Eating Only Mexican Food For 24 Hours | කවදාවත් කාපු නැති මෙක්සිකෝවේ කෑම 🇲🇽 🤤 - සිංහල vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @KavishkaKumara-e5e
    @KavishkaKumara-e5e 2 หลายเดือนก่อน +1094

    ඉතුරු 498K එකත් ඉක්මනින්ම hit කරමු ❤🎉

    • @dinuxli1858
      @dinuxli1858 2 หลายเดือนก่อน +16

      497K more😃🍾

    • @sujeewafernando3956
      @sujeewafernando3956 2 หลายเดือนก่อน +6

      Oh yay let's go ❤❤❤❤❤❤

    • @Mashi0909
      @Mashi0909 2 หลายเดือนก่อน +3

      Mn oyt wish karanwa hadawathinma mokada mata ehm relationship ekak na 😊

    • @NilukaPinto
      @NilukaPinto 2 หลายเดือนก่อน +3

      🌮😋💕🧆🍝

    • @kaushalyajayakodi35
      @kaushalyajayakodi35 2 หลายเดือนก่อน +1

      😍❤️

  • @EshanUmayanga.
    @EshanUmayanga. 2 หลายเดือนก่อน +579

    1M හිට් කරනකම් බලන් ඉන්න කට්ටිය කෝ.....
    Yash and hass brand ekak thamai dan❤️❤️

  • @Dulanipramodya
    @Dulanipramodya 2 หลายเดือนก่อน +152

    Comment box එක දැක්කාම පුදුමත් හිතෙනවා bad comments නැතුව ආදරේ කරන ලොකු fan base එකක් ඉන්න එකම chanal එකද කොහෙද ❤😍

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 2 หลายเดือนก่อน +1415

    කවදහරි මේ දෙන්නා වගේ ආදරෙන් ඉන්න තිබ්බොත් ඇති 🥺❤️

    • @asunik.priyashani3623
      @asunik.priyashani3623 2 หลายเดือนก่อน +14

      Ane මටත් .. 🥹🥹❤

    • @Shortzz0lee
      @Shortzz0lee 2 หลายเดือนก่อน +11

      Matath එහෙම inna oni api dennm ehema imuda❤🎉😢

    • @RushiniHitheshi-rt7vh
      @RushiniHitheshi-rt7vh 2 หลายเดือนก่อน +9

      Ane ow මටත් එහෙම thama❤❤❤

    • @Saduni-q5q
      @Saduni-q5q 2 หลายเดือนก่อน +7

      ඇත්ත 😂❤️ ෂෝයි

    • @venurikaushalya2921
      @venurikaushalya2921 2 หลายเดือนก่อน +2

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 2 หลายเดือนก่อน +130

    කවද හරි දවසක හසි අයියා වගේ ආදරණීය පිරිමි හිතක් ලැබුනොත් ඒක තමයි මගේ සතුට 🥺❤️

    • @ParamiHansamali-w1k
      @ParamiHansamali-w1k 2 หลายเดือนก่อน +2

      Dancing nam hasi mota , hasi mota nam dancing , supiri 😂❤

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv 2 หลายเดือนก่อน

      Man එන්නද 😒

  • @_himz
    @_himz 2 หลายเดือนก่อน +31

    Mula indanm inn subscribersla me paththataaaaa...🎉❤

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน

      ❤️🫂

  • @sajanidulanji2616
    @sajanidulanji2616 2 หลายเดือนก่อน +59

    මනුස්සයෙක්ගෙ හිතට
    තව කෙනෙක් ගැන අසසීමිතව
    දැනෙන එක අසාමාන්‍යයි
    ඒක එහෙම වෙන්නෙ කලාතුරකින්
    හැබැයි
    එහෙම දැනුනට පස්සෙ එ
    කෙනාගෙන් තොර
    ජීවිතයක් හිතන්න බැරි තරමට
    අපි එ කෙනාට ගොඩක්
    ආදරය කරන්න ගන්නවා
    අනෙ හසි අයියෙ
    අනෙ යශ් පැන්චියො ❤
    මම ඔයාලට ගොඩක් අදරෙ යි
    මට ඔයාලා දෙන්න ගොඩක් හිතට දැනුනා ❤ දැන් ඔයාල දෙන්න නැති ව ඉන්න බෑ අනෙ😢
    ඔයාල දෙන්න ට ගහන්න කපල් එක්ක තමා යුටියුබ් වල බිහි වෙලා නෑ මම න්ම් කියන්නෙ❤

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 2 หลายเดือนก่อน +58

    ඔයාලා දෙන්නනම් ඇත්තටම ලන්කාවෙ මිනිස්සුන්ව හිනස්සලා තියන, එතකොට ආදරේ කරන අයට ආදර්ශමත් මාරම දෙන්නෙක්... ❤🌻
    මං ඇත්තටම ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ A/l ඉවර වෙලා ගෙදර ඉන්න දවස් වල... ඔයාලා දෙන්නනම් ඇත්තටම වශී වෙනවා වගේ දෙයක් වෙනවා ඔයාල දෙන්නව දකිද්දී... මම සති දෙකක් යනකොට හැම වීඩියෝ එකක්ම බලලා ඉවර කරා. බත් කද්දිත්, රෑ නිදාගන්න කලින්,උදේ ඈලුනාම ආය ඉතින් මුලු දවසම ඔයාලා දෙන්නගෙ වීඩියෝ බැලුවා. එකක් ඉවර වෙද්දිම ආය අනිත් එක... ඇත්තටම මං පිස්සුවෙන් වගේ බැලුවෙ..
    ඒත් දැන් 😪..... ඒ දවස් ටිකේ වීඩියෝ එක දිගට බලලා දැන් ගොඩාක් දවස් ඔයාලා දෙන්නා එනකන් බලන් ඉන්න උනාම වෙලාවකට මං නිතරම ඇවිල්ලා ඔයාලා දෙන්නගේ cooking vlogs බලනවා....🌻
    ඇත්තමයි.... ඔයාලා දෙන්නා නිසා මම නම් ගොඩක් වෙනස් උනා... මං විශ්වාස කරනවා අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලන හැම කෙනෙක්ම පුන්චිම දෙයක් හරි තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා... ✨🎀
    ඔයාලා දෙන්නටම බුදු සරනයි...! ජේසු පිහිටයි...!
    ආදරෙයි අක්කී අයියා... ❤🥺 මේ ඔයාලා දෙන්නවම 🫂.......

  • @rashmidissanayake1064
    @rashmidissanayake1064 2 หลายเดือนก่อน +86

    මං ආසම හස් මල්ලිගේ හරි ලස්සන වචනයක් තියෙනවා 'ඔයාලාට වැඩි වැඩියෙන් හරියන්න ඕනි' කියලා කියන එක.ඇත්තටම මල්ලි හැමෝටම එහෙම කියන්න හිතෙන්නේ නෑ.හොඳ හදවතක් තියෙන කෙනෙක්ට විතරයි තව කෙනෙක් වෙනුවෙන් එහෙම කියන්න පුළුවන්.ඔයා නම් මාරම කොල්ලෙක්.අපේ යශ් පැංචිට ආදරේ කරන විදිය බලන් ඉන්න ආසයි.ඔයාලට ජීවිතේ හැමදාම සතුට විතරක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම,වයිෆ් කෙනෙක්ටම හස් මල්ලි වගේ ආදරේ කරන කොල්ලෙක්,හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න ඕනි.❤️❤️🧡🧡

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +15

      ❤️🫂

    • @rushinifernando477
      @rushinifernando477 2 หลายเดือนก่อน +1

      Hi​@@YashandHass

    • @SLSanta-g9l
      @SLSanta-g9l 19 วันที่ผ่านมา

      ❤❤❤​@@YashandHass

  • @thakshiladilrukshi8979
    @thakshiladilrukshi8979 2 หลายเดือนก่อน +68

    මම ලගදි තමයි බලන්න ගත්තෙ.මම දන්නෙ නැහැ මට හිතාගන්න බැහැ.මම කසාද බැදලා මගෙ මහත්තයා මාව අතෑරියා අවුරුද්දු දෙකකට පස්සෙ.මම දැනටමත් මානසික රෝගියෙක්.හැමදාම මිග්රේන් හැදෙනවා කල්පනා කරලම.අහම්බෙන් මම ඔයාලා දෙන්නව දැක්කෙ.මගෙ ඔලුවට මාරම නිදහස්.අනේ ඒ වගේ ආදරයක් තිබ්බනම් කියලා හිතෙනවා.මම ඔයාලගෙ වීඩියෝ බලන වෙලාවට මාරම සතුටින් ඉන්නෙ.මම දැන් දුක හිතුනාම ටක්ගාලා ඔයාලගෙ වීඩියෝ බලනවා.thank youu sooooo mutch අපි වගේ අයගේ හිත සැහැල්ලු කරනවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Chamathka1234
      @Chamathka1234 2 หลายเดือนก่อน +7

      Oyata hama athmekama lassana adarayak labenna onii🎉❤❤😊

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +26

      Oyath ekka api hamadama Innawa❤️ Godak Adarei 🫂

    • @thakshiladilrukshi8979
      @thakshiladilrukshi8979 2 หลายเดือนก่อน +5

      @@YashandHass godaaak godaaaak godaaak thank you reply comment ekak dunnata.mn e coment eka balanneth as wala kadulu puroogena.❤️❤️❤️❤️❤️❤️.oyalage jiwitha gamana thawa thawath sarthaka wenna oni.adarei godaaaak 😘😘😘😘😘😘😘

    • @Iuniquesparckles_
      @Iuniquesparckles_ 2 หลายเดือนก่อน

      ​@@YashandHass ❤❤❤❤😊😊😊😊😢😢😢

    • @chaminichathurika
      @chaminichathurika 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @Sethu-u4i
    @Sethu-u4i 2 หลายเดือนก่อน +117

    Yash පැංචි ඔයා තමයි මේ ලෝකේ වාසනාවන්තම ගෑල්ලමයා🥺❤️😍

    • @nadiya_beats
      @nadiya_beats 2 หลายเดือนก่อน

      Oya mage ganu lmaya wenwd

    • @Thrunishani
      @Thrunishani 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ු🥰

    • @nadiya_beats
      @nadiya_beats 2 หลายเดือนก่อน

      @@Thrunishani oy mage wenwd 🤭

    • @harshanisachithra
      @harshanisachithra 2 หลายเดือนก่อน

      Ekanam aththa anee ❤❤❤

    • @nononooooo9439
      @nononooooo9439 2 หลายเดือนก่อน

      Yeah ❤

  • @AshaniS556
    @AshaniS556 2 หลายเดือนก่อน +350

    විනාඩියක් යන්නත් කලිම් comment 70යි.. මදෑ first comment එක දාන්න ආවා.😒❤️😁
    පේනවා නේද යශ් පැංචිටයි හසී අයියටයි අපෙ තියෙන ආදරෙ🌚❤️😍

    • @Zilongirl
      @Zilongirl 2 หลายเดือนก่อน +6

      නැතුව නැතුව😌

    • @traveling1477
      @traveling1477 2 หลายเดือนก่อน +1

      😂aneee

    • @AshaniS556
      @AshaniS556 2 หลายเดือนก่อน

      @@traveling1477 😪💔😁

    • @T____979
      @T____979 2 หลายเดือนก่อน +1

      😂❤

    • @TashmithAmarasooriya-k8b
      @TashmithAmarasooriya-k8b 2 หลายเดือนก่อน

      @@AshaniS556 yep

  • @rashmipaweesha5490
    @rashmipaweesha5490 2 หลายเดือนก่อน +38

    හැම ආත්මෙකම ඔය දෙන්නා මේ විදිහටම ආදරෙන් හම්බ වෙන්න ඕන...❤❣️

  • @tharushi4295
    @tharushi4295 2 หลายเดือนก่อน +102

    ලැප් ටොප් එක මට ලැබෙනවනම්🥺 ගොඩක් අත්‍යාවශ්‍ය දෙයක් ඒත් සල්ලි තමා නැත්ත😪 මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ලොකු දෙයක් අක්කී ඔය මේක කාට ලැබුනත් ඔය දෙන්නට පින් තා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දිනන කෙනානම් ගොඩක් සතුටු වෙයි🥰

    • @TashmiKaushalya-ge1lw
      @TashmiKaushalya-ge1lw 2 หลายเดือนก่อน

      Oyge location koheda

    • @TashmiKaushalya-ge1lw
      @TashmiKaushalya-ge1lw 2 หลายเดือนก่อน

      Maga kalin lap ek onnam denna pukuvan

    • @tharushi4295
      @tharushi4295 2 หลายเดือนก่อน

      @@TashmiKaushalya-ge1lw mama හම්බන්තොට ඔයා කොහෙද

    • @tharushi4295
      @tharushi4295 2 หลายเดือนก่อน

      @@TashmiKaushalya-ge1lw 🥺

    • @shyamalipallewela1242
      @shyamalipallewela1242 2 หลายเดือนก่อน

      Your very helpful ❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @aroshsheheran6670
    @aroshsheheran6670 2 หลายเดือนก่อน +12

    අතරින් පතර අර මූනට වැටෙන effect එක නං වෙනම ආතල් එකක් ආ😂❤නියමයි🎉

  • @shashirasanjni1878
    @shashirasanjni1878 2 หลายเดือนก่อน +94

    😌💗ජිවිතේ හැම සංසාරේම දෙන්නා එකට හම්බෙන්න ඕන ❤️

  • @ManjulaManjula-zn2kn
    @ManjulaManjula-zn2kn 2 หลายเดือนก่อน +68

    Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක්

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 2 หลายเดือนก่อน +24

    ගොඩක් utubers ලා නොදන්න නොකරන දෙයක් තමයි එයාලගෙ fans ලට respect කරන එක. ඔයාලා මාරයි ❤ ආදරෙයි දෙන්නටම

  • @Ravingasri678
    @Ravingasri678 2 หลายเดือนก่อน +5

    ඊළඟ වීඩියෝ එක දම් colour food challenge ekak and 500k වෙනුවෙන් food combinations ekakuth ona ❤❤ congratulations 🎉🎉🎉🎉 hass and yash hamadama satutin inna 😊😊

  • @HasiniRamanayaka-zp3lt
    @HasiniRamanayaka-zp3lt 2 หลายเดือนก่อน +6

    හැමෝටම ජීවිතේ විදින්න පිනක් නෑ හරියට මං වගේ අයට.යශ් නම් හරිම වාසනාවන්ත කෙල්ලෙක්.

  • @payingcricket
    @payingcricket 2 หลายเดือนก่อน +153

    ඊලග vlog එකේ ඔහේ තියානා ලංකාවේ කෑම කඩවලින් විතක් කරන video එකක් ඕනි හැබැයි ඒවගෙන් කන්න පුලුවන් ලංකාවේ කෑම විතරයි 🇱🇰

    • @Thrunishani
      @Thrunishani 2 หลายเดือนก่อน +2

      🥰

  • @ThuRuly_
    @ThuRuly_ 2 หลายเดือนก่อน +65

    හසී මොටාගේ නැටුම බලන්න ඉවසිල්ලක් නැතුව vlog එක එනකම් හිටියේ 😂😫💗

  • @dinu792
    @dinu792 2 หลายเดือนก่อน +17

    මං දැකල තීන ආදරීණයම couple එක තමයි ඔය දෙන්නා......❤ 😚
    ආදරෙයි යශ් පැංචි and හසි මොටා ❤🥺
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤍😇

  • @deepikagangani3810
    @deepikagangani3810 2 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනේ.hass and Yash panchi.my favorite romantic couple.ආදරෙයි දෙන්නටම.පුදුම සතුටක් තියෙන්නේ ඔයාලා දෙන්නා නම් සෝයි අනේ.මට ඔයාලාව එක පාරක් මීට් වුනා නම්.❤

  • @vhgaming0321
    @vhgaming0321 2 หลายเดือนก่อน +5

    Giveaway එකට පොඩි අදහසක් දෙන්නම්. මමත් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා. මම ආසම couple එක ඔයලා. 500k ගිය එකට පලවෙනියටම congratulations ❤️ පුලුවන්නම් මේකේ ඉන්න කට්ටියගෙන් දෙතුන් දෙනෙක්ට නැතුව ඒ දෙතුන් දෙනාට යන ගාන 100කට වගේ බෙදලා දුන්නම් අර දෙතුන් දෙනාට වඩා 100 දෙනෙක් සතුටු වෙනවා. මම පොඩි අදහසක් දුන්නේ. Anyway ඔයාලගේ සතුට ඔයාලා කැමති දෙයක් කරන්න ❤️ හැමදාමත් ඔහොම සතුටින් ඉන්න ❤️ අපිත් ගොඩක් ආදරෙයි ඔයාලට ❤️🥰

  • @sajanidulanji2616
    @sajanidulanji2616 2 หลายเดือนก่อน +21

    මේ ලෝකෙ ලස්සනම ආදර කතාවල,
    කෙල්ල කොටයි - කොල්ල උසයි
    කෙල්ල සුදුයි කොල්ලට වඩා
    කෙල්ල අහින්සකයි - කොල්ල අහින්සක යි
    ඔයාලා දෙන්න වගෙ අනෙ හසි අයියෙ යශ අක්කේ අදලෙයි
    ඔයාලා දෙන්න අලි උලතල් අනෙ❤❤❤❤❤
    🤭♥️

  • @renukawijekoon4033
    @renukawijekoon4033 2 หลายเดือนก่อน +16

    කවදාවත් කාලා නැති ඕස්ට්‍රේලියාවේ traditional කෑම වර්ග try කරන vlog එකක් ඕනේ❤

  • @dewmioshadi4085
    @dewmioshadi4085 2 หลายเดือนก่อน +21

    අනේ... කොච්චර පාඩම් වැඩ තිබ්බත් ඔයාලගෙ ඒව බලනවමයි...💝 ගොඩක් ආසයි ගොඩක් ආදරෙයි.. ලංකාවට ආවම මට ඔයාලව හම්බුනොත් මං තරම් වාසනාවන්ත කවුරුත් නෑ...😫💝

  • @Kawee-ov1zx
    @Kawee-ov1zx 2 หลายเดือนก่อน +5

    තොප්පි තමා මරූ 😂❤ අදත් සුපිරි ඉතිම් ... යශ් පැංචි හසි මොටා 😛❤️‍🩹🙋

  • @Lahiruදිසානායක
    @Lahiruදිසානායක 2 หลายเดือนก่อน +5

    Congratulations 🎉🎉🎉 apith aderi ❤❤ food combinations ekak oni 😀😉

  • @lakindusilva7681
    @lakindusilva7681 2 หลายเดือนก่อน +18

    අනේ මෙහෙම එක දිගට වීඩියෝ දාද්දී දැනෙන සතුට 😩💗🤧💗

  • @sanjanadilrukshi4096
    @sanjanadilrukshi4096 2 หลายเดือนก่อน +21

    අනේ ඔයාලා දෙන්නව ඇත්තටම හම්බෙන්න තිබ්බනම් 🥺❤️

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 2 หลายเดือนก่อน +12

    වීඩියෝ එක බලන්න පටන් ගද්දිම මූනට හිනාව ගේනවා දෙන්නම☺️❤️❤️...500k subscribers kiuwama oyalata wagema harima sathutuii☺️❤️❤️❤️❤️

  • @InuInu-p8z
    @InuInu-p8z 2 หลายเดือนก่อน +6

    පොල්සම්බොලයි බතුයි කන ගමන් මෙක බලන්න උනාම 😊😢❤කොහොමඋනත් දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤😊 හැමදාමත් ඔහොම සතුටින්ම ඉන්න පුලුවන් වෙන්න..❤❤❤❤

    • @PaalawimaththibutaNnnli
      @PaalawimaththibutaNnnli 2 หลายเดือนก่อน +2

      Me too 😊අපිට නැතත් කවුරුහරි හොදට කාලා බීලා සතුටින් ඉන්නවනේ ..ඒ ගැන සතුටු වෙන්න❤❤❤❤❤

  • @sahasmi-_03
    @sahasmi-_03 2 หลายเดือนก่อน +18

    ඇත්තම කිව්වොත් ඔය දෙන්නා නිසා බදින් නැතිව ඉන්න හිතා ගෙන අයත් බදින්න හිතනවා ඇති ඒ තරම් ආදරයක් ඔයාලා දෙන්නා අතරේ තියෙනවා,ඇස් දෙකට දැකලා නැති ඌනාට තේරෙනෙවා..ඒ වාගේම ඔයාලා නිසා බැදලා සතුටක් නැති අයත් පොඩ්ඩක් හරි වෙනස් වේලා ඇති විඩීයෝ බලලා❤❤❤හැමදාමත් මොකක් හරි වීඩීයෝ කෑල්ලක් දාන්න අප්පා💗😍😍😍😍

  • @Denu2006
    @Denu2006 2 หลายเดือนก่อน +13

    ඔය දෙන්නගේ ආදරේ දැක්කම දුකින් ඉන්න වෙලාවලුත් , ඔලුවේ තියන ප්‍රශ්නත් අමතක වෙනවා 🥺♥️, ඇත්තටම යශ් පැන්චි හරිම cute 🥺🌚. ඇස් වහක් වදින්නෙපා ඔය දෙන්නා වගේ ආදරේ කරන හැමෝටම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්නොනේ 🥺💖😚🫂

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 หลายเดือนก่อน +17

    යශ් පැංචිගේ outfit එක 😘 ලස්සනයි යශ් පැංචි ❤

  • @tharikaushalya6143
    @tharikaushalya6143 2 หลายเดือนก่อน +7

    මට හිතා ගන්න බැරි තරමට ම්න් ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා..skip නොකර බලන එකම vedios ටික අක්කිගෙයි අයියගෙයි.congratulations sweet couple ❤️

  • @muhandiramalagenilukasanda9602
    @muhandiramalagenilukasanda9602 2 หลายเดือนก่อน +2

    Hash ට නම් නිදුක් නිරෝගී dirgayusha ලැබෙන්න ඕනෙ....එතරම් nihathamani අවංක ආදරණීය කොල්ලෙක්.....අවංකවම හෂි මාර pinwantha කෙල්ලෙක් එයා වගේ කොල්ලෙක් ලබන්න....ආදරෙයි දෙන්න ට ම.....කැම වලට වඩා රසයි මේ දෙන්න ගෙ කතාව හැසිරීම, hamadema........ආදරෙයි අනේ...බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @muhammadrasheedh1040
    @muhammadrasheedh1040 2 หลายเดือนก่อน +2

    ආදරය කරන කෙනා අනුව ජීවිතයම වෙනස් වෙවී . ආදරය කරත් ඔය දෙන්න වගේ ඉන්න ඕන. Yash පැංචි හරීම වාසනාවන්තයි.දෙන්නටම ආදරේයි ❤

  • @Misharapavani
    @Misharapavani 2 หลายเดือนก่อน +7

    අනේ ශෝක් අනේ එක video එකක්වත් miss නොකර බලනවා. මේ අවුරුද්දේ al කරන්න තියාගෙන උනත්... ඔයාලා දෙන්න නම් මාර funny අනේ. දාන මැසෙජ් react කරලා තියෙනො දකිද්දි මාරම සතුටුයි අනේ 😁🩷

  • @nethumiakarsha121
    @nethumiakarsha121 2 หลายเดือนก่อน +6

    Loving couple ♥️ Hamadama lassna vedio danna....api bala innooo....
    මෙහෙම මාව තේරුම් අරන් ජීවිත් වෙන්න කෙනෙක් හිටියා නම්...ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා...🥀

  • @AshanFrenando-n2h
    @AshanFrenando-n2h 2 หลายเดือนก่อน +6

    සුපිරියක් තමා අක්කි අයියා මේ vlog එක❤ අනිත් vlog එකත් ඉක්මනට දාන්න ❤😊

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 2 หลายเดือนก่อน +1

    හිතට හරිම නිදහසක් දැනෙනවා ඔයාලගේ වීඩියෝ බැලුවම .

  • @wasanachamodi4629
    @wasanachamodi4629 2 หลายเดือนก่อน +1

    Gedr prshnath ekk stress wdiwel studies krgnna amaruwel inn welawata mood fix krgnna hamadama oylge videos balanwa 🥹💜
    Akki mn dkpu lssanama girl thma akki 🥹💗
    Good Luck akki and ayya 🥹💜

  • @yenuli6433
    @yenuli6433 2 หลายเดือนก่อน +13

    akki ගෙ පලවෙනි vlog එකේ ඉඳලා මේ වෙනකම් හැමදාම මට බලද්දී හිතුනු දෙයක් තියෙනවා ❤ඒ තමයි hasi motaage es දෙකේ yash panchi akki වෙනුවෙන් තියෙන ඒ ආදරේ පේනවා Always...
    🥰💖 අනේ ඔයාලා දෙන්නට මම පුදුම තරම් ආදරෙයි.. 🥹💝💝💝

  • @PiumdiNethasha
    @PiumdiNethasha 2 หลายเดือนก่อน +127

    අක්කි මම 2024A/L කරන ලමයෙක් දන්නවද ඔයාල දෙන්න නිසා අපේ මානසික ආතතිය නැතිවෙනවා . ඔයාල දෙන්න නම් මිනිස් වෙස් ගත් සුරංගනාවියක් වගේ අක්කේ❤❤ whats app group එකෙන් අක්කලා අපේ ලග ඉන්නවා වගේ අක්කිගෙයි අයියගෙයි good morning massage එක දිගටම දාන්න මම උදේ 6-7 වෙනකන් බලන් ඉන්නවා 🥺 ඔයාල දෙන්න ලෙඩ වෙච්ච දවස් වල මාර අමාරුවෙන් හිටියෙ ඔයාලගෙ කටහඬ අහන්න නැතුව 🥺 ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +34

      Anayy, Godak Adarei 🥹❤️

    • @HasanthiMindika
      @HasanthiMindika 2 หลายเดือนก่อน +1

      @@YashandHasseknm atta akki paluwt oylgr videos blnw ilaga vlog ekt ikmnt onii❤❤❤

    • @DanukaNavod
      @DanukaNavod 2 หลายเดือนก่อน +2

      පැය 24ම ශ්‍රි ලන්කාවෙ කැම විතරක් කන්න ඔනි

    • @chamilavithanaga2622
      @chamilavithanaga2622 หลายเดือนก่อน

  • @Shehan_Navod
    @Shehan_Navod 2 หลายเดือนก่อน +64

    අදත් වීඩියො එක දානකන් මං වගේ ඉවසිල්ලක් නැතුව ඉදපු කට්ටිය සිටී ද 😅❤

  • @vishalmihiranga866
    @vishalmihiranga866 2 หลายเดือนก่อน +1

    Congratulations 500k subscribers akki අයියා ❤🎉 good luck

  • @rayaninehara6409
    @rayaninehara6409 2 หลายเดือนก่อน +5

    අනේ ඊලග වීඩියෝ එකේ 24 hours one colour food challange එකක් කරමු කෝ 😘😍💝

  • @dewmioshadi4085
    @dewmioshadi4085 2 หลายเดือนก่อน +7

    ගොඩාක් අව්ලෙන් හිටියේ ඒකත් නැති උනා.. තෑන්ක්ස් ඔයාල දෙන්නටම...🎉❤❤❤

  • @UpekhaSewmini
    @UpekhaSewmini 2 หลายเดือนก่อน +11

    හස් අයියා මොකක් හරි කෑමකට වාව් කිව්වොත් ඒකෙ රස ගැන අහන්න දෙයක් නෑ ආයෙ ♥️😋😋😋♥️ආදරෙයි දෙන්නටම ගොඩක් ♥️♥️♥️

  • @Sanuu865
    @Sanuu865 2 หลายเดือนก่อน +11

    වීඩියෝ එක දානකන් ඉදියෙ අනේ 🥺🤩💗...ආදරෙයි අපෙ Lovely Couple එක.....
    ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ඕනී.........

  • @Neth-kn2cs
    @Neth-kn2cs 2 หลายเดือนก่อน +1

    1M wenkal dan balan inne dn❤❤❤❤🎉🎉🎉my favorite couple ❤❤

  • @NilminiTharanga-b1g
    @NilminiTharanga-b1g 2 หลายเดือนก่อน +2

    අක්කී මුලු දවසෙම ස්ටොබෙරි කෑම විතරක් කන්න පුලුවන් challenge එකක් ඕනි 🎉🎉❤❤😊😊

  • @AparnaTiroshani
    @AparnaTiroshani 2 หลายเดือนก่อน +45

    මේ දෙන්නගේ food challenges බලද්දී මන් නම් කන්න මොනා හරි ලගින් තියන් තමා බලන්නේ 😂♥️ නැත්නම් ඉතින් ඒ කෑම දකිනකොට අපිට කෙලගිලෙද්දී අයියගෙයි අක්කිගෙයි බඩ රිදෙයි 😪🫢♥️

  • @menukinathasha9835
    @menukinathasha9835 2 หลายเดือนก่อน +6

    Gammak thamai 😎love you both yash akki and hassi ayya ❤❤

  • @jinadarijayalath1370
    @jinadarijayalath1370 2 หลายเดือนก่อน +9

    Akkiii maru vlogs ekaaa...onna ada kalimma baluwa ...mkda vlogs eka danknan blam hitiye..❤❤❤mee 500k win karapu nisa elaga vlogs eka supiri ekak wenna oni..congratulations pissu dabala❤❤🎉🥂

  • @KavindaKavinda-x6i
    @KavindaKavinda-x6i 22 วันที่ผ่านมา +1

    මන් හරි ආසයි ඔයාලගෙ විඩියෝ වලට ❤

  • @thadana-nl2pw
    @thadana-nl2pw 2 หลายเดือนก่อน +1

    Congratulations ❤️ ඉක්මනින්ම 1M එන්න කියලා wish කරනවා

  • @Hiruniiii
    @Hiruniiii 2 หลายเดือนก่อน +7

    Hey, Yash akki & Hass ayya..🖐🏻
    Congrtzzzz for 500K Subscribers..
    The most beautiful couple I've ever seen..👩🏻‍❤️‍👨🏻
    You are an exemplary couple..Also give advice to overcome life's mistakes beautifully..I see it in the videos..✨️
    When Im relaxing after studying,I look back at your videos that I've watched..🤦🏻‍♀️🤭
    You are soo funny Hasi mota 😄 & You are soo pretty Yash panchi..☺️
    Hass ayya, U are very lucky have to Yash akki..Cauzz,Yash panchi is intelligent & very talented girl..👩🏻🧠U too hasi mota..🧑🏻WhatsApp group is the fun..Its good to have created such a group..😆👍🏻
    I wish u both success in everything u do & Best wishes for a beautiful life for both of you!..🎀
    There are many things to say but this is enough for now..
    Love u soo much Yash akki & Hass ayya..♥️
    Tata Bye..👐🏼

  • @Devinya_nethumli
    @Devinya_nethumli 2 หลายเดือนก่อน +12

    ඉස්සර ඉදන්ම මන් ආසාවෙන් බලනවා අක්කා & අයියා ඔයාලගෙ වීඩියෝ..ඔයාලා නම් හරිම මායාකාරී මිනිස්සු හිතේ තියෙන ප්‍රශ්න පවා අමතක වෙනවා ඔයාලා දෙන්නව දැක්කම ❤ ආදරෙයි අක්කා & අයියා ඔයාලා දෙන්නට හැමදාම..

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +1

      🥹❤️

    • @Devinya_nethumli
      @Devinya_nethumli 2 หลายเดือนก่อน

      @@YashandHass 😍💖

  • @ajithsenarath2761
    @ajithsenarath2761 2 หลายเดือนก่อน +4

    අද වොලොග් එකනම් මාර ලස්සනයි අාදරෙයි දෙන්නටම❤❤❤😊😊

  • @__shaludissanayaka__5920
    @__shaludissanayaka__5920 2 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්නම හරි වාසනාවන්තයි හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🥺❤️
    හැමදාම අපිව සතුටින් තියනවට ගොඩක් ස්තූතියි ❤️🥺
    ආදරෙයි යශ් හස්ස් 🤍

  • @hansimahel5136
    @hansimahel5136 2 หลายเดือนก่อน

    Yash oya hrima lassanai ....oya adareta as wahak wadin epa...echchara lassana badimak oka..❤️❤️❤️

  • @Tharu_0707
    @Tharu_0707 2 หลายเดือนก่อน +9

    මේ දෙන්නගේ Video එකක් දැක්ක ගමන් මොන වැඩේ තිබ්බත්, ඒ හැම එකක් ම පැත්තකින් තියලා....මුලින් ම වීඩියෝ එක බලන්න ඕනි කියලා හිතෙන අය කො 😌💖😙 අනේ මන්ද ඉතින් 💗 මරු මරු සතුටින් ඉන්න යෂ් and හස්

    • @RahithaPerera
      @RahithaPerera หลายเดือนก่อน

      eka nisa thama ubala wage gonnu ohoma inneth me minissu mewage thenaka inneth, 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Nikikim1234
    @Nikikim1234 2 หลายเดือนก่อน +104

    Video එක දානකන් බලන් හිටපු මන් වගේ තවත් අය සිටීද ❤

  • @travelwithchathu_ima9431
    @travelwithchathu_ima9431 2 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නගෙ videos විතරයි මන් ආසාවෙන් බලන්නෙ.ආදරෙයි දෙන්නටම 🥰❤️

  • @SLTube-qu2jd
    @SLTube-qu2jd 2 หลายเดือนก่อน +1

    congratulations 500k subscribe 🎉🎉❤❤ 1M gahamu bro aderei yash and hass ❤❤🤛🤛
    අනිවාර්යයෙන් ම 500K subscribe වෙනුවෙන් food combinations ekak one😢😊😊😊

  • @Teanine
    @Teanine 2 หลายเดือนก่อน +1

    අනෙහ් ඔයල තමා best cupole එක දෙන්නටම ගොඩක් ආදරෙයීහ්හ්..........❤😊

  • @SwethaNakandara-o9s
    @SwethaNakandara-o9s 2 หลายเดือนก่อน +4

    Video එක දානකම් බලන් හිටියෙ ඔහොම්ම යං 1M අදත් වෙනදා වගේම ලස්සනයි ❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 2 หลายเดือนก่อน +5

    මුලින්ම බැලුවෙ සුපිරි අනේ අදත් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ බලාගෙන හිටියෙ video එක දානකම් 💗💗

  • @imeshaprabodani8284
    @imeshaprabodani8284 2 หลายเดือนก่อน +6

    Lassanai godak yash akki and hasi aiya❤😍 adarei dennatama✨️❤️ congratulations 500k❤🎉

  • @EmethPahansara
    @EmethPahansara 2 หลายเดือนก่อน +1

    Ara minis olu thubbbe ethana hariiyata Coco cartoon ekee wagee❤❤vibe eka wageemaii.❤
    Adareii Yash And Hass

  • @DineshChathuranga-r9c
    @DineshChathuranga-r9c 2 หลายเดือนก่อน

    Adarei dennatama bs parissamen wadatika karagena inna ❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Asnisrilinali
    @Asnisrilinali 2 หลายเดือนก่อน +37

    Only eating sinhala food for 24hours ඕනෙ❤❤😊
    ආදරෙයි *යශ් පැන්චියටයි හසි මොටාටයි* ❤❤

  • @dasunithyaga
    @dasunithyaga 2 หลายเดือนก่อน +4

    When I subscribed, there were only 3k.Now 500k have passed.😋 cant even imagine. it happened very quickly. Let's hit 1M soon🎉

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +1

      🥹❤️🫂

  • @SachiniHeshani-ft5ou
    @SachiniHeshani-ft5ou 2 หลายเดือนก่อน +6

    Adath ithin wenada wagema supiriyak akka aiya. Hasi aiya dance eka thma maru😅.
    Hamadama sathutin parissamen inna akki aiya

  • @chathurimadushika3393
    @chathurimadushika3393 2 หลายเดือนก่อน

    Congratulations yash & hass....❤❤🎉🎉ikmanin 1M gamuu....anee shok oyala denna..patan gaddima karapu dance aka lassanai ane......❤❤

  • @RashmithaNisal
    @RashmithaNisal 2 หลายเดือนก่อน +1

    හැමදාම වගේ හිනා වෙවී බැලුවා අක්කි අයියා ගොඩක් ලස්සනයි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤😊

  • @Dinithichithu
    @Dinithichithu 2 หลายเดือนก่อน +5

    අක්කිගෙයි අයියගෙයි කලින් වීඩියෝ එකක් බල බල ඉද්දිම notification eka awama.. 🌝❤️
    Adarei dennatama ❤️🌹

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 2 หลายเดือนก่อน +4

    නියම Mexican vibe එක ගන්න coco cartoon එක බලන්න ❤❤🥹🥹🪅🪅

  • @thaveeshasajini3933
    @thaveeshasajini3933 2 หลายเดือนก่อน +5

    Only eating japanese food for 24 hours oniii yas and hass 😘❤ love you both❤

  • @AmmaraAnzary-b5q
    @AmmaraAnzary-b5q 2 หลายเดือนก่อน +1

    Hemadama balanne akkige and aiyage videos. Godak adarei dennatama . Hemadama comment karata shotout ekak labenne nehe .ada nan shoutout ekak one ❤🎉 .

  • @Rushxxx-gk5sg
    @Rushxxx-gk5sg 2 หลายเดือนก่อน +2

    Wow Nice vlog .... Oyalata api hamadama adareyi❤ hama vlog ekakma me wena kota balala thiyenne 🥺❤ you tube live ekk enna ikmanata ❤ koo balanna yash and hass live ekk enawata kamathi kattiya❤

  • @Nethma.weerakoon2008
    @Nethma.weerakoon2008 2 หลายเดือนก่อน +27

    මේ ලෝකෙ සතුටින්ම ඉන්නෙ yash & hass දෙන්නා ❤🎉

  • @kithminihettiarachchi5401
    @kithminihettiarachchi5401 2 หลายเดือนก่อน +4

    වීඩියෝ එකක්වත් skip නොකර ආයෙ ආයෙ ඒව බලන ආසම youtube channel එක. ❤

  • @sewminipathirana4268
    @sewminipathirana4268 2 หลายเดือนก่อน +4

    Video ekak dapu gaman balanooo ❤❤

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 2 หลายเดือนก่อน +1

    Congratulations both..❤❤❤❤. Man oyalage videos godak kal idala balabawa hamadama comment damme nathi unata godak asawen oyala denna balanne. Aththatama oyala denna dakkama godak adare hithenawa... Good luck ❤❤❤❤👍👍👍😘😘

  • @Premasiri-z2f
    @Premasiri-z2f 2 หลายเดือนก่อน +1

    youtube channel valin sinhala avain asama❤❤❤ oyaga video valata

  • @sadee.n
    @sadee.n 2 หลายเดือนก่อน +8

    Hi yash akki and Hass aiya 🤩👋 මං ඔයාලගේ TH-cam channel එකට join වුණේ ඔයාලා upload කරපු දෙවෙනි video එකේ ඉදන් වගේ... එදා ඉදන් ඔයාලා video එකක් upload කරපු දවසේ ම බලනවා... Super guys 🔥😍 මම මෙච්චර කල් ඔයාලගේ හැම vlog එකක්ම බලලා like කරාට මේ මං comment එකක් දාන 1st time 😁✌ congratulations 500k subscribers💥 ඉස්සරහටත් success වෙන්න wish කරනවා 😊💙💛

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +3

      Godak issthuthi support ekata ❤️🫂 Adarei

  • @chamathneeanusaree1595
    @chamathneeanusaree1595 2 หลายเดือนก่อน +16

    0:44 😂😂😂

  • @chutiff8895
    @chutiff8895 2 หลายเดือนก่อน +11

    පොල්සම්බෝලයි බතුයි කනගමන් මේක බලන්නෙ මං විතරද 🌝💖

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +2

      Adarei ❤

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน +1

    2 වෙනියට ගිය තැන මාරම ලස්සනයී🥰🥰coco cartoon එකෙ වගෙමයී හරීම ලස්සනයී එතන නම්🥰🥰👌👌💀 යශ් හීනා වෙනවා බලන්නයී හස් කෑම කනවා බලන්නයී තමා ආසම🥰🥰🥰❤️❤️☸️🙏🙏

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 2 หลายเดือนก่อน

    Man oyalage vedios hamadama balanawa. Mn Dan ahamben oyalage wedding vedio 1 ayemath baluwa . Aththatama kiyanna wachana na . 1 harima lassanai . Oyalage adare wadi wenna kiyala man wishwayen illanawa. Oyalage vedios baladdi e thyena adare e hama positive deyak ma balana kenatath denenawa. Oyalata 1 million adaraneeya hadawath ikmanatama ganna puluwan wenna kiyala man wish karanawa . ❤❤❤❤ 🎉🎉🎉 love u, yash, and hash panchalata.

  • @imethimandiu
    @imethimandiu 2 หลายเดือนก่อน +5

    let's go mexico ...

  • @Hiruniiii
    @Hiruniiii 2 หลายเดือนก่อน +12

    •Hey, Yash akki & Hass ayya..🖐🏻
    •Congratulations for 500K..🎉(503K)
    •I like to learn a lot..
    •I'm currently studying business management foundation in a private university..
    •I don't have a laptop yet..Its difficult to work without a laptop..
    •Love you yash akki n hass ayya..❤

    • @Nirash_adeesha
      @Nirash_adeesha 2 หลายเดือนก่อน

      🥲

    • @Adeeoxe
      @Adeeoxe 2 หลายเดือนก่อน

      🫂🫂

  • @Hiruniiii
    @Hiruniiii 2 หลายเดือนก่อน +3

    #yashandhass500K

  • @pethuminimsara4844
    @pethuminimsara4844 2 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා ඉක්මනින් 1M හිට් කරනවා❤ අක්කි හරිම ලස්සනයි.

  • @ChamithaJeewani
    @ChamithaJeewani 2 หลายเดือนก่อน +1

    ඔයාලගේ vedio අසාවෙන් බලන් ඉන්නෙ ❤😍