මගෙ bfට මෙහෙම prank එකක් කලා නම් මගුලත් ඉවරයි මාත් ඉවරයි...බෙල්ල ගලවල අතට දෙයි...you both are very lovely..and hasith is the beat bf ever...love u guys...❤️😍😎
Mara athal video ekak...supiri..🥳Ammoo ee prank ekaa..😽Akkath idala idal Maru prank dennee...😽🎉mara athal...thawa vlog ekak onee...😘♥️♥️ love you akki and ayyaa ♥️😽
Really I enjoyed the video. My favorite part was when Yash akki say sorry for the prank and Hass ayya says "that's okay"..... That patience and love is really important for a couple. Love you both 💕 Waiting for another video🥺
I accidentally started watching videos and now I am addicted to these videos🥺 I forget all the problems when I watch your videos😍 Thnk you sooo much and love uuu yash and hash🥰🥰🥰😘
එච්චර වේදනාවෙන් හිටියත් බැන්නෙවත් නෑ..මාරම ආදරයක්..යශ් ඔයා මාරම ලකී ආහ් මාරම ලකී..❤❤
හසිතගෙ ඉවසීම නම් හරිම ඉහළයි..මම හිතන්නේ යෂ් හිතුවෙ නෑ ඒක ඒතරම්ම දැවිල්ල ඇති කියලා .හැමදාම ආදරෙන් ඉන්න ❤
ඒක ඇත්ත
මුල් එකක් කන්නකෝ
ස්පර්ශ නූල් එකක් කන
Prank එකක් උනාට අන්තිමට යශ් පැංචිත් හොඳටම බය උනා නේ😕මොනව උනත් දුකත් හිතුනා🥺අනිත් එක තමයි හසි මොටාගේ ඉවසීම❤
couple නම් ඕන තරම් දැකලා තියේ..ඒත් yashoda akki hasitha aiiya ඇවිල්ලා දැන් වෙනමම බ්‍රැන්ඩ් එකක් වගෙත් වෙලා... 😍මොනා උනත් yashoda අක්කටත් කන්ෆියුස් වෙන ප්‍රැන්ක් එකක් දෙන්න ඕනි මල් මාමේ..🌼ආදරෙයි දෙන්නටම..💖✨️🤗
අනේ🥺 හස් අයියාව දැකලා මාර විදිහට පව් කියලා හිතුනා හස් ගෙ ඉවසීමනම් ටොපේ ටොප් ආ........👍😍❤️
අම්මො 😅 මේන්න හස් මේයා මොකද්ද කියනවා 😅
@@mastamasta731😒😒😒
@@mastamasta731😒😒😒
@@mastamasta731😒😒😒
@@mastamasta731😒😒😒
අනේ Hassගේ ඉවසීම 🥺 ඒ වගේ ආදරයක් 🥺❤️ මාරම පිනක් තියෙන්න ඕනී. හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️ ආදරෙයි දෙන්නටම😘❤️
❤❤❤❤🎉🎉🎉
Mama Sri Lanka va....😊😊😊😊
අයියාගේ ඉවසීම වෙන කෙනෙක් නම් බැනලා ගහලා එත් එතන මාර ආදරයක් තිබුනා. 🙃🤩🤩🤩හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤️🤗
අනේ ඔයාලාට hurt වෙන විදිහේ දේවල් වීඩියෝ වලට කරන්න එපා ළමයි.දුකයි😢💔 ඕවා ඔහොම කන්න හොඳ නෑ බඩේ තුවාල හදාගන්න එපා දෙන්නා.😘 ආසාවෙන් බැලුවා දෙන්නාගේ ආදරේ.. අනේ පරිස්සමින් ඉන්න 😘😘♥️
20:44 thats okay kiwwa widiya 🥺wena පිරිමි keneknm hodatama banala eth hassge thiyena patience එකට respect 👌❤
අච්චර කෙලවිලත් රෑටත් එහෙම්ම කෑව එකට respect 😳🙏♥️
අනේ දුව ඔය වගේ prank නම් මොන වෙලාවකවත් කරන්න එපා...බැරි වෙලාවත් දැවිල්ල දරා ගන්න බැරුව මොනවා හරි දෙයක් වෙන්නත් ඉඩ තිබ්බා😥😥....මට බලාගෙන ඉන්නත් දුකයි .පුදුම ඉවසීමක් ඇති පුතෙක් හසිත කියන්නෙ❤️.....අනේ please ඔය වගේ Prank කරන්න එපා.....😥😥😥😥
අනේ පව් අයියා...එයාගෙ ඉවසීම ඒ ආදරේ...🥺
වචනයක්වත් කිව්වේ නෑ අක්කිට.ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න..🥺
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක්...🥺❤️
ආදරෙයි දෙන්නටම...🥺❤️
අනේ Hass අයියා පව්...අයියගෙ ඉවසිමට සම්මානයක් දෙන්න වටිනවා 👍👍👍👍love u both 😍❤️❤️
අයියාගෙ ඉවසීම ❤️ බැන්නෙවත් නැ..ඒම ආදරයක් 🥺...හිතාගන්නවත් බෑ මට නම්..හැමදාම සතුටින් ඉන්න ඔය වගේ 😊❤️ ආදරෙයි 🥺
🥰 ehma adrayak
අනේ පව් අනේ.....මුකුත් කිව්වෙ නෑ අයියා . ඒම ප්‍රෑන්ක් අයියා කලේ නෑ අක්කිට...... ❤️❤️❤️🤗🤗🤗
ඕව කතාවෙලා කරන්නේ 😂😂
Aneee oww anee aiya shook...hamadama sathutin inna
දැන් අක්කා තරහා වෙයි 🥲 අක්කයි අයියයි දෙන්නම ශෝයි 😌❤️ දෙන්නටම ආදරෙයි ❤️
මේක බලලා මගෙත් බඩදැවිල්ලයි වගේ දැං😂😜hass ගේ ඉවසීමනම් මරු👌❤ Lv u both✨️ඊළගට 24 hours sweets විතරක් කන වීඩියෝ එකක් ඕනේ❤
අයියා පව් කියලා හිතුනා අදනම්..😪 අක්කිටත් එකට අවුල් ගියා පස්සේ..වෙන කෙනෙක් නම් මොනා කියයිද අයියා අක්කිට මොනවත් කිවුවේ නෑ👨❤💋👨 ..හැමදම ඔහොම ඉන්න..🌼❤️🤩
"Yash.. මගෙ බඩ රිදෙනවා Yash" එක කියද්දිනං දුක හිතුනා.. ඇර පොඩි ලමයෙක් අම්මට කියනවා වගේ කිව්වේ.. දුක හිතුනා සෑහෙනා. ❤️❤️😂
හැබැයි අයියනං ඔයාට ඔම කවදාවත් කරන්නෙන් නෑ.. අයියාට ඔයා අඩනවා බලන් ඉන්න බෑ අක්කේ.. ❤️❤️
True
Ekanam aththa
That's so true, he would never ever do such a thing to yash
Yess 😢
Definitely 😢❤
මම ආසම හස්ගේ විහිලුවලට යශ්ගේ හිනාව තමා ලස්සනම ආදරේන් සතුටින් ඉන්න හමදාම අද නම් බඩ පලෙන්න හිනාවුනා ❤😊
පව් බන් ඒ කොල්ලා හැමදාම 🥲😂 බලන් ඉදලා මට අමාරුයි 🙂😂
අද නම් අක්ක අයියට කරපු දේට කැමති නෑ.තව කන්න බෑ කියද්දිත් හිතන්න තිබුනා පව් අමාරුවෙයි නේද කියල.අයියා බෑ කියද්දිත් අක්ක කන්න කියල දෙන හින්දම ගත්ත මුකුත්ම නොකිය.අයියට කොච්චර අමාරු උනත් අයියගෙ ඉවසීම.එයා වචනයක්වත් අක්කට කිව්වෙ නෑ.He is very lovely person 🥺❤️
Yes😬
na yash hithuwe na echchrara sara athi kiyala yash hasithata godak adarei hasithth ehemai☺🤗🤗
අනේ ඔයාලා දෙන්නා හරිම ෂෝයි.හසිතට දැවිල්ල වැඩි වෙලා අමාරු වුණාම යෂ්ගෙ තිබ්බ ආදරේ හොඳටම පෙනුණා.අම්මෝ ඒ දැවිල්ල අපිටත් දැනෙන තරම්. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
Try කරාට නම් කමක් නෑ
දෙන්නත් එක්ක ගෑස්ට්‍රයිටීස් හදා ගන්න එපා හොදේ.
. 🤟👋
අයියා පව් අනේ....😟 එයට නම් ගොඩක් අමාරු උනා 🥵 අක්කිත් පව් 😁💕 love you both 🥺❤️ Stay Happy 😁
මාරම දුකෙන් ඉදියේ prank එක බලලා හීනත් ගියා....අනේ යශ් මගෙ බඩ රිදෙනවා යශ් කිව්වා එකට නම් දුක හිතුනා බබෙක් අම්මාට කියනවා වගේ.....හශ්ගෙ ඉවසීම නම් මරු 👌👌👌පව් අනෙ අන්තිමට මූනත් ඉදිමීලා....මගෙ බඩත් දැවිල්ලයී එකට ඇත්තටම අනේ පව් හශ්...ටොයිලට් යනකොට දැවිල්ල එහෙම උනේ නැත්දො......😁😁😁😁කොමාරිකා බිව්වා නම් දැවිල්ල අඩු වෙනවො.....මගෙ bf ට ඔක කලා නම් ඉදලා ඉවරයී ඒත් හසිතගෙ ඉවසීම නියමයී අහ්හ්👌👌👌👌❤❤❤❤ආදරෙයී අහ්හ් පරිස්සමෙන් ඉන්න❤❤😘😘😘😘
Yash & hass දැක්කත් සතුටු වෙන අය කෝ බලන්න ♥️👍
මට ඇත්තටම ලයික් ටිකක් හලන් යන් , ලංකාවේ ඉදන් මේ වීඩියෝ එක බලන ,පිටරට ගියපු අය නැතිව😊❤
මගෙ bfට මෙහෙම prank එකක් කලා නම් මගුලත් ඉවරයි මාත් ඉවරයි...බෙල්ල ගලවල අතට දෙයි...you both are very lovely..and hasith is the beat bf ever...love u guys...❤️😍😎
🤪
Amme ow mn iwarai ehnm🙂
Ehmada...iwara wei da kiyla karala balanna...banina ekak naha...ඉක්මනින්ම කේන්ති ගන්න අය ඉක්මනටම නිවෙනවා😉🥴
@@laayolaveeniya8010 එකගයි😁
Matth 😢
බලල ඉවරවෙද්දි මගෙ බඩත් ගිනිගන්නව වගේ නිකන් 😂❤
Food challenges are the best!!!
😂
meka nam aththac 😩🤍
මගෙත් එහෙමයි 😂❤
හස් වගේ කොල්ලොක් ඔනේ🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️ අනේ යශ් ඔයානම් මාරම lucky girl කෙනෙක්❤️🥺
අනන් මනන් වානා 😒
Hass වගේ කොල්ලෙක්වමයි ඕනා !! 💖
ඔයත් එහෙනම් yash වගේ වෙන්නෝනි 😜😜😜😜😂😂
අනේ ඔයාලා දෙන්නගේ වීඩියෝස් බලනකොට වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදලම හිනාවෙලා බලන්න පුලුවන් ..මොකද ආදරේ පිරිල ඔයාල ළග😍😘❤️
@Sajani Himasha bae ❤🎉
අක්කගෙ කටේ චුට්ට්ක් ගැවිල් එච්චර දැවිල්ලයි නම් අයියට ගොඩක් කන්න දෙද්දි අක්කට නිකමටවත් හිතුන් නෑනෙ එයාට කොච්චර අමාරු ඇතිද කියල.තව හිනා වෙවී කන්න දෙනව.අනේ මන්ද අයිය නම් අක්කට කවදාවත් ඔහොම කරන්නෑ.එයාට හිතෙනව අක්ක පව් කියල.ගොඩක් අමාරු වෙලා තියෙද්දිත් අක්කා හිනා වෙවී හිටිය මුල් ටිකේදි.අයිය විතරයි හොද ❤
😢😢😢
Video එකක් දාන්කම් බලන් ඉදියෙ 💗 ඔහොම prank දෙන්න එපා අයියෝ පව් 🙄 මන් දැකල තියෙන ලස්සන ජොලියෙ ඉන්න couple එක ඔයාලා දෙන්නා තමා 💗🥰 ආදරෙයි අයියා අක්කා 💗
" අනේ යශ් මගෙ බඩ රිදෙනවා යශ් " කිව්වහම ඇත්තටම ඇස් වලට කඳුලු ආවා 🥺❤
yash balu wade hbi poddk withara
Amme thaththe kiyalth kghuwa😂😂apita mokk hri wunma itin hmdtmth mulinma kiywenne amme thaththe kiyla thmi🥺❤
ඔව් අනේ 🥺🥺❤️❤️
Aneee owww aththamaii ekatann duka awa
ema kaa gahaddith video kara karane idiye 😒
මේ තරම් ආදරණීය කපල් එකක් කියලා හිතුවෙවත් නැහැ❤❤ දැන් නම් අක්කිගෙයි අයියගෙයි වීඩියෝ වලට addict වෙලා .🥰🥰
පවු අනේ අයියා 🥺 ගොඩක් සැරට තියෙන්න ඇති කදුලුත් ඇවිත් තිබුණෙ 🙂 හසිත අයියා බැන්නෙත් නෑ අක්කිට දුන්න prank එකත් පොඩියට දුන්නේ අයියා ඔයා ගොඩක් ඉවසුවා අනී 🥺
මේ චැලැන්ජ් එක මරු හැබැයි 😍 ඔයාලා ගොඩක් ලස්සන වෙලා ❤️
ඇත්තටම skip නොකර බලන එකම චැනල් එක😍🤗 ආදරෙයි අක්කි අයියා❤
අනේ මායි මගේ හබී වගේ තමා ඔය දෙන්නත්♥️ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි
OMG PRANK 🥺🥺ඒකට නම් දුක හිතුනා යශ් පැංචි..🥺🥺පවු අයියා.. කෑම ටික නම් නියමයි වගේ♥️😋 ආයෙත් ඉක්මනටම අලුත් video එකකින් එන්න.. 🤗🤗🤗lv u both♥️♥️ ( waiting for shoutout also 🥺)
තාත්තේ Byeeee 😂😂😂 අම්මෝ අද වීඩියෝ එක සුපිරි.. Hash පව් හිතුනා අනේ 🥺
Love you my fave couple 😘❤️
ඒ ආදරේ ..ඇස්වහක්නම් වැදෙන්නෙපා😂🌏🥰🫂
Anee aiya paw 😥 මගේ බඩ රිදෙනවා යාශ් කියපු තැනනම් දුක හිතුනා 🥺
Ow ekata godak duka hithuna
අයිය කන්න බෑ කියද්දිත් අක්කා කැව්වා🥺පව් අයියා.අයියා නම් අක්කට ඔය තරම්ම අමාරු කරන්නෑ කවදාවත්🥺😊
ඇත්තටමයි කියන්නේ සහෝ අපිව හිනස්සන්න සතුටු කරන්න කියලා මෙහෙම දේවල් කරන්න එපා මොකද ඔයලා දවසට එක පාරක් නෙමෙයි ඔවා කෑවේ, හතර පාරක් කෑවානේ සැර කියන දේ ඕනවට වඩා ඕනේ නෑ ඕකෙන් වෙන්නෙ බඩේ තුවාල / ගෑස්ටික් වගේ දේවල් හැදෙන එක ඊට පස්සෙ විදින වේදනාව මෙහෙමයි කියලා කියන්න බෑ හුගාක් වේදනයි ( මටත් තියනවා ඔයාලා වගේ සැර වැඩිපුර කාලා ) ඒක නිසා එක බඩවැල කඩන් ආපු සහෝදරයෙක් නොවුනත් ඒ විදියට හිතලා කියන්නෙ මගෙ අක්කේ මගෙ අයියේ තවත් මෙහෙම දේවල් අපි වෙනුවෙන් කරන්න එපා ඒ වෙනුවට වෙන ලස්සන දේවල් ඕනේ තරම් තියනවා ඒ වගේ දේවල් කරන්න ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න බුදු සරනයි දෙන්නටම
අනේ හස්ගේ ඉවසීම..ඔයා හරිම වාසනාවන්තයි අක්කේ...🥺🥰හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා දෙන්නම හොදින් ඉන්න...🙏🥰😍
FACT : සැර කෑමක් වැඩිපුර නොහපා ගිලීමෙන් ඒ කෑම එකේ සැර 10X කින් විතර අඩුකරගත හැක 😂😹
😂💔
Few hours later : pichchenoooo
@@sanduneditzz3796 Hehe gastritis Ultra Pro Max unama hari🥲🙂
katata boru kalat passata boru kranna ba yaluwe....anikwa udeta toilet yaddi terei...
නියමයි...අයියාගේ වැඩවලටනම් හිනා යනවා....😂😂😂 අයෙත් ඉක්මනින් vlog එකක් ඔනේ...
අපෝ මට නං මගේ මහත්තයට මේ වගේ කරන්න නං බෑ . 😢 අඩුම තරමෙ උනක් අසනීපයක් උනත් මන් මාර විදියට අවුල් යනව . මට නං කවදාවත් මගෙ මහත්තයගෙ ඇගට නරක දෙයක් දෙන්න නම් බෑ ජීවිතේටවත්. මේ ක දැකල මට හරිම දුක හිතුන මේ කොල්ල ගැන . 😢
True😢
මේවා එක්ක බලද්දි හසිත දුන්නෙ පොඩිම පොඩි prank එකක්... එය බැන්නෙවත් නෑ...😭😭😭
අනේ අයියා අඩනකොට අක්කගේ reaction එක 🥺 ශෝක් අනේ ආදරෙයි අක්කා අයියා දෙන්නටම ❤️😘
මේකනම් හරියන වැඩක් නැවේ.... කීවෙනි පාරටද දෙයියනේ මේ videos ආය අය බලන්නෙ... 🥺 ඔය දෙන්න නම් පිස්සුවක්... මුල ඉදන් video බලන් යන ගමන් මේ ❤️🩹 love you hass and yash
❤️🥵බලන් ඉදලා බඩ රිදෙනවා තාත්ටේ
පස්ස පැත්තේ ආඩම්බර බලපිය පුතේ හෙට😂
අයියගෙ ඉවසීමනම් මරු 🥺❤️ අක්කි,අයියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....🥰
Mara athal video ekak...supiri..🥳Ammoo ee prank ekaa..😽Akkath idala idal Maru prank dennee...😽🎉mara athal...thawa vlog ekak onee...😘♥️♥️ love you akki and ayyaa ♥️😽
අපේ yash and hass දෙන්නට ආදරෙ අය කෝ ❤️🙈
♥️
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊❤❤😊❤❤😊
අඩේ මගෙ හුස්ම හිර උනා හිනා වෙලාම 😂😂😂 අයියෝ අයියට අක්කි කරපු දේ 😂😂 ශෝක් අනේ ඔයාලා දෙන්නව දැක්කත් ඇති මටනම් වීඩියො බලලා හිත මාර සතුටින් ❤️🥰🥰 love you akki & aiya
අපිට හිනා වෙන්න අපිව සතුටින් තියන්න ඔයාලා දෙන්නා ගොඩක් මහන්සි වෙනවා අක්කේ....,ඒ වුනාට ඔයාලා දෙන්නා අමාරුවෙන් ඉන්නකොට දුක හිතෙන්වා,ලස්සන ලස්සන දේවල් අපිට ගෙනත් සතුටක් දෙන ඔයාලා දෙන්නා........ගොඩාරියක් සතුටින් ඉන්න හැමදාම පුලුවන් වේවා ...........අදරෙයි .....❤❤❤😘😘😘
අද prank එකේ නං Hasitha පව්... anyway thanks for entertaining us guys... ❤️
හස් අයියේ යශ් අක්කට සැර දේවල් කන්න දෙන්න එපා වාවන් නෑ😭 මොනා වුනත් හසී මොටාට යශ් අක්කා කරපු දේ හරි නෑ😑😑
අයියාට ප්‍රෑන්ක් එක කරපු වෙලේ අයියා කෑගහපු විදියටනම් දුක හිතුනා අක්කි පව් අයියා😊😕😊 ඉවරවෙනකම් බැලුවා😇🤗ශෝයි ඔයාලා දෙන්නා, සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️🥰☺️My favorite couple 😍🥰
කොච්චර upset එකේ ඉදියත් ඔයාලගේ video එකක් බැලුවම හරි relax වෙනවා 💗 adarei 😘😍
Aththa😊
පසු දින උදෑසන අවුලක් උනේ නෑ නේ දෙන්නට..🥲 ලස්සනයි වීඩියෝ එක .. අදත් දෙන්න මූනට හිනාවක් දුන්න අපි හැමෝගෙම...lv you akka & aiya.❤️😌
ඒ ආදරේටනම් ඇස්වහක් වදින්න එපා.❤️
Really I enjoyed the video. My favorite part was when Yash akki say sorry for the prank and Hass ayya says "that's okay"..... That patience and love is really important for a couple. Love you both 💕 Waiting for another video🥺
"අනේ මගේ බඩ රිදෙනවා යශ්" .පව් කියලා හිතුනා අප්පා🤭
මන් මේ වීඩියෝ එක බලන්නේ කී වෙනි වතාවටද මන්ද ඒත් හසිතගෙ ආදරේ දැක්කම ඇස් වලට කදුලු ආව ... ජීවිතේ කවදාවත් ඔයාලට වරදින්න එපා දෙන්නම හොදින් ඉන්න ඕනෙ 🥺.. ඒ වගේ ආදරයක් ඒවගේ ජීවිතයක් ලබන්න ඔයාල ගොඩාරියක් පින්වන්තයි ... ❤️🥰🥺
වීඩියො එක ඉවර වෙද්දි මගෙත් බඩ දනවා වගේ 😂💔 ඔයාලා දෙන්නා මාරම ශෝයී මාරම Real 🥺 Love You Guys 💕
Vedio එක ඉවරවෙද්දි අපෙත් බඩ දැවිල්ලයි වගේ😂✨️ මරු අනේ ඔයාලා දෙන්නා💕හොඳටම හිනා ගියේ හසිත අයියා chip එක කාලා දුන්න reaction වලට😂🥂
Hasiya is back ඒ ටික මරු හැබැයි
Hasitha's reaction is perfect . He is real man 🖤
අනේ පව් හශ් අයියා🙉අලුත්ම විදිහේ videos අපිට ගේනවට thank you soo much අක්කි & අයියා♥️කවදාවත් video එකක් skip නොකර බලන තැනට ඔයාලා අපිව ගෙනල්ලා තියෙනවා,ආදරෙයි 😘♥️
හස්ගෙ ඉවසීම ගැන මට නම් හිතාගන්නවත් බෑ😱 amazing has😎
හැබැයි දුකත් හිතුනා hass අයියාට yash අක්කා කරපු prank එකට 😀🌍❤️
දෙන්නාම හොඳින් ඉන්නවා නේද??? 😂හැබැයි මේ prank එක නම් hass අයියට පවු වැඩේ අක්කී...😐 ඒ වගේ situation එකක ඉඳලත් ඒත් jokes 😂🤦♀️ආයෙම food challenge එකක් ඕනා... Sour food challenge එකක්... Please
I accidentally started watching videos and now I am addicted to these videos🥺
I forget all the problems when I watch your videos😍 Thnk you sooo much and love uuu yash and hash🥰🥰🥰😘
අනෙ notification එක ආව ගමන්ම ආවේ. ඒ තරම්ම ආදරේයි . මං හිතනවා ඔයාලත් අපිට ආදරේ ඇති කියලා . බුදු සරණයි ❤❤
හස් අයියා ගැන විනාඩියක නිශ්ශබ්ද තාවයක්👼👏
ආයිත් එහෙම prankනන් දෙන්න එපා අක්කේ. ඇත්තටම පව් කියලා හිතුනා. අයියාගේ ඉවසීම මරු. දෙන්නටම ආදරෙයී
එළු මූණ අම්මා ඉස්සරහා දාලා සුපිරි කෑමක් කාලා ඉන්න මම😀✨😂
Adoo 🥲😂
🤚 මමත් 🤣...Soo "කොපි කල හැක....සම කල නොහැක.." 😒😒😏
හස් ගේ ඉවසීම සුපිරි. 👀 love you so much yash & hass ❤️❤️❤️
Kawada hari mage babath oyala wage full happening eke inna oni.💖Oyala dennata godaaak adarei malli and nanga💕
උදේ ඉදලා ඔයාලා දෙන්නාගේ video eka එනකල් බලන් හිටියා ආදරෙයි yash and hass 😌🤭❤️
අම්මටසිරි Mustang එකක් නේද 🥵❤️🔥
අපේ හස්මොටා පව්😢 එච්චර ආදරයක් 😊❤
මාරම ලකී යශ් ඔයා නම් ❤
ආදරෙයි යශ් & හස් හැමදාමත්❤🎉
Singing wrong lyrics confidently is a next level talent. Maru Hasitha oya nam😂❤
Really 😂
😂😂😂👌
So trueee😂💔
දැන්ම බබෙක් ගේන්න එපා අනේ..😂 අනේ අයියා පව් දුකත් හිතුනා ඒකට නම්.
Aththa 😂💔
අද නම් ඇත්තටම දුක හිතුනා හස් අය්යා ගැන🤧
ඒ ඒ යශ් අක්කී ඕවා කරද්දී පොඩ්ඩක් බලාගෙන ඈ🤗👀❤
ආදරෙයි දෙන්නටම❤😍
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්නෝනා❤👀
පැය 24ක වීඩීයෝ එකක් දැම්මත් එකදිගට බලයී .. වෙලාව යනවා තේරෙන්නෙම නෑ දෙයියනේ❤❤❤
කෙල්ලෙ ගොන් ආතල් බලන්නේ නැතුව වැඩක් කරපන්
අනේ මං බය උනා දෙයියනේ .😭😂 මේ යශ් පැංචි හශ් පැංචයි නම් මහා පිස්සු කෝලන් දෙකක් 🙊 හැබැයි dinner එකනම් රස පාටයි .ම්ම්ම්ම්ම්ම් 😋
මන් ප්‍රාර්ථනා කරන්නේම හසිත අයියා වගේම මට ආදරේ කරන කෙනෙක් හම්බෙන්න කියලා.දැන් ආදරෙ කරන කෙනාව මන් හම්බෙන්න ගියාමත් බනිනවා එයාලගේ වැඩ කරන තැනට ගියාම මට බැනලා එලවා ගන්නවා.මන් එයා වැඩට එන වෙලාවට එයාලගේ office එක ළගට ගිහින් එයා වාහනේ පාර්ක් කරලා එනකොටම එයා ළගට ගිහින් එයාව සතුටු කරනවා ඒත් හැමදේකටම මට බනිනවා මාව එපාලු valentine ekata gift එකක් ගත්තා ඒක දෙන්න ගියාම ඒක පොලේ ගහලා ගියා මාව දකින්නවත් එයා කැමති නෑ මට තේරෙන් නෑ මන් එයාට ආදරේන් පිස්සු වැටිලා. මන් ප්‍රර්ථනා කරන්නේ එයත් මට හසිත අයියා වගේ ආදරෙ කරනවනම් කියාලා ඒත් එයා එහෙම කරන් නෑ.මන් මේ ලොකේ ආසම කපල් එක ඔය දෙන්නා මන් ඒ වගේ ආදරයක් කවදාවත් දැකලා .මට නැති වුනත් ඔය දෙන්නගේ ආදරේ දැකලා මන් සතුටු වෙනවා ආදරෙයි දෙන්නටම 🥺🥺🥺
මං නම් ආසම හසිත අයියා වරද්ද වරද්ද කියන සින්දු වලට 😂😍🤗 (omg 😯prank 🥲 yash akki ,හසිත අයියා පව් අනේ 🥺)
අනේ යාශ් බඩරිදෙනව යාශ් කියද්දිනම් මොක්ද්ද උනා ❤️🩹..anyway my fv couple .lvsm 💬
Adreiii denntmm godaaaaak anee aiy pwu 😒❤
අක්කි හරිම වාසනාවන්තයි අයියගේ වගේ ආදරයක් ලබන්න .♥️♥️🥺
එනකම් බලන් හිටියේ 😻 ආයි ඉක්මනින් එන්න අනේ🥺🥰 lv u akki & ayya💕
අනේ අනේ යශ් කරන වැඩ.Hass pau akkiyo.අක්කගෙ වැඩවලට ගැලපෙන්න හරිම ආදරනීය ආදරයක් ඒක❤🥺🥰
අයියාගේ ඉවසීම නම් සුපිරි ❤🤗
I don't like that prank yash..😟 ඒක ටිකක් දරුණු වැඩියි වගේ. අනික එක දවසට ඔච්චර සැර කෑම කාලා කොහොමද ඔයාලා දෙන්නම ඒක දරාගත්තේ? 🥺 මං බලාගෙන හිටියේ රෑට වත් ඔයාලා සැර කන එක නවත්තයි කියලා 😓
ඔයාලා දෙන්නටම මම මාර විදිහට කැමතියි, ආදරෙයි. ඒත් මීට පස්සේ නම් ඔයාලා දෙන්නම hurt වෙන විදිහේ, අසනීප වෙන විදිහේ videos එපා please 😞 වෙනදා වගේ මට අද සතුටක් දැනුනේ නෑ දෙන්නම වේදනාවෙන් හිටිය විදිහ දැකලා 😞💔
Love you tons dear yash & hass ❤️🫶❤️
Yess 😭❤️
Yes ♥️ තමන්ට hurt වෙන දේවල් කරන්න එපා.
😂කලිසම ගලවපු එක තමා මරු😂amooh hina kaa pana ynwa anee me dennge wada walata
මරු challenge එකක් 24hr spicy දේවල් කන එකනම් අම්මො can't believe you guys did it...🤭 Hope aiya and akki is ok now.❤
අම්මෝ, දෙන්නම පරිස්සමින්. අලුත් දේවල් try කරාට කමක් නෑ. ඕනවට වඩා භයානක risk ගන්න එපා. මට ඇත්තටම බය හිතුනා අර chips challenge එකට.
ඔයාල දෙන්න හායි ගාලා,හිනාවෙලා විතරක් vedios දැම්මත් අපි ආසාවෙන් බලනවා.
ආයි නම් මේ වගේ risky challenges කරන්න එපා.