙ අදහසක් එන්න හිතට නිදහසක් තියනවද 🤔🤔🤔

  • @wellcomwellcom6144
    @wellcomwellcom6144 2 ปีที่แล้ว +78

    හරිම ලස්සන රසවත් ගිතයක් ඉස්සරහට තව ලස්සන සිංදු ලියන්න ශක්තිය දහිරිය ලැබෙිවා ⁣ ! අර්තවත් සිංදු ලියන්න හැකියාව ලැබෙිවා .

  • @dilshanipinnawala5379
    @dilshanipinnawala5379 2 ปีที่แล้ว +24

    සිංදුව ගොඩක් ලස්සනයි ...
    මම හිතන්නේ මිනිස්සු ටික දෙනෙක් හරි..රංගන ට හොඳක් කිව්වානම් ඒ අද වෙන්න ඇති....

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi6754 2 ปีที่แล้ว +16

    ඉතා අගනා නිර්මාණයක් ඉදිරියටත් මෙවන් නිර්මාණ කරන්න රංගන.
    ඔබට සුභ පැතුම්
    ගීතය Hit වෙනව මිනිස්සුන්ගේ හදවතේ ❤️ එකෙන්ම

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +23

    පට්ට ලස්සනයි .රංගනගේ පදවැලත් ගායක යුවලගේ කටහඩත් අපූරුයි .

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 2 ปีที่แล้ว +57

    ශනිකා අද ලස්සනයි බතලි 🤗🤗🤗🤗

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว +27

    හිතට දැනෙන හරිම ලස්සන නිර්මාණයක් ස්තුතියි රංගන
    ඉදිරියටත් තවත් ලස්සන ගීත ලියන්න අපි වෙනුවෙන්
    ශානිකා අශේන් හරිම ලස්සනට ගීතය ගායනා කලා ස්තුතියි ❤❤

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +67

    රංගන අයියාගේ පබැදුම අර්තවත් රසවත් ....... තව නිර්මාණ කරන්න අපි වෙනුවෙන් .....

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +63

    අපේ රංගනගෙන් එහෙම දේකූත් සනැත්නම් පොඩි අඩුවක්
    අද ඒකත් හරී නෝනා වෙනුවෙන් හරී අපිත් දැනුවත් උනා හොදම හොද ඩැඩ්ඩෙක් කියා

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +15

    දැන් ඉතින් හැමෝම පටන් ගනී මේකට ටික් ටොක් හදන්න ලස්සනයි රංගන හොඳ නිර්මාණයක්

  • @neranjanasudarshani1971
    @neranjanasudarshani1971 2 ปีที่แล้ว +29

    හරිම ආදරණීය ගීතයක්.....❤️🌼

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 2 ปีที่แล้ว +34

    ඔබ එනතුරුයි ඉන්නේ මා නිදැල්ලේ හරිම ආදරණීය ගීතයක්

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +8

    ශනිකා ඔයා හිටියට වැඩිය මහත් ⁣වෙලා එත් ලස්සනයි 👍 💚❣️💕

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +19

    ''නුඹ මගේ සංසාර සිහිනයක්''❤
    ලස්සනයි...

    • @jeewanthigathbalage7812
      @jeewanthigathbalage7812 2 ปีที่แล้ว

      ඒ වචන ටික තමයි හොදටම දැනුනෙ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +17

    හරිම අර්තවත් ගීතයක් ..ගොඩාක් ලස්සනයි ..

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි රංගන ⁣අයියගේ නිර්මාණය

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +5

    රංගන අයියේ ලියමුකෝ තවත් ලස්සන සිංදු ලස්සනයි ඒ සිංදුව

  • @viharasunilshantha321
    @viharasunilshantha321 2 ปีที่แล้ว +4

    සිංදුවෙ වචන,melody eka harima lassanai.male voice ekath lassanai.female voice eka soft and melodious voice ekak una nam sinduwa meetath wada feel wei.shanikage voice eka me wage sindu walata feel ekak denne na.

  • @shaz8369
    @shaz8369 2 ปีที่แล้ว +10

    අනෙ හරිම ලස්සනයි ❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන ආදරණීය ගීතයක් තෙරුවන් සරණයි

  • @sachi471
    @sachi471 2 ปีที่แล้ว +23

    මාරම ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️👌👌

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +6

    අනර්ග පබැදුමක්.තව තවත් නිර්මාන.වලට ශක්තියක් ලැබෙවා.

  • @mheshani8491
    @mheshani8491 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයි.good luck 🤗🤗🤗🤗🤗🤗

  • @kokilaprabodhani4312
    @kokilaprabodhani4312 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි😍😍

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +8

    Rangana aiya rachana karapu sinduwa harima lassanai ashan aiya sahanika akka sinduwa gayana karama harima layanwitha hagimak hithatha kawadinawa...❤️❤️❤️😍😍😍

  • @madurajayashantha6217
    @madurajayashantha6217 2 ปีที่แล้ว +1

    රන්ගන අයියා ඔයා හොද රචිකයෙක් ...සුපිරි 😍😍😃😎

  • @bhagyaperera1619
    @bhagyaperera1619 2 ปีที่แล้ว +4

    🤩 wow. නුඔ මගේ සංසාර සිහිනයක්🖤

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว +7

    නියමයි නියමයි

  • @madhudesilva2639
    @madhudesilva2639 2 ปีที่แล้ว +4

    අශාන් මල්ලි ඒක නම් super

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +1

    හරිම රසවත් ගීතයක්❤💐 ලස්සනයි

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +3

    Wow... Awesome. Lyrics and music such a great. Best of Luck!!! Rangana Malli. 👍🌹♥️

  • @thusindulakshan3686
    @thusindulakshan3686 2 ปีที่แล้ว +5

    Aneee e sinduwe wachana lassanai ❤️❤️

  • @dmax6339
    @dmax6339 2 ปีที่แล้ว +2

    නුඹ මගේ සංසාර හීනයක් 💝

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඒ සිංදුව 🥰🥰🥰🥰🥰

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +10

    Very nice song...💖🌟

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +2

    හරිමලස්සනයි .සුභ පැතුම් .

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว +8

    Lassanai 🎸🎸🎤🎵🎵🎶🎶🤗

  • @gudduraja3462
    @gudduraja3462 2 ปีที่แล้ว +64

    සුවර්නවාහිනි හැමදාම ඔය අයව ගෙන්න එපා රංගන අයියේ පුජානි ගයාන් ගුනවර්දන ගෙන්න 🙏🙏🙏

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 ปีที่แล้ว +6

      Ow.. තීක්ෂණ ehema sathi 2n 2kata enawa appa..

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 2 ปีที่แล้ว

      Meyala hamadama chamara වීරසිංහ kohhara ennwada

    • @malanidesilva1683
      @malanidesilva1683 2 ปีที่แล้ว +3

      පූජනීගෙයි, ගයාන්ගෙයි බෝකර්ද උබ.🤣🤣🤣🤣🤣

    • @ireshamaduwanathi7517
      @ireshamaduwanathi7517 2 ปีที่แล้ว +1

      @@malanidesilva1683ඒ කතාව නං ඇත්ත 🤣🤣🤣

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +1

      @@malanidesilva1683 😁😜😜😜ඒකනම් ඇත්ත. ගයානුත් ආවානේ කිහිප පාරක්ම

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි රංගන අයියේ නිර්මානය

  • @thusindulakshan3686
    @thusindulakshan3686 2 ปีที่แล้ว +3

    Harima adaraniya sinduwak💓💓💓💓❤️

  • @iqrahziardziard6617
    @iqrahziardziard6617 2 ปีที่แล้ว

    Mea song1k hit weanawa. Harima lassanai. Thawa thawath mea wagea sindu liyanna leabeawa! ❤👍

  • @user-lz4cq1fg9z
    @user-lz4cq1fg9z 2 ปีที่แล้ว

    ලස්සන සිංදුවක් නේ 👌👌 රංගන අයියා🤭🤗

  • @sumithasanka4993
    @sumithasanka4993 2 ปีที่แล้ว +3

    Rangana aiye mara lassanai oyage sinduva ... oya niyameta program eka karanava

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 ปีที่แล้ว +3

    Ammoooo lassana pattama patta rangana malli dila tiyennet pattama pattama patta dennekuta

  • @nimalinissanka7253
    @nimalinissanka7253 2 ปีที่แล้ว +2

    Marama lassana Song ekak subapathum rangana from italy

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 2 ปีที่แล้ว

    ලස්සනයි බොලේ ඒ සිංදුව Original Recording එක ඉක්මනට ඕන...

  • @thathsarawayanthi2000
    @thathsarawayanthi2000 2 ปีที่แล้ว +8

    Nice song😊😊😊

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +1

    බතලි සානිකා ලස්සනයි බෝලෙ

  • @thanuthiwirarathna5970
    @thanuthiwirarathna5970 2 ปีที่แล้ว +2

    Sinduwa harima. Lassanai. ❤️❤️❤️❤️❤️

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +8

    Nice song congratulations 👏👏👏

  • @nilminishyamali8343
    @nilminishyamali8343 ปีที่แล้ว

    ලස්සන පද වැලකට ඒ හඩ අපූරු ගැලපීමක්...

  • @hasithaudayangi4339
    @hasithaudayangi4339 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🌹❤

  • @dilinimahesha5230
    @dilinimahesha5230 2 ปีที่แล้ว

    ලස්සන වචන ටිකක් අනේ සුභ පැතුම් අයියේ

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว

    Harima ලස්සනයි 🌹😍😍

  • @gayakumara330
    @gayakumara330 2 ปีที่แล้ว +5

    Very Nice Song ❤❤❤

  • @shamalipremarathna3213
    @shamalipremarathna3213 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 😘😘😘❤️❤️

  • @sudamsasenanayaka8304
    @sudamsasenanayaka8304 2 ปีที่แล้ว

    සින්දුව ගොඩක් ලස්සනයි

  • @rd18303
    @rd18303 2 ปีที่แล้ว +5

    Ashan aiyage voice eka. Eka nam pissuwak 💗😘

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว +1

    Harima lassanai budusaranai

  • @travelhansaya872
    @travelhansaya872 2 ปีที่แล้ว +4

    Woh 😍 nice song ❤

  • @kanthipieris6748
    @kanthipieris6748 2 ปีที่แล้ว

    සිංදුව ලස්සනයි

  • @Trendy_Shine_Creation
    @Trendy_Shine_Creation 2 ปีที่แล้ว

    නුඹ මගේ සංසාර සිහිනයක්..❤️

  • @disaramethmali2609
    @disaramethmali2609 2 ปีที่แล้ว +1

    Patta lassanai pada tika rangana aiyaa

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +5

    Lovely Song sung by Shanika and the other person.I can't remember his name.

  • @induniemalshi5964
    @induniemalshi5964 2 ปีที่แล้ว

    ලස්සනයි රංග na අයියා

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 2 ปีที่แล้ว +1

    Shhhhha harima lassanai

  • @Dimuthu_S_Wijesingha
    @Dimuthu_S_Wijesingha 2 ปีที่แล้ว +1

    ලස්සන සිංදුව හැබැයි 🙂

  • @niroshaliyanage6888
    @niroshaliyanage6888 2 ปีที่แล้ว

    thama sinduwa nene...ikmanata dennakoo...😍😍😍

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว

    Ada tamai song eka ahuwe ....ලස්සනයි .....ලස්සනයි .....rangana අයියා .........

  • @cetaceta8203
    @cetaceta8203 2 ปีที่แล้ว

    Lassanai Rangana malliyooo budusaranai thawath liyanna hodeeea

  • @sriyanisenarthna2545
    @sriyanisenarthna2545 2 ปีที่แล้ว +1

    Hrima ලස්සනයි hrma Adarniya haggimmak.

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +2

    සුන්දර හැගිම් බර සින්දුවක් .ස්තුතිය රචනය,ගායනය,සන්ගීතය ට.

  • @mmmchandre8036
    @mmmchandre8036 2 ปีที่แล้ว +2

    Lassani නිර්මාණය Rangan sar

  • @camilaannesudarsanigampola3620
    @camilaannesudarsanigampola3620 2 ปีที่แล้ว

    Marama lassanai ranga aiye.🌹🌹

  • @wishwanipunajith9510
    @wishwanipunajith9510 2 ปีที่แล้ว +2

    Maru song ek

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว

    රංගන දිගටම ලියාන්න ලස්සනයි

  • @dilanichanidima611
    @dilanichanidima611 2 ปีที่แล้ว

    Lassanai song eka

  • @chathurangaranaweera152
    @chathurangaranaweera152 2 ปีที่แล้ว

    Wow beautiful song 👍❤️‍🔥

  • @hasikanetharu2381
    @hasikanetharu2381 2 ปีที่แล้ว

    Woow marama lassanai

  • @yapa2952
    @yapa2952 2 ปีที่แล้ว +2

    Tharuwana.saranai.godaka.Lassanai

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 2 ปีที่แล้ว

    Beautiful song...Rangana.

  • @ashininimaya6107
    @ashininimaya6107 2 ปีที่แล้ว +2

    Woooow lassani

  • @ruviperera4097
    @ruviperera4097 2 ปีที่แล้ว +1

    Wow lasssni ❤️❤️

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 ปีที่แล้ว +6

    සිංදුව ලියපු කෙනා හා
    එයට ජවයක් ලබාදුන් දෙදානාටම බොහෝම ස්තූති 👍👍💕🇱🇰
    මෙම ක්‍රියාවම රටෙ සෑමදෙයටම එකමුතු වී copy paste කරානම් මෙම රට දේශපාලුවන්ගෙන් බෙරී මොනතරම් සොයම් පෝෂිත වේද 💕🇱🇰

  • @madushathomas579
    @madushathomas579 2 ปีที่แล้ว

    Woooow nice song

  • @sujathat.s6869
    @sujathat.s6869 2 ปีที่แล้ว +4

    Ane rangana aiyage sathutata kaduluth enawa wagei 🌟❤

  • @chamilawimalasooriya3876
    @chamilawimalasooriya3876 2 ปีที่แล้ว

    Rangana aiyage song aka hari lassanai

  • @liyo8178
    @liyo8178 2 ปีที่แล้ว

    රන්ගන අයියා කියන්නේ වැඩ්ඩෙක් තමයි..

  • @shammiweeratunga1084
    @shammiweeratunga1084 2 ปีที่แล้ว

    Mara lassani lyrics 🥰🥰

  • @chamilaperera7160
    @chamilaperera7160 2 ปีที่แล้ว +10

    Such a beautiful song… love the lyrics and the music 👏🏼👏🏼👏🏼👏🏼👏🏼 awesome

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      👍👍👍👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Chamila
      Kohomada oyata yalu wa eten
      Suba nawa wasarak wawa yaluwa oyata

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +1

    Nice song ❤️ ❤️ ❤️ 🎺🎺🎺🎺🎸🎸🎸🎷🎷🎷

  • @madhushani7983
    @madhushani7983 2 ปีที่แล้ว

    Patta.hithata waduna supiriyata

  • @devikaroshani7276
    @devikaroshani7276 2 ปีที่แล้ว +1

    Maru sinduwa

  • @natalifernando1550
    @natalifernando1550 2 ปีที่แล้ว

    , lassana song ekak Rangana aiya godak hitata wadina song ekak wish karanawa oyata

  • @kavishikakavishika6209
    @kavishikakavishika6209 2 ปีที่แล้ว

    Lassanai🌹

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว

    Woooow....❤️❤️❤️❤️❤️

  • @shyamaleeperera7004
    @shyamaleeperera7004 2 ปีที่แล้ว

    Nice one.👍❤

  • @dulanvlogs3226
    @dulanvlogs3226 2 ปีที่แล้ว +2

    Kiyanne nethuwa kiwwa nam thama hoda