LMIA Work Permit දාලා ගෙදර යන්න වෙයිද.? කැනඩා PR සිහින බොද වෙයිද..? අපිට මොකද උනේ🤦‍♂️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 185

  • @lakpathum
    @lakpathum 19 วันที่ผ่านมา +17

    මමත් LMIA එකකට මෙහෙ ඇවිල්ල ඉන්නෙ. ඔයා මේ ඇත්ත ඒ විදිහටම කියපු එක ගැන ගොඩක් ස්තුතියි. ලංකාවෙ රස්සාවක් තියෙන දෙයක් කරගන්න පුලුවන් කෙනෙක් නම් එන්න හිතන්නවත් එපා. ගොඩක් අය වැටුන නිසා ලිං කටෙන්ම ගොඩ එන්න හැදුවට ඔයාලත් මේකට ගොඩ ඉඳන් පයින්න එපා.

  • @dpl-z5c
    @dpl-z5c 20 วันที่ผ่านมา +14

    මගේ කතාව මන් කන්නාඩියක් ඉස්සරහා ඉඳගෙන කිව්වා වගේ.. ඇත්ත ඇති සැටියෙන් කියනවට ගොඩක් පින් අයියේ.

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา

      සැග උන ඇත්ත බම්🤦‍♂️

  • @athulaperera6209
    @athulaperera6209 17 วันที่ผ่านมา +9

    I am a Canadian citizen.I came to Canada with PR under skilled category. I am straightforward. Canada is not a good country to migrate now.Don't destroy life here.

    • @surenfernando1495
      @surenfernando1495 13 วันที่ผ่านมา

      @@athulaperera6209100% true im fedup already

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 13 วันที่ผ่านมา +3

    I have been a Canadian citizen since 2009 and totally agree with him.

  • @RealChange-eh1gw
    @RealChange-eh1gw 14 วันที่ผ่านมา +6

    This gent is telling the truth. I have lived in Canada for 30 years and it has become like a 3 rd world country. Also known as India 2.0. It's not the Canada we used to enjoy. If you have a great job in Sri Lanka why do you need to work 3 jobs to survive in someone else's Basement. CAD $ is crashing against US $. Canada has gone off a cliff for another 10 years that is the truth.

  • @peirikdr
    @peirikdr 14 วันที่ผ่านมา +2

    100% true... appreciate it machan.. kawuru monawa hithuwath wadak naha uba kiyanne aththa.. thanks machan

  • @hareshsenarathne6200
    @hareshsenarathne6200 20 วันที่ผ่านมา +4

    වර්තමාන යතාර්තය විවුර්තව කතාකිරීම පිළිබඳව hats off to you. 👍👍👍

  • @subashkaran6370
    @subashkaran6370 20 วันที่ผ่านมา +12

    Guys what he is saying 100% correct pls think twice before you plan to come.

    • @Zahranlk
      @Zahranlk 20 วันที่ผ่านมา +2

      What do u have to say about visiting canada and planning to stay

    • @daxw5034
      @daxw5034 17 วันที่ผ่านมา +1

      @@Zahranlk😂 Eka maru

  • @umeshasandepani964
    @umeshasandepani964 20 วันที่ผ่านมา +3

    Thank you aiye. Oya hamadema aththama information apita denawata.

  • @yolendafernando
    @yolendafernando 20 วันที่ผ่านมา +4

    අැත්ත කථා කරන ඔබට මාගේ ප්‍රනාමය.🙏🙏🙏

  • @makalandanageshashika5031
    @makalandanageshashika5031 6 วันที่ผ่านมา +1

    Will do podcast asap for give broad insight

  • @Adthl503
    @Adthl503 19 วันที่ผ่านมา +2

    Thank you for telling the truth🎉

  • @p.m.d.pjayabandu2377
    @p.m.d.pjayabandu2377 18 วันที่ผ่านมา +4

    මෙක හරි. හැබයි මමත් ඉන්නේ Canada 🇨🇦. කස්ටියට කියන්නේ මේක kethumathiya කියලා හිතන්න එපා. පුළුවන් නම් PR හදාගන්න බලන්න. ඒකට ඕන Qualification හදා ගන්න. හැටි Canada 🇨🇦 economic situation එක proceeded කරන්න මිනිස්සු ඕන. එකෙන් එයාලා ට අයින් වෙන්නේ ම බෑ. ඉදිරි Election එකෙන් පස්සෙ මෙක වෙනස් වෙන්න පුළුවන්. තොරතුරු ටිකක් මටත් දෙන්න පුළුවන්.

    • @ElectroVTX
      @ElectroVTX 16 วันที่ผ่านมา +1

      Aluth Keyboard Ekak Ganing Machan.

    • @apekshasaduni567
      @apekshasaduni567 2 วันที่ผ่านมา

      Hi

  • @dilinipriyanka2890
    @dilinipriyanka2890 19 วันที่ผ่านมา +4

    Hats off to you 👏talking about the reality in Canada

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      Tnq👍

    • @amalchaminda1723
      @amalchaminda1723 5 วันที่ผ่านมา +1

      මල්ලි paper visa ekak කියන්නේ mokak da

    • @amalchaminda1723
      @amalchaminda1723 5 วันที่ผ่านมา +1

      Puluwan da පැහැදිලි kieimak karanna mata farmer kenekgen paper visaa ekak awa

    • @KaSi133
      @KaSi133  5 วันที่ผ่านมา

      Paper Visa කියල දෙයක් නෑ. කවුරැහරි අන්දවල සල්ලි කඩන්න යන්නේ අහුවෙන්න එපා

  • @iamthebest2040
    @iamthebest2040 17 วันที่ผ่านมา +2

    Good video and lots of information,i just want to add my point of view,as i came as temporary and got PR, nowadays ya due to some reason temporary workers facing some issues,but for sure by next year will be fine,if anyone planning to come to Canada just take the opportunity, even if you work at Gulf the situation is waste,if you really work hard for sure tour employers will do some thing like he may give high wages or changes your resignation,this ie beautiful country with good people

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 18 วันที่ผ่านมา +1

    Thank you for telling the truth

  • @dilankaperera5271
    @dilankaperera5271 20 วันที่ผ่านมา +2

    Uba patta awankai....ban...elakiri...me pinenma unata PR hambavenava....❤....man eda idan Ube..vedio baluwa ...comment nokalata....podi balaporoththuvak thiyenava...balamu...kavadahari ubai mai canadavedi hambawei....ethakan uba digatama update deepan.....❤

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา

      Tnqq broo👍

  • @ruwanasampath6657
    @ruwanasampath6657 17 วันที่ผ่านมา +1

    Attha Ayya laga hitiyanam.Dana gahala wadinawa.100true

  • @WettasinghePerera
    @WettasinghePerera 20 วันที่ผ่านมา +3

    Thanks Bro. caregiver update danna.

  • @Jezzy184
    @Jezzy184 18 วันที่ผ่านมา +1

    Thank you ❤❤

  • @YashiVlogs-d3h
    @YashiVlogs-d3h 2 วันที่ผ่านมา +2

    E kynne ayye api LMIA work permit ehakin canada enna try karanawa nm awata passe 2 years walin passe PR eka gn beda dn,
    Anika dn LMIA work permit visa rejection rate ekath wadida dn,
    Try kle piza shop ehaka worker kenek widiyta LMIA ekak gnna,
    Thank you, plz reply ❤

    • @KaSi133
      @KaSi133  2 วันที่ผ่านมา +1

      So far things may change in future but we can’t predict

  • @Graham45Dvlog
    @Graham45Dvlog 14 วันที่ผ่านมา +2

    අනේ මේ සෙට් උනොත් එන්න .... අවුරුදු 2 ක 3 ක වෝක්පර්මිට් වදිනවා නම් එන්න ...... මෙහෙ මාස 6 හයට රූල් චේන්ජ් වෙනො

    • @KaSi133
      @KaSi133  13 วันที่ผ่านมา +3

      🤭🤭🤭🤭ඔව් ඔව් එන්න එපා කියන්නෙ නෑ කාටවත් I just let the peoples to know about the on going status only🤷‍♂️

  • @aikarunaratne
    @aikarunaratne 19 วันที่ผ่านมา +2

    Wish you all the very best machan. Oyata waradinne naha.

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      Tnqq Bro

  • @selwakumar156
    @selwakumar156 20 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 18 วันที่ผ่านมา +1

    That's true. This is the reality.

  • @roshanmadushanka6435
    @roshanmadushanka6435 11 วันที่ผ่านมา +2

    Aiye mat LMIA ekakt apply krla thiyenne tawm on proses thiyenne , seefood company ekk , awulk weid

    • @KaSi133
      @KaSi133  11 วันที่ผ่านมา

      ඒවා ඉතින් එනකම් කියන්න බෑ මල්ලි🤷‍♂️

  • @arunakliyanage2651
    @arunakliyanage2651 19 วันที่ผ่านมา +2

    It was not that hard in 2008, I got upto citizenship, I believe still possible if someone show their value with higher education or wealth like businessmen.

  • @A1..3707
    @A1..3707 16 วันที่ผ่านมา +3

    Absolutely true...thiyana ekath nathi kara ai lankawata..

  • @preethiwarnakulasuriya
    @preethiwarnakulasuriya 20 วันที่ผ่านมา +1

    Thank you.

  • @RashmiandRose
    @RashmiandRose 16 วันที่ผ่านมา +1

    ♥♥♥

  • @Nf1974-k3p
    @Nf1974-k3p 14 วันที่ผ่านมา +2

    Anne mama 15 April apply kare
    7 December reject
    Agent ayemath reapply kara
    Ayemath reject weida 20000 cad gewwa.edakadam wikunala. Tibba wahanaya pawa wikka. Mata hari dukai.

    • @KaSi133
      @KaSi133  14 วันที่ผ่านมา +2

      කවුද agent? මොකද්ද job එක? LMIA work permit job එකද්ද? මොකද්ද province එක and city එක? 🤦‍♂️

  • @shiromijasingedona5047
    @shiromijasingedona5047 20 วันที่ผ่านมา +3

    Sahatika atta. Mama citizen. Namuth wadata yanawa kanawa bonawa nawath wadata yanawa.
    So boring.😢

  • @pradeepbro
    @pradeepbro 9 ชั่วโมงที่ผ่านมา

    mama enneth ontario me kiyana hemadeema eththa .

  • @DulaniWaduge
    @DulaniWaduge 16 วันที่ผ่านมา +2

    Apita LMIA positive letter ekak hambuna ayye Automotive Mechanic (skill worker) work permit apply karala thiyenne. Low wage nam neme awulak weida situation ekath ekka

    • @KaSi133
      @KaSi133  16 วันที่ผ่านมา +1

      Okkoma depend wenawa review karana immigration officer akka. Hariyanna kiyala prartana karanawa🤞

  • @apekshasaduni567
    @apekshasaduni567 16 วันที่ผ่านมา +1

    Man biometrics deela inne tawama viza awe naa.. LMIA ekakin enna hitan inne

  • @ruwan23boy
    @ruwan23boy 15 วันที่ผ่านมา +1

    100% Aththa

  • @SithaEranda
    @SithaEranda 6 วันที่ผ่านมา +1

    Bokkenma kynwa kyla therenwa bro,mm aip ekn sponsorship ekak ekka farm ehekta apply krla inneh,eka auwlkda,plz rly ekak one bro

    • @KaSi133
      @KaSi133  6 วันที่ผ่านมา +1

      අවුලක් නෑ Bro ආවොත් හොදයි 👍

  • @ElectroVTX
    @ElectroVTX 16 วันที่ผ่านมา +2

    Denata Canada inna ewunta PR eka ganna thiyena ekama Option eka Canadian Naaki Suddiyek hari allagena marry karala PR ganna eka thamai.

    • @KaSi133
      @KaSi133  16 วันที่ผ่านมา

      🤭🤭🤭🤭

  • @Suranjithsandaruwan53
    @Suranjithsandaruwan53 15 วันที่ผ่านมา +1

    Aiye man aiyage video hemadama balanawa man weda karanne cargills food city eke 3 years wage work express saha ielts karagaththoth apply karanna puluwanda.

    • @KaSi133
      @KaSi133  15 วันที่ผ่านมา +1

      මේ කාලේ ටිකක් අමාරැයි කොල්ලෝ මෙහෙ ඉන්න උන්ටත් renew කරගන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ 🤷‍♂️ඉදිරියෙදි වෙනස් උනොත් update දාන්නම් අනිවා🤞

  • @asantharavindadewage3764
    @asantharavindadewage3764 19 วันที่ผ่านมา +2

    New Zealand 🇳🇿 anna

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 20 วันที่ผ่านมา +1

    තව අවුරුදු 2/3ක් යයි බොහෝ දුරට මේක හරි යන්නෙ

  • @WimukthiBandara-u8f
    @WimukthiBandara-u8f 2 วันที่ผ่านมา +1

    Care giver kenek widihata LMIA work permit eken ena eketh risk ekak tiyenawada?

    • @KaSi133
      @KaSi133  2 วันที่ผ่านมา

      Na so far Aulak na👍

  • @mybackupnew4160
    @mybackupnew4160 17 วันที่ผ่านมา +2

    Helth side eke Administrator assistant job ekakata LMIA ekakin awoth PR apply karanna barida? PNP walata eligible nadda? LMIA ekakin addi spouse ta Open work permit ekak ganna barida?

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา +1

      Not all LMIA jobs are eligible to sponsor for spousal work permit. Even healthcare side some limited jobs title are eligible to apply for PR. But Healthcare Assistant administrator can apply for PR

    • @mybackupnew4160
      @mybackupnew4160 16 วันที่ผ่านมา

      Thank you..

  • @ThilakWithanachchi-o2u
    @ThilakWithanachchi-o2u 18 วันที่ผ่านมา +1

    That's thru. 😢

  • @krishsingz3829
    @krishsingz3829 20 วันที่ผ่านมา +2

    Im in BC, do u think in Alberta food supervisor could get PR faster than in BC ?

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา

      I guess so yes🤞

  • @NadeeshaniNelson
    @NadeeshaniNelson 20 วันที่ผ่านมา +1

    Ayye trad service aulda apita work permit labila thiyenne

  • @slmiltaryslmiltary477
    @slmiltaryslmiltary477 20 วันที่ผ่านมา +2

    Wiarhouse awoth kohomada

  • @RoshiniPerera-lg5ql
    @RoshiniPerera-lg5ql 14 วันที่ผ่านมา +1

    Aiye Mata me de kiyanna,mage husband Canada inne,matai babatai Enna visa apply karala thiyenne..Dan 2months wenawa thama visa approval awe na... open work visa walatath me dinawala prasnada?
    Mage husband ta thama PR Naha.
    Please aiye Mata me gana poddak hoyala Balala kiyanna.

    • @KaSi133
      @KaSi133  14 วันที่ผ่านมา

      Apply කරලනම් තියෙන්නේ අවුලක් නෑ decision එක එකනම් ඉන්න. Husband SOWP apply කරන්න eligible නම් කිසි ප්‍රස්නයක් වෙන්නෙ නෑ. කෙිහෙිමත් මේ දවස් වල decision එන්න ටිකක් කල් යනවා next process එක medical එනකම් ඉන්න වෙනවා.

  • @Smalsenaviratne1986
    @Smalsenaviratne1986 18 วันที่ผ่านมา +1

    මම කැනඩාවේ ඉන්න ගෑනු ළමයෙක්ට කැනඩාවේ දැන් කේස් එක ගැන කියල කිව්වම එයාල හිතන් ඉන්නේ උත්සහයෙන් Positive විදිහට හිතල වැඩ කරල මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන් කියල. මේක අපිට විසදගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විසදෙනවද නැත්ද කියල තීරණය කරන්නේ කැනඩාවේ රජය. PNP points 98 ඉදන් 146 කරාම ආය මොන කතාද

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา +2

      ඔව් Broo ඇඩෙනව ඒකට මම දාන්න ඔන්න මෙන්න ඉද්දි point ගාන වැඩි උනා eligibility එක මගහැරැනා 🥹

    • @Smalsenaviratne1986
      @Smalsenaviratne1986 18 วันที่ผ่านมา +1

      @@KaSi133 අපේ නංගී cranbrook ඉන්නේ ඔයාල ඉන්න පැත්ත දන්නවා කිව්වා. තාම Student ඉන්නේ Family එකත් එක්ක. ශුවර් නෑ කියනවා මොනා වෙයිද කියල Student Visa එකෙන් පස්සේ. මම Wp එකකට එන්න ගිහින් නූලෙන් බේරුනේ ආවනං සොරි තමයි මට Foreign Experience ඉල්ලුවා Warehouse ගන්න එකෙන් Interview එකෙන් එලියේ. MBA එකක් තියෙනවා Logistics ඒත් වැඩක් උනේ නෑ. හැමදේම වෙන්නේ හොදට කියල හිතන්න Bro 👍

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      @@Smalsenaviratne1986 student අයටත් දැන් අවුල් තමයි graduation එකෙන් පස්සෙ PGWP එක ගන්නත් දැන් language test එක ආයෙ දෙන්න ඕනෙ. ගේමක් ගහන් අල්ලගෙන ඉන්න කියන්න. පුළුවන්නම් මාරැ කරගන්න කියන්න healthcare side එකට course එක මෙහෙ ආපු ඉන්දියන් උන් ඒ විදියට මාරැ වෙලා one year course එක කරල healthcare පනිනවා.

  • @ChanikaMadushani-d7v
    @ChanikaMadushani-d7v 19 วันที่ผ่านมา +2

    Mn hairdresser apply krla tiyenne lmia processing next month tama Anne kiyla tiyenne mata prashnayk weida plz rep me

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      So far yes..Hair dresser Job consider a trade skilled job එකක් හැටියට TEER3 job එකක්
      PNP program එකකට යන්නත් පුළුවන් sponsor PR එකට support කරනවනම් අවුලක් නෑ හොදයි

    • @samkiri6041
      @samkiri6041 19 วันที่ผ่านมา +1

      ​@@KaSi133and how many hairdressers do you know who actually qualified? Don't mislead people mate. That is not considered a qualifying trade. Check facts before you give advice.

    • @ChandimalGajanayake
      @ChandimalGajanayake 19 วันที่ผ่านมา +1

      @@ChanikaMadushani-d7v lmia එක කොයිතරම් කාලෙකටද approve කරන්නෙ කියලා බලන්න. Lmia දැන් issue කරන්නෙ අවුරුද්දකට විතරයි. ලොකු ගානක් ගෙවලා නමි එන්නෙ ඒක ඇත්තටම risk එකක්.

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      That’s why bro clear said Hair dresser job aka consider as a skilled trade and its teer 3 NOC 63210.
      I don’t miss lead anyone I was telling about possibilities are there if they are in rural area and if sponsor willing to support they can go for it.
      I don’t think I have guide wrong and I assume that u won’t understand my comment😂😂😂

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn 16 วันที่ผ่านมา +1

    USA walata panaganna barida?

  • @hermonfernando857
    @hermonfernando857 20 วันที่ผ่านมา +1

    I apply for international mobile program do you know about that

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn 16 วันที่ผ่านมา +1

    Oheta awilla USA walata paninna barida?ehe awulak nadda?

    • @KaSi133
      @KaSi133  16 วันที่ผ่านมา

      ඒක ගැන දැනුමක් නෑ 🤭මට නම්

  • @seanperera4867
    @seanperera4867 20 วันที่ผ่านมา +3

    මචන් මායි මගෙ වයිෆ් Newfoundland වලට එන්න try කරනවා, වියිෆ් Caregiver job ekata Next year. මෙකත් අවුලක් වෙයිද Apply කරන්න. ?

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา +1

      අවුලල් නෑ try කරන්න

  • @ChamindaPrasanna-s6w
    @ChamindaPrasanna-s6w 20 วันที่ผ่านมา +1

    Care giver job walata thiyena demand eka kohomada?

  • @nirmalapeiris2539
    @nirmalapeiris2539 18 วันที่ผ่านมา +1

    Caregiver s lata thathwe kohomada

  • @thanujapeiris3692
    @thanujapeiris3692 19 วันที่ผ่านมา +1

    Hi, if someone is coming to canada based on LMIA as a Book keeper (tier 2) will it be ok? Exoecting your honest view .Thanks !

    • @dilinipriyanka2890
      @dilinipriyanka2890 19 วันที่ผ่านมา +3

      Hi I am working as a book keeper in Alberta . You have to study about your PR pathway in your province . And ask your consultant whether you get the correct job of book keeping nothing else and get confirmation of your work hours

    • @thanujapeiris3692
      @thanujapeiris3692 19 วันที่ผ่านมา +2

      @dilinipriyanka2890
      Hi,Thanks alot for your response on my question.Yes he is a reputed RCiC consultant.We'll ask the the things you asked from him.Thanks again...

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      Make sure that you will be eligible to apply for PR with that LMIA through since so many LMIA jobs title not entitled with PR.

    • @KujanthaGunawardana
      @KujanthaGunawardana 18 วันที่ผ่านมา +2

      Why does canada need book keepers from Sri lanka.Just for my information do you have any niche skillset?

  • @indi3101
    @indi3101 20 วันที่ผ่านมา +1

    Mata PR hamba wela 2 years, oya wage rural palathaka ( BC wala) idala gaththe, ewunata life ekata nam fatta amarui dn hoda jobs na, hamba wena gana expense walata iwarai, emadiwata seethala, Lankawata yanna plan kalath ehama yanna ba oya kiwwa wage , ewunata dan nam try karanne khomahari ganak save karan lankawata yanna, dont come to cities no jobs at all,

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา +1

      හැමොටම තියෙන්නෙ ඔය ප්‍රස්නෙ කාටවත් යන්න විදියක් නෑ මෙහෙට ආවට පස්සේ අපි ට්‍රැප් එකකට අහුවෙලා වගේ🥹

    • @indi3101
      @indi3101 20 วันที่ผ่านมา +1

      @ ow mcn habai giyapu kattiyath innawa bn business ekak karagena lankawe, eka ithn welawa thami

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา +1

      ඒක තමයි මචං ඉස්සර ආපු අයට අවුලක් නෑ ගේමක් ගහගන්න පුළුවන් උනා ඒ කාලෙ හැටියට නමුත් දැන් එන අයට ඉතින් සොරි තමයි හැම තැනින්ම හිර කරලා🤦‍♂️

  • @maduclassicvoice9706
    @maduclassicvoice9706 19 วันที่ผ่านมา +1

    Pending WP approval for a bookkeeper job Edmonton (high wage) will it be a wise decision to come Canada with this new situation?

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา +1

      Even its highe wage LMIA these days are bit challenging to get PR. If it’s not in demanding list quit tough.

    • @dilinipriyanka2890
      @dilinipriyanka2890 19 วันที่ผ่านมา +1

      I am working as a book keeper here in Alberta . You have to think about PR pathway

  • @mohamedanas7856
    @mohamedanas7856 20 วันที่ผ่านมา +2

    හයි , අයියෙ මගෙ LMIA එකට apply කරලා තියෙනවා Construction Field Inspector කෙනෙක් විදිහට, Newfoundland වලට තමා එන්න ඉන්නෙ, එකට අවුලක් වෙයිද?
    Construction field එකෙන් මෙ විදියට ආවොත් PR එක දාගන්න පුළුවන් ද?

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา +1

      Construction අවුලක් නෑ PR ගන්න පුළුවන්👍

  • @sampaththalgaswattha505
    @sampaththalgaswattha505 17 วันที่ผ่านมา +1

    මොටර් මැකැනික් වලට කොහොමද ?
    වයස කිය වෙනකොට එන්න පුලුවන්ද?

  • @user-if6or3tl6v
    @user-if6or3tl6v 19 วันที่ผ่านมา +1

    IMP(international Mobility program) eken awoth aulak nathi weida?

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      Ow bro tama tiyenawa ath sure na IMP how far work karaida kiyala mokada godak employerla a wada karanna na

  • @senulispage-kidsactivity3077
    @senulispage-kidsactivity3077 13 วันที่ผ่านมา +1

    LMIA 1K tiyenawa Alberta wala , kitchen helper awoth kohoma weida.. pr apply karanna puluwan weida ?

    • @KaSi133
      @KaSi133  12 วันที่ผ่านมา

      can potentially apply for PR in Alberta, but it depends on several factors, including the program under which you are applying for and whether you meet the PR eligibility criteria.
      So නංගී තව හොයල බලන්න fully potential එකක් තියෙනවමද කියලා. මොකද ඒ Job එක TEER 5 job එකක් නිසා sure කරන්නම බෑ ඒත් බෑ කියන්නත් බෑ.

  • @ThusharaRathnayaka-v1y
    @ThusharaRathnayaka-v1y 20 วันที่ผ่านมา +1

    HVAC technicians ayata mokada wenne aluth ruls ekka.

  • @udiLokuvithana
    @udiLokuvithana 13 วันที่ผ่านมา +1

    What are the minimum and high wages?

    • @KaSi133
      @KaSi133  13 วันที่ผ่านมา

      Minimum wages and high wages depend වෙනවා provinces වල හැටියට.
      High wages
      Alberta $29.50 $35.40
      British Columbia $28.85 $34.62
      Manitoba $25.00 $30.00
      New Brunswick $24.04 $28.84
      Newfoundland and Labrador $26.00 $31.20
      Northwest Territories $39.24 $47.08
      Nova Scotia $24.00 $28.80
      Nunavut $35.00 $42.00
      Ontario $28.39 $34.06
      Prince Edward Island $24.00 $28.80
      Quebec $27.47 $32.96
      Saskatchewan $27.00 $32.40
      Yukon $36.00
      Low Wages
      Alberta $15.00 October 1, 2018
      British Columbia $17.40 June 1, 2024
      Manitoba $15.80 October 1, 2024
      New Brunswick $15.30 April 1, 2024
      Newfoundland and Labrador $15.60 April 1, 2024
      Northwest Territories $16.70 September 1, 2024
      Nova Scotia $15.20 April 1, 2024
      Nunavut $19.00 January 1, 2024
      Ontario $17.20 October 1, 2024
      Prince Edward Island $16.00 October 1, 2024
      Quebec $15.75 May 1, 2024
      Saskatchewan $15.00 October 1, 2024
      Yukon $17.59 April 1, 2024

  • @amithrajapaksha7657
    @amithrajapaksha7657 20 วันที่ผ่านมา +1

    Aipp program eka avoth ehamada aiya

  • @mohamedafras8685
    @mohamedafras8685 14 วันที่ผ่านมา +1

    Students lata koi vage balapanavadha?

    • @KaSi133
      @KaSi133  14 วันที่ผ่านมา +2

      Students ලට ලෙල්ල ගැහෙනවා🤦‍♂️

  • @anushathilakaratna3882
    @anushathilakaratna3882 17 วันที่ผ่านมา +1

    LMIA apu katawath renew kra gnna barida work permit NS walath .....mehe inna ayatath....API,PNP apply kranna barida eathkota
    Please explain

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา +1

      බැරි නෑ පුළුවන් මම කිව්වා වගේ ඒක depend වෙනව කරන job එකෙ හැටියටයි job title එකෙ හැටියටයි NS වල AIP and NSNP දාන්න පුළුවන්. ඒක නිසා work permit එක තවම වැලීඩ් නම් ඉක්මනට පේපර් රෙඩි කරලා දාන්න

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 16 วันที่ผ่านมา +1

    Caregiving section ekatath ea wageda

    • @KaSi133
      @KaSi133  15 วันที่ผ่านมา +1

      නෑ නෑ ඒකට අවුලක් නෑ

  • @surangianuradha6433
    @surangianuradha6433 20 วันที่ผ่านมา +4

    මේ කියන්නේ ඇත්ත. මම මෙහේ PR තියෙන කෙනෙක්. ජීවිතේ හරිම අමාරැයි.

    • @mariodilano
      @mariodilano 20 วันที่ผ่านมา +1

      @@surangianuradha6433 සිටිසන් තියෙන අපිටත් අමාරුයි සිරාවටම

    • @samkiri6041
      @samkiri6041 20 วันที่ผ่านมา

      @@mariodilano Then go back

    • @Jezzy184
      @Jezzy184 18 วันที่ผ่านมา +1

      Habibi come to Sri Lanka

  • @NadeeshaniNelson
    @NadeeshaniNelson 20 วันที่ผ่านมา +1

    Dependent open work permit ganna barida

  • @laleengunerathne1973
    @laleengunerathne1973 12 วันที่ผ่านมา +1

    Malli,මොකක්ද ඔයා ආපු agency එක .මම nursing කරන්නේ .මුලු family එකත් එන්න බලන්නෙ.

    • @KaSi133
      @KaSi133  12 วันที่ผ่านมา

      AJ immigration කියලා කැනඩාවේ තියෙන එකක්. පරණ විඩියො වල විස්තර ඇති.

  • @ishanifernando2835
    @ishanifernando2835 18 วันที่ผ่านมา +1

    Mama LMIA ekakata dala tiyenne Electronic Service Technician BC wala. Ekatat prashnayak weida

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      Okkoma decided karanna IRCC aken welawa anakam balagana inna tamai tiyenna

  • @alexrider606
    @alexrider606 13 วันที่ผ่านมา +1

    LMIA එකට දැන් Express entry එකෙන් points ලැබෙන්නෙත් නෑ නේද?

    • @KaSi133
      @KaSi133  13 วันที่ผ่านมา

      ඔව් ඒකත් නතර කරා යකෝ මුං🥴😭😭😭

  • @barneycasting8331
    @barneycasting8331 19 วันที่ผ่านมา +6

    මම නම් Canada වල same sex marriage එකක් කරල PR එක ගත්තේ! මේ කිසිදෙයක් ඕනි නැහැ, මෙහෙම බොරුවට බය වෙන්න ඕනිත් නැහැ! Visit විසා අරගෙන ආව ගමන් Asylum file කරන්න. එතැන ඉගෙන Canadian citizen කෙනෙක් හොයා ගන්න marry කරන්න. මම ගොඩක් කෙල්ලෝ set කරගත්ත නමුත් කව්රුත් marry කරන්න කැමති වුනේ නැහැ. අන්තිමට අපේ apartment complex එකේ maintenance අන්කල්ට වැඩේ කිව්වා. පොර කොළු කාරයෙක්. මම මිනිහට Canadian ඩොලර් 6000ට වැඩේ කරලා දෙන්නම් කිව්වා. ඒ අනුව අපි marry කරලා එකට හිටිය. ගේමක් ගහන්න හොදම රට Canada.
    හැමෝම කරන දේ කරන්න එපා, හැමෝම PR එක ගන්න try කරන විදිහට කරන්න එපා. මම කරපු විදිහ ලංකාවේ මෙලෝ යකෙක් කරන්නේ නැහැ. නමුත් මට PR එක තියෙනවා. අංකල්ව ඉදල හිටලා බලන්න යනවා කරපු උදව්වට. දැන් ලංකාවෙන් කෙල්ලෙක් marry කරලා ගේනවා.

    • @samkiri6041
      @samkiri6041 19 วันที่ผ่านมา

      @barneycasting8331 and you are proud? Mate you are a shameless monkey who would pretend to be who you are not. I think I should report you to the CBSA

    • @samkiri6041
      @samkiri6041 19 วันที่ผ่านมา

      You think Immigration authorities don't know this scam? You will be reported to the CBSA.

  • @bolddesign1045
    @bolddesign1045 17 วันที่ผ่านมา +1

    Noc 70010 job level eket me widihamada ?

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา

      Construction job akak nisa aulak wena akak na But overall Canada these days not predictable 🤭

  • @nhmfarhan
    @nhmfarhan 20 วันที่ผ่านมา +1

    Machan. Mage tama final decision. Almost 26 weeks. Tawa masa kiyakin wage yaida? Please help. Ane manda monawa weida kiyala

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา

      Work permit ද?

    • @nhmfarhan
      @nhmfarhan 19 วันที่ผ่านมา +1

      @KaSi133 ow. Low wage Lmia Based. Just worried. Tawa masa kiyak wage yaida?

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      Unpredictable bro dannam low wages walata chance aka adui

    • @nhmfarhan
      @nhmfarhan 18 วันที่ผ่านมา +1

      @@KaSi133 aka tamai. Web forum raised karalath ahuwa. Additional documents submit karanna onida kiyala. Reply awe 'Be patience your application is on Queue ' kiyala

  • @MILD609
    @MILD609 20 วันที่ผ่านมา +1

    4000 wage ekak ganna awoth eka safeda ayye? Enna hadanne factory worker kenek vidiyata February wala?

    • @upendradeepal6482
      @upendradeepal6482 15 วันที่ผ่านมา

      If u can get $ 4000 per month, u can save $ 2000. Great

  • @hiyalromitha5319
    @hiyalromitha5319 17 วันที่ผ่านมา +1

    Mageth close work permit eka iwarai next april..kohomada eeka extend karaganne..

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา

      ඉතින් මේ වෙනකම් බලන් හිටියෙ මුකුත් කරෙ නැද්ද ?🤦‍♂️වැඩ කරන තැනින් ඇහුවෙ නැද්ද renew කරනවද කියලා ?

    • @hiyalromitha5319
      @hiyalromitha5319 14 วันที่ผ่านมา +1

      @@KaSi133 company ekenda eeka karanna ona..naththan mamada.

    • @KaSi133
      @KaSi133  14 วันที่ผ่านมา +1

      යකෝ උබ අහන්න ඕනේ මගේ වීසා ඉවරවෙනවා work permit එක renew karanna ්ඕනෙ LMIA එකට apply කරන්න ඕනෙ කොහොමද ඒ දේවල් කරන්නෙ කියලා 🤷‍♂️උබම කර ගන්නවනම් ඒකට agent කෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න ඕනෙ

  • @tharakadesilva5254
    @tharakadesilva5254 20 วันที่ผ่านมา +15

    කැනඩාව නම් සාපයක්. හම්බ කරන හැම සතේම rent වලටයි කන්නයි යනව. එ මදිවට බෙහෙතක් ග්න්න් doctor කෙනෙක් නෑ. මහ එවුන් හැමදාම් ඉන්න මිනිස්සුන්ව එලවන්න try කරන්ව. ඒමදිවට හීතල. මොනාද අප්ප මෙ රට්වල්?

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 20 วันที่ผ่านมา +1

      @@tharakadesilva5254 lankavata vren bn

    • @krishsingz3829
      @krishsingz3829 20 วันที่ผ่านมา +1

      @@tharakadesilva5254 ha ha so true. Karumayak gewanawa

    • @KavinduNishan-g8b
      @KavinduNishan-g8b 20 วันที่ผ่านมา +4

      @tharakadesilva5254 still you won't come back neh. 🤣🤣🤣

    • @mariodilano
      @mariodilano 20 วันที่ผ่านมา +1

      @@tharakadesilva5254 ඇයි එහෙනම් ආවෙ. ඉන්න රටට ගරහන්න එපා.. ඉන්න බැහැ වගෙ නම් යන්න

    • @samkiri6041
      @samkiri6041 20 วันที่ผ่านมา +3

      Then go back. No one is forcing you to stay

  • @dulanjalibagya
    @dulanjalibagya 19 วันที่ผ่านมา +1

    Software engineer PR gnna puluwanda

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      It’s consistently mentioned in the demanding job list as TEER 1 job NOC 21231.
      It has higher chances to get PR Bro.

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 20 วันที่ผ่านมา +1

    student lata mokada wenne?

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 20 วันที่ผ่านมา +1

    caregivers lata on arrival PR denawada?

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา

      Yes..👍

  • @preethiwarnakulasuriya
    @preethiwarnakulasuriya 20 วันที่ผ่านมา +5

    Caregiver,Work permit apply karapu ayata mokada wenna 🙏

    • @KaSi133
      @KaSi133  20 วันที่ผ่านมา +1

      ඒ අයට අවුලක් නෑ👍

    • @preethiwarnakulasuriya
      @preethiwarnakulasuriya 20 วันที่ผ่านมา +1

      Thank you

  • @chathurnilan9020
    @chathurnilan9020 19 วันที่ผ่านมา +1

    Truck driving kohomada

    • @KaSi133
      @KaSi133  19 วันที่ผ่านมา +1

      ඒක නම් හෙිදයි ඒත් depend වෙනව එන location එක අනුව. PNP දාන්න පුළුවන් industry එක අනුවත් වෙනස් වෙනව කොහෙිම උනත් ඒක හෙිද ලයින් එකක්

  • @anurathissa844
    @anurathissa844 18 วันที่ผ่านมา +2

    Nursing assistant awoth mokada wenne

    • @wy999-33
      @wy999-33 15 วันที่ผ่านมา

      Nursing walata pr ganna chance tiyanaewa.

    • @wy999-33
      @wy999-33 15 วันที่ผ่านมา

      PR apply karalama anna.

  • @mafazmafaz3246
    @mafazmafaz3246 17 วันที่ผ่านมา +2

    What about having PR and no job 😂

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา

      එතකොට අහන්න වෙන්නෙ දැන් කැනඩාවෙ සැපද කියලා🤭🤭වැඩක් නෑ බම් කියලා කියන දේ අපෙ උන්ට තේරෙන්නෙ නෑ😂මේක අමාරැ කාලයක් හැමෙිටම😂😂

  • @Tiro_Elena
    @Tiro_Elena 17 วันที่ผ่านมา +3

    This guy is saying the truth, don't come to Canada, specially people have good jobs and house in Sri Lanka. Better off over there than suffering here. This is not the same Canada 20 years ago. Even for Canadians having hard time. It is a dream to buy a house in Canada now, even an apartment. If you are in 30's you will have to work till you die to survive and no life.

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา +1

      not possible to make them understand until they jump to this situation

    • @Tiro_Elena
      @Tiro_Elena 17 วันที่ผ่านมา +1

      @@KaSi133 yes, true

  • @nuwanindika1369
    @nuwanindika1369 20 วันที่ผ่านมา +1

    C

  • @Maneesha-k6z
    @Maneesha-k6z 17 วันที่ผ่านมา +2

    Ayye man Canada inne mta oyage number aka dannako

    • @KaSi133
      @KaSi133  17 วันที่ผ่านมา

      FB aken msg akak danna 👍nagi

  • @vinukrathnayake4150
    @vinukrathnayake4150 20 วันที่ผ่านมา +1

    Refugees inna ayata mokada venne

    • @samkiri6041
      @samkiri6041 19 วันที่ผ่านมา

      Ah they will be deported. Sri lanka is bow considered a peaceful country

  • @gayanperera1056
    @gayanperera1056 14 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂

  • @piumimadushika9510
    @piumimadushika9510 18 วันที่ผ่านมา +1

    Hairdresser kenk widiyata Enna chance ekak lebuna LIMA thina. Novascotia wala .ena eka risk ekka da

    • @KaSi133
      @KaSi133  18 วันที่ผ่านมา

      ඔයාට කියන්න තියෙන්නෙත් කලින් කෙනාට කිව්වා වගේම ඒ job skilled trade job එකක් ඒ ඇවිල්ල sponsor support karoth PR යන්න puluwan But NS kiyanna quit expensive province akak city එකක වගෙ හිටියොත් ඔක්කොම depend වෙනව හම්බෙන job එකෙ පැත්ත අනුව

    • @piumimadushika9510
      @piumimadushika9510 16 วันที่ผ่านมา

      @@KaSi133thanks ayye❤