Api inne Denmark 😊 Me kiyala thiyena dewal aththa me rata gana hoda ratak loku watupak eth... badu aya karanawa Ewa aragena godak hoda sewayak karanawa enna tikak amarui eth.. Language eka igena ganna oni English danumen job ekak karanna puluwan Try karala balanna😊
1.USA 2.England 3.Australia 4.New Zealand 5.Norway 6.Germany 7. Botswana 8.Japan 9.Korea 10.Mauritius 11.Mauritania 12.Vietnam 13.Somalia 14. Madagascar 15. Zambia Above countries not only for job, business can earn a lot.
in living in uk .but in srilanka 75/100 luxury and beautiful home are mad by who work in italy.........thanks them ..... have some beautiful homes in srilanka.....so when ever i visit srilanka with my boss....im glad to show them.....
Mama inne germany wala aththa loku watupak labenawa thamai ath gewal kuli gewagena insurance gewagena badu gewagena kama bima walata gewwama padiya iwarai eka danne me ratawala jiwath wena aya witharai
They go there empty handed People in Sri Lanka have basic things . House. Help from families, many inheritance. Over there theyhave to spend lot of money
55, ooo n you can't save nothing because house rent Telephone bill Car payment Light bill Gas bill Foods Health insurance Current bill If you have children their cost But normal people can't earn $55,000 Their maximum wage is Less than 45,000. Also most of the people do double jobs without resting and complaining. But our country most of the people they don't do their job properly and complain too much about their job. Also if you get a paycheck they always cut taxes and you can't talk about that.
If you are lazy you can't work in uk .you have tovwork hard day and night.if you are clever you can earn and save.niw we had enough we are comingbto srilanka with our good pension so we can have a luxury life there. Good luck to everybody
I LIVE IN USA, ALTHOUGH THEY SAY SALARY IS GOOD BUT LIVING COST IS VERY HIGH. SO ITS HARD TO SAVE MONEY HERE. SO DONT BELIVE WHAT EVER YOU LISTEN HERE. BE CAREFUL AND GET ALL PROPER INFORMATION BEFORE YOU LEAVE SRI LANKA
Salli wala watinakama baluwama uk wala Padiham wadi Paul walin dollars newei.apit nam uk hodai a sallli lankawata giyama godak wada jara ganna puluwan mama Iver yime nokara sathiyata l £1000/ithuru jaranawa.lankawe salli walin laksha 4 k .dina 5 wada. Samahara wekawata 1500-2000athara labenawa.anik eka wena thanks part time kaloth dina dekakata £1600 k maseta .
Salli labunata anith devalvalata yana viyadama. Sallima nevei jeevithaya. Australia vala house rent eka pava gevaganna bari suddo pava innava. Hodda kattak kala thamai gida enna venne.
Api inne Denmark 😊
Me kiyala thiyena dewal aththa me rata gana hoda ratak loku watupak eth... badu aya karanawa
Ewa aragena godak hoda sewayak karanawa enna tikak amarui eth..
Language eka igena ganna oni English danumen job ekak karanna puluwan
Try karala balanna😊
Thank you very much 😊😊😊
Lesi nane ratata atul
Wenna lankawe idan monwa krlda giye skill onda😐
උදව්වක් කරන්න පුලුවන් ද job එකක් හොයා ගන්න ...😢
Latvia inne.job ekk hoygn puluwn d ohen?
English denuma hodai enne kohomda
වැඩිම වැටුප් ගෙවන රටවල් වෙන්න ඇති. ඒත් ඒ රටවල් වලට යන්න පුළුවන් කියෙන් කීදෙනාටට. ලංකාවට වැඩිම විදේශ විනිමක් ගේන සහා අපේ කොල්ලෝ බහුතරක් ගොඩ ගියේ දකුණු කොරියාවට පිං සිද්ධ වෙන්න. ආදරෙයි පණ වගේ. අනිත් කොල්ලන්ගේ කෙල්ලන්ගෙත් ඒ සිහිනය ඉක්මන්ටම ඉටු වේවා! ♥️🇰🇷✊
❤
Lankawata wadima widesha winimaya enne arabic welin😂 korea wen newei
කොරියන් තමයි යන්න ඔන හොදම රට මත් ආසම රට ✈️🇰🇷❤️
කොරියාව හොදයි හොදපඩි
ඔව් අනිවාර්යයෙන් ඔයා ඒලෙවල් කරලා නැත්තම් ඔයාට යන්න හොදම රට දුප්පත් අපිට පුලුවන් රට කොරියාව තමයි නමුත් ඉගෙනගෙන තියෙනවා ම් ජපානයේ යන්න පුලුවන් ජපන් යන කෙනෙක්ට ලෝකේ ඕනේ ම රටකට යන්න පුලුවන් හොදම පාස්පෝට් එක ජපානයේ තියෙන්නේ දුප්පත් මිනිස්සුන් ට යන්න පුලුවන් හොදම රටවල් දෙක කොරියාව සහ ජපානයේ මම දකින්නේ❤🇯🇵🇰🇷
හැම අතින්ම බැලුවොත් වටිනම රට දකුණු කොරියාව මොකද දුප්පත් කොල්ලෙක්ට උනත් ඉක්මනින් ගොඩයන්ඩ පුලුවන් ❤🇰🇷
Mm nam mona ratatath wda asama dakunu koriyawata 🇰🇷🇰🇷 lokuma hinaya mage🇰🇷🇰🇷🇱🇰
කොච්චර පඩි ගත්තත් ඒ රටේදි මැරේන මැරිල්ල කියන් නැ කවුරැත් ඇත්තටම මනුස්සයෙක්ට සාධරනයක් කරන රටක් කොරයාව හැබැයි ඔක පිටුපස මැරිම ගැන කියන් නැහැ . ජපන් වගේ රටවල එහෙම නැහැ . යුරෝප් රටවල එහෙමපනැහැ සැලරි මදි නමුත් සුප ජිවිත
අනේ මාත් ආසයි යන්න ..❤🥺
මාත් අාසම රට❤❤❤❤❤❤❤
❤
මගේ මල්ලි ඕස්ට්‍රේලියාවේ ඉංජිනියර් කෙනෙක් .එයාගේ wife ඉංජිනියර් කෙනෙක් .අවුරුදු පහළොවක් එහි වැඩ ..අපි ඇහුවොත් කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා..ඔහොම තමයි සිංහල අපේ මිනිස්සු..සහෝදරයෙක් වුණත් උඩට එනවට කැමති නෑ ..මේ සැරේ ලංකාවට ආවම කියන්නේ ඉන්නේ ,අමාරු නම් ලංකා වෙ නවතින්න මං කාමර කෑල්ලක් හදලා දෙන්නම් කියලා ..😂😂😂😂😂
😂
ගැටලුව ඇත්තේ ඔවුන් වියදම් කරන්නේද Aus $ නිසා😅
කොයි රටක හිටියත් ඒම රටෙ ආදායම හැටියට වියදම....
ඔසී වල
ඒ ජොබ් ත්ස්මා බන් ඉන්න පුලුවන් සැප තියෙන ජොබ්
Matanm mage lankawa hodi singapor malaysiya hetita kesema wadak neha.
රටවල් නම් සුන්දරයි.. නමුත් ඒ රටවල සංචාරය කරද්දී ..තමයි. ලංකාව ඉන්දියාව වගේ රටවලින් ආපු අය ජීවත් වෙන්න විඳින දුක පේන්නෙ..ඒ රටවල මිනිස්සු කරන්න අකමැති.ගොඩක් අය අතෑරල දාලා යන දුෂ්කර රැකියා තමයි කරන්නේ... ලංකාවේ අයටත් කියන්නේ ඉන්දියානුවන් කියලා..ඒ රටවල පහත්ම ජන කොටස විදියට ඉන්නේ ආසියානු රටවලින් ගිය අය ..
හැබැයි මොන කට්ට කෑවත් ඒ හම්බ කරපුවා ලංකාවට ගෙනාවම සැප තමයි...
මේක තමයි. අත්දැකීමෙන් ලබපු තිත්ත ඇත්ත..
කොරියන් තියද බලන්න තමයි මම නම් විඩියෝ එක බැලුවේ.ආසම රට මම❤️😘🌼
koriyawa thiyenne 23 ta withara
❤
❤❤❤❤🤩
මාත් ❤🇰🇷🥰
😮😮😮😮😮😢😢😢
මේ පෙන්නන සුන්දර තාවය නැහැ ! රටවලට ගියාම! වැටුප් වගේම තමන්ට ටැක්ස් වගේ දේවල් ගෙවන්න වෙන ගෙවීම් අදිකයි! ගෝත්‍රික හැසිරීම් තමයි ඒ රටවල නැත්තේ ! විනය හැදියාව ඉහලයි ! වැඩ පිලිවෙලට වෙලාවට කෙරෙනවා !අපේ රටේ බොහෝ අයගෙ හැදියාව විනය පිලිවෙලට පිරිසිඳුවට වෙලාවට වැඩකිරීම අන්තිමයි! දේශපාළුවන් වගේම අලස කම්මැලි හැමදේම නිකංම ලබාගන්න පිරිස් යූනියන් හදාගන ඉන්න අය තමයි අපේ මේ සුන්දර රට මේ අගාදයට ඇදදමලා තියෙන්නේ ! ඔය කොයි රටෙත් මහන්සිවෙලා නිවාඩු නැතුව පිලිවෙලට කාර්යක්ශමව වැඩකරන්න ඕන! ඒ රටවල නීතිවලට යටත්වෙන්න ඕනෙ! මෙහෙ වගේ නිවාඩුනම් ලැබෙන්නෙ නැහැ ! ගියාම තමයි කෙතරම් හම්බකරත් ලංකාවෙ අගේ තේරුම් යන්නේ !
සිත නිවෙන කතා
මේක තමා මේ කියලා තියෙන ඇත්තම කතාව.බොරු නැතිව ඇත්තටම කියලා තියෙනවා.ඇවිත් ඉන්න කෙනෙක්ම තමයි දන්නේ ඉතිම්.❤️..ඔයාලත් ඇවිත් බලන්න.❤
Exactly!
@@virajsanjana5046 ඒ උනාට කමෙන්ට් එකේ අන්තිම හරියෙ තියෙන්නෙ බොරු
@irosh-th2kj ඔබ කටුක ජීවිතයක් වගේ ගත කරල තියෙන්නෙ. මොකක්ද හිටපු රට? කොච්චර කාලයක් ජීවත් උනාද?
ලංකාවේ එකෙක් හම්බ කරන්න යනවා නං..ඊශ්‍රායල් හරි කොරියා හරි තමයි.ජීවන වියදමක් නැති නිසා පඩිය ඉතුරුයි.❤
😍😍😍😍😍
මං ඊශ්‍රායෙල් ඔයාගේ කතාව හරි 👌👌
කොහොමද giye bro ,vistara tikk kiyannko @@sujeewanikariyawasam7492
පොඩි කාලේම යාලුවෝ දෙන්නාත් එක්ක කොරියන් යන්න තමයි යන්න හිතන් ඉන්නේ❤❤❤
අපෙ අම්ම කුවේට් ගියා දැන් මාස දෙකයි. මෙහෙ ගත්තු මෙඩිකල් එක පාස් ඒත් එහෙන් ගත්තු එක ෆේල් වෙලා. ඒ හින්දා එහෙ වැඩ කරපු තැනින් අයින් කරල කුවෙට්වල ඒජන්සි එකේ දැන් ඉන්නෙ.ලක්ශ 5ක් යනව අම්ම ගෙන්න ගන්න . දෙක හමාරක් දීල ගෙන්න ගන්නලු ඉතිරි ටික පස්සෙ දෙන්නලු. මෙහෙ ඒජන්සි එකෙන් දැන් කියනව උන් වගකියන්නෙ මාස හයක් ගියොත් විතරයි ලු. රත්තරං මාලයක් වත් විකුනලා අම්මව ගෙන්න ගන්නලු. රත්තරං මාල තියනව නම් රට යන් නෑ නෙ . යවනකොට සුරංගනා කතා කියල යැව්වෙ. පිලිමතලාව world air travels එකෙන් යන්න එපා😢 . දන්න කියන එකෙක්ටවත් මං යන්න කියන් නෑ
😢😢😢😢😢
යවපු ඒජන්සිය ට විරුද්ධව විදෙස සෙව එකට ගිහින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න සල්ලි දෙන්න යන්න එපා
Okkoma ajansila horu
Wena thanakata maru kranna barida lankawe medical center eken horaysk krada?asanipauak nathinam wena thanaka ta wada ellanna
විදෙශ සෙවා එකට යන්න........මගෙත් ලන්කාවෙ මෙඩිකල් fail.....man horata hadagana awe.....mehe aulak ne.....mehe eka pass una....man hodata wada karagena innawa.
1.USA
2.England
3.Australia
4.New Zealand
5.Norway
6.Germany
7. Botswana
8.Japan
9.Korea
10.Mauritius
11.Mauritania
12.Vietnam
13.Somalia
14. Madagascar
15. Zambia
Above countries not only for job, business can earn a lot.
❤
ගුලිද යකෝ 😂 ජපන් එකෙක් කොච්චර කරත් කොරියන් ඉන්න එකෙක්ට වඩා අඩුවෙන් ලංකාවට දාන්නෙ දන්න දෙයක් කියපම්😂 අපෙ ලොකු අයියා කොරියාවේ පොඩි අයියා ජපානේ ලොකු අයියා ලක්ෂ 9ක් දානකොට පොඩිඅයියා දාන්නෙ ලක්ශ 4😂
@@gamingthuka3887😒 ඇත්ත ....ජපන් වල කොරියන් තරම් හම්බ කරන්න බෑ ...කොරියන් තමයි හොදම ❤
@@koreanStudy815ඔයාගෙ අයියා ජොබ් වීසා ssw නෙවේ මම කියන්නේ ආවන්ම් ජපන් ගැන හිතන්නේ පුළුවන් කොරියන් ජාතිනුත් ජපන් එන්න බලන්නේ 😂😂😂😂ජපානය එක්ක කොරියාවට හැරෙන්න පුළුවන් ද බ්ම්
@@Pastry-cook economy eka patten koriyawa japan wlata wda ihalin
Switzerland මගෙ 6 අවුරුද්ද .... ඉන්න විදිහිය ගන සතුටුයි......මගෙ උන්ටත් හරි යනවා නම් ❤
Helllo
Sir Mata 23i igena gena ini
අනේ මාත් යන්න ආසම රට..ඒත් ඒක හීනයක්ම විතරයි 😢😢😢
😂😂
@@chathurangasandaruwan3826 hellow
in living in uk .but in srilanka 75/100 luxury and beautiful home are mad by who work in italy.........thanks them ..... have some beautiful homes in srilanka.....so when ever i visit srilanka with my boss....im glad to show them.....
So nice of you
මහත්තයා අපේ දේපළ 02 තියෙනවා විකිණීමට අදහස් කරලා තියෙන්නේ විදේශ gatha වීමට . පුළුවන් nam කවුරුත් ලැබුණොත් invester කෙනෙක් හොයා දෙන්න .සියලු විස්තරයක් Whats up හරහා ලබාදීමට පුළුවන් Thanks ඔබ ta. Good luck !❤
Italy godak aya top level gewl hdala thiyenwa
වැටුප් වැඩි එක නෙවෙයි බලන්න ඕනෙ, ඉතුරුව වැඩිම රට, ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න 👍👍👍
😍😍😍😍
Machan godak duk vidinne natiwa salli hamba kranna puluwan kuwait. Danata job tiyanwa driving
Machan apitath berida yanna
@@LasaLasa-s1j puluwan
Mama inne germany wala aththa loku watupak labenawa thamai ath gewal kuli gewagena insurance gewagena badu gewagena kama bima walata gewwama padiya iwarai eka danne me ratawala jiwath wena aya witharai
Industrial Engenears ලට යන්න පුලුවන් රටවල් සහ ඒ රටවල් වල Salarys ගැන වීඩියෝ එකක් ඕනේ 😢
😍😍😍😍
කොහෙමද යන්නේ මොනවද අවශ්‍ය ,සල්ලි කොපමණ ඔනද යන්න එ වගෙ විස්තර ඇතුළු කරා නම් වටිනවා
සල්ලි කොටි 2ලක්ශ40ඔනි ඔස්ට්‍රේලියාවේ යන්න මගෙ කොල්ලා ටරයි කරගෙන ඉන්නෙ පවු එයා
Ugath minisate kohe hiyath pohosath wenne puluwan.
😍😍😍😍
මම Austria 🇦🇹 මේ ගෙවෙන්නෙ 13 වෙනි අව්රැද්ද. කොහේ උන්නත් ඉපදුන රට වගේ නෑ ඉතින්😢
ඔහෙට එන්න බැරිද
Aniwaryenma ,giyama thamai therennr lankawa wage ratak nehe kiyala
😢😢😢😢
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
Oheta enna baida..plz udaw karanna ko
එයා හරි, රට ඇවිල්ලා බලන්නම ඕන. තනියම උයාගෙන කාලා, ඇදුම් හෝද ගෙන, ගෙවල් ශුද්ධ කරගෙන, රැකියාව ට ගිහින් එන එක මාරම කට්ටක්.
Professional රස්සාවක් නම් වගකීම, හැමදාම update වෙන්න ඕන.
ඩුබායි වල rent එක හරිම වැඩියි. School fees සාමාන්‍යයෙන් වැඩියි. ඉතුරු කරන්න පුලුවන් වෙන්නේ හරි අඩුවෙන්.
Vacation එනකොට තෑගි ගේන්නත් එපැයි. අපි හරි අසාධාරණයයි එහෙම බලාපොරොත්තු වෙන එක.
මොකද රට ඉන්න අය තනියම උයාගෙන කාලා,ලමයිව baby sitting තියලා. (ඒ ලමයිත් පවු මොකද summer එකට ගිනි අව්වේ, winter එකට තද ශීතලයේ, උදේ පාන්දර එලියට යන එක ලේසි නෑ) එහේ servants ලා තියා ගන්න වෙනම tax එකක් ගෙවන්න ඕන.
අපිට මෙහේ උදව් කරන්න අය ඉන්නවා. ඒ අයට අසනීපයක් උනොත් (ඩුබායි වල බෙහෙතුත් ගනන්) තනියමම තමයි එයාලගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන්න ඕන.
ඕස්ට්‍රේලියාව, ඈමෙරිකාව වගේ රටවල අය tax,ගෙවන්න ඕන. ගෙවල් හදන්න, කාර් ගන්න ගත්ත ලෝන් ගෙව්වහම ඇත්තටම ඉතුරුවක් නැතිව ඇති. තත්ත්වය හැටියට ජීවත් වෙන්න ගියොත් තවත් අමාරුයි....
මේවට apply කරන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් 😊ගොඩක් අයට වටින දෙයක් වේවි
😍😍😍😍😍
ජාපනෙ,කොරියාව නැනෙ මෙකෙ මිනිස්සු නොමග යනවන්න මෙහෙම
Vilimbe
Pipitumsta
Beheth 0:51 0:51 0:53 0:53
මගේ්.දූව.එයාගෙමහත්තයා.එයාලාදරුවො.දෙන්නා.සිටින්නෙ.නෙදර්.ලන්තයෙ.සූපිරි.රට😊❤
❤
Oyage daruwo kohomada giye kiyannako.
Math oyagema nama
What a proud mother ❤
Ai e
I'm Abdul hadhi 19 yers old I liked cam Norwe
Udauwak karanna puluwan kenek innawada? God bless you
ඔයා හිතන්න එපා එහෙම කරයි කියල සිංහලයෙක්.😪
මුස්ලිම් කෙනෙක් ත්ම ජාතියට කොතරම් උදවු කරනවද .
දමිල ජාතිකයනුත් එහෙමයි .ජාතියට ආදරේ .ඒ අය කොහොම හරි එයාලගෙ ජාතිය ගොඩ දානව. ඒකට අපේ ඈයෝ😢😢😢😢.ඇහුවොත් නෑ , බෑ ,
@@samanthakumarajayasinha3366 oya danna tarama. Oya koijathiyeth innawa hoda naraka degolloma. Udauwak illanawanam eka labena widiyata katha kalama oya koi jathiyath udau karanawa.
@@ranathunga7987 🤣🤣🤣🤣🤣
ශ්‍රි ලංකාවෙ වාර්ෂික ආදායම කොපමණද.... අපරටෙ දියුණුව කොහොමද....? ලක්ෂ 225 මැති ඇමති මන්ත්‍රිවරුන් 225+ කොහොමද...ගණිත ශාස්ත්‍රය...
😢
Vii sahal karane komada videos ❤
😍😍😍😍
Mone rate hitiyath mahansi wela wade keranne oni!
😍😍😍😍😍
හ්ම්....ලංකාවෙ දේශපාලුවන්ට තරම් වෙන රටවල පඩි, දීමනා, බොල් ණය, පැන්ෂන්, වාහන ඒවට තෙල්, උන්ගෙ නීතිය, බලය කොහෙවත් නෑ....
Yes
Jr මුත්ත හදපු ක්‍රමය නිසා ඔහොම වෙන්නේ ,,,ඔක නතර කරන්නත් පුළුවන් ජනතාව වෙන අපිට විතරයි
ඔවා කියනකොට ඇත්ත වගේ තමයි එ උනත් ඇත්ත නම් ලෝකයේ අඩුම පඩිය හා දිමනා ලැබෙන රටවල් 10 න් එකක් තමයි ලංකාව.
Lankawe thama higana padi denne
Who can help me go to new zealand ..😢
මට පුලුවන් උදවු කරන්න
Rumeniya thiyene kiytada bro
Low salary Rumenia
Visa gainna kanak hoyal dainna puluwainda
Good thank,s..❤❤❤
😍😍😍😍😍😍
කොච්චර පඩ් වැඩි උනත් යන්න පුලුවන් කී දේනාටද ඒ වගේද කොරියන් ඕන කේනෙක්ට යන්න පුලුවන් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
මං ඉන්නෙ ඇමරිකාවේ
හොඳයි
ලංකාවත් ඉන්න හොඳයි, දියුණු වෙන්න මහන්සි වෙලා
කොහොමද ඇමරිකා වලට එන්නෙ..මොනවද බලන්නෙ මට විස්තර කියන්නකො
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට ලංකා ve .විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න ඔබටත් commission එකක් ලබාදීමට පුළුවන් Thanks
Good luck !!
😂
මෙකේ කොරියන් බයියෝ ටික ෆෝම් වෙලා, world aconomy වලින් 1st place වගේ කතාව, පඩියක් ගන්න මැරෙන්න ඕනා, පුදුම විදියට krn වල ඉන්න මිනිස්සු ලස්සනට ජීවත් වෙන ගමන් හොද පඩියක් ගතැකි, urop country එකක වගේනම් උන්ගෙත් නැති ලයින් මේ කොරියන් බයියොන්ගෙන් තියෙන්නෙ, විශාල කරදරයක් උනානේ😂😂😂
Oya owa kiyanne pothak balagene de?
Hame ratekeme duppath wageme Posath minissu innewa!!!
😍😍😍😍😍
Uk වල බැරිද?
Vii sahal karanne komda kiyla mula idan videos onii
😍😍😍😍
කොරියාව ❤❤🇰🇷🇰🇷
😍😍😍😍😍
They go there empty handed
People in Sri Lanka have basic things .
House. Help from families, many inheritance.
Over there theyhave to spend lot of money
Thank you obathumata 💐💐💐
Welcome 😊
55, ooo n you can't save nothing because house rent
Telephone bill
Car payment
Light bill
Gas bill
Foods
Health insurance
Current bill
If you have children their cost
But normal people can't earn $55,000
Their maximum wage is
Less than 45,000.
Also most of the people do double jobs without resting and complaining.
But our country most of the people they don't do their job properly and complain too much about their job.
Also if you get a paycheck they always cut taxes and you can't talk about that.
Lankawe Aya gana aththama kiwwa.oba👍🙏
So true
big salary and big tax too
Ehe jeevath venna ona sapada dukada kiyala Danenna.australia rata honda thamai. Namuth rakiya karana vidhiha harima dukai. Kisima rest ekak naha. Mamath hitiya nisa dannava. Lankave aya hithanne sapa vindina surangana lokayak kiyala. Dennama rakiya karoth geval valata gevala tax petrol anek viyadam yaantham shape karagaththaki.inna aya kiyanne aththa thamai.
2:09 2:20
Good job brother ❤️
Thank you so much 😀
If somebody else is paying for your bills and getting free food, all these countries are good to live.
yes
සුව්ස්ටර්ලන්තයේනම්.පඩි හොදයි.රටත්..හොදයි නියම රට රෙස්ටුවරන් වල හොද පඩිගෙවනවාලු හොදරට
If you are lazy you can't work in uk .you have tovwork hard day and night.if you are clever you can earn and save.niw we had enough we are comingbto srilanka with our good pension so we can have a luxury life there. Good luck to everybody
පැය ගාන එක දිගටද වැඩ කරන්න ඔනෙ කියලා කියනවද
hama jobe ekakama ehema na.
😂😂ජපානේ ඉන්න උන් දන්නවා එහෙ ගන්න පඩිය එහෙට ම වාෂ්ප වෙලා යන හැටි.. ඒ ජීවිතේ විඳලා නෙමේ living cost 1 ගෙවලා
අනිවා බන්..සිරාම කතාව.මැරිලා මැරිලා මාසේ පඩිය ගත්තාම බිල් ටික පෝලිමට එනවා.මාර වියදමක් බන් තියෙන්නේ..මාර කට්ටක් කන්නේ..කියන තරම් සුන්දර නෑ බන්.😌
ඇත්ත
ජපානයෙත් එහෙමද? ලංකාවේ වගේමද? ලංකාවේත් මැරිල ගන්න පඩිය වියදම් වෙනවා. ඉතිරි නෑ.
ඔයා හිතන විදියට සල්ලි හම්බ කරල ඉතිරි කරන්න පුලුවන් වෙන්නෙ මොන රටේද? ජපානය ත් අවුල් නම්
අයර්ලන්තය ගැනත් කියන්න
Ok 😍😍😍😍
කෝ බන් ඊස්‍රයාල්,කොරියා..
na ne list eke 😍😍😍😍😍
😂😂😂
බොහෝමස්තූතියි
බොරු දාල මිනිස්සු කුලප්පු කරන්න එපා පව්..ඔය කියන රටවල එහෙම ලැබෙනව ඇති ඒත් ඉතුරු කරන්න අමාරුයි අනේ ..අන්න යන්න කියන්න කොරියා ඊශ්‍රායල් ..සුපිරි හැමදේම දීලයි පඩිදෙන්නෙ වියදම් බොහොම අල්පයි..ඒවගේම වරප්‍රසාද වැඩියි...හොයල බලන්න .....අත්දැකීමෙන් කිව්වෙ...👍
Hi
මේ
අනිවාර්යෙන් යුරෝපිය රටවල් වල ලිවින්ග් කොස්ට් එක වැඩිය. කොරියන් වගේ නෙමෙයි
එහෙම එකක් නෑ බන්. කොරියාවේ කන්න ,ඉන්න දීල පඩි ගෙවන එක ඇත්ත. ඒත් එහේ මොන තරම් හොදට වැඩ කරත් සීම සහිත කාලයක් ඉන්න වෙන්නෙ. ෆැමිලි කවුරුවත් ගන්න බැහ. Pr දෙන්නෙ නෑ. යුරෝපීය ,ඔසී,නිව්සීලන්ඩ් වගේ රටවල pr, සිටිසන් දක්වා යන්න පුලුවන් ,මැදපෙරදිග උනත් වීස දීර්ග කරගෙන ඉන්න පුලුවන් .
සෙට්ල් වෙන්න ඕනි නම් ඔය කියන රටවලට යන්න ඕනි...මාත් කොරියාවේ හිටියා.අත්දැකීමෙන් කියන්නෙ
@@raveendrarupasinghe7520 කණගාටුයි සහෝදරයා ඔබගේ කොමෙන්ටුවට...තර්කයක් නැහැ ඔබ හරි .👍👍 ජය...❤️
Israyalaya koheda bolee giye mama Dana widihata hodata hoyana puluwan ratak
👍
ආදායම වගේම වියදම ගැන කියන්නැහැනෙ,මම අවු 32ක් ඕස්ට්‍රේලියාවෙ ,එදා වගෙ නොවෙයි අද,වියදම ඉතා වැඩියි,අලුතෙන් එන අයට ලෙහෙසි නැහැ
ඔන්න ඇත්තක් කියනව. අවබෝද කරගන්න පුලුවන් අය වටහාගන්න.
කොරියාව නෑනෙ බොල මේ list එකේ
😂😂
😂😂😂
Good 👍👍👍👍👍👍👍👍
ඇයි වියදමි සහ අනෙක් අපහසුතා ගැන කිියන්නේ නැත්තේ.
😍😍😍
Maru❤️
Thank you.. 😍😍
Good video. thank you
Thank you too!
Korean, Japan ,Kanada, New Zealand ko
New Zealand dala thiyenne kelle
e ratawal mulma ratawal 10 ta athulath wenne na 😊😊😊😊
Godak hoda rakiya awastha good 🎉
ඹව් රටවල් ගානක් තියනවා ඉගන ගන්න යනවා රැකියා වට යනවා මෙම හැමෝම යන්නෙ තමන්ගෙ පවුලෙ අය වෙනුවෙන් කොච්චර ලොකු පඩි ගතත් පුදුම දූපතක් විදින්නෙ පව්😢❤
අනිවාර්යයෙන්ම
Koriyawa nadd
හැබැයි ඕවට යන්න ලොකු වියදමක් දරන්න ඕන ලංකාවේ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙකුට විතරයි ලේසියෙන් යාගන්න පුළුවන් ඒ අතින් හොඳමරට දකුණු කොරියාව ලංකාවේ දුප්පත් මිනිස්සු කීදෙනෙක් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඇතිද ඒ රට නිසා
ow. oya hari. 😍
Very good explanation
Thanks and welcome
මේ රටවල් වල ජොබ් වලට ඇප්ලයි කරන විදිහත් දන්නකො අයියෙ 🥺🙏
Den hodin giyoth nm bayyi.pettiyen enna weyida kiyala.
Ay ehema enna wei kiyane
Household income එකබන් මේ
Salary aka vitharak kiyanna apa viyadhama kohomadha kiyalath kiyanna
6:49 6:51
I LIVE IN USA, ALTHOUGH THEY SAY SALARY IS GOOD BUT LIVING COST IS VERY HIGH. SO ITS HARD TO SAVE MONEY HERE.
SO DONT BELIVE WHAT EVER YOU LISTEN HERE. BE CAREFUL AND GET ALL PROPER INFORMATION BEFORE YOU LEAVE SRI LANKA
This is not truth ,In USA state by state minimum wages are vary,You can google it
Luxemburg nam aththa ahe tax free a hambena padiyen supiri life gewanawa eka 100%k aththa
ඒ රටවල්වල අපේ රටේ වගේ ලෝක හොරු නැතුව ඇති .ඒකයි
ඒ රටවල් දියුණු.
My dreams ❤koreya
මම ඔබට සුභ පතනවා එහේ යන්න ලැබේවා කියා
Thanks 👍🥰🥰
Ane yaluwane kiyanakota wage ne mhe aawahama lankawe ammala pitarata yawana aka nawattala danna ikmaninma mokada harakta wage weda kiyannne yaluwane mamat duppatkama nisa aawa tama hebei dawasama inne aedu kadulin mokada mage daruwata katakarannawat phone aka allanna denne ne phone akta wifi tika denne ne pusuma wedanawakin jiwat wenawa anna tikat hadanna widiyak ne netnam lunui batui kewat lankawesepai
Apith awurudu 20 k meda peradiga duk widinawa Melo rahak Nehe ithuru karanna tharam Loku mudalak lebennehe Duka witharayi lankawe kalakanni hodi rata plane karanam mehema duk widinna API enne API wahallu me ratawal wala
😍😍😍😍😍
Salli wala watinakama baluwama uk wala Padiham wadi Paul walin dollars newei.apit nam uk hodai a sallli lankawata giyama godak wada jara ganna puluwan mama Iver yime nokara sathiyata l £1000/ithuru jaranawa.lankawe salli walin laksha 4 k .dina 5 wada. Samahara wekawata 1500-2000athara labenawa.anik eka wena thanks part time kaloth dina dekakata £1600 k maseta .
😍😍😍😍
මං ඉන්නේ ඕස්ට්‍රේලියා වල පැයට පාර්ට් ටයිම් ජොබ් එකක් කරත් usd 50/60 හොයන්න පුලුවන් සාමාන්‍ය මනුස්සයෙක්ට ෆුඩ් සිටියක වගේ වැඩ කරලා
😍😍😍😍😍
ඕස්ට්‍රේලියාවේ පැයට නෝමල් ජොබ්වල පඩිය කීයද...පාට්ටයිම් කරොත් පැයට කීයද...
ඕස්ට්‍රේලියා යන්න සාමන්‍යයෙන් මුදල් කොච්චර යනවද...රිප්ලයි එකක් දෙන්න අනිවාරෙන් 🥺
අනේ මන්ද මගෙ අක්කත් නොර්වෙ ඉන්නෙ.ඒඋනාට වියදම් වැඩි ලු😂😂😂
😂😂😂😂
Ethakota කොරියන්
Aka thama koriyan 😥😥😭😭😭😢
😭😭✈
දකුණු කොරියා❤❤❤❤
waht about income tax?
ඉතාලි ලස්සන
😍😍😍😍😍
Lokaye hondama aadayama srilankawe deshapaluwek unanan labenawa oya kiyana ratawal wala duk vindinawata wada
aniwarayenma 😍
2048 wenakota me list eke 01 lankawa wenawa. 😋😋😋
😍😍😍
Maldives
Salli labunata anith devalvalata
yana viyadama.
Sallima nevei jeevithaya.
Australia vala house rent
eka pava gevaganna bari
suddo pava innava.
Hodda kattak kala thamai
gida enna venne.
Aththa. Samaharu hithanna lankawata wada Hama ratama hondai kiyala.income eka gana witharak hithanawa expenses gana nohitha.
පිටරට කන දරුණුම කට්ට සැපයි ලංකාවෙ ජීවත් වෙනවට වඩා
Koriyan thamai ape kamata atha dipu rata adarei koriyan
😍😍😍
Koriyan thamai rata ❤❤❤❤
😍😍😍😍😍
නියමයි යන්නත් ආසයි
යන්න උත්සහ කරන්න, අනිවාර්යයෙන්ම ඔබට යන්න අවස්ථාවක් ලැබේවා. 😍😍😍
මනස සකස් වුවහොත් සැම රටක්ම පොහොසත්...
නිසැකවම
Korea❤
😍😍😍😍😍
Godek hodayi ratewell gsna danagstthana
Thank you 😍
Ape un kiyanne samaharu anik avun anawata wath asa ne.