S.M.D Resistor value sinhala, smd තිරෝධක වල අගය ගණනය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 136

  • @anomasriyani9350
    @anomasriyani9350 16 วันที่ผ่านมา +1

    පැහැදිලි කිරීම හරිම හොඳයි . විද්‍යාත්මක කරුණු සමග. තවත් ඉදිරියටත් කරගෙන යන්න . ස්තුතියි

  • @Sriyani-py1my
    @Sriyani-py1my ปีที่แล้ว +3

    ගොඩක් වටිනව ස්තුතියි හොදට පැහැදිලියි

  • @IndikaGnanasooriya
    @IndikaGnanasooriya 5 หลายเดือนก่อน +1

    ලොකු දැනුමක් ලබා ගත්තා
    👍

  • @gurugeranjith2605
    @gurugeranjith2605 6 หลายเดือนก่อน

    ඇත්තටම ඉතාමත් වැදගත් වීඩියෝවක් ඔබ තුමාට මෙවැනි දේ කිරීම සත්‍ය ධෛර්යය ලැබේවා

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว +1

    මම කීප සැරයක්ම මෙම පාඩම බැලුවා.මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමාට ගොඩක් පින්.. පාඩමක් කරන්න.SMD ,ට්‍රාන්සිස්ටර් ගැන.capacitor, inductor ගැන.

  • @krishanabrtn4288
    @krishanabrtn4288 3 ปีที่แล้ว +6

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් හැමදාමත් වගේ.ගොඩක් ස්තූති ඔබතුමාට දැනුම බෙදාදෙනවට.

  • @lakshmipathmasiri5506
    @lakshmipathmasiri5506 2 ปีที่แล้ว +3

    පැහැදිලිව කියා දෙනව , සර් ගොඩක් වටිනව , බොහොම ස්තූතියි 🙏

  • @pradeepkliyanage
    @pradeepkliyanage 3 ปีที่แล้ว +2

    මාර වැදගත් චැනල් එකක්. දිගටම කරගෙන යන්න මහත්මයා.

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +4

    ඉතාමත්හොඳ පැහැදිලි කිරිමක් ඉතමත් වටිනා දැනුවත්කිරිමක් .සැඟවිමකින් තොරව පහදා දිමගැනස්තුයි👍✌️

  • @amilasrigamachchige2133
    @amilasrigamachchige2133 4 ปีที่แล้ว +2

    දන්නෙ නැති දේවල් ගොඩාක් තිබ්බා.දැනූවත් කිරීමට ඔබ තුමට පින්...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර් ලොකු දැනුමක් ලබා ගත්තා 👍

  • @nimalrajapaksha801
    @nimalrajapaksha801 3 ปีที่แล้ว +3

    හොඳට තේරෙනවා .ඔබට බොහොම ස්තූතියි !

  • @sahithabookshop3055
    @sahithabookshop3055 2 ปีที่แล้ว +3

    Dear sir, you explain very well. God bless you

  • @chanakasanjaya5741
    @chanakasanjaya5741 4 ปีที่แล้ว +4

    නියමයි.හොඳට තේරෙනවා.බොහෝම ස්තූතියි.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว +1

      ස්තුතියි ..දිගටම මගේ චැනල් එකත් එක්ක සම්බන්ධ වන්න

    • @dayawimalkariyapperuma323
      @dayawimalkariyapperuma323 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 ස්තූතියි ඔබට

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 ปีที่แล้ว +3

    ගොඩක් ලෙසියෙන් තෙරුනා .
    ඉතාම වටිනවා මෙ පාඩම ඔබතුම අපිට ඉතාම ඉක්මනින් පහාසුවෙන් ඉගෙන ගන්න උගන්නවා .
    .
    .
    ගොඩක් පිං

  • @dhanushkakumara2507
    @dhanushkakumara2507 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට
    බුදුසරණයි

  • @liftikarliftikar7483
    @liftikarliftikar7483 2 ปีที่แล้ว +1

    Ware good 👍👍👍

  • @chamarasamanpriya5006
    @chamarasamanpriya5006 2 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලියි,ස්තුතියි

  • @chanakaroshan4865
    @chanakaroshan4865 4 ปีที่แล้ว +2

    මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බැලුවා ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 4 ปีที่แล้ว +3

    ඉතාවටිනා වීඩියෝ එකක් ඔබ තමාට ස්තෑතියි

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 ปีที่แล้ว +4

    පැහැදිලියි සුපිරි .

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Thank you puttha you are doing very
    Good subject thanks again.

  • @samanbandula
    @samanbandula 5 หลายเดือนก่อน

    විශිෂ්ටයි සර් 👍👍👍

  • @dilshanthiwankaperera7752
    @dilshanthiwankaperera7752 4 ปีที่แล้ว +1

    නියමයි .. godak dewal igena gtta tnx bkk

  • @wijayathilakapathirana3248
    @wijayathilakapathirana3248 4 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි ...ස්තුතියි ඔබට

  • @sanjemaxtv.6233
    @sanjemaxtv.6233 ปีที่แล้ว +1

    Good explain thanks a lot.

  • @demunivijayantha5425
    @demunivijayantha5425 2 ปีที่แล้ว +1

    Great 👍👍👍👍

  • @rasikabethmage2552
    @rasikabethmage2552 ปีที่แล้ว +1

    Very good Thank you so much

  • @shalikachaminda5424
    @shalikachaminda5424 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් .ස්තුතියි ඔබට 🙏

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว +1

    Well done sar

  • @SL_Movie_sinhala
    @SL_Movie_sinhala 2 ปีที่แล้ว +1

    smd resister ekak wenuwata ema value ekama thiyana nomal resister ekak danna puluwanda

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว +1

    godak wadagath .sirta godak sthuthie

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว

    Very good explanation...👍👍👍

  • @amithbsc7451
    @amithbsc7451 4 ปีที่แล้ว +2

    do you teach electronics? in gampaha, ja-ela negombo

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරි

  • @Dewminigunasekara123
    @Dewminigunasekara123 ปีที่แล้ว +1

    සර් smd tester එකෙන් smd පරික්ෂා කරනවිදිහ කියලා දෙන්න

  • @indika531
    @indika531 2 ปีที่แล้ว

    damage una SMD resistor wala number eka hoya ganne kohomada..

  • @dhammikasisira4858
    @dhammikasisira4858 ปีที่แล้ว

    ගොඩක් හොදයි පැහැදිලියි ස්තූතියි

  • @Bujjapaala
    @Bujjapaala ปีที่แล้ว +1

    superb, thanks

  • @nipunchamika2136
    @nipunchamika2136 3 ปีที่แล้ว

    Sir mobile phone wala tyana smd capacitor wala agaya ghala nathnm hoya ganna kohomda?..

  • @roshankumara7843
    @roshankumara7843 4 ปีที่แล้ว +2

    smd resistan ekak pichchunoth e ganata galapena ohm gana ta adala samanya resistan ekak dammoth hari neda?

  • @slytchannel285
    @slytchannel285 2 ปีที่แล้ว

    Apita ser me resistor wenuwata e agayenma color resistor dammata aulak nadda

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 ปีที่แล้ว +1

    හරිම වටිනව වීඩියෝ එක. පොඩ්ඩක් කියන්න පුලුවන්ද 0R කියලා තියන එකේ අගය මොකක්ද කියලා ?

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว

    සර් තමයි හොම පැහැදිලි කිරීම කරන්නෙ ස්තුතියි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    වටිනවා ස්තූතියි

  • @dineshmadushanka5871
    @dineshmadushanka5871 ปีที่แล้ว

    Danaganna onima deyak ada dana gaththa sir . Sirta pin mewa apita kiya denawata . Bohoma sthuthiy sir .
    750 mewage ekak awoth kohomada sir agaya hoyanne ekath poddak kiya dennako

  • @info_bits
    @info_bits ปีที่แล้ว

    ස්තූතියි 👍👍👍

  • @Nature-in-World
    @Nature-in-World 2 ปีที่แล้ว

    Thanks bro your valuable lessons...👍🙏

  • @chinthakavithanage7908
    @chinthakavithanage7908 ปีที่แล้ว +1

    2u2k 400v agaya kiyada

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +1

    Very good job sir thanks

  • @janaka4001
    @janaka4001 หลายเดือนก่อน

    Smd transistor,,diode ගැන video එකක් ඔනි

  • @kckumara5186
    @kckumara5186 3 ปีที่แล้ว +3

    ඉතාම අගනා පාඩමක්

  • @urtography
    @urtography 2 ปีที่แล้ว +1

    Suberb
    Jayawewa

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 ปีที่แล้ว +1

    Excellent

  • @sujithkumara2448
    @sujithkumara2448 2 ปีที่แล้ว

    100,101,102 oms danaganne komada...

  • @YOYO-hc1ci
    @YOYO-hc1ci ปีที่แล้ว

    PULUWAN MATA KIYANE R51 SMD RESISTOR EKE VALUE EKE NEED A HELP

  • @ashinsamalshan6826
    @ashinsamalshan6826 4 ปีที่แล้ว +1

    Thanq ........
    jayawewa

  • @Lahiru28
    @Lahiru28 2 ปีที่แล้ว

    Smd 390 aliexpress එකෙන් ඔඩර් කරන්නේ කොහොමද

  • @kppkumara9317
    @kppkumara9317 2 ปีที่แล้ว +1

    Super sir

  • @kapilarajapaksha4398
    @kapilarajapaksha4398 3 ปีที่แล้ว +1

    Good luck

  • @nishandimuthu9360
    @nishandimuthu9360 3 ปีที่แล้ว +1

    Sar mawa mathkada godak hodayi

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 2 ปีที่แล้ว +1

    Thank . Brother

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว

    Ethakota 4504 nm code eka 4500k enawa eka beduwama 45m da

  • @sameerachathuranga7390
    @sameerachathuranga7390 2 ปีที่แล้ว

    Number karala nathi smd monada. Ewath smd resistor wage.

  • @jayanthakumara5973
    @jayanthakumara5973 ปีที่แล้ว +1

    SMD ressistor එකක් වෙනුවට දැමිය හැකි නොමල් resistor එකක් තිබෙිද. එසේ දැමිය හැකිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Smd හොයාගන්න නැත්නම් සාමාන්‍ය එකක් දාන්න අදාල ප්‍රතිරෝදය සහිත.

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 2 ปีที่แล้ว

    C1X කියල ගහල තියෙන්නෙ මොකක්ද... එතකොට smd වර්ගයේ ට්‍රාන්ස් සිස්ටර් කියවන්නේ කොහොමද

  • @maheshlakruwan7699
    @maheshlakruwan7699 3 ปีที่แล้ว +1

    SMD resistors circuite bord eke tiyeddima multimeter eken check karanna barida?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Digital meter eken puluwan , namut bord eke tiyanakota chek karana eka100% wishwasa na

  • @srilankanvillagegirl
    @srilankanvillagegirl 3 ปีที่แล้ว +1

    Good

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා. Smd වෙලද පොලේ ගන්න තිනවද... 👍👍👍👍👍👍👍👍

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ගන්න තියනවා , නමුත් හොයාගන්නනම් ටිකක් අමාරුයි .

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 thanks

  • @lalithdisanayaka5164
    @lalithdisanayaka5164 3 ปีที่แล้ว +1

    Thank you putha

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว +1

    THANKS SIR👍👍👍👍

  • @nirusl443
    @nirusl443 4 ปีที่แล้ว +2

    Thanks ....🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kksamantha2098
    @kksamantha2098 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට .
    ..R750 කියන්නේ 0.75 ඕම් ද, නැතිනම් වෙනත් අගයක් නම් ඒ අගය කුමක්ද

  • @bodipalagunawardana9711
    @bodipalagunawardana9711 2 ปีที่แล้ว +1

    Good lessons

  • @nuwanasanga7222
    @nuwanasanga7222 3 ปีที่แล้ว +1

    හොඳයි, වැදගත්, ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද?

  • @amilasandaruwan2328
    @amilasandaruwan2328 2 ปีที่แล้ว

    12V Supply එකෙන් අඩු V එකක් (2V,4V,6V) ගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ?Resistance වලින් පුලුවන්ද ? 🙏

  • @surendraranasinghe1891
    @surendraranasinghe1891 4 ปีที่แล้ว +2

    SMD SOLDERING කරන්නේ නැත්තේ ඇයි

  • @prasadnilantha4062
    @prasadnilantha4062 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @rasalsilva171
    @rasalsilva171 4 ปีที่แล้ว +2

    ඉතාම හොදයි. Smd කැපෑසිටර් ගැනත් වීඩියෝ එකක් කරන්න . ඒකත් ගොඩක් වැදගත්. මගේ සුහ පැතුම්

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 ปีที่แล้ว +1

      ස්තුතියි ,ඉදිරියේදී කැපෑසිටර් පිළිබඳව ඉදිරිපත් කරන්නම් .

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 3 ปีที่แล้ว +2

    R390 kiyanne resister ekakda

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      Resistor eke print karalada tiyenne , bord eke ho circuit diagram eke tiyanawanam a kiyanne resistor agaya newe.resistor eka aduraganna tiyana cord eka

  • @sajeewadammika6953
    @sajeewadammika6953 3 ปีที่แล้ว

    Thanks sir puluwan nam smd capacitor ganth kiyala danna

  • @hasibro1167
    @hasibro1167 2 ปีที่แล้ว

    471 resistor ඵකේ අගය හදා ගන්නෙ කොහොමද. ඒක 1000න් බෙදෙන් නැති නිසා.
    ඒකෙ අගය 47 ඕම් ද
    470 ඕම් ද

  • @duminduprabashana7923
    @duminduprabashana7923 3 ปีที่แล้ว +1

    Supiri sir

  • @vimukthibandara9496
    @vimukthibandara9496 2 ปีที่แล้ว

    R9 awahma mkd enne sar

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว

    Obathumath sabama guruthumek

  • @Technicalwd
    @Technicalwd 4 ปีที่แล้ว +1

    Shaaa niyamai

  • @anandapremasiri6284
    @anandapremasiri6284 26 วันที่ผ่านมา

    Kapasitar gana vidiyo akak karnna

  • @hashanrohitha6142
    @hashanrohitha6142 3 ปีที่แล้ว +1

    niyamai

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 ปีที่แล้ว +1

    Thanks

  • @karuwabba9386
    @karuwabba9386 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 3 ปีที่แล้ว

    Aiye mama oyage Video Balanawa.Puluwan Nam Video ekak Karanna SMD Capacitor agaya Hoyanne Kohomada kiyala

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +1

    ❤ ❤ ❤

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 ปีที่แล้ว +1

    Thank you ser

  • @champikakumara3774
    @champikakumara3774 2 ปีที่แล้ว

    Thanks a lot

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 7 หลายเดือนก่อน

    DEE කියන අගය කොහොමද හොයන්නේ

  • @amithaleula5748
    @amithaleula5748 3 ปีที่แล้ว +1

    මෙම Table එක ලබාගත හැකි ද?කරැණාකර උදව් කරන්න,ස්තූතියි

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว +1

    Thanks..

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว

    සහෝ smd කැපර් සිට මයිලර් වල වටිනාකම බලන විදිය කියනවාද

  • @dineshtharanga9217
    @dineshtharanga9217 2 ปีที่แล้ว

    220 = 22 oms neda

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว

    Smd සෙරමික්කන්ඩෙන්සර්වල අගය සොයන හැටි විඩියෝවක් දාන්න රිදි ඉරි දෙකක් මැද සුදු කලුදුබුරැ වැනි පාට දමාඇති මුත් සංකේත කුමයක් සදහන් නැ මෙිවායේ අගය බලන්නේ කෝමද දෙමල හින්දි වලින්ියෙනවා ⁣බාසාව නොතේරේ ඔයාගේ සියලුම විඩියෝ නිවරදි තේරෙන විදියට තියෙනවා ඉදිරියට කරගෙන යන්ඩ ඡයවෙිවා