කූරි අටම ලක්ෂ අටයි | කිලෝව 12000ට යන කූරල්ලෝ | ලංකාවේ මිල අධිකම මාළුවා |පිරිමි මිල වැඩී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අවුරුදු 40ක් හිටන් කපන මිනිහෙක්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 78

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 25 วันที่ผ่านมา +4

    කූරල්ලො ඇයි මෙච්චර වටින්නේ කියලා අහන්න අනුරාධ මල්ලිට බැරිවුනානේ..video එකේ climax එක නැතිවුනා.🌹🌹

  • @AnimalswithFunny2008
    @AnimalswithFunny2008 หลายเดือนก่อน +15

    පස්සේ ඇගිල්ල ගහලා මිල තීරනේ කරනවා කියපු හින්දා වීඩියෝ එක බලපු කට්ටිය මේ පැත්තට😂❤

    • @Kums1976
      @Kums1976 หลายเดือนก่อน +1

      😅😅😅

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 หลายเดือนก่อน +3

    තම ජීවිතයේ අවසාන පැයක් දෙකක් චූන් වෙන සතුන්.... කූරල්ලෝ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +1

    රන් මාළුවන්ගේ වාටිනාකම .අදත් ලස්සනයි .විඩියෝ එක .තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹👍👍🎉️🎉️🎉️

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +3

    ලංකාවේ kurallo කන්නෙ කවුද ??? Kiyagena යමු බලන්න .....අදත් video එක niyamai

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +2

    අයියේ, මනුස්සයෙක්ට දෙන්න පුළුවන් මහා විශ්වකර්ම දෙයක් තමයි තරුණත්වය. ඔයා ආදරයෙන් තාත්තා කිව්වට ගොඩක් අය ඒකට කැමති නෑ. ඒ නිසා බොහෝම වයසක කෙනෙක් හැරුනම අනිත් අයට අයියේ කියන්න. ඒක ඒ කෙනාගෙ ජීවිතයට ශක්තියක් අලුතෙන් ලබා දෙනවා ❤❤❤❤🙏🙏🙏🙏

  • @dissanayake4497
    @dissanayake4497 หลายเดือนก่อน +3

    Wishwatube channel ekath ekka collab ekak karanna ayye .kalapuwe raumak dala catch n cook parak danna

  • @dulajrathnayake66
    @dulajrathnayake66 22 วันที่ผ่านมา

    This particular male fish using to make a valuable fragrance

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน

    දේවා මින්නේරිය අලි රැඟුම් ටිකක් ගේන්නකෝ බලන්න . ආසාවෙන් බලන් ඉන්නෙ. තෙරුවන් සරණයි .

  • @බකන්වල්වනේලෙනේලෙන්
    @බකන්වල්වනේලෙනේලෙන් หลายเดือนก่อน +9

    මැරුණ මළුවගේ පුකට ඇගිල්ල ගහන තරම් අසහන කාරයෝ ලංකාවේ ඉන්නේ 😢කෝ මේවාට නිතිය

  • @ChathuraBuddhika-oq7id
    @ChathuraBuddhika-oq7id หลายเดือนก่อน +42

    කන දේ බිම දාගෙන විකුණන උන් තමයි ලංකාවෙ ඉන්නෙ

    • @sharadadoc2108
      @sharadadoc2108 หลายเดือนก่อน +9

      Natuwa oyage oluwa uda tiyala da wikunanna one

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 หลายเดือนก่อน +11

      එහෙනම් නොකා හිටපන් බූරුව😂

    • @dissanayake4497
      @dissanayake4497 หลายเดือนก่อน +1

      Koi rateth ehemai buruwo.balapan japane ehema tunalath inne bima

    • @iindika05
      @iindika05 หลายเดือนก่อน +5

      නැතුව උබලගේ⁣ ගෙදර ටැංකියේ දාන්න කියලද කියන්නේ ..නොකා හිටපන් මෙතන වදන් නොගහා

    • @advardadvard951
      @advardadvard951 หลายเดือนก่อน

      ​😅

  • @hemakahemaka9146
    @hemakahemaka9146 หลายเดือนก่อน +1

    සූපිරි

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 หลายเดือนก่อน

    ජය වේවා

  • @gangaalganga532
    @gangaalganga532 21 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹

  • @user-yk7yi5zj4p
    @user-yk7yi5zj4p 22 วันที่ผ่านมา +1

    මම 🐟 12ක් අරන් තියනවා 2500000/= කට

  • @dilanperera973
    @dilanperera973 หลายเดือนก่อน +1

    👌👌

  • @user-tw5yz2wh9m
    @user-tw5yz2wh9m หลายเดือนก่อน +1

    Kimm# engili gahanawa wage 🤭🤭🤭

  • @tharidupriyadarshana4532
    @tharidupriyadarshana4532 13 วันที่ผ่านมา

    එක කෑල්ලක් කෑවොත් 1000යි

  • @janakanuwan7124
    @janakanuwan7124 หลายเดือนก่อน +2

    Aiye oyage no eka dannako math asai lellamaka enna

  • @psychopath.jesaaa
    @psychopath.jesaaa หลายเดือนก่อน +1

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 หลายเดือนก่อน +1

    💕💕💕🙏

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน

    හ්මිම්❤❤❤❤

  • @Janka-c9f
    @Janka-c9f 12 วันที่ผ่านมา

    ඇයි මේ ගාන අඩු කරල ඉල්ලන්නේ... 😮

  • @bobsmith1827
    @bobsmith1827 หลายเดือนก่อน +2

    පිස්සු නෙ.
    😂

  • @Chameera-mh4fg
    @Chameera-mh4fg หลายเดือนก่อน

    🎉

  • @manjulajagath8047
    @manjulajagath8047 หลายเดือนก่อน

    ඒ මාලුවව පරික්ෂණ කරන්න දොස්තරලා කීප දෙනෙක්ම ආවා ඒ හැම එකාම ඇගිල්ල ගහලා බැලුවා පමනයි ඔපරේශන් නෑ කලේ....😮

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    🔥🔥🔥🇱🇰

  • @PubuduGayan-lz6br
    @PubuduGayan-lz6br หลายเดือนก่อน

    ❤❤

  • @noone-ub2wh
    @noone-ub2wh หลายเดือนก่อน +2

    Bokka thamai ganan kiyaddi oya e moko kiyala ahala minissunfa danaganna hara awssala ahala kiyanna. Nikan buruwa wage inna epa ayyo. yako okawa ganna manussaya bokka galawan yanawa. Maluwage mas ganan na.
    Oya nikan oddi wagene

  • @Janka-c9f
    @Janka-c9f 12 วันที่ผ่านมา

    මැරිලත් ඉන්න නැ මුන් පුකේ ඇගිලි ගහනව

  • @happyheart252
    @happyheart252 หลายเดือนก่อน

    ජයවේවා🎉❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy หลายเดือนก่อน

    🎉🎉🎉🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 5 วันที่ผ่านมา

    Nodokin kalkkanni 😡 malu kohmada ahhara mila😢 paw muan karanaasadarana kama

  • @user-mv6kq7sl1n
    @user-mv6kq7sl1n 28 วันที่ผ่านมา

    උගේ අගේ රත්තරන් තියනවා ද

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana หลายเดือนก่อน

    අපේ ඒකෙක් දුන්නා ඉයේ 10.5 kg පිරිමි සතෙක් 4500 ගනේ

    • @SandeepDevinda-nn3ig
      @SandeepDevinda-nn3ig หลายเดือนก่อน

      Mkada machan muge bokken watinkma eken mkada krnne:?

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana หลายเดือนก่อน +1

      @@SandeepDevinda-nn3ig ෙබහෙතකට ගන්නවා ඒයලගේ ෙබාක්ක මාලු ඇල්ලුවට හරියට දන්නැ අහලා තියෙන්නේ ඒහෙම ෙබාක්ක ඔයිට වඩා වටිනවා ඇති අපේන් ගන්නේ කුනු ෙකාල්ලෙට අපේ සතා පරිමි ඒකෙක් අපි බැලුවෙි නැ දුන්නා සල්ලි දලා තිබිබෙි 4500 ගනේ 10 විතර ෙදන්න තිබිබා

    • @himalhimal2666
      @himalhimal2666 หลายเดือนก่อน +1

      කූරල්ලන් ව්‍යාග්‍රවල ඇති බලයක් ඇති බව ආහලා තියෙනවා...😮

    • @amdcminipe
      @amdcminipe หลายเดือนก่อน

      @@SandeepDevinda-nn3ig fish maw කියලා සර්ච් කරන්න චීනේ තමා ජනප්‍රිය...කිලෝ එක $4000-$8000 අතරලු බොක්ක වේලපුවා

    • @chamalshanikshan3570
      @chamalshanikshan3570 หลายเดือนก่อน

      ​@@SandeepDevinda-nn3igචීනෙට ගොඩක් යවනවා...හුලං බොක්කෙන් හදන සුප් එකෙන් ලිංගික බෙලහීනතාවය නැති වෙනවා කියලා කියනවා...

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 หลายเดือนก่อน

    😅😅

  • @Gemanam.gema123
    @Gemanam.gema123 14 วันที่ผ่านมา +1

    වැල්ලේ බිම දාාගෙන විකුනන් නැතිව අමිමගේ
    රෙද්ද අස්සේ දාගෙන විකුනන්නද මාලු යකෝ

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p หลายเดือนก่อน

    Lankawea ida neanea. Eakai Kane bonea dea wxl bima dageana vikunannea😡😡

  • @kavindadissanayake9869
    @kavindadissanayake9869 หลายเดือนก่อน +2

    ඔය මාලුවගේ මස් ගනන් නෑ.ගන්න අය බොක්ක කපාගෙන මාලුවා දාල යනව

  • @SandeepDevinda-nn3ig
    @SandeepDevinda-nn3ig หลายเดือนก่อน

    Danna kenek kiynkoo me maluwage bokka mokatada ganne

    • @ravinduimalka-yx2qr
      @ravinduimalka-yx2qr หลายเดือนก่อน

      Othala gahanava 😂

    • @gayanlakmal3494
      @gayanlakmal3494 หลายเดือนก่อน

      ලිංගික බෙලහීනතාවයට බෙහෙතක්

  • @priyanthiivon4699
    @priyanthiivon4699 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน

    ❤❤❤❤