මහනුවර රජ මාළිගාවේ මැදවාසල Agabisawa's Palace in Kandy royal palace ලස්සන දෙරණ Lassana Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • #මැදවාසල #ඉතිහාසය #kandy
    ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වන කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහුගේ අගබිසව වූයේ වෙන්කත රෙංගම්මාල් බිසවයි. අපි සාමාන්‍යයෙන් අසා ඇත්තේ රජතුමා සහ බිසව එකම මාළිගාවක වාසය කල බවයි. එහෙත් මෙම රජතුමා සහ බිසව වාසය කොට ඇත්තේ මාළිගා දෙකක වීම විශේෂත්වයකි. මහ වාසල, උඩ වාසල, මැද වාසල, පල්ලෙ වාසල යනුවෙන් මාළිගා කිහිපයක් පැවති අතර රජතුමා මහ වාසලේ වාසය කල අතර අග බිසව මැද වාසලේ වාසය කර ඇත. වසර දෙසීයකට වඩා පැරණි මෙම මැද වාසල අදටත් මහනුවර දළදා මාළිගාවට පිටුපසින් දැකිය හැකිය. මේ එහි ඉතිහාසය සොයා ගිය ගමනේ මතක සටහනකි.
    King Sri Wickrama Rajasingha was the last king of Kanda Udarata Kingdom, the last kingdom of Sri Lanka. His consort was Queen Venkata Rengammal. We usually hear that the king and the queen lived in the same palace. But it is special that this king and queen reside in two palaces. There were several palaces called Maha Vasala, Uda Vasala, Meda Vasala, Palle Vasala and the king lived in the Maha Vasala and the late queen lived in the middle Vasala. This middle vasala, which is more than two hundred years old, can still be seen behind the Kandy Dalada Maliga. This is a memoir of the journey to find its history.

ความคิดเห็น • 27

  • @LassanaDerana
    @LassanaDerana  11 หลายเดือนก่อน +4

    ලංකාවේ අවසන් රජු ඉංග්‍රීසින්ට හසු වූ තැන 👇
    th-cam.com/video/6rFK5OP5Xm4/w-d-xo.htmlsi=dkzeu8LLaPx68jxL

  • @dukekandy4679
    @dukekandy4679 10 หลายเดือนก่อน +8

    මාලිගාවට නිතර එනවා ඒත් මේ ගැන අවදානයක් යොමු උනේ නෑ ආයෙ ආවම යනවා ස්තුතියි දැනුවත් කිරීම සම්බන්දව ඇත්තටම මමනම් කැමති අපේ රජපරපුර දිගටම රට පාලනය කලානම් .. අපරාදේ අපේ ප්‍රෞඩත්වය නැති කලේ

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn 10 หลายเดือนก่อน

      Ane mn danneth ads gooooodak sthuthi oyata api meva parisamin rata ganna oni

    • @krishani5329
      @krishani5329 2 หลายเดือนก่อน

      Thanks. ආයෙත් ගිහාම අනිවාර්යයෙන් බලනවා.

  • @tambyahlushan7297
    @tambyahlushan7297 10 หลายเดือนก่อน +1

    Tanks for your video brother Super 👌 👍 Super 🙏🙏🙏🙏🙏🙏🙏

  • @worldchange.6052
    @worldchange.6052 8 หลายเดือนก่อน +2

    Thankyou ❤❤

  • @yasanthichandani8482
    @yasanthichandani8482 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි !

  • @geethakumuri8505
    @geethakumuri8505 10 หลายเดือนก่อน

    Thanks b.s

  • @user-br6kb6ij8s
    @user-br6kb6ij8s 10 หลายเดือนก่อน +1

    Oyata boho pin theruwan saranai

  • @k.s7144
    @k.s7144 10 หลายเดือนก่อน +2

    ස්තූතියි...!මම අහලා ඇති වීදියට ඉස්සරහෙන්ම තියන මහ වාසලේ රජු හිටියේ නැහැ.ඒ ක තමා අමුත්තන් හම්බෙන කුටි ඒකේ මැද තියෙන්නෙ දේවසංහිද කියන ආලින්දය. මේ ආලින්දයේදී තමාරජු අමුත්තන්ව පිලිගන්නෙ..

    • @LassanaDerana
      @LassanaDerana  10 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි.

  • @dinushisamarasinghe2876
    @dinushisamarasinghe2876 11 หลายเดือนก่อน +2

    🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 5 หลายเดือนก่อน

    අද අපේ පරපුරේ ඌවේ ග
    ොඩේගෙදර අධිකාරම් ඇතුළු පිරිස මේ රට ආරක්ෂා කරන්ඩ ඇස් ඉස් මස් තම දූ දරුවන් ගේ දොර හරක බාන රට වෙනුවෙන් දන් දුන්න. පසුව අන්ත අසරණව දුක්විඳින අදත් අපි රටට බුදුදහමට ආදරය කරනව. ඒත් රට පාවා දුන්න කාලකන්නි රටේ පාලනය අතටගෙන එදා සුද්ද වගේ අදත් මේ රට විනාශ කරනව. ඇත්තටම අපේ ප්‍රෞඩ දේශය මේ කාලකන්නි විනාශ කලා. මේ දේශය හරියට පාලනය කලොත් ලෝකයේ ශ්‍රේෂ්ඨම රාජ්‍ය කරන්ඩ පුළුවන්.

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 3 หลายเดือนก่อน

    I've seen some conversations going on in English and used there would've been instead or there had been in the events of talking about past. Can you explain please

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 3 หลายเดือนก่อน

    Ada kaleth me wage leeyen mewani dorawal hadanna puluwanda ? Ana yodanne nathuwa ? Saraneru hadanna puluwanda leeeyen

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    Rajathumata kamathi kamathi welawata bisawa hamu wenna ba kiii denek marum kawada aparade

  • @ShanthiMala-gx7hl
    @ShanthiMala-gx7hl หลายเดือนก่อน

    Balna balana asi

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf 5 หลายเดือนก่อน

    මේ පුටු වේවැල් වලින් වියා තිබූ ඒවා. අලුතින් කුෂන් කරල තියෙන්නෙ.

  • @nisajakethmin3319
    @nisajakethmin3319 2 หลายเดือนก่อน

    රෙංගම්මාල් ද රංගම්මාල් ද ? රංගම්මා නේද

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm 6 หลายเดือนก่อน

    බිසව බුදියාගත්ත ඇඳ තියෙනවාද?

  • @nisajakethmin3319
    @nisajakethmin3319 2 หลายเดือนก่อน

    චන්ද්‍රකවංක උළුවස්ස කියන්නෙ මොකකටද ?

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      අන්තර්ජාලයෙන් බලන්න

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 10 หลายเดือนก่อน +2

    අපේ රට සුද්දන්ට පාවා දෙන්න පසුබිම හැදුවේ ංශ්‍රී වික්‍රම රාජසිංහ(කන්නසාමි) බෙිබදු පාදඩයා

    • @k.s7144
      @k.s7144 10 หลายเดือนก่อน +1

      ඔව් නායක්කර් පරම්පරාවට රජකම ගියපු නිසා තමයි වැරදුනේ..නරේන්ද්‍රසින්හ රජ්ජුරුවන් දක්වාම මේ කේදවාචකය දිවයනවා.නමුත් මේ ගින්න පටන් ගත්තේ සෙනරත් රජුට රජකම යෑමත් සමග..මේක ලොකු දීර්ග විස්තරයක්..