aiya tika dawasakata kalin fb eken masj karala, cannon 90D ekada cannon eos rp Aken ganna hodama cam eka mokakda kiyala ahauwe mama, එවෙලේ m6 mark2 eka nam amathakama karala danna kiuwa hetuwa nam hodatama pahadili una me video eken thanks . Mama rp cam ekak gaththa thanks aiya help kalata Youtobe channel ekakuth patan gaththa kiuwa wagema video 2 kuth upload kala me A channel eka Thanks aiya. Digatama oyath ekka innawa api
Not really ahead but it's one big competitor. All these cameras have their strong points as well as not so strong. But in Sri Lanka I could not find a dealer for fuji.
Brother Already Use karanne mama M6 Mark II . 4K Video Quality Mata madi ( Line Skipping nisa) , 2022 wala Upgrade karanna honda A6600 ekada nathama wena ekak da.? Oba thumage idea eka denna. My budget eka Dollar 2000 ta adu ok ! ( any brand OK mata my main concern Videos thamai - Mama yanne godak Manual nisa Tracking auto focus wadak naha)
ලංකාවේ තියෙන ගොඩක් වටින, proffessional, quality සහ මං ආසම channel එකක් ❤️🙏
මම දැකපු හොදම contents තියෙන channel එක 🇱🇰🙏
No 1 TH-cam channel of photography in Sri Lanka ❤
හැමදාම වගේ සුපිරිම වීඩියෝ එකක්.. මට කැනන් M6 මාක් 2 ගන්න අමාරුයි.. වීඩියෝ වැඩ විතරයි කරන්නේ.. කැනන් M 50 වත් අරගන්න ඉන්නේ.. ජයවේවා අයියේ
කැමරා තුන පිළිබඳව, ඒවායෙ හොඳ මෙන්ම අඩුපාඩු හොඳ අවබෝධයක් ලැබුණා.
you have a long journey....wish you all the best.im stick with sony forever.
අයියේ photography walata hoda camarawak kiyannko. ලක්ෂ 3කට වගේ.
Canon R10 එක බලන්න
*මට වටිනාම වීඩියෝ එකක් අයියා කරපු....*
ඔය place එකත් මරු. මං දවස් දෙකක් film එකක වැඩ වලට ගත කරා පොඩි මල්ලි හා චූටි මල්ලි සමඟ.. *ජය*
මට මතකයි, අපිත් එදා ඒතන හිටියේ
Explanation is mostly important for the mirrorless camera lovers. Thank for the details.
Really good description. I got a question to ask. Is a6400 having same charging mechanism like a6600?
ඔව් එකටත් මම දන්න විදිහට වෙනම charger එකක් එන්නේ නැ
Xiomi y1 mirrorless cameraekak ඇවිල්ලා eka හොඳද
phone එකද?
@@R2StudioMasterclass th-cam.com/video/NjcXCcgbVhg/w-d-xo.html me link eken බලන්න
මට නම් Nikon ❤️
Ayye mama wadipura karanne videography mata hariyanne 90d ekada a6600 ekada please
දෙකම video වලට හොද camera, budget එකට set වෙන එක ගන්න
Ayye dslr camera wala auto focus fine tune karanne kohomada
Sony 50mm vs canon &nikon 50mm what is better
Video එකක් ඉදිරියේදී කරන්නම්
Good Comparison video, Now i have good idea to choice best camera.Thanks...
GoPro max ගැන වීඩියෝ එකක් කරනවද
Thank u sir good job ,mata kiyannako freeshoot ,photos ganna hoda cam ekek 100000 wage mage pavichchiyata plz
Nikon D5600 එක හොදයි
ayye nikon d780 vs nikon d850 review ekak karanna plz
තේරේන සිංහලේන් ෆොටෝගැපි❤️🖤
Thanks aiya super oyage පැහැදිලි kirima
wow incredible job! This kind of nice and detailed comparison all us need. Thanks!
Wedding photography karanna hodama output ekak gann puluwan camera ekk recommended kranna sir
budget එක අනුව තමයි
@@R2StudioMasterclass ශ්රි ලන්කාවෙ මාකට් එකට අනුව ලක්ශ 3කට වගෙ
@@Hasitha_SD Nikon D7500, Nikon D750 හරි Canon 6D mark II එකක් වගේ බලන්න
@@R2StudioMasterclass thank you sir. මම දැකල තියනව D750 වල shutter count 100k + රීසේල් දාලා තියනව ඒක photo එකෙ quality එකට බලපානවද
@@Hasitha_SD shutter count එක image quality එකට අදාල නැ
Aiya.Samanyen used camera ekk gaddi balanna oni monawada
shutter count, dust and fungus, and focus test
Important conversation ✅
Sir මට Help එකක් ඕනී Canon 80D එකද හොඳ එහෙමත් නැත්නම් Canon M6 Mark ii Cam එකද හොඳ මට Cam එක Mirrorless ද Dslr ද අදාලා නැහැ..මට ඕනේ ගොඩක් හොඳ output එකක් ගන්න මේ Camera 2 කොයිකද හොඳ කියලා බලන්න..
මම හිතන්නේ ඔය දෙකටම වඩා 90D එක හොද වෙයි
Mata videograohywalata Honda z50 da a6600 da
දෙකම හොදයි. Nikon වෙන lenses තියෙනවා නම් Z50 එකට යන්න
aiya tika dawasakata kalin fb eken masj karala, cannon 90D ekada cannon eos rp Aken ganna hodama cam eka mokakda kiyala ahauwe mama, එවෙලේ m6 mark2 eka nam amathakama karala danna kiuwa hetuwa nam hodatama pahadili una me video eken thanks .
Mama rp cam ekak gaththa thanks aiya help kalata
Youtobe channel ekakuth patan gaththa kiuwa wagema video 2 kuth upload kala me A channel eka
Thanks aiya.
Digatama oyath ekka innawa api
When you talk about APSC cameras you should definitely mention fujifilm camera. Because fujifilm xt2 xt3 xt4 is ahead of all three cameras.
Not really ahead but it's one big competitor. All these cameras have their strong points as well as not so strong. But in Sri Lanka I could not find a dealer for fuji.
සුපිරි 100%
digatama karagena yanna aiya
නියම විදිහටම කරනවා දිගටම කරගෙන යමු..👍👍👍
Superb aiya thank you thawath watina video ekak genawata...📸👍👍
Great information thanks
20k thawa tikaaai❤❤👉❤👈👉❤👈😘😘😘😘
Fujifilm xt4 ??
හොයා ගන්න නැ market එකේ. මම try කරා. නමුත් මේ camera තුන තමයි තාම main stream යන්නේ
Nicely done Rajith aiye ... 💐
Very informative video.good luck❤️
Fantastic iiya Good clear lots of doubt clear after this video Good Help Thank you- Vijay
Thanks and welcome
නියමයි අයියා.
Oya එක්ක වත් hdr නැද්ද
තියෙනවා, ඔයාට post එකේ උනත් කර ගන්න පුළුවන්
thank you .very informative for me .
Thank you sooooo match sir
Nikon ❤️❤️
Brother Already Use karanne mama M6 Mark II . 4K Video Quality Mata madi ( Line Skipping nisa) , 2022 wala Upgrade karanna honda A6600 ekada nathama wena ekak da.? Oba thumage idea eka denna. My budget eka Dollar 2000 ta adu ok ! ( any brand OK mata my main concern Videos thamai - Mama yanne godak Manual nisa Tracking auto focus wadak naha)
ඔයා ගන්න Canon අලුත් R7 එක හරි R10 එක
@@R2StudioMasterclass ok brother thanks. Dollars 2000 ta wadi da ?
Thanksss. Bro
Good Job❤📷🆙️
Nice color profile 👌
Aiye nikon d7500 aps c camara eka gena video ekak karannako
අපි කරා මීට ඉස්සෙල්ලා Canon vs Nikon vs Sony කියලා
2020 di ganna hoda sony a6600 ekada Canon eos 90d ekada
දෙකම හොදයි, නමුත් A6600 එක ටිකක් ඉදිරියෙන් ඉන්නේ
@@R2StudioMasterclass Thanks reply kalata
Good job aiya
Maru🖤
අයියේ මට ගන්න පුළුවන් හොදම ඩිසීසන් එකට උදව්වක් කරන්න පුලුවන්ද ?
මම TH-cam වල GRENN SCREEN වල නිව්ස් newscast ච චැනෙල් එකක් කරන්න ඉන්නේ මේක තමයි ප්රධානම දේ
මිට අමතරව පස්සේ ට්රැවල් වීඩියෝ චැනෙල් එකත් එක්කම shutterstock වගේ image සෙල් කරන්නත් අදහසක් තියෙනවා .
හැබැයි මේ දෙකම . green screen වැඩේ සාර්ථක වුනොත් විතරක් කරන්න ඉන්න වැඩ.
මගේ බජට් එක උපරිම 90000ක් වගේ
දැනට හිතාගෙන ඉන්නේ GO PRO 8 එකට යන්න
නැත්නම් ග්රීන් ස්කිර්න් එක විතරක් පොඩියට කරන්න XIAOMI REDMI NOTE 9 PRO එකක් අරගෙන (50 000) එකෙන් ලැබෙන සාර්ථකත්වයෙන් හරි කැමරාවකට යන්න .
මුලින් බැලුවේ Canon EOS 3000D එකට යන්න හැබැයි වීඩියෝ එකෙන් පස්සේ අදහස අතහැරියා . බොරුවටපොඩි DSLR එකට ගිහින් පස්සේ ආයි මාරු කරන එක බොරු වැඩක් කියලා හිතුවේ .
අයියා හිතන විදියට මට ගන්න පුළුවන් හොදම තීරණය මොක්ද්ද? ලොකු හෙල්ප් එකක්
ස්තුතියි
ඔයාට ඒ ගානට Nikon D5600 හෝ D5500 වගේ කැමරා එකකට යන්න පුළුවන් video වලට. නමුත් Nikon camera වල auto focus නම් හොද නැ.
Green Screen කරනවා කියන්නේ එච්චර auto focus ඕනේ වෙන්නේ නැ. manually focus එක set කර ගන්න පුළුවන්.
නැත්නම් පාවිච්චි කරපු කැමරා එකකට යන්න. Canon 800D, 77D, 80D හොද video camera.
එහෙමත් නැත්නම් මේ සෙනසුරාදා වෙනකම් බලන්න, මම අලුත් video එකක් දානවා smart phone videography ගැන, එකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.
@@R2StudioMasterclass තැන්ක්ස් අ ලොට් බ්රෝ .
DSLR පාවිච්චි කරපු කැමරා එකකට යනවා නම් බලන්න ඕනේ මොනවාද ? මේවාට හොද සොප් තියෙනවාද ?
(ඉස්සරාට "පාවිච්චි කරපු කැමරා මිලදී ගන්න කොට ;බලන්න ඕන දේවල් " වීඩියෝ එකක් කරන්න අලුත් යට ගොඩාක් වැදගත් වෙයි ::D )
cameralk , metropolitan,Photo Technica ට අම්තරව කැමරා ගන්න හොද තැන් තියේද.
Thanks brother 📷❤️
Good job 👍❤️
SONY ❤️
❤️
Ela
❤️❤️❤️❤️❤️❤️
m6 mark ii eke single review ekk one
මේකට ගහන්න චැනල් එකක් නෑ
Thanks Comment එකට
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
❤❤
❤️❤️
♥
❤️