ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දූරියන් පෙරේතයෝ ටික කෝ බලන්න😂❤
දූරියන් ගොඩක් අය නොකන එක හා අප්‍රිය කරන එක හොදයි නැතිනම් හැමෝම දූරියන් කන්න පටන් ගත්තොත් දූරියන් වලට ආස අපිට දූරියන් ගෙඩියක් රුපියල් 5000 ට වත් ගන්න බැරි වෙනවා
පට්ටම katawa.........👍
Eka nam aththa
හරියට හරි.. ඉල්ලුම 100%ක් තිබ්බොත් රුපියල් 5000ට ගන්නත් නැති වෙනවා 🤷
Ehema thama wenna ona.
😂
මං දූරියන් බැතිමතෙක්..😋😋😋
මෙක නම් දිව්‍යලෝක කෑමක්...❤❤❤
මං පෙරේතම කෑම 😘😘😘🤤🤤🤤
කොච්චර ගඳ තිබුනත් අපිනම් කැමතිම කෑමක් 😋😋😋😋😂
ඔව් 🤭
දූරියන් කියන්නෙ ආගමක් 😍 ගඳයි කියාගෙන එන්ඩ එපා හරිද 😡කන්ඩ පින නැති ට්‍රැක පනපු උන්ට තමයි ගඳ😖
මාරම රසයි මංනන් ආසයි
දූරියන් වල තියෙන ගන්ධය නිසා ඉස්සර මං දූරියන් කන්න ආසම නෑ. ඒත් දැන් නම් මාර ආසයි දූරියන් කන්න😍😋. ඒත් වෙළෙඳපොළේ තියෙන දූරියන් පළතුරුවල මිල වැඩි නිසා කන්න වෙන්නෙ නැහැනෙ 😢.
දූරියන් ගෙඩිය පලලා ලෙල්ල ඈතට විසිකරාම ගඳක් එන්නෙ නෑ. අනික ඒක ගඳක් කිව්වට මට නම් මිහිරි සුවඳක්
මන් ලංකාවට ආවේම දුරියන් කන්න. මටනම් දුරියන් 3 වේලටම කන්න පුළුවන්. එතරම් පෙරේතයි දුරියන් කන්න. මන් ආස නිසාම ගෙදර දුරියන් ගස් 2ම ඉඳල තියෙන්නේ. ඒක නිසා සල්ලි වලට කන්නෙ නැහැ. ❤❤ .
ආසම පලතුරක්❤
වෙරි වැඩි කර ගන්න මරු. හෙට ඉදල බ්යිට් එකට දූරියන් තමයි 😊
9:05 දූරියන් වල ගුණ 😃😃
තවත් අනර්ඝ වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏
එක පාරක් කෑව කියන්නේ ඊට පස්සෙ කන්නෙ පිස්සෙක් වගේ😊
ස්තූතියි අදත් වීඩියෝ එකට .🎉
ආසම පලතුරු ❤❤❤❤
ආසම පලතුරක්... 😊🤤
ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
🤤🤤🤤🤤 ආසම ඉතිං ..
හැම දේකටම අායුර් වේද නාමය ගෑවීම නුසුදුසුයි ඉන්දියානු වෙදකමටයි අයුර්වේදය යන නාමය ගැනෙන්නේ රටින් රටට වෙදකමේ නාමය වෙනස් වෙනවා.
තොරතුරු හරියට හොයල දාන්න මහනුවරත් ගොඩක් දූරියන් තියෙනව. මහනුවර ගැන කියල නෑනේ.
Kiyala wedak ne podi kale edan API nodanna Dooriyan Nuwara ❤❤❤
Ape gedara durian gahak thiyenawa. Puduma rasai.
සුපිරි 🎉🎉🎉
11:53 සැලකිලිමත් විය යුතු කරුණු ❤
ඉස්සෙල්ල පෙන්නන්න බැ. හැබැයි දැන්නම් දූරියන් පෙරේතයෙක් 😍
එක තමයි අකමැති අයට කන්න පුරුදු කරන්න හොද් නෑ කියන්නෙ..😄
My favourite ❤❤
Nuvara avith ballanko durin kochchara thiyenava d kiyala
මෙ වාරයට 100000කට වැඩිය ඉවරයි 😍😍 marunath kanawa mama nam
අනේ duriyan යනු ❤❤❤
මමත් දූරියන් වලට ඉස්සර ආසම නෑ..ඒත් අපේ අම්මා බලෙන්ම මට පොඩ්ඩක් කැව්වා...දැන් මගෙන් දූරියන් බේරගන්න බෑ..ආ තව එකක් දූරියන් ගෙඩියෙ ගද වැඩියෙන්ම තියෙන්නෙ ලෙල්ලෙ
හොද දැනුවත් කිරීමක්
අලියා යන්නේ නෑනෙ දූරියන් ගහ යටින් .
මේ සැරේ නම් ගෙඩි 50කට වඩා කැවා....මං දුරියන් පෙරේතයේක්.....😍
ඔය වගේ තොරතුරු හොයාගන්නේ කොහොමද?🤔
නියමයි
Durian eka parak kala nathi mama😢
මේ කට හඩ වෙනස්
ඒවා නේද....
දූරියන් කියන්නෙ මටනම් ආගමක්😅
මොකද්ද බං මේ හැම මගුලටම දාන ආගම
😂 ow කියලා වැඩක් na 😂
@@slsandilgamimgtwo123 ඔවු මාත් මෙ හොයනවා මොකක්ද කියලා
මාත් ආසම කැමක්😝😝😝
ආයුබෝවන් ❤❤❤
රජ්ජුරුවෝ දූරියන් කාල, ඉන්ඩ බැරිව, බිඝෝවරු පතුරු ගැහුවලු. එ්කයි අඩල තියෙන්නෙ.😀
Mokakda ane duriyan kawama wena aguna gana kiyanawa kiyala 12 minutes walin bagetath wadiyen kiyanne wena bail neh
බිසෝවරු ඇඩුවා කියනවනේ රජ්ජුරුවෝ බිසවට නෝදී කාපූ නිසා .🙂🙂🙂
😂😂😂
නෑ බං බිඝෝවරු පතුරු ගහපු නිඝා.😀
@@bandulaweerakoon1582 😁😁
කටහඩ 🙂
katahada ubata mkada pko
Mage priyanthama palaturk 😋😋😋😋😋
මටනම් ඉතින් ගස්ලබු විතරයි හම්බ වෙන්නේ නැත්තේ .
කවදාවත් හොරෙන් අරගෙන යන්න බැරි පලතුරක් තමා .
❤❤❤😊
ගෙදර ගහක් තියන නිසා හිතෙ හැටියට දුරියන් කන මම 😁
අනේ අපිටත් ඔනෙ
apeth gahak thiyenawa gahema idenakan thiyala watunama kanakota patta
Duriyan kanda pina tiyenda ona. Kanne nati ayata balen kawanda hadanna epa. Etakota kana apita kanna tiyena duriyan adu wenawa. Ganan tawath wadi wenawa. Redda
Asai ithin gana ahaddin itath wada asai😂❤
Mokada kayahada venas
❤
සමහරුන්ට ඕක ගදක් උනාට මටනම් ඔය සුවද එනකොට කටට කෙළ උනනවා😫😋
🎉
We want that voice
මට නම් දූරියන් පට්ට සුවදයි. ඒ මම පුන්චි කාලෙ ඉදල අපෙ ගෙවත්තෙ දූරියන් ගස් 3 ක් තිබුණ නිසා ඒ සුවදට හුරු වෙලා නිසා වෙන්න ඇති. දැන් නම් එක ගහයි තියෙන්නෙ. ඒත් රට ඉන්න නිසා කන්න පිනක් නෑ.
Duriyan kiyanne diwyaloke kamak wage ammo .🎉❤
Ayiye voice aka awul parana voice aka maru😉
මම දූරියන් ගෙනාපු දාට ගෑනි අම්මලගෙ ගෙදර යනව සතියකට.. ඇයි ඒ... 🫣😪
දවසක් දූරියන් ගෝනියක්ම කෑවා .
Thama jiwathun atharada?
@@SasarakaIma-mz9bc ඔව් එකක එක මදුලයි තිබුණේ දඩුලේනා කාලා පැත්තක් ගෝනීයට ගෙඩි 25 විතර අල්ලයි .ඉතින් මදුලු 25 යි ගෙදර 4 දෙනයි එක්කෙනාට මදුලු 6 🙂🙂🙂
Api kanne naaaa
ඇල්ප්‍රඩ් රසල් කියන විදියට දූරියන්, "ගැහැනු" වගේ. එකපාරක් කෑවොත් ඇබ්බැහි වෙනව. 💀 ❗️warning for single men❗️. ☠️😂
දූරියන් ආගමක්
අනේ මට ලයික් 1000 දෙන්නකො අහින්සක ඉල්ලිමක්
මගේ දුරිය්ම් ගස් පහක් තියෙවා 😅
මට ඇලජික්
Mm nam kate wath thiyanne naa.😅Kana aya paththa palathewath yanne na..😂
pissuwak duriyan kiyanne
Kusal to australia
මහත්තයා දූරියන් කාලනම් රෑට නිදා ගන්නකොට මෙට්ටය බිමට ගන්න නැත්නම් ප්‍රශ්න ගොඩයි 😅
ඇයි ඒ 👀 දන්න කෙනෙක් කියන්නකො👀
Duriyan kawama shukranu nishpadana wadi eka nisa minissu hukanawa
@@funbrolk ජවය වැඩියි ඇද කැඩෙන්න පුළුවන් 😊
නම ඇහුවත් වමනෙ යනව 🤢🤢🤮
ජූලියන් ගෙඩි යක් කලා කොකාකෝලා එකක් බිවූනන් හරි 😊😊
Duriyan pale duriyan gediyak gana gaman meka balanne😅
දවඝක් දූරියන් ගෙඩියක්ම කාල තුන් පාරක් අතේ ගැහුව.😀
Mala vikara kauda duriyan noka inna😂😂😂😂 kapiyau meranna kalin😂😂😂😂😂😢😮😅😊
මෝලවේෂන් එකත් වැඩිවෙනවා😂
කන්න බැරි උන්ට කන්න හුරුකරන්න යන්නඑපා ආ😂
🤪🤪🤪
අනේ අපේ සුපුරුදු කටහඬ කෝ.. 🥺
Call එකක් අරන් දෙන්නද
@@vimukthigeeth5502 😅😅😅 එපා වීඩියෝ එකට එ කටහඬ ආවම ඇති
@@vimukthigeeth5502 එපා
@@vimukthigeeth5502 එප
මමනම් කැමතිම නැ හරිම අප්පිරියයි
බොරු 😂
🤮🤢 i hate it
විශ්ම පුදුම ඔයා කාලා නැද්ද
❤❤❤
❤❤❤❤❤

මට නම් දූරියන් පට්ට සුවදයි. ඒ මම පුන්චි කාලෙ ඉදල අපෙ ගෙවත්තෙ දූරියන් ගස් 3 ක් තිබුණ නිසා ඒ සුවදට හුරු වෙලා නිසා වෙන්න ඇති.
දැන් නම් එක ගහයි තියෙන්නෙ. ඒත් රට ඉන්න නිසා කන්න පිනක් නෑ.
Duriyan kiyanne diwyaloke kamak wage ammo .🎉❤
Ayiye voice aka awul parana voice aka maru😉
මම දූරියන් ගෙනාපු දාට ගෑනි අම්මලගෙ ගෙදර යනව සතියකට.. ඇයි ඒ... 🫣😪
දවසක් දූරියන් ගෝනියක්ම කෑවා .
Thama jiwathun atharada?
@@SasarakaIma-mz9bc ඔව් එකක එක මදුලයි තිබුණේ දඩුලේනා කාලා පැත්තක් ගෝනීයට ගෙඩි 25 විතර අල්ලයි .ඉතින් මදුලු 25 යි ගෙදර 4 දෙනයි එක්කෙනාට මදුලු 6 🙂🙂🙂
Api kanne naaaa
ඇල්ප්‍රඩ් රසල් කියන විදියට දූරියන්, "ගැහැනු" වගේ. එකපාරක් කෑවොත් ඇබ්බැහි වෙනව. 💀 ❗️warning for single men❗️. ☠️😂
දූරියන් ආගමක්
අනේ මට ලයික් 1000 දෙන්නකො අහින්සක ඉල්ලිමක්
මගේ දුරිය්ම් ගස් පහක් තියෙවා 😅
මට ඇලජික්
Mm nam kate wath thiyanne naa.😅
Kana aya paththa palathewath yanne na..😂