Awasan Husma Thek Me Adaraya Ethi | Lal De Silva | Official MV | Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • තරුවක් වෙලා මගෙ හිත් අහසේ ම දිලී
    පෙම්වත් හීනෙකට නුඹ පෙම් පුරන හැටී
    හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇතී
    අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගතී
    සුසුමක් බිමට වැටුනම දෙතොලඟින් ලිහී
    මුමුණන තරම් ඔබෙ සෙත් කවි වල පේළී
    ඉන්නට බැරි වුනොත් දිවි ඇති තුරුම බැඳී
    මතු මතු එන්න මගෙ සෙවණැළි මතම වෙළී
    බැල්මක් වුනත් සුබ පැතුමක් වගේ ඇතී
    හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙතී
    ඔබෙ ජීවිතය ඒ හැර වෙන අරුත් නැතී
    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී
    AWASAN HUSMA THEK ME ADARAYA ETHI
    Artist: Lal De Silva
    Lyrics: Shamila Hussain
    Music: Darshana Wickramatunga
    Tracks Recorded, Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
    Orchestra
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar: Sangeeth Wickramasinghe
    Rhythm Guitar: Buddhika Perera
    Percussions : Dananjaya Somasiri | Priyakumudu Medawaththa
    Key Board: Tharindu Jayathilake | Pahan Sandeepa
    Flute: Janaka Bogoda
    Drums: Niresh Perera
    Violins: Sanath Sathischandra | Rukshan Gunawardhana | Madushanka Rathnayaka
    Sitar: Nihal Perera
    Director / Editor / Script - Nalaka Wijerathne (Vivid Video Solutions)
    Featuring - Niroshan Wijesinghe | Himali Siriwardhane | Prasanna Abeysinghe | Chamika Bishanthi | Dahami Lochana Bandara | Shasmi Sindunavi | Kevindu Dissanayake
    Producer - Lal De Silva
    Art Director Praneeth Mudalige
    DOP - Vishwa Senevirathne
    Colorist - Lakshitha Bandara
    Production Manager - Sanjaya Manchanayake
    Makeup & Hair - Shashendra Thumpattu
    Lightning - Nimesh Gimhan | Thanuja Herath
    Graphics - Hasitha Suhansa, Creative Theme Graphics
    Dressing - Swarna Kumari | Geetha Janaki
    Transport - Nilantha Sanjeewa | Wasantha Herath
    Special Thanks - Mr. Sumudu Thennakoon (Divisional Director of Education, Galgamuwa)
    Mr. Mahinda Priyadarshana (Principal, Hunugallewa K.V.)
    Ven. Kalakuttiye Rahula Thero (Reswehera Ancient Temple)
    Mr. Janaka Gihan Kuruvitage
    Mrs. Oshadee Prarthana
    Mr. Dammika Abenanda
    Mrs. Rebecca Pushpanjalee
    Mr. Waranga Bandara
    Mr. Herath Banda Kaduruwewa
    Mr. Jayampathi Yapa
    Mr. Ranbanda Hiddewa
    Mr. Bandula Navarathne
    Praneeth Mudalige Dancing Academy
    Hotel Freedom, Galgamuwa
    Hotel Wediyanilla, Ehetuwewa
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @NalakaWijerathne
    @NalakaWijerathne 10 หลายเดือนก่อน +155

    මේ සුමියුරු ගීයට රූප රචනයෙන් දායක වීමට ලැබීම භාග්යයක්...සුවහසක් ප්‍රේක්ශක ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි ❤🙏 රූගත කිරීමේදී නිහතමානීව ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වයක් ලබාදුන් හිමාලි සිරිවර්ධන නිරෝශන් විජේසිංහ ප්‍රවීණ ශිල්පීන් දෙපළ ද මතක් කල යුතුමයි.❤🙏 ශාමිලා සොයුරියගේ මනරම් වචන පෙලට උපරිම අලංකාරයක් ගෙනදුන් දර්ශන අයියාටත් මන්ද්‍ර ස්වරයෙන් සිත සුවපත් කල ලාල් අයියාටත් සුබපැතුම් ❤❤❤❤

    • @laldesilva6324
      @laldesilva6324 10 หลายเดือนก่อน +2

      Thank you Darshana, Sharmila and Nalaka and the team GBY all

    • @user-gc2ip5pv5e
      @user-gc2ip5pv5e 10 หลายเดือนก่อน +7

      ඇත්තටම ලස්සන රෑප රචනයක්.සිංදුවේ අර්ථය තවදුරටත් තීව්‍ර කරනවා.

    • @sajidalafeer2090
      @sajidalafeer2090 10 หลายเดือนก่อน +6

      හිතට දැනෙන අහිංසක ආදරයකින් පිරුනු හරිම ලස්සන ගීතයක්...

    • @nihalpeiris8524
      @nihalpeiris8524 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 9 หลายเดือนก่อน

      💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💋💋💋💋💋💋💋💋🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @sachinihatharasingha9498
    @sachinihatharasingha9498 2 หลายเดือนก่อน +19

    ලස්සනම ලස්සන නිර්මාණයක්
    මගේ කතාව වගේ
    අවුරුදු 11කටත් වැඩි මගේ ඒකපාර්ශවීය ආදරෙත් එක්ක මම අද ජීවත් වෙනවා.
    ලැබෙන්නෙ නැති වුණත් මං තාමත් ආදරෙයි එයාට.
    කිසිම දවසක ආදරෙයි කියලා නැති වුණත් මං
    මේ ආදරේ මැරෙනකල්ම පරිස්සමට බලා ගන්නවා.සංසාරෙ එක ආත්මෙක හරි එයා මගේ වෙලා ඉපදෙන්න🙏🥺 ඒකයි එකම ප්‍රාර්ථනාව.මං හරි ආදරෙයි ඔයාට❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf 10 หลายเดือนก่อน +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .මං අදටත් මේ අත්දැකීම විදිනවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @ShaymaIrangani
    @ShaymaIrangani 4 หลายเดือนก่อน +9

    මේ වගේ ආදර කතා සැබෑ ලෝකෙ ඕනෑ තරම් තියෙයි සබත්වය සංස්කෘතිය කියා දෙයක් නැත්නම් මේ බැමි කැඩිලා ගොඩක් කල්

  • @user-rz4mf7gf4c
    @user-rz4mf7gf4c 10 หลายเดือนก่อน +193

    වර්තමානයේ බිහිවන අසමත්ජාති ගීතවලට පහර දීපු අති විශිෂ්ට නිර්මාණයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඒක කියන්න ඕනෙම දෙයක් ,ආදරය ප්‍රේමය කියන්නෙ යහන්ගතවීම නොවන බවට හොන්දම උදාහරණයක් මේ ගීතය ,පිව්තුරු ආදරය පුජාවක් බවට හොන්දම උදාහරණයක්

  • @krishankumara4539
    @krishankumara4539 10 หลายเดือนก่อน +134

    ගොඩක් ලස්සනයි. "එහෙමත් ආදර කතා තියෙනවා මේ ලෝකේ" ලැබෙන විදියට විඳින එක තමයි වැදගත්. ගොඩනගා ගත්ත ජීවිත කතාවලට දුකක් නොදී එක බල්මකින් හරි හිත නිවගත්තු මිනිස්සු තමයි ආදරේ වින්දේ හරි අපූරුවට ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 9 หลายเดือนก่อน +1

      Matath tiynwa

    • @gayaniganga2999
      @gayaniganga2999 8 หลายเดือนก่อน +1

    • @krishankumara4539
      @krishankumara4539 8 หลายเดือนก่อน

      @@gayaniganga2999 💞

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 7 หลายเดือนก่อน +1

      Matath ehemai

  • @N.Kariyawasam86
    @N.Kariyawasam86 10 หลายเดือนก่อน +67

    හදවතේ ආදරය තද කරගෙන සම්මතයට ගරු කරපු ආදර කතාවක් ගැන ලියවුනු ලස්සන පද පෙලක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @yashodahettiarachchi3934
    @yashodahettiarachchi3934 2 หลายเดือนก่อน +21

    මම අදටත් විදවන්නේ මේ වගේ ආදරයක් නිසා.හිතේ තියන් එයගේ ලස්සන ලෝකෙ දිහා බලලා හිනාවෙනවා.ඒත් අපි දෙන්නම දන්නවා හිත් ඇතුලින් අපි අඩන😢තරම.ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නවා...

    • @mihishaprabasra9115
      @mihishaprabasra9115 หลายเดือนก่อน +1

      ඔයාලගෙ ආදරයත් තාම ප්‍රකාශ කරල නැද්ද

    • @yashodahettiarachchi3934
      @yashodahettiarachchi3934 หลายเดือนก่อน +1

      අපි අපේ ලෝකවල් වල වෙන වෙනම දුක් විදිනවා.😢

    • @dulanjiamarasinghe2213
      @dulanjiamarasinghe2213 13 วันที่ผ่านมา +1

      ඔව් අපි හැමෝටම එහෙම අතීතයක් තියෙනවා.තනි වෙන හැම මොහොතකම මේ ගීතය මම අහනවා.ඒ විදවීම ගැන කියන්න වචන නෑ.

  • @anushkaudayangani104
    @anushkaudayangani104 10 หลายเดือนก่อน +139

    ඒක තමා ආදරය...හිත විතරක්ම දන්න..ලෝකයක්ම දැනගන්න ඕන නෑ..එතනයි ඒකෙ සුන්දරකම.මාරම ලස්සනයි 💕💕💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @HotnspicySL
      @HotnspicySL 10 หลายเดือนก่อน

    • @disanayakarois7666
      @disanayakarois7666 9 หลายเดือนก่อน

      ​@@darshanawickramatunga❤

  • @ramyajayaseeli9672
    @ramyajayaseeli9672 10 หลายเดือนก่อน +17

    මෙ ගීත යේ අරුත දන්නෙ හොඳ ටම ආදරෙ කරපු අය තමයි🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @navodachanchala6105
    @navodachanchala6105 10 หลายเดือนก่อน +24

    මේ සිංදුවේ තම්බ් නේල් එකට දාලා තියෙන photo එක දැකල උදේ පාන්දර දැන් වෙලාව 06.56 ට මං මේ පාඩම් කරන්න ගද්දි නිකමට බලන්න හිතුනා. මුලු පපුවම නැවතුනා වගේ. මහ අමුතු වේදනාවක් ආවා..ඒ වේදනාවම තමයි මේකෙ රසය. වාව්..ඒක මාරයි..මේ සංගීතය, ගායනය, රංගනය..අති විශිෂ්ටයි ...මේ පිටුපස හැමෝටම තෙරුවන් සරණයි !!!..හදවතින්ම සුභ පතනව ..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට

  • @starproproducts7084
    @starproproducts7084 11 หลายเดือนก่อน +186

    ඇත්තටම පපුව තදින්ම ගැහෙන්න ගතතා...කියගන්න බැරි අව්‍යාජ හිත...කවුද ලිව්වෙ මගෙ හිත කියලා මට අහන්න හිතෙනවා ....ඒතරමටම ලස්සනයි මේපද පේලි.....❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +17

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

    • @p.g.ariyapala7525
      @p.g.ariyapala7525 10 หลายเดือนก่อน +9

      කරුණාරත්න දිවුල්ගනේ ගයන නුඹත් හරි පුදුමයි ලියූ ෂර්මිලා හුසේන්ම නේද ලියල තියෙන්නේ ❤️

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +8

      පපුව කඩන් වැටුනා ❤

    • @nihalpeiris8524
      @nihalpeiris8524 10 หลายเดือนก่อน +1

      💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @applesamsung7544
      @applesamsung7544 10 หลายเดือนก่อน +2

      ඇත්තටම සුන්දර සිංදුවක් .....මටත් තියෙනවා ඒ වගේ දෙයක් ...ඒක සුනඛ බැඳීමක් .🌹

  • @rumeshdilushan2153
    @rumeshdilushan2153 8 หลายเดือนก่อน +12

    අහම්බෙන් වගේ දැක්ක ගීතයක්...හදවතට ගොඩක් සමීපබවක් තේරෙනවා,, හොඳ නිර්මාණයක්...
    අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 7 หลายเดือนก่อน +21

    එකතුවෙන්න බැරිවුනත් සමහර හිත් බැඳෙනවා හරිම අපූරුවට ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dilinithakshila355
    @dilinithakshila355 5 หลายเดือนก่อน +35

    අපිට ආදරේ කරන අය අපිට ලැබෙන්නේ ගොඩක් පහුවෙලා..ඒත් ඒ ආදරය හිතට හොදින්ම දැනෙනවා...ලබන ආත්මෙවත් ඔබේම වෙන්න පෙරුම් පුරනවා❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 10 หลายเดือนก่อน +20

    පෑන් තුඩින් ඔබ ලියූ ගී පද ඇවිත් වැදුනෙ නම් හිතේ ඇඳිරි නීතිය දාපු පැත්තකට.🎉
    ස්තූතියි මහත්මයා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @kavidahana7144
    @kavidahana7144 10 หลายเดือนก่อน +24

    ඇත්තටම රිදුන තැන් පහුරු ගෑවා, ඇත්තටම අත් හැරගන්නෙ කොහොමද සංසාර ගතී, අවසන් හුස්ම තෙක්ම මේ ආදරය ඇතී තමයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 11 หลายเดือนก่อน +49

    අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති. හරි ලස්සන ගේය පද පෙළ .හුඟක් අයගෙ ජීවිතය ඇතුලෙ තියෙන කතාව . දර්ශන ගෙ සංගීතය එක්ක එකතු වුණාම හොඳින් හිතට වදිනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @dilhanidilhani7003
      @dilhanidilhani7003 10 หลายเดือนก่อน

      ​papewa reddan gethayak apurui

  • @sanjeewapriyankara2816
    @sanjeewapriyankara2816 9 หลายเดือนก่อน +7

    තරුවක් වෙලා මගේ සිත් අහසේම දිලි
    පෙම්වත් හිනෙකට නුඹ පිං පුරන හැටි
    හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇති
    අත් හැර ගන්නේ කොහොමද සන්සාර ගති
    සුසුමක් නෙතග වැටුනම දෙතොලගින් ලිහි
    මුමුනන තරම් ⁣ඔබෙ සෙත් කවි වල පේලි
    ඉන්නට බැරි උනොත් දිවි ඇති තුරුම බැදි
    මතු මතු එන්න මගේ සෙවනැලි මතම වෙලි
    බැල්මක් උනත් සුභ පැතුමක් වගේ ඇති
    හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙති
    ඔබේ ජිවිතය ඒ හැර වෙන අරුත් නැති
    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති//

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 10 หลายเดือนก่อน +19

    කුණු හොයන ආදරය ප්‍රේමය රාගයේ නාමයෙන් වෙන්දේසි කරන රටක උත්තරීතර ආදරය පිව්තුරු ප්‍රේමය අනෙකා ගේ සියලු දේ ආරක්ෂා කරන රකින උතුම් සිතුවිල්ලකින් ගීතයක් කළ ඔබ හැමට මගේ උපහාරය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන අතර මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏

    • @kamalasiriwijesingha3734
      @kamalasiriwijesingha3734 3 หลายเดือนก่อน

      මට කියන්න ඕන උණු wachana ටික 💞💞

  • @renukaillangakoon4783
    @renukaillangakoon4783 14 วันที่ผ่านมา

    ආදරේ නම් අයිතියක් නැතත් මොකද? හුස්මක් වගේ අත නෑරෙන ආදරයක් ලබන්න විඳින්න හැමෝටම වාසනාව නෑ. ආදරේ කියන්නේ රිදි රිදී නිවීමක්. ඒක විඳින්න හැමෝටම වාසනාව ලැබේවා. සුන්දර ම ගීතයක්.❤️💜

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 10 หลายเดือนก่อน +21

    අහපු වාර ගණන ගනින්න බැරි තරම් . ස්තුතියි දායක වූ සැම දෙනාටම.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 15 วันที่ผ่านมา

    යන එන හමුවන
    සැම මොහොතක් තුලම
    අමුතුම හැඟීමක් ගෙන
    ආවේ හද පතුලෙන්ම
    දවසක් නොදැක ඉන්නට
    බැරි තරමටම
    නොදැනුනි අප ලං
    වූ බව මෙතරම්...
    සෙනෙහසක සේයා
    ඇරඹුමක් වෙලා
    කථාව සිනහව හැසිරීම
    ඇගේ ඉනාවක්ම වෙලා
    කල කී සැමදේ
    සෙත් කවියක් වාගේ වෙලා.....
    අත්හැර ගත්තොත්
    ඒ සංසාර ගති
    නෑ දුක් එන්නේ සසරේ
    තවතවත් එතී
    ඒ හින්දා ඇයි
    තවතවත් පමා වෙවී
    යන්නටම හිතන්නේ
    සංසාරේ එතී.....
    ජීවක.....

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 หลายเดือนก่อน +3

    ඉතාමත් අරුත්බර මියුරු ගීතයක්
    රෑප පෙලත් ඉතා හොදින් ගැලපෙනවා
    අවංක ආදරවන්තයින්හට සැබෑ ආදරයම ලැබේ‍වා!🙏❤️🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @indika10
    @indika10 6 หลายเดือนก่อน +7

    Wow.. සසර මතක මුත්, හිමි නොවූ සිතට සදාකාලික වූ ප්‍රේමයක සිත ගිල්වන ෂාමිලාගේ ඉතා සෞම්‍ය පදමාලාව හිත ලගටම ගෙනා දර්ශනගේ ස්වර රචනය ඇතුළු නිර්මාණයට දායක වූ සැමට සහ සුභ පැතුමක් වූ බැල්මට ස්තූතියි... 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @internationalkdramalovers1530
    @internationalkdramalovers1530 11 หลายเดือนก่อน +15

    හරි ම ලස්සන අදහසක්,කවුරු කොහොම කිව්වත් හවතට සීමා වුණු ආදර කතා කොපමණ අත්ද?හිතට දැනෙන ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 10 หลายเดือนก่อน +8

    අත් හැර ගන්නෙ කොහොමද සංසාර ගති අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @user-fr6nn8sn4w
    @user-fr6nn8sn4w 10 หลายเดือนก่อน +29

    ආදරණීය ගී සංකල්පනාවකි..
    කොහේ කොහොම කවදා ඉපදුනත් ප්‍රේමය ට සීමා මායිම් බදිනු හැකිද..
    ❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @suranimadapatha6727
    @suranimadapatha6727 23 วันที่ผ่านมา +1

    සැබෑ ආදරය සිත නිවන භාවනාවක්......❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +27

    හිතට දැනුනු නිර්මාණය ට දායක වු සියලු දෙනාටම මේ මහා විශ්වයෙ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏💝

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @nilanthiwijerathna6543
    @nilanthiwijerathna6543 10 หลายเดือนก่อน +5

    කෑගහල අඩන්න පුලුවන් .සිංදුව අහන ගමන්😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @user-ds5cf2ph5r
    @user-ds5cf2ph5r 10 หลายเดือนก่อน +14

    ආදරය වෙනුවට වයිරය තරහව පලිගැනීම් දක්වා පොළඹවන නූතන හරසුන් ගීතවලට සැබෑ ආදරය කියා දුන් අතිවිශිශ්ට නිර්මාණයක්.දායක වූ සියලු දෙනාටම ප්‍රණාමය ❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @madhuathauda
    @madhuathauda 15 วันที่ผ่านมา

    සොඳුරු නිර්මාණයක්! සංවේදී, අරුත්බර පද රචනයක්! ♥️

  • @kumarasomarathna3744
    @kumarasomarathna3744 หลายเดือนก่อน +1

    උතුම් ආදරය ගැන ලස්සනට ලියවුනු ගීතයක්, මෙහි කිසිම පැටලීමක්, සීමාවක් හෝ මායිමක් නැහැ, අයිතිකර ගැනීම හෝ ලිoගිකත්වය පිලිබද බලාපොරොත්තු නැහැ, මනසට දැනෙන හැගීමට පමණක් ඔහේ ගලන්නට ඉඩහරිනවා. ලාල් ද සිල්වාගේ ගායනයෙන් මෙය තවත් හැගීම් බර කර තිබෙනවා
    තරුවක් වෙලා මගෙ හිත් අහසේ ම දිලී
    පෙම්වත් හීනෙකට නුඹ පෙම් පුරන හැටී
    හෙටක් නැතත් අපි දෙන්නගේ නමට ඇතී
    අත්හැර ගන්නෙ කොහොමද සංසාර ගතී
    සුසුමක් බිමට වැටුනම දෙතොලඟින් ලිහී
    මුමුණන තරම් ඔබෙ සෙත් කවි වල පේළී
    ඉන්නට බැරි වුනොත් දිවි ඇති තුරුම බැඳී
    මතු මතු එන්න මගෙ සෙවණැළි මතම වෙළී
    බැල්මක් වුනත් සුබ පැතුමක් වගේ ඇතී
    හිත හැඩ වෙලා හැලිලා මතකයේ පෙතී
    ඔබෙ ජීවිතය ඒ හැර වෙන අරුත් නැතී
    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී
    Kuso..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +9

    පද අතර අතරමං වුනා සත්තයි. කවි නිසදෙස් ලියන මගේ හදවතත් රිදුනා. හරිම ලස්සනයි .. නොකියන ආදරේ හරි ආදරණීයයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @dinushikafonseka5337
    @dinushikafonseka5337 10 หลายเดือนก่อน +7

    සැබෑ ආදරේ මතකයන් සදාදරණීය වෙි.අතහැර ගන්නේ කොහොමද සන්සාරේ ගති.හරි අපූරු යි.මෙවැනි ගීත තව තවත් බිහි වේවා ❤❤❤❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 2 หลายเดือนก่อน +2

    දැනුනා පපුවටම . පද සහ සංගීතයට ම ගැලපෙන ගායනය.. එය තවත් තීව්‍ර කරන රූප රචනය. අතිවිශිෂ්ඨයන්ගේ එකතුවක්. සුබ පතමි හදවතින්ම . තව තවත් මෙවැනි නිර්මාණාත්මක නිර්මාණ බිහිකිරීමට ශක්තිය දිරිය .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @kaviya5309
    @kaviya5309 2 หลายเดือนก่อน +1

    10.45 හදවතට දැනෙන සමහර හැඟීම් වලට සංසාර පුරුදු බලපාන බව හොඳින් දැනුනු අවස්ථාවක් ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 10 หลายเดือนก่อน +19

    හිතේ තියෙන දහසක් හැඟීම් කියවුනු ගීතයක් ,හරිම ආදරනීයයි❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @user-fe2er7xc2w
    @user-fe2er7xc2w 8 หลายเดือนก่อน +4

    මේ ගීතය පුරා තියෙන හිත නිවන සංගීතවත් බව එක්ක රූප රචනාවත් ඒ නිවෙන බවටම හොඳ සාක්ෂියක්. හුරුපුරුදු වචන වගේම මේ රූප රචනාවත් එක්ක තියෙන පරිසරය අසීමිත විදියට හිත හොරා ගන්නවා..මේ කාලයේ හිතට තදින්ම ඇලවුණු රූප රචනයක්...හිත නිවන දර්ශන ගොඩක් එක පෙලට එක දිගට ගලා ගෙන යනවා...මේ වැලි පාරවල්...ඒ වගේම සිනිදු සිල්ක් සාරි....රෑ පන්සලේ පහන් වැට....ඒ වගෙම රෑ වෙලා ලෑන්ඩ්මාස්ටර් එකක පන්සල් ගිහින් නැගලා එන මේ ලස්සන රූප රාමු අව්‍යාජ ගම්මානයක ලස්සන හිතට අරගෙන ඇවිත්..ඉතිම් ප්‍රේක්ෂකාගාරයට දැනෙන දේ විශිෂ්ඨයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නැගණියනි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @user-jy1bg6tg1n
      @user-jy1bg6tg1n 2 หลายเดือนก่อน

      Ow oyage comment eka mage hithe thibba...hariyatama hari..

  • @hellkumbura
    @hellkumbura 2 หลายเดือนก่อน +1

    ආදරය කියන්නේ ලෝකේ තියෙන ලස්සනම බැදිම.අපේ හදවතට ආත්මීය ලෙස දැනෙන ආදරය ජීවිතේ කොතනකදි හරි අපිට ලැබේනවා.ඒත් ඒ ආදරේ විදගන්න ලැබේන්නේ ගොඩක් දෙනෙකුට කලාතුරකින් ....ඒත් ඈතින් ඉදන් හරි ආදරණීය මතකයන් එක්ක ඉන්න ලැබේනවා කියන්නෙත් හදවතට දැනෙන සහනයක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @user-xw1so7bp4f
    @user-xw1so7bp4f หลายเดือนก่อน +1

    මගේ ජිවිතෙත්.මෙි ගිතය වගේමයි ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @hansihansi492
    @hansihansi492 10 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම ලස්සනයි .......... සැබෑ ආදරය නම් එයයි .❤❤❤
    හිතට දැනෙන ලස්සන නිර්මාණය ක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @deepthikagunawardana5545
    @deepthikagunawardana5545 11 หลายเดือนก่อน +7

    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී.... මගේම නූනත්...❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @nadeeshaniudeshika4833
    @nadeeshaniudeshika4833 10 หลายเดือนก่อน +4

    ❤අතහැර ගන්නේ කොහොමද සන්සාර ගතී,
    මේ වගේ ලස්සන ආදර කතා මේ ලොකේ කොච්චර නම් ඇතිද? තමන්ට ලැබෙන විදියට විදින එක තමා වටින්නේ. තමන් ගොඩනගා ගත් ජිවිත වලට කදුලක් එක් නොකර එක බැල්මකින් හරි හිත නිවාගත්තු මිනිස්සු තමයි ජිවිතේ වින්දේ හරි ලස්සනට .... ❤ආදරය යනු හිමි වීමම නොවෙන බව පසක් කල අරුත් බර නිර්මාණයක් .🖍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      හැකි නම් මෙම ගීතය ඔබේ මිතුරන් අතර Shere කරමින් අපේ නව නිර්මාණ ජන ගත කිරීමට සහයවන්න❤🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සන ගීතයක් .....
    අවසන් හුස්ම තෙක්ම මේ ආදරය ඇති......❤️❤️🎶🎶🎶

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @Ehelapitiya
    @Ehelapitiya 11 หลายเดือนก่อน +10

    ඔබේ සංගීතය තමයි විශේෂ ..අව්‍යාජ ගැමි ප්‍රේමණීය හැගීමක ප්‍රකාශනය සංගීතය විසින් දැනෙන්නට සලස්වා ඇත. සාම්ප්‍රදායික ගායකයෙකුට අයත් නොවන අභියෝගාත්මක කටහඬක්.. විශිෂ්ඨ පදරචනය...👍👍👍❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අයියේ ! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @jeewaka59
    @jeewaka59 7 หลายเดือนก่อน +3

    යන එන හමුවෙන සැම මොහොතක් තුලම
    අමුතු හැඟීමක් ගෙන ආවේ හද පතුලෙන්ම
    දවසක් නොදැක ඉන්න බැරි තරමටම
    නොදැනුනි අප ලං වූ බවක් මේ තරම්ම
    සෙනෙහසක සේයා ඇරඹුමක් වෙලා
    කතාව හැසිරීම සිනහව ඇගේ ඉනාවක්ම වෙලා
    කලකී දෑ සැමදා සෙත් කවියක් වාගේ වෙලා
    බැඳීම් ඇතිවන්නේ අපසිත් මුලා වෙලා
    අත්හැර ගත්තොත් ඒ සංසාර ගති
    නෑ දුක් එන්නේ සසරේ තවතවත් එති
    ඒ හින්දා ඇයි තවතවත් පමා වෙති
    යන්නටම හිතන්නේ ඇයි සංසාරේ එති
    පබැඳුම....ජීවක

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ අගනා කවියත්..
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sltunes_anu
    @sltunes_anu 8 หลายเดือนก่อน +2

    ඉන්නට බැරි උනොත්
    දිවි ඇති තුරුම බැදී..
    මතු මතු එන්න
    මගෙ සෙවනැලි මතම වෙලී...
    Thiru❤
    2023/11/22

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නැගණියනි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dilinithakshila355
    @dilinithakshila355 4 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක්.රංගනය අතිවිශිෂ්ටයි.හැගීම ආදරය හැම දේම දැනෙනවා.හදවතින්ම ආදරෙයි.අයිති නොවුණට ආදරෙයි.ඒ ආදරය ට ඊටත් වඩා ආදරෙයි ඇත්තටම දැනෙන ආදරය සංසාර බැදීමකී.තවතවත් පෙරුම් පුරමී නුඹේ ම වෙන්න ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @kavindigunasekara5590
    @kavindigunasekara5590 11 หลายเดือนก่อน +45

    හරිම ලස්සන ගීතයක්.❤ දැණෙන රිදෙන විඳින විඳවන මතක අස්සට ළඟට ළංවී යළිත් හිනැහෙන මතක අවුලන පද පෙළක් ❤❤❤❤ සුබපැතුම් 💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chanaka.
    @chanaka. 10 หลายเดือนก่อน +6

    හුස්මකින් හරි සම්බන්ඳ උන හැමෝම මේ නිර්මාණයට උපරිම සාඳාරණයක් කරල තියනවා..සර්ව සම්පූර්ණ නිර්මාණයක්..දර්ශණ සංගීත ජීවිතයෙ හොඳටෝම පැහිලා😊😊😊😊😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @manaharahcreations3583
    @manaharahcreations3583 หลายเดือนก่อน +2

    හෙටක් නැතත්... අපි දෙන්නගෙ නමට ඇති....
    අත් හැරගන්නෙ කොහොමද සන්සාරෙ ගතී...... 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @rukshankeshan7750
    @rukshankeshan7750 7 หลายเดือนก่อน +2

    ❤❤❤කීපාරක් ඇහෙව්වද මතක නෑ එහෙම උනේ මට විතරද ඒ තරම් අර්ථයක් තියනවා ❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @oshiniweerakkodi2406
    @oshiniweerakkodi2406 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ගීතයක්...ආදරණීය නිර්මාණයක්..නිර්මාණයට දායක වු සැමට ස්තුතිය ..❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @ishanibandara2181
    @ishanibandara2181 8 หลายเดือนก่อน +3

    අැස්වලට කදුලු එන තරමටම ගිතයත් රුගත කිරිමත් තෝරා ගැනිමත් ලස්සනයි ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @Sithari654
    @Sithari654 6 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් ඇති නොවෙන,හදවතට කතා කරන වචන ටිකක්..........ලස්සනම ආදරයක්...........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @mihirikumari7443
    @mihirikumari7443 10 หลายเดือนก่อน +2

    හදවතින් කරන ඒ ආදරය හරිම සුන්දර දෙයක්....කියා ගන්න වචන වලට පෙරලන්න බැරි හැගුම් සමුදායක් පොදි බැදුනා මෙක අහද්දි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 10 หลายเดือนก่อน +10

    අති විශිශ්ට නිර්මානයක්...අනාගතයටත් මෙවැනි නිර්මාන බිහිවන එක ගැන ඉතාම සතුටුයි..තව තවත් මෙවැනි නිර්මාන බිහිවේවා.. නිරෝශන් විජේසිංහ මහත්මාගේ සිහින වසන්තයක් නාට්‍යත් මතක් උනා ඒ සින්දුවට..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 10 หลายเดือนก่อน +8

    කවියක්ව මුමුනන්න
    සිත් අහස සරසන්න
    වචනයකුදු නොදොඩන්න
    එළිය විතර දෙන්න..
    දර්ශන මහත්මයගේ සංගීතය සිත නිවන භාවනාවක් වගේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @102sayni8
    @102sayni8 10 หลายเดือนก่อน +8

    ගැලපෙන චරිත .හදවතට දැනුනා .....❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @user-jy1bg6tg1n
    @user-jy1bg6tg1n 2 หลายเดือนก่อน

    Me rupa rachanawa harima lassanai... e wachanath ekka dekama ekata balankota eka puduma widiyata danenawa

  • @dileepmadusanka1557
    @dileepmadusanka1557 10 หลายเดือนก่อน +2

    මේ රූප රචනය මා ...දවා..අලුකරලූවා...ඔබ විශිෂ්ඨයි ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 10 หลายเดือนก่อน +5

    "අවසන් හුස්ම තෙක් ...මේ ආදරය ඇති"
    හරිම ලස්සනයි❤ 💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @nihalpeiris8524
    @nihalpeiris8524 10 หลายเดือนก่อน +4

    100 වෙනි පාර අහන්නේ me සිංදුව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්න සහයෝගය ලබා දෙන්න ❤🙏

  • @user-oe9xq5uk4j
    @user-oe9xq5uk4j หลายเดือนก่อน +1

    ,මගේ හිතත්.අතිතයට.ගියා.බොහෝ ම ලස්සනයි තෙරුවන් .සරනයි දෙව් පිහිටයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @iromibotenne6854
    @iromibotenne6854 8 หลายเดือนก่อน +2

    "ඉන්නට බැරි වුණත් දිවි ඇති තුරුම බැඳී
    මතු මතු එන්න මගෙ සෙවනැලි මතම වෙලී......"
    ❤❤❤❤
    ලෝක දෙකක ඉන්න හිත් දෙකක් මුළු ලෝකෙටම හොරෙන් එකිනෙකාට ප්‍රේම කරන එක ඒ හිත් දෙක පමණක් ආදරයෙන් විඳිනවා.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!! ඔබගේ සටහන අපට බොහෝ වටිනවා.. මෙම ගීතය ජන ගත කිරීම උදෙසා ඔබගේ මිතුරන් වෙත Share කරමින් සහය ලබා දෙන්න

  • @KasunChinthaka
    @KasunChinthaka 10 หลายเดือนก่อน +8

    ගීතය සංගීතය රූප රචනාව වදන් හිතට වැදුනි හරිම තදින්... ❤❤❤
    ඔබේ සංගීතය එතරම් මිහිරියි. ❤❤❤
    තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @maleeshanadun3478
    @maleeshanadun3478 10 หลายเดือนก่อน +4

    හදවතට කතාකරපු සුන්දර විඩියො එකක් ❤ මතක ගොඩක් අස්සෙ නතර වෙනව😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chandimanilanthi6875
    @chandimanilanthi6875 8 หลายเดือนก่อน +2

    මේ කාලෙදි අහපු එකම ලස්සනම සින්දුව.. කටහඩත් , වචන පෙලත් , සංගීතය ,රූප රචනයත් හරිම ලස්සනයි..ගීතයට සම්බන්ධ උන සියලුම කලා කරුවනි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි..නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 10 หลายเดือนก่อน +2

    හෙමිහිට අහගෙන සිත දැහැන්ගතවුනා.මම නම් හරිම අාසාවෙන් නැවත නැවතත් රසවිඳිමින්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chandrikaratnayake
    @chandrikaratnayake 11 หลายเดือนก่อน +7

    ලස්සන ගීතයක්.....❤️සුබ පැතුම්......🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @samitv8975
    @samitv8975 10 หลายเดือนก่อน +3

    අත්හැර ගන්නෙ කොහොමද
    සංසාර ගතී....❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන අතර මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏

  • @rusirugimhan9204
    @rusirugimhan9204 3 หลายเดือนก่อน +1

    මේකනම් අදි මාත්‍රාවක්. පුදුම ලස්සනයි .කියන්න වචන නැ . ඒ තරම් ලස්සනයි. බලපු වාර ගාන මමත් දන්නේ නැ. ❤❤

  • @koekloeren3797
    @koekloeren3797 27 วันที่ผ่านมา +1

    2024 අහන මම ❤❤ කී පාරක් නම් ඇහුවද,,තවමත් අහනවා 😢😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @sagarawijethunaga3533
    @sagarawijethunaga3533 10 หลายเดือนก่อน +3

    ලැබෙන හැම මොහොතකම අහන්න හිතෙනවා. නිර්මාණය ට දායක වුණු හැමෝටම ආශිර්වාද කරනවා❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @hansihansi492
    @hansihansi492 10 หลายเดือนก่อน +9

    ඇත්තටම ලස්සනයි ... තුන් පාරක් එක දිගට ඇහුව ...... කොච්චර ඇහුවත් මදි .
    හදවතට ම දැනෙන ලස්සන නිර්මාණක්.❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @gangaperera5246
    @gangaperera5246 7 หลายเดือนก่อน +1

    ආදරය පිළිබඳව ඇති තවත් පැතිකඩක්. තමන්ගේ කියා හිමිකර ගන්න බැරි ආදරය පිලිබද අපූරු හැගීම් ගොන්නක් එක්ක බැදී තියෙන මේ ගීතය ඉතා උසස් නිර්මාණයක්. හිත නිවන භාවනාක් වගේ .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf 9 หลายเดือนก่อน +1

    දර්ශන අයියේ මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි..දෙයියනේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @seyarabeautyacademy9429
    @seyarabeautyacademy9429 10 หลายเดือนก่อน +3

    පුදුම විදිහට හිතට දැනුනා. දර්ශන මල්ලී කලොත් වැඩක් මරු ම තමා. තව තවත් මේ වගේ හදවතට කතාකරන නිර්මාන කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chamilapathirana2032
    @chamilapathirana2032 10 หลายเดือนก่อน +5

    අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති....හැමකෙනාම තමන්ගේ ලෝකයේ තනි වෙනවා මේ ගිතය අහද්දි. ලස්සනයි ගොඩක් ම.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ලොකු කතාවක් තියෙනව අසම්මත ප්‍රේමය නිසා විනාශ වන ජීවිත වලට ලොකු ආදර්ශයක් සුභ පැතුම් කොහොමත් ඔබතුමා ගෙ ගීත අතිවිශිශ්ඨයි ලස්සන නිර්මන බිහිවේවා තෙරුවන් සරණයි ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @achininawo152
    @achininawo152 10 หลายเดือนก่อน +1

    මගේ නොවුනත් ඔයාට හරි ආදරෙයි මං.හැමදාම සතුටින් ඉන්න ලැබේවා A

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @dananjawarnakulasuriya8483
    @dananjawarnakulasuriya8483 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි තිදෙනාටම සුබ පැතුම්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @chandraniweerasinghe9324
    @chandraniweerasinghe9324 10 หลายเดือนก่อน +3

    Very elegant song. Acting of the main two characters very nice

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      Thank you so much for precious comments. Its really encouraging. Please Share it with your friends & Subscribe to stay tuned for more new songs...

  • @gayankeerthi8254
    @gayankeerthi8254 7 หลายเดือนก่อน +2

    මොකක්ද මන්දා අමුතු දෙයක් ලස්සනයි දැනුනා.... හොද නිර්මාණයක් 🎉🎉🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @tharindujeewan211
    @tharindujeewan211 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අපේ හදවත් මේ ඔයා කව්‍යකට කියන්නේ මගේ පපුව ගැහෙනවා ඔයාල කාටත් බුදුසරනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @nadiepremathilake9687
    @nadiepremathilake9687 11 หลายเดือนก่อน +5

    Beautiful song, singing, music & very meaningful & heat touching ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤

  • @dammikacooray9574
    @dammikacooray9574 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සන ගීතයක් සුබ පැතුම් සැමට 🌹🌹 අත් හැර ගන්නේ කොහොමද සංසාර ගති

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 5 หลายเดือนก่อน +1

    Ane deviyane ...mechchara lassana song ekak ahanna. Ai mama pramada une....papuwa ridum denawa.......a tharam ma hadawathawathata danenawa...❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @user-tz1un6uo5s
    @user-tz1un6uo5s 8 หลายเดือนก่อน +2

    මගේ හිත මෙ විදියට වචන වලට පෙරලූවට ස්තූතියි.❤
    ඒ ආදරය මම මැරෙන තෙක්ම මගේ පපුවේ හිරවෙලා තියේවි.. our little secret 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @Mimi-vp6fz
    @Mimi-vp6fz 10 หลายเดือนก่อน +4

    Beautiful Lyrics and such a beautiful creation! Many thanks to everyone who involved and Shamila Hussain for mesmerizing lyrics! Congrats! 🇺🇸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @thushariranasingha4341
    @thushariranasingha4341 10 หลายเดือนก่อน +3

    ආදරයේ සංයමය........ කියන්න වචන නැහැ , රූප පෙළ ගීතය දැනෙනෙම තැනට ගෙනයනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @mariasadventures7906
    @mariasadventures7906 10 หลายเดือนก่อน +1

    මතු මතු එන්න මගෙ සෙවනැලි මතම වෙලී,😍😍😍😘😘😘💓💓💓හරිම ලස්සන පද ගැලපුමක් හරිම ලස්සන ගීතයක් 💓😢මේ තමයි ජීවිතේ 💓💓💓🤟🤟🤟

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 5 หลายเดือนก่อน +1

    Papuwata hari barai may geetha....kauda deviyane mechchara lassana geetha liyanne....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 10 หลายเดือนก่อน +5

    ගීතයට පුදුමාකාර වටිනාකමක් මේ රංඅගනය නිසා ලැබිලා...හිත පුරා ඇඝි සෙනෙහස් ඇස් වලින් ගලාහැලෙනවා..දෙපැත්ත ආදරණීය පවුල් දෙකේ සාමාජිකයින් ...
    මේ හැමාඅදරයක් අස්සේම් දැනුනු ආදරය කාටත් හොර රහ්සේම විදිනවා..
    ලෝකයේ සැබෑ ස්වාභාවය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 11 หลายเดือนก่อน +13

    පුදුම ලස්සන තේරුමක් තියෙන ගීතයක් .........ආදරය නම් එයමැයි......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @ayomanirmali9113
    @ayomanirmali9113 10 หลายเดือนก่อน +1

    දැන් අය ආදරේ කියන්නේ ආදරේ කරන කෙනා එක්ක තනිවෙන එකට.ඒත් ආදරය කියන දේ මොනතරම් සුන්දරද.මෙහෙම හරි විඳින්න පුළුවන්නම්.මිය යන තෙක්ම මට මේ ආදරය ඇති.... ❤️❤️ හරිම ලස්සන ගීතයක්.මේ වගේ ගීත ලියැවෙන එකම භාග්‍යයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      ඇත්ත
      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @rathnakumari448
    @rathnakumari448 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි දෙපාරක්ම ඇහැවිව.එක.දිගටම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @AnushkaIroshini
    @AnushkaIroshini 7 หลายเดือนก่อน +2

    අයිතිවාසිකම් කියන්න බැරි,,,,හිතින් විතරක් තමන්ගේ කරගත්තු ,,,,මැරෙනකල් අමතක කරන්න බැරි කොයිතරම් ආදර කතා තියෙනවද???????????දවසින් දෙකින් විවාහ වෙල දික්කසාද වෙන දුක් කසාද වලට වඩා එහෙම ආදර මොන තරම් සුන්දරද❤❤❤❤❤ඒ සංසාර ගත පුරුද්දකම තමයි😊😊😊😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏