- 133
- 419 094
Around the Kandy
United States
เข้าร่วมเมื่อ 14 ต.ค. 2020
වාන් දමන රන්දෙණිගල
ඇද හැලෙන ධාරානිපති වර්ෂාව සමඟ මධ්‍යම කඳුකරයේ වැඩිම ජල ධාරිතාව සහිත රන්දෙණිගල ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු තුනම මේ වන විට විවෘත වී තිබේ.
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය.
වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන අතර මේ හේතුවෙන් මනම්පිටිය වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය මහජනතාවට දැනුම් දෙයි.
Around the Kandy
මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය.
වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන අතර මේ හේතුවෙන් මනම්පිටිය වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය මහජනතාවට දැනුම් දෙයි.
Around the Kandy
මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
มุมมอง: 138
วีดีโอ
දොරටු හයක් විවෘත කළ කඳුකරයේ නිදි රැජිණ
มุมมอง 66514 วันที่ผ่านมา
පවතින අධික වර්ෂාව සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් විවෘත ව අවස්ථාව Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
කැලණි ගඟේ ලොරි යනවාද බලා වරෙන්....
มุมมอง 696หลายเดือนก่อน
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
නාථ දෙවිදුන් වෙනුවෙන් සිදුවන මහ පෙරහැරට පෙර දේවාල අභ්‍යන්තර පෙරහැර
มุมมอง 3842 หลายเดือนก่อน
මහනුවර පාතහේවාහැට පස්ගම ශ්‍රී නාථ දේවලයේ මහ පෙරහැරට පෙරතුව දේවාලය වටා ගමන් ගන්නා ලද දේවාල අභ්‍යන්තර පෙරහැරයි මේ.... Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
නාථ දෙවිදුන් වැඩ හිදිනා... පස්ගම ශ්‍රී නාථ දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යය
มุมมอง 1292 หลายเดือนก่อน
පාතහෙවාහැට පස්ගම ශ්‍රී නාථ දේවාලය නාථ දෙවිදුන්ගේ මූලස්ථානය ලෙස සම්භාවනාවට පාත්‍රවී පවතී. එම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට ප්‍රථම කප් කැපීම හා කප් සිටුවීමේ මංගල්‍ය ඉකුත්දා සිදුවිය. Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
පෙරහැරේ ගිය කලාකරුවන්
มุมมอง 4753 หลายเดือนก่อน
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
ඇසළ පෙරහැරේ නැටූ පරම්පරා හතරක් එකම මණ්ඩපයක
มุมมอง 4373 หลายเดือนก่อน
වසර පනහකට අධික කාලය්ක් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයට දායක ව නර්ථන ප්‍රධාන පරම්පරා හතරක් හා උප පරම්පරා 18ක ශිල්පීන් සහභාගීව නර්ථන ප්‍රසංගයක එක් කොටසකි මේ. නර්ථන ශිල්පී සුසන්ත සූරසේන මහතාගේ මැදිහත්වීම මත පීටර් සූරසේන නර්ථන මණ්ඩපයේදී මෙම හමුවීම සිදුවිය. ඇසළ පෙරහැරේ විශිෂ්ඨ කුසලතා දැක්ව ඔවුන් අද පසුවන්නේ වයෝවෘද්ධ තත්ත්වයේය. නමුත් ඔවුන්ගේ කුසලතා වයසට ගොස් නැත. එදා මෙන්ම තමන්ට හැකි උපරිම අයුරින් රංගන ...
පිරිමි විතරක් වී කොටන මහනුවරට ආවේණික අපූරු මංගල්‍යයක්
มุมมอง 2.6K3 หลายเดือนก่อน
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
නොමිනිසත් කමින් වැනසෙන කඳුකරයේ ප්‍රධාන ජලාශ
มุมมอง 2813 หลายเดือนก่อน
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
පෙරහැර නිමාවේ සන්දේශය ජනපති අතට
มุมมอง 7383 หลายเดือนก่อน
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත් කරමින් පෙරහැර සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනපතිවරයා වෙත භාර දීම දිම මහනුවර ජනපති මැදුරේදී සිදුවිය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රධාන නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් පංචතූර්යය වාදන සහිත පෙරහැරින් පැමිණ සන්දේශය භාරදීම සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෙරහැර සන්දේශය භාර දුන් අතර අනතුරුව පෙරහැර...
ඇසළ පෙරහැර මංගල්‍යයේ නිමාව - දහවල් පෙරහැර
มุมมอง 4033 หลายเดือนก่อน
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
ඇසළ මංගල්‍යයේ දිය කැපුම - ගැටඹේ මහවැලි නදියේදී....
มุมมอง 8K3 หลายเดือนก่อน
ඇසළ මංගල්‍යයේ දිය කැපුම - ගැටඹේ මහවැලි නදියේදී....
දළදා සමිදුන්ට හින්දු බැතිමතුන්ගේ හරසර
มุมมอง 1.6K3 หลายเดือนก่อน
දළදා සමිදුන්ට හින්දු බැතිමතුන්ගේ හරසර
උඩු වියන් මැද කරඩු වැඩමවූ සිව්වන රන්දෝලි පෙරහැර
มุมมอง 2.7K3 หลายเดือนก่อน
උඩු වියන් මැද කරඩු වැඩමව සිව්වන රන්දෝලි පෙරහැර
පාවඩ සකසා සඳගලින් පෙරහැර ගමනට එක්වූ වාසනා ඇතු
มุมมอง 239K3 หลายเดือนก่อน
පාවඩ සකසා සඳගලින් පෙරහැර ගමනට එක්ව වාසනා ඇතු
පෙරහැර කරඬුව වැඩුමට වසර අටකට පෙර නුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා
มุมมอง 4.9K3 หลายเดือนก่อน
පෙරහැර කරඬුව වැඩුමට වසර අටකට පෙර නුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා
ඇසළ පෙරහැරේ නොදුටු දසුන් - අංකුස ලබාදී පෙරහැර ගමනට අවසර
มุมมอง 21K3 หลายเดือนก่อน
ඇසළ පෙරහැරේ නොදුටු දසුන් - අංකුස ලබාදී පෙරහැර ගමනට අවසර
වීදි සංචාරයට එක්වූ සිව්වන කුඹල් පෙරහැර
มุมมอง 4184 หลายเดือนก่อน
වීදි සංචාරයට එක්ව සිව්වන කුඹල් පෙරහැර
ළඳරුවන්ගේ වස් දොස් දුරලන පළමු කුඹල් පෙරහැර
มุมมอง 2974 หลายเดือนก่อน
ළඳරුවන්ගේ වස් දොස් දුරලන පළමු කුඹල් පෙරහැර
මතු බුදුවන නාථ දෙවියන් වැඩ සිටින නාථ දේවාලයේ දෙවන අභ්‍යන්තර පෙරහැර
มุมมอง 1.2K4 หลายเดือนก่อน
මතු බුදුවන නාථ දෙවියන් වැඩ සිටින නාථ දේවාලයේ දෙවන අභ්‍යන්තර පෙරහැර
කප් සිටුවීම සඳහා විෂ්ණු දේවාලයේදී කප් බෙදා දුන් අවස්ථාව
มุมมอง 5K4 หลายเดือนก่อน
කප් සිටුවීම සඳහා විෂ්ණු දේවාලයේදී කප් බෙදා දුන් අවස්ථාව
ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් මහනුවර විෂ්ණු දේවාලයේ කප් සිටවූ අයුරු
มุมมอง 2864 หลายเดือนก่อน
ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් මහනුවර විෂ්ණු දේවාලයේ කප් සිටව අයුරු
අලුත්නුවර සිට මහ පෙරහැරින් මහනුවර දක්වා වැඩම කරන කප
มุมมอง 3834 หลายเดือนก่อน
අලුත්නුවර සිට මහ පෙරහැරින් මහනුවර දක්වා වැඩම කරන කප
Kwali song by children of Theldeniya National School
มุมมอง 178ปีที่แล้ว
Kwali song by children of Theldeniya National School
❤❤❤දළදා වහන්සේ වඩමන්න අනිවාර්යයෙන්ම වාසනා ඇත් රජුන් පෙරහැරට එක්විය යුතුය,,,නැතිනම් මව්බිමට.???🔴☠️🔥😎🌞👊👌👍🙋♂️
සාදු සාදු
ඉතාමත්ම දක්ශ කාලාකාරයෝ...දලදා සමිදු පිහිටයි.
Classic and Amazing..
❤
🙏🙏🙏
මෙක තනතුරට සිංහල ක්‍රමයට කරන් ගරු කිරීම,එතනදි පුද්ගලයට නෙවේ වදින්නෙ
Daladawa wahanise aethi kira walla parapurata
අදමයි දැක්කේ ...😍අනේ බොහොම පින් මේ වගේ දෙයක් දකින්න සැලැස්සුවට..🙏👍❤️
Ithama lakshanai idiripath Karan kenage nama ohu natanna palamuwa kiyala sitiyanam watinawa.mokada tikak amarui handunaganna.a th piter aiyage hedawalin ohuwa anumanakala
ඔව්. කලාකරුවන්ගේ නම ඉදිරිපත් කිරීමට නොහැකිවීම මගේ අතින් සිදුවූ අතපසුවීමක්. ඉදිරි වීඩියෝවලදී එය නිවරැදි කරන්නම්. එය පෙන්වා දීම පිළිබඳව කෘතවේදීවෙමි!
❤❤❤❤❤❤niyamai budusaranai!
මෙවැනි පුරාණ චාරිත්‍ර අදටත් පවත්වාගෙන යන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා🙏 ,ගරුත්වයෙන් ,භක්තියෙන් සහභාගිවන සැමට දේව ආශිර්වාදය ලැබේවා 💐
🙏🙏🙏🙏🙏🙏
නුවර කොහෙද තව විස්තර karannako harima ලස්සනයි
සගම රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන මේ උත්සවය පැවැත්වෙන්නේ.
Danne nathi nisa ahanne වැඩි හිටියොත් බිම දන ගහලා වදින්න ඔනේද බස්නායක නිලමෙි තුමාට
දියවඩන නිලමෙට වැදල අවසර ගන්නෙ නැතිව ඒ ඒ නිලයන්ට පෙරහැරේ යන්න බෑ. සම්ප්‍රධායක්
ඒ පුරාණ සිරිතක.රාජකාරි ඇත්තන්ට වඩා නිලමෙගෙ තනතුර උසස්.
හරි ශෝක් ආසයි බලාගෙන ඉන්න.
මේ ගැන වැඩි විස්තර කියන්නකෝ.
මටත් මෙ ගැන විස්තර දන්නේ නම් කියන්න
මේ සංස්කෘතිකාංගය ගැන විස්තර දැන ගන්න පුළුවන්ද.
ඔව් පුළුවන්. දිග වැඩි වෙන නිසා සම්පූර්ණ කොටසම දැම්මේ නැහැ.
Pissu yakku
Ok❤❤❤
අවසන් පෙරහැර වාසනා මගුල් ඇතුට දෙන්න තිබුනේ
මොන තරම් පින් කරලා ඇතිද? මේ හස්ති රාජයා!
සාදු සාදු සාදු.දළදා මළිගාවෙ සිරිත් විරිත් අතීතයේ පැවති විදියටම පවත්වා ගෙන යන එක ගැන සහ අපේ සංස්කෘතිකාංග චුට්ටක් හරි ආරක්ෂා වෙලා තියෙන එක ගැන සතුටුයි
lassana💖💖
මොන තරම් ගෝත්‍රික ගති ඇති ජාතියක්ද?
❤❤❤🎉🎉
Wasanawan ape game diyawadana nilame thuma...adambarai dala apita....oba thuma eda idalama guna yahapath kenek....
Sadu Sadu budusaranai
Ane harima lassanai 🥰💓
පුදුම හැඟීමක් දැනෙන්නේ. අපේ කම උතුරා යනවා වගේ දැනෙනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇත් රජුනි දීර්ගායුෂ ලැබේවා
🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu මගේ උතුම් දළදා සමිඳුන්ට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....
Sathekutaa Dena wadayak
❤❤👏👏👏
බලන්න ඒ තේජස.❤නැදුන්වත් මතක් වුණ ❤
❤❤❤❤❤
🔥🔥🔥🔥🔥🔥🔥
🙏🙏🙏
Niwansuwa labewa ath rajuni
Sadu sadu sadu......
🙏🙏🙏
තෙරුවන් සරණයි
අනිවාර්යයෙන් ..පින්.කද..මේ.ගමන.යායුතු යි..සසරෙන්..එතර.ව්මට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම අද වන විට නැදුන්ගමුවේ ඇත් රාජා වෙනුවෙන් බුදු පහන තියලා මම සිතන්නේ ඒ ඇත් රාජා ඉපදෙන්න කියලා.🙏🙏🙏
මහා පින්කඳ නදුන්ගමුවේ ඇත් රාජාණෙනි, තාමත් ඔබව සිහිවෙනවා, අපට, ඔබට නිවන් සුව.
බුදු සරණයි හැමෝටම !
Adath hitiyanam😢😢
Nedun rajaa