Nugasewana Doctor Segment 2018 03 28 Rupavahini Dr Prasanna Gunasena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Dr. Prasanna Gunasena - Consultant Neuro Surgeon discusses details of highly specialized spine surgery called Minimally Invasive Lumbar Fusion with Navigation Assistant, techniques to transform the traditionally long, tedious and risky surgical procedure into a highly successful cost effective surgery, considerably reducing the surgical and recovery time with minimal requirement for post-operative medication.

ความคิดเห็น • 93

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 2 ปีที่แล้ว +2

    Very good explain Thank you sir..

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 3 ปีที่แล้ว +8

    Dr. Prasanna Gunasena කියන්නෙ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්....ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ....මගෙ අම්මගෙ ශල්‍යකර්මය අද දින සාර්ථකව කිරීමට හැකිවිය. Thank you so much doctor...I have no words to tell thank you....

    • @enukasiriwardhana4358
      @enukasiriwardhana4358 3 ปีที่แล้ว

      ammata karapu sathkama mokakda

    • @hasithachathurangi1870
      @hasithachathurangi1870 3 ปีที่แล้ว +1

      @@enukasiriwardhana4358 Lumbar discectomy surgery...ekak

    • @enukasiriwardhana4358
      @enukasiriwardhana4358 3 ปีที่แล้ว

      @@hasithachathurangi1870 ok

    • @shinasmohamed2659
      @shinasmohamed2659 3 ปีที่แล้ว

      @@hasithachathurangi1870 surgury charges kohamada? Matath same prblm thiyenne.

    • @hasithachathurangi1870
      @hasithachathurangi1870 3 ปีที่แล้ว

      @@shinasmohamed2659 Total charges 2.5 lak wage.....samaharawita eta tikak adu wennath puluwan wedi wedi wennath puluwan....

  • @ytacademy8591
    @ytacademy8591 2 ปีที่แล้ว +3

    ඩොක්ට මම උදේ නැගිටල ඇදෙන් බහින කොට එක පාරටම කකුල් දෙක පන නැති වෙලා බිමට වැටුනා ඊට ටික දවසකට පස්සෙ මට දැනෙනව කකුල් දෙක පන නැතුව යනව වගේ පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ

  • @mihirikawshalya120
    @mihirikawshalya120 4 ปีที่แล้ว +13

    මමත් කොදු ඇට පේලියේ
    Opparesion එකක් කරා (scoliosis )
    දැන් මං හොදින් ඉන්නවා
    Doctar kiyanne
    මිහිපිට දෙවිවරු
    බුදු සරණයි

    • @mihirikawshalya120
      @mihirikawshalya120 4 ปีที่แล้ว +3

      මුලු කොන්දම ඔපරේශන් කරා

    • @chamarajayakody9010
      @chamarajayakody9010 4 ปีที่แล้ว +1

      @@mihirikawshalya120 theruwan sarani mata kiyanna puluwana oba kohenda sathkama kare kohomada e sandaha api karanna one awrudu 7 ka indan konde amaruwa mata den 23 k wenwa hari akarawa kara ganna beri una sehenna wenadnwak gahkin wetuna mawa amma langa hitiye thaniwama beheth kragththe.. doctrlsla kiwwa mkuth wela nhe kiyala e nisa mn mkuth nohitha job kra cricket play kra eth den sehenna wedanwak thiyenwa adu nhe

    • @piumalwickramasinghe3206
      @piumalwickramasinghe3206 4 ปีที่แล้ว

      @@chamarajayakody9010 oya Lanka Hospital ekata katha karala Dr.Prasanna Gunasenawa channel karanna.

    • @mihirikawshalya120
      @mihirikawshalya120 4 ปีที่แล้ว +2

      Mn opparesion eka kare
      Coloba maha ඉස්පිරිතාලෙ

    • @mihirikawshalya120
      @mihirikawshalya120 4 ปีที่แล้ว +1

      Mage opparesion eka kare doctorla 3k
      උදායිද සිල්වා ඩොක්ට
      නිර්මාල් මාරසිංහ ඩොක්ට
      Paarakma doctar

  • @peshilaliyanage3118
    @peshilaliyanage3118 2 ปีที่แล้ว +1

    මොලයේ සිට උදර කුහරය හරහා නලයක් ඇතුලූ කිරීමේ සැත්කම ගැන විස්තර කරන්න පුලුවන් ද

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว

    Matath dnta aurudu 7k thiyanawa sayatica iyana snauwa thada vermen. Aur weda prathikta 8 polkin krala thiyanawa dnta. Dantath aurwda nthra wela inne mn. Meka loku wedanawak vidinne math hithan inne Dr Prasanna gen me surgery eka kra gnna krpu Aya innawanm kiynna. Siyalu sathwayo niduk wethwa,,🙏🙏🙏

  • @asithashanaka3794
    @asithashanaka3794 2 ปีที่แล้ว +1

    Docter prsanna gunsena best, docter ethulu siyalu krayamandalyta nirogi sepa lebenna oni, operation eka karala inne 11/25 lnka hospital eka

    • @nishanimasakorala2033
      @nishanimasakorala2033 ปีที่แล้ว

      koheda surgery eka kale,kondeda.dan kohomada.riply ekak danna,p/s.math surgery eka karanna inne.

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි...!!!
    මගේ තාත්තා වහලෙන් වැටිලා' බෙල්ල ලගින් එයාගේ සුසුම්නාවට හානි වෙලා. දැන් බෙල්ලන් පල්ලෙහා වැඩ කරන්නෙ නෑ.දැනට එයා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර එකකයේ ඉන්නේ. තාත්තාව සුවකරගන්න උපදෙසක් දෙන්න.
    තෙරුවන් සරණයි...!!!

  • @saseshanixnksakdjjdks9559
    @saseshanixnksakdjjdks9559 2 ปีที่แล้ว +2

    Me docter kohefa

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 6 ปีที่แล้ว +1

    Am having this same issue now almost one year and I went to the doctor and asked me to do a surgery. But I don’t want to do a surgery. How long can we go with only medicine with out doing a surgery?

    • @techmind1816
      @techmind1816 4 ปีที่แล้ว +1

      I also have the same problem but there is a way to treat without an operation! I'm currently getting Ayurwedic medicine but searching this kind of doctors in Sri Lanka! Please watch this!!!👉th-cam.com/video/ONsCiMKkMrc/w-d-xo.html

    • @reallpro...2312
      @reallpro...2312 2 ปีที่แล้ว

      @@techmind1816 Matath me prashnaya thiyanava

  • @KumuduBandara-z3u
    @KumuduBandara-z3u 12 วันที่ผ่านมา

    Dr .සම්බන්ද කර ගන්න .T.P.නොම්මර යක්.දෙන්න .පුළුවන් ද

  • @ayeshairoshani5026
    @ayeshairoshani5026 3 ปีที่แล้ว +5

    අනේ ඩොක්ට ඔයාගේ phone number එක එවන්න.

  • @amarasiriamarasiri7529
    @amarasiriamarasiri7529 4 ปีที่แล้ว +2

    Me doctor ena rajaye rohalak danna kenek kiyanna puluwanda

  • @dharshakawijesuriya7158
    @dharshakawijesuriya7158 2 ปีที่แล้ว

    how to opreshen prise

  • @deepthisagarika2812
    @deepthisagarika2812 ปีที่แล้ว

    ❤❤

  • @hasithalakshan2949
    @hasithalakshan2949 3 ปีที่แล้ว

    Mtat oya kiyna hema roga laksnayakma tiyenwa.sanau terapima kiyla kyanwa.hoda docter kenekge details denna puluwanm loku deyak

  • @hasininisansala9107
    @hasininisansala9107 4 ปีที่แล้ว +1

    මටත් scoliosis තියනවා දැන් අවුරුදු 8ක් විතර ඔපරේෂන් කරන්න විස්තර ටිකක් කියන්න දන්න කෙනෙක් ගොඩක් පින් 😭🙏

    • @Bok329
      @Bok329 3 ปีที่แล้ว

      Oya treatment krada akki mta visthra tikak.kiynna puluwnnum.0767648153mage whatsapp number ek

    • @hasininisansala9107
      @hasininisansala9107 3 ปีที่แล้ว +1

      @@Bok329 oyatath thynwd

    • @enukasiriwardhana4358
      @enukasiriwardhana4358 3 ปีที่แล้ว +1

      @hasini nisansala ලන්කා හොස්පිටල් එකේ ප්‍රසන්න ගුනසේන වයිද්‍යතුමාට චැනල් එකක් දාලා පෙන්වන්න.

    • @samusamu4660
      @samusamu4660 3 ปีที่แล้ว +1

      Oya visthara hoygththda matai nangitai dennatama thiynva

    • @hasininisansala9107
      @hasininisansala9107 3 ปีที่แล้ว +2

      Mn lgdim operation krnw government ekkin thm krnne private krnn apit salli ne godk wediwel thiynne dn😥

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    මම මහනුවර රෝහලේ විකලාංග දොස්තර කෙනෙකුට අහුවෙලා දැන් අැදේ.එ් එන්දි වෙදා අැවිදගෙන ගිය මට කල දේ එ්. පරික්ෂනයකට ගන්නවා කියලා අරන් කොන්දේ අගල් 5ක් කපලා මම දැන් අාබාධිතව එක තැන. එ් හන්දි වෙදාට හෙන හතම ගහපන්

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.9297 2 ปีที่แล้ว +1

    Man engje wela inne mahathya dnna meka ane meka wadiwenwa neda babla hadnna bada

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 8 หลายเดือนก่อน

    Saitika L4/L5 surgery කරපු හැමෝම අද පැරලයිස් වෙලා ඉන්නවා

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 8 หลายเดือนก่อน +1

    ශල්‍ය කර්ම කරන එක හරිම අවදානම් ආයුර්වේද තෙල් ට්කක් ගාලා ඉන්න ඒක හොදයි

  • @manjulafernando7574
    @manjulafernando7574 2 ปีที่แล้ว

    Kodu ata Pele opareshan karapu kenek innawa da

  • @kusumawathi1603
    @kusumawathi1603 ปีที่แล้ว

    Ò98

  • @ytacademy8591
    @ytacademy8591 2 ปีที่แล้ว

    ඩොක්ට මම උදේ නැගිටල ඇදෙන් බහින කොට එක පාරටම කකුල් දෙක පන නැති වෙලා බිමට වැටුනා ඊට ටික දවසකට පස්සෙ මට දැනෙනව කකුල් දෙක පන නැතුව යනව වගේ පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ