ඕනෑම රෝගයක් සුව වීමට බලගතු භාවනාවක් / ජේසුනී, ඔබ මාව සුවකරනවා කියලා මම දන්නවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 266

  • @PawaniMadhuhara
    @PawaniMadhuhara 2 หลายเดือนก่อน +2

    මාද සියලු රෝගීද සුවපත් වේවා 🙏🙏ජෙසු තුමාට ස්තූති වේවා,

  • @mallikashanthi168
    @mallikashanthi168 ปีที่แล้ว +4

    ආදර ජේසුනි මාගේ පාදවල දැනෙන වේදනාව මේ මොහොතේ සුවපත්කළ මැනව. ආමෙන්!.ඔබ වහන්සේට ස්තුති වේවා!!!.

  • @gnjayawardhana6871
    @gnjayawardhana6871 ปีที่แล้ว +9

    ජෙසුනි ඔබ වහන්සෙගෙ බල මහිමයෙන් මගෙ කශෙරුකවෙ අති අස්ති වෙඩනව,ස්නයු වලින් අති වන වෙඩනව සුවපත් වෙව!!!!

  • @himaliillangakoon4393
    @himaliillangakoon4393 ปีที่แล้ว +7

    ජේසු සමිදුනි මාගේ ගතපුරා ඇතිව තිබෙන සියලු ලෙඩ දුක් සහ සියලු වේදනා දුරුකර සුව සහනය මට දානයකල මැනව ආමේන්...

  • @kevinmethmika5576
    @kevinmethmika5576 ปีที่แล้ว +6

    ජෙසුනි මාගේ ඇගේ තිබේන ලෙඩ රෝග සුව වේවා 😢😢

  • @rickyvedasinghe8755
    @rickyvedasinghe8755 ปีที่แล้ว +5

    ජේසුනි මාගේ දියණිය සුවපත් කළාට ඔබ වහන්සේට ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !!!

  • @a.kavindunimanthafernando3134
    @a.kavindunimanthafernando3134 2 ปีที่แล้ว +5

    ජේසුනී ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේට ස්තුති වේවා ....

  • @sudharshinilakshikalakshik9863
    @sudharshinilakshikalakshik9863 ปีที่แล้ว +4

    ආදර ජෙසුනෙ මාගෙ ඇති සියලුම රොග සුව වෙවා ඔබ වහන්සේ ගෙ බලයෙන්.🙏🙏🙏මාගෙ පපුවෙ වෙදනාව සුව කරන්න දෙවියනෙ🙏

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +4

    ජේසුනි ඔබවහන්සේ මාව සුවපත් කලාට ඔබවහන්සේට ස්තුති වේවා,ප්‍රසන්සා වේවා,මහිමය වේවා ආමෙන්

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk ปีที่แล้ว +4

    ජේසුනි ඔබ වහන්සේ මාව,මගෙ අම්මා අපි හැමොම සුවපත් කලාට ඔබ වහන්සේට ස්තුතිය වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +6

    ජේසුනි මගේ රෝග සුව කලාට ස්තුතියි

  • @NalinRanasinghe
    @NalinRanasinghe ปีที่แล้ว +3

    ජේසුනි මගෙ සහොදරිගෙ සියලු රොග සුව පත් කරට ඔබ වහන්සේට ස්තුති වේවා 🙏

  • @JADYapa
    @JADYapa ปีที่แล้ว +4

    ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේට ස්තුති වේවා.............🙏🙏🙏🙏🙏

  • @UDIYA-HERO
    @UDIYA-HERO ปีที่แล้ว +4

    දෙවිපියානනි,මාගෙඇගෙතිබෙන,සියලුම,ලෙඩසුවකල,මැනව,මෙදුකින්,මාමුදාගතමැනව,ස්තුතියි,ආමෙන්ජෙසු,😢😢😢😢😢😢😢

  • @nishanisewwandi
    @nishanisewwandi ปีที่แล้ว +4

    ජේසුනි ඔබ වහන්සේ මාව සුවපත් කරාට ඔබ වහන්සේ ට ස්තූති වේවා

  • @sugathlal2368
    @sugathlal2368 2 ปีที่แล้ว +6

    ජේසු සමිදුනේ ලෝකවාසීන් හට සුවසහනය දුන මැනවි .😘

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 ปีที่แล้ว +3

    ශුද්ධවු ⁣ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @disnacroos5352
    @disnacroos5352 ปีที่แล้ว +5

    මාගේ කොන්දෙ අමාරුව ,කකුල්වල අමාරුවයි ඔබවහන්සේ කැමතිනම් පමණක් සුව කරන්න ...ආමේන් ජේසු ♥

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +5

    මාගේ අත සුවපත් කලාට ස්තූතියි පියාණෙනී,ස්තූතියි.💐💐💐🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +3

    සියලු ගෞරවයත් මහිමයත් ප්‍රසන්සාවත් ඔබ වහන්සේටම වේවා 🙏

  • @disnacroos5352
    @disnacroos5352 ปีที่แล้ว +4

    ජේසුනී ඔබවහන්සේ මාව සුවපත් කලාට ...ඔබවහන්සේ ට ස්තූති වේවා♥

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +3

    ජේසුනී ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේට ස්තූති වේවා 🙏

  • @podivideo9575
    @podivideo9575 2 ปีที่แล้ว +4

    ජේසුනි ඔබවහන්සේ මාව සුවපත් කලාට ඔබවහන්සේට ස්තුති වේවා

    • @nirmalaperera4065
      @nirmalaperera4065 2 ปีที่แล้ว

      ආදර ජේසුනි ..සුපුන් ⁣⁣ගේ කනේ ගෙඩිය ඔබ වහන්සේගේ දිව්‍ය රැධිරයෙන් දෝවනය කර සුවපත් කල මැනව ..ආමෙන්

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +3

    පාප වලට සමාවත්
    රෝග වලට සුවයත් දෙන ජේසුනී ඔබ වහන්සේට ස්තූති වේවා 🙏

  • @renuchandrika5156
    @renuchandrika5156 2 ปีที่แล้ว +3

    ජේසුනි ඔබවහන්සේ මාව සුවපත් කලාට ඔබවහන්සේට ස්තුති වේවා!

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 ปีที่แล้ว +3

    Jesuni ඔබ වහන්සේ මාව සුවපත් කළාට ඔබ වහන්සේට ස්තුති වේවා ...

  • @diludilu7307
    @diludilu7307 2 ปีที่แล้ว +2

    ජෙසුනී ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සට ස්තුති වේවා

  • @thushartush5216
    @thushartush5216 2 ปีที่แล้ว +2

    පියානනි ඔබවහන්සොට නමස්කාර වේවා මගේ රොගසුව කලමැනව පියානනි ඔබවහන්සොට ආනොකවාරයක් ස්තුතියි වේවා 🙏🙏🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +2

    මගේසියළු රෝග සුවපත් කල සමිදානන්ට මහිමය වේවා ප්‍රශංසා වේවා ස්තුති වේවා ගෞරව වේවා ආමෙන් ඔව් යෙසුනී ඔබ වහන්සේගේ සුවය පිටහිට ,සරනය උපකාරය පමණ යි අපට තියෙනනෙ හාලෙලූයියා 🙏🙏🙏🌲🌲🌲🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿⭐

  • @shayamaliperera2647
    @shayamaliperera2647 ปีที่แล้ว +5

    මගේ ෂරීරෙ තිබෙන වේදනාව සුවය ලැබේවා 🙏♥️

  • @hildadias508
    @hildadias508 2 ปีที่แล้ว +4

    මගෙ සියලු ලඩෙ දුරැවෙවා ජෙසුගෙ නාමයෙන් ආමෙන්,,,,

  • @sandisundi3481
    @sandisundi3481 ปีที่แล้ว +3

    මාගෙ සමේ රෝගයද අප සියල්ලන්ගේම අසනීප ජේසුස් වහන්සේගේ බලයෙන් සුව වේවා,

  • @chimmy7311
    @chimmy7311 ปีที่แล้ว +3

    මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න ජෙසුගෙ නාමයෙන් දෙව් පියාණෙනි

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේට ස්තූති වේවා ආමේන් හලෙලුයා

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +3

    ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි 🙏

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +3

    මගෙ බඩේ දැවිල්ල බඩපුරවා දැමීම ඉක්මනින්ම සුවය වේවා

  • @amalisakunthala6799
    @amalisakunthala6799 ปีที่แล้ว +7

    මගේ කකුල කැක්කුමක්,ලොකු වේදනාවක් තියෙනවාඅනේ මගේ ජේසුනි මාව සුවකර දෙන්න ජේසුනි අමේන්❤

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk ปีที่แล้ว +4

    මගෙ මතක ශක්තිය වැඩිකර, මට ගද සුවද දැනෙන්නේ නෑ, මාව සුව කරන්න ජෙසනී

  • @sahannadeesha5332
    @sahannadeesha5332 2 ปีที่แล้ว +1

    ජෙසුනි ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේට ස්තූතිවේවා🙏🙏🙏🎚

  • @kevinmethmika5576
    @kevinmethmika5576 ปีที่แล้ว +6

    මගේ රෝගය සුව කල මැනව

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw ปีที่แล้ว +2

    මාගේ.ආදර.ජේසුනී
    මාව.සුවපත්.කලාට
    ඔබ.වහන්සේට.ස්තුතියි
    මාගේ.ජීවිතයද.ආත්මයද.
    ඔබවහන්සේටම.බාරයි
    ආමෙන්

  • @devikafernando9678
    @devikafernando9678 2 ปีที่แล้ว +1

    Jesuni magey operation kala wamm aha සම්පූර්ණ සුවය කර දෙන්න amen

  • @malshajayanika7303
    @malshajayanika7303 ปีที่แล้ว +5

    ජෙසුනි මගෙ මහත්තයාව ඉක්මනින් සුව කරලා දෙන්ඩ

  • @nayanakumari8514
    @nayanakumari8514 ปีที่แล้ว +3

    mage puthawa suwapath klat oba wahanset sthuthi wewaa🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc ปีที่แล้ว +1

    ජේසු පියාණනි මගේ ලෙඩ සුව කරදෙන්න ආමෙන් ආමේන් ආමේන් ප්‍රශසා වේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @AmenaAmena-hj5mi
    @AmenaAmena-hj5mi 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි හැමෝටම ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි මගේ දරුවන්ට

  • @nisansalasandamali7785
    @nisansalasandamali7785 ปีที่แล้ว +5

    ආදර ජෙසුනෙ ඔබගේ බලයෙන් මාව සුවපත් කල මැනව.මාගෙ පපුවේ රෝග සුවපත් කල මැනව

  • @anudissanayaka4231
    @anudissanayaka4231 ปีที่แล้ว +4

    Mage adara jesuni mawa suwapath kala mebawa amen

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +4

    Adara jeesunii obawahansee mawa suwapath kalata obawahanseeta sthuthiwewa prasanstha wewa mahimayawewa amen.🙏🙏🙏❣️❣️❣️

  • @NimsaraDeemantha-hk3er
    @NimsaraDeemantha-hk3er ปีที่แล้ว +5

    ජේසු නි මාව සුවපත් කරන්න

  • @jantKanthi
    @jantKanthi 10 หลายเดือนก่อน +1

    ජේසුනි මාගේ හිසේ ඉඳලා දෙපතුල දක්වා තියෙන ලෙඩ දුක් සුවපත් වේවාඔබ වහන්සේ මා සුවපත් කරාට ඔබවහන්සේට ස්තුති වේවා

    • @minuldulen1368
      @minuldulen1368 4 หลายเดือนก่อน

      oyata kohomada suwa une

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว +3

    Piyaneni mawa suwapath karanu mañawa
    . Amen Amen Amen sthuthi sthuthi sthuthi.

  • @dunashmanmith4474
    @dunashmanmith4474 ปีที่แล้ว +3

    Jesuni mage sareraye athi siyalu roga suwa wewa ....amen

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +2

    ඡේසුනී මගේ උදරයේ තුවාල ගෑස්ට්‍රික් සීනී අමාරු සියළුම රෝග වලට සුවය ලබාදෙනු මැනව .ජේසුනී අපට සුවය ලබාදෙන්‍න ;ඹබවහන්සේට ස්තුති වේවා ආමේන් ❤❤

  • @antonhasitha4152
    @antonhasitha4152 ปีที่แล้ว +3

    මාගේ පාපවලට සමාව දුන මැනව🙏

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 ปีที่แล้ว +1

    Mage පවුලේ හැමෝටම නිරෝගී සුවය ලබාදුන් jesuni .....obawahanseta අනෙක වාරයක් ස්තුතියි .....

  • @shehanianjalika6525
    @shehanianjalika6525 ปีที่แล้ว +2

    Mage siyaluma tuwala suwa kara denu manawa jesuni amen 🙏❤️

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 ปีที่แล้ว +3

    Jesuni ape paule siyaludenata oba tumange suvaya labadunamanava amn

  • @subaceni3660
    @subaceni3660 2 ปีที่แล้ว +2

    දොව්යන් වහන්සේට ස්තුතියි වේවා

  • @mafypurage2043
    @mafypurage2043 2 ปีที่แล้ว +1

    ආමෙන් ආමෙන් ආමෙන් ජෙසු ජෙසු අපගේඕසෙම්පුතාගේ.ඉස්නායු දුර්වලතා සුවවෙවා

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මාව සුවපත් කලාට
    ඔබ වහන්සේ ට ස්තූති වේවා 💐✝️♥️........

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +3

    wewajeesuni obawahasee mawa suwapath kalata obawahanseeta sthuthiwewa prasanstha wewa mahimaya wewa amea🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @SisilinFernando-t2i
    @SisilinFernando-t2i หลายเดือนก่อน

    ජේසුනී මාගෙ පවුලේ අයද සියලුම රෝගින් සුවපත් කලාට ඔබ වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🌷🌷🌷🌷

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว +3

    Maage siyaluma leda duk jesuge balagathu namayen suwa wewa

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +2

    Jesuni ma balana achchita kisema ladak nohadewa. Obawahase mage rakiyawa thami achchi bala ganima suwapath karanna samiduni. Nama ANDIYANA. STHAWARENU.....amen

  • @kumariwalaga8556
    @kumariwalaga8556 ปีที่แล้ว +4

    මගෙ අතෙ ආතරයිටීස් රොගය සුව වෙවා

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว +1

    Jesuni ස්තුති mage jesu 🙏🙏🙏🙏♥️♥️♥️✝️✝️✝️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +1

    Thank you my Lord Jesus Jesus heal me right now heal my throat problem Jesus thank you for healing me

  • @shanelifernando
    @shanelifernando ปีที่แล้ว +3

    Jesuni oba wa wahansey mawa suwa path kalata oba wahanseta isthuti 🙏🙏🙏

  • @mafypurage2043
    @mafypurage2043 2 ปีที่แล้ว +12

    මතක සක්තිය වැඩි වේවා පිට්ටෙකහැදෙනඑකනැතිවේවාසියලුරෝගසුවවේවා.ජෙසු පිහිටයි ඔබතුම්ට

    • @priyadanu8969
      @priyadanu8969 2 ปีที่แล้ว

      Mage danuskwa lbadenna

    • @psarojani
      @psarojani ปีที่แล้ว

      ජෙසූනිමගෙඅතෙආමාරුසුවකලාතුතිපූදමිමගෙපූතාගෙබෙල්ආමරුවත්සූවකලමැනවස්තුතියිපියාණනිආමෙන්

    • @helannilani2563
      @helannilani2563 ปีที่แล้ว

      ​@@priyadanu8969 😊😅😅😅😅😅😅😅😅😅0 GT by off.v by by by Dr in. By by. N in ki by Dr.

    • @thilinikumari3267
      @thilinikumari3267 ปีที่แล้ว

      මගේ දෙවියන් වහන්සේ බල වන්ත දෙවියන් වහන්සේ ඔබට isthuthi වේවා jesuney mage නංගී ඇවිද ගන්නත් e aida danny ඔබ wahansey vitarai doctors dannyth na mage නංගී wa සුව කරලා දෙන්න piyanani istuti වේවා amen amen amen

    • @Lifewithdilini-w3z
      @Lifewithdilini-w3z ปีที่แล้ว

      ජේසුනි ඔබ වහන්සේ මාව සුවපත් කලාට ඔබ වහන්සේ ට ස්තුති වේවා

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +2

    Jesuni mawa suwapath kalata oba wahseta sthuthi pasansa wewa.....amen

  • @priyanthimendis8165
    @priyanthimendis8165 7 หลายเดือนก่อน +1

    ආදර ජේසුනී මගේ පවුලේ සියලු දෙනාගෙම රෝග සුවකර දෙන මෙන් ඉල්ලා සිටිමි.ආමෙන් ❤

  • @sujithpriyankara-pe9qc
    @sujithpriyankara-pe9qc ปีที่แล้ว +6

    මගෙ රෝගය සුව කල මැනව

    • @gamingsamas
      @gamingsamas ปีที่แล้ว

      jesuni mage rogaya suwa kala manawa

  • @UdayaChandran-m5r
    @UdayaChandran-m5r ปีที่แล้ว +3

    Jasuni mage taruva diyon chinhaki babata suvea danna jasuni 🙏🤲🤲

  • @gayanheshantha9439
    @gayanheshantha9439 2 ปีที่แล้ว +1

    Amen. ජේසු පිහිටයි ❤🙏

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 2 หลายเดือนก่อน

    අනේ ජේසු නී මාගේ උගුර සුව කර දෙන්නෙ ...🙏🙏මම ගොඩක් අසරණයි ...මම මානසිකව කඩා වැටී ඉන්නේ....එකම විශ්වාස ඔබයි ජේසුනී🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @podivideo9575
    @podivideo9575 2 ปีที่แล้ว +1

    Mage age thibena siyaluma leda roga suwa wewa jesus wahansege namayen amen ❤️

  • @nirmalarasika9205
    @nirmalarasika9205 ปีที่แล้ว +3

    Jesuni oba wahanse mawa suwapath kalata obawanseta sththuthi wewa

  • @pipuniranasinghe
    @pipuniranasinghe ปีที่แล้ว +3

    Jesus mawa සුව karata sthuthiyi

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +2

    amen 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏 amen 🙏🙏 amen 🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว

    Haleluya amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa amen 🙏🙏

    • @ruchirarumesh4886
      @ruchirarumesh4886 ปีที่แล้ว

      Mage daruwage ass akata penima labewaa.jesu pihitai oba thumiyata .!!amen!!

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi2970 ปีที่แล้ว +2

    Amen jesuni 🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @nisansalasandamali7785
    @nisansalasandamali7785 ปีที่แล้ว +3

    ජේසුනෙ මාව සුවපත් කල මැනව....

  • @Sansalamalshani8025
    @Sansalamalshani8025 3 หลายเดือนก่อน +2

    තයිරෝක්සීන් පිලිකා ගෙඩි වලින් මා සුවපත් කරන්න ජෙසුනි.

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +2

    Jesuni ma bslana achchi suwapath kalata obawahaseta sthuthi pasansa gurawa wewa.amen

  • @ChamilIrantha
    @ChamilIrantha ปีที่แล้ว +2

    ජේසුනි මෙම මොහොතේ විදෙස්‌ගත අසරණ තත්ත්වයට පත්ව සිටින මගේ මහත්තයාට පිහිට වෙන්න දැඩි අසනිප තත්ත්වයට පත්ව සිටින වා අනේ ජේසුනි පිහිට වෙන මෙන් දනනාමා ඉල්ලා සිටින මු

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +3

    Jasuna oba wahnsata mge pula suwapath kalata oba wahnsata stuti wawa 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️

  • @shehanianjalika6525
    @shehanianjalika6525 ปีที่แล้ว +1

    Amen jesuni mage hise sita depathula dakka ati siyalu leda duru kara duna manwa jesuni 🙏🙏❤❤

  • @mallikagamage147
    @mallikagamage147 2 ปีที่แล้ว +1

    Amen jesu phitai 🙏🙏❤️❤️🙏🙏

  • @anitaSiyambalapitiya
    @anitaSiyambalapitiya 9 หลายเดือนก่อน

    Jesuni සියලුම රෝගවලින් ap semadena සුවපත් kala menawa amen ස්තුති j

  • @hashithadarashani9872
    @hashithadarashani9872 ปีที่แล้ว +2

    Amen jesu ❤❤️❤️❤️🌹🌹🌹🌹💝💝💝💝💝💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +3

    Jasuna oba wahnsata frsansa wawa ❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @kumarihewage5119
    @kumarihewage5119 ปีที่แล้ว +3

    Adara jesuni!
    Mage mulu sarwangema karant wadinawa wage kakkumai wedanawai obawahansege kamaththa paridi ma suwapath karanna jesuni!
    Amen

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +4

    ජේසුනි මගේ atharitis රෝගය suwa kalata

  • @ranahansa7958
    @ranahansa7958 2 ปีที่แล้ว +2

    ආමේන් ..ආමේන් .ආමේන් ...🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +4

    ස්තුතියි!

  • @chandaniwick126
    @chandaniwick126 2 ปีที่แล้ว +1

    Siyalu roga suwakaranna piyanane.amen

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 10 หลายเดือนก่อน

    ජේසුනි ඔබවහන්සෙ මාව සුවපත් කර මගේ සියලුම ප්‍රස්නවිසදු ඔබවහන්සේට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතිස්තුති ස්තුති ස්තුති ආමේන් ආමේන් ආමේන්

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว +1

    PEMBARA JESU SAMIDUNI..OBAWAHANSE MAGE UDARABADAYA SUWAPATH KALATA OBAWAHANSETA STUTI WEVA. HALELUIYA, AMEN.🙏🙏🌸🧚🌻🌺

  • @pedipkumara4418
    @pedipkumara4418 ปีที่แล้ว +3

    Aamen jesu thumani