කැනඩාවේ ගමක ජීවත් වෙන්න යන වියදම 🇨🇦 | Save 2500 CAD | Living cost in Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Facebook Page - / kollaincanada
    Living in a remote or isolated First Nations community is unlike living in any other area in Canada. The rewards, professional challenges, decision making, relationships and adventures make it worthwhile.

ความคิดเห็น • 1.3K

  • @dimashiperera3855
    @dimashiperera3855 ปีที่แล้ว +136

    විස්තර සහිත video එකට ගොඩක් ස්තූති.
    තව දෙයක් කියන්න ඕනෙ ඇත්තටම video එකේ කියන විදිහටම මොනා හරි ප්‍රශ්නයක් ඇහැව්වොත් ඒ ඕනෙම දේකට ඔයා උත්තර දෙනවා. ඒ attitude එක ගොඩක් අගය කරනවා ❤❤❤
    God bless you

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +3

      😍

    • @randiperera5938
      @randiperera5938 ปีที่แล้ว +1

      Ithaly idala enn kohomada karagann puluwn aiye

    • @randiperera5938
      @randiperera5938 ปีที่แล้ว

      Ithaly idala enn kohomada karagann puluwn aiye

    • @miracles35151
      @miracles35151 ปีที่แล้ว

      @@randiperera5938 මල්ලි ඔයාට italy passport තියෙනවද?...අපිත් යන්න try එකක් දෙන්න හදන්නෙ.ඔයා italy කොහෙද?

    • @susilrathna2809
      @susilrathna2809 ปีที่แล้ว

      Niyamai aiya

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ปีที่แล้ว +55

    හරිම සතුටුයි පුතේ,ලංකාවෙ කෙනෙක් ලෝකෙ කොහේ හරි තැනක දියුණු වෙලා සතුටින් ඉන්නව නම් ඒක ලොකු දෙයක්.

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +62

    සින්හලයන් ලෝකයෙ කොහේ හරි දියුණුවෙන්න ඕන. අපේ ජාතිය ලෝකය පුරා පැතිරෙන්න ඕන. ජය වේවා. සල්ලි එකතු කරල හොද ගේමක් ගහල ලොකු දෙයක් කරන්න ලැබෙන්න කියල පතනව.
    From Qatar 🇶🇦

    • @TravlinksSL
      @TravlinksSL ปีที่แล้ว +5

      ඇත්ත ඒක මගෙත් පැතුම ..කුමන හේතුවක් නිසා හෝ අපේ අය ලෝකය පුරා යනවා දැක්කාම හරිම සතුටුයි ...🎉🎉

    • @sandunbasnayake9942
      @sandunbasnayake9942 ปีที่แล้ว +2

      obatath esema wewa Sinhalayo nemei Sri lankans la okkoma diyunu wenna ona

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +3

      @@sandunbasnayake9942 එහෙම මගුල් නෑ. සිංහලයන් පමණක් දියුණු වෙන්න ඕන. මොකද අන්තවාදීන් දියුණු වෙලා ඒ සල්ලි වලින්ම අපට කෙලින නිසා. ඉස්ලාමීය අන්තවාදය ලෝක වටේම තියෙන ගැටලුවක්

    • @LakshithaShamendra-vi9qy
      @LakshithaShamendra-vi9qy ปีที่แล้ว +2

      ගැම්මක් සගෝ

  • @wijerathnakns251
    @wijerathnakns251 2 หลายเดือนก่อน +4

    කැනඩාවට ගිහිල්ලා ඔයා දිනුම් දරුවෝ .අපි මේ කාලකණ්ණි පාලකයන් නිසා දුක්විදිනවා .පුළුවන් තරම් දන්නා අයට කියන්නේ ඉක්මනින්ම ලොකයේ කොහෙට හරි රටකට යන්න කියලා .දැන් ආයේ මිනිස්සුව අන්දවලා පාලනය ගෙනියන්න බලන්නේ .අපේ බලාපොරොත්තුව මාලිමාව ව්තරයි දරුවෝ .පරිස්සමෙන් ඉන්න දරුවෝ .ස්තුතියි .

  • @dammikaguna
    @dammikaguna ปีที่แล้ว +14

    බැලුවත් නැතත් එකෙන්ම ළයික් කරනවා...
    අපේ එකෙක්...
    ලයික් කරා කියලා හරි subscribe කලා කියලා හරි අපිට නැති වෙන්න දෙයක් නැහැ..
    පුලුවන් හැමෝම අපේ අයට උදව් කරන්න...

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +46

    මගේ යාලුවෝ ඉන්නේ Albertaවල. මගේ යාලුවෝ නම් dayoff එකේදි full day Uber කරනවා. වැඩට යද්දි වගේම ගිහින් එද්දිත් කරනවා. Winter එකේදි වටපිටාව තමයි ලස්සනම. නමුත් එතරම් ජනාකීර්ණ නැහැ නේද අය්යේ? කවදා හරි එනවා නම් දැනගත යුතු අත්‍යාවශ්‍ය කාරණාත් එක්ක ආහාරපාන ගැන අද බොහෝ දේවල් දැන ගත්තා. පිටරටක හිටියත් අපේ විදිහට කෑම හදාගන්න පිරිසිදු අමුද්‍රව්‍ය ලබාගන්න පුළුවන්කම ලැබෙන එක නම් වාසනාවක්. ඒ වගේම පිරිසිදුකම👌. ඇත්තටම අය්යාට නම් වාහනයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ, ඇවිදින කොට ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙනවා. අපිට නිවාඩුවකට Visiting visa අරන් කැනඩාවේ යන්න, සෑහෙන අමාරු කාරියක් කියලා තමයි යහලුවෝ කියන්නේ. Skating හෝ මිනිස්සු ගැවසෙන area එකක දවසක වීඩියෝවක් කරන්න අය්යේ. පරිස්සමින් ඉන්න 🤗

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +5

      Thank you for commenting all the videos 😍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +7

      @@KollainCanada With pleasure Bro 😊, We should support & encourage our Sri Lankan fellas to grow 💪

    • @bigdess8146
      @bigdess8146 ปีที่แล้ว

      Full time uber nam 4hrs tamai, alberta kiyanne sundarai sithalai, me dawas wala wiyadama wadi wenawa, alberta wala tax % adui. Me dawas wala uber shift aka full 🌝, essara awuudakata wadiya jiwana widama wadi, maama hithanawa, elaga awurudu 3nak pahu wena kota, canadawe giwath wima apahasu tawayak we wei, ada dawasata 1canada $ = 280rupees. Titta atthak kiyannam, hama dema srilanka wata wadiya ganang wadi, mama dakapu aka wenasa, canada wata hama dema hama rata walin anawa, srilanka wata ahama import aka naa, Canada gana kata karata, system akata watenda apa. Oya nikamma stress wei. Me videos single life in Canada. Mewata rawatenna apa.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +2

      @@bigdess8146 ඕනෑම රටක හොඳ වගේම අසුබවාදී පැත්තකුත් තියෙනවා. එහෙ ස්තීර රක්ෂාවට අමතරව අමතර රක්ෂාවක් කරන්නම වෙනවා වියදම් වැඩි නිසා. අධ්‍යාපනික, සෞඛ්‍ය සහ සමාජීය තත්ත්වය උසස් වුනහම කොහොමත් වියදම් පැත්ත ඉහළට යනවා. මගේ යාහලුවන් කිහිප දෙනෙක් කිහිපයකට කලින් කැනඩාවට ඉගෙනීම සඳහා සංක්‍රමණය වුණා වගේම, දෙමව්පියන්ගෙ යාළුවෝ ඉන්නවා අවුරුදු විස්සකට වඩා ඒ ජීවත්වෙන. එයාලා නම් සෑම අවුරුද්දෙම ජනවාරි මාසේ ලෝකයේ කොහෙට හරි සංචාරය කරනවා. සැප විඳීම හෝ දුක් විඳීම කියන එකත් තියෙන්නේ අපේ වැඩ කරන රටාව අනුව. ඉස්සරහට යන්න යන්න කෝකටත් මුළු ලෝකයටම අමාරු කාලයක් තමයි එන්නේ. ලෝකයේ මොන රටට ගියත් මම දන්නා තරමින් ඒ අයට හදිසි තත්ත්වයකදී ආයේ අපේ රටට ආවොත්, ජීවත් වෙන්න පුළුවන් විදිහට ආර්ථිකය හදාගෙන තමයි ඉන්නේ. හැමදේම කාසියේ දෙපැත්තක් වගේ!

    • @bigdess8146
      @bigdess8146 ปีที่แล้ว

      @@nazreenfarook1388 maath hitiye canadawe, dan inne usa wala, matah oya kiyana rate resident with citizen ship thiyenawa, mana mehe edan oyata reply kare. Sudusuma nuwana, a environment aka research and analys karala reply karana aka, matake thiyaganna, life is not a bed of roses.

  • @dimufernando
    @dimufernando ปีที่แล้ว +18

    බොරු ෂෝ දානවට වඩා අලුතෙන්
    එන මනුස්සයෙක් ට මේ වාගේ ඇත්ත කියලා දෙන එක ලොකු දෙයක්.. අදායම වාගේම වියදමත් සැරට තියනවා... සිත කලේ ටිකක් අමාරුයි ජිවිතේ...

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +28

    මොනා හරි දෙයක් ඇහුවොත් උත්තර දෙනව කිව්ව එකටනම් respect ආහ් ❤️🤟
    එ වගේම අපෙ උන් දැන ගන්න ඔනි උබට කරදර නොකර ගොන් ප්‍රස්නනම් අහන්නෙ නැතුව ඉන්නත් උබට freetime එකක උත්තර දෙනකම් බලාන් ඉන්නත්

  • @pathminiwarnakula2203
    @pathminiwarnakula2203 ปีที่แล้ว +10

    හරි හොඳයි පුතා ඔක්කොම ඔයා කිව්වා දෙවල් දැනුවත් උනා අපි යන්න බැහැ නේ කැනඩාවේ . ආසයි සතුටුඉ .පුලුවන් උනනම් එන්න තිබුනා . ඔයා ට ගොඩක් පින් .ප්‍රවෙශම් වෙන්න . අපිත් කැන්ඩාවේ වගෙයි තමා .මේඅයුරින් දැනුවත් වනවිට . ඔයාලා ඔහම ඉන්න එක ලොකු ආඩම්බරයක් . ගොඩක් ආදරෙයි . බුදු සරනය් දෙවි පිහිටයි .

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +3

    මම 50yrs නිසා Australia සහ canda විතරයි apply කරන්න පුළුවන්.balamuko මොකද වෙන්නේ කියලා.ඔබ කරන මේ videos ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තුති යි .

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +6

    සුපිරි .. ඔයාගේ වීඩියෝ හැමදාමත් බලනවා.. ලස්සණ ට විස්තර කරලා දෙනවා.. ආසම යූටියුබ් නාලිකාව ක්.. ස්තූතියි ❤️❤️❤️😊👍👍👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 หลายเดือนก่อน +2

    සහෝදරයා අපිට Canadawe ඇවිත් කරන්න පුලුවන් මොන වගේ ජොබ්ද තියෙන්නේ ? ගොවිපල වල වැඩ තියේද හොයාගන්න ? පොඩ්ඩක් කියන්න කෝ බලලා 🙏

    • @KollainCanada
      @KollainCanada  3 หลายเดือนก่อน

      One job ekak tiyewa. Hoyaganna tama amaru

  • @rosecreations7885
    @rosecreations7885 ปีที่แล้ว +12

    How long you been in Canada?
    තනියෙන් ඉන්න කාලේ තමයි හොදට හමබ කරන්න පුළුවන් වෙන්නේ. Marry karala, Mortgage අරගෙන වාහනයට ගෙවලා බිල් ටික ගෙවලා , tax ගෙවලා බැලුවාම ඉතුරු වෙන දෙයක් නෑ අනේ.. 😀මිනිස්සු කොච්චර මෙහෙට එන්න දගලනවාද? ඒත් ආවට ඇති දෙයක් නෑ. එන්නම ඕනි ඒක තේරුම් ගන්න. 😢
    සමහර ලංකාවේ ඉන්න යාලුවෝ ඉන්නවා එයාලා ලස්සනට ජීවිතේ විදිනවා එහේ ඉදලා❤
    I am from Edmonton Alberta ❤️❤️anyway good luck !!

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +2

      It's almost 4 years now

    • @Messi_ronaldo10356
      @Messi_ronaldo10356 ปีที่แล้ว +4

      Mamath oheta awa 2018 passe apaa unaa oya kiyanatharam canadawa hoda naa dan nam japan wala inne

    • @videshnirushan5373
      @videshnirushan5373 ปีที่แล้ว

      @@Messi_ronaldo10356japan dha hodha austrailia dha

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 ปีที่แล้ว +1

    පුතාට ගොඩක් ස්තුතියි ලංකාවේ ඉන්න අපව දැනුවත් කළාට. පුතාගෙ විස්තර
    කිරීමෙදි බර දැක්වීමට යෙදූ LB යන්න නිවැරදි කරගන්න.
    LB = libra = pound = රාත්තල. අපේ පින්වන්ත Canada Kolla රත්තරං පුතාට ජයවේවා!

  • @dedigamagemanori5218
    @dedigamagemanori5218 ปีที่แล้ว +5

    හරිම සතුටුයි රටෙ ලමයි කොහෙහරි හෙදින් ඉන්නවනමි.බුදු සරනයි..

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 8 หลายเดือนก่อน +2

    සුපිරියට explean එක්ක වීඩියෝ එක මරුවටම තියෙනො❤❤

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +41

    ලංකා වේ කම්බ හොර මිනීමරු අපත දේශපාලු වො අ පේ රට විනාශ ක රේ නැත්තන් පිට රටවල් වලට වඩා හොදට අපිට ලංකා වේ ජීවත් වෙන්න තිබුනා ස හෝදරයා.

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +2

      eka nam attama atta

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +1

      Atta

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +3

      ඉට වඩා උබට හිතෙන්නෙ නැද්ද අපෙ උන් අයිතිවාසිකම් පමනක් ඉල්ලනව යුතුකම් කියන කොටස අත් ඇරල ඉන්නෙ කියල .බලපන්කො ගිහින් අපෙ උන් අපෙ රටෙ පැයක් හරියට මහාන්සි වෙලා වැඩක් කරනවද කියල .මෙ මනුස්සය පයින් යනව වගෙ අපෙ උන් අපෙ රටෙ පයින් යයිද .රජයට බැන බැන යයි .එ රටවල මිනිස්සු එම නැහැ තමන් මහාන්සි වෙලා වැඩ කරනව හොදට වැඩ කරන නිසා ආර්ථිකය හොදයි එ රටෙ ඉතින් මිනිස්සුන්ට හොද පඩියක් ලැබෙනව

    • @Pearlan_Property_Developers
      @Pearlan_Property_Developers 11 หลายเดือนก่อน

      Niwaren

    • @flashydeals2743
      @flashydeals2743 11 หลายเดือนก่อน

      අනියමාර්ථයේ අසම්භාව්‍ය වාක්‍යයෙන් කතාකරල පුක් ගහන්නද බං 😂 . මිනිස්සුන්ට අත් අටු තිබුනනම් කුරුල්ලන්ට වඩා සැපට ජීවත්වෙනව කියල කියපං.එකත් හොඳයි.😂 තමන්ට යමක් ලඟාකරගන්න බැරි වුනාම අනියමාර්ථයේ අසම්භාවය්‍ය වාක්‍යක් කියල හරි තමන්ට ඉතුරු වෙල තියෙන ලබ්බ ලොකු කරගන්න හදනව එක ලඟාකරගත්ත එකාගෙ achievement එක පහත් කරල. ලංකාවෙ උන්ගෙ මේ පඩත්තල කුහකකම නිසා තමයි රටට මෙහෙම වෙල තියෙන්නෙ

  • @DiyTechHubOfficial
    @DiyTechHubOfficial ปีที่แล้ว +2

    Aiyye software engineers lata oya wagey rural area wela jobs tiyanewada 🙄

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +4

    මොන වගේ රැකියාද කැනඩාවේ තියෙන්නේ ☘️කපල් වලට

  • @bahrainsenith
    @bahrainsenith 11 หลายเดือนก่อน +1

    Oya video karanna use Karanna go pro cam 1k da? I phone 1k da dear?

  • @methruwanbandara6060
    @methruwanbandara6060 ปีที่แล้ว +10

    ඕනි දෙයක් කියල දෙන සුපිරි චරිතයක්..
    අයියා 😍👏

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez หลายเดือนก่อน

    1)Ayya api rent eka gewuwahama water bill,light bill ewa egollo gewanawada nathan apida gewanne?
    2)ayya inna side eke campus/university monawada thiyennne?
    Welawak thibboth reply ekak dando❤❤❤

  • @dulanadeesha4032
    @dulanadeesha4032 ปีที่แล้ว +11

    Amazing vlog aiya . Most awaited video . we love it. Your vlogs are so genuine. Thank you very much.This will take me to my Canada dream.

  • @sanjeewanikumari8137
    @sanjeewanikumari8137 ปีที่แล้ว +1

    Thankyou malli...me widihata apiwa danuwat karanawata...apit enna balaporoththuwen innawa...budu saranai oyata ..

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +3

    මල්ලි ඔබ තනියම ජීවත් වෙන්නේ අසනීපයක් වුවහොත් තනියම කොහොමද ඒ දෙයට මුහුණ දෙන්නේ තනියම උයාගෙන කන්නො අසනීපයක් වුවහොත් තනියම කොහොමද කරගත්තේ ඔයාගේ රූම් ඒකේ තවත් කෙනෙක් ඉන්න වද කැනඩාවේ කීප දෙනෙකු වීඩීයෝ දාල තියෙනවා කැනඩාවට ඒන්න ඒපා කියලා මොකද ඒහෙම දෙයක් කියන්න හේතුව ඔබගේ සෑම වීඩීයෝවක් ම මම බලනවා මෙහෙම කමට් කරන්න හේතුව අවන්කවම කථා කරනවා තෙරුවන් සරණයි

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      මේ අවුරුද්දටම අසනීප උනේ එක පාරයි. දකුණු ඉන්දියාවේ යාලුවෝ කීපයක් ඉන්නවා. එයාලා මට උදව් කරනවා.
      කැනඩාවට එන්න එපා කියන්නේ එක එක්කෙනාගේ මතය. ඔයාට හොද රැකියාවක් තියෙනව නම් ජීවන වියදම ප්‍රශ්නයක් නෑ.

    • @sanduni925
      @sanduni925 ปีที่แล้ว

      ​@@KollainCanadaaiye oyge contact tiyeda. Mail ekak hari . Mt student enna ona canada.

    • @madushikarangani9823
      @madushikarangani9823 2 หลายเดือนก่อน

      O​@@KollainCanada

  • @starvid5567
    @starvid5567 ปีที่แล้ว +2

    ගෙවල් ලග කෙනෙක් රට යවනවා කැනඩා... ලක්ෂ 40 ගන්නවා... ඒත් අපි ගෙවන්න oni 14 ලක්ෂ....ඉතුරු ටික පඩියෙන් අඩු කරනවා කිව්වා...එක ගන්නෙත් ලෝයර් කෙනෙක් ලග අත්සන් කරලා... Hospital වල පොඩි පොඩිcleaning ජොබ් වගේ....( මට සැක ලක්ෂ 12 පඩි කිව්වනේ ඒ මිස් .) එච්චර ගන්න පුළුවන් ද අයියේ Canada අවම..?

    • @sankalpadiaz3122
      @sankalpadiaz3122 ปีที่แล้ว +1

      අහුවෙන්න එපා.මට හිතෙන්නෙ ලොකු බොරුවක් ඒක.

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      Boru

    • @chathuripiyumali4767
      @chathuripiyumali4767 11 หลายเดือนก่อน

      Agriculture feild jobs thiyenwda?

  • @bagyasenevirathna241
    @bagyasenevirathna241 ปีที่แล้ว +4

    Ammoooooooo kalekin!!!! සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලෝ!!! 💓💓💓💓💓💓💓

  • @insafmoh1570
    @insafmoh1570 ปีที่แล้ว +2

    Visit eke ewilla job ekak ganna visa eka work ekata maaru karanna monawada hoda city eka torronto or British colombia ??

  • @ranjith3189
    @ranjith3189 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ඔබේ දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි මල්ලි.

  • @SLPCLK
    @SLPCLK 11 หลายเดือนก่อน +2

    Niyamai brother

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +3

    බොරැ ගනන් කියන්න එපා මල්ලි මිල $ . දශම ශත පටල ගෙන රාතතලක ගාන කිවා නම් අවුල් නැහැ good luck ❤️👍

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 4 หลายเดือนก่อน +1

    මම හොයලා බැලුවා මිනිස්සු සමහරු කම්මැලියි වගේ මට පෙනුනා ඒත් මිනිස්සු කවුරුත් කම්මැලි නෑ ඔවුන් කම්මැලි වෙලා ඉන්නේ ඔවුන් වැඩ කරන ප්‍රමාණයට වඩා ආදායම බොහෝම අඩු හින්දා අඩු නිසා
    ඇත්තටම දවසින් දවස දියුණු වෙන රටවල්වල වැටුප සාමාන්‍ය ලංකාව වගේ තුන් ගුණයක් වැඩියි, ඒ රටවල්වල අමුද්‍රව්‍ය පිටරටින් ගෙනල්ලා ආණ්ඩුව හම්බ කරන්නේ නැහැ. ඒවා ඒ රටේම නිෂ්පාදනය කරනවා

    • @KollainCanada
      @KollainCanada  4 หลายเดือนก่อน

      Aniwaryen brother

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +3

    සීතල දවස්වල එක පාරට කහබිලියා ගැවුනා වගේ ශර්‍රරය කසන්න අරගෙන විනාඩියකින් දෙකකින් පස්සේ කසන එක නවතිනවා නේද? ඒකට ගාන්න ක්‍රීම් එකක් තියනවද? ලංකාවේ ගොඩක් දාඩිය දාන අයට සීත රටකට ආපුවහම එහෙම වෙනවා මේකට පිලිතුරක් දෙන්න

    • @Canadavibesnorthern
      @Canadavibesnorthern ปีที่แล้ว

      Try Hemp cream from bodyshop.

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      Froz bites kiyanne

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว

      @@KollainCanada ඔයා මොකද්ද පාවිච්චි කරන ක්‍රීම් එක?

  • @ZupuGirlTravel
    @ZupuGirlTravel 10 หลายเดือนก่อน +1

    අයියේ කැනඩා එන්නේ කොහොමද , 23i mata , monawage job ekak karanna pwm da ?. aiye , ejansi ekak wage dannawa da

  • @anuruddhamadhushanka5031
    @anuruddhamadhushanka5031 ปีที่แล้ว +5

    හැමදාම වගේ ආසාවෙන් video එක බැලුවා . canada එන එක මගේත් එකම හීනයක්.ඉතින් ඒකට ඔයාගෙ මේ video බලන එක
    මට හොඳ motivation එකක් . Thanks කැනඩාවේ කොල්ලා

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +2

    අයියේ ඔයා මොකක්ද කරන job එක
    Canada වලට Dary farming ආවොත් මේ සැලරි එක ගන්න පුලුවන්ද...

  • @sulekshmieweragamabambarad784
    @sulekshmieweragamabambarad784 ปีที่แล้ว +10

    Luke and Naomi have had a pleasant experience meeting up with you two and vice-versa. The laughter shared was very infectious, and made my day! It is nice to know, there are people who still appreciate our problem infested, precious Island. Thank you Lucie and Lahiru for uploading such lovely videos. Stay happy and blessed as always!

  • @lhana12445
    @lhana12445 11 หลายเดือนก่อน

    3:53 ව්නාඩියේ ගිය ට්‍රක් ට්‍රේන් එකේ වැටුප් කොහොමද මල්ලී, අනික පිටිපස්සෙ ටේලර් එක නැතිව වැටුප් කොහොමද මල්ලී....

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +3

    Thank you for sharing. I have never been in an isolated city/township. I really should get out of the major cities (I want to after watching your VLOGs).

  • @dionesplaytime8100
    @dionesplaytime8100 ปีที่แล้ว +2

    Mama aluthen video ek abaluwe niyamay..
    Help ekka one.. Alberta wala elder care jobs tiyanawada ..monthly salary eka kohoma wey da... Next year enna visa hari giya depending visa category

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      Ow tiyenwa. Salary eka depend wenwa

  • @Bojith87
    @Bojith87 ปีที่แล้ว +3

    නියම youtube channel එකක්,හොදට explain කරනව
    Good luck bro🤜🤛

  • @nawo__
    @nawo__ ปีที่แล้ว +2

    ගැහැණු ළමයෙක් තනියම ඉන්න ආවොත් කොහොම ද ආරක්ශාව සහ රැකියා ? (Charded account )Plz reply ....

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 ปีที่แล้ว +3

    Thanks putha
    I am always happy to see your videos.
    What are the best MBA programs in smiths ?

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha9081 9 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි ලංකාවෙි කෙනෙක් කොහේ හරි සතුටින් ඉන්නවානමි

  • @NiranjalaMallikaarachchi-bz3jd
    @NiranjalaMallikaarachchi-bz3jd 11 หลายเดือนก่อน +3

    Oaba තුමා කැනඩාවට ave කොහොමද

  • @nissankakumara6751
    @nissankakumara6751 ปีที่แล้ว +1

    Gdk channel beluwa eath ewa quality ne.oyage channel eka srala pehedili kirim nisa asai balanna.adamai dakke.onna subscribe kra bro.math try karanne canada enna.eath ekata support ekak ho mudal ne.kawada ho enna labunoth hodai.digatama karagena yanna bro.good luck !

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      Dream eka sarthaka wewaa 😍😍

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 ปีที่แล้ว +13

    Thanks putha...
    Your videos are important for us to achieve our Goal 🙂
    What is your university and course.
    Planning to come in the next year
    Good luck 🤞

  • @ShiromiLalani-t2x
    @ShiromiLalani-t2x ปีที่แล้ว +2

    Mamath harima aasai putha kanadawa cage ratakata yanna Dan thiyena problem miss....mata....Mage Bahasa prashne thamai thiyenne

  • @nirmalep001
    @nirmalep001 ปีที่แล้ว +6

    Hi, are you a student or are you on a work visa. What made you choose a suburban city. If one chooses to live in a suburban city and then wants to move to a major city, is this possible OR is there a minimum period that you have to spend at the current location. Best Regards, Nirmale Ranjith Perera (Sri Lanka).

  • @Badaginna-of1lr
    @Badaginna-of1lr 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයා ආපු විදිය.ඒ කොහොමද... මේ දවස් වල අපටත් එන්න පුලුවන්ද...භාෂාව ඕනද..

    • @KollainCanada
      @KollainCanada  7 หลายเดือนก่อน

      Mama video ekak dala ati

  • @pavindumanuranga665
    @pavindumanuranga665 ปีที่แล้ว +5

    as far as I'm concerned working hours in Canada for international students is 20h per week and course fees per year may be 10000$ roughly. Based on the information you have given , is there a difficulty to survive in Canada. I meant for a single student

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      For the students who came last year can work unlimited hours till dec 2023

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      Single student , you can't save money like this and you can't find the course fee. But you can find the living cost

    • @pavindumanuranga665
      @pavindumanuranga665 ปีที่แล้ว

      @@KollainCanada is there any signal to extend that condition for upcoming year?

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    Thanks malli

  • @mapledceylonese
    @mapledceylonese ปีที่แล้ว +10

    Hey! We recently moved to Canada too. The cost there sounds insanely cheaper than in Toronto. 😢
    Keep up your good work! Let’s collaborate sometime. 😅
    All the best!

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      Yeh... It's cheaper in most of the isolated communities

  • @chithrakumari9363
    @chithrakumari9363 ปีที่แล้ว

    Thank you verymuch..ane malli kiyanna visit visa awoth job hoyaganna puluwanda? anika vanquar wala ape lankawe clymet ekada thiyenne?

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +8

    niceee ❤ ❤ ❤

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      අඩෝ... ලෙජෙන්ඩ් 🥰🥰🥰😍😍😍😍😍

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 8 หลายเดือนก่อน +1

    ගොවිපලකවගේ වැඩ කරන්න (බොහෝ අද්‍යාපන සුදුසු කම් නැති)ගැහැනු ලමයින්ට එන්නෙ කොහොමද?u tub එකෙතියන්ව දැක්ක free visa dhena බවකියනව. කොහොමදමාර්ගය හදා ගන්නේ පොඩ්ඩක් දැනුවත් කරන්න pl

  • @johnprice3944
    @johnprice3944 ปีที่แล้ว +3

    german tech කෝස් එකක් කරල අවුරුදු 2 වගේ expirience අරගෙන ietls නැතුව කැනඩාවෙ ජොබ් එකක් ගන්න පුලුවන්ද අයියේ?

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      IELTS one

    • @johnprice3944
      @johnprice3944 ปีที่แล้ว

      @@KollainCanada thanks ayye

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      Nathuva ba anivaren one
      Pte th ba ne canada

    • @johnprice3944
      @johnprice3944 ปีที่แล้ว

      @@mptech4352 thanks.oya canada walda inne?

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@johnprice3944 na

  • @chathuranegodage2901
    @chathuranegodage2901 ปีที่แล้ว

    Malli mama canadawalata enna බලාපොරොත්තු tiyenawa visit visa walata.mage job eka spray painter & house painter.e job walata canadawe job tiyenwada malli.visit visa awith job krna puluwan da.mokada visit visa vaild 6 month neda.visit visa awith work visa walata company ekaka full time painter job ekak hoygnna puluwan da.reply me.

  • @umanipunsara5177
    @umanipunsara5177 ปีที่แล้ว +3

    We are nursing officers and have a baby. IELTS pending. How we can migrate to Canada

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      හස්බන්ඩ් student දාලා ඔයා කෙලින්ම open work visa එකෙන් එන්න. ඔයාට ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්න පුලුවන් nurse නිසා.. කෙලින්ම pr ගන්න පුලුඑඅන් වෙයි

  • @kaushalinisansala8456
    @kaushalinisansala8456 2 หลายเดือนก่อน

    Multiple visa ekakin awith podi jobwath karanna barida. Work permit ekata maru wenna amaruda

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක්.බොරු නෑ.

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      😍😍

    • @Nayana19928
      @Nayana19928 11 หลายเดือนก่อน

      Ochchara earn karanna amarui kiyanawa wage

  • @stevecroos1179
    @stevecroos1179 2 หลายเดือนก่อน

    Aiye apartments nathiva, normal room vala ehema prices kohomada aiye? Plz reply, aiya 🎉

  • @sandaluyasasvi20
    @sandaluyasasvi20 ปีที่แล้ว +4

    Awesome video Aiye. Good job. Love your work. I have a small question. Who is your favourite Canadian celebrity ? 🇱🇰🇨🇦

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +2

      Not ජර්ස්ටින් බීබර්...Ryan Reynolds

    • @sandaluyasasvi20
      @sandaluyasasvi20 ปีที่แล้ว +2

      @@KollainCanada cool cool❤

  • @rakitharanjana-tb2sq
    @rakitharanjana-tb2sq 11 หลายเดือนก่อน

    kohomda cand enna apply krnne..mam software engineering HD ekak karnwa..mage drem eka ohe ena eka..mn kohomda apply krnn one..mat poddk ena widiha dengnna puluwnda

  • @tacdesilva1324
    @tacdesilva1324 ปีที่แล้ว +4

    කැනඩාව ට යන්න කීයක් වියදම් වෙනවා ද?

  • @pasinduperera-oi2gg
    @pasinduperera-oi2gg ปีที่แล้ว +1

    Ayiye canada job ekkata enna A/L oonimadha ? 🥺Visiting visa awith resturant wala wage jobs hoya gnna bayidha ayiye 🥺?

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ම වේවා පුතේ නිදුක්නීරෝගි වේවා

  • @mangarandeni9668
    @mangarandeni9668 ปีที่แล้ว +2

    Thx brother mewage videose danawata.

  • @nalikadilrukshi3510
    @nalikadilrukshi3510 ปีที่แล้ว +4

    මටත් ආසයි කැනඩා එන්න ඔය වගේ තැනක ඉන්න කැමති මට එන්න විදියක් නැහැ නේ අයියා බුදු සරණයි අයියා

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว +1

      student visa

    • @nalikadilrukshi3510
      @nalikadilrukshi3510 ปีที่แล้ว

      @@KollainCanada උදව් කරන්නකෝ කැනඩා යන්න

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      @@nalikadilrukshi3510 කොහොමද උදව් කරන්නෙ?

    • @nalikadilrukshi3510
      @nalikadilrukshi3510 ปีที่แล้ว +1

      @@KollainCanada ඔයා ඉන්නේ කැනඩාවේ ද

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      @@nalikadilrukshi3510 ඔඑ

  • @nipunidissanayaka-gj8ur
    @nipunidissanayaka-gj8ur ปีที่แล้ว +2

    Aiye dubai aurudu ganaka experience thiyana chef kenekta ohe awith job ekak hoyaganna puluwan da . Dubai idalama apply karanna baida canada job walata

  • @dilankaperera5271
    @dilankaperera5271 ปีที่แล้ว +4

    Patiyo...mage age eka 45 years.. student enavanam (with the hope of PR) ... will it be most suitable coast mountain college or Memorial university of New foundland.. Need your honest feeling... Any way like to watch your vlogs.. keep it up ❤️👍🙏😎

  • @minurijithmini
    @minurijithmini ปีที่แล้ว +1

    man a/l krala inne. food & beverage level 4 thiyenawa. mata student visa danna puluwanda. a wagema apply karnna puluwan course eka mokakda canadawata lesiyenma enna.

  • @alabawa7381
    @alabawa7381 ปีที่แล้ว +3

    අර සේහා වොග් එකේ ගෑනි බොරු කියන්නෙ 🤣 ඒකිගෙ පඩේ විතරයි උබ නියමයි මල්ලි.

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      පලයන් හුත්තො යන්ඩ

    • @oshanroy6495
      @oshanroy6495 ปีที่แล้ว

      Umba danna puka thama....alabawa...danne nethi magul kiyawanna epa.seha vlogs gena monawada danne umba

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      🙄

  • @kumudinirathnayaka3537
    @kumudinirathnayaka3537 ปีที่แล้ว +2

    මම සනීර.. visit visa එන්න ඉන්නෙ... මට ඔබත් සමග කතා කල හැකි ක්‍රමය කියන්න.

  • @gayashanperera3994
    @gayashanperera3994 ปีที่แล้ว +4

    අයිය කැනඩාවෙ ගියෙ කොහොමද...🙄

    • @LKNFTLEARN
      @LKNFTLEARN 9 หลายเดือนก่อน

      Plane eken

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว

    Putha mama airline ekama wedakarala HR personnel (HR Dip) kenek widihata weda kale . EyitA passe English classes phisically and on-line pawattuwa.
    Mata den oheta awit jiwath wenna puluwanda. Monawage rekiyawanda tiyenne. Eya Mata jiwat wenna puluwanda ...kohomada apply karanna puluwan..

  • @Wansliu
    @Wansliu ปีที่แล้ว +5

    කොහමහරි එනවා❄🇨🇦❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +4

    ලංකාවේ නම් රැ300 එහා නේ Dollar 1ක් සදහා රැපියල් කීයක් ද පුතා කැනඩාවේ
    ඉතින් පුතා සෞඛ්‍ය සදහා ගෙවන්න ඔින බදු ගෙවන්න ඔන නේද ?
    ලංකාවේ මිනිස්සු කෑගහන්නේ බදු ගෙවන්න බැහ කියලා
    තෙරැවන්සරණයි !!!
    💐💐💐💐 🌹🌹🌹👍👍👍

  • @chandimamallawaarachchi2676
    @chandimamallawaarachchi2676 11 หลายเดือนก่อน +1

    Thunderbay ontario kiyanne aluthin student visa ena eka babek inna family ekakata settle wenna amaru city ekakda aiye

    • @KollainCanada
      @KollainCanada  11 หลายเดือนก่อน

      E patta gana danne nam na

  • @PhoenixF22Raptor
    @PhoenixF22Raptor ปีที่แล้ว +1

    මම ගිය සැප්තැම්බර් Vancouver ඇවිත් ගියේ.සමහර විට තව මාස කීපයකින් එනව ඉන්න තැන location දාපන් මල්ලි.

  • @priyanthastruggle
    @priyanthastruggle 2 หลายเดือนก่อน

    මල්ලි මම රජයෙ ලිපිකරු රස්සාවක් කරන්නෙ මගේ නෝනා ගුරුවරියක්....ලමයි 2 න්නෙක් ඉන්නවා අපි හොදට කාලා අපිටම කියලා ගෙයක් දොරක් හදාගෙන ගමන් බිමන් යන්න වාහනයක් තියෙනවා අපිට සල්ලි නැතුව වෙන හැම දේම තියෙනවා...ජීවත් වෙන්න ප්‍රමානයට සල්ලි තියෙනවා....අපිට හිම නෑ,රැ එක දවල්ට කන්න ඕන් නැහැ

    • @KollainCanada
      @KollainCanada  2 หลายเดือนก่อน

      @@priyanthastruggle නියමයි නේ! අපරාදේ හැබැයි... Clark ලට ලේසියෙන්ම කැනඩා එන්න පුලුවන්. විස්තර ඕන නම් msg එකක් දාන්න

  • @MacNiroshan
    @MacNiroshan 10 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ මට ජොබ් එකක් හොයල දෙන්න මං මේසන් කෙනෙක් පළපුරුද්ද වසර 20 ක්‌ විතර වයස 50 ක්‌ හරිම අසරණයි දැන් ජිවිතේ කීයක් වියදම් වෙයිද

  • @ayangageemanthi
    @ayangageemanthi 9 หลายเดือนก่อน +1

    ara pennapu shop ekata mage products danna kramayak piliyela karala denna puluwanda.mama handmade item karana kenek.mahogany wood walin.

  • @sasikalakdinu7658
    @sasikalakdinu7658 ปีที่แล้ว

    අයියෙ මන් අලුතෙන් ඔයාගෙ හූටියුබ් චැනල් එකට එකතු උනේ කැනඩාවට එනවනම් බාශාවක් ඕනෙද මොනාද ඕන සුදුසුකම් දන්නැති නිසා අහන්නෙ 🥺

  • @dulanimanike3716
    @dulanimanike3716 ปีที่แล้ว

    Hi
    Thanks video ekata. Mata Timmins gana danaganna puluwanda?? Same da???

  • @ChanakaSudesh-d2s
    @ChanakaSudesh-d2s 9 หลายเดือนก่อน +1

    Mata 40i Canada enna one vidhan,sudusukam monawada kiyanna puluwanda?cleaning job ekak unath kamakura na

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Job ekak hoyaganna wenwa

  • @nilangalakmina6636
    @nilangalakmina6636 3 หลายเดือนก่อน +1

    Ayye mtth Enna asai. Canada work krnna. Me city eke wada kranna komada enne. Mt udau krnn plwnda

    • @KollainCanada
      @KollainCanada  3 หลายเดือนก่อน

      Work visa ekak ganna one lmia ekakin

  • @danushikanilukshi5658
    @danushikanilukshi5658 ปีที่แล้ว +1

    Storkeeper wage job ekk hoyana kenekta...glass door wage app ekakin cv apload karala job ekk hoyaganna puluwan waida?naithnam hoda app ekk tiyada?

  • @Valeriesgist
    @Valeriesgist ปีที่แล้ว +2

    Hello Kolla, nice videos. Though I couldn’t get most of it cause it wasn’t in English but please is accommodation easy to get In Smithers? Planning to move with my family soon. Thanks

    • @KollainCanada
      @KollainCanada  ปีที่แล้ว

      Accommodations is some what difficult. You can try facebook market

    • @Valeriesgist
      @Valeriesgist ปีที่แล้ว

      @@KollainCanada thank you

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +2

    ගොඩක් විස්සර කීවා හොද පැහැදිලි වීඩීයෝවක් තෙරුවන් සරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    හොඳයි ඔයාට ජයවේවා මල්ලි හොදින් ඉන්න ඔයාට සුබ පතමි මම සොරගුනේ හල්දුම්මුල්ල ඉන්ද්‍රානි අක්කා

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි explanation එකට

  • @HarshaSanjeewa-ht4em
    @HarshaSanjeewa-ht4em ปีที่แล้ว +2

    Cleaning job ekakata wage awoth padiya 3200 wage hambawena Tex gewanna wenawada..?

  • @irekat
    @irekat ปีที่แล้ว

    රැවටෙන්න එපා, මමත් කැනඩාවේ ජීවත් වෙනවා, ඔබට මෙතරම් මුදලක් ඉතිරි කර ගත නොහැකි අතර සමහර පළාත්වල ඉහළ බදු අනුපාත ඇත, මෙම වංචාකාරී වීඩියෝ නිසා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එහි මුදල් අහිමි වී ඇත.
    කැනඩාවේ සෞඛ්‍ය සේවාව අර්බුදයක පවතී, කිසිවෙකු ඔවුන්ට ප්‍රතිකාර නොකළ නිසා මිනිසුන් පොරොත්තු කාමරයේ මිය යයි.

  • @chamariekanayaka7103
    @chamariekanayaka7103 ปีที่แล้ว +2

    Refuji viza inna ayata baballwa school daganna puluwanda public ewata

  • @SitharaDilhani-nn5on
    @SitharaDilhani-nn5on ปีที่แล้ว

    බබාලා දෙන්නෙක් එක්ක එන්න හිතගෙන ඉන්නවා ඉස්සෙල්ලා මහත්තයව එවලා.ඉතිං පොඩි දෙන්නව ඉස්කෝලෙ දන්න පුලුවන් පසුකම් කොහොමද කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද.ඒ වගේම ගන්න පුලුවන් ගෙවල් ගැනත් video එකක් දන්නකෝ

    • @Itsme88319
      @Itsme88319 9 หลายเดือนก่อน

      උත්තර ලැබුනද

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 7 หลายเดือนก่อน +1

    කෙයාගිවර් කෙනෙක් විදිහට ආවොත් සාමාන්‍යයෙන් කීයක් විතර සැලරි ගන්න පුළුවන් ද ටැක්ස් අඩු උනාම😊

    • @KollainCanada
      @KollainCanada  7 หลายเดือนก่อน

      මාසෙට අතට 3000$ වගේ
      පැයට 25$ වගෙ

    • @rasanganimadhusha7429
      @rasanganimadhusha7429 7 หลายเดือนก่อน

      @@KollainCanada thankyou dr🥰

  • @malindasiriwardhana
    @malindasiriwardhana 11 หลายเดือนก่อน

    Ayye oya part time karalada ,study karana gamanda oya gana hoyanne?

  • @rjcreations6727
    @rjcreations6727 ปีที่แล้ว +2

    Great explanation brother....

  • @PriyankaGeethani-y2x
    @PriyankaGeethani-y2x 9 หลายเดือนก่อน +1

    Monawada thiyenne vecancies mage putha air port visa/cargo supervisor sudusu job ekak bala kiyanawada

    • @KollainCanada
      @KollainCanada  9 หลายเดือนก่อน

      Eka eka jatiye ewa tiyenwa