ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් වටිනා ඉතිහාසයක් තාත්තේ ඔයා දිග හැරියේ ...බොහොම අව්‍යාජ , නිහතමානී , වැදගත් , බුද්ධිමත් කෙනෙක් ..ඇත්තටම අපි ගරු කරන්න ඕන අය මේ....උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තාත්තටත්, අනුරාධ මහත්මයාටත් ...අනේ වාසනාවන් මෙවැනි මිනිසුන් මේ හෙළ බිමට ..බොහොම සන්තෝෂයි 🙏🙏🙏🙏🙏
අහිංසක තාත්තා කෙනෙක්,සුන්දර ඉතිහාසයක් එක්ක .සොදුරු කතා බහක්.තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඒ තාත්තාටයි,අනුරාධ මහත්තයාටයි දෙන්නටම.ලස්සන දවසක් වෙිවා !!!.❤❤❤❤🙏🙏🙏🙏🙏
😌 ෂා...නියමයි ඒ සීයා.නයි නටවපු උගත් බුද්ධිමතා.අද අපේ අනුරාධ සර් ට තිබුණේ අහන් ඉන්න විතරයි .ඒ සීයාගෙ තවත් වැඩ සටහනකින් ඉක්මනින් මුනගස්සවන්න..❤..තෙරුවන් සරනයි .🙏ඔබට.
අයෙත් යන්නම ඕනේ අනුරාධ මහත්තයා මුලු ලංකාවටම පෙන්නන්න වැඩසටහනක් කරන්න, ජයෙන් ජය ❤️💐
ආරච්චි මහත්තයාගේ දැනීම් හැගීම් නම් අපූරුයි. 86ක් වෙලත් මතකය කොහොමද ඔහුට දීගායු වේවා 🙏
මම බුලත්සිංහල මෙි තාත්ත කියන්නෙ අැත්ත අපේ පැත්තෙත් මෙි අය හිටිය දවස් හතයි ඉන්නෙ ඵක තැනක ඉන්නෙ
සීයට හොද මතකයක් තියෙනවා වයසට ගියත් . ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා . අත්දැකීම් බහුල මිනිස්සු ❤❤❤
හොද දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක්,ඇත්තටම මිනිස්සු කුලමල,ආගම් භේද ලොකූකර ගෙන ජීවත්වෙන ලෝකෙක මෙ මනුස්සයා මනුස්සකම කියලා දුන්නා කියලා හිතෙනවා.මටත් මතකයි අපි පොඩිකාලේ මෙඅය බූරුවො පිට බඩුමුට්ටු පටවගෙන ඇවිත් අපේ ගම්වල වැව් පිටිවල කූඩාරම් ගහගෙන හිටියා 😅😅😅
අනුරාධ මහත්තයා අපිට දැනුම අරන් එනවට ගොඩක් ස්තූතියි ❤
අපේ රට කොච්චර සුන්දරද..විවිද ආගම්..විවිද ජාති...මැරෙනකල් සාමෙන් ඉන්නයි උවමනා...😊😊❤
අනුරාධ මහත්මයා කතාව සුන්දරයි ඒත් අවසානයේ දුකයි අපි කවුරුත් මනුස්සයෝ දීර්ගායුස ලැබේවා මාමාට
😅😮😢😂
සරල මනුෂ්‍යත්වය ...උගත්කමට ආගම,ජාතිය,තරාතිරම අදාලම නෑ.සුපිරි මිනිසෙක් ..දීර්ඝායු වේවා ..ඔබ දපලටම 🙏🙏🙏❤❤
පොඩ්ඩක් ඉන්නකෝ මහත්තය කියනකම් 😂😂😂අද කථා නායකටත් චාන්ස් එකක් නැති උනා අඩුම තරමෙ අලි ගැනවත් අහන්න බැරි උනා 😂😂 ආයෙත් දවසක එතැන් සිට බලාපොරොත්තු වෙනවා බුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ජයවේවා!
හොද මතක ශක්තියක් තියෙන මනුස්සයෙක් ,එයත් එක්ක ආයේ හමුවෙමු ,බුදු සරනය්, දීගායු වේවා 🙏
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ඒ සීයට .දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි.!!.🙏🙏🙏
❤❤❤❤❤❤Mr.Anurada..oya ThaththataPuduma Mathaka AthithayakThiyenne..Neda?😂😂😂Pawu ..Ada oya minissunwa SamajayePeththakatama Dala...Pawu..Balannako .Denuma.....Siyalu Dewiyo Reka Dewa..Theruwan Saranai...
මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මෙම සාකච්ඡාවන් අහන්න බලන්න ! 😮🇨🇦🇱🇰😊😍❤️💯👌👍🙏
බලන්නකො ආරච්චි මහත්තයාගෙ කථාව සතුටුයි දීර්ගායු වෙවා
අනුරාධ මහත්තය කොහෙන් හොයා ගන්නවාද මන්ද මෙි අයව 😅😅😅 ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදනම් අලි කතාවටත් වඩා වටිනා සාකච්ඡාවක් .අනුරාධ මහත්තයෝ තවත් කතාවක් බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරනයි ඔබ දෙදෙනා ටම.
Aniwaryanma godak asawan baluwa
හරි අපූරු මිනිසුන් හමුවෙන්නේ, සීක්‍රට් ඔෆ් නේචර් යූටියුබ් වැඩ සටහනට ජය පතමි.
බුදුසරණයි දැනුම් සම්බාරයක් දීර්ඝ ආයුෂ ලැබේවා ඉක්මනින්ම වැඩ සටහනක් කරන්න 🙏🙏🙏👍👍👍👍
අනුරාධ මහත්තයා අද කතාවනම් හරිම හොදයි අලිකතාවටත් වඩා ඉතිහාෂය ගැන බොමහොදයි ඉතිරිටිකත් අායේ දවටෂක අරන් එන්න හරිම රටෂවත් කතවක් අනුරාධ මහත්තයා මෙවා කොහොයනවද තව තව ධෙෙයර්ය ෂක්තිය ලැබේවා තවදේවල් අපට දැන ගැනිමට බුදුෂරනයි
මාරම අතිතයක් දැනගත්තෙ ස්තුතියි අනුරාධ
හොද වැඩසටහනක් අපිට හැදෙන්නේ පඩමක් තෙරුවන් සරණයි ඔබ දෙපලට
❤❤❤ආදරෙයි ආදරෙයි අනුරාධ මහත්තයො හැමදාම ඔයාගේ විඩියො එක එනකම් මග බලන් ඉන්න ඔහොම වැඩේ කරන් යං තෙරුවන් සරණයි අයුබෝවන් සුභ දවසක් වේවා ❤❤❤❤❤❤
පරණ පුස්තකාලයක්
ජේ්‍යෂ්ඨ පුරවැසියෙක් දීර්ඝායු වේවා .... 🙏
විශ්ව කෝෂයක්...වටිනා මනුස්සයෙක් ...
අදත් අපුරු කතාවක්. තෙරුවන් සරණයි…!
ජැක්සන් අැන්තනි මහත්මා නොවේයි පුස්ථකාලේ මේ අාරචිචි මහත්මයානේ.
අම්මපා ඒ තාත්තගෙ ඒ කතා කරන හයිය දැන් ඉන්න තරුණ අපිටත් නෑ.. Challenge කරන්නෙ මාර ගැම්මකින්..❤
ඔහු කියන කතාව හරියටම හරි.නයාට බාහිර කන් නැහැ.තියෙන්නේ අභ්‍යන්තර කන්. භූ කම්පන අනුව තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ.නලා ගැහුවා කියලා නයාට ඇහෙන්නේ නැහැ. නායා නටවනවා කියලා කරන්නේ ඌව දාල තියෙන පෙට්ටියේ පියන ඌට පේන්න එහා මෙහා යවනවා.නායා උගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අර පියන වනන පැත්තට ඔලුව හරවනවා දෂ්ට කරන්න බලාගෙන.ඒ හැසිරීම තමයි අපි නයා නටනවා කියලා දකින්නේ.
හරි එයාගෙ කතාව හරියට හරි
අනුරාධ අයියෙ අපෙි පළාතෙ ගම් ගැනත් දන්නවනෙ. හැම පළාතකම ගිහින් ඇති 👌👍
Niyamai seeya bohode. ugathmi Siriyawanthai ...Nidukwewa Nirogiwewa .Hoda kaiyak gahu ne Anurada mahaththya .Budusaranai hamotama. Parissmata 😍
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා අද සාකච්ඡා ව ගොඩක් හොදයි.
සුපිරි වැඩක් ජය ශ්‍රී 💥❤❤👍
බුදුසරණයි මේ සීයට ❤❤
ඒක නියම දැනීමක්.තෙරුවන්සරණයි තාත්තා❤
ආයුබෝවන් ආයුබෝවන් අනුරාධ සහ සැමටම ඉතින් අලගිය මුල ගිය තැන් සුන්දරයි නේද අනුරාධ සම්මාසම්බුදු සරණයි
Ada Harimawadagath Kathawak Ahuwe Sir.😊Elaga kotasa Ahanna Balagena Innawa.👍👍👍👍👍❤❤❤❤❤❤Theruwansaranai Siyaludenata.🙏💐💐💐💐💐💐💐💐💐💐
දිර්ඝ ආයුෂ දෙන්නටම පරිස්සමට ඉන්න 🙏💕💕 කොච්චර ලස්සන ද කතාව 💕💕🇶🇦
🙏🙏🙏නියමයි නියමයි අනුරාද මහත්තයෝ.👍👍👍❤
තෙරුවන් සරණයි ඒ තාත්තට වගේම අනුරාධටත්
අවන්ක තාත්තා කෙනෙක් ආදරෙයි
Oba tumaga wada satahan harim asawan balanna nodanna dawal bohomayak danagahta oyala siyalu danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
මරු තාත්තකෙනෙක්.
කොච්චර වඩක් ගන්න පුළුවන් මිනිස්සුන් ද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මට තෙලගු බසව කතා කරන්න පුළුවන් මට අඩම්බරඉ
Mara උතුම් manussayak.dirgau wewaaa
අපූරු කතා ටිකක් .ගුණවත් කමෙන් පිරි මිනිසෙක් .
Ohuge kathaven ohuge ugatthkama penawa. Budu Saranai.😮
ඔයා පොඩ්ඩක් ඉන්නකෝ අනුරාද මහත්තයා ❤❤ සීයා අසාවෙන් කතාව කියන්නේ 😅 අනුරාද මහත්තයාට කතා කරන්න දෙන්නේ නැ අද! අයිය අර කොල්ලගේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැ වගේ 😁
අනුරාධ මල්ලිටත් කොහෙන් හරි එක එක විදියේ චරිත හම්බවෙන්නවා නේද
මෙයාගේ තව විඩියෝ ඔනි රොඩි රැහේ මන්ත්‍ර ගුරුකම් ගැන
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඇත්ත සත්‍යය... මෙතුමා කියන විදිහට උපාසක මහතාගේ පොතේ සඳහන් ආකාරයට දේවදත්ත යනු බුදුන් වහන්සේගේ මස්සිනා.... එතකොට දේවදත්ත තෙරුන් මේ රටේ නම් බුදුරජාණන් වහන්සේ ඉන්දියානු වෙන්නේ කොහොමද.... බුදුන් වහන්සේගේ ජන්ම භූමිය මේ සිව් හෙලය යි.....මොකද මේ පරම ඇත්ත තේරුම් ගන්නට තරම් නොහැකි වු දින ජාතියක් වු වර්තමාන නමට බෞද්ධ වු නිගන්ටයින බුදුන් වහන්සේගේ මවු රට ඉන්දියාවට තල්ලු කරනවා.....මේ පරම පවිත්‍ර බුදුන් වහන්සේට කරන මොනතරම් අවනම්බුවක්ද.....ඇත්ත දැක පල්ලා.....
😂
Mr.anuradha excellent work
මේ මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය වන පානීය ජලය ලබාගැනීමට අවශ්‍ය ලිඳක් හෝ වෙන යම් ක්‍රමයක් සකසා දීමට මම සූදානම්. මට මේ මහත්මයා සම්බන්ධ කරගැනීමට උදව් කරන්න. ඔබ ඉදිරිපත් කළ ටෙල් අංකයටද මම කතා කරන්නෙමි. ඔබට තොරුවන් සරණයි. සීක්‍රට් ඔෆ් නේචර් යූටියුබ් වැඩ සටහනට ජය පතමි.
Woow ❤ are you great person ❤🙏🤲
ඔබේ ඒ සිතිවිල්ලටත් බොහෝ පින්
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අගෙයි.අගෙයි.සතු ටුයි.❤❤❤
තොගෙඅමිමාගේරෙද්දතොපීකොසේදයකෝලංකාවේඵවුන්ඉන්දියාවේතෙලගුවෝපුතුගීසීකාරයෝඉද්දීහිටියේ
Thoge Ammage redda ussala balapan tho Kohen jaathaka weche ekek kiyala booru ponnaya😂😂😂
විජය කුමාරයා ද 1ගජබාහු රජු ද . මට නම් හිතෙන්නේ පත්තිනි සලබ ගෙනව ගජබාහු රජුගේ කාලේ වෙන්ටැති. 🤔
කමෙන්ට් නම් වැඩිය දාන් නෑ ඒත් අනිවාර්යයෙන් හැමදාම වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්නෙ
නියම වැඩ කාරයෙක්
බුදුසරණයි ඔබ ලාට
වටපිටාවෙ අසිරිමත් බවත් පෙන්වන්න අනුරාධ මල්ලි.
ආදර්ශමත් තාත්තා කෙනෙක්🙏🙏🙏
ශා ලස්සන කතාවක්නේ....
Niyama vadasatahanak.ayeth me, managea program1 k karanna.😘
Oyanam deviyan mawapu puthek devi pihitai oyat❤
මම විතරයිද දැක්කේ අර අකල් බයික් එක ඉස්ටට් කරගන්න දගලන හැටි
13:59
Subha dawasak budusaranai 🙏🙏🙏🤲🤲🤲
අපේ මිනිස්සු ඒ කලෙ ඉදලම මට පේන්නෙ පස්ස ගහපු අය තෙලගු කියන්නෙ ඉන්දියාවෙත් ගනන් ගන්නැති කට්ටියක්. අනුරාධ ඔයාගෙ ඉවසීම සහ සවන් දීම මම අගය කරනවා
ඉන්දියාවේ තියෙන ලොකුම ප්‍රන්තයක් තමා තෙලුන්ගානා.තෙලුගු මිනිසුන්ගෙන් ප්රන්තයක්මම හිතන්නේ ඔබ තුමා කියන එක හරි කියලා
Nethi una masanna arachchi mahaththayage mallida
Niyamai you are doing great 🙏❤
oka pinak bn ...wayasaii kiyala atharala dapu minissu ...a minissunge lagathiyena mathaka...danuma ..kochchara watonawada..anika a minissu atharala dala kawuruth katha karanne na a sithuwili eka
Data gabadawak please diga episode ekak illa sitinawa❤❤
Budusaranai❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කවුද දැක්කෙ මනුස්සයෙක් බයික් එකක් ස්ටාර්ට් කරන්න දරන මහන්සියක්.
Athithaya ahanna asai nawath genna
Budusaranai ❤Deerga arusa labaywa
කවුද අර දගලන්නෙ බයික් එකක් එක්ක
Congratulations
Ikmanata tava video ekak
Budusaranai
Matattaga katawa ahninna hari ashitanwa dirgausawaw tatta 😊
❤❤👌👌👌👏👏👏👏❤❤❤❤🇦🇪🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
Harima adambarai
💚
Awanka minisun
Man hituwe ayubowan kiwwe ballata kiyala 😂
??????? Nai natavana eka meya kiyana ekata vada pareni Hari ithihasaya samaja gathakireema avashyai nethahoth vikurthi adahas samaja Gatha venava. Thava durata prekshakaya hithanne. Me minissu Dravida sambavak thiyana Telingu basava kathakara Hindu bakthikayo.den desspalana / arthika hethun matha agama bassawa venas Kara etha. Sathya samaja Gatha karanne, soyanne Study Anthropology..
Nai natavana eka meya kiyana ekata vada pareni Hari ithihasaya samaja gathakireema avashyai nethahoth vikurthi adahas samaja Gatha venava. Thava durata prekshakaya hithanne. Me minissu Dravida sambavak thiyana Telingu basava kathakara Hindu bakthikayo.den desspalana / arthika hethun matha agama bassawa venas Kara etha. Sathya samaja Gatha karanne, soyanne Study Anthropology..
❤️❤️❤️ 🙏🙏🙏
👍👍👍👍👍👍
Uthum minisek
❤❤❤❤❤❤
❤️❤️❤️👍
🇰🇼❤️💞❤️🇱🇰
❤️❤️👍🇱🇰🇦🇪🇻🇳
Bohomhdaid❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 😊😊
ඔයා ඒමනුස්සයට කියන්න දිලා මැද්දෙන් පනින්න එපා 😂 චාටර්
"*මසානා*" මහත්තයා දැන් කාලෙ හැදෙන ගෑණු ලමයින්ගෙ චරිත ලක්ෂණ කීවා උනාට මොකෝ ඒ කාලෙදී ඔයත් රැහේට ආදාල නොවෙන කෙල්ලක් එක්ක යාළුවෙලා බයට ගමෙනුත් පැනල ගියා කියල ඔයාම නේද කියන්නෙ😮😮😮
Umba nam maha Moda pakek . Aka wachanayak Allan dagalanna APA yako
ඉතාමත් වටිනා ඉතිහාසයක් තාත්තේ ඔයා දිග හැරියේ ...බොහොම අව්‍යාජ , නිහතමානී , වැදගත් , බුද්ධිමත් කෙනෙක් ..
ඇත්තටම අපි ගරු කරන්න ඕන අය මේ....
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තාත්තටත්, අනුරාධ මහත්මයාටත් ...
අනේ වාසනාවන් මෙවැනි මිනිසුන් මේ හෙළ බිමට ..
බොහොම සන්තෝෂයි 🙏🙏🙏🙏🙏
අහිංසක තාත්තා කෙනෙක්,සුන්දර ඉතිහාසයක් එක්ක .සොදුරු කතා බහක්.තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඒ තාත්තාටයි,අනුරාධ මහත්තයාටයි දෙන්නටම.ලස්සන දවසක් වෙිවා !!!.❤❤❤❤🙏🙏🙏🙏🙏
😌 ෂා...නියමයි ඒ සීයා.නයි නටවපු උගත් බුද්ධිමතා.අද අපේ අනුරාධ සර් ට තිබුණේ අහන් ඉන්න විතරයි .ඒ සීයාගෙ තවත් වැඩ සටහනකින් ඉක්මනින් මුනගස්සවන්න..❤..තෙරුවන් සරනයි .🙏ඔබට.
අයෙත් යන්නම ඕනේ අනුරාධ මහත්තයා මුලු ලංකාවටම පෙන්නන්න වැඩසටහනක් කරන්න, ජයෙන් ජය ❤️💐
ආරච්චි මහත්තයාගේ දැනීම් හැගීම් නම් අපූරුයි. 86ක් වෙලත් මතකය කොහොමද ඔහුට දීගායු වේවා 🙏
මම බුලත්සිංහල මෙි තාත්ත කියන්නෙ අැත්ත අපේ පැත්තෙත් මෙි අය හිටිය දවස් හතයි ඉන්නෙ ඵක තැනක ඉන්නෙ
සීයට හොද මතකයක් තියෙනවා වයසට ගියත් . ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා . අත්දැකීම් බහුල මිනිස්සු ❤❤❤
හොද දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක්,ඇත්තටම මිනිස්සු කුලමල,ආගම් භේද ලොකූකර ගෙන ජීවත්වෙන ලෝකෙක මෙ මනුස්සයා මනුස්සකම කියලා දුන්නා කියලා හිතෙනවා.මටත් මතකයි අපි පොඩිකාලේ මෙඅය බූරුවො පිට බඩුමුට්ටු පටවගෙන ඇවිත් අපේ ගම්වල වැව් පිටිවල කූඩාරම් ගහගෙන හිටියා 😅😅😅
අනුරාධ මහත්තයා අපිට දැනුම අරන් එනවට ගොඩක් ස්තූතියි ❤
අපේ රට කොච්චර සුන්දරද..විවිද ආගම්..විවිද ජාති...මැරෙනකල් සාමෙන් ඉන්නයි උවමනා...😊😊❤
අනුරාධ මහත්මයා කතාව සුන්දරයි ඒත් අවසානයේ දුකයි අපි කවුරුත් මනුස්සයෝ දීර්ගායුස ලැබේවා මාමාට
😅😮😢😂
සරල මනුෂ්‍යත්වය ...උගත්කමට ආගම,ජාතිය,තරාතිරම අදාලම නෑ.සුපිරි මිනිසෙක් ..දීර්ඝායු වේවා ..ඔබ දපලටම 🙏🙏🙏❤❤
පොඩ්ඩක් ඉන්නකෝ මහත්තය කියනකම් 😂😂😂අද කථා නායකටත් චාන්ස් එකක් නැති උනා අඩුම තරමෙ අලි ගැනවත් අහන්න බැරි උනා 😂😂 ආයෙත් දවසක එතැන් සිට බලාපොරොත්තු වෙනවා බුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ජයවේවා!
හොද මතක ශක්තියක් තියෙන මනුස්සයෙක් ,එයත් එක්ක ආයේ හමුවෙමු ,බුදු සරනය්, දීගායු වේවා 🙏
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ඒ සීයට .දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි.!!.🙏🙏🙏
❤❤❤❤❤❤Mr.Anurada..oya Thaththata
Puduma Mathaka Athithayak
Thiyenne..Neda?
😂😂😂Pawu ..Ada oya minissunwa Samajaye
Peththakatama Dala...
Pawu..
Balannako .Denuma.....
Siyalu Dewiyo Reka Dewa..
Theruwan Saranai...
මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මෙම සාකච්ඡාවන් අහන්න බලන්න ! 😮🇨🇦🇱🇰😊😍❤️💯👌👍🙏
බලන්නකො ආරච්චි මහත්තයාගෙ කථාව සතුටුයි දීර්ගායු වෙවා
අනුරාධ මහත්තය කොහෙන් හොයා ගන්නවාද මන්ද මෙි අයව 😅😅😅 ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදනම් අලි කතාවටත් වඩා වටිනා සාකච්ඡාවක් .අනුරාධ මහත්තයෝ තවත් කතාවක් බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරනයි ඔබ දෙදෙනා ටම.
Aniwaryanma godak asawan baluwa
හරි අපූරු මිනිසුන් හමුවෙන්නේ, සීක්‍රට් ඔෆ් නේචර් යූටියුබ් වැඩ සටහනට ජය පතමි.
බුදුසරණයි දැනුම් සම්බාරයක් දීර්ඝ ආයුෂ ලැබේවා ඉක්මනින්ම වැඩ සටහනක් කරන්න 🙏🙏🙏👍👍👍👍
අනුරාධ මහත්තයා අද කතාවනම් හරිම හොදයි අලිකතාවටත් වඩා ඉතිහාෂය ගැන බොමහොදයි ඉතිරිටිකත් අායේ දවටෂක අරන් එන්න හරිම රටෂවත් කතවක් අනුරාධ මහත්තයා මෙවා කොහොයනවද තව තව ධෙෙයර්ය ෂක්තිය ලැබේවා තවදේවල් අපට දැන ගැනිමට බුදුෂරනයි
මාරම අතිතයක් දැනගත්තෙ ස්තුතියි අනුරාධ
හොද වැඩසටහනක් අපිට හැදෙන්නේ පඩමක් තෙරුවන් සරණයි ඔබ දෙපලට
❤❤❤ආදරෙයි ආදරෙයි අනුරාධ මහත්තයො හැමදාම ඔයාගේ විඩියො එක එනකම් මග බලන් ඉන්න ඔහොම වැඩේ කරන් යං තෙරුවන් සරණයි අයුබෝවන් සුභ දවසක් වේවා ❤❤❤❤❤❤
පරණ පුස්තකාලයක්
ජේ්‍යෂ්ඨ පුරවැසියෙක් දීර්ඝායු වේවා .... 🙏
විශ්ව කෝෂයක්...වටිනා මනුස්සයෙක් ...
අදත් අපුරු කතාවක්. තෙරුවන් සරණයි…!
ජැක්සන් අැන්තනි මහත්මා නොවේයි පුස්ථකාලේ මේ අාරචිචි මහත්මයානේ.
අම්මපා ඒ තාත්තගෙ ඒ කතා කරන හයිය දැන් ඉන්න තරුණ අපිටත් නෑ.. Challenge කරන්නෙ මාර ගැම්මකින්..❤
ඔහු කියන කතාව හරියටම හරි.නයාට බාහිර කන් නැහැ.තියෙන්නේ අභ්‍යන්තර කන්. භූ කම්පන අනුව තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ.නලා ගැහුවා කියලා නයාට ඇහෙන්නේ නැහැ. නායා නටවනවා කියලා කරන්නේ ඌව දාල තියෙන පෙට්ටියේ පියන ඌට පේන්න එහා මෙහා යවනවා.නායා උගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අර පියන වනන පැත්තට ඔලුව හරවනවා දෂ්ට කරන්න බලාගෙන.ඒ හැසිරීම තමයි අපි නයා නටනවා කියලා දකින්නේ.
හරි එයාගෙ කතාව හරියට හරි
අනුරාධ අයියෙ අපෙි පළාතෙ ගම් ගැනත් දන්නවනෙ. හැම පළාතකම ගිහින් ඇති 👌👍
Niyamai seeya bohode.
ugathmi Siriyawanthai ...Nidukwewa Nirogiwewa .Hoda kaiyak gahu ne Anurada mahaththya .Budusaranai hamotama. Parissmata 😍
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා අද සාකච්ඡා ව ගොඩක් හොදයි.
සුපිරි වැඩක් ජය ශ්‍රී 💥❤❤👍
බුදුසරණයි මේ සීයට ❤❤
ඒක නියම දැනීමක්.තෙරුවන්සරණයි තාත්තා❤
ආයුබෝවන් ආයුබෝවන් අනුරාධ සහ සැමටම ඉතින්
අලගිය මුල ගිය තැන් සුන්දරයි නේද අනුරාධ සම්මාසම්බුදු සරණයි
Ada Harimawadagath Kathawak Ahuwe Sir.😊
Elaga kotasa Ahanna Balagena Innawa.👍👍👍👍👍
❤❤❤❤❤❤
Theruwansaranai Siyaludenata.🙏💐💐💐💐💐💐💐💐💐💐
දිර්ඝ ආයුෂ දෙන්නටම පරිස්සමට ඉන්න 🙏💕💕 කොච්චර ලස්සන ද කතාව 💕💕🇶🇦
🙏🙏🙏නියමයි නියමයි අනුරාද මහත්තයෝ.👍👍👍❤
තෙරුවන් සරණයි ඒ තාත්තට වගේම අනුරාධටත්
අවන්ක තාත්තා කෙනෙක් ආදරෙයි
Oba tumaga wada satahan harim asawan balanna nodanna dawal bohomayak danagahta oyala siyalu danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
මරු තාත්තකෙනෙක්.
කොච්චර වඩක් ගන්න පුළුවන් මිනිස්සුන් ද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මට තෙලගු බසව කතා කරන්න පුළුවන් මට අඩම්බරඉ
Mara උතුම් manussayak.dirgau wewaaa
අපූරු කතා ටිකක් .ගුණවත් කමෙන් පිරි මිනිසෙක් .
Ohuge kathaven ohuge ugatthkama penawa. Budu Saranai.😮
ඔයා පොඩ්ඩක් ඉන්නකෝ අනුරාද මහත්තයා ❤❤ සීයා අසාවෙන් කතාව කියන්නේ 😅 අනුරාද මහත්තයාට කතා කරන්න දෙන්නේ නැ අද! අයිය අර කොල්ලගේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැ වගේ 😁
අනුරාධ මල්ලිටත් කොහෙන් හරි එක එක විදියේ චරිත හම්බවෙන්නවා නේද
මෙයාගේ තව විඩියෝ ඔනි රොඩි රැහේ මන්ත්‍ර ගුරුකම් ගැන
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඇත්ත සත්‍යය... මෙතුමා කියන විදිහට උපාසක මහතාගේ පොතේ සඳහන් ආකාරයට දේවදත්ත යනු බුදුන් වහන්සේගේ මස්සිනා.... එතකොට දේවදත්ත තෙරුන් මේ රටේ නම් බුදුරජාණන් වහන්සේ ඉන්දියානු වෙන්නේ කොහොමද.... බුදුන් වහන්සේගේ ජන්ම භූමිය මේ සිව් හෙලය යි.....මොකද මේ පරම ඇත්ත තේරුම් ගන්නට තරම් නොහැකි වු දින ජාතියක් වු වර්තමාන නමට බෞද්ධ වු නිගන්ටයින බුදුන් වහන්සේගේ මවු රට ඉන්දියාවට තල්ලු කරනවා.....මේ පරම පවිත්‍ර බුදුන් වහන්සේට කරන මොනතරම් අවනම්බුවක්ද.....ඇත්ත දැක පල්ලා.....
😂
Mr.anuradha excellent work
මේ මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය වන පානීය ජලය ලබාගැනීමට අවශ්‍ය ලිඳක් හෝ වෙන යම් ක්‍රමයක් සකසා දීමට මම සූදානම්. මට මේ මහත්මයා සම්බන්ධ කරගැනීමට උදව් කරන්න. ඔබ ඉදිරිපත් කළ ටෙල් අංකයටද මම කතා කරන්නෙමි. ඔබට තොරුවන් සරණයි. සීක්‍රට් ඔෆ් නේචර් යූටියුබ් වැඩ සටහනට ජය පතමි.
Woow ❤ are you great person ❤🙏🤲
ඔබේ ඒ සිතිවිල්ලටත් බොහෝ පින්
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අගෙයි.අගෙයි.සතු ටුයි.❤❤❤
තොගෙඅමිමාගේරෙද්දතොපීකොසේදයකෝලංකාවේඵවුන්ඉන්දියාවේතෙලගුවෝපුතුගීසීකාරයෝඉද්දීහිටියේ
Thoge Ammage redda ussala balapan tho Kohen jaathaka weche ekek kiyala booru ponnaya😂😂😂
විජය කුමාරයා ද 1ගජබාහු රජු ද . මට නම් හිතෙන්නේ පත්තිනි සලබ ගෙනව ගජබාහු රජුගේ කාලේ වෙන්ටැති. 🤔
කමෙන්ට් නම් වැඩිය දාන් නෑ ඒත් අනිවාර්යයෙන් හැමදාම වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්නෙ
නියම වැඩ කාරයෙක්
බුදුසරණයි ඔබ ලාට
වටපිටාවෙ අසිරිමත් බවත් පෙන්වන්න අනුරාධ මල්ලි.
ආදර්ශමත් තාත්තා කෙනෙක්
🙏🙏🙏
ශා ලස්සන කතාවක්නේ....
Niyama vadasatahanak.ayeth me, managea program1 k karanna.😘
Oyanam deviyan mawapu puthek devi pihitai oyat❤
මම විතරයිද දැක්කේ අර අකල් බයික් එක ඉස්ටට් කරගන්න දගලන හැටි
13:59
Subha dawasak budusaranai 🙏🙏🙏🤲🤲🤲
අපේ මිනිස්සු ඒ කලෙ ඉදලම මට පේන්නෙ පස්ස ගහපු අය තෙලගු කියන්නෙ ඉන්දියාවෙත් ගනන් ගන්නැති කට්ටියක්. අනුරාධ ඔයාගෙ ඉවසීම සහ සවන් දීම මම අගය කරනවා
ඉන්දියාවේ තියෙන ලොකුම ප්‍රන්තයක් තමා තෙලුන්ගානා.තෙලුගු මිනිසුන්ගෙන් ප්‍රන්තයක්
මම හිතන්නේ ඔබ තුමා කියන එක හරි කියලා
Nethi una masanna arachchi mahaththayage mallida
Niyamai you are doing great 🙏❤
oka pinak bn ...wayasaii kiyala atharala dapu minissu ...a minissunge lagathiyena mathaka...danuma ..kochchara watonawada..anika a minissu atharala dala kawuruth katha karanne na a sithuwili eka
Data gabadawak please diga episode ekak illa sitinawa❤❤
Budusaranai❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කවුද දැක්කෙ මනුස්සයෙක් බයික් එකක් ස්ටාර්ට් කරන්න දරන මහන්සියක්.
Athithaya ahanna asai nawath genna
Budusaranai ❤
Deerga arusa labaywa
කවුද අර දගලන්නෙ බයික් එකක් එක්ක
Congratulations
Ikmanata tava video ekak
Budusaranai
Matattaga katawa ahninna hari ashitanwa dirgausawaw tatta 😊
❤❤👌👌👌👏👏👏👏❤❤❤❤🇦🇪🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
Harima adambarai
💚
Awanka minisun
Man hituwe ayubowan kiwwe ballata kiyala 😂
??????? Nai natavana eka meya kiyana ekata vada pareni Hari ithihasaya samaja gathakireema avashyai nethahoth vikurthi adahas samaja Gatha venava. Thava durata prekshakaya hithanne. Me minissu Dravida sambavak thiyana Telingu basava kathakara Hindu bakthikayo.den desspalana / arthika hethun matha agama bassawa venas Kara etha. Sathya samaja Gatha karanne, soyanne Study Anthropology..
Nai natavana eka meya kiyana ekata vada pareni Hari ithihasaya samaja gathakireema avashyai nethahoth vikurthi adahas samaja Gatha venava. Thava durata prekshakaya hithanne. Me minissu Dravida sambavak thiyana Telingu basava kathakara Hindu bakthikayo.den desspalana / arthika hethun matha agama bassawa venas Kara etha. Sathya samaja Gatha karanne, soyanne Study Anthropology..
❤️❤️❤️ 🙏🙏🙏
👍👍👍👍👍👍
Uthum minisek
❤❤❤❤❤❤
❤️❤️❤️👍
🇰🇼❤️💞❤️🇱🇰
❤️❤️👍🇱🇰🇦🇪🇻🇳
Bohomhdaid❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 😊😊
ඔයා ඒමනුස්සයට කියන්න දිලා මැද්දෙන් පනින්න එපා 😂 චාටර්
"*මසානා*" මහත්තයා
දැන් කාලෙ හැදෙන ගෑණු ලමයින්ගෙ චරිත ලක්ෂණ කීවා උනාට මොකෝ ඒ කාලෙදී ඔයත් රැහේට ආදාල නොවෙන කෙල්ලක් එක්ක යාළුවෙලා බයට ගමෙනුත් පැනල ගියා කියල ඔයාම නේද කියන්නෙ😮😮😮