Superb. I have watched so many TH-cam videos done by world famous channel. But this video was the best and best described every. Keep on doing awesome work. This is a 5 star video bro.
Hi Brother your review looks v good, but finally your saying Sony is good but I saw the pictures that taken from Nikon camera pictures look sharp and natural colors
මම දන්න විදිහට Canon සහ Nikon APS-C Body වලට කිසිම ප්‍රශ්නයක් නැතිව Full Frame Lenses Mount කරන්න පුළුවන් හැබැයි, Canon සහ Nikon Full Frame Body වලට APS-C Lenses Mount කරන්න බෑ. මට දැනගන්න ලැබුණ විදිහට Sony APS-C Body වලට Full Frame Lenses Mount කරන්න පුළුවන් වගේම Sony Full Frame Camera වලට කිසිම ප්‍රශ්නයක් නැතිව APS-C Lenses Mount කරන්න පුළුවන්. ඒක ඇත්තක්ද කියන්න පුලුවන්ද?
මෙච්චර වටින Video එකකට views නැත්තේ ඇයි කියලා හිතා ගන්න බැහැ.... Anyway සුපිරි video එකක්. හොඳටම මහන්සි වෙලා හදපු. ජය වේවා අයියා.. ❤️❤️❤️❤️
SLPhotoTutorial සිරාවටම නලින්ද අයියේ
නියමයි.
Aththa Kathawa....
ඔනම දෙයක් ජනතාව අතරට යවන්න මොකක්හරි මිඩියා සපොර්ට් එකක් ඕන... අනිත් එක තමා සෝශල් මිඩියා ඔක්කොගෙන්ම ප්‍රයොජන ගන්න ඕන..
❤️ නලින්ද අයියා
ඇත්තටම ඔබගේ ඉද්රිපත් කිරීම අති විශිෂ්ටයි.අනවශ්‍ය බයිලා නෑ බොරු පුරාජේරු නෑ.කිසිම දෙයක් බොරුවට පුම්බන්නෙ නෑ.අවශ්‍ය දේ පමණක් ඉතා හොඳින් ඉදිරිපත් කරනවා.ඕනෙ කෙනෙකුට කැමරාවක් තෝරාගන්න අවශ්‍ය මගපෙන්වීම හොඳටම ලබා දෙනවා.ජයවේවා.ඉදිරියටම යන්න.👍👍👍
මට දැනුන විදිහ.
1-Nikon
2-Sony
3-Canon
matath
ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වීඩියෝ එක හදන්න... නියමයි output එක නම්
අන්තිමට දුන්නු පණිවිඩය වටිනවා. හොද කැමරා හොය හොය ඉන්නවට වඩා තමන් ලඟ තියෙන නැත්නම් තමන්ට ගන්න පුළුවන් කැමරාවෙන් හොදට වැඩ ගන්න හැටි ඉගෙන ගන්න එක තමා මුලින්ම කරන්න ඕන.
කැමරා එකක් ගන්න විස්තර හොයනකොට හම්බවුනේ මේ වීඩියෝ එක. වීඩියෝ එක පට්ට. ගොඩක් මහන්සි වෙලා හදලා තිනවා. 👌 මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks 👌😍
ගොඩක් අය කියනවා මේච්චර හොඳට කරල තියෙන විඩියො එකට views නැත්තෙ ඇයි වෙන ජරාවක් පෙන්නුවනම් views ගිහින් trnding එයි වගෙ කතා..ඇත්ත හේතුව..මෙ වගෙ විඩියො හොයන්නෙ බලන්නෙ ලංකාවෙ ඉන්න tech,photography,videography වගෙ දේවල් වලට ආස සහ ඒව ගැන ඉගෙන ගන්න සහ ඒ field එකෙ ඉන්න අය ඉතින් මෙදේ ගැන interest එකක් නැති අය මේ දේ බලන්නෑ..කොටින්ම කිව්වොත් ඒ මිනිස්සුන්ට මේක බලල වැඩක් නෑ..වැඩක් තියෙන අය මේක බලනව එච්චරයි වෙන හේතුවක් නෑ..
1-Nikon
2-Sony
3-Canon
Sub කරා...මම ගොඩක් international reviews බලනවා... ඒ සිංහල reviews නැති නිසා... එත් මේ chanal එකේ international ලෙවල් එකටම vidios කරනවා.මම sony a 7 iii cam එකක් අරන් දැන් මාස 6ක් විතර වෙනවා.photograpy ඉගෙන ගන්න ගොඩක් ආසයි.මේ chanal එකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.ජයවේවා !
The best unbiased compare i've seen! Wow, the Nikon is 👌 👌
අතිවිශිෂ්ඪයි ඉතාමත් වටිනාකමක් ඇති ඉදිරිපත් කිරීමක් කරල තියෙනවා .ඉගෙනගන්න ගොඩක් දේවල් මෙයින් කියවෙනවා.ස්තූතියි ඔබට..
Me: Ai මෙච්චර හොද වීඩියෝ මිනිස්සු අතරට නොයන්නේ? 🙄
TH-cam : ලංකාවේ වුන්ට ජරාව බලන්න පුරැදු කරල හින්ද මේව ඉස්සරහට එන්නෙ නැ. හොයන්නෙම ජරාවල් 🤮
Best cam comparison ever in sl ❤
ගොඩක් හොඳ වීඩියෝ එකක් . සුභපතනවා ඉදිරියටත් මේ වගේ හොඳ වීඩියෝස් කරන්න .
අයියේ...ගොඩක් හොද review එකක්.
Canon 77D එක Canon 80D එකත් එක්ක හෝ Nikon D7500 එකත් එක්ක compare කරද්දි මේ තුනෙන් මොකද්ද හොද camera එක?
විඩියෝ එකනම් සුප්පා ආ 👌😍🙈 මෙතෙක් බලපු හොදම එක කැමරැ ගැන...ආදරෙයි... තව විඩියෝ කරන්න ගැම්මක් ලැබේවා..🙈🤟
මහන්සි වෙලා හදපු video එකක්. ගොඩක් වටිනවා..
Every single minute of this video is important and very interesting. good job brother . Got a very good idea
Glad you liked it
ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වීඩියෝ එක හදන්න.ජයවේවා ...ගොඩක් වැදගත් video එකක් ❤️❤️❤️❤️
කියන්න දෙයක් නෑ සුපිරී ආ...විඩියෝ ☝ එක ...♥️
Cemara warga gena visthryk krnn puluwanmm hodai
Ex- canon cemara wala nikon cemar wala sony cemra wala thiynne size ekak
Ex-*4D mark 2- canon
*nikon 250
Me wage cemar wala udingma mokakda thiyenne anthimata thiyenne mokakda canon cemar wala udingma mokakda thiyenne nikon cemar wala udingam mokakda thoyenne phling thiynne mokakakda e.. wage wistharyk...
Adu wedi wana piliwela...😊
camera එකක් ගන්න ඉන්න කෙනෙකුට ගොඩක් වටිනවා..
Superb. I have watched so many TH-cam videos done by world famous channel. But this video was the best and best described every. Keep on doing awesome work. This is a 5 star video bro.
Thank you so much 😀
වටින වීඩියෝ එකක් 💚
ලොකු මහන්සියක් වෙලා තියනවා.
ජයවේවා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනේ 🙏
ස්තූතියි ....පැහැදිලිව කියලා දෙනවට.....ජය ශ්‍රී....!!
ඉතාමත් වටිනා video එකක්... බොහොම ස්තුතියි ඔබගේ වටිනා ඉදිරිපත් කිරීමට...
Great Job Mr.R2 Studio
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක. ස්තුතියි
ඔයාගෙ video පට්ට අයියෙ දිගටම කරන් යන්න ❤️ ජයවේවා 👍
Woow nice review..!!! Love it..!!! Keep it up ayye..!!!❤❤👍🏼👍🏼👍🏼😇😇😇😍😍😍
Fttttttt🎉🎉🎉🎉🎉 aththatama maru kiyanna wachana nee v. Eka super ❤❤❤❤
කියලා වැඩක් නෑ.. සුපිරී අයියෙ 😍💪❤️
ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කලා..සුපිරි වීඩියෝ එකක් ...keep it up ..gd luck..👍👍
ඇත්තටම වටිනවා.
මෙවාගේ ලෙන්ස් එකින් එකකට වෙනස්ද?
එ කිවුවේ සොනි ලෙස්න්ස් කැනොන් වලට බැද?
Niyamai wenas vidiye..harima saralawa tharena vidiyatama...kiyala dunna..
21th baluwo aiye suppa♥⚡
Wow. Appreciate all the hard work put in.
Sir Canon eos 80d vs Nikon 7200d Me Camera Deken kokada hoda...Main photography videographyth Karanawa...
godak watina video ekak ❤️❤️Jaya weva aiye
Great job bro very useful for professional photographer
thanks a lot
Wild life photography වලින් හම්බකරන්නේ කෝමද කියලා. කියලා දෙන්නකෝ...bro
Hi
Brother your review looks v good, but finally your saying Sony is good but I saw the pictures that taken from Nikon camera pictures look sharp and natural colors
well features wise yes Sony is Good, Image quality wise yes the Nikon is better, Better ISO Performance and colors also very good.
👌 නියමයි... ගොඩක් වැදගත්... තව වීඩියෝ කරන්න... ජයවේවා ...
Nikon 5100d එකේ video එකක් ඕනි. Plz
Good one brother. If possible pls make a video about Nikon D7500 cam features.
Keep it up your good works 👍
අපේ ගම සුපිරි v එක්ක් අයියේ අලුතින් sony xperia එනවා ඒක gana review එකක් ඔනේ අයියේ ❤🖤🖤🖤
Apith set una superb keep it up bro❤️
ව්ශිෂ්ඨ video එකක්.....👏👏👏👏
දෙනියාය.. අපෙ ගම ❤️🙄
ගොඩක් වැදගත් video එකක් බොහොම ස්තූතී 👍
අයියාගේ vedios බලන එකම කෙල්ල මංද මන්දා... 😁.. කොහොම උනත් ඔයාගෙ vedios බලද්දි photography වලට තියෙන පිස්සුව තව වැඩි වෙනවා එන්න එන්නම.. ❤️❤️❤️❤️❤️
Photography & Videography Dekatama Hoda Cam Eka mata Therune Canon 80D Eka Buget ekath ekka
80D එක හොදයි
Beginner කෙනෙක් විදිහට Travel photography සහ day to day life photography කරනවනම් හොඳම Sony a6400 ද? Canon M50 mark ii ද?
Hard work......great
Quality content ❤
Ayiye aththatama godak tnz❤ mewa kiyala denawata
Nikon p 1000 cam eka hodaida bro.......🤔🤔🤔
Nice review bruh❤️🔥
ඊයේ subscribe කරලා TV සීරීස් එකක් බලනවා වගේ වීඩියෝ සේරම බලලා ඉවරකරපු මං වගේ අය ඉන්නවද තව ❤️😌
මං...👍
මං... එක පාරක් නෙමේ.. සෑහෙන්න බැලුවා.. කට පාඩම් වෙනකන් වගේ 😁
images වල natural look එක තියෙන්නෙ nikon එකෙ
Canon EOS 1200D video කරන්න හොදද...
හොදට පැහැදිලි කරලා දෙනවා අයියා ❤️
මෙහෙම නෙමේ photography පටන් ගන්න කෙනෙක්ට මෙච්චර camera එකක් වැඩියි නේ. ඒ නිසා beginner camera ටිකක් ගැන කියල දෙන්න. ඒ වගේම ඒව low light photo ගන්නත් හොදයිද කියල කියල දෙන්න..., Thank you
Good video for camera
very nice work....
Godak watina video ekak❤️❤️❤️❤️👈
Tanks 🙏🏼🙏🏼🙏🏼
Videography walata hoda ekak recommend karannako
Fuji කැමරා හැම එකක්ම cropsensor විතරද? Fuji කවදාවත් fullframe camera හදලා නැහැ නේද?
දැනට Full Frame Fuji නැ
නියමම review එකක් ❤🔥
Ara cooking asmr video walata hoda cam ekak kiyannako
Supiriyatama theruna hodata presentation ekak wage kara
අය්යේ nikon 7500 weding photograpy වලට හොදද. 🙏🙏🙏
පුළුවන් පාවිච්චි කරන්න
අයියෙ මට කැමරා එකක් ගන්න ඔන 150000 වගෙ තියෙනවා මොකක්ද ගන්නෙ කියලා හිතාගන්න බැ හොද කැමරා එකක් කියන්නකො photography වලට
ඔයාට second hand තමයි බලන්න වෙන්නේ, Canon 80D එක වගේ try කරන්න
අපිත් දෙනියායෙ ❤️❤️🌺🌺
sir Photo & video dekatama nikon 3500d ekat wada 5300d eka hodayi neda.
Nikon 5300d & canon 700d deken wadath hoda mokakd kiyla kiynna puluwanda ?
Video වලට නම් try කරලා Canon 80D එකක් වගේ බලන්න
Loku deyak igenagatta thnk you
Oya camara 3 mage laga තියනවා
මම දන්න විදිහට Canon සහ Nikon APS-C Body වලට කිසිම ප්‍රශ්නයක් නැතිව Full Frame Lenses Mount කරන්න පුළුවන් හැබැයි, Canon සහ Nikon Full Frame Body වලට APS-C Lenses Mount කරන්න බෑ.
මට දැනගන්න ලැබුණ විදිහට Sony APS-C Body වලට Full Frame Lenses Mount කරන්න පුළුවන් වගේම Sony Full Frame Camera වලට කිසිම ප්‍රශ්නයක් නැතිව APS-C Lenses Mount කරන්න පුළුවන්. ඒක ඇත්තක්ද කියන්න පුලුවන්ද?
APS C Lenses Nikon සහ Sony Full Frame වලට දාන්න පුළුවන් අවුලක් නැ, Canon වලදී තමයි ප්‍රශ්නයක් වෙන්නේ
Great Review ! Could u pls tel me the importance of 4k video & the difference between 4k & 1080p
The difference is basically the resolution of the video. In a 4k video it's basically 2 times more pixals than in a 1080 video
@@R2StudioMasterclass thank u so mch
Well presented. Thank you
Onna subscribed kolaaa... ;)
Thank you brother
niyamai aiya
Thanks godak watinawa mn gaawath canon ekak thienawaa
Well done
Thanks
Great job bro
thanks a lot
Good explanation
අයියේ.. Canon 6d + Sigma 17-50mm /Canon 80d + Sigma 17-50mm මේ දෙකෙන් ගොඩක් හොද quality photos ගන්න පුළුවන් කෝකෙන්ද කියලා පැහැදිලි කරන්නකෝ ටිකක්..❤️🙏
17-50 lens එක 6D එකට දාන්න බැ
@@R2StudioMasterclass ගොඩක් ස්තුතියි අයියේ ඔයාට...!! ජය වේවා...!👍👍❤️❤️❤️💪💪👊🤘
What is the best lense for these 2lense Tamron 70-200mm and sigma 70-200mm?
මම tamron 70-200 version එක පාවිච්චි කරලා තියෙනවා. මම දන්නා විදිහට sigma 70-200 sports lens එක ටිකක් ගනන් සහ ගොඩක් බර වැඩයි
canon M50 genath video ekak karanna puluwanda?
Nikon තමා සුපිරිම😍ඒත් මං ලග තියෙනෙ sony එකක්
aththa kathawa
💯 Nikon🔥
Sony dsc-hx400v ගැන මොනවද කියන්න තියෙන්නෙ
Sony best bn 😮
Ehema ne bn. Nikon mirrorless Maru den. Z9 eka ehema@@srimalchathuranga4528
❤❤❤❤❤❤❤
දෙනියාය 😌❤️
Sony a6000 කැම් එකක් ගන්න ඉන්නවා හෙට අනිද්දම,..හොඳ, නරක,.. පොඩ්ඩක් කියන්න පුලුවන්ද...
th-cam.com/video/elnyvBZEcPo/w-d-xo.html
මේ video එක බලන්න
සින්හල you tube චැනල් එකකින් මන් බලපු සරලම සහ වටිනාම වීඩියෝ එක මේක වෙන්න ඇති . මේ වීඩියෝ එක කැමරාවක් ගන්න ඉන්න කැමරාවක් යූස් කරන ,ෆෝටෝ ග්‍රැෆි ෆීල්ඩ් එකේ ඉන්න, ෆීල්ඩ් එකට කැමති ,හොබි එකක් විදිහට කරන කෙනෙක්ට කෝටි ගානක් වටීවි
very important one
Canon 60d cam එකද හොද Nikon d3400 ද හොද
Patta
හොඳ video එකක්
Sport photography video ekak dannako