ඔටාරා ගුණවර්ධන OTARA GUNEWARDENE - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jayani1973
    @jayani1973 2 ปีที่แล้ว +29

    වරද්දන්නේ නැතුව බලන්නේ kalum sir ගේ ප්‍රෝග්‍රෑම්. අනිත් නිවේදකයෝ වගේ කට්ටියව අපහසුතාවයට පත් කරන්නේ නෑ. එයාලාගේ ජීවිත වලින් ගන්න පුලුවන් හොද දේ සමාජගත කරනවා. ඔබ දෙපලටම සුභ පතනවා. ඔටාරා මැඩම් හරිම නිහතමානි සුන්දර කාන්තාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      🙏💐
      තෙරුවන් සරණයි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +31

    ඇත්තටම මල්ලි ඔබ කිව්වා වගේ එතුමිය එදා වගේමයි අදත් සුරූපය සුන්දරත්වය කිසිම වෙනසක් වෙලා නැ .ඇය කිව්වා වගේ ඇයගේ ජීවන රටාවේ වෙනස .වගේම මල්ලි වෙනස ඇයගේ මේ කතාව සම්පූර්ණ ඇහුවම තේරෙනවා සුන්දරත්වයේ රහස 😍

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +34

    කැලුම්, ඉතාමත් ස්තූතියි.! අද කාලෙට ඉතාමත් ගැලපෙන ආදර්ශමත් කාන්තාවක්. ඒ කතා බහෙන් සමාජයට ගොඩාක් දේවල් දුන්නා. සතුන්ට, පරිසරයට , මිනිසුන්ට ආදරය කරුණාව දක්වන්න. ගුණ කෑම පමණක් ආහාරයට ගන්න, ආතතිය ගන්නේ නැතුව සතුටින් ඉන්න කියලා. ගලේ කෙටු අකුරු වගේ ඒ දේවල් මතකයි. ඔබත් හැමදාම වගේ උසස් නිවේදක හැකියාව පෙන්නුවා ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුව පතනවා. තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා අගයීමට

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +25

    ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අදත් හරිම ලස්සන මිනිස්සුන්ට ජීවිතේට දෙයක් ගන්න පුලුවන් කෙනෙක් ගෙන්වලා ලස්සන වැඩසටහනක් කරාට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී මේ ආදරනීය අගයීමට

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි මෙවැනි කාන්තාවක් දැන් ඔටාරා හොදට සිංහල කතාකරනවා.තෙරුවන් සරණයි ❤

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน

      අපේ සෝබන පට්ට හැත් ත පිටරටකට ගියාම සිංහල භාෂාව අමතක කරනවා

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +7

    එ හිනාව ඇත්තටම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙත් මන් දැකමු හොදම මනුස්ස කම තියන දක්ශ කාන්තාවක්... ඔයාට වරදින්නැ...

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +30

    She is indeed a legend , I always appreciate her animal rescue services in SL♥️
    Also she is such an influencer to the youth 😍😍

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +19

    Heeey මං කිව්වා හරිනේ . මං නම් ආසම ඕටාරා අක්කි බව්වෝ ආරක්ෂා කරන එකට තමයි . අම්මෝ කැලුම් අය්යා ඔයා 👌 නියමයි . ඔයා හෙමින් යන ගමනේ ලොකු ජයක් ගන්න පුලුවන් .මරු මරු. කෝ කට්ටිය ආවනම් කැලුම් අය්යාගේ පැත්තටත් 🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🙏😷🙏😷🙏😷🙏😷🙏😷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐💐💐

  • @travelgossip3428
    @travelgossip3428 2 ปีที่แล้ว +10

    ඇයගෙ සිතුම් පැතුම් හරි ලස්සනයි .එහ් නිසාමයි ඇය මේ තරම් සුන්දර වගේම ඇයට හැම අතින්ම හරි ගියෙ..මගේ ජීවිතේ වටිනාම වගේම වැදගත්කම චරිත අතරින් ඇය ඉහලයි.🙏🙏🥺❤

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +7

    Sri Lankan Diana. What a great heart she has… our own innocent souls… great words… yes if everyone can do something for this country.. our country would have been already a developed country…

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +7

    අපි හිතන්නෙ වියාපාර කියන්නේ සල්ලි ගොඩක් වියදම් කරල ලොකුවට පටන් ගන්න දේවල් කියල ඒත් ඇය හැම ව්‍යාපාරයක්ම පටන් අරන් තියන්නෙ හරිම පුන්ච් දේවල් වලින් ගොඩක් කට්ටියට ඇයව ආදර්ශයට අරන් තමන්ගෙම කියල සාර්ථක වියාපාරයක් පටන් ගන්න පුලුවන්..❤❤❤❤👍👍👍

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +4

    කැලුම් සර්ගෙ එ.නිව්නු වචන හසුරවන විදිය හරිම අලංකාරයි හාරෙන්ද සර් වගෙමයි මෙවා බලලා දැන් ඉන්න දෙකයි පනහායෙ නිවෙදකයොට කොච්චර දෙවල් ඉගෙන ගන්න තියෙනවා

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +38

    ආරාධිත අමුත්තන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහල ඔහුව හෝ ඇයව අපහසු තාවයට පත් නොකරන ..වැදගත් විදිහට තමන්ගෙ ගරුත්වයත් රැකගෙන ආරාධිතයගෙත් ගරුත්වය රකිමින් යූ ටියුබ් නාළිකාවක් කරනවනම් ඒ කැළුම් අය්යෙ ඔබම පමණයි ..🙏🙏🙏🙏..හැමදාමත් මේ අනන්‍යතාවය තියාගෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න ..❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      බොහොම පිං මේ ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි 💐💐💐

    • @chandrawasanthi1808
      @chandrawasanthi1808 2 ปีที่แล้ว

      *Ow kalum mama kisima waraddak නැතුව පිළිවෙළට youtube නාලිකා karanawa..kalum ayiyata jayen ජය*

  • @islander_kool_kat
    @islander_kool_kat 2 ปีที่แล้ว +4

    A lady who broke many barriers to become an entrepreneur. I remember visiting her dickmans road Odel shop as a child . She always had amazing style ,class and panache. Still love the work she does with animal rescues and how she has a amazing positive outlook to life and our environment . Thank you for this lovely interview .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      💐💐💐💐
      If possible please share this on your social media and what’s app chat groups 🙏

    • @islander_kool_kat
      @islander_kool_kat 2 ปีที่แล้ว

      @@kalumwijesooriya I certainly will :)

  • @muhammedriiza3219
    @muhammedriiza3219 ปีที่แล้ว +1

    She was my managing director when I worked at odel ......
    Love you madam......

  • @sandakafernando7640
    @sandakafernando7640 2 ปีที่แล้ว +4

    The beginning of a sustainable foundation Embark...
    A humble woman who loves animals and the environment in the fullest sense of the word.
    May all good tasks succeed...

  • @aprilk4705
    @aprilk4705 2 ปีที่แล้ว +3

    Otara is an amzing role model to the country. Im a fan of her from my childhood and appreciate her values. Love from NZ.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +9

    වැඩ කර පෙන්වා ඒ සියල්ල අත් හැර දැමීමට තරම් අභීත වූ කාන්තාවක් ❤❤❤🌷

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 2 ปีที่แล้ว +2

    She should be a role model for the young generation. Very creative and visionary leader. And finally gave up very nicely. You can’t find this kind of mind easily. This kind of people have to lead the nation. Respect you a lot , visited Odel when I was in Sri Lanka and later visited in the vacations. Wish you all the best!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +2

    කැළුම් බොහොම ස්තුති ...ඔටාරා මහත්මිය ගෙනඒමපිලිබදව ..මම ඉතාමත් කැමති එතුමිය කරන මේ සේවයට...තුනුරුවනේ ආශීර්වාදයෙන් ජයමවේවා 🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 9 หลายเดือนก่อน +1

    එතුමිය හරිම ලස්සනයි ❤
    කැළුම් ,ඔබතුමා ඉතාමත් දක්ෂ නිවේදක මහතෙක් 💐 මේ වගේ චරිතයක් පිළිබඳ program එකක් බැලුවා කියන්නේ ලොකු පොතක් කියවීම වගේම දෙයක් .ස්තුති ඔබට .❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐👌

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +3

    Very Unique lady. Sending Blessings!

  • @geeshanifernando92
    @geeshanifernando92 2 ปีที่แล้ว +5

    මම මෙහෙමයි..මම අරමයි කිය කියා තමන්ව උලුප්පා ගන්න මිනිස්සූ අතර....
    ඔබ ඇයව වර්ණනා කරන විට ඈ
    නිරහංකාරව හිස සලමින් සිනාසෙන ආකාරය..ම ඈ ගැන අපට බොහෝ දේ කිව්වා.❤️

  • @madushanki1172
    @madushanki1172 2 ปีที่แล้ว +3

    කැලුම් අය්යගේ..සංවර කමට මන් හරිම කැමති.කවදාවත් ඉන්ටර්වීව් කරන කෙනාව අපහසුතාවයට පත් වෙන්නේ නැහැ..අනික ගොඩක් ගේන චරිත හරිම රසවත් ඒ වගේම හරවත්.....ගෝඩ් බ්ලෙස් අයියේ !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං මේ වටිනා අගයීමට

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +9

    කැලුම් මම නම් හරිම තරහයි ඔටාරා ODEL එක විකුණපු එක ගැන, දැන් නිකම්ම නිකම් nortafrican bazar එකක් වගේ , ලංකාවට ගියපුවාම යන්න හිතෙන්නෙ නැහැ !

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +2

    Not a word of boasting about herself.not comparing and no critics about others. Her courage, The way she started a business example to most... Open and Honest.👍. Her figure 👍, Her💖 for dogs.👍.
    Pleasant watching this start to end..

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 2 ปีที่แล้ว +11

    Odel once had ' Fairy Tales' theme for Christmas. It was the best. We went there three or four times just to see the decor. 🙂 Good old memories.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +4

    ❤ හදවත සුන්දර නම් මුහුණ කැඩපතක් ඇයට එක නියම වෙලා තිබෙන්නේ ඇත්ත ට ම නිවේදක මහතා ඔබට ජය 🙏🙏🙏❤❤🌹🌹

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 ปีที่แล้ว +5

    She was a role model for all women, a woman worth a country worth a world❤

    • @sandakelumfonseka3200
      @sandakelumfonseka3200 ปีที่แล้ว

      Sorry it should be read as "She is a role model " Thank you Kelum for having her in your show.

  • @wmnweerasuriyawmnweerasuri4468
    @wmnweerasuriyawmnweerasuri4468 2 ปีที่แล้ว +3

    Hoda ප්‍රෝග්‍රෑම් එකක්. 💕💕💕ආසම නිවේදකයා. කැලුම් AIYA. තෙරුවන් සරණයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chandradaz7254
    @chandradaz7254 2 ปีที่แล้ว +2

    She is very kind hearted extraordinary lady. Good luck

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +2

    ගොඩක් ආස කරන චරිතයක්
    හරිම සුන්දර නිහතමානී හදවත ලස්සන කාන්තාවක්.
    ස්තුතියි 🙏🙏 ඇයව රැගෙන ආවට කැළුම් අයියේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @TheMaxkas
    @TheMaxkas 2 ปีที่แล้ว +1

    හොද සාකචිචාවක්..ඔටාරගේ සේවය පුද්ගලිකවම අගය කරනවා...සියලු කටයුතු සාර්ථක වෙිවාඔබ දෙපලටම🙏🏾❤️

  • @eriyndelivera1602
    @eriyndelivera1602 2 ปีที่แล้ว +2

    Thank you Kelum for the great interviews you hold with all these great and valuable people like Otara and many more. all of them are of a very high standard. may you always have the vision and blessings to do more.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your very kind words. 💐💐 sad part is our people don’t like to watch quality stuff like these as they only get attracted to gossip and third grade stuff. Hence if possible please share these videos in your social media platforms and what’s app chat groups.

  • @rashmiariyasinghe7285
    @rashmiariyasinghe7285 3 หลายเดือนก่อน

    Happy birthday Otara. Keep up the good work.

  • @prashanigamage1283
    @prashanigamage1283 2 ปีที่แล้ว +1

    Excellent interview Kalum! Congratulations.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks Prashani
      Please share this video in your what’s app chat groups snd other social media Chanel’s 🙏

  • @kamnawsad9324
    @kamnawsad9324 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන චරිත දෙකක්
    ආදර්ශයට ගන්න බොහො දේ තිබුණ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +4

    Great conversation ..... 👍Such an amazing lady with a big heart...... ❤️ Wish you all the very best Otara .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks

    • @ThePushpamali
      @ThePushpamali 2 ปีที่แล้ว

      @@kalumwijesooriya You are welcome dear Kalum .....❤️

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +1

    Thank you Kalum for an another great interview.Otara indeed a great legend.Yes I also enjoy very much ODEL Christmas decos.It’s a another world.Love it. Thanks Otara introducing ODEL to us💐❤️Stay blessed 💐

  • @champikahasi
    @champikahasi 2 ปีที่แล้ว +3

    Odel was my favourite shopping centre and they have great quality of textiles
    Also she have great humanity 🇬🇧

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 ปีที่แล้ว +1

    Legend with kalum... අපූර්ව මුණ ගැසීම් අප වෙත රැගෙන ඒම ගැන කැළුම්ට ස්තූතියි කල යුත්තේ කෙසේද යන්න මට නොවැටහේ... සමාවෙන්න..ඊට හේතුව අපේ ධෛර්යය වන්ත..රට දිනූ අපේම අය ජනතාව ඉදිරියට ඔබ රැගෙන එන ආකාරය විශිෂ්ටයි... එමෙන්ම.. ඔටාරා ගුණවර්ධන.. මැතිණිය,odel ආයතනය මට කිසිදා අමතක නොවේ.මම ජීවත් වෙන්නේ ඉතාලියේ,මිලානෝ නගරයේ.2015 මම ලංකාවට පැමිණි වෙලේ මට අවශ්‍ය ඇදුම් පැළදුම් ලබා ගැනීමට මම තීරණය කලේ odel ආයතනය බොරැල්ල සාප්පු වෙනි... පරිසරයට, සතුන්ට.. ආදරය කරන එතුමිය අපේ රටේ වාසනාවට උපන් කාන්තාවක් ලෙස ගෞරවයෙන් සලකමි.එතුමියගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා...!

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +2

    Wish all the best Mrs. Gunawardene. Thank so much for everything you did and doing for animals, environment and our cultural arts and crafts.
    Theruwan saranai.

  • @megaperera5964
    @megaperera5964 2 ปีที่แล้ว +1

    Watched this with absolute pleasure. A lady that I've always admired, a role model to many and a pride to Sri Lanka. Kalum, your conversations are always decent, interesting and classy!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much dear mega 💐💐💐💐

  • @ozizclothing
    @ozizclothing ปีที่แล้ว +1

    Great Conversation ❤ My Dream Character OTARA😍
    I Started My Shop As Your way..
    I named My Shop With Your Name..
    Your are a gift From Nature😍

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +1

    I' m so proud of u Otara, very nice programme

  • @michelleray3826
    @michelleray3826 2 ปีที่แล้ว +5

    Dear Otara, you are a very special person with an amazingly beautiful heart. You do so much for our sweet little friends. You are a voice to the voiceless. Let's hope there would be more people like you. May God bless you!

  • @kumarisitha5161
    @kumarisitha5161 2 ปีที่แล้ว +1

    Oyata medam harima karunawantha Diriya diyaniyak.minisata wageema sathuntath adareyi.sathuntath jeewathweeme ayithiya reka deema ape yuthukama kiyala dawasak methiniya math Akka kiwwa.ada idam mama Mage duwath Akka akathu wela parawalwalata genath damana ballo balallu gedara genath bala gannawa.a pin methumiyatath lebeewa.oyata budu saranayi kelum puthee.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi 💐💐💐💐💐👍

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +5

    පරිසරය ට සතුන්ට ,මිනිසුන්ට ආදරය දක්වන මෙතුමිය ආදර්ශෙට ගන්න ❤️❤️

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +3

    අදත් වැදගත් වැඩසටහනක් ඇත්තටම කැලුම් මල්ලි ඔබ කරන්නාවූ මේ කාර්යය අපට නම් ගොඩක් වටිනවා ...අපේ රටේ ඉන්න අනිත් කාන්තාවන් එක්ක බලපුහාම ..මේ වගේ තත්වෙක ඉන්න හැමෝම උත්සාහ කරන්නෙ දේශපාලනයට එක් වෙන්න ඒ අතින් මැය ශ්‍රේෂ්ඨයි ..ඇය සතුන් ගැන පරිසරය ගැන කොච්චර ආදරයකින් කතා කරනවද කියනවනම් මගේ නං ඇස් වලට කඳුළු ආවා ආදර්ශමත් කාන්තාවක් මෙවැනි සාකච්ඡා අප වෙත ලබා දෙන ඔබ ගැන තියෙන්නෙත් ලොකු ගෞරවයක් මල්ලි ...ඇත්තටම ඔව් මේ europe රටවල බල්ලො හදනවා ඒගොල්ලන්ගෙ දරුවන්ටත් වඩා ආදරෙයි කවදාවත් අපේ ඇස් වලට දැකලා නෑ කූඩු කරලා ගැට ගහලා තියෙනවා එයාලත් මිනිස්සු වගේම ඒ ගොල්ලන් එක්ක ගෙවල් ඇතුළේ ජීවත් වෙන්නේ ඒ අතින් අපේ රටවල දුක්විඳින බල්ලන් ගැන ගොඩක් දුකයි මේ තුමිය කරන්නා වූ මේ කාර්යය සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කළ දෙන්නටම තෙරුවන් සරණයි මල්ලි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි

  • @nayanianthony8187
    @nayanianthony8187 2 ปีที่แล้ว +1

    Lovely interview. She is a truly legend in Sri Lanka

  • @hashiniherath9088
    @hashiniherath9088 2 ปีที่แล้ว +9

    ඇයි මේ වැඩසටහන් trending එන් නැත්තේ
    Notification ආව ගමන් බලන වැඩසටහනක්
    ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං

    • @hashiniherath9088
      @hashiniherath9088 2 ปีที่แล้ว +1

      ❤️

    • @waligamaarachchigesrikanth7001
      @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් na මට පුදුම මෙ.channel එක ai subscribe 100000ක්වත් නැත්තෙ කියලා ගොඩක් හොද channel එකක් කැලුම් සර්ගෙ වචන අසුරනවිදිය කොච්චර අලංකාරයිද

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +3

    දැන් ඔඩෙල් එක පමුනූව වගේ.අපි යන්නේ නෑ

  • @narmadaiddawala5844
    @narmadaiddawala5844 2 ปีที่แล้ว +1

    Highly appreciate your service towards helpless street animals ..thank you so much ..Stay blessed ..🌹

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +8

    දැන් නම් ඔඩෙල් එක අන්තිමයි හරිම අදුරුයි මුසල පාටයි ඉස්සර හරිම එලියයි

    • @thushariperera8679
      @thushariperera8679 2 ปีที่แล้ว +2

      Yes of course! Very cheap clothes for sky high price 😱

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +1

      ya true

  • @kalhariperera4609
    @kalhariperera4609 2 ปีที่แล้ว +5

    Now this is a true legend! Can’t wait to watch this one.

  • @sudeeragodabaddage7602
    @sudeeragodabaddage7602 2 ปีที่แล้ว +3

    Hi Kalum, Very important discussion. Lot to learn

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +4

    ඔටාරාගේ කාලයේ වගේ දැන් ඔඩෙල් එක කියේටිව් නෑ.අප්පිරියයි.ඒ කාලයේ ජෙනිපර් ලොපේස් පවා ආවා.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    කැලුම් aththatama eya shop eke wada kerenawa mama dakela thiyanawa .ආදර්ශමත් කාන්තාවක් .tx kalum good conversation .

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🌺🌺🌺🌺🌺

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +8

    හරිම ගරු කරන කෙනෙක් බව්වන්ට හරිම කරුනාවන්ත උනා හරිම අගෙය්

  • @BUSTERDable
    @BUSTERDable 2 ปีที่แล้ว +1

    Very Proud of u Sister!

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว

    Theruwan saranai hamotama!!
    Niduk nirogi bawa labewa. Karana katayuthu sarthakama wewa.. Adarsamath Kanthawak.. Jayama wewa 🙏❤️💐👏👏

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +1

    මට අවශ්‍යම අදහස් ටිකක් ලැබුනා.එයට ගොඩක් ස්තූතියි .මේ පිළිසඳරනම් ඉතා විශිෂ්ඨයි අයියේ.❤️😘🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී

    • @sajanijayakody6376
      @sajanijayakody6376 2 ปีที่แล้ว

      @@kalumwijesooriya ❤️😘🙏

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว +2

    මම ආසම කරන garu කරනවා හරිම වැදගත් nihatha මණි කෙනක් 🙏🙏🙏🙏👌👍

  • @dilandesilva8109
    @dilandesilva8109 2 ปีที่แล้ว +6

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන හෝ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න හැමෝම නැරඹීය යුතු වීඩියෝවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඩිලාන් මේ අගයීමට

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 2 ปีที่แล้ว +1

    Hitha athulata wisa gannathi minisun hamadama tharunai obath otara mahathmiya wage ,suba pathun oba dedenatama ,niduk nirogi suwaya labewa!!

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +3

    ඔන්න කැළුම් අය්යෙ වීඩියෝ එක බලන්න ආවෙ දැන් තමයි ඊයෙ ඉතිo නිවාඩු දවසනෙ අපි රෝන්දෙ යන දවස තමයි ..අදත් නිවාඩු දැන් තමයි බලන්න පටන් ගත්තේ ..😁😁😁❤❤❤👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. නංගී 💐💐💐💐

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Godak lassanai dirgausa labewa

  • @chandradaz7254
    @chandradaz7254 2 ปีที่แล้ว +1

    Great episode -

  • @ranjanipieris2913
    @ranjanipieris2913 2 ปีที่แล้ว

    Unique lady Wishing you all the very best 👌

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    ඇතුල ගැන ඇතුලාන්තයෙන්ම හිතන පතන ඔබගේ සියලුම පැතුම් ඉෂ්ට සිද්ධ වේවා . සියලුම සත්වයන් ගැන ඔබතුමියගේ දර්ශනය කෙසේ වර්ණණා කරන්න ද ආදර්ශයෙන් ම සියල්ල පෙන්වන ඔබතුමිය ට නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා❤❤❤❤❤❤❤ 🌷🌟❤

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana7986 2 ปีที่แล้ว +1

    අර්ථාන්විත වැඩසටහනක් .... අය්යට ජයෙන් ජයම .... සුපිරි අය්යේ .....
    තව තවත් මෙවැනිම වැඩසටහන් කරන්න 🙏🙏🙏🙏 අය්යේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      දිගටම බලන්නකො...

    • @ruvinisiriwardhana7986
      @ruvinisiriwardhana7986 2 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන් අය්යේ

  • @W.a.lakminiwalatharaLakm-cu1nz
    @W.a.lakminiwalatharaLakm-cu1nz 6 หลายเดือนก่อน +1

    Aya lankavata adare karana minissunta adre karanna karana deval gana sattunta adre karana tarama.gana ahuvama harima satutui ape ratata hadavatinma adre karana kenek bohoma stuti mehema hitana ekaganama obatumiyata yahapatakma venna oni.Budusaranai

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว

    Yes I loved the Christmas decorations. I remember I used to come all the way from Kandy just to see the Christmas decor.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +2

    Important discussion aiya. Specially I appreciate the services that she is doing for dogs and environment.

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว

    Very nice. She is a great lady. Wish her well always.

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว +1

    MAMA GODAK ADARE KARANA KENEK OTARA. I LIKE & I LOVE YOU OTARA. MAY GODBLESS YOU DEAR.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වැඩසටහනක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +2

    GREAT ANIMAL LOVER. SRI LANKAN PEOPLE ARE WITH YOU

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว

    Thank you for interviewing a true legend. So much to learn from her.

  • @annurud
    @annurud 2 ปีที่แล้ว

    She is a good role model for women everywhere. Thanks for having her Kalum.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +2

    O අකුර ඇගේ ජීවිතේට ගොඩක් සම්බන්ධයි වගේ ..😁😁❤❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Harima pinwanta kanthawak.sobadahama saha sathwayan me dekama wishwaye pawathmata attiya awashya bawa manawa awaboda karagath kenek.

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඞ සටහනක් අයියා මම පුළුවන් හැම time එෙක්ම බලනවා ඇමරිකාෙවි ඉදන් all the very best 🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Joel
      💐💐💐
      දිගටම බලන්නකො...

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว

    Thank you for the lovely interview 🙏 She is truly a legend with a pure uniqueness. So humble. God bless you abundantly 🙏

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +2

    Adara Kalum oya ada english Otara mahathmiyata wadiya babita kara yaye mata hage. Eyata mage paudgalika akamatta . Samawanna.🙏
    Harima akarashaniya , wadagath wadasatahanak.geewamananai.
    Otara mahathmiya=vishakawak.
    Diriya,éditera, wasanawanrha, pin kadak. Ape rate lagadima ihlata aya ragen yanawamai.
    Dupathayata ata hita dena,Parisarayata, sathwayanata adere kanno NIWAN dakina aya.math Puduma aderayak Dupath ayata Sathwayanta, Parisarayata thiyenne.
    Ayawa, mage Kalumwa vishwa sakthiyen naha😃❣ wewa!
    Budu saranai, Allah Devi pihitai, Shiva devi pihitai., Jesu pihitai. 💞❣

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 9 หลายเดือนก่อน

    Mama garu karana caritayak obata thank you

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +3

    Passe balannam.wadata yana gaman.
    Budu saranai

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +2

    Otara🙏👍❤️

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 2 ปีที่แล้ว

    Such a great conversation brilliant wish you all the best otara🥰

  • @thensu_guruge2005
    @thensu_guruge2005 2 ปีที่แล้ว +1

    One of a greatest women in my life.. ♥️♥️♥️

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว +1

    dear otara i like u very much god bless u

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว

    Harima.nehathamane.charithuak..aethumeage.kathawa harima wedagath

  • @masakamasaka6750
    @masakamasaka6750 2 ปีที่แล้ว

    Attatama mama godaaaaak kemathima charitayak❤.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +1

    ඔබේ සුන්දරත්වය වාගේම හදවතම සුන්දර බව ඔබ සතුන් වෙත දක්වන දයාබර කමින් පේනවා.
    ඒ පිළිබඳ ඔබ අරන් තියෙන වැඩ මාලාවක් හෝ සංවිධානයක් තියනවද මැඩම්?
    එසේනම් මට ඒ පිළිබඳ තොරතුරු දන්වන්න පූලුවන්ද?
    May God bless you Madam.
    Kalum.🥀 Thanks. Your exelent program.

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +4

    මෙන්න නියම කොලොබ මිනිස්සු බොරු පොශ් නැ දන් කොලොබ ඉන්නෙ කදු පල්ලන් වල ඉදන් ආපු උන් එ උනාට උන් දෙන්නෙ කොලබ හතෙ ලයින්

  • @rosaryfransiska7875
    @rosaryfransiska7875 2 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් ...

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว

    thank you brother kelum..may Godbless you. 🙏

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +1

    Real geniune person

  • @chandanapriyantha7226
    @chandanapriyantha7226 2 ปีที่แล้ว +2

    This is a iron lady. I most like this program Ayya.budu Saranai🥰🥰🥰