පාන් බේකරියක අත්දැකීම්/Bread/දර පෝරණුව/How to make Bread using a wood oven/බේකරි පාන්/චූන් පාන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2021
  • Contact Us : (+94)711 855 503 ( lakshitha vlogs )
    ලහිරු පැතුම් නිෂ්පදන (හිත මිතුරු බේකරිය ) රත්මල්ගහ වැව, මැදවච්චිය-0714549062
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like,share & click bell icon
    #පාන්
    #බේකරියක
    #අත්දැකීම්
    #LakshithaVlogs
    #දරපෝරණුව

ความคิดเห็น • 80

  • @lakshithavlogs
    @lakshithavlogs  3 ปีที่แล้ว +1

    ආදරණීය ඔබේ අදහස පහළින් දාගෙනම යන්න සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙ‍යාර් කරලා සහයෝගයක් දෙන්න අමතක කරන්නත් එපා 🙏🙏❤🙏❤

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +7

    වටින අදහසක් වගේම බේකරියෙ අයිතිකාරයා කිසිදු ලොබකමක් නැතුව මිනිසුන් දැනුවත් කරා...ඔහුටත් ඔහුගේ වියාපාර කටයුතු තව තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා..
    ඒ වගේම චැනල් එක කරන ඔබටත් එසේම වෙන්න ඕන...

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ධනංජය සහෝදරයා ඔබ ලබා දෙන සහයට දිගටම රැදෙන්න අපත් සමග

  • @Dan-acadamy
    @Dan-acadamy 3 ปีที่แล้ว +4

    නියමයි වීඩියෝ එකත් බැලුවා තෙරුවන් සරණයි

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි අසිර්වාද. වේවා බොහොම හොද ට. කරන්න දේව අසිරි ව ද. වේවා

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් ඔන්න බැලුවා

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +3

    Love this business ❤️🇱🇰

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +1

    අපට ලේසියෙන් ලබාගත නොහැකි අත්දැකීමක් ලබාදීම ගැන බෙහෙවින්ම ස්තූතියි. අසේල මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයටත් ලක්ෂිත මහතාටත් බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට

  • @onadilk783
    @onadilk783 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව ගොඩක් වැදගත් වීඩියෝ එකක් ජය වේවා 👍👍

  • @slguitarists3570
    @slguitarists3570 ปีที่แล้ว +1

    මිනිස්සු දහස් ගනනක බඩගිනි නිමන ඔබට දෙවි පිහිටයි!!!

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +1

    Valuable upload ... thanks for sharing..

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      nithara apith ekka radila inna amal saho obata hadawathinma sthuthi

  • @nilukadarshani2172
    @nilukadarshani2172 ปีที่แล้ว

    Puri 1kg ta paan kiiyak hadanna puluwanda

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක් ස්තුතිය

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි හංසමාලී සහෝදරිය දිගටම ඉන්න අපිත් එක්ක

  • @susanthadarshana5068
    @susanthadarshana5068 3 ปีที่แล้ว +2

    Niyamai math asawen baluwa. Dara poranuwak hadana hati video ekka karannako.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      issarahata karanna balannam oyalage adahas godak mata watinawa hadawathinma sthuthi obata digatama inna apith ekka

  • @Denaidilui
    @Denaidilui 3 ปีที่แล้ว +1

    නියමයි

  • @onadilk783
    @onadilk783 3 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආවා ඔයාගේ වීඩියෝ බලන්න

  • @stelladias77
    @stelladias77 3 ปีที่แล้ว +1

    Very good video. Thank you.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔබටත්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔබටත්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔබටත්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ෂා නියමයි ඔබලා සියලු මදෙනාට ආයුබෝහෝවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤❤

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @anurasena52
    @anurasena52 ปีที่แล้ว +1

    ස්තුතියි අසේල ඇතුළු සියලු දෙනාටත් ඔබටත් සුභ අනාගතයක් වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @dinushaupamali3912
    @dinushaupamali3912 9 หลายเดือนก่อน +1

    Piti 1kg walin paan gedi kiyak hadanna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලහිරු පැතුම් නිෂ්පදන (හිත මිතුරු බේකරිය ) රත්මල්ගහ වැව, මැදවච්චිය-0714549062

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් හෙට එනවා

  • @dinushaupamali3912
    @dinushaupamali3912 9 หลายเดือนก่อน +1

    Kochchara welawak paan puchchanna onada

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලහිරු පැතුම් නිෂ්පදන (හිත මිතුරු බේකරිය ) රත්මල්ගහ වැව, මැදවච්චිය-0714549062

  • @aiyamalli411
    @aiyamalli411 3 ปีที่แล้ว +1

    Supiri

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    කොහොමද අයියේ... ඔයාගේ මේ වීඩියෝ එක බලන්න මමත් ආවා... පාන් කෑවට හදන හැටි අද දැක්කේ. ගොඩ මහන්සි වෙනවා.😊

  • @thimerachathuranga189
    @thimerachathuranga189 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් හොඳයි .මාත් ආසයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඒත් හැම තැනම බැලුවා මේ වගේ පාන් පෝරණුවක් හදාගන්න පුළුවන් නම් මේ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක් සම්බන්ධ කරන දෙන්න පුළුවන් ඔබතුමාට

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว +1

      onna yalu phone no eka description eke damma dawal welawaka ganna eyata bs saho

  • @supunmaduranga3253
    @supunmaduranga3253 3 ปีที่แล้ว +1

    Dara poranuvak hadanna kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      e adahasa mata godak watinawa rate thiyena me thathwaya hari giya gaman ekak karamu hadawathinma sthuthi supun saho

  • @chathurikajayalath3777
    @chathurikajayalath3777 2 ปีที่แล้ว +1

    Ane me dara poranuwe kama hadana aya godak duk vidinawa. Oya pennapu vidihata lesina. Eka oya bekari mama dannawa. Man danne mage seeyath bekariyak karapu nisa.raha karala kaka sini na jam madi malu banise ko malu kiyana tharan sundara na.paw e aya

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge3964 ปีที่แล้ว +3

    මෙච්චර කාලෙකට පාන් පෝරනුවක පාන් පුච්චනව දැකල තිබුණේ නෑ . සතුටුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @dinuanu5898
    @dinuanu5898 6 หลายเดือนก่อน +1

    දර පෝරනුවක් හදන විදිය කියල දෙන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඉස්සරහට වීඩියෝවක් ගේන්නම් ❤❤

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 ปีที่แล้ว +1

    අද දිනයක් වේවා 👏👏 මම විසල් පෙපරේ කරලා තියෙන මුදල්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @apefreedomnewwathsala1271
    @apefreedomnewwathsala1271 3 ปีที่แล้ว +1

    අපිට කවදාවත් ගිහින් බලාගන්න beri දෙයක් ,thanks me video ඒකට 🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      bohoma sthuthi

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      Ai ane gihin balanna bari ape patte daraporanu ona taram tiyenawa awot ekkan gihin pennannam

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Dara poranuva hadanakota dana gini galaka photo ekak dannako mama inne rata enakota genna mama dakala na ginigala kohomada lankave godak gananlu

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      description එකේ නො එකට කතා කරන්න ඔයාට සියලුම විස්තර දැනගන්න පුලුවනි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @roshandhanushka9907
    @roshandhanushka9907 3 ปีที่แล้ว +1

    මොකක්ද ඒ දානව කිව්ව යීස්ට් වර්ගය, plz reply karnn

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      මෙන්න යාලූ අසේල අයියගේ නො එක 0714549062 මේකට කතා කරලා විස්තර ගන්න පුලුවනි ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +1

    අප්පට සිරි මේ අපේ ගමේ බේකරියක්නේ.. අයියේ හරියටම තැන කියන්නකෝ රත්මල්ගහවැව කොයි හරියෙද මේ??

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      රත්මල්ගහ වැව මැදවච්චිය පාරේ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nisansaladassanayake3369
    @nisansaladassanayake3369 2 ปีที่แล้ว +1

    මහත්මයා පෝරනු ටැංකිය අඩියෙ ඉඳන් මේ දේවල් පුරවන පිලිවෙල කියන්න පුලුවන්ද.මැටල්,කලුගල්,බෝතල්,තිරිවානා ගල්,ලුනු.වඩාත් සුදුසු බෝතල්ද බෝතල් කටුද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔබේ වටිනා අදහසට බෙහෙවින්ම ස්තූතියි ඉදිරියේදී අසේල අයියා සමග පෝරනුව හදන විදිහ ගැන වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙනවා විස්තර දැනගැනීමට මේ නො එකට කතා කරන්න අසේල අයියා - 0714549062 , දිගටම ඉන්න අපිත් සමග

  • @gayanweerasinghe2679
    @gayanweerasinghe2679 หลายเดือนก่อน +1

    පාන් 🍞🍞 ☎👈

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    මට උදව් කරාට ගොඩක් ස්තූතියි .මම හෙට එන්නම් .ඔයාලගේ පැත්තට ඇපල් දෙන්න

  • @supunmaduranga3253
    @supunmaduranga3253 3 ปีที่แล้ว +1

    Vadagath Vedio akak

    • @lakshithavlogs
      @lakshithavlogs  3 ปีที่แล้ว

      hadhawathinma sthuthyi supun saho dhigatama radenna apith ekka

  • @samanthikalakmali1654
    @samanthikalakmali1654 3 ปีที่แล้ว +1

    ඒ මනුස්සයාගෙ මූනට විතරක් කැමරාව අල්ලන්න එපා ..කෑම ජාති හදන හැටිත් පෙන්නන්න

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +1

    Love this business ❤️🇱🇰

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 3 ปีที่แล้ว +1

    නියමයි