Chestnut ara anith hama but wargaykma mn kaala dakala tiynwa. Ithama Watina video ekak.ewage bohoma sthuthi .Puluwan nm chestnut gana pasuwa kiya denna. Thank you soo much.
You are correct aunty, nuts are a really good snack for everyone. Rather than giving children biscuits and sweet stuff, it is a really good alternative. Thanks for the informative video xx
Wow.... I felt nuts over nuts.... very useful video. chesnuts (i m not sure about spellings) .... I have read about chestnuts in Russion storybooks. Squirrels love them.....♡
අපිට පෙන්නපු නට්ස් වර්ග සේරම මම අද හොයා ගත්ත .අලුත් පාඩමක් කියල දුන්නම මම හරි ආසයි ඒව හොයාගෙන රස බලන්න.හැබැයි මේක දාන්නෙහැමෝටම ලංකාවෙන්ම හොයාගත්තම ලේසි නිසයි.වෙලද දැන්වීමක් නොවෙයි .පිටකෝට්ටෙ හන්දියේ ඉදල 100mව්තර බොරැල්ල පැත්තට යනකොට ගජනායක කියල පලතුරු කඩයක් තොයෙනව(සිරිකොත ඉස්සරහ)ඒකෙ මේ සේරම තියෙනව .ටිකක් ගනං.රස බලන්න.සීඩ්ස් වර්ගත් තිබුනා..
ඔබතුමියට බොහොම ස්තුතියි .ගොඩක් නොදන්නා ඇට වර්ග හඳුනා ගත්තා.
හරිම ආසයි මිස්ගේ විඩියෝ බලන්න අපි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ලෝබකමක් නැතුව හරිම නිහතමානී කියලා දෙනවා
ආන්ටිට ගොඩක් ස්තුතියි මේවා කියලා දෙනවට , මෙහේ ආපු දවස් වල super market ගියහමඇට වර්ග දැකලා පුදුම හිතුනා හරිම රසයි නේද මේ ඇට වර්ග ❤️
අනේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙනගන්න තියෙනවා. ස්තූතියි අනෝමා ඇන්ටි. Loved it. My favourite almond and pista.
සුපිරි aunty
හරිම වටින විඩියෝවක් අනෝමා ඇන්ටි.......
ගොඩක් වටිනා video එකක් බොහොම ස්තුතියි 😍😍
ආන්ටිට තමයි ගෙනත් දෙන්න වෙන්නේ.අපේ ගෙවල් වලට යැව්වොත්.ගෙදර කට්ටිය කියයි.(අවුරුදු ගානක් රට ඉදලා මට වට්ටක්කා ඇට ද එව්වෙ කියලා 🤣🤣 ඔය අස්සේ සූරියකාන්ත ඇට යැව්වොත් ගෙදරින් සාමාජිකත්වය අහෝසි කරනවා.😀😀✋✋👌)❤️❤️
haaaaaaaa eka aththa
😜😜😜😜
අනොමා සොයුරිය බොහෝම ස්තුති දැනුවත් කරාට ....හේසල්ට් නට් අපෙ රටෙ ගන්න තියෙනවද??.....මිල ගනන් කොහොමද ....ඒ වගේම කෝකො බට්ටර් ලන්කාවෙ ගන්න තියෙනවද එවගෙ මිල කොහොමද?????....
👌 නියමයී ගොඩක් වැදගත්
Thank u...soo much aunty..
ඔබ කියපුදේ හරි ලංකාවට යනකොට ගෙනියන්න හොඳයි. බොහොම ස්තූතියි.
Thanks aunty, good job
ඔය හැම nuts ජාතියක් ම israel වල තියනවා ..මෙහෙ මිනිස්සු හරියට කනවා ..නමුත් මම ලංකාවට දැම්මා ..කාටවත් අගයක් නෑනේ ..අන්තිමට මම ම කෑව..ඔයාට ස්තුතියි ....
You are really blessed to live/work in Israel. You have access to the world's best produce. I wish I can live over there xx
I want, business
0777566225 wt app
Very useful and good explanation 👍Thank You very much Madam 😍
Thank u aunty for this great work..❤️❤️
Godak watinawa aunty samahara dewal api dekala thibuneth ne..thank you very much...
Chestnut ara anith hama but wargaykma mn kaala dakala tiynwa. Ithama Watina video ekak.ewage bohoma sthuthi .Puluwan nm chestnut gana pasuwa kiya denna. Thank you soo much.
Apitath owa hamba wenawa. Eth ada thama niyama vidiyata dana gathte. Thank you so much.🌷🌹🌹
Amond nuts mehe koheda thiyenne ganna
Ane aunty almond flour gaththe kohenda kiyannako. Please. 😥
aunty slim wela 😍
Thank you so much mis❤
Bohoma hoda video akkak ahanna asi kiyala danaviyata ...❤️❤️❤️
pumking nuts sri lanka wala koheda ganna puluwan
godak watinawa ආන්ටි ..ලංකාවේ ගොඩාක් මිලයි මේ දේවල් ඔව් ලංකාවේ ඉන්න මගෙ අම්මත් හරි ආසයි...පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා ආන්ටි ඔයාට ගොඩාක් දෙනා කමෙන්ට් කරනවා ආන්ටිට පුලුවන් නම් ඒවාට රිප්ලයි කරන්න.ස්තුති
Good one Aunty. If u can pls explain our viewers more about things like flax seeds, chia seeds etc
veryy usefull programe
Api Italy walin...mehe godak ata warga walin kema tiyanawa...atawarga kana aka silm wennath godak udawwenawa..
hi unty this video much more useful and 2day i learnd brazil nut and pecan nut 👍👍unty pls how to make cupachino pls upload
Harima hoda vedio ekak.thank u
Superb aunty thankyou 💗
Thank You ❤
Thank you very much... 🙏👍👌
wowwww so nice miss ❤️ God bless you and family
Great very educative
Awabodaya laba dunnata thank you
thank u okkama kaala thiyanawa oya kiyapu siyalla hari
You are correct aunty, nuts are a really good snack for everyone. Rather than giving children biscuits and sweet stuff, it is a really good alternative. Thanks for the informative video xx
So valuable aunty. Thank you ❤️
thank u so much very useful
Math kala thiyanawa.mn hamadama genna ganne nuts chocolate walata wada.
Thank you aunty anoma..
ගොඩාක් ස්තුති
Csn we buy these nuts from collpety super market
Thank you very much
My favorite is pistachio 😋😋
Thank you lovely....kottamba in srilanka is almonds right ? Seasomi seeds ...Thalla in sinhala
චීස් වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Important lesson thank you
Apita berida ane kos ata srilankan nuts wage famous krla vikunanna...
"Thank you very much....❤️❤️"
very interesting video thank you
Important vedio....👍feel the taste of Cadbury roasted almond chocolate...😆love to taste all those...😄😄 Thanks Mrs. Anoma....!!!!
ස්තුතියි
Ane please pea nut butter ganai mos jelly ganai tikak kiyala denna moss jelly vegetarian ayata ganna puluwanndda pea nut butter monawatada ganne
Thank you aunty
Aunty Anoma, please do a chocolate waffles recipe . Please🤗
Anoma miss pennapu godak nut italy walath thiyenawa .godak rasai . Niyamai 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Wow.... I felt nuts over nuts.... very useful video. chesnuts (i m not sure about spellings) .... I have read about chestnuts in Russion storybooks. Squirrels love them.....♡
Thanks mame
ආමන්ඩ් කීයටද ගන්න පුලුවන් ලන්කාව අඩුවට
Thank you mam
Very nice aunty my favourite pistachio
කැෂූනට්ස් කියන්නේ මොනාද
ස්තූතියි
Very nice
1st view 😊 very interesting video aunty thank you
Aunty slim wenna monada krn
Anoma aunty mata denaganna puluwanda babalata almonds hodai neda man ape babata kaama patan gaththa dawase indan almonds kudu karala thiyagena eyage kaama walata ekathu kala thamath denawa dan eyata 2 years, clinic eke babage kaama sambanda book eke nuts walata thibba almonds ehema denna puluwan kiyala eka kamak naha neda
oyanam hama godak wedagath videos karanne aunty.....
Very useful aunty..
Thank you unty
thank you
Thanks 🙏 anty 🤗🤗🤗🤗🤗
Thank you anuty
Hama ekama kala thiyanawa .eth lankawe ayata hoyaganna na thama.dubai wala ma hama ekama thiyanawa..important vedio 😘😘😘
Mama inne kuwait eke.mama oya pennapu hema ekakma kale thiyenawa
Tnx anty love u❤️❤️❤️❤️❤️❤️❤️
Thanks oyata bs
Aunty oya harima shoook Aneee
ape රටට ආවේණික ඇට වර්ග ගොඩක් තියෙනවා හොයල බලන්න
👍👌
Mehe nam oya onama deyak tiyenawa bahulawa nitarama kana dewal armand piti karala cake hadanawa mama Isreal
Aunty you're so sweet❤
❤
Kochchara Hondha devalda kiyala dunne
Ey danne
Unlike karanne 😔😔
Anyway thnx aunty😍😍
ස්තුතියි අක්කි
Mn asama nuts thama maccadamiya.thank u aunty for ur information...
Ow mewa israel tenwa 🇱🇰 aya dammata kanne na
Api kanwa
Brazilian nuts වල ගහ search කරාම ලංකාව සල් ගහක මල් (ඉතා සුවද ලොකු මල)සහ අර විශාල ගෙඩිමනෙ තියෙන්නෙ.
Mama hithan hitiye Cos ata kiyala... penuma samanai...😉
❤❤❤🎉
Okkomath hari KOS ATA/KOSDEL ATA/KOTTAMBA ATA/kochchara rasaida gunaida .lankawe thiyana ewayen Obama ledakata hoda dewal .minissu Dan na/hithan na /age naa
අරාබි රටවල බිරියානිවලට එහෙම රෝස්කරලා දානවා ඇට ජාතියක් ස්නොබර් කියල ඒවාකොහෙ හැදෙනවද මන්දා ස්තුතියි
Dan mewa godak aya dannawa
අපේ රටෙිත් ඇතිනෙ මෙිවගේ ඇට වර්ග මිනිස්සු දන්නැති ඒවා
අනේ අැන්ටි අපිට කොහෙන්ද ඔය ජාති දුප්පත් මිනිස්සු කොහොමද ඔවා කන්නෙ ...
❤)
මෙි හැමදේම සවුදි වල තියෙනවා
ඔව් aththa saudi wala thiyanawa