How to find the resistance value of an electronic circuit?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • How resistors are used in an electronic circuit to power
    LED bulbs or other electronic devices.
    Find the value using Ohm's law.

ความคิดเห็น • 33

  • @knowme192
    @knowme192 9 หลายเดือนก่อน +4

    ඉතා හොදින් පැහැදිලි කලා ඕම්ස් නියමය හොදින් ම තේරුම් කලේ පුතා ඔයා තමයි මම මේකෙ ගොඩක් බැලුව ඒත් ඔයා තමයි අංක එකේ ගුරු තුමා බුදුසරණයි . ඉතාමත් අපහසු ශිෂ්‍යයින්ට අමාරුම පාඩමක් එක පාරින්ම තේරුම් කරල දුන්න excellent ❤❤❤❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 7 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝ එකක් ,

  • @shanthiperera2096
    @shanthiperera2096 8 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියා දෙනවා සර්. ඔබ‍ට බොහොම ස්තුතියි.

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 9 หลายเดือนก่อน +1

    Superb🌹🩷🩷🩷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .🙏🙏🙏🙏🌹🌹 හොඳටම තේරුම් ගත්තෙ අදයි.ඒ උනාට නැවත නැවත නැවත නැවත මම බලනවා.👍👍👍🙏🙏🙏🙏

  • @Senuli.Pahandi
    @Senuli.Pahandi 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊😊😊😊😊

  • @NamalGunawardana
    @NamalGunawardana 3 หลายเดือนก่อน +1

    Ithamath pehedili diga gamanak yamu api obath samaga innawa arduino walin blank IC programin karannath kiyala denna ok bs

    • @patmaperera1
      @patmaperera1 3 หลายเดือนก่อน

      ඕනම open source microprocessor එකක් program කර ගන්න කියල දෙනවා

  • @kamalperera-bt3qt
    @kamalperera-bt3qt 3 หลายเดือนก่อน

    ඉලෙක්ට්‍රොනික් වල එන ට්‍රාන්සිස්ටර ගණනයන් කියල දෙන්න

  • @Teleshop369lk
    @Teleshop369lk 3 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලිකිරිම💯

  • @UpulmaliIndunil-n3f
    @UpulmaliIndunil-n3f 13 วันที่ผ่านมา

    💯

  • @knowme192
    @knowme192 9 หลายเดือนก่อน +1

    Very good thanks

  • @jhoneperera
    @jhoneperera 2 หลายเดือนก่อน

    💯❤❤❤❤❤

  • @jhoneperera
    @jhoneperera 2 หลายเดือนก่อน

    ♥♥♥♥

  • @yamunaperera-h6f
    @yamunaperera-h6f 7 หลายเดือนก่อน

    Niyamai hodatama therum karanawa.mage subapathum
    Rosamalie

  • @RuwanSampath-bw4nx
    @RuwanSampath-bw4nx 5 หลายเดือนก่อน

    මම DC 12v LED ලයිට් 5w/7w/9w12w හඩන්න හිතන් ඉන්නව
    ඒකට අදාල Resistor gena දැනගන්න ඔන.

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 8 หลายเดือนก่อน

    සුපිරි

  • @gayanchathuranga8598
    @gayanchathuranga8598 7 หลายเดือนก่อน

    නියමයි ❤

  • @manjulahemantha6578
    @manjulahemantha6578 7 หลายเดือนก่อน

    සුපිරි

  • @RuwanSampath-bw4nx
    @RuwanSampath-bw4nx 5 หลายเดือนก่อน

    සාර්ව සම්බන්ද කරගන්න පුලුවන් පෝන් නම්බරයක් දාන්න පුලුවන්ද?...

    • @technodiyatha
      @technodiyatha  5 หลายเดือนก่อน

      Tel : 0755452689

  • @lalithgoonasekara6279
    @lalithgoonasekara6279 8 หลายเดือนก่อน

    Very good thanks

  • @knowme192
    @knowme192 9 หลายเดือนก่อน

    මට කියන්න ශ්‍රේණිගත ක්‍රමයට ලෝඩ් එක හොයන්නෙ (VL) බල්බ් ගනන එක බල්බයක v ගානින් වැඩි කරලද සොයන්නෙ කියල දැන ගන්න ඕන

    • @prasadperera-wz4pm
      @prasadperera-wz4pm 9 หลายเดือนก่อน +1

      3V , 20mA LED බල්බ තුනක් ශ්‍රේණිගතව සම්බන්ද කලහම
      V total = Vf1+Vf2+Vf3
      3+3+3 = 9v
      I total = I1 =I2 =I3
      20 = 20 =20 = 20mA
      VL = 9v,20mA

    • @knowme192
      @knowme192 9 หลายเดือนก่อน

      @@prasadperera-wz4pm Very good පුතා ගොඩක් ස්තුතියි .
      එතකොට ශ්‍රෙණිගතව සම්බන්ධ කලාම ඕන ඇම්පියර් ගාන ඉතා අඩුයි, සමාන්ත්‍රන ගත්ව සාම්බන්ධ කලාම ඕන ඇම්පියර් ගාන වැඩියි.
      Vl එක ශ්‍රෙණිගතව නම් වැඩියි , සමාන්ත්‍රන ගතවැ නම් අඩුයි. එහෙම නේද ? පැහැදිලි කරන්න පුතා

    • @Teletech369
      @Teletech369 9 หลายเดือนก่อน

      VL බල්බ ශ්‍රේණිගතව නම් සැපයියයුතු වෝල්ටීයතාව වැඩියි ධාරාව අඩුයි ,
      සමාන්තරගතව නම් සැපයියයුතු වෝල්ටීයතාව අඩුයි ධාරාව වැඩියි . @@knowme192

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww 6 หลายเดือนก่อน

    Thank you

  • @nilanthavgerghavebeenyvvfb9887
    @nilanthavgerghavebeenyvvfb9887 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sameerato
    @sameerato 10 หลายเดือนก่อน

    hodai. thanks.

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 5 หลายเดือนก่อน

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 หลายเดือนก่อน

    Thank sir